Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි.ලාල්කාන්ත ඇමතිතුමා. අපි ඔබ සමඟයි.
ඔව් මේ අල්ලන් යන වඳුරෝ රිලව් වන්තරයට ගිහින් දාන්න නැවත ඉන්න තැනටම ගෙන්නේ නැතුව
ඒ දූපතකට දාන වැඩේ මරු සහෝදරයා ....ජය්වෙවා
හිටපු ඇමතිවරුන් ට වඩා බරපතලයි මේ රිලව් ප්‍රශ්න 😂
වඳ භාවයට පත්කරල,ආයේ ඒ ප්‍රදේශවලට ගෙනිහින් දාන්න එපා විල්පත්තුව ,යාල වගේ විශාල වනාන්තර වලට ගෙනගොස් දාන්න.
අප්පේ ඔව් අය ඔහේ ගෙනියන්න එපා.. 😡😡
හොද විසදුමක්...අල්ලලා ගිහින් දාන්න ඕන දූපතකට..
@@westenmatch1928 යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
@@Chirana_Kalansooriyatho vage buruwek .. tho kiyana vidihata karanna ba buruvoo .. therm ganim .. tho kiyanne marannna kiyalada .. nathnam vena rate koheta hari gihin danna kiyalada .. uba huthanava vage ova karanna lesi na .. ova nadu vatena vada . Parisama adikariya kiyayi arakai mekai .. dn natham hoyala balapam buruva ..
ඇමතිතුමෝ ආපහු ගමට නොදා දුපතකට දාන්න
Eka aththa naththam therumak na apahu genath dznawanam
අනේ ඔව්
උන් ගෙනිහින් විල්පත්තුවට අත අරින්ට ඕනේ.
Hats off to Lal kantha sir.wishes from France
වඳ සැත්කම් කරලා දූපතකට දාන්න ඕනේ.
❤❤❤❤❤❤❤
අපහු ඕනේ නැ හමේ අය කියන්න අය මේ genht දන්න එපා කියලා
මුංට දෝදුද වද කරලා ආයි ගෙනත් ගමටම අතාරින්න
Pissude kqlawake dapiyaw apqhu genne kelinnede
මෙව්වට රිලවු පුකෙනුත් හිනාවෙනවා ඇති 😂
දොදුගේ දොදු 😄😡.. එයලට තියා ගන්න කියන්න වද කරලා 😄
වන්දිකරනය කලා කියලා හානිකරන එක නවතින්න නෙ
වද කලාම වුන්ට බඩගිනි වෙන්නෙ නැද්ද ..😅😅😅😅
රිලවුන් වන්දී කරනය කරා කියල විසදුම එන්නේ නෑ. එකට අවු:5,6 ගත ද්ව්නවා. රිලා ගහනය අඩු කරන්නයි ඕනේ. A/C කාමර ඇතුලේ ඉන්න පරිසර වේදීන් දන්න කෙහෙල් මලක් නෑ. ඒ පරිසර වේදීන් දන්නවද මේ වෙද්දී රිලා ගහනය කොච්චරද කියලා? දන්නවද පොල් මලක් ඉහිරිලා ගෙඩියක් කඩන්න කොච්චර කාලයක් යනවද කියලා? මහලොකු පරිසර වේදීන්ට කියන්න අපේ ගමක ඇවිත් ඉදල බලන්න කියල. මේ සත්තු සේරම මරන්න එපා සේරම වද කරන්නත් එපා. පරිසරයේ සමතුලිත භාවය රකින්න ඒ සත්තුත් ඕන. හැබැයි පාලනය කරන්න ඕනේ.
දූපතකට දැම්මනම් හරි
සතුන් මරන්නැතිව ඔය විදියට දුපතකට ගෙනෙහින් දානවනම් හොදයි 🙏
මුන්ට පිස්සුද... ආපහු ඒ ප්‍රදේශවලටම මුදා හරින්නේ..වද කරලා කෑලෑ වලට ගිහින් දාන්නේ නැතිව
ඒක තමයි ..🤔🤔
ow eka atta
මුන් ටික අල්ලන් ගිහිල්ලා වද කරලා දූපතකට දැම්ම නම් හරි එතකොට උන්ගෙ ආතල් එකේ ඉදියිනෙ මුන් ටික 😂
රිලව් වද සැත්කම කල පසු නැවත ගෙනත් දමන්න එපා,, බෝවීම ට වඩා ඉන්න රිලව් දුපතකට හෝ වනාන්තරයකට ගිහිල්ල දාන්න කෝ,,,
ඔව් මොකද අනිවාර්යයෙන් සතා කොහොමත් පරිසරයේ ඉන්ට ඕනෙ අපි සමතුලිතතාවය බින්දොත් රිලවා සහ එයාගෙ විලෝපිකයා බෝවෙන්ට ගන්නවා ආයේ
@@akalankavishwa2323රිලවගේ විලෝපිතයන් දැන් ඇත්තෙම නැති තරම්.......ඊට වඩා තවත් සත්ව පිරිසකට රිලවා විලෝපිතයෙක් වෙලා........ බාහිර පරිසරය නිරික්ෂණය කලොත් දැන ගන්න පුලුවන් වෙයි..........
