Take the private sector bus service over to the SLTB like in the rest of the world to get a income to the transportation ministry without giving that money to the private sector that doesn't reinvest in developing the bus services that is essential for the poor and working class to do there services in a peace of mind that includes pedestrians crossing running for there life's dragging there children 😀 vehicles being blocked the noise of the horns that make people feel that they are a problem on the roads and not the ugly looking huge buses. 🤔🫣🤫
හොද රියදුරන් අගයකිරීමෙන් වැරදි කරන රියැදුරන් වත් නිවැරදි කරගන්න පුලුවන්. දිකටම අගයකිරීම කරන්න.🎉🎉
හොඳ රියදුරන් අගය කරන්න.
අනිවාර්යයෙන්
බුලත් විටක් එහෙම කලා. අනේ කමක් නෑ මිනිස්සු නිදිමත යන්න කනවා. හොද රියදුරෙක්. රියදුරු මහත්තයෙක්. කටපුරා මහත්වරු කියන්න පුලුවන් මිනිස්සු. ❤❤❤
හොද රියදුරෝ කීපදෙනෙක්ට තෑග්ගක් දෙන්න
ඇහ් ඒකටත් අපේ සල්ලිනෙ වියදම් වෙන්නෙ..තෑගි ඕනි නෑ.. අගය කරාම,ඇති රටටම පේන්න..
මෙයාලට සහතිකයක් දෙන්ට..බස්රථයේ ප්‍රදර්ශනය කරන්ට..ඒ සහතිකය හරිම වැදගත් විනෝද චාරිකා සහ වෙනත් අධ්‍යාපන චාරිකා සදහා බස්රථය වෙනකරවා ගන්න අයට.මොකද මග මරැවෝ වැඩියි.
anna eka maru
අන්න හරි ඒක නියම අදහසක් 👍
හොද අදහසක්
🤙
රටේ හොද ගුණ ගරුක රියදුරු මහත්වරුන්ට මගේ ආදරණීය හදපිරි ස්තුතිය ❤❤❤ 🙏
Hi
Hi sudu nona
Eya mulath nokanawanam eyata kello pissu watenawa
මේකනේ හැමෝම කැමතියි මේ රට වෙනස් වෙනවට........ දියුනු වෙනවට හැබැයි....පොදුවේ.....😒😒😒
නමුත් පෞද්ගලිකව කැමති නෑ...ඒ කියන්නේ මෙහෙමයි...🙄🙄🙄
බස්රථ වල ත්‍රීවීලර් වල අමතර තොරම්බල් ගලවනවට ....අනවශ්‍ය විදුලි ලාම්පු ගලවනවට බස්රථ ...ත්‍රීවීලර් නැති අය කැමතියි....🙄🙄🙄
හා...ඔව් ඔව් රට හදන්න නම් එහෙම තමා කරන්න ඕනී කියල කියනවා....👍👍👍
හැබැයි තමන් කරන්නේ පාර අයිනේ කඩයක්නම් ඒක පාරට වැඩී නම් ..."ක්ලීන් ශ්‍රීලංකා" යටතේ බැරි වෙලා හරි කඩේ පස්සට ගන්න ඕනී....නැත්තම් අයින් කරන්න ඕනී කීවොත් .....😒😒😒
ආන්න එතොකොට....ඔය රට හදන්න ඕනී ....වෙනස් වෙන්න ඕනී කියන කතා නෑ....රජයට බනිනවා...විවේචනය කරනවා...😥😥😥
අපේ මිනිස්සු හරිම ආර්ථමාර්තකාමීයි....අවුරුදු 76ක් මේ රට හදන්න බැරි වුනේ ඒකයි.....😥😥😥
දේශපාලකයා නෙවේ වැරදි මිනිස්සු ....මිනිස්සුන්ට වැරැදි වැඩ නොකරන්න දුන්නම ඊගාව සැරේ ජන්දේ හම්බෙන්නේ නෑ කියල දේශපාලකයා බයයි....🤨🤨🤨
ඉතින් උන් ඕනී මගුලක් කරගන්න කියල අවුරුදු 76ක් මේ රට ටිකෙන් ටික විනාශ වෙන්න දීලා බලන් හිටියා...🤨🤨🤨
අනේ අපි හැමෝම මේ ලස්සන වැඩේට ඉඩ දෙමු ආර්ථමාර්තය අතාරිමු ...👍👍👍❤❤❤
මේ වැඩේට සපෝර්ට් එකක් දෙමු ....අනාගත පරම්පරාව නැත්තම් අපට සාප කරාවී දොස් කියාවී....පිස්සෝ කියාවී....😥😥😥
මේ සදහා නව තාක්ෂණය උපයෝගී කොට App එකක් හදල රියදුරන් එහි ලියාපදිංචි කරවල පොලිසිය පරීක්ෂා කරනවිට මාර්ග නීති කැඩුවාද නැද්ද කියල සලකුණු කල හැකි යෙදවුමක් හැදුවනම් නියමයි. පලමු වැරදි සලකුණ සදහා අවවාද කිරීම, එක දිගට වැරදි සලකුණු 3 ක් පමණ ආවොත් හොද දඩයක්,එක ලග වැරදි 5 ක් ආවෝත් රියදුරු බලපත්‍රය මාස කිහිපයකට අවලංගු කිරීම වගේ ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් මේක ගොඩක් ප්‍රයෝගික වේවි...ඒ වගේම හොද රියදුරන් අගයන ක්‍රමවේදයක් ද හදන්න පුළුවන්...මම හිතනවා ඕන තරම් වැඩ්ඩො ඇති කියල ඔය වගේ දෙයක් හදන්න....
