ජනපති අනුර, කථානායකව ධුරයෙන් පහ කරයි ?

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 885

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu День назад +132

    තෙරුවන් සරණයි අපේ ආදරණීය ජනාධිපතිතුමා අපට විශ්වාසයි ඔහුට ඇරෙන්න වෙන කෙනෙකුට රට ගොඩනැගීමට නම් බෑ.මේ රටේ දූෂණය ඇති කල රට විනාශයට පත්කළ අපරධකාරයන්ට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුය අප කල යුත්තේ සියලු දෙනාම ඊර්ෂ්‍යාව දුරුකර රට ගොඩනැගීමට එකතුවිය යුතුය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම අත්හල යුතුය .මේ විනාශයට පත් කරලා තියෙන මේ රට ගොඩ නැගීමට ඉතාම අමාරුය.ඒ නිසා සියලුම පුරවැසියන්ගේ යුතුකම වනුයේ රට ගොඩනැගීමට ආගම් ජාති භේදයකින් තොරව පක්‍ෂ භේදයකින් තොරව ජනාධිපතිතුමාට හිතෙන් වචනයෙන් ක්‍රියාවෙන් අත හිත දීමය

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 День назад

      ඔව් වචනයෙන් හෝ කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම අත්හල යුතුය. මේ වීඩියෝව පිළිබඳව ඔබේ අවබෝධයට ස්තූතියි! 👍

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

    • @cailyphotos
      @cailyphotos День назад +1

      අපිට තියෙන ලොකුම ප්‍රස්නෙ අවුරුදු ගනක් බොරු පොරොන්දු දිදි රට හොර කනකොට මේ කෑගහන උන් කොහෙද හිටියෙ අටි කෙහෙල් කාපු උස්ගුවො වගෙ දෙන දේ කාල වෙනදේබලන් හිටිය අනුර රටගත්ත විතරයි මාසෙන් දෙකෙන් විසදුම් හොයන්නලු ගොන්හරක්නෙ යකො ඉන්නෙ බලන් ගිහම මුන්ට තේරුම් ගන්බ බැරිද මොලේ ඇතුලෙ මොනවද මුන්ගෙ හියෙන්නෙ

    • @cailyphotos
      @cailyphotos День назад

      කතානායක බොරුවක්බ්ජරලබම් ඔහු වග නෙරපිය යුතුයි නැතිඅම් ඔහු නම්බුකාරව ඉල්ල අස්විය යුතුයි

    • @jdsnfj1113
      @jdsnfj1113 День назад

      රට ගොඩ කෙසේ වෙතත් රට මඩට දායි වගේ මොලේ නැති එවුන් පත්වෙලා

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 День назад +286

    රටේ අර්බුද ඇතිකරන්නේ පරදිලා ගෙදර ඉන්න අය කියලා තමයි අපිට හිතෙන්නේ

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u День назад +79

    අපේනායක අනුරකුමාර ජනදිපති තුමා අපිට විශ්වාස යිරටට ජයවෙිවා ජයවෙිවා ❤❤❤

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад +1

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

    • @milroyprasad1156
      @milroyprasad1156 День назад +1

      හාල් 260...පොල් 190..Bඵනු.480.. තවත් ජය පතන්ෙන් තෝ තණ කොළ කන හරකේ ද...

    • @sritha9738
      @sritha9738 День назад

      @@milroyprasad1156 PAW E MANUSSAYA THANAKOLA KATE OBALA TIYENNE E WAGE HARAKTA ANUKAMPA KARAMU

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 День назад +226

    රංවල වරදක් කර ඇත්නම් නිහතමානීව කතානායක දූරයෙන් ඉල්ලා අස්වීය යුතුයි. එය ලාංකීය දේශපාලනය තුල පූර්වාදර්ශයක් වේවි.

    • @lourdesthankyoubasnayake6536
      @lourdesthankyoubasnayake6536 День назад +8

      එහෙම අවශ්‍යතාවයක් රටේ ජනතාවට කිසි ප්‍රශ්නයක් නෑ

    • @YewanMethupa
      @YewanMethupa День назад

      👍

    • @geographysujeewa7610
      @geographysujeewa7610 День назад +12

      අචාර්‍ය උපාධිය කතානායක කමට ප්‍රශ්නයක් අදාලන නෑ.ඒත් ඔහු බොරු කලානම් ඉල්ලා අස්විය උතුයි.

    • @KkJayawickrama
      @KkJayawickrama День назад +2

      පල පල නාමලාගේ ලෝයර් පට්ටම. හොයන්. ගිහින්. ,අපට පට්ටම. ඕන්නනෑ මෙතුමාගේ,,උඹලාගේ. එවුන් පට්ටම. හොරැනේ,,,

    • @GeethMeeella
      @GeethMeeella День назад

      ​@@geographysujeewa7610ඒක ඇත්ත. NPP කිරි කලේට ගොම දාන්න එපා.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 День назад +334

    කවුරැ කෙලෙස කීවත්.මාලිමා රජයකින් තමයි ලස්සන රටක් උදා වෙන්නේ.

