Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා වදනට එන්නෙ හිත දෙදරා මැති දනා කියවන්නෙ කෙබරා ඇර ගත්ත මල තව ඔබලා මගේ රැප රැයපුරා බබලා උබේ මොලේ බැදන් එන්නෙ කබලානිල් රතු කොල නෙමෙ රෙබලාක් මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා(boy) රට කලා හුඟක් දූව කකා නැගි එන එන පරපුර ඌව මකා හැර මිටියෙන් අදිද්දී ඔරු පාරු කකා මගේ හබල අරන් ගියා වේල යකා තාම.. අර පාදඩ ගති හැම දෙන මගේ ඇගේ නාවර ගති ඕ.. කර මල කිරෙන් නාවන පති දන අකල විකල පර මා වැඩි පති බූවා ගෑ උනු තැන හිතින් නැසුවා පොඩි එකා බර පන්ති ගැසුවා පොඩි පහේ නයක් ගන්න පැතුවා රටේ මල බත උන් පැතුවා මගේ රැප නද මම පතුරා විට කකා හිටි උන්ට මතුරා හිත පුරා අහන් ඉන්න පැතුවා කවුද මාත් එක්ක එන්නෙ මගේ සතුරා මිනි වස්සන රන් තඩි මුදු පලඳාගෙන මැතිවරු තා මට ගැති වරු හිරි වට්ටන කාරන ගැන රවටාගෙන වටේ යයි දාඩිය නොවැටුණු තරමක් දුර ආ පොඩි දරුවට පා පියුම් වෙනුවට ලෝදිය අතුරපු සැමටත් මගේ රෑ පස බෙදුවට තා මට කෙලවුනු ගානක් වත් නොඇසුණු රිදුම් ගන්න එක පුරුද්දට ගිහින් රටේ විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩ්න් එතේ ව්දෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ හැම ගහක් ගැන කිව්වොත් කිනිත්තනේ හැඩ ඇහුන් නැතත් උනුත් ගරද්දිනේ ඔඩොක්කුවේ තියා තවත් පොඩි එකෙක් මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා වදනට එන්නෙ හිත දෙදරා මැති දනා කියවන්නෙ කෙබරා ඇර ගත්ත මල තව ඔබලා මගේ රැප රැය පුරා බබලා උබේ මොලේ බැදන් එන්නෙ කබලානිල් රතු කොල නෙමෙ රෙබලාක් මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා(boy) ඉස්පිලි පාපිලි බෑදුනු මා හද ඇදුනු ජීවිතේ කාපිරි කාපිය සුවතාක් පතනා මැති පොලිමෙ උන් බල පෝලිමේ මේ රට කාපිය සිහියාක් නැති කොල්ලො රැලක් පොඩි චිල් එකක් දැම්මද තිබ්බද පාට්ය සිරිමාත් වෙන්නවා මැඳඟිල්ලත් උස්සා රැපෙන් උන් ඉස්සුව සාරිය සිරිමාවෝ දැන් ඉක්කා වීර කලාඔයේ මීර බිබික්කං රටහාලේ බත් එක්කන් මගේ පීච කුඹුරු යායෙ පල්ලමානික්කං කර මාලේ රන් එක්කන් රටෙ වීර ගෑනු පිටරට තව තව දක්කන් මගේ ආරේ රන් එක්කන් මගේ රත්තරන් පද වලට උන්ට ඉක්කන්(boy) රිදුම් ගන්න එක පුරුද්දට ගිහින් රටේ විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩ්න් එතේ ව්දෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ හැම ගහක් ගැන කිව්වොත් කිනිත්තනේ හැඩ ඇවුන් නැතත් උනුත් ගරද්දිනේ ඔඩොක්කුවේ තියා තවත් පොඩි එකෙක් මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා වදනට එන්නෙ හිත දෙදරා මැති දනා කියවන්නෙ කෙබරා ඇර ගත්ත මල තව ඔබලා මගේ රැප රැය පුරා බබලා උබේ මොලේ බැදන් එන්නෙ කබලානිල් රතු කොල නෙමෙ රෙබලාක් මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා(boy)Master D🖤
Ft
nipun udayanga wasi
💖💖💖
එලම
Lyrics ඇහුන විදියට😇❣️🙏කව්ද ගැහුවෙ ගල් වදේ දෙබරාවදනට එන්නෙ හිත දෙදරාමැති දනා කියවන්නෙ කෙබරාඇරගත්තා මල තව ඔබලාමගෙ රැප රැය පුරා බබලාඋඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්නිල් රතු කොල නෙමෙයි රෙබලාක්මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලාබෝයි,රට කලා හුඟක් දූව කකානැගි එන එන පරපුර ඌව මකාහැරමිටියෙන් අදිද්දි ඔරු පාරු කකාමගෙ හබල අරන් ගියා වේල යකාතාම,අර පාදඩ ගතිහැම දෙනා මගෙ ඇඟෙනාවර දකිකරමල කිරෙන් නාවන පතිදන අකල විකල පරමාවැඩි පතිබූවා,ගෑවුනු තැන හිතින් නැසුවාපොඩි එකා බර පන්ති ගැසුවාපොඩි පහේ නයක් ගන්න පැතුවාරටේ මල බත උන් පැතුවාමගේ රැප නද මම පතුරාවිට කකා හිටි උන්ට මතුරාහිත පුරා