රාජාසන කතාවේ යෝජනා විමසමු!

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 48

  • @malanialwis6080
    @malanialwis6080 3 дня назад +19

    "පැතිකඩ" ඉතාමත් ඉහළ වැඩසටහනක් සිරස මාධ්‍යයට ජනතාවගේ ප්‍රණාමය ❤🎉

    • @asokadias9258
      @asokadias9258 3 дня назад +1

      Thank you Malani for the encouragement.

  • @balangoda59
    @balangoda59 3 дня назад +11

    පැතිකඩ වැඩ සටහන විස්ව විඩ්‍යාලයක් වගේ නොහොම ස්තුතිනිවෙදක තුමනි ඔබගේ සේවයට

  • @AtulaKumara-lj2lk
    @AtulaKumara-lj2lk 3 дня назад +5

    හොඳ පුරුදු හොද ආකල්ප අපි පටන් ගමු දරුවන් ගෙන්.දරුවන්ට අපි ආදර්ශයක් වෙමු.දරුවන් ට තමන්ගේ ගෙදරින් පුරුදු කරමු අදම පටන් ගමු.අපිට පුළුවන්.♥️♥️♥️♥️♥️

  • @sukannangara1622
    @sukannangara1622 3 дня назад +7

    ⁣⁣මේ වගේ වැඩ සටහනකට පැයක්වත් දෙන්න ඕනි. පැය බාගයකින් ලොකු පැහැදලි කිරිිමක් කරන්න බැහැ... ඇය පැහැදිලි කිරිිමට සූදානම්, ඒත් ඊළඟ ප්‍රශ්නයට යෑමෙන්, එය වැලකිි යන බවක් පෙනෙන්නට තිබේ... ❤ 💐

  • @DinethGunarathne
    @DinethGunarathne 3 дня назад +6

    කතාව අහපු නැති අයගේ ඇස් පෑදේවා.ජයවේවා අනුර සහෝදරයා❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 3 дня назад +7

    මේවා ස්කොලෙ පලවෙනි පන්තියේ ඉදන් දරුවන්ට උගන්වන්න ඕන 👏👍

  • @athulahemantha149
    @athulahemantha149 3 дня назад +4

    ❤❤❤❤❤❤❤❤❤ හරිම වැදගත් සංවාදයක්

  • @RupasingheRupasinghe-vf1qj
    @RupasingheRupasinghe-vf1qj 3 дня назад +2

    ඉතාමත් විශිෂ්ට කතිකාවතක් .සිරසට ප්‍රණාමය

  • @MerryWimalasiri
    @MerryWimalasiri 3 дня назад +2

    Jayawewa about yourideas explain proper and well thank you.

  • @gunasingh3517
    @gunasingh3517 3 дня назад +2

    Good program

  • @sandyasalgado
    @sandyasalgado 3 дня назад

    What a wonderful discussion 💐

    • @asokadias9258
      @asokadias9258 3 дня назад

      Thank you Sandya for the encouragement.

  • @NihalSilva-zs9zg
    @NihalSilva-zs9zg 3 дня назад +3

    First of all civic behaviour should be taught at school level. Not only the curriculum but the teachers need to change their attitude. I have seen teachers trying to exploit poor students. Some teachers smell of sweat and curry. ( sorry, I know many of you might not like me saying these things) then cleanliness ( extrinsic and extrinsic) must start at home. Most of the population live in poverty in very dirty environments. When one is having hard life trying to eat and/or provide one meal for the family , how can they be kind and gentle. I live overseas , everyone is civic, kind ,generous and considerate , because they are financially stable and live in a good environment.
    This will be a long term project and I wish everyone in Sri Lanka all the very best.

  • @dhananji9665
    @dhananji9665 3 дня назад +2

    Great move

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 дня назад

    Congratulations sirasa

  • @ravindrajayamanna
    @ravindrajayamanna 3 дня назад +1

    අපේ රටේ ලොකුම අඩුපාඩුවක් තමාඉදිකිරීම් කරන කොට පොදු වැසිකිලි පද්ධති අනිවාර්ය නොකිරීම..දියුණු රටවල ඉදිකිරීම් කරනකොට අනුමත කරන්නේ නෑ..ඒ නිසා සෑම අවන් හලකම සුපිරි වෙළඳසැල් කාර්යාල ,වෙලා සංකීර්ණ. වල අනිවාර්යයෙන්ම තියෙනව.

  • @MenakaRathnayakaRathnayaka-t4g
    @MenakaRathnayakaRathnayaka-t4g 3 дня назад +1

    Thamai pasalen sahahara dewal patangaththot hodai

  • @anomadarshinie6343
    @anomadarshinie6343 3 дня назад +2

    ඔව් සිංගප්පුරුව දිව්නු වෙලා තියෙන්නේත් එකට ජනතාවගේ සහයත් එක්ක නීතියට පුදුම විදිහට ගරුකරන්නේ clean එකට තියාගෙන ඉන්නව

  • @sssfffgh8518
    @sssfffgh8518 3 дня назад +1

    🎉 suba.dawasak.

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 2 дня назад

    Galle අධිවේගී bus s😊tand eke warusaawata inna hewanak naa
    Dura ගමනක් yana කෙනකුට ,වාහනයක් ,moter bicycle ekak, foot bic ekaka ගාල් keranna තැනක් naa
    හොඳ පිරිසිදු වැසිකිලි පද්ධතියක් naa

  • @Menike-Ek55
    @Menike-Ek55 3 дня назад +1

    Ugath mahacharya thumeyage watena adhahas tekata garu karame

  • @SuranjithPrasad
    @SuranjithPrasad 3 дня назад +3

    ටෙලි නාට්‍යය වෙනුවට

  • @gamikarasanjana
    @gamikarasanjana 3 дня назад +7

    මේවා කොච්චර හොඩ program ද. මනුස්සයෙක්ට මොනමහතිනොදන්න දෙයක් දැනගන්න පුළුවන්. නයි TV වාගේද

  • @tissadealwis3037
    @tissadealwis3037 3 дня назад +1

    I was expecting much more female representation as ministers or deputy ministers.