    • @nishadperera
      @nishadperera День назад +5

      අනිවාර්යෙන්ම ❤❤

    • @mohanrathnayake3787
      @mohanrathnayake3787 День назад +3

      Rilaw Dala ubalata denne mathaka thiya ganin

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya День назад +2

      Aniwaryenma Api Iwasimen Kalaya Laba Demu Janadipathi Thumata.Aurudu 76 Rata Vinasa Karapu Kamba HORU Rata Winasaya Karanna Dagalanawa

    • @GayanPadmakumara
      @GayanPadmakumara День назад

      රිලවෙක්ට කියලා පුකේ ඇර ගනින් පකය 🤣​@@mohanrathnayake3787

    • @PdsirisenaNilaweera
      @PdsirisenaNilaweera День назад

      Mama anura kumaara rajathumata Garuda karanawa ath adage Gola Balaton pruthgjana ummaththaka thawa Tika dinakin oun ummaththakayo wenawa anura rajathuma Thani wenawa meka thamai pruthagjana Bawa godak hithanna wenawa athigaru janadipathi uthumata

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama День назад +100

    අනේ මහත්තයෝ අපි මේරට හදාගෙන යමු.අඩුපාඩු පෙන්වාදී මේ වැටිච්ච රට නිවැරදි දිසාව ට ගෙනයමු.මේ වෙලාවේ මේරට ට ආචාර්ය පට්ටම්ද වැදගත් වෙන්නෙ මීට වැඩිය මේරටේ ප්‍රශ්න කොච්චර තියෙනවා වාද?මේ ගොඩක් ම විපක්ෂ යට තියෙන අවශ්‍ය තාවයකි.අපිට පොල් ප්‍රශ්න ,හාල් ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ මේරට යහපත් දිසාව කටගතයුතුයි.ඒ වෙනුවෙන් ආන්ඩු ව කටයුතු කරන්න .

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya День назад +2

      Den Prasna Amathaka Karala Aluth Prasna Dagena Dagalanawa. Api Kalaya Demu Janadipathi Thumata.Iwsanna

    • @KumariSumanadasa
      @KumariSumanadasa День назад +7

      මිනිස්සු තෝරන්නම කලෙ හරි මේ රට ගොඩ ගන් නැද්ද, ඇයි මේ මිනිස්සු කකුලෙන් අදින්නෙ තක්කඩි රැල මේ රට ගොඩගන්නවට කැමති නෑ

    • @PathiranaRenuka
      @PathiranaRenuka День назад

      උඹලට අනික් කවුරු හරි කළොත් වැරදියි උඹල කළොත්. හරි

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @sududhoni8763
    @sududhoni8763 День назад +64

    අපේ ජනපතිතුමාට හැර වෙන කිසිමනායෙකුට මෙි රට හදන්න බැ අපිට සියයට දෙසියක් විශ්වාසයි අනුර මෙිරට ගොගන්නවා ගන්නවාමයි ඒකට කාලයක් අවශ්‍යයි අඩුම තරමෙි අවුරුද්දක් හරි❤

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

    • @KelumBandara-e2f
      @KelumBandara-e2f День назад

      @@sududhoni8763
      ඌට කොහොමත් බෑ,බොරුවෙන් හදපු රටවල් ලෝකෙ කොහෙවත් නෑ

    • @nissankanissanka2551
      @nissankanissanka2551 23 часа назад

      TOPAE BORU KAEI WARUWA RATA VIKUNANAWA OKATA PUKATA PAEIN GAHLA ALAWANNA ONI PARAYAWA

    • @PradeepPerera-i6r
      @PradeepPerera-i6r 15 часов назад

      අනිවාරෙන්ම .ජාතික ජනබලවේගයට ජය වේවා❤

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 День назад +106

    දියුණු ආර්ථිකයක් ඇති රටවල් වල ආණ්ඩුව මාරු වුනාම දවස් 30න් වෙනස් කම් කරාට, හොදි නැතිවෙන්න බංකොලොත් වෙච්ච රටක් මෙහෙම හරි යන එක ලොකු දෙයක්.

    • @chamildiss
      @chamildiss День назад +1

      අනිවා❤

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha День назад +1

      Anna hari

    • @SameeraSameera-n7z
      @SameeraSameera-n7z День назад +1

      Ath bro keuwea nam..aka reyan keyala...puluwan keyala bara gaththama karannama wanawa..Dan keadirigala wadak nea ...hitapu janadipathi mahindagea guard aka adu karala,army camp ain karala show noda..arthikea hadannea..

    • @PremarathnaBanda
      @PremarathnaBanda День назад +1

      (&). හරියටම හරි සහෝදරයා .

    • @PremarathnaBanda
      @PremarathnaBanda День назад +1

      හරියටම හරි සහෝදරයා

  • @jayanthatantirige5419
    @jayanthatantirige5419 День назад +26

    ඔබගේ පැහැදිලි කිරීම් සහ පවතින තත්වයන් විශ්ලේෂණය කිරීම ඉතාම වැදගත්. අපිට රටක් හැටියට ආපස්සට හැරෙන්න බැහැ. කරුණාකර දිගින් දිගටම, අත් අරින්නේ නැතුව මේ රජය නිවැරදි කරගනිමින් ඉදිරියටම රැගෙන යන්න , මේ රටේ සාමාන්‍ය ජනයා වන අපට උදව් කරන්න. .....

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 День назад +79

    මොනවා උනත් අපිට මෙවැනි ජනාදිපති කෙනෙක් කවදා වත් ඉඳලා නැහැ

    • @wasanthaleelalani
      @wasanthaleelalani День назад +1

      Owu ne oya kiyanne thaniyen car eke dora aragena bahina ekane.😂

    • @KanthiHerath-g1x
      @KanthiHerath-g1x День назад +1

      😂😂

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

    • @harshakulasekara2085
      @harshakulasekara2085 День назад

      Are you crazy ​@@CrazyJones-bg3hs

    • @sisirawijesingha
      @sisirawijesingha День назад

      Ipadennath epa😂😂😂😂

  • @AththanayakaRanga
    @AththanayakaRanga День назад +39

    මුන්ට ප්‍රශ්න මවන්න ඔනේ උන්.. මෙ උනන්දුව රට ගොඩ ගන්න දුන්නනම් මේක සුරලොවක් කරන්න තිබ්බ..🇱🇰🌏🌏🌏

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 День назад

      දැන් ඉන්න උපදේශකයො.