අහන් ඉන්න පැතුවාකවුද මාත් එක්ක එන්නෙ මගෙ සතුරාමිනි වස්සන රන් තඩි මුදු පලඳාගෙන මැතිවරු තාමට ගැතිවරුහිරි වට්ටන කාරන ගැනරවටාගෙන වටේ අය දාඩිය නොවැටුනුතරමක් දුර ආ පොඩි දරුවටපා පියුම් වෙනුවට ලෝ දිය අතුරපුසැමටත් මගෙ රෑපස බෙදුවටතාමට කෙලවුනු ගානක් වත් නොඇසුනුරිදුම් කන එක පුරුද්ද්ට ගිහින් රටේවිරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩින් එතේවිඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේසෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේහැම ගහක් ගැනත් කිව්වොත් කිනිත්තනේහඬ ඇහුන්නැතත් උනුත් ගරද්දිනේඔඩොක්කුවේත් තියා තවත් පොඩි එකෙක්මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේකව්ද ගැහුවෙ ගල් වදේ දෙබරාවදනට එන්නෙ හිත දෙදරාමැති දනා කියවන්නෙ කෙබරාඇරගත්තා මල තව ඔබලාමගෙ රැප රැය පුරා බබලාඋඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්නිල් රතු කොල නෙමෙයි රෙබලාක්මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලාබෝයි,ඉස්පිලි පාපිලි බෑඳුනු මා හදඈඳුනු ජීවිතෙ කාපිරි කාපියසුවතාක් පතනා මැති පෝලිමෙ උන් බල පෝලිමෙ මේ රට කාපියසිහියක් නැති කොල්ලො රැලක් පොඩි chill එකක් දැම්මදතිබ්බද පාටියසිරිමත් එනවා මැදඟිල්ලක්උස්ස රැපෙන් උන් ඉස්සුවා සාරියසිරිමාවෝ දැන් ඉක්කාවීර කාලා ඔයෙ මීර බිබික්කන්රට හාලේ බත් එක්කන්මගෙ පීට කුඹුරු යායෙ පල්ලමානික්කම්කර මාලේ රන් එක්කන්රටෙ වීර ගෑනු පිට රට තව දක්කන්මගෙ ආරේ රන් එක්කන්මගෙ රත්තරන් පද වලට උන්ට ඉක්කන්බෝයි,රිදුම් කන එක පුරුද්ද්ට ගිහින් රටේවිරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩින් එතේවිඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේසෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේහැම ගහක් ගැනත් කිව්වොත් කිනිත්තනේහඬ ඇහුන්නැතත් උනුත් ගරද්දිනේඔඩොක්කුවේත් තියා තවත් පොඩි එකෙක්මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේකව්ද ගැහුවෙ ගල් වදේ දෙබරාවදනට එන්නෙ හිත දෙදරාමැති දනා කියවන්නෙ කෙබරාඇරගත්තා මල තව ඔබලාමගෙ රැප රැය පුරා බබලාඋඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්නිල් රතු කොල නෙමෙයි රෙබලාක්මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලාබෝයි😍❣️
😍✌️
Duminda Kuruppu ❣️
Thank you බෝයි...........! 😉👍
අම්මෝ එතරම් අමාරැද අප්පා
Love from Brazil🇧🇷🇧🇷🇧🇷🇧🇷
Can you try every sri lankan raps…❤ ㋡
😢😅😅❤
සිංහල රැප් අහන්න ගත්තු ප්‍රධාන හේතුවක් Master D ❤️ නියමයි අයියේ
Sirama
එකගයි
කොයි බලන්ඩ Master D ට කැමති අය ....🤪💖💖💖🙏👈👇👇... 🙏🙏🙏
Master D ගෙ රූපය වොයිස් එක රැප් වදන් ඇක්ශන් ඉරියව් සේරම..රැප් කල්චර් එකම හැම නහරයක් පාසාම.. දුවන.. මුලු ඇග පුරාම.. තියෙන.. යුනික් රැප් ගායකයෙක්. එකගනම් ලයික් 👍❤
Dont Understand your language. But i loved it. Love from Bangladesh🇧🇩❤💖💖
❤️🤝🇱🇰
👍
Good
Sri Lanka Bro
@@roshanizuhar8894 now i know that😀. Thnx❤❤
I don't understand the language.😅But song was great.😍Love from Bangladesh 🇧🇩
Its about poluted politics Beat made according to tradition drum style😋🤟
Srilanka bro
♥♥♥
ලංකාවේ වෙලා සමහර ඒවා අපිටත් තේරෙන්නේ නෑ බං..... Master D ඔරිජිනල් සිංහලයෙක්..... එකක් නෑර අහනවා❤❤❤❤ list එකේ උඩම
කව්ද ගැහුවේ ගල් වගේ දෙබරාවදනට එන්නේ හිත දෙදරාමැති දනා කියා එන්නේ කෙබරාඇර ගත්තේ මල තව ඔබලාමගේ රැප රැය පුරා බබලාඋඹේ මොලේ බැදන් එන්නේ කබලානිල් රතු කොළ නෙමි රෙබලාක්මල්ලි ආයේ රැපක් අරං ආවා සෙබළා ❤️❤️❤️❤️❤️ මාස්ටර් 🧡🧡🧡🧡
අම්මො !