Dan technically eka thiyana eke
App ekak hadana eka Amaru deyak newei
මෙයාලව අගය කිරීම වෙනුවෙන් පදක්කම හෝ සතිකයක් දෙන්න, ඒ වගේ රියදුරෙක් ඉන්න බස් එකක යන්න,විනෝද චාරිකාවක යන්න මිනිස්සු අනිවාර්‍යෙන් පෙලබේවි, රියදුරු මහත්වරුන් එයින් ඉතාම නීති ගරුක වේවි 2:16
පොලිසිය විනය ගරුක විදිහට හැසිරෙනකොට මිනිස්සු වෙනස් වෙන්න කැමතී.
ලොකු පුතා.. ඒ කාලෙ ඉදන් හොද ඩ්‍රයිවර් කෙනෙක්❤❤
ඒක නම් හොඳයි තොරන් වගේ ලබ්බවල්. නිදහසේ ගමනක් වත් යන්න බෑ, සිගිති ආතල්
ගුන ගරුක රියදුරන්ට අපගේ හදපිරි ප්‍රණාමය ❤
මේ රට ගොඩ ගන්න හැමෝම උදව් වෙන්න,බංකොලොත් කරල විනාශ කරපු රටක් අපි එකතු වෙලා මේක ගොඩගමු
හොද රියදුරු මහතයෙක් ❤❤😊 බුදුසරණයි
හොද රියදුරන් අගය කරන්න එයාලට අනිවාර්‍යෙන්ම සහතිකයක් දෙන්න මගමටුවො අතරෙ විනීත රියදුරුමහතෙක්
අලුත් ආන්ඩුවෙ තීන්දු තීරණ මේවා.පොලිසිය නෙවෙ
හොදින් පහදනවා
තලගොයෙක් බේරලා 🥰🥰🥰
Mage Thaththa Oyata Bs😍
❤🎉
හොඳ රියදුරන් අගය කිරීම අනිවාර්යෙන් බුද්ධිමත් පොලිස් නිලධාරීන් ලෙස කල යුතු දෙයක්. එතකොට අනිත් අයත් ඒ ඇගයීම ලබාගන්න උත්සාහ කරනවානේ. අගයන්න නම් කොහොමත් හරියට නීත්‍යානුකූලව යන්න එපැයි.❤
චමින්ද අයියා 🖤
විට කාල කෙල පාරක් ගැහුවම ඔක්කොම හොද ඉවරයි
විට කන්නෙ නින්ද යනවට මත් වෙන්න නෙවෙයි 😂
@jkbro6016 ඒමද දවල්ටත් නින්ද යනවද. කාලා හැම තැනම කෙල ගහන එක හොදද...