අල්ලන රිලව් පරිසර වෙදින්ගේ ගෙවල් වලට යවන්න ඕකුන් හිටිතැන් වලට දැම්මම ආයෙත් විනාශ කරනවනේ
යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
මුන්ට දෝදු
පරිසර සංවිධාන කියන වේසියන් එක්ක බෑනෙ කරන්න , උන්ව වද කරන්න ඕනෙ ඔක්කොටම කලින්
අනේද කියන්නේ මෝඩ අදහස් 😡
වඳ කරලා ආපහු හිටපු පැතිවලටම ගෙනත් දැම්මාම උන් මිනිස්සුන්ට කරදර කරන්නෙ නැද්ද ??🤔🤔
@@FrostX88දුපතකට ගෙනියනවා
Wandikaranaya karala a pradesayatama atharinawalu.un ethakota Kala winasa katana eka walakinawada .in jewath wenakan kana hariya athi.lankawata kema aheniyak Enna .Mona wisadunda me.
@@deepajayalathehema rilaw 1000 wath danna puluwan dupatta tiyanawada
@@deepajayalath kohatada?
ඉතින් ඇමති තුමා මේ සත්තු වන්දීකරනය කරලා අත ඇරියම බෝග කන එක සහ උන් විසින් කරන අනෙකුත් අලාබ හානි අඩු වෙන්නේ නැහැ නෙ. මුන් ව කොහෙ හරි ගිහින් දාන්න . නැත්නම් මරලා දාන්න.
තොපි උන් මරලා දැම්මම සොබාදහම දඩුවම් කරන්නේ මුලු රටේම උන්ට .ඒ නිසා නොමරා දූපතකට ගිහින් දාන්න
විකල්ප වලට යන්න ප්‍රතිපාදන තියෙන්නත් ඕනේ......... රට බංකොලොත්........ සල්ලි අච්චු ගහන්න බෑ........... පසුගිය ආණ්ඩු මේ ප්රශ්නය දිහා බැලුවෙවත් නෑ........ ආරම්භයක් ගැනීමවත් අගය කරන්න ඕනේ........ආන්ඩුවත් සමග ජනතාව එකතු වෙලා විකල්ප විසඳුම් සොයන්න වෙනවා............ආන්ඩුවෙන්ම 100%ව්සදුම් බලාපොරොත්තු නොවී ගොව් ජනතාවටත් යම් බරක් දරන්න පුළුවන් නම් ඉක්මන් විසදුම් සොයන්න හැකි වේවී..........මගේ අදහස.......දවස් දෙකක් තෙල් නැති උනොත්, විදුලිය නැති උනොත් ,ගෑස් නැති උනොත් ඒ ජනතාවගේ ප්රතිචාරයන් සුමට වෙයි කියලා හිතන්න පුළුවන් ද........
අන්න් හරි ඔය රිලව් දුඋපත් වලට ගිහින් දාන්න මිනිස්සු නැති ලලකන්න මැතියහුමට බොහොම ස්තුතියි
රිලව් ටික අල්ලල ඩූපතක ගිහින් දැන්මම විපක්ශයක් නැති වෙයි නේ 😢
ආයෙත් ඇවිත් හැම දෙම කනවා.. දුපත් වලට ගිහින් දන්න...
ආයේ ගෙනිහින් දැම්මාම යකෝ උන් මැරෙනකන් ඉන්න එපැයි. අනික පැටව් මහ උන් වෙනවා අර වඳ කරපු මහ උන් මැරෙන කාලෙ වෙද්දි. එතකොට ආයෙත් ඔය ප්‍රශ්නෙම එනවා. වඳ කරන්න නෙමෙයි කෙලින්ම වේදනා රහිත ම-රණයක් විදිහට උන්ව ඉවරයක් කෙරුවා නම් හරි.
You great ❤
ඔපරේෂන් එකෙන් පස්සේ මුන් ගෙනිහිල්ලා කැලේකට දාහන්න තියෙන්නේ
ලාල් කාන්ත මහතාට ස්තුතිය ❤️
රිලා දූපත කියල දූපතක් හදලා ඒකට ගිහින් දාන්ව ..සංචාරකයෝ එක්කන් ගිහින් පෙන්න්වනවා ර්රිලව් .රටට ගේනවා ඩොලර් 😊
තමන් ගැනම ඉතරක් හිතන අවස්ථා වදි තිරිසන් පව් හැත්ත මේ අසරණ සතුන්ට කරන අපරාධයට සොබාදහමෙන්ම උත්තර ලෑබෙවද් 😡😡😡😡😡😡🙏🙏🙏🙏😪
අපි කෑගල්ලේ dibulgamuwe රිලව් අපේ වියාපාර විනාස කරනවා අපට විසදුමක් දෙන්න
අල්ලලා ගිහින් දාන්න ඔනේ
කුඩෙක පුරවලා මුහුදට දාන්න තියෙන්නේ😊
බුරැවො එහෙම කරන්න පවි සතුන්ටත් ජිවත්විමෙි අයිතිය තියනව මෙි මහපොලොවෙ බෝවිම මර්දනය කරන එක හොඳයි නෙ ඉතිං.