Master 🖤🔥
Master, කියන්න වචන නෑ.. සිංදුවක් දැම්මෝත්, ඒක පට්ට.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..0% කුණුහරුප0% කෙල්ලෝ0% සල්ලි100% වදන්, හැකියාව, සංගීතය, අර්ථයආදරෙයි Master D
Thani sebala ❤
වෙනස් වෙන කාලෙට,ගොතලා රැප් තාලෙට,වියලා පද ගානට,දෙනවා උබනම් නියමෙට.❤️👌
අඩේ master D 😍 දැන් 10 පාරක් විතර චිල් එකේම ඇහුවා😍😇 කෝ බලන්න දැනටම මේකට ඇබ්බැහි වෙච්ච සෙට් එක.. Like එකක් දාගෙන යන්න..❤️ ඒ beat එක😍 පික්සු හැදෙනවා.. 😍 සුපිරි master D❤️ ,ජය වේවා❤️😇
කැම්පස් ගිය,උගත්, බුදිධිමත් එකම රැපර් නම් Master D❤️🔥
Ravi jay
Manaසික් 🖤🤙
Dj JNK
Set ekakma innw bn ehema 🙊❤️
Drill temlageth innwa neda brother
සතුටුයි මාස්ටර් D ටිකෙන් ටික එන්න ඕන තැනට උබ ඇදෙනවා.... කුණුහරුප තමා රැප් කියලා 2000න් පස්සේ මැවුව කලාව වෙනස් කලේ westනාහිර ඊට පස්සේ හම්බුණා මාස්ටර් D මේවා අහන්න ඔලුව නිදහසක් තියෙන්න ඕනේ ඒක අරන් දුන්නේ උබලා... ආයේ රැපක් අරන් වරෙන් ඉක්මනට සෙබලා ❤️❤️❤️❤️❤️❤️
❤🙌
Master ♥️ ගොඩ කාලෙකින් පස්සේ video එකක් 🔥💥 ජය 💥🔥🔥🙌♥️
දැන් ඉස්සර තිබ්බ කලිසම පුකෙන් වැටෙන්න ඇදගෙන කුනුහර්පෙන් බනින සිගිති පාතාලෙ රැප් රැල්ල ඉවරය්..😅 දන් තියෙන්නෙ රටට ලෝකෙට වැඩක් තියෙන මාස්ටර් ඩී ගෙ පරිණත රැප් කලාව විතරය් 🔥😍
මාස්ටර් එනකන් ගෝලයෝ බලාගෙන ඉන්නේ පතාගෙන❣️💫
රැප් අහන්නේ නැති උනුන් උබේ rap හන්දා rap වලට සෙට් වෙනවා සුවර්. මාස්ටර් D ආදරෙයි බෝයිං 🤘❤️😎
සිරාවටම
මේ ඉන්නෙ එකෙක් 😁
මාත් එහෙමයි🖤
ලංකාවෙ ට්‍රෙන්ඩින් එන්න ඕන සින්දු මේවා❤️ එහෙම වෙන්න නං ලංකාවෙ උන්ගෙ බ්‍රේන් වොශ් කරන්ඩ වෙනවා ඉතින්😉 එනිවේ නැවතත් සුපිරියක්😍😎
Ow..rap ahno kiwwamath samaharu apiwa kapala iwarai bn..ekane wade 😀😄
Master D 🖤රැප් කියන්නෙත් කලාවක්.කැගහල අයිතිය ඉල්ලනවායි එහාට ගිය කලාත්ම විප්ලවිය වෙනසක්. එ කලාව නුබ හරියටම ගලපනව සහොදරයා ජය වෙවා 🖤✌️
කලින් කොහෝවත් ඇහුන්නැති අකුණු වගේ වදන් එක්ක අමුතුම ෆ්ලෝ එකක් 🔥🖤🤘
සිරා කොල්ලො අමුතුම ගැම්මක්👌👌
මගේ හබල ඇරං ගිය වේල යකා 😁😌🥰 ලස්සනයි ඕයි ඒකහ් 💪💪
Sira😹😍
මමනම් අලුත් එකක් එනකම් බලාගෙනම හිටියේ
මාත්
මට තෙරෙන්නෑ ඔයාගෙ බාසව.එත් මන් ආසයි මෙ සින්දුවට මම ලංකාවේ ❤️ 🇱🇰
Ado no bn😂😂😂
මේ බං සංස්කෘත..😂
😂😂😂
😂💔
කැත අතල් දෙන්න එපා ඉතිම් 😂☝
නිල් රතු කොල නෙමෙයි රෙබලාක්මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා *boy*
Rapwalata ඇබ්බැහි වුණේ master d nisa
Love and best wishes from Canada keep it up
Me rangapana dial 1nam supiri, patta thatwikai, e kathawa mokakda kyala man me thama kalpana karanne,