@SanduminaSThilakarathne ඇද හොයනව ඇරෙන්න තොපිට වෙන වැඩක් නෑ 😅😅 කෙල ගහන්න බෝතලයක් තියාගෙන ඉන්නෙ කියල දන්නෙ නෑ වගේ 😂
@SanduminaSThilakarathne එක දිගට වාහනක් එලවලා බලපන් නින්ද යන්නැද්ද කියල 😅
@@jkbro6016 unta wahana ganna welawak na bn anik unge ada hoyannath epayi
Galla- ampara bs eka ❤❤❤❤
Chaminda ayya ❤
Hi sudu nona
ඇයි පැටියො සුදු යකඩ බට ඕනද
අනේ අපේ පොලීසියේ බෝදිසත්වයො ටික, මෙයාල මෙච්චරකල් හිටියෙ වෙන රටක වෙන්ටැ😂😂😂
Oyawa policiyen lagadi allala dadayak gahuwa ned . Mokd oy wage comment danne policiyt tharahak thiyen hinda 😊
ඒක තමයි 😅
දැන් තියෙන්නේ අලුත් ආණ්ඩුවක් යකෝ.පොලිස්සියට බලපෑම් කරන පක්කු නෑ කලින් ආණ්ඩුවල වගේ😅උබනේ වෙන රටක ඉදිය එකෙක් වගේ කියවන්නේ.දැන් අලුත් ආණ්ඩුවක්පකෝ තියෙන්නේ
අන්ද.විද්ධිදියලය.පසුකලවිට.ගොළු මඩම.හන්දියේ
යකෝ උබලටත් අර හැත්ත වගේ රට හැදෙනව බලන් ඉන්න බැරිද. උන්නම් හොරකම් කරලා හරි හදාගත්ත. තොපි ණයට කහිනව
ඇයි .පොලිසිය .මේච්චරකල්.හදලා.දුවනකන්..නිකන්.හිටියේමොටර්.කොමා.මුදල්.ගේවලා.හදගන්නදිලානේ
මේවා හොදයි..
පොලීසියට දැන්ද මේවා මතක් උනේ අප්පා 😂
Eka thama utto anura thama charithe kiyanne.kalin salli walata okkoma yatai.dn ahema na hoda kiyana ekata hoda kiyanawa , kelawanna one ekata kelawanawa
මූ බුලත් විට කාල කෙල ගහන්නෙ කොහාටද කියල අහන්න මේ පොලිස් මහත්වරුන්ට අමතක වෙන්න ඇති. කාරි නෑ කාරි නෑ 😂
බෝතලයක් කපලා වැලි ටිකක් දාලා බස් එකේ තියාගන්න පුළුවන්නේ විට කාලා කෙල ගහන්න.
නිනද යන්නැතුව බස් එක අරන් යන්නෙ විට කන නිසා කියල ඔය මහත්තුරු මතක තියාගන්න 😂😂😂
Bravo oooo
Chaminda iya❤❤❤❤
කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා කොට්ඨාශ මට්ටමෙන් මාස 3කට සැරයක් උත්සවයක් තියලා හොද රියදුරන්ට සහතිකයක් පිරිනමනන
ඔක්කොම හොදයි බුලත් විට කන එක තමා අවුල. මාර අප්‍රසන්න පෙනුමක් එන්නෙ😂
අප්‍රසන්නයි වගේ නෙවෙයි ඩ්‍රයිවර්ට නින්ද ගිහින් බස් එක හැප්පුනාම 😂😂
Mn me vidiyo eka depark baluwa me wage aya agayanna ona magi janathwath ❤❤
Ampara ❣️😌
Chaminda aiya ❤❤
Clean sri lanka❤❤❤❤❤
ආදර්ෂය දෙන්න පුළුවන් හොදම ක්‍රමය තවත් හොද රියදුරෙක්ගේ ඩ්‍රයිවින් අගයලා පෙන්නන්න එක කොහෙද අපේ උන් වයරල් කරන්නේ ගොන්නු වගේ වංගු වලදී හිටන් බස් ඉස්සර කරන එකනේ.😂
පොලීසියෙ උන් බස් වලින් ජරාව කාල දැන් බණ කියනව
දැනුත් සුදු ඉර ලග නේ පොලිසිය නවත්වන්න කියල තියෙන්නේ 😮
අපි මේ ක්‍රමය වෙනස් කරන්නම ඕනේ
Honda riyaduran agaya kirima niyamai me wadeth Supiri
අපේ රටේ මිනිස්සු හොදයි, වැරදි හදාගන්නත් කැහතියි, අර එක එක සංගංවල ඉන්න මහ එවුං තමයි mislead කරන්නෙ
Ampara ,galle chaminda ayya 💝
Ela Police mahattaya
එපානම් ඇයි ගෙන්වන්නෙ
ගාල්ල අම්පාර රත්න බස් එක නේද මේ 👍
❤❤
❤❤❤❤❤❤
කටේ විටක් නේද😂😂
ඇයි ඔයාට ප්‍රශනය්ක්ද ඒක 😂😂 විට කියන්නෙ මත් ද්‍රව්‍යක් නෙවෙයි
චමින්ද අයියා
මේ විට හැපිල්ල ඉක්මනට නතර කරන්න...