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @gtrpabasara3570
    @gtrpabasara3570 День назад +97

    කෙලින් වැඩ කරන අපේ ජනාධිපති සහෝදරයා අවංක සහෝදරයෙකි ඔබතුමාගේ රජයට ජයවේවා🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @ThemiyaFdo-uv6ol
    @ThemiyaFdo-uv6ol День назад +21

    කවුරැ මොනව කිවත් අනුරලා ඇරෙන්න මෙි රට වෙන කවුරැවත් හදන්නෑ

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @upulerathnage481
    @upulerathnage481 День назад +35

    මේ වෙනස කල ජනතාවට නම් මේ ගැටළු නැත.දැන්වත් මේ රටේ ජනාවට රටට හිතැති අවශ්‍ය සංවර්ධන අරපිරිමැස්මෙන් ගෙන ආයුතුයි.සංවර්ධන නිමැවුම් වල පුමිතිය ඉහලට ගෙනායුතුයි ඒ සදහා විගණනය ,පුගතිපාලනය පසුවිපරම ,අල්ලස දූෂණය හොරකම මර්ධනය වන පුවේශ ,පද්ධති යාන්ත්‍රණ ස්ථාපනය කලයුතුයි කවුරු විරුද්ධ වුනත්.

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama День назад

      හොර තක්කඩි කමට පක්ෂ අදාල නැත ...හොරැ ගෙදර යායුතුයි

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 День назад +41

    මාලිමාවට ජයෙන් ජය
    ❤❤❤❤❤❤❤

    • @krishpriyan-ob2vl
      @krishpriyan-ob2vl День назад

      😂😂😂😂
      IMF හා ලෝක ප්‍රභූ සංගම් වලට ජය කියලා ගහගනින් ඔලුව කලු ගලක..

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 День назад +32

    කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බලනවනම්.අඇයි නාමල්ගේ සුදුසුකම් ගැන නොබලන්නේ

    • @Game_space777
      @Game_space777 День назад

      ඉතින් තොපෙ ආන්ඩුවක්නෙ තියන්නෙ හොයල බලපන් උබ ,ගිහින් නඩුවක් දාපන්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm День назад

      ඇයි ඩයනා

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      @Veneziaapi-dx5hm Ask AKD

    • @IndrikaUdeni
      @IndrikaUdeni День назад +2

      නාමල් ට තියනවා

    • @sherlyedirisuriya2007
      @sherlyedirisuriya2007 День назад +2

      නමල්ගෙ නීති විභාග සහතිකයේ කොතැන්කවත් කොපිකල බවට හෝ නාමල් වෙනුවට වෙනත් කෙනෙකු උත්තර ලියපු බවක් මුද්‍රණය වී නොමැත. ඒ නිසා සැකයේ වාසිය නාමල් සතු වෙයි එතෙක් වරදකරුවකු නොවෙයි.

  • @NAMALJEEWANANDADESILVA
    @NAMALJEEWANANDADESILVA День назад +13

    ඔබ තුමාගේ පැහැදිලි කිරිම් ඉතාම වටිනවා ඒ වාගේම කාලෝචිතයි ඔබ තුමාට කියපු හැමදේම ඇත්ත

  • @PradeepPerera-i6r
    @PradeepPerera-i6r 15 часов назад +1

    ජාතික ජනබලවේගයට ජය වේවා❤

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 День назад +24

    පැරදිලා එළවලා ගෙදර යන්න උන කට්ටිය තමා මේ මාලිමාවේ වැරදි හොයමින් විවේචනය කරන්නේ

    • @Aristosmixail
      @Aristosmixail День назад

      Issara Anura paka mokada kale yako.okkoma kiwwe kebara kiyala oppu wela thiyeddith mati harak guna gayana karapiyaw.oka wadi kal yanna kalin thopita punnakkuth kawai.Neddakin mehemath wahallu

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @SumithSumith-j1r
    @SumithSumith-j1r День назад +40

    උපදෙස්වලට ස්තුතියි! මෙයාලගේ 159 ඉන්නවා! තවමාස කීපයක් බලමු

    • @PdsirisenaNilaweera
      @PdsirisenaNilaweera День назад

      Balanda deyak na ban rail puna Punahou kiwane palapurudda gana oya Osage palapurudda daruwo ennawa nam kotharam bavitha karanawada me Saraland de wath ubalata na ban

    • @mohamedaslam-re5uj
      @mohamedaslam-re5uj День назад

      Mahattayo ohoma.yamu balamuko idiriyata rajaya mahajanayata mokada karanne kiya?

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 День назад

      😂

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 День назад +11

    අතිගරු ජනාධිපතිතුමනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ අඩුකරන්න

  • @RathnayakeThilak
    @RathnayakeThilak День назад +21

    ඉක්මනට ඉවර කරන්න මේ ගැටලුව

  • @susanthakarunarathne3831
    @susanthakarunarathne3831 День назад +12

    තනතුර නෙවෙයි මන්ත්‍රී දූරයම අහෝසි කොට ඊලග පුද්ගලයාට අවස්ථාව දිය යුතුයි.එයයි නියම පුර්වාදර්ශකය.

