Yes what you say is formation of a holistic society. Holistic means it should include wholesome features like fulfilling community’s health, happiness, co-existence, economic achievements etc. all these characteristics should include in a holistic society/community. If SL can achieve this we can be at the level of a developed country. This is the Bottom Ip approach of development! Hopefully, please try to achieve this end! It’s wonderful feeling for all of us! Good Luck!❤😊🎉
In Australia passport can be applied through local post offices, therefore a person doesn’t have to go to the main office in the city. This system reduces all that expenses, energy and suffering spent on the his simple task. Please think about a simple system all people can participate. Digitally this can be done it’s excellent but to make our regional population educated to use digitalisation could be a bit difficult task. Even in Australia still there are sections of population which don’t use digital technology, they still go to the Postoffice or bank to pay their utilities. SL is worse than that, therefore, we have the best option to use islandwide post offices to issue passport’s. Good Luck!😊🎉
I too handed the application to the post office in australia. In 10 days I received the passport on registered post. Sri lanka should follow the same system. Less hassle .
We love to see a bright future. We love to have honest hardworking, free of polluted leadership. We don’t say the leadership can’t have benefits but it’s must be free of Cons consequences. As a example,While majority barely eat 2 meals the leaders must have a feeling of what they eat out of our tax money. While we suffer from high cost medical bills, can the leadership have luxury unworthy vitamins, treatments. We don’t mind the leadership having worthy benefits. You deserve it because you’re the leadership. But please don’t miss use our hard working taxes. 🙏
Ane mata job akak na mahaththayath na mama aurudu ganak gamant wala mahuwa giya anduwen illuwa juki mashin akak mata godak ayata dunna ath asarana mata dunne na
The stolen money should be invested back into bankolothkarappu industries like the SL airlines...all politicians found guilty should be made to give up their stolen assets to be invested into these industries
Please please toilet facilities in our main cities and Colombo are essential in our country! Toilet facility is a human right it is not a benefit. That’s a basic essential for humans. On the other hand hand people in the country also should understand how they should use toilets and public wash rooms. They should follow how others do it to keep the place clean. We ourselves use these places, it is our duty to keep them clean and tidy. This is very important. This cannot be done by the government. The other important factor is please don’t keep guards a the toilet entrance who expect tips from users. This is a bad practice even at the airport. This the ugliest practice in SL. We do not need cleaners and guards at the toilets. The cleaners should be paid good wages for their own maintenance, no tips as an income for them. Instead as I suggested they should clean the wash rooms at a regular interval but not standing there and guarding the place as means of earning a side income. This reflects very bad for international visitors. Any other country do not have such bad, ugly, and mean practices. We should have a better image about SL! Good Lick!❤🎉🎉🎉😊😊😊😊❤❤❤
අනිත් එවුන් ලැබිච්චි එකම ආසනයට මරා ගද්දි ඔබ දෙවියෙක් ටිල්වින් අය්යේ❤❤❤
ඔබනම් වචනයේ පරිසමාප්ත අරථයෙනම ලොකු අය්යා... අපේ ප්‍රනාමය
හරියට හරි
ඔයාට නම් හදවතින්ම ආදරෙයි! ❤❤❤ දිනෙක සහෝදරයා ඔබව මුන ගැසීමට බලාපොරොත්තු වන මම.
අනේ ඔව් මටත් ඒ ආසාව තියෙනවා
ලොකු සහෝදර ය ඔබ ට අපේ prnamaya...සුබපැතුම් ❤️🙏 ..theruwan sarani 🙏
ලොකු අයියා ඉතිං 🤗 ආදරෙයි ලොකු අයියෙ. ස්තූතියි අපි වෙනුවෙන් කර කැපකිරීම් වෙනුවෙන් ❤
රටට ආදර්ශමත් දේශපාලකයෙක්, දීර්ගායුෂ ලැබේවා.