ලාල්කාන්ත ඇමතිතුමා අපිට ගිණි අවි ලබාදෙන ක්‍රමයක් හදන්න .දින හතරක් වැනි කෙටි කාලයකදී රිලා ප්‍රශ්නේ විසඳලා දෙන්නම්.ngo කාරයන්ට අවශ්‍ය නම් කෑගල්ල පැත්තට වරෙල්ලා ඔය බෝඩ් ටිකත් උස්සාගෙන .උඹලගේ රෙදි ගලවලා යවන විදිහ බලන්න.
❤❤❤❤
රිලවුන්ව දූපතකට දාලා. පරිසරවෙදින්වත් හිහින් දාන්න ඔන 😂
Sabash sabash
ආපහු ගිහින් දාපුවම ආයත් වගවලට නොයා ඉදීද 😁😁 බූරු වැඩ නොකර වනාන්තර වලට නිදහස් කරණම් එතන ඉන්න රංචු එක්ක ඇති ස්වාභාවික සටනෙන්ම ටිකක් හරි අඩුවෙයි
නියමයි විසදුම ,මරන්න පවි කුසගින්නට නේ කන්නෙ ඉතිං මනුස්සයින්ටත් පවි එයාලගේ දේපල විනාශ කරනව ,ඉතිං හිත්පිත් තියන නිසාතමයි මෙි විසදුමට ඇවිත් තියෙන්නෙ .රිලවුන් විතරක් නෙවෙයි සුනකයින්වත් ගෑනු ,පිරිමි දෙගොල්ලන්වම වන්ද්‍යකරනය කරන්න .ඒ අහිංසක සතුනුත් පාරවල් ගානෙයි පාලුතැන් වලටයි දාල යනව දෙපා සත්තු .අනේ ඒ සතුන් ගැනත් මෙි විදියට හිතන්න ස්තුතියි.
මාලිමාව ට චන්දෙ දුන්නෙ නෑ මම මේ රිලව් වැඩේ නිසා අපෙ ගෙදර චන්ද 5අම්මපා දෙනවා
උන්ව කැලෑවලට දාන්න
අපිට වායු රයිපල් මිල දී ගන්න පහසු.ක්කම් සල්ස්සන්න රිලා ගෙටලුව විෂදේවි එවිට
මම කියන්නේ...රිලව් රට පටවන්න කියලා ...
ඔන්න ඇමතිලා නියමයි ඇමතිතුමනි කෙලින් කතාකරන
යකොවන්දිකරනයකරනවාකියන්නේ.කටමහනවානෙවෙයි..මුන්වන්දිකරනයකරලාමොනමගුලක්ද.මාස6න්නැවතකලයුතයි.
දෙන්න ගේමක්
ඔබතුමාට පින් සිද්ද වෙනවා මේ රිලා කරදරේ ඉවර කරන්න. හැබැයි සැත්කම් කරලා කැලෙකට ගිහින් දාන්න. හිටපු පැතිවලට නැතුව.
ලාල් මහත්තයො..කොට්ටාසපසබාවලට තුවක්කු දෙකබාගින් දෙන්න..වැඩේ කරයි.පරිසරවේදින්ට වැලලෙන්න කියන්න
තියෙන දූපතකට රිලව් ටික ගෙනිහින් දාල විපක්ෂයෙ උන්ට ගිහින් ඒක පාලනය කරන්න කිව්ව නම් හරි.😅😅
Ane marannetiwa me visadum hodai
Ela❤❤❤
You are very good 😅
Dupathakata ගිහින් danna වැඩේ goda😊
Unwa ආයෙත් wada කරලා ආයෙත් ඉන්න than වලට danawa nam wadak නැහැ
පවි අනෙ
very good
Lalata jaya wewa ❤
රිලවුන්ගේ උවදුරට පහසුවෙන් ගමණාන්ත කරා යාහැකි විදුලි රෑන් කටුකම්බි වලින් අවහිර කරන්න.මෙයකරීමට ප්‍රථමයෙන් විදුළි කර්මියන් විමසන්න. ඔය චායා දර්ශණ නරඹංදී ඇති විදුලි රෑන් මෙයට කදිම නිදසුණකි. රිලවුන් ගේ නිජ භූමියට පලවා හැරීමෙන් පසු සංක්‍රමණය වැලැක්වීමට මෙම ක්‍රමයෙන් පුමාණවත් ඉලක්කයක්සපුරා ගත හැක
👍👍👍
සුපිරි වෙඩ රට පටවන එක
අර රිලවි නටවන එකා ආවෙ නැද්ද ඔය පැත්තට 😂😂😂😂😂
වන්දි කරණය කරන එක හොදයි. ඒත් රිලවුන් ගේ ආයු කාලය අන්තර්ජාලය ආශ්රයෙන් බැලු කල අවු. 20 ත් 40 ත් අතර කාලයක්. නැවත් ගම් බිම් වලටම ගෙනත් දැමුවහොත් දැනට සිටින රිලවුන්ගෙන් අප තව අවුරුදු 20ත් 40ක කාලයක් මේ දුක් විදින්න ඕන. ඒක ප්‍රායෝගික වේවිද. මොවුන් නැවත කැලැවන්ට මුදා හැරීමෙන් නැවත සොබා දහමේ ජීවන චක්‍රයට ඇතුලත් වෙනු ඇති. ගම් වැදීමෙන් සිදුව ඇත්තේ ද සොබා දහමේ ජෛව සාධකයෙන් ඉවත් වීමයි. සොබා දහමේ ආහාර දාමයට අවශ්‍ය පරිදි මොවුන්ගේ ප්‍රජනනය සිදු වන ඇතර එම චක්‍රයෙන් ගැලවීම. මොවුන්ගේ සීඝ්‍ර වර්ධනයට හේතූ වී ඇත. සත්ත්වයින් වර්ගයා බෝ කිරීම, ආහාර සෙවීම, ජීවත බේරා ගැනීම යන සන්සිධි දාමයෙන් කටයුතු කරන අතර, මොවුන් එම ක්රියාවේ එක් ජීවිත බේරා ගැනීම පහසුවෙන් හා, අහාර සොයා ගැනීම, වර්ගයා බෝ කීරීම කැලයට වඩා ගම් වැදී සිදු කරයි. වන්දි කරණය මෙන්ම පසු විපරමත් අනිවාර්යයෙන් සිදු කල යුතුය. සොබා දහමේ එක් අංගයක් සීමා වීමේදි අනිවාර්යයෙන්ම තව අංගයක් සීමාව ඉකමවා යනු නොවනුමානයි.