එහෙමනම් ජීවිතේට ආදරෙයි නම් රෑ බස් වලනම් නගින්න එපා මහත්තයෝ 😂😂
හොද රියදුරන්ව අල්ලා පොලිස් ලාච්චුවට හි කරන්න..😂
ඉන්දියාවෙන් ඔහොම බස් එක එන්නෙ නෑ.ලොරි චැසි බස් කරන්නෙ ලංකාවෙ පොලිසියේ මහත්තය දන්නෙ නෑ වගේ
එහෙම ආවෙ ඉස්සර වේරහැර බොඩි ගහපු දවස් වල දැන් සම්පූර්න බස් එකම ඉන්දියාවෙන් ගෙනල්ලා තමයි නැවෙන් බාන්නෙ
ඇයි මේ ඩ්‍රයිවර්ලා මෙච්චර බුලත්විට කන්නේ.කෙල ගහන්නෙ කොහෙද එලවන ගමන්
බෝතලයක් තියෙනවා
@ එ හෙම නම් කමක් නැ
මීඩියා දර්ශන😂
❤❤❤🙏🙏🙏🙏
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
oya bus eka aththhtama hodai..mth gihin thiynw..prissmt minissu aran yana bus ekk..driverta wgema ownertath eeke gaurawaya labenna ona
Chaminda aiya you tub ekatath giya
වැඩිය කතාකරවන්න එපා විට පනියි එලියට
Ada yanna wenne na...
ඕකුන්ට බුලත්විට කාලා බස් රථය ධාවනය කරන්නත් එපා කියන්න ඔය අවස්ථාවේදිම .විට කාලා උපන් භූමියට කෙලගහන උන් හැදිගෑවිලාම පල .
ඔයා සීට් එකේ පැය ගානක් ඉදගෙන drive කරල බලන්න තේරෙයි එතකොට....
@@sewminaeduඑතකොට වාහන පදවන හැමෝම විට කනවද???
අනේ ගෝතය🤣
අනේ අනේ රටට එච්චරටම ආදරේ උන් ඉන්නවනෙ අම්මෝ 😅 ඒකනෙ සිරීපා වාරෙට හොදටම කරලා එන්නෙ 😂😂 කටෙන් විතරයි හැබැයි උබලගෙ සුද්දවන්ත කම් ගෙදර කුනු ඔක්කොම දාන්නෙත් මහපාරට 😅
@@Sankajayashansrilankaපැය 14ක් විතර එකදිගට බස්, ලොරි ඇරෙන්න වෙන වාහන එලවන ඩ්‍රයිවර්ලා ඉන්නවද 😂😂
Aka aththa awashaya dewal pamanai bus ake thibiya yuthu wanne.ape aya karanne japan dewaluth wenas karanawa
Rathne bus eka
Anna kaha kurullo dennek giya😂
බස් හැදුවෙ නැට්ටන් මිනිස්සු නගින්නෙත් නැ.අපි උනත් කැමති ලස්සන බස් වලනෙ
ඒ මොන මොන්ගල් කමක්ද😅
Koi bus eke giyath ekama vidiyane deiyane😂
@@K.Charuni මොන්ගල් කමක් නෙවෙයි අපිනම් මලකඩ පරන පට්ට ගහපු ප් httwal වල නගින්නෑ සීටුත් ඉරිලා පිලිවෙලකට තියෙන ඒවගෙ විතරයි යන්නෙ 😂😂😂
@@Sankajayashansrilankaඑහෙම නෑ සීට් වෙනස් 😂😂 සමහර පරන ලඩි වල ජනේල් ඇරෙන්නෙත් නෑ
බස් කාරයෙනුයි ත්‍රීවීල්කාරයන්යි පුදුම වදයක් දෙන්නෙ පාරෙ යන මිනිස්සුන්ට අනේ ජනාධිපතිතුමනි මුංගෙ විනය අනිවාර්යෙන් හදන්න ජය වේවා මාලිමාවට
කාර් කාරයොයි, කැබ් කාරයොයි, වෑන් කාරයොනුත් දෙන්නේ පුදූම වදයක් උන්ගේත් විනය නෑ කොච්චර සල්ලි කාරයො උගත්තූ උනාට. බස් කාරයො ත්‍රීවීල් කාරයො කාර් කාරයො කැබ් කාරයො වෑන් කාරයො කියලා මිනිස්සු නෑ. ලංකාවේ ඉන්න හැම එකාගෙම විනය නෑ. අඩුම තරමේ ස්වයං විනයවත් නෑ. ඉස්සෙල්ලම මිනිස්සුන්ගේ විනය හදන්න ඕනි ඊට පස්සේ අනිත් දේවල් නිකංම හරියයි.