කදවූරු ජීවිතය ගත කල කිසිවෙකු අයිතිවාසිකම් පිටු පස දිවුවේ නැත. හොදටම හෙම්බත්ව වූයේද සිර ජීවිත ගත කල අයයි. ආදරෙයි ඒ හැමෝටම.❤
එක වචනයක් වත් miss කරන්නැතුව බැලුව මේ සාකච්ඡාව. පුදුම සංයමයක් තියෙන පක්ෂ ලේකම් කෙනෙක් ටිල්වින් සහෝදරයා ❤ජනතාව තබන ලද විශ්වාසය තුලින් රට අභිවුර්ධිය කරා ගෙන යාවි යන විශ්වාසයත් තියෙනවා. ඔබ ,ජනාධිපති සහෝදරයා ඇතුලු කණ්ඩායමට ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට , ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ලැබේවා! ❤
Loku Ayya.
Hemadama adarshamath charithayak
ආදර්ශමත් චරිත, ආදර්ශමත් ජීවිත ❤❤
ලොකු අය්යා ජයවෙිවා
හිතට ලොකු සතුටක් දැනෙනවා කතාව අහනකොට
රටට ආදරය කරන රටම ආදරය කරන නිහතමානී මිනිස්සු. මේ අය රට පොහොසත් කරාවි.
ලකට නොව
ලොවටම එකයි.
ඒ ඔබමයි.
......ඒ .ලොවේම ❤ ප්‍රනාමය...
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරාර්ථකාමී මිනිස්සු
ඔබට මාගේ ආදරණීය ස්තුතියි 🙏🙏🙏❤තෙරුවන් සරණයි
අද දවස මාලිමාවේ ලොකු අයියා පේන්න හිටිය නැති එක ගැන හරීම දුකයි .
ලොකු අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧭
ජීවිත කාලයම අනුන් වෙනුවෙන් කැප කරපු මිනිස්සු ❤❤
අමුතුවෙන් මොකුත්ම කරන්න එපා.. වහලා දාපු නඩු සේරම නැවත කැදවා නීතියට අනුව දඩුවම් දෙන්න කිසිම බේදයක් නැතිව... ඒ හොදටම ඇති..
ලොකු අයියේ ඔයා හොද හදවතක් තියන මිනිසෙක්....❤❤❤❤❤❤❤
ලස්සන රටක ඉන්න ඔනේ ආදරනිය මිනිසෙක් ❤❤❤.
වම් ඉවුරේ නොසැලෙන මිනිසා...❤❤❤
රට ගොඩ ගන්න දගලන නිහඩ මිනිසා❤❤❤❤❤
ටිල්වින් සහෝදරයා ඉතාම අවංක තනතුරුවලට කෑදර නැති තම වගකීම හරියටම ඉටුකරන රටේ ජනතාවට තම ජීවිතයටත් වඩා ආදරයකරන අපේ ආදරය දිනාගත් මහතෙකි.
ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන යම්කිසි හෝ සැකයක් යම් කෙනෙකු තුල තිබුනා නම් ඒ සියල්ල මේ සාකච්ඡාවෙන් පසු නැති වෙන්න ඇති. කොහොමත් තමන්ගේ අභිලාශය වෙනුවෙන් කැපවී වැඩ කරන කණ්ඩායමක්. අපට ලැබිලා තියෙන්නෙ. අපි වාසනා වන්තයි. හැමෝටම දීර්ඝ ආයුශ.❤️❤️🙏🙏
ඇත්තටම ඔබලාට බැරිනම් වෙන කාටද අපේ ශ්‍රී ලංකාව ගොඩ දාන්න පුලුවන් වෙන්නෙ.🎉❤🎉❤
ඔබලට බැරිනම් කාටද පුලුවන්?