අනිවාර්යයෙන්ම මුන් චීනයට පටවන්න නැතිනම් දූපතකට ගිහින් දාන්න ..ලාල් කාන්ත ඇමැති තුමා ප්රශ්නය හරි තැනින් අල්ලලා වගේතිරසාර විසදුමක්..දෙන්න..ජය.
@@anandasamarakon-du7ku යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
අපේ ගෙවල්වල වහලවල් කඩල වෙස්සට හෙම තෙනම තෙමෙනවා.
Api gelioya. apitath හරිම කරදරයක් .දවසට deparak එනවා
ජෙප්පො ටිකත් වද කරලා දාන්න බැරි වෙයිද😊
වැඩෙ නම් සුපිරි
@@PriyanthaBandara-i3v යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
වද සැත්කම කරලා ආයෙත් ගෙනත් දැම්මා කියන්න කෝ රිලව් කරාරේ ඉවර කරන්න තවත් කාලයක් යනවා. මේ කරදරේ ඉක්මනට ඉවර වෙන්න නම් ඈත දූපතකට ගෙනහින් දාන්න ඕන .
අහපල්ල
අන්න හරි ඇමතිතුමා, නමුත් වන්දීකරණයට ලක් කරලා ආයිමත් ගෙනත් දැම්මොත් ඒකම තමයි ආයිත් වෙන්නේ අවුරුදු 10 යක් 15 ක් වගා නොකර ඉන්නද කියන්නේ
එකම රිප්ලයි එක දාන එකෝ.. වීඩියෝ එකේ අන්තිම වෙනකන් බලපන්..😂 ඒකෙ කියනව වගාවන්ට හානි කරන වන සතුන් (රිලව් ඇතුලු) එම ප්‍රදේශ වලින් ඉවත් කර දූපතකට දාන්න සහ රිලව් වගේ සත්තු රට යවන්න සලකා බලනව කියලා..
අර ඉස්සර තිබුණු වඳ කොත්තු ටිකක් කැව්වනම් හරි නේද? හරි ලේසියෙන් ඔය ප්‍රශ්න විසඳන්න පුළුවන්. doctor sharp ට කතා කරන්නයි තියෙන්නේ
සුපිරි. ඇමති. තුමනී
@@PathamaNagoda යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
සුපිරියි ඇමතිතුමනි
@@ThalapalageNewtan යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
රිලා මස් ,රිලා කරවල වෙලද පලට හදුන් වලා දෙන්න 🤤
රිලව් විතරක් නෙවේ වඳුරොත් වසංගතයක්😢
Marannq
මරන්නේ නැතුව වැඩේ කරමු
Ayyo marala ari danna
1:56 මමත් ඉන්නවානෙ
හොයාගන්න පුලුවන් නේද
duupath idea eka mru
සතුටු වෙන්න පුළුවන්මොකද ජනතා ප්‍රශ්න මේ විදියට ජාතික මට්ටමේ න් සංවාදය ට බදුන් වීම ගැන කලින් කතා කරේ එ හිටපු අය ගෙ ප්‍රශ්න නේ 😂
@@RANTHARUSOYSA250 යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
Maralama daanna
Ajanthava,,,,danna,,,,relaw,,,palanaya,,,karanna
Rila news dailuth relawata samani
Marala dpllko.
Ayat ganat danna apa
Mama .nm...kiya kiya .inh...maranawa ..gaha .
muda hariye e hitapu pradeshayata..... ha...ha...
Dupath welata gehen damu
Zoo ekata gihin danna
Isshara ashawata .dakinna nh rilau ..dan karuma
Yapaneta dapalla illama soyagena aheta wela inda kiyala
Me rilau newey mun wada karana one
Rilawun wedi wanna kalin kalin idapu anduwan oparashan kara nam .ada oka wanna ne...😭😭
Island ekakta gihin danna hoda wedak nettam me vinase apita wedak neha kiyala
Wada karana anduwakkkk😊! Man Sajithta dunne! Dannam Npp 1 ta danne😊
@@upulsampath2763 යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
නියමයි.ලාල්කාන්ත ඇමතිතුමා. අපි ඔබ සමඟයි.