  • @nimalbandara2759
    @nimalbandara2759 17 часов назад

    අපිට අපේ ජනාධිපතිතුමා සියයට සියයක්ම විශ්වාසයි ඕනම ගැටලුවක් ප්‍රශ්නයක් එතුමාට වි‍අදන්න පුලුවන් මේ රට ඉදිරියට ගෙනයන්න පුලුවන් අපේ ජනාධිපතිතුමාට පමණයි

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 День назад +22

    අනේ !පුතානෝටනම් ඔය ප්‍රශ්න නෑ හැබැයි ජපන් පුළුවන් කියලා සහතිකය ගැන දන්නෑ 😂එකත් බලන්න ඈ😅 ඔය සහතික බලන අය😂 🤣😂

  • @nihaljayakody3979
    @nihaljayakody3979 День назад +11

    Very good රජයේ අනාගතයට හොඳයි . 1: 1:29 1:35 1:39 1:50

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t День назад +24

    පක්ෂ විපක්ෂ අදාලත්වයක් නැතුව ඒ හැමෝගෙම කියන සුදුසුකම් නැවත වතාවක් පරික්ෂා කර බලා තහවුරු කර ගත යුතුයි

  • @BeekeepingSL
    @BeekeepingSL День назад +5

    කකානායකගෙ අවුලක් තියෙනවා. කතානායක දැන් පාර්ලිමේන්තුවෙ මාසයකට කිට්ටුයි ඒත් මිනිහට හරියට සභාව මෙහෙයවන්න බැරිබව පේනවා. ලැජ්ජාව පැත්තක තියල මිනිහට ඉල්ලා අස්බෙන්න කියන එක තමයි හොද

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 День назад +4

    ආන්ඩුව වැඩේ කරනව ඒක විස්වාසයි අපේ අනුර ❤

  • @GeethMeeella
    @GeethMeeella День назад +17

    ඇත්තටම කතානායක අයින් උනත් නැතත් පුද්ගලිකව ඔහු කනගාටු විය යුතුයි ඔහු විසින් NPP පක්ෂයට කරන ලද බලවත් අසාධාරණය ගැන. ඔහුට ආචාර්‍ය පට්ටම් නැත්තම් සෘජුව ප්‍රකාශ කරල එය ඉවත් කරන්න තිබ්බා. එයා නිශ්ශබ්ද ව සිටීම තුලින් ව්‍යංගාර්තයෙන් එය පිලිගත්තා කියා අදහස් වෙනවනේ. ඇත්තටම නැති පට්ටම් පෙන්නන්නෙ මොකටද..🤬😡🤬😡

    • @ThànujaHiroshima
      @ThànujaHiroshima День назад

      Oya kagewath awawada wadak na tikak Kalay deela balanna ona dirapu padaralak Goda danna kalayak ona npp kaloth misak nugath naki ona na 😊

  • @JanakaNirmal-g4p
    @JanakaNirmal-g4p День назад +10

    ඉස්සරවෙලා.අනුර.ඇතුළු.කණ්ඩායම.පිරිසිදුවියයුතුයි

  • @premkanahara9749
    @premkanahara9749 День назад +19

    මෙයා බලන් ඉන්නෙ ආන්ඩුව වැටෙනකම්

    • @sriyanikorale3587
      @sriyanikorale3587 День назад

      meya kiyana vidihata masen goda ganna puluwan ratakda meaka😂

    • @lankameitech9300
      @lankameitech9300 День назад +1

      කාටවත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ. ඒ තරම් බලයක් මිනිස්සු දීලා තියෙනවා. ආණ්ඩුව වැටෙනවා නම් වැටෙන්නේ ඔවුන්ම ගන්න තීරණ නිසා.

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @darshanaalwis2226
    @darshanaalwis2226 День назад +4

    බොරුවට ආයුෂ අඩුයි ...දිට්ටවෙදනිය දර්මය පනිසන්දුන්නා...

  • @InduruweVajira
    @InduruweVajira День назад +4

    ආචාර්ය්‍ය මහාචාර්ය්‍ය බොරැවට ඉන්නවනම් දැන්ම කීරනයක් ගන්න විපක්ෂයට මේක අදාලම නැහැ එයාලට තියෙනවා නේ අට පාස් ඕලෛවල් නැති ඒක එයාලට ඉහලම සුදුසුකමක් මාලිමාවෙන්මනේ කිව්වේ ඩි. ඇස්. පේමදාස සිරිමාවෝ ලස්සනට රට කෙරැවේ කෝ උපාධි අවශ්‍ය අත්දැකීම් දුර දක්න නුවණ පමණයි.😁

  • @hareerasafu4357
    @hareerasafu4357 День назад +2

    100% correct ❤

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 День назад +4

    කතානායකට ඔය කියන උපාදි නැත්නම් වහාම අයින් කල යුතුයි.

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි День назад +6

    ඇත්ත, කතානායක ඉල්ලා අස්විය යුතුයි.

  • @susantharathnayaka8244
    @susantharathnayaka8244 День назад +11

    Malimawa ta jaya wewa malimawata jaya wewa malimawata jaya wewa

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d День назад

      විනාස වේවා

  • @charathchandra5215
    @charathchandra5215 День назад +5

    රටක් කරන්න ආවට අවබෝධයක් නෑ.අනාගෙන තියෙන්නෙ.තියන මාන්නක්කාර කමට කාගෙවත් උපදෙස් ගන්නත් කැමතිනෑ.අත්දැකීමි තියනඅයව නිතර සමචිචලයට බාජනය කරපු හින්ද තමයි අසාර්තකවෙලා ඉන්නෙ.කරැනාකරල නිහමානීව වැරදි පිලිඅරන්,උපදෙස් අරන් වැඩකරන්න.ඔබ මෙි භාරගෙන ඇත්තේ රටක ජනතාවගේ අනාගතයයි.