Brother Tilvin is really great 👍 👌 👏 🙌 😀
ඇත්තටම කැලිකසල බැහැර කිරීම ලංකාවේ තිබෙන ලොකු ප්‍රාස්නයක් අතේ තියෙන බස් ටිකට් එක වත් දාන්න පාරෙ dustbin එකක් නෑ පිටරට නම් සෑම තැනකම වගේ පාරෙ කුනු දාන්න පුලුවන් තැන් තියෙනවා ඒවාට කුනු නොදා පාරට දැම්මොත් කෙලින්ම දඩ කොලයක් ලැබෙනවා එවැනි ක්‍රමයක් අපේ රටෙත් ඇති කල යුතුයි
Wadagath harawath kathawak. Asawen baluwada. Me Katha wetharak newei kiyala upita 100.100.wishwasai. Jayawewa AKd pramuka malimawata rata gana janathawa gana pramukawa sithana ekama palakain odalama thamai. 💐💐🌹🌹🌹💐💐💐💐
අයියා අපෙ❤
Niyamai ideas tika❤
❤❤❤❤❤❤❤මාලිමාවේ දිශානතිය ටිල්වින් සහෝදරයා ❤❤❤❤❤
එකෙන්ම ලොකු අයියා. එච්චරයි❤❤❤
අපේ ටිල්වින් ආදරණිය සහෝදරයට අපි ආදරෙයි ❤️❤️❤️
Tilwin aiyya wagema guna wath niwedakayek❤❤katha k dila lassanata prasna ahala inna hati😊😊😊
Your a super man ❤🎉
ඇයි මේ මිනිස්සු මග ඇරුනේ... මුලින්........කාලය හැමදේම ලස්සනට විසදලා..... දැං නම් අනාගත පරපුරට බය වෙලා ඉන්න ඕන නෑ... අනිවාර්යයෙන්ම ලෝකේ සුන්දරම රට කරයි....ඒ වචන හදවතිම්මයි එන්නේ... දැනෙනවා අපිට..❤
ලොකු අයියා❤
උතුම් මිනිසුන්
Oba wandaniye minisek ape ratata pahala una deviyek 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤ObaDEVIYEk❤NPPNehadaSewata❤APEuthamacharaya🎉🎉🎉
දුෂතයන් ට දඩුවම් දෙන්න
කැමතිම මාධ්‍යවේදියෙක් මෙතුමා
niyamai sahodaraya adambarai obala gena
Boosath charithayak.adarei ahasa tharam ❤❤❤❤❤❤❤❤❤❤❤
පාසල් උපකරණ නිෂ්පාදනය කර බේදාගරින එක්කරා අයතනයක් තියෙනවා බදු නෙගෙවා අමුද්‍රව්‍ය ගෙන්වන හා සුනාමි අධාර වලින් ඇතැම් දේවල් පාවිච්චි කරන
හිටපු ලොක්කන්ට පාස්පෝටි විනාඩි කිපයකින් issue වෙන එක පොඩිඩක් බලන්න සහෝදරය
🧭 විතරයි විකල්ප නැත
මේ වැඩ පිළිවෙත පිළිබඳව දැනගැනීමට ලැබීම අස්වැසීමක්...සෑම ක්ෂේත්‍රයකම "අ" පටන් අරගෙන නිසි ක්‍රමවේදයක් කරා ගමන්කළ යුතුබව නිරපේක්ෂිතයි...සෞඛ්‍යය සම්පන්න, සතුටින් යුතු ජාතියක් බිහි කිරීමට ඔබලාට ශක්තිය ධර්‍ය් ලැබේවා...සංචාරක මෙන්ම කෘෂිකාර්මික ක්ෂෙත්‍රයන්හි විශාල වශයෙන් වෙනස්කම් මෙන්ම නවීන ක්‍රමවේද හඳුන්වාදීම ඉතා විෂිස්ඨ කර්තව්‍යයන් වෙනවා....සියළු ජය වාසනා අපේ නව රජයට ....🌄🧭🙏
Adari kawada hare muna ghnna asai jivte godak dewal egana gatta oba tumagen ❤❤❤
ආදරණීය ටිල්වින් සහෝදරයා ඔබට උත්තමාචාරය. Npp රජයේ රහස දේශප්‍රේමය ජත්‍යානුරාගය නිහතමානී කම මනුෂ්‍යත්වය හා විවෘත අවංක භාවයයි.