මේ රැප තේරුංගත්තොත්දෙනව මං තොට මෙඩලාක්🔥
Masterrrr
අපේ උන්ගෙ Comfort Zone එකද වීඩියො එකෙන් මතු කරන්නෙ? තමං ගැන විතරක් හිතන අපෙ කුහක මිනිස්සු ගැනද? ගෙදර තියන කුණුත් අරං රට වටේම හලල ඇවිත්, "පරිසරය සුරකිමු" කියල බුකියෙ පොර ටොක් දෙන උං ගැනද? තමං විතරක් ජීවත් වුණාම ඇති, අනිත් උංට හෙනගහල ගියත් කමක් නෑ කියල හිතන උං ගැනද? 😂මාස්ටර් ෆ්ලො ටිකනම් ගින්දර🖤🔥
Am not Sri Lankan but this song is fire
Tnz broo❤️
😍❤️❤️
Respect 👊😘
Trending ගේන්න ඕන මේවා තමයි 🖤🤟
ගතින් හැඩි දැඩි සමහරක් ලදරුදෙන්නොනෙ දෙදරන්න හිස් වු ඔලූඇහෙන්න හරි කියමු කවි ලියපූ හදන්න බැරි බබ්බු මේ වගෙ වචන තමා ඕනෙ උණ්ඩ වූjaya wewaaa
නියම වචන පට්ට flows ආතල් concept 🤝
song එකක් හොදට master කරහම song එකේ තියන quality එක සුපිරියට පෙන්නන්න පුළුවන් කියලා දැන් තමා තේරෙන්නේ.lyrics පට්ට ,beat එක ගැම්ම +Mastering = අන්තිමට සුපිරි output එකක් ❤
👌🔥
රැප් කලාවෙ අළුත්ම වෙනසක් , මම ආසම විදිය , කුණුහරුප නැති සිංහල ලස්සන වචන❤️ආදරෙයි මාස්ter-D ❤️
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලාබෝයි,wow boy
මේ රැප් අහන්න අහන්න අලුත් තේරුම් එනවා
සුපර්බ් ❤️
මනෝ පාරක්+master D ගෙ රැපක්= ආද්ද්‍යාත්මිල සුවය❤️
තරමක් දුර ආ පොඩි දරුවටපා පියුම් වෙනුවට ලෝ දිය අතුරපුaka nm attamai
"මගේ රැප රැය පුරා බබලා!" 💯🙌🏼 රෑ දවල් පුරා කන් පිරෙන්න අහන්නේ ඔයාගේ ඒවා තමයි අයියේ ❤️🔊🔥
Master D...ගැම්මෙක් පිලිගන්නවා 2040ට.🤗🤗💪💪😎😎
උබේ style එක මරම set මාස්ටර් D!!
ආයේ රැපක් අරන් ඇවිත් සෙබලා..😘❤️
සන්නස්ගලට වඩා Master සිංහල දන්නවා කියන උන් මේ කොනට... 😁😁👈👈👈👈👈😍
ඇත්ත කතාව
Aniwa🤪🥳
1න් ම
Aniwa
අනිවා...master අපෙ එකා...🤛
Master D=ශබ්දකෝෂය😍🔊🎧🔥❤️
රැප් නම් ...මාස්ටර්❤️😘
සපුගොඩ ගැම්ම🧡. ආදරෙයි දහම් අයියා🖤🖤
හැමදාමත් වගේ තියෙන්නෙ එකම ඉල්ලීමයි. Lyrics ටික දාන්නකෝ Master😍
Sinduwa danakan iwasillak nathuwa hitiye..😍😍.patta brother. Bs..💓jaya wewa.
Chande lan wela rap ekk awe natnm e Master D neme ♥️
Ape Sinhala... Adambarai yako 🇱🇰🙏🇱🇰🙌🔥
ජයග්‍රාහී 41 එක් වෙනි වතාව බලන . මේකනම් බීශනයක්. මාස්ටර් සික් යෙහ් බොයි. yah boy 💡📚
Master ah ❤️❤️❤️❤️🎧🎧මතකයි අද වගේ බ්‍රෝ මහරගම ඒ මාවත 😍
ලංකාවේ තේරුමක් තියන රැප් කරන සුපිරි චරිතයක් අයියේ ඔයා
එල බ්‍රො එල .මාස්ටර් -ඩී🌹🌹🌴🌴🧚🧚🧚
සිංහල භාෂාව ලස්සනට හසුරවනවා සුපිරි ❤️
දහම් උඹතමා දෙබරා❤
Superb brother ❤️👍
Supiriyk boyy....
Straight fayah 🔥 brow ♥️
ela broo😊😄👍👍❤
Master ගේ රැප් කියන්නෙ වෙනම ලෝකයක් ❤️❤️
වචන ටික මසුරං 👌
Top Level Is this. Much Love Brother Good Job.