    • @padmini1542
      @padmini1542 22 часа назад

      රට කාබාසිනියා කරල තියෙන්නේ හතු පිපෙනවා වගේ මොකක් නමුත් කරන්න අමාරුය්. තේරුම් ගන්න

    • @nandasenakatugampala4597
      @nandasenakatugampala4597 16 часов назад

      උපදෙස් ගන්නමොකාද ඉන්නෙ රටේ පාලනය මෙතෙක් කල් ගෙන ගිය ජනතාවට කොකා පෙන්නපු පරයන් ගෙන් මොන උපදෙස්ද හිටපු උන් ගාව මොකාගෙද මානුශීය හැගීම් හා ජනත්වාදී හද්වත් තියෙන්නෙ රජයඉවත් කරන උප්පර වැට්ටියක් ඇටවීම හැමමොහොතේම හිතන්නෙ පෙර හිටපු අයගෙන් වැරදි වෙලාම නැද්ද එහෙනම් නාමල් මන්ත්‍රී වරයාට ගෑනියක් රෙද්ද උස්සල පෙන්නපු වෙලාවේ අමාත්‍ය දූරයෙන් අස්වෙන්න එපෑයැ ඒවගේ සිද්දි වලට මූන දෙන්න වෙන්නෙත් තමන් අතෙත් වැරදි තියෙනනිසා නොවේද ජනාධිපති තුමනි අපිඔබට ආදරෙයි ඔබගේ අත්දැකීම් තුලින් කාර්‍යක් කිරීමට අවන්ක හැකියව තියන තවත් අපේසහෝදර සහෝදරියන් ඉන්නවනෙ ගලප්පත්ති සහෝදරයා පත්කරන්න 16:46

  • @shinkahemamali6636
    @shinkahemamali6636 День назад +8

    Malimawata jaya wewa ❤

  • @TheReporter1982
    @TheReporter1982 День назад +3

    Manju Nishshanka ❤❤❤. NPP එක මංජු වගේ අටගෙන් වැඩක් ගන්නේ නැත්තම් ඒක කුහකකම….

  • @psathya6345
    @psathya6345 День назад +4

    වෙළදපොල හැසිර වීම අත්හැර රාජ්‍ය ආධිපත්‍යයට උත්සාහ කිරීම නිසා හාල් ප්‍රශ්ණය ආහාර අර්බුදයක් දෙසට ඇදී යමින් සිටී.

  • @MaheshSamankumara-d7e
    @MaheshSamankumara-d7e День назад +13

    තව අවුරුදු 5ක් වුනත් බලන් ඉන්න පුලුවන්

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya День назад

      Aniwaryenma

    • @sriyanikorale3587
      @sriyanikorale3587 День назад +1

      75 iwasapu ape rate minissunta thawa auruddak dekak ewasanna berida

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @channam9170
    @channam9170 День назад +2

    Don’t need a bachelor's degree to become a speaker, But we strongly condemn lying.

  • @لوبا-س5ي
    @لوبا-س5ي День назад +5

    😂😂 මාර්ග උපදේශක 😂😂

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

    • @hpp6673
      @hpp6673 День назад

      This one tries to say that thi gov doesn't have a plan and says the same things Anura was saying all this time. Then he will say oh the Gov is doing what we said.

  • @sudeshrobisan5515
    @sudeshrobisan5515 День назад +6

    රන්වල වංචාවක් කරලා නම්, ඔහු තනතුරින් ඉවත් කළ යුතුයි. හරිම ඔහු තනතුරින් ඉල්ලා අස්වියයුතුයි. එසේ නම් මාලිමාව තිබෙන විශ්වාසය වැඩි වෙනවා.

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o День назад

      ඉල්ලා අස්වීම කෙසේ වෙතත් අඩුගානෙ පැහැදිලි කිරීමක්වත් නොකිරීම බලවත් ගැටලුවක් .රජය බාල්දු කිරීමක්..මිනිසුන් අපහසුතාවයට පත්කිරීමක්..
      මෙවැනි දෙයක් වත් තේරුම් ගැනීමට නොහැකි නම්....ඉතින්??

  • @shriyaniherman8345
    @shriyaniherman8345 День назад +2

    ඔබට පාර්ලිමේන්තු වරම් නොලැබීම ගැන කනගාටුයි.

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o День назад +3

    ප්‍රශ්නය වැරදි තැනින් අල්ලාගත් අය ..මේ කමෙන්ට් අතරෙ වැඩියෙන් ඉන්නවා...ඒ අය ගැන කනගාටුයි..

  • @ajjj772
    @ajjj772 День назад +4

    විශාල සංඛ්‍යාවක් මාලි මාමට චන්දෙ දුන්නේ රට දියුණු කිරීමේ නීතිගරුක කිරීමේ අදහසින් හැබැයි අපි මාලිමාවට කියා අන්ධභාවයෙන් ඒ අය කරන හැමදේම හොඳයි කියන එක නැවැත්විය යුතුයි මීටර් පෙරත් අපි කැපුවත් කොළ අපි නිල් කියලා ඒ ඒ පක්ෂ වලින් මොනව කරත් චන්දෙ දුන්න. ඒ නිසයි මේ රට ප්‍රපාතයට ගියේ. මහජනතාව වශයෙන් අපි සිහි ඒත් කල්පනාවෙන් රටට ආයාපතක් වෙනවනම් එයට හඬ නැගිය යුතුයි.
    එහෙම නැත්තං අම්මලා තමන්ගෙ දරුවා මොනව කරත් එයා මගේ පුතා එයා නරක නෑ ළමයා හදන්නේ නැතුව අන්තිමට ළමයා. හැබැයි තමන්ගේ දරුවා වුනත් දඩුවම් කරලා හදන ළමයා අනාගතයේදී හොඳට හැදෙනවා. ඒ වගේ දෙයක්. සාධාරණව හිතන්න. මෙතුමාගේ යහපත් තීරණ රටක දියුණුවට ගත යුතු අදහස් තියෙනවා.