උතුරු නැගෙනහිර ජනතාවට ස්තුතියි රට ජාතිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම වෙනුවෙන්.
රටේ සියලුම ප්‍රදේශ වල සාමාන්‍ය ජීවිතයකට ආගමික ස්ථාන පවත්වා ගැනීමට දෙමළ හා මුස්ලිම් ජනතාවට ඇති නිදහස අයිතිය සිංහල ජනතාවටද ඇතිබව ද සියලු දෙනාම පිලිගත යුතුයි. ගරුකළ යුතුයි. මනුෂ්‍යත්වය යුක්තිය එයයි. ස්වභාව ධර්මයේ ආශීර්වාදය ලැබෙන්නේ එවිටයි.
මගේ වීරයා.. ටිල්වින් සහෝදරයා
❤🙏🙏
එසේ නම් ඔබේ පළමුවැනි දෑ! හිටපු මංත්‍රි, ජනපතු වරප්‍රසාද අවලංගු කරලාම එනම් දෙසැම්බර් පළමු සතියේම පාර්ලිමේන්තුව රැඩ්වීමේදි පටන් ගමු❤
Raththaran minissu😢😢😢
Me wage hamoma hithanawa nam me lankawath kochchara lassana thanak weyda😢😢😢😢
❤
ටිල්වින් සහොදරයා ඔබතුමාට දේශපාලනය උගන්වන්න අවශ්‍ය නැත..ඒත් දේශපාලනයට ආ අලුත් වෘර්තිකයික් ගැන සෝදිසියෙන් ඉන්න..ඒ අය පරන හොරුන්ට අසු විය හැක..❤
Shahodaraya Jayaweawa
Yes what you say is formation of a holistic society. Holistic means it should include wholesome features like fulfilling community’s health, happiness, co-existence, economic achievements etc. all these characteristics should include in a holistic society/community. If SL can achieve this we can be at the level of a developed country. This is the Bottom Ip approach of development! Hopefully, please try to achieve this end! It’s wonderful feeling for all of us! Good Luck!❤😊🎉
Those days when Sri Lankan was called Air Lanka it was much praised for it's service
In Australia passport can be applied through local post offices, therefore a person doesn’t have to go to the main office in the city. This system reduces all that expenses, energy and suffering spent on the his simple task. Please think about a simple system all people can participate. Digitally this can be done it’s excellent but to make our regional population educated to use digitalisation could be a bit difficult task. Even in Australia still there are sections of population which don’t use digital technology, they still go to the Postoffice or bank to pay their utilities. SL is worse than that, therefore, we have the best option to use islandwide post offices to issue passport’s. Good Luck!😊🎉
I too handed the application to the post office in australia. In 10 days I received the passport on registered post. Sri lanka should follow the same system. Less hassle .
අපි පිට රට වැඩ කරන්නේ උරෝපයේ අපිට ලංකාවට යන්න එන්න හරිම.. කරදරේ ටිකක් අඩු වියදමට අලුත් ඓයර් බස් දමන්න සැලැසවසන්න
We love to see a bright future. We love to have honest hardworking, free of polluted leadership. We don’t say the leadership can’t have benefits but it’s must be free of Cons consequences. As a example,While majority barely eat 2 meals the leaders must have a feeling of what they eat out of our tax money. While we suffer from high cost medical bills, can the leadership have luxury unworthy vitamins, treatments.