ඔව් මේ අල්ලන් යන වඳුරෝ රිලව් වන්තරයට ගිහින් දාන්න නැවත ඉන්න තැනටම ගෙන්නේ නැතුව
ඒ දූපතකට දාන වැඩේ මරු සහෝදරයා ....ජය්වෙවා
හිටපු ඇමතිවරුන් ට වඩා බරපතලයි මේ රිලව් ප්‍රශ්න 😂
වඳ භාවයට පත්කරල,ආයේ ඒ ප්‍රදේශවලට ගෙනිහින් දාන්න එපා විල්පත්තුව ,යාල වගේ විශාල වනාන්තර වලට ගෙනගොස් දාන්න.
අප්පේ ඔව් අය ඔහේ ගෙනියන්න එපා.. 😡😡
හොද විසදුමක්...අල්ලලා ගිහින් දාන්න ඕන දූපතකට..
@@westenmatch1928 යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
@@Chirana_Kalansooriyatho vage buruwek .. tho kiyana vidihata karanna ba buruvoo .. therm ganim .. tho kiyanne marannna kiyalada .. nathnam vena rate koheta hari gihin danna kiyalada .. uba huthanava vage ova karanna lesi na .. ova nadu vatena vada . Parisama adikariya kiyayi arakai mekai .. dn natham hoyala balapam buruva ..
ඇමතිතුමෝ ආපහු ගමට නොදා දුපතකට දාන්න
Eka aththa naththam therumak na apahu genath dznawanam
අනේ ඔව්
උන් ගෙනිහින් විල්පත්තුවට අත අරින්ට ඕනේ.
Hats off to Lal kantha sir.wishes from France
වඳ සැත්කම් කරලා දූපතකට දාන්න ඕනේ.
❤❤❤❤❤❤❤
අපහු ඕනේ නැ හමේ අය කියන්න අය මේ genht දන්න එපා කියලා
මුංට දෝදුද වද කරලා ආයි ගෙනත් ගමටම අතාරින්න
Pissude kqlawake dapiyaw apqhu genne kelinnede
මෙව්වට රිලවු පුකෙනුත් හිනාවෙනවා ඇති 😂
දොදුගේ දොදු 😄😡.. එයලට තියා ගන්න කියන්න වද කරලා 😄
වන්දිකරනය කලා කියලා හානිකරන එක නවතින්න නෙ
වද කලාම වුන්ට බඩගිනි වෙන්නෙ නැද්ද .
.😅😅😅😅
රිලවුන් වන්දී කරනය කරා කියල විසදුම එන්නේ නෑ. එකට අවු:5,6 ගත ද්ව්නවා. රිලා ගහනය අඩු කරන්නයි ඕනේ. A/C කාමර ඇතුලේ ඉන්න පරිසර වේදීන් දන්න කෙහෙල් මලක් නෑ. ඒ පරිසර වේදීන් දන්නවද මේ වෙද්දී රිලා ගහනය කොච්චරද කියලා? දන්නවද පොල් මලක් ඉහිරිලා ගෙඩියක් කඩන්න කොච්චර කාලයක් යනවද කියලා? මහලොකු පරිසර වේදීන්ට කියන්න අපේ ගමක ඇවිත් ඉදල බලන්න කියල. මේ සත්තු සේරම මරන්න එපා සේරම වද කරන්නත් එපා. පරිසරයේ සමතුලිත භාවය රකින්න ඒ සත්තුත් ඕන. හැබැයි පාලනය කරන්න ඕනේ.
දූපතකට දැම්මනම් හරි
සතුන් මරන්නැතිව ඔය විදියට දුපතකට ගෙනෙහින් දානවනම් හොදයි 🙏
මුන්ට පිස්සුද... ආපහු ඒ ප්‍රදේශවලටම මුදා හරින්නේ..වද කරලා කෑලෑ වලට ගිහින් දාන්නේ නැතිව
ඒක තමයි ..🤔🤔
ow eka atta
මුන් ටික අල්ලන් ගිහිල්ලා වද කරලා දූපතකට දැම්ම නම් හරි එතකොට උන්ගෙ ආතල් එකේ ඉදියිනෙ මුන් ටික 😂
රිලව් වද සැත්කම කල පසු නැවත ගෙනත් දමන්න එපා,, බෝවීම ට වඩා ඉන්න රිලව් දුපතකට හෝ වනාන්තරයකට ගිහිල්ල දාන්න කෝ,,,
ඔව් මොකද අනිවාර්යයෙන් සතා කොහොමත් පරිසරයේ ඉන්ට ඕනෙ අපි සමතුලිතතාවය බින්දොත් රිලවා සහ එයාගෙ විලෝපිකයා බෝවෙන්ට ගන්නවා ආයේ
@@akalankavishwa2323රිලවගේ විලෝපිතයන් දැන් ඇත්තෙම නැති තරම්.......ඊට වඩා තවත් සත්ව පිරිසකට රිලවා විලෝපිතයෙක් වෙලා........ බාහිර පරිසරය නිරික්ෂණය කලොත් දැන ගන්න පුලුවන් වෙයි..........