  • @nandasirisenevirathne9335
    @nandasirisenevirathne9335 День назад +2

    නීතිය කාටත් පොදුවේ රටේ පවතින වානෙ .බොරුව කරානම් දඩුවම් දෙන්න පුළුවන් නෙවැ 😢😢😢 ! තෙරුවන් සරනයි !අනුර මහතා ගේ නීතිය අනුව 🪔 ✔✔✔✔🏆👑️🌹😢😢😢😢

  • @Iqbal-bv8qb
    @Iqbal-bv8qb День назад +2

    Anurath. Pachayek

  • @adariyasinghe127
    @adariyasinghe127 День назад +10

    කවුරු මොනව කිව්වත්, පැරදුන අවලන් හොරුන්ගේ ගමනක අවසානය ලඟ ලඟම එනවා.

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o День назад

      වියයුතුම දෙයක්...

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 День назад +6

    ජනාධිපතිතුමා බුද්ධිමත්මත්ව ඍජු තීන්දු තීරණ ගෙන මෙී උසස්ම තැනකට ගේනව ඒක නොවනු මානයි.

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @kavinduperera1996
    @kavinduperera1996 День назад +5

    නැති ප්‍රශ්න ඇති කරන්නට මේ මිනිස්සු හදන්නේ kalin ඉගෙන nati උන් කොච්චර හිටියද සේරම එකතු වෙලා රට හද පියවි

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s День назад +7

    අදහස් ප්‍රකාස කිරීමට ඕනි කෙනෙකුට ඓතියක් තියනවා.. විපක්ෂය ඒ දේ කොහොමත් කරන්න ඕනි.. Jvp එකත් එදා ඒ දේ කලා...

    • @sherlyedirisuriya2007
      @sherlyedirisuriya2007 День назад

      මෙවැනි සිදුවීම් වලදී ජ. වි. පෙ. විවේචන අහලකින්වත් තියන්න ප්‍රමාණවත් නැත .ජ. වි. පෙ. විවේචනයක් උනත් තිතට කරනව හොඳේ .

  • @RasmiIsmail-l6b
    @RasmiIsmail-l6b День назад +3

    😂😂හොරු අල්ලන්න ආපු කට්ටිය අන්තිමට කම්බාරු වුනා😂😂

  • @charathchandra5215
    @charathchandra5215 День назад +1

    Excellent speech

  • @DouglasPerera-z1l
    @DouglasPerera-z1l День назад +8

    සහතික ඇත්ත සහොදරයා ඔබ කියන්නෙ

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o День назад

      තේරුම් නොගත් අයත් ඉන්න බව පේනව..ස්තුතියි!

  • @DtvLanka
    @DtvLanka День назад +4

    මංජු නිශ්ශංක කියන්නෙ එදා ඉඳන්ම බොහොම ධනාත්මකව කතා කරපු මම පුද්ගලිකත්ව ඉතා කැමති මහත්මයෙක්. විවේචන, චෝදනා හා යෝජනා ඉදිරිපත් කල යුත්තේ මෙන්න මෙහෙමයි රටට ආදරේ රට ගැන හිතන සියලු දෙනා. ඒ සඳහා මෙය හොඳ පූර්වාදර්ශී අදහස් දැක්වීමක්. දියුනු රටක විපක්ෂ මතයක් ලෙස දැනුන මේ කරුනු දැක්වීම ලංකා තුල. රටේ ප්‍රධාන විපක්ශයේ සිට සියලු දෙනා මෙන්න මේ වගෙ වෙනව නම්, අනිවාර්යයෙන් 76 වසරක් පුරා කල විනාශය වසර 5න් වෙනස් කොට දියුනු කිල හැකියි. මීලඟ මහ මැතිවරණයේ නිසැක මහජන නියෝජිතයෙක් ඔබ. ඔබේ දිගුකාලීන සැලැස්ම ඉතාම සතුටුදායකයි. මෙවර npp එකට මගේ චන්දය ලබදුන් ඔබේ පක්ශයේ ලියාපදිංචි සාමාජිකයෙක්.

    • @ajjj772
      @ajjj772 День назад

      ඔව් මමත් ඉතා කැමති ගරු කරන උගත් චරිතයක්. මම හරි ආසයි අනුර කුමාර රජයත් එක්ක එකතුවෙලා සහයෝගයෙන් මේ රටට වැඩ කරන්නම මොහුගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නම් එය රටට විශාල භාග්‍යයක්

  • @sunilwanigasekera1650
    @sunilwanigasekera1650 День назад +1

    An Excellent speech.