We don’t mind the leadership having worthy benefits. You deserve it because you’re the leadership. But please don’t miss use our hard working taxes. 🙏
කලින් එක එක පක්ෂ වලට හේත්තු වෙලා හිටපු පරාජිත නිලධාරීන් දැං ඉතිං පස්සෙන් එයි.
Dunna chandaya gana adambarai ❤
නව රජයට සහ එහි ප්‍රතිපත්ති සම්පාදනය කරන ඔබ සැමට රටක ජනතාවගේ ජීවන රටාවේ ඇති පොදු ඒ වගේම අවුල් වූ තැන් සම්බන්ධව ඇති අවබෝධය ඉතාමත්ම විශිෂ්ඨ යි .
ඒත් තවම මේ ගැන අවබෝධයක් ලබා ගැනීමට මැලිවන පිරිසක් රටේ ඉන්න බව සමාජ මාධ්‍ය වලින් දකින්නට ලැබීම කණගාටුවට කරුණක් . ඔවුන් පක්ෂ මානසිකත්වය පිළිඹිබු කරනවා හැරෙන්නට රට ගැන හැඟීමක් නොමැති බව පෙනෙන්නට ඇති කරුණක් . ඒත් රටක් වශයෙන් මේ හැම කෙනෙක් ම රටේ අභිවෘද්ධියට දායක කරගත යුතුව ඇත .
හැමෝටම පොදු වන ලෙස ඉතාමත්ම සුළුවෙන් හෝ කරන වැරැදි වලට මොනයම් ක්‍රමයකින් හෝ දඩ මුදල් අය කරගත හැකිවෙන ක්‍රියාමාර්ග හදන්න . ඩිජිටල් කරණයෙන් එය පහසුවෙන් කල හැකි වේ . ඒ වගේම හොඳ දේ ඉහළට ඔසවා අගය කිරීම් කිරීමටත් මාධ්‍ය වගකීම වේ .
දැන් අලුතින් ගොඩ නැගෙන මාධ්‍ය සංස්කෘතිය නම් ඉතාමත්ම අප්‍රසන්න බව කිව යුතුය . නිතරම දෙපැත්ත අවුලුවන ගනයේ අදහස් ඇති සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් උත්සුක වන බව පෙනීයන කරුණක් .
ඒ වගේම ඉතාමත්ම වැදගත් අවස්ථාවක ප්‍රවෘත්ති වරද්දන ප්‍රවීණ රූපවාහිනී නිවේදකයකු දුටුවා . තමාගේ වගකීම පැහැර හැරීම ගැන කණගාටු විය යුතුය .
මුළු මහත් සමාජයක් අපේ රට දෙස බලාගෙන සිටින මොහොතක් මේ .
ඔබ සැමගේ කැපවීම් ඉදිරියට ත් රටේ ජනතාවගේ ප්‍රසාදයට පාත්‍ර වේවා ! එයට අවශ්‍ය ශක්තිය දෛර්‍ය සහ වාසනාව ලැබේවා ! 🎉🎉🎉🎉✌❤❤❤🌎
❤❤❤❤❤
ගෙදර යන්න වෙන්නෙ බෙදුම් වාදයට සපෝට් කරන ව්‍යවස්ථාවක් ගෙනාවොත් විතරයි. නැත්නම් අඩුම වශයෙන් අවුරුදු දහයක් වත් ආණ්ඩුව තියෙනවා.
🎉
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Npp ❤
Aththama katha mama dubai inne
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
විධායකය අහෝසි කරයි ද
Coved looka wasangatedi pare degaluwane oyala malli... JVP sistam 1 ahemada?