super ayye❤️Thaniya ela kiri concept ❤️👑👑👑DOP 👑👑😘❤️
මාස්ටර් ඩී ගේ රැප් විතරයි අහන්නේ 😍 ඇබ්බැහි වෙලා . 😌
elama hode
උගත් රැපර් ❤️
*D love 😍❤️..!**සෙබලා😎..!*
මාස්ටර් D අපෙ රටෙ සුපිරි රැපර්😍
Supiriii 👌👌👌👌👌
එනකන් බලන් හිටියෙ මාස්ටර්😍
සිරා ඕයි
Ow bn mn search kr krath baluwa lagadi
ලිස්ට් එකම ආපහු පාරක් ඇහුවා මේවා බෙහෙත් 💉 🌸❤
මාස්ටර්ගේ රැපක් අහන් නැති දවසක් නෑ❤❤
Mastr mage eka ❤️❤️❤️❤️❤️❤️❤️👍 ape rate තාමත් apita කියලා නීති පොතක් na අයියා ekata monahri karapan trak ekak
Sri lanka number 1 🇱🇰 Master D ❤️
ඒක පට්ට 😍❤️
අම්මො ඇඩෙනවා❤❤❤❤💪💪💪💪
Meka pissuwak bn boyy 😬😬🖤🖤🖤
Master is the best❤️
Supiri dooo padiri
Master D 🖤
😘😘😘❤️❤️❤️superi repa aiye
Best one !GOOD LUCK....!
සෙබලෙක් 🖤
😍😍😍💯💯🔥🔥🔥🔥🤘🤘🤘🤘Need more like this 🤘 🤘 🤘 🤘 🤘 🤘
Budu amme mastar mage acharaya menna👏👏👊👊👊🍁💛💛💛💛💛💛
Master on fire 🔥🖤!
අපේ දකුණෙ ගැම්ම❤
Master D ♥
කාලෙකින් ආදරෙයි 😍🤩
එලම බන් ආයේ එකක් එනකම් බලම් ඉන්නවා....
ගැඋනු තැන හිතින් නැසුවාපොඩිඑකා බරපන්ති ගැසුවා..පොඩිපහෙ නයක් ගන්න පැතිවාරටෙ මලබත උන් පැතුවා
සින්හල හෝඩියක්💕🤩
Master D 😌♥️
Lyrics 😍
කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇර ගත්ත මල තව ඔබලා
මගේ රැප රැයපුරා බබලා
උබේ මොලේ බැදන් එන්නෙ කබලා
නිල් රතු කොල නෙමෙ රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා(boy)
රට කලා හුඟක් දූව කකා
නැගි එන එන පරපුර ඌව මකා
හැර මිටියෙන් අදිද්දී ඔරු පාරු කකා
මගේ හබල අරන් ගියා වේල යකා
තාම..
අර පාදඩ ගති හැම දෙන මගේ ඇගේ නාවර ගති ඕ..
කර මල කිරෙන් නාවන පති දන අකල විකල පර මා වැඩි පති බූවා ගෑ උනු තැන හිතින් නැසුවා
පොඩි එකා බර පන්ති ගැසුවා
පොඩි පහේ නයක් ගන්න පැතුවා
රටේ මල බත උන් පැතුවා
මගේ රැප නද මම පතුරා
විට කකා හිටි උන්ට මතුරා
හිත පුරා අහන් ඉන්න පැතුවා
කවුද මාත් එක්ක එන්නෙ මගේ සතුරා
මිනි වස්සන රන් තඩි මුදු පලඳාගෙන මැතිවරු තා මට ගැති වරු
හිරි වට්ටන කාරන ගැන රවටාගෙන වටේ යයි දාඩිය නොවැටුණු
තරමක් දුර ආ පොඩි දරුවට පා පියුම් වෙනුවට ලෝදිය අතුරපු
සැමටත් මගේ රෑ පස බෙදුවට තා මට කෙලවුනු ගානක් වත් නොඇසුණු රිදුම් ගන්න එක පුරුද්දට ගිහින් රටේ විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩ්න් එතේ
ව්දෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
හැම ගහක් ගැන කිව්වොත් කිනිත්තනේ
හැඩ ඇහුන් නැතත් උනුත් ගරද්දිනේ ඔඩොක්කුවේ තියා තවත් පොඩි එකෙක් මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ
කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇර ගත්ත මල තව ඔබලා
මගේ රැප රැය පුරා බබලා
උබේ මොලේ බැදන් එන්නෙ කබලා
නිල් රතු කොල නෙමෙ රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා(boy)
ඉස්පිලි පාපිලි බෑදුනු මා හද ඇදුනු ජීවිතේ කාපිරි කාපිය
සුවතාක් පතනා මැති පොලිමෙ උන් බල පෝලිමේ මේ රට කාපිය සිහියාක් නැති කොල්ලො රැලක් පොඩි චිල් එකක් දැම්මද තිබ්බද පාට්ය
සිරිමාත් වෙන්නවා මැඳඟිල්ලත් උස්සා රැපෙන් උන් ඉස්සුව සාරිය සිරිමාවෝ දැන් ඉක්කා වීර කලාඔයේ මීර බිබික්කං
රටහාලේ බත් එක්කන් මගේ පීච කුඹුරු යායෙ පල්ලමානික්කං
කර මාලේ රන් එක්කන් රටෙ වීර ගෑනු පිටරට තව තව දක්කන්
මගේ ආරේ රන් එක්කන්
මගේ රත්තරන් පද වලට උන්ට ඉක්කන්(boy)
රිදුම් ගන්න එක පුරුද්දට ගිහින් රටේ විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩ්න් එතේ
ව්දෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
හැම ගහක් ගැන කිව්වොත් කිනිත්තනේ
හැඩ ඇවුන් නැතත් උනුත් ගරද්දිනේ ඔඩොක්කුවේ තියා තවත් පොඩි එකෙක් මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ
කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇර ගත්ත මල තව ඔබලා
මගේ රැප රැය පුරා බබලා
උබේ මොලේ බැදන් එන්නෙ කබලා
නිල් රතු කොල නෙමෙ රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා(boy)
Master D
🖤
Ft
nipun udayanga wasi
💖💖💖
එලම
Lyrics ඇහුන විදියට😇❣️🙏
කව්ද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇරගත්තා මල තව ඔබලා
මගෙ රැප රැය පුරා බබලා
උඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්
නිල් රතු කොල නෙමෙයි රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා
බෝයි,
රට කලා හුඟක් දූව කකා
නැගි එන එන පරපුර ඌව මකා
හැරමිටියෙන් අදිද්දි ඔරු පාරු කකා
මගෙ හබල අරන් ගියා වේල යකා
තාම,
අර පාදඩ ගති
හැම දෙනා මගෙ ඇඟෙ
නාවර දකි
කරමල කිරෙන් නාවන පති
දන අකල විකල පරමාවැඩි පති
බූවා,
ගෑවුනු තැන හිතින් නැසුවා
පොඩි එකා බර පන්ති ගැසුවා
පොඩි පහේ නයක් ගන්න පැතුවා
රටේ මල බත උන් පැතුවා
මගේ රැප නද මම පතුරා
විට කකා හිටි උන්ට මතුරා
හිත පුරා අහන් ඉන්න පැතුවා
කවුද මාත් එක්ක එන්නෙ මගෙ සතුරා
මිනි වස්සන රන් තඩි මුදු
පලඳාගෙන මැතිවරු තාමට ගැතිවරු
හිරි වට්ටන කාරන ගැන
රවටාගෙන වටේ අය දාඩිය නොවැටුනු
තරමක් දුර ආ පොඩි දරුවට
පා පියුම් වෙනුවට ලෝ දිය අතුරපු
සැමටත් මගෙ රෑපස බෙදුවට
තාමට කෙලවුනු ගානක් වත් නොඇසුනු
රිදුම් කන එක පුරුද්ද්ට ගිහින් රටේ
විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩින් එතේ
විඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ
සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
හැම ගහක් ගැනත් කිව්වොත් කිනිත්තනේ
හඬ ඇහුන්නැතත් උනුත් ගරද්දිනේ
ඔඩොක්කුවේත් තියා තවත් පොඩි එකෙක්
මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ
කව්ද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇරගත්තා මල තව ඔබලා
මගෙ රැප රැය පුරා බබලා
උඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්
නිල් රතු කොල නෙමෙයි රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා
බෝයි,
ඉස්පිලි පාපිලි බෑඳුනු මා හද
ඈඳුනු ජීවිතෙ කාපිරි කාපිය
සුවතාක් පතනා මැති පෝලිමෙ
උන් බල පෝලිමෙ මේ රට කාපිය
සිහියක් නැති කොල්ලො රැලක්
පොඩි chill එකක් දැම්මද
තිබ්බද පාටිය
සිරිමත් එනවා මැදඟිල්ලක්
උස්ස රැපෙන් උන් ඉස්සුවා සාරිය
සිරිමාවෝ දැන් ඉක්කා
වීර කාලා ඔයෙ මීර බිබික්කන්
රට හාලේ බත් එක්කන්
මගෙ පීට කුඹුරු යායෙ පල්ලමානික්කම්
කර මාලේ රන් එක්කන්
රටෙ වීර ගෑනු පිට රට තව දක්කන්
මගෙ ආරේ රන් එක්කන්
මගෙ රත්තරන් පද වලට උන්ට ඉක්කන්
බෝයි,
රිදුම් කන එක පුරුද්ද්ට ගිහින් රටේ
විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩින් එතේ
විඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ
සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
හැම ගහක් ගැනත් කිව්වොත් කිනිත්තනේ
හඬ ඇහුන්නැතත් උනුත් ගරද්දිනේ
ඔඩොක්කුවේත් තියා තවත් පොඩි එකෙක්
මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ
කව්ද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇරගත්තා මල තව ඔබලා
මගෙ රැප රැය පුරා බබලා
උඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්
නිල් රතු කොල නෙමෙයි රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා
බෝයි😍❣️
😍✌️
එලම
Duminda Kuruppu ❣️
Thank you බෝයි...........! 😉👍
අම්මෝ එතරම් අමාරැද අප්පා
Love from Brazil🇧🇷🇧🇷🇧🇷🇧🇷
Can you try every sri lankan raps…❤ ㋡
😢😅😅❤
සිංහල රැප් අහන්න ගත්තු ප්‍රධාන හේතුවක් Master D ❤️ නියමයි අයියේ
Sirama
එකගයි
කොයි බලන්ඩ Master D ට කැමති අය ....🤪💖💖💖🙏👈👇👇... 🙏🙏🙏
Master D ගෙ රූපය වොයිස් එක රැප් වදන් ඇක්ශන් ඉරියව් සේරම..