අල්ලන රිලව් පරිසර වෙදින්ගේ ගෙවල් වලට යවන්න ඕකුන් හිටිතැන් වලට දැම්මම ආයෙත් විනාශ කරනවනේ
යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
මුන්ට දෝදු
පරිසර සංවිධාන කියන වේසියන් එක්ක බෑනෙ කරන්න , උන්ව වද කරන්න ඕනෙ ඔක්කොටම කලින්
අනේද කියන්නේ මෝඩ අදහස් 😡
වඳ කරලා ආපහු හිටපු පැතිවලටම ගෙනත් දැම්මාම උන් මිනිස්සුන්ට කරදර කරන්නෙ නැද්ද ??🤔🤔
මෙව්වට රිලවු පුකෙනුත් හිනාවෙනවා ඇති 😂
@@FrostX88දුපතකට ගෙනියනවා
Wandikaranaya karala a pradesayatama atharinawalu.un ethakota Kala winasa katana eka walakinawada .in jewath wenakan kana hariya athi.lankawata kema aheniyak Enna .Mona wisadunda me.
@@deepajayalathehema rilaw 1000 wath danna puluwan dupatta tiyanawada
@@deepajayalath kohatada?
ඉතින් ඇමති තුමා මේ සත්තු වන්දීකරනය කරලා අත ඇරියම බෝග කන එක සහ උන් විසින් කරන අනෙකුත් අලාබ හානි අඩු වෙන්නේ නැහැ නෙ. මුන් ව කොහෙ හරි ගිහින් දාන්න . නැත්නම් මරලා දාන්න.
තොපි උන් මරලා දැම්මම සොබාදහම දඩුවම් කරන්නේ මුලු රටේම උන්ට .ඒ නිසා නොමරා දූපතකට ගිහින් දාන්න
විකල්ප වලට යන්න ප්‍රතිපාදන තියෙන්නත් ඕනේ......... රට බංකොලොත්........ සල්ලි අච්චු ගහන්න බෑ........... පසුගිය ආණ්ඩු මේ ප්රශ්නය දිහා බැලුවෙවත් නෑ........ ආරම්භයක් ගැනීමවත් අගය කරන්න ඕනේ........ආන්ඩුවත් සමග ජනතාව එකතු වෙලා විකල්ප විසඳුම් සොයන්න වෙනවා............ආන්ඩුවෙන්ම 100%ව්සදුම් බලාපොරොත්තු නොවී ගොව් ජනතාවටත් යම් බරක් දරන්න පුළුවන් නම් ඉක්මන් විසදුම් සොයන්න හැකි වේවී..........මගේ අදහස.......දවස් දෙකක් තෙල් නැති උනොත්, විදුලිය නැති උනොත් ,ගෑස් නැති උනොත් ඒ ජනතාවගේ ප්රතිචාරයන් සුමට වෙයි කියලා හිතන්න පුළුවන් ද........
අන්න් හරි ඔය රිලව් දුඋපත් වලට ගිහින් දාන්න මිනිස්සු නැති ලලකන්න මැතියහුමට බොහොම ස්තුතියි
රිලව් ටික අල්ලල ඩූපතක ගිහින් දැන්මම විපක්ශයක් නැති වෙයි නේ 😢
ආයෙත් ඇවිත් හැම දෙම කනවා.. දුපත් වලට ගිහින් දන්න...
ආයේ ගෙනිහින් දැම්මාම යකෝ උන් මැරෙනකන් ඉන්න එපැයි. අනික පැටව් මහ උන් වෙනවා අර වඳ කරපු මහ උන් මැරෙන කාලෙ වෙද්දි. එතකොට ආයෙත් ඔය ප්‍රශ්නෙම එනවා. වඳ කරන්න නෙමෙයි කෙලින්ම වේදනා රහිත ම-රණයක් විදිහට උන්ව ඉවරයක් කෙරුවා නම් හරි.
You great ❤
ඔපරේෂන් එකෙන් පස්සේ මුන් ගෙනිහිල්ලා කැලේකට දාහන්න තියෙන්නේ
ලාල් කාන්ත මහතාට ස්තුතිය ❤️
රිලා දූපත කියල දූපතක් හදලා ඒකට ගිහින් දාන්ව ..සංචාරකයෝ එක්කන් ගිහින් පෙන්න්වනවා ර්රිලව් .රටට ගේනවා ඩොලර් 😊
තමන් ගැනම ඉතරක් හිතන අවස්ථා වදි තිරිසන් පව් හැත්ත මේ අසරණ සතුන්ට කරන අපරාධයට සොබාදහමෙන්ම උත්තර ලෑබෙවද් 😡😡😡😡😡😡🙏🙏🙏🙏😪
අපි කෑගල්ලේ dibulgamuwe රිලව් අපේ වියාපාර විනාස කරනවා අපට විසදුමක් දෙන්න
අල්ලලා ගිහින් දාන්න ඔනේ
කුඩෙක පුරවලා මුහුදට දාන්න තියෙන්නේ😊
බුරැවො එහෙම කරන්න පවි සතුන්ටත් ජිවත්විමෙි අයිතිය තියනව මෙි මහපොලොවෙ බෝවිම මර්දනය කරන එක හොඳයි නෙ ඉතිං.