Ane mata job akak na mahaththayath na mama aurudu ganak gamant wala mahuwa giya anduwen illuwa juki mashin akak mata godak ayata dunna ath asarana mata dunne na
1:05:13 මෙච්චර කියලත් පොලීසියේ twitter account එකේ post දාන්නේ තාම තනිකර සිංහලෙන් විතරයි 🤦
ඔව් ඉතින් කලොත් හොදයි නැත්තන් බලයට ගෙනාපු ජනා තාවම තමයි එලවන්නෙත්
Budusarni apa sir Lankawat yhapathk wawa Npp and K.D. A. Janpath thuma Athulu siyalu dannma Daviyo raka dawa ❤🙏🏻🌹🧭🙏🏻🌹🧭🙏🏻🌹🧭🙏🏻🌹🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
කතා කරන්න කලියෙන් ලංකාවෙ දිස්ත්‍රික්ක කීයක් තියෙනවා කියලා දැනගෙන ඉන්න
The stolen money should be invested back into bankolothkarappu industries like the SL airlines...all politicians found guilty should be made to give up their stolen assets to be invested into these industries
💯💯✌️ aththa kathava apa rata avalassana keranama apa podi menissu mokada keyansvanam obathuma keeva kathavata mamma 100/ 100 kma ekagai . Para hamathanama kunu kenavith danava . Lamunta vadihitiyoma keyanava kapuva ona para aina danda keyala kanuva athulatath danava .. ana manda .. ma o/l a/l kerana lamy pava kanuvata kapu kola beema pakat bothal okkoma dala yanava eyalata theranna nadda oya parapathal kama .. punchi kala hindam thamawpiyan vesin lamynta keyala dendona karanava thama mulima perisedu bavaya ... dan apa kong demawpiyan keyana igana ganda keyala... ithin lamy monavada kerana paresaraya vinasha keramin poth gullo vetharai . Eyalata parisaraygena avabodayak nahaa. Mulinma vadihityanva adanda oni . nathnam ratama venasavai. Mavaga thavath kattiya inava thamanga gedara kunu anunga gaval issara dala yanava jamata avith eva saththu adala dala mulu paththama gadai udasana balandavena mala jarava .lamy school yandavena oya gada uulagena .. ana manda ai ma menissu ochara katha hithak theyanna . Eyalaga kunu eyalata barak ethakota anith minissu mokkuda . Issalama apa rata minissu anith kenagena hithanavanam . Thaman vaga hamoma keyana thanata aavanam kawruth mavaga vada pelivalak genda avashathavak enna nahaa . Vasekeli . Margaya kunu . Vatapetava theyana lassana apitta සොබාදහම dayadaya kerala thiyanna eva rasavedinda nodanna minissu kottasaya apa ratathula bohoomai. Ma maga aththakimyi. Samahara velavata athivena tharha keyala nemakeranda bahaa matama adanava owa dakala . Kodak velavata aas deka vagena yana gaman vadi . Karunikava illanava meva balana aya patanganda venaskeranda nathnam apa rata kanda nathuva navai lassana parisarayak oda ussmak nathuva maranda yana ekka katath navathanda bahaa. Plz meka keyavala katha comment danda epa adenda puluvanam adamu apan mulinma padan aragana anayata adarshayak vemin 🙏🙏
Mee wage chanel ekakta awe ai broo 😢
මට පේන්නෙ නැවතත් හොරු සෙට් එක සුදනො වෙය් වාගේ
❤😂❤😂😂❤
Please please toilet facilities in our main cities and Colombo are essential in our country! Toilet facility is a human right it is not a benefit. That’s a basic essential for humans. On the other hand hand people in the country also should understand how they should use toilets and public wash rooms. They should follow how others do it to keep the place clean. We ourselves use these places, it is our duty to keep them clean and tidy. This is very important. This cannot be done by the government. The other important factor is please don’t keep guards a the toilet entrance who expect tips from users. This is a bad practice even at the airport. This the ugliest practice in SL. We do not need cleaners and guards at the toilets. The cleaners should be paid good wages for their own maintenance, no tips as an income for them. Instead as I suggested they should clean the wash rooms at a regular interval but not standing there and guarding the place as means of earning a side income. This reflects very bad for international visitors. Any other country do not have such bad, ugly, and mean practices. We should have a better image about SL! Good Lick!❤🎉🎉🎉😊😊😊😊❤❤❤
This is true need more toilet facilities in key cities and towns.
palath saba one naa pathalenam oonama naa t.v.