රැප් කල්චර් එකම හැම නහරයක් පාසාම.. දුවන.. මුලු ඇග පුරාම.. තියෙන.. යුනික් රැප් ගායකයෙක්. එකගනම් ලයික් 👍❤
Dont Understand your language. But i loved it. Love from Bangladesh🇧🇩❤💖💖
❤️🤝🇱🇰
👍
Good
Sri Lanka Bro
@@roshanizuhar8894 now i know that😀. Thnx❤❤
I don't understand the language.😅
But song was great.😍
Love from Bangladesh 🇧🇩
Its about poluted politics
Beat made according to tradition drum style😋🤟
Srilanka bro
♥♥♥
ලංකාවේ වෙලා සමහර ඒවා අපිටත් තේරෙන්නේ නෑ බං..... Master D ඔරිජිනල් සිංහලයෙක්..... එකක් නෑර අහනවා❤❤❤❤
list එකේ උඩම
කව්ද ගැහුවේ ගල් වගේ දෙබරා
වදනට එන්නේ හිත දෙදරා
මැති දනා කියා එන්නේ කෙබරා
ඇර ගත්තේ මල තව ඔබලා
මගේ රැප රැය පුරා බබලා
උඹේ මොලේ බැදන් එන්නේ කබලා
නිල් රතු කොළ නෙමි රෙබලාක්
මල්ලි ආයේ රැපක් අරං ආවා සෙබළා ❤️❤️❤️❤️❤️ මාස්ටර් 🧡🧡🧡🧡
අම්මො !
Master 🖤🔥
Master, කියන්න වචන නෑ.. සිංදුවක් දැම්මෝත්, ඒක පට්ට.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
0% කුණුහරුප
0% කෙල්ලෝ
0% සල්ලි
100% වදන්, හැකියාව, සංගීතය, අර්ථය
ආදරෙයි Master D
Thani sebala ❤
වෙනස් වෙන කාලෙට,
ගොතලා රැප් තාලෙට,
වියලා පද ගානට,
දෙනවා උබනම් නියමෙට.❤️👌
අඩේ master D 😍 දැන් 10 පාරක් විතර චිල් එකේම ඇහුවා😍😇
කෝ බලන්න දැනටම මේකට ඇබ්බැහි වෙච්ච සෙට් එක.. Like එකක් දාගෙන යන්න..❤️ ඒ beat එක😍 පික්සු හැදෙනවා.. 😍 සුපිරි master D❤️
,ජය වේවා❤️😇
කැම්පස් ගිය,උගත්, බුදිධිමත් එකම රැපර් නම් Master D❤️🔥
Ravi jay
Manaසික් 🖤🤙
Dj JNK
Set ekakma innw bn ehema 🙊❤️
Drill temlageth innwa neda brother
සතුටුයි මාස්ටර් D ටිකෙන් ටික එන්න ඕන තැනට උබ ඇදෙනවා.... කුණුහරුප තමා රැප් කියලා 2000න් පස්සේ මැවුව කලාව වෙනස් කලේ westනාහිර ඊට පස්සේ හම්බුණා මාස්ටර් D මේවා අහන්න ඔලුව නිදහසක් තියෙන්න ඕනේ ඒක අරන් දුන්නේ උබලා... ආයේ රැපක් අරන් වරෙන් ඉක්මනට සෙබලා ❤️❤️❤️❤️❤️❤️
❤🙌
Master ♥️
ගොඩ කාලෙකින් පස්සේ video එකක් 🔥💥
ජය 💥🔥🔥🙌♥️
දැන් ඉස්සර තිබ්බ කලිසම පුකෙන් වැටෙන්න ඇදගෙන කුනුහර්පෙන් බනින සිගිති පාතාලෙ රැප් රැල්ල ඉවරය්..😅 දන් තියෙන්නෙ රටට ලෝකෙට වැඩක් තියෙන මාස්ටර් ඩී ගෙ පරිණත රැප් කලාව විතරය් 🔥😍
මාස්ටර් එනකන් ගෝලයෝ බලාගෙන ඉන්නේ පතාගෙන❣️💫
රැප් අහන්නේ නැති උනුන් උබේ rap හන්දා rap වලට සෙට් වෙනවා සුවර්. මාස්ටර් D ආදරෙයි බෝයිං 🤘❤️😎
සිරාවටම
මේ ඉන්නෙ එකෙක් 😁
මාත් එහෙමයි🖤
ලංකාවෙ ට්‍රෙන්ඩින් එන්න ඕන සින්දු මේවා❤️ එහෙම වෙන්න නං ලංකාවෙ උන්ගෙ බ්‍රේන් වොශ් කරන්ඩ වෙනවා ඉතින්😉 එනිවේ නැවතත් සුපිරියක්😍😎
Ow..rap ahno kiwwamath samaharu apiwa kapala iwarai bn..ekane wade 😀😄
Master D 🖤
රැප් කියන්නෙත් කලාවක්.