  • @sudanapoli6016
    @sudanapoli6016 День назад +2

    Budusaranai malima jaya veava budusaranai srilanka ❤❤❤

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d День назад +1

    ජේවීපී ආණ්ඩුව විනාස වේවා

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 День назад +4

    කොහොම උනත් කතානායක ගෙ නම මතක හිටියෙ ආචාර්ය උපාධි ප්‍රශ්නෙ නිසා😂

  • @nadeekasellapperuma7668
    @nadeekasellapperuma7668 День назад +5

    ප්‍රශ්නයට පිටින් ඉන්න අයට ඕනම තර්කයක් ගේන්න පුළුවන්. තිරසාර විසඳුම් ගන්න එක රැයකින් බෑ. ප්‍රශ්න මුල සිට හොයලා නිවැරදි විසඳුම් ගනීවි. කවුරුවත් පිනවන්න ආණ්ඩුව තනතුරු දෙන්නෙ නෑ. තමන්ගෙ තනතුරේ වගකීම් ටික හොයලා බලලා කරන්න පොඩි කාලයක් ඒ මිනිස්සුන්ට දෙන්න ඹ්න. ඒ ඉවසීම සාමාන්‍ය මිනිස්සුන්ට තියනවා.

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d День назад +2

    බොරුවෙන් බලයට ආව ජේවීපී ආණ්ඩුව විනාස වේවා

  • @sriyanidesilva3198
    @sriyanidesilva3198 День назад +7

    පසුගිය ආන්ඩ්ඩුවල මාති අමති වරුන්ගෙ සුඩුසුකම් පෙන්වන්න

  • @Nell-g8c
    @Nell-g8c День назад +6

    මෙන්න සියල්ල දත් කෙනෙක් 😂😂😂

  • @SenarathnaSingappuli
    @SenarathnaSingappuli День назад +4

    ලොකු වට ඉගෙන ගෙන නැති අය ඉන්නව හොරකම් නොකර ඉන්න අවංක මිනිස්සු මේ රටට ආදරය කරන

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 День назад +4

    මංජු ඔබේ වටිනා කම නොතේරෙන මිනිස්සු විවේචනය කරයි. ඉතාම වටිනා අදහස්. ඔබට ජය

  • @janakasanjeer1490
    @janakasanjeer1490 День назад +1

    යම් කරුණු සම්බන්ධයෙන් එකඟ විය හැකිය.

  • @senu5554
    @senu5554 День назад +3

    දැන් අනුරට රට කරවන්න වෙලා තියෙන්නේ මෙයාලයි youtube කාරයොයි කියන විදිහට😂 පලයන් බන් යන්න 🤣

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      A rational voter holds officials accountable and avoids mollycoddling. Ask yourself: Are you rational or irrational? Irrational voters evade responsibility, weakening democracy. If it takes 100 days to assess one speaker, how long for real economic reform?

  • @මංජුලජයසේකර
    @මංජුලජයසේකර День назад +1

    නාමල් කරුණාරත්න සහ වසන්ත සමරසිංහ අද මාධ්‍යට කල ප්‍රකාශ අහන්න. කලින් පාලකයින්ගේ උඩගු ප්‍රකාශ සහ මොවුන්ගේ ප්‍රකාශ අතර වෙනසක් නෑ. රටවල් වල උපදෙස් නොව රටට හිතැති බුද්ධිමත් කොටසක් සම්බන්ධ විය යුතුය.

  • @DinushaUdayanga
    @DinushaUdayanga День назад +7

    sl vlog කුක්කා 😂

  • @SaromuthuJayasinghe
    @SaromuthuJayasinghe День назад +2

    Good advice’ all the best

  • @kvtfernando7009
    @kvtfernando7009 День назад +7

    මුගෙ හෙඩ් ලයින් එක හා කතාවේ කිසිම සම්බන්ධයක් නෑ ..

  • @Teruwansaranai
    @Teruwansaranai День назад +2

    තනතුර හා නිලය දෙකක්, සත්‍ය වාදී වැඩකාරයින් අපි බලාගෙන ඉන්නේ.ස්තූතියි ඔබතුමාට.

  • @Janka-c9f
    @Janka-c9f День назад +7

    කතානායක උඩ ආව ඇත්ත ප්‍රස්නෙ නීතිපති යට ගියා...

  • @DayaGamage-j4g
    @DayaGamage-j4g День назад +3

    අම්මෝ ඇති යන්තම්, බිත්තර, හාල්, පොල්, රිලව්, අලි ප්‍රශ්නෙත් හමාරයි!

  • @sbfaleel5164
    @sbfaleel5164 День назад +1

    ඔයාට නෝට් එකක් ලියා ගෙන එන්න තිබ්බා To the point කථා කරන්න. කුහක නොවී මේ ආන්ඩුවට වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න. මේ බංකොලොත් රට ඉතාමත් පරිස්සමෙන් ක්‍රමානුකූලව ඉදිරියට ගෙනයාමට සුදුසු අදූශිත බුද්දිමතුන් ජනාධිපති සමග විදේශික ශ්‍රී ලාංකිකයින් සහ ජාත්‍යන්තරය සමග මේවා හරියටම හරි විදිහට කරයි. 100% උදවු ලැබෙයි අපිට ඒ බව 100% විශ්වාසයි.

  • @sriyakumari2305
    @sriyakumari2305 День назад +2

    ඇත්තටම මෙය හොද උපදේශයක්
    රජය මේ ගැන අවධානය යොම කලොත් හොදයි ,කරැණාකර රජය
    දැනුවත් කරන්න

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 День назад +6

    බයිලා නොගහ ඉන්න අනේ...