  • @lakmala2854
    @lakmala2854 3 дня назад +2

    පරිසරය විනය ගැන හරි පැහැදිලි කිරීමක් උනේ නෑ, ඒව මාධ්‍යයෙන් හරි ටික ටික හුරු කරන්ඩ පටන් ගන්ඩ ඕන. පේනවනේ සිරීපාදේ ගිහිල්ලත් මිනිස්සුන්ගෙ වැඩ

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 2 дня назад

    Pansal පාසලට අම්මා කලිසම් andan ගියොත් elawanawaa

  • @erandamudalige139
    @erandamudalige139 3 дня назад

    මෙවන් උගත් කාර්ෂම කාන්තාවන් රටේ දිව්නුවට ගෙනඒම npp එක අගය කල යුතුයි....

  • @kramanoj1
    @kramanoj1 3 дня назад +1

    ඇමතිමණ්ඩලය පත්කිරීමේදී කාන්තාවන්ට සහ මුස්ලිම්, දෙමළ අයට තැන දුන්නා මදි. ඒ සම්බන්ද අපේ නොසතුට.

    • @IranganiUwagedona
      @IranganiUwagedona 2 дня назад

      ඉස්සෙල්ලාම කියන්නකෝ චන්දය පාවිච්චි කලේ කාටද කියලා🫣🫣

    • @KalyanapriyaJayawardane-o1t
      @KalyanapriyaJayawardane-o1t 2 дня назад

      Srlankika misa වැඩ කෙරෙනවා nam amthi මොකක් වුනත් කමක් naa

    • @KalyanapriyaJayawardane-o1t
      @KalyanapriyaJayawardane-o1t 2 дня назад

      ලෝකයේ prthama අගමැති නිය ජනාධිපතිනිය බිහිවූ ලංකාවේ kantta sawkyarkshtha වැසිකිලි naa
      ළමයි ලැබුණු pasu එක ande mawawaru ,lamai 2,3 4 දමනවා
      Lajjai

  • @desmondperera3486
    @desmondperera3486 3 дня назад +2

    Meka issallama iskola walin patan ganna onay....akalpa podi lamigen wenas karanna puluwan aniwrayenma....

  • @sriyanifernando7326
    @sriyanifernando7326 3 дня назад +2

    හොදයි ලංකාවෙ ඩිසිප්‍රිලීන් ගොඩම අඩුයි ඒ වැඩපිලිවල හොදයි

  • @shalikahettiarachchi2693
    @shalikahettiarachchi2693 2 дня назад

    I don't think having an enormous number of day to day life troubles leads people to not follow basic rules such as not letting a pedestrian cross the road on the crossing or not to cross the road on the designated crossing.
    Sri lankan people have never taken any basic rule or higher rules and regulations seriously. They always found a way to bend and break rules. The leaders always led the way to break rules.
    So, the people just followed.

  • @janakawimalasena9298
    @janakawimalasena9298 3 дня назад +4

    මේ කථාවට රාජාසන කියන්න එපා. මෙම වචන භාවිතය තුළින් මිනිසුන්ට එන්නෙ වෙන හැගීමක්. හරියට නම් ඕගොල්ල මේවගේ දේවල් දී වෙනස් වෙන්න ඕන මාධ්‍ය විදිහට ඉදිරියෙන්ම. වෙනස ඕගොල්ලොත් කරන්න. මාධ්‍ය භාවිත වචන තුලින් දුරස් භාවය අඩුවන ලෙස වචන භාවිතය කරන්න.

    • @sasuniashinsani1427
      @sasuniashinsani1427 3 дня назад +2

      ඒක එදා ඉදන්ම කියන්නෙ රාජාසන කතාව තමය්.😂

    • @NKarunasinghe
      @NKarunasinghe 3 дня назад +4

      පුකට පුක කියනව වගේ තමා. ඒක නමක්. කැමති කැමති නම් කියන්න බෑ බං😂

    • @varunajith100
      @varunajith100 3 дня назад

      ඒකට කියන්නේ මුල ඉදන්ම රාජාසන කතාව කියලා

  • @avidrationalist7281
    @avidrationalist7281 3 дня назад

    අයියෝ ...අහන කිසිම ප්‍රශ්නෙකට කෙලින් පිළිතුරක් දෙන්නේ නෑනේ.. මෙයාගෙන් ඉගෙන ගන්න අයට දෙයියන්ගෙම පිහිටයි...😂😂

    • @sandyanijayakodi6173
      @sandyanijayakodi6173 3 дня назад

      හරියටම හරි.මොන්ගල් උත්තර.

  • @indulanka7524
    @indulanka7524 День назад

    You are not answering to the point. Nonsense

  • @sandyanijayakodi6173
    @sandyanijayakodi6173 3 дня назад

    පන්ඩිත වදන් වලින් දන්වත් මිදිලා .සුකිරි තවරලා අය්සින් දාලා දන් කතා කරලා වඩක් නැ .කරන පිලිවෙල පෙන්වා දෙන්න.මෙතුමිය පරන ආකාරයටම වදන් හසුරුවන බවය් පේන්නේ .මෙවා හොදය් program වලට.ඒත් ඔබ ප්‍රායෝගික නැ .