ලාල්කාන්ත ඇමතිතුමා අපිට ගිණි අවි ලබාදෙන ක්‍රමයක් හදන්න .දින හතරක් වැනි කෙටි කාලයකදී රිලා ප්‍රශ්නේ විසඳලා දෙන්නම්.ngo
කාරයන්ට අවශ්‍ය නම් කෑගල්ල පැත්තට වරෙල්ලා ඔය බෝඩ් ටිකත් උස්සාගෙන .උඹලගේ රෙදි ගලවලා යවන විදිහ බලන්න.
❤❤❤❤
රිලවුන්ව දූපතකට දාලා. පරිසරවෙදින්වත් හිහින් දාන්න ඔන 😂
Sabash sabash
ආපහු ගිහින් දාපුවම ආයත් වගවලට නොයා ඉදීද 😁😁 බූරු වැඩ නොකර වනාන්තර වලට නිදහස් කරණම් එතන ඉන්න රංචු එක්ක ඇති ස්වාභාවික සටනෙන්ම ටිකක් හරි අඩුවෙයි
නියමයි විසදුම ,මරන්න පවි කුසගින්නට නේ කන්නෙ ඉතිං මනුස්සයින්ටත් පවි එයාලගේ දේපල විනාශ කරනව ,ඉතිං හිත්පිත් තියන නිසාතමයි මෙි විසදුමට ඇවිත් තියෙන්නෙ .රිලවුන් විතරක් නෙවෙයි සුනකයින්වත් ගෑනු ,පිරිමි දෙගොල්ලන්වම වන්ද්‍යකරනය කරන්න .ඒ අහිංසක සතුනුත් පාරවල් ගානෙයි පාලුතැන් වලටයි දාල යනව දෙපා සත්තු .අනේ ඒ සතුන් ගැනත් මෙි විදියට හිතන්න ස්තුතියි.
මාලිමාව ට චන්දෙ දුන්නෙ නෑ මම මේ රිලව් වැඩේ නිසා අපෙ ගෙදර චන්ද 5අම්මපා දෙනවා
උන්ව කැලෑවලට දාන්න
අපිට වායු රයිපල් මිල දී ගන්න පහසු.ක්කම් සල්ස්සන්න රිලා ගෙටලුව විෂදේවි එවිට
මම කියන්නේ...රිලව් රට පටවන්න කියලා ...
ඔන්න ඇමතිලා නියමයි ඇමතිතුමනි කෙලින් කතාකරන
යකොවන්දිකරනයකරනවාකියන්නේ.කටමහනවානෙවෙයි..මුන්වන්දිකරනයකරලාමොනමගුලක්ද.මාස6න්නැවතකලයුතයි.
දෙන්න ගේමක්
ඔබතුමාට පින් සිද්ද වෙනවා මේ රිලා කරදරේ ඉවර කරන්න. හැබැයි සැත්කම් කරලා කැලෙකට ගිහින් දාන්න. හිටපු පැතිවලට නැතුව.
ලාල් මහත්තයො..කොට්ටාසපසබාවලට තුවක්කු දෙකබාගින් දෙන්න..වැඩේ කරයි.පරිසරවේදින්ට වැලලෙන්න කියන්න
තියෙන දූපතකට රිලව් ටික ගෙනිහින් දාල විපක්ෂයෙ උන්ට ගිහින් ඒක පාලනය කරන්න කිව්ව නම් හරි.😅😅
Ane marannetiwa me visadum hodai
Ela❤❤❤
You are very good 😅
Dupathakata ගිහින් danna වැඩේ goda😊
Unwa ආයෙත් wada කරලා ආයෙත් ඉන්න than වලට danawa nam wadak නැහැ
පවි අනෙ
very good
❤❤❤❤❤❤❤
Lalata jaya wewa ❤
රිලවුන්ගේ උවදුරට පහසුවෙන් ගමණාන්ත කරා යාහැකි විදුලි රෑන් කටුකම්බි වලින් අවහිර කරන්න.මෙයකරීමට ප්‍රථමයෙන් විදුළි කර්මියන් විමසන්න.