Ehema unoth gota pannuwa wage newei wenne.wena kisima pakseka hitapu desapaluwek Malimawa anduwata gannath epa.unge adahas upades gannath epa. Anura sahodarayage prathipaththi prakasaya vitharak kriyathmaka karanna tilvin sahodaraya.
🧭🧭🧭🧭🧭🧭🧭🧭 ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Samanya manussaya 🎉🎉🎉🎉🎉girt, 71,kerella dann,den?inna,maimave ?89?gena danna, apita ona, lankava venaskaranna, hitan nihatamani ?manussaya manusseyek devipihitai 🎉🎉🎉🎉
🇯🇴🇱🇰🧭
Tilwin sahodaraya eliyen inna eka godak wadagath mokada podinhari waradak rajayen wenawa nam eka ikmanin penwa diya haki.
Obata ethulu NPP yata siyalu arakshawa shakthiya lebewa kiya prarthana keranawa…hithata loku sathutak denenawa alut aanduwa patunata…
ඔවි එක සමිපුර්ණ ඇත්ත
හැබයි දැනටම යන්නෙ වෙන පාරක
හාල් පිටරටින් අරන් එන්නෙ නැහැ කිවිවා
ඔන්න පිටරටින් ගෙන්වනවා
අපි දිනපු ගමන් පැය 24 ක් යන්න ඉස්සෙල්ල
හිටපු ජනාධිපතිලට තිබ්බ වරප්‍රසාද නැති කරනවා කිව්වේ
දැන් එ ගැන කතා නැහැ
බලමුකො තව ටිකාක්
Aaaa yako hoda singhlanan kiwwa nada Ranil athulu nadaya wee aragena nathuwa government ekaa wee nathi wunama minisun palida.
Thopa relationship awun rata karala thamayi ma rata ta kelala thiyanna.
@gamagesamith
ඉතිං යකො ඒ වගේ කතා කියන්න ඉස්සෙල්ලම දැන ගන්න ඔනා නෙද...?
යකො ඔය විදියට කටට එන එන දේවල් කියලද මුන් බලය ගත්තෙ...?
කො දැන් කිව්වා
අපි බලයට ඇවිල්ලා පැය 24 ක් යන්න ඉස්සෙල්ල හිටපු ජනාධිපතිලට තිබ්බ වරප්‍රසාද නැති කරනවා කියපු කතා යකො. 🤣
Indiyan sagaraya muthu ataya karana vaga keema oyala bharagaththana indiyan saagarayaa muthu ataya karanna sabaa avsya thavayata udwu karannam indiyan saagaraya muthu ataya karamu laa naayo novana sahodarainaa
මේකත් අනිවාර්යෙන්ම කරන්න.. !!
මේවත් මිටපස්සේ අයින්කරන්න !!
දෙසපලුවන්ගේ නම් ගහල තියන ජාතික දේවල්
- බණ්ඩාරණයක ගුවන්තොටුපල, එක්ෂිබිෂන් හෝල්
- සේනානායක සමුද්‍රය
- මත්තල රාජපක ගුවන්තොටුපල, රාජපක නෙලුම් පොකුණ
- ප්රේමදස ස්ටේඩියම්
- ජේ ආර් රඟහල
මේවා මේ පකයෝන්ගෙන් දනයෙන් කරපු ඒවා නෙවෙයි.. මුන්ගේ නම් මකල දන්නා ඕන ලංකා ඉතිහාසේයෙන්
මේවා මුන්ගේ අම්මලාගේ බුදල් නෙවේ.. අහින්සක මිනිස්සුන්ගේ බදු සල්ලි
❤❤❤❤❤❤❤❤
❤❤❤