    • @sriyanikorale3587
      @sriyanikorale3587 День назад

      meya anduwata hoda tikak kiyala mada contaner ekak gahanawa

  • @AiranganiVitharana
    @AiranganiVitharana День назад +5

    චමල් රාජපක්ෂ මහත්මා ට තිබුන සුදුසුකම මොකක්ද

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 День назад

      මෙතන ගැටලුව කතානායක විමට හෝ පාර්ලිමේන්තුවෙි ආසනයක් ගැනිමට සුදුසුකමි නැති කමක් ානවෙයි. ඒ සුදුසුකමි තියෙනවා. සමාජ ගැටලුව නැති සුදුසු කමක් තියෙනවා යැයි මවා පානවා කියන එක. රටෙි 3 වැනි පුරවැසියා එහෙම කරනවා නමි වැරදි නේද. පහල අය මොනවා නොකරයිද

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs День назад

      Ask AKD

  • @samanmalbandara3433
    @samanmalbandara3433 День назад +2

    බොරුවෙන් රට කරන්න බෑ. ඉස්සරහට වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලා පෙනේවි

  • @RosanAnurudhdha
    @RosanAnurudhdha День назад +8

    නැත්තං බොරු හදන්න ඕනේ නෑනේ චාමර සම්පත් මොනා වුනත් කිව්වා ඉගෙනගෙන නෑ මම කියලා

  • @MangalikaMana
    @MangalikaMana День назад +1

    ඇත්තටම කතානායක රංවල මහතාට ඇතත් නැතත් ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි එහෙත් ඔහුගේ සැබැත්වය ඔහු විසින් ම පැවසිය යුතුයි රටෙ ජනතාවට එක අපෙ මතය

  • @pubuduginige8815
    @pubuduginige8815 День назад +2

    ඔබ තේරුම් ගන්න ඕනෙ මේක ඔහු ඒ සුදුසුකම උලුප්පා දැක්වීමයි වැරද්ද. අපිත් මේ ආණ්ඩුවට කඩේ ගියා චන්දෙ දෙන්න විදියක් තිබුණේ නැති උනත්. මේ තත්වය ගැන අතිශය කම්පාවට පත් වෙමි.

  • @manjularajapakse4693
    @manjularajapakse4693 День назад

    සියල්ලටම වාඩා රටේ ආර්ථිකය නිසි පරිදි පවත්වාගෙන යාම ඉතාම වැදගත්.මෙම වීඩියේ ඒකෙන් පැහැදිලි කරන්නේ ඒම කාරණවයි. ඒය ඉතාම සත්‍ය කරුණකි .ඒසේ නොවුවහොත් මේ ලැබී තිබෙන අවස්ථාව මගහැරියා හැක.

  • @RasmiIsmail-l6b
    @RasmiIsmail-l6b День назад +2

    😂😂😂කයිය අනුරල ඇමතිලා මොන හොඳද කරලා තියන්නේ දෙසීය විස්සට තිබිච්ච හාල් කිලෝ එක 250 කරල😂😂😂

  • @MAttanayake-x5o
    @MAttanayake-x5o День назад

    ඇත්තටම වටිනා කතාවක්

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 День назад +3

    yes true message ❤

  • @RolexRolex-c5i
    @RolexRolex-c5i День назад +2

    ජනාධිපති වරයෙකුට කතා නායකවරයෙක් ඉවත් කිරීමේ බලයක් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ සහයෙන් ඉවත් කිරීමට හැකියි

  • @floridaflorida6370
    @floridaflorida6370 21 час назад

    Malimawata jayawewa...❤deergau wewa..❤❤❤❤❤🎉🎉🎉🎉

  • @europowertool2810
    @europowertool2810 День назад +1

    100% aththa ❤❤❤❤❤❤

  • @leelasenajayaweera6387
    @leelasenajayaweera6387 День назад +8

    මොන අබියොග අවත් අපි මාලිමව

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d День назад

      ගූ කාපන් මාලිමාවෙ

  • @thanujapremadasa8807
    @thanujapremadasa8807 День назад +6

    සජිත්ගේ සුදුසුකමු හොයන්න කවුරුත් නැද්ද? සජිත්ගේ උසස්පෙළ සහතික ඉදිරිපත් කරන්න කියන්න.මොකද එයා හැම වේදිකාවෙම කියපු දෙයක් තමයි මම හැම දේම දන්නවා මගේ එක්ක හැරරෙන්නවත් බෑ ,මම සියල්ල දත්

  • @jalinisuriarachchi1978
    @jalinisuriarachchi1978 День назад +2

    ආදර්ශමත් වෙන්න....කියපු කතා පොරොන්දු අනුව වැඩ කරොත් හොඳයි.....

  • @2-sy8fr
    @2-sy8fr День назад +5

    ඔයාලා පාඩුවෙ ගෙදරටවෙලා කාලා බීලා ඉන්නකො. පුදුම වදයක් අප්පා.

  • @chamarisilva9218
    @chamarisilva9218 День назад +2

    ජනාධිපති ta english.කතා කල හැකි විය යුතුයි.

  • @KamalSilwa-o6g
    @KamalSilwa-o6g День назад +1

    මාලිමා රජයට දීර්ගායුෂ ලැබේවා රටට ආදරේ අය රට හදයි සියළු දෙනාටම ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l День назад +2

    මෙයාලට ඕවා තේරෙන්නේ නෑ මේ පිළිබද කදිම අවබෝධයක් නෑ. ගිරිය කඩා ගෙන කෑ ගහන්නේ විතරයි . දැන්මම රටේ හල්,පොල්,ලුණු නෑ. තව මොන මොනවා නැතිවෙයිද දන්නේ නෑ .දැන් හෙට අනිද්දා පේට්‍රල් පෝලින්වල ඉන්න වෙයිද දන් නෑ.මෙයාලා ට මේ මහපොළොවට ගැලපෙන ආර්ථිකයක් හදන්න ඕනේ කියන එකේ තේරුමක් නෑ.

    • @AiranganiVitharana
      @AiranganiVitharana День назад

      හිටපු අයට තේරිලා ද තිබුනේ