ඔය චායා දර්ශණ නරඹංදී ඇති විදුලි රෑන් මෙයට කදිම නිදසුණකි. රිලවුන් ගේ නිජ භූමියට පලවා හැරීමෙන් පසු සංක්‍රමණය වැලැක්වීමට මෙම ක්‍රමයෙන් පුමාණවත් ඉලක්කයක්සපුරා ගත හැක
👍👍👍
සුපිරි වෙඩ රට පටවන එක
අර රිලවි නටවන එකා ආවෙ නැද්ද ඔය පැත්තට 😂😂😂😂😂
වන්දි කරණය කරන එක හොදයි. ඒත් රිලවුන් ගේ ආයු කාලය අන්තර්ජාලය ආශ්රයෙන් බැලු කල අවු. 20 ත් 40 ත් අතර කාලයක්. නැවත් ගම් බිම් වලටම ගෙනත් දැමුවහොත් දැනට සිටින රිලවුන්ගෙන් අප තව අවුරුදු 20ත් 40ක කාලයක් මේ දුක් විදින්න ඕන. ඒක ප්‍රායෝගික වේවිද. මොවුන් නැවත කැලැවන්ට මුදා හැරීමෙන් නැවත සොබා දහමේ ජීවන චක්‍රයට ඇතුලත් වෙනු ඇති. ගම් වැදීමෙන් සිදුව ඇත්තේ ද සොබා දහමේ ජෛව සාධකයෙන් ඉවත් වීමයි. සොබා දහමේ ආහාර දාමයට අවශ්‍ය පරිදි මොවුන්ගේ ප්‍රජනනය සිදු වන ඇතර එම චක්‍රයෙන් ගැලවීම. මොවුන්ගේ සීඝ්‍ර වර්ධනයට හේතූ වී ඇත. සත්ත්වයින් වර්ගයා බෝ කිරීම, ආහාර සෙවීම, ජීවත බේරා ගැනීම යන සන්සිධි දාමයෙන් කටයුතු කරන අතර, මොවුන් එම ක්රියාවේ එක් ජීවිත බේරා ගැනීම පහසුවෙන් හා, අහාර සොයා ගැනීම, වර්ගයා බෝ කීරීම කැලයට වඩා ගම් වැදී සිදු කරයි. වන්දි කරණය මෙන්ම පසු විපරමත් අනිවාර්යයෙන් සිදු කල යුතුය. සොබා දහමේ එක් අංගයක් සීමා වීමේදි අනිවාර්යයෙන්ම තව අංගයක් සීමාව ඉකමවා යනු නොවනුමානයි.
අනිවාර්යයෙන්ම මුන් චීනයට පටවන්න නැතිනම් දූපතකට ගිහින් දාන්න ..
ලාල් කාන්ත ඇමැති තුමා ප්රශ්නය හරි තැනින් අල්ලලා වගේ
තිරසාර විසදුමක්..
දෙන්න..ජය.
@@anandasamarakon-du7ku යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
අපේ ගෙවල්වල වහලවල් කඩල වෙස්සට හෙම තෙනම තෙමෙනවා.
Api gelioya. apitath හරිම කරදරයක් .දවසට deparak එනවා
ජෙප්පො ටිකත් වද කරලා දාන්න බැරි වෙයිද😊
වැඩෙ නම් සුපිරි
@@PriyanthaBandara-i3v යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
වද සැත්කම කරලා ආයෙත් ගෙනත් දැම්මා කියන්න කෝ රිලව් කරාරේ ඉවර කරන්න තවත් කාලයක් යනවා. මේ කරදරේ ඉක්මනට ඉවර වෙන්න නම් ඈත දූපතකට ගෙනහින් දාන්න ඕන .
අහපල්ල
අන්න හරි ඇමතිතුමා, නමුත් වන්දීකරණයට ලක් කරලා ආයිමත් ගෙනත් දැම්මොත් ඒකම තමයි ආයිත් වෙන්නේ අවුරුදු 10 යක් 15 ක් වගා නොකර ඉන්නද කියන්නේ
එකම රිප්ලයි එක දාන එකෝ.. වීඩියෝ එකේ අන්තිම වෙනකන් බලපන්..😂 ඒකෙ කියනව වගාවන්ට හානි කරන වන සතුන් (රිලව් ඇතුලු) එම ප්‍රදේශ වලින් ඉවත් කර දූපතකට දාන්න සහ රිලව් වගේ සත්තු රට යවන්න සලකා බලනව කියලා..
අර ඉස්සර තිබුණු වඳ කොත්තු ටිකක් කැව්වනම් හරි නේද? හරි ලේසියෙන් ඔය ප්‍රශ්න විසඳන්න පුළුවන්. doctor sharp ට කතා කරන්නයි තියෙන්නේ
සුපිරි. ඇමති. තුමනී
@@PathamaNagoda යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
සුපිරියි ඇමතිතුමනි
@@ThalapalageNewtan යකෝ වඳ කරාට පස්සෙ උන් පොල් කන එක,මිනිස්සුන්ට වද දෙන එක නවත්තයි කියලා හිතලද බන් ආයෙත් ඉදපු තැනටම ගිහින් දැම්මෙ?😂 උගෙ අප්පගෙ විසඳුම් තමයි මෙව්වා
රිලා මස් ,රිලා කරවල වෙලද පලට හදුන් වලා දෙන්න 🤤
රිලව් විතරක් නෙවේ වඳුරොත් වසංගතයක්😢
Marannq
මරන්නේ නැතුව වැඩේ කරමු
Ayyo marala ari danna
1:56 මමත් ඉන්නවානෙ
හොයාගන්න පුලුවන් නේද
duupath idea eka mru
සතුටු වෙන්න පුළුවන්
මොකද ජනතා ප්‍රශ්න මේ විදියට ජාතික මට්ටමේ න් සංවාදය ට බදුන් වීම ගැන කලින් කතා කරේ එ හිටපු අය ගෙ ප්‍රශ්න නේ 😂