Neetiya katath ekai.
Mama weda karapu kale galla-madakalapuwa anith paththe weda kale.matath mulinma time tika kiyala dunna aiya kenek.
Buththala chaminda aiya
Poloiciyat kalin andu ekka paga gaga indala dan wadata bahala..dan hari kamak na.wade wenawanam
Owa bus nemei owa lorry
Bulath kanawa wage kolla. Kela gahanne kohatada?
Pare yana wahana walata, wathura beela anitha wahana walata visik wennama gahanawa
Driver bulath kela gahanna padikkamak aragena yanawa neda?
Me bus eka ape gedara lagani yanava udeta
Ampara kollak
bulath kanawatath dada ghanna ona
ඔයාලට.උවමනා.දේයක්.එල්ල
ගන්න.ඔයාගේ.බස්එක
Oyai oyage gedara kattiyatai eke negala yanna puluwan. Public transport karanna be honde.😂
ඇත්ත. උවමනා දේවල් ටික එල්ලගෙන කාවඩි සිංදු කන පැලෙන්න දාගෙන බස් එක ගෙදර තියාගෙන නටන්න. බස් එක මගී ප්‍රවාහනයට දාන්නැතුව කැමති එකක් කරගන්න. 😂
උබේ ඇට දෙකත් ගලවලා දීපන් උට බස් එකේ එල්ල ගන්න😂
වල්ල එල්ලගෙන ගෙදර තියාගනිං. පාරට දාන්න එපා... ගොං ගෝතයා 😂
ඔව් ඔව් ඔන දෙයක් එල්ල ගනින් බිලාත් පලයන්....තමන් ගේ බස් එක .හැබැයි තමන් හදපු පාරෙ විතරක්.......😂😂
😂😂😂😅😅😅😅🙏
Api hodama driver thorala uwa api O.I.C ge wifege driver karamu..un dennatama denna puluwan hodama thagga eka thamai🤣🤣
bloody joke...media circus
Vita thanda driver mode police
Muge Kate padikkamak mun thamai bulath kela gala parawal vinasa karanne
😂😂😂😂😂
බස් එකක් ලස්සනට ඇදුවා කියලා මොනවද රට වෙන්නෙ
මිනිස්සු මැරෙනවා
@@DeadlyShadow-hm5lh irisiyave palenava kiyanava kathavak ahala thiyeda anna eka thama venne
එහෙනම් අදපන්..😂😂😂😂😂
@@Senes18 ඉරිසියාව නෙමෙයි හැපුණාම සුදු යකඩ බාර් ඇගේ ඇනිලා මැරෙන්නේ
තොපේ කවුරු හරි මැරුණ දවසට තේරුම් ගනින්
Topi owa kalin dakka nadda wasiga puto
බුලත් කකා. කිසිම වෘත්තීයමය බවක් නෑ. මොකෙක්ද මේ 😂💩
අනෙ නිකම් ඉදපන්
අනේ ඉතින් මේක 1st class රටක්නෙ නේද 😂😂😂😂
@@jkbro6016 ඇයි තොපි වගේ ගම් කබර බුලත් හපයන්ට 1st class රටක් කරන්න ඕනෙ නැද්ද. තොපි වගේ එවුන් කෝවක දාල හු!කවල ගන්න ඕනෙ 😂
Take the private sector bus service over to the SLTB like in the rest of the world to get a income to the transportation ministry without giving that money to the private sector that doesn't reinvest in developing the bus services that is essential for the poor and working class to do there services in a peace of mind that includes pedestrians crossing running for there life's dragging there children 😀 vehicles being blocked the noise of the horns that make people feel that they are a problem on the roads and not the ugly looking huge buses. 🤔🫣🤫
Chaminda mama❤
❤❤❤❤