කැගහල අයිතිය ඉල්ලනවායි එහාට ගිය කලාත්ම විප්ලවිය වෙනසක්. එ කලාව නුබ හරියටම
ගලපනව සහොදරයා ජය වෙවා 🖤✌️
කලින් කොහෝවත් ඇහුන්නැති අකුණු වගේ වදන් එක්ක අමුතුම ෆ්ලෝ එකක් 🔥🖤🤘
සිරා කොල්ලො අමුතුම ගැම්මක්👌👌
මගේ හබල ඇරං ගිය වේල යකා 😁😌🥰 ලස්සනයි ඕයි ඒකහ් 💪💪
Sira😹😍
මමනම් අලුත් එකක් එනකම් බලාගෙනම හිටියේ
මාත්
මට තෙරෙන්නෑ ඔයාගෙ බාසව.එත් මන් ආසයි මෙ සින්දුවට මම ලංකාවේ ❤️ 🇱🇰
Ado no bn😂😂😂
මේ බං සංස්කෘත..😂
😂😂😂
😂💔
කැත අතල් දෙන්න එපා ඉතිම් 😂☝
නිල් රතු කොල නෙමෙයි රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා *boy*
Rapwalata ඇබ්බැහි වුණේ master d nisa
Love and best wishes from Canada
keep it up
Me rangapana dial 1nam supiri, patta thatwikai, e kathawa mokakda kyala man me thama kalpana karanne,
මේ රැප තේරුංගත්තොත්
දෙනව මං තොට මෙඩලාක්🔥
Masterrrr
අපේ උන්ගෙ Comfort Zone එකද වීඩියො එකෙන් මතු කරන්නෙ? තමං ගැන විතරක් හිතන අපෙ කුහක මිනිස්සු ගැනද? ගෙදර තියන කුණුත් අරං රට වටේම හලල ඇවිත්, "පරිසරය සුරකිමු" කියල බුකියෙ පොර ටොක් දෙන උං ගැනද? තමං විතරක් ජීවත් වුණාම ඇති, අනිත් උංට හෙනගහල ගියත් කමක් නෑ කියල හිතන උං ගැනද? 😂
මාස්ටර් ෆ්ලො ටිකනම් ගින්දර🖤🔥
Am not Sri Lankan but this song is fire
Tnz broo❤️
😍❤️❤️
Respect 👊😘
Trending ගේන්න ඕන මේවා තමයි 🖤🤟
ගතින් හැඩි දැඩි සමහරක් ලදරු
දෙන්නොනෙ දෙදරන්න හිස් වු ඔලූ
ඇහෙන්න හරි කියමු කවි ලියපූ
හදන්න බැරි බබ්බු
මේ වගෙ වචන තමා ඕනෙ උණ්ඩ වූ
jaya wewaaa
නියම වචන
පට්ට flows
ආතල් concept 🤝
song එකක් හොදට master කරහම song එකේ තියන quality එක සුපිරියට පෙන්නන්න පුළුවන් කියලා දැන් තමා තේරෙන්නේ.
lyrics පට්ට ,beat එක ගැම්ම +Mastering = අන්තිමට සුපිරි output එකක් ❤
👌🔥
රැප් කලාවෙ අළුත්ම වෙනසක් , මම ආසම විදිය , කුණුහරුප නැති සිංහල ලස්සන වචන❤️
ආදරෙයි මාස්ter-D ❤️
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා
බෝයි,
wow boy
මේ රැප් අහන්න අහන්න අලුත් තේරුම් එනවා
සුපර්බ් ❤️
මනෝ පාරක්+master D ගෙ රැපක්= ආද්ද්‍යාත්මිල සුවය❤️
තරමක් දුර ආ පොඩි දරුවට
පා පියුම් වෙනුවට ලෝ දිය අතුරපු
aka nm attamai
"මගේ රැප රැය පුරා බබලා!" 💯🙌🏼 රෑ දවල් පුරා කන් පිරෙන්න අහන්නේ ඔයාගේ ඒවා තමයි අයියේ ❤️🔊🔥
Master D...ගැම්මෙක් පිලිගන්නවා 2040ට.🤗🤗💪💪😎😎
උබේ style එක මරම set මාස්ටර් D!!
ආයේ රැපක් අරන් ඇවිත් සෙබලා..😘❤️
සන්නස්ගලට වඩා Master සිංහල දන්නවා කියන උන් මේ කොනට... 😁😁
👈👈👈👈👈😍
ඇත්ත කතාව
Aniwa🤪🥳
1න් ම
Aniwa
අනිවා...master අපෙ එකා...🤛
Master D=ශබ්දකෝෂය
😍🔊🎧🔥❤️
රැප් නම් ...මාස්ටර්❤️😘
සපුගොඩ ගැම්ම🧡. ආදරෙයි දහම් අයියා🖤🖤
හැමදාමත් වගේ තියෙන්නෙ එකම ඉල්ලීමයි. Lyrics ටික දාන්නකෝ Master😍
Sinduwa danakan iwasillak nathuwa hitiye..😍😍.patta brother. Bs..💓jaya wewa.
Chande lan wela rap ekk awe natnm e Master D neme ♥️
Ape Sinhala... Adambarai yako 🇱🇰🙏🇱🇰🙌🔥
ජයග්‍රාහී 41 එක් වෙනි වතාව බලන . මේකනම් බීශනයක්. මාස්ටර් සික් යෙහ් බොයි. yah boy 💡📚
Master ah ❤️❤️❤️❤️🎧🎧මතකයි අද වගේ බ්‍රෝ මහරගම ඒ මාවත 😍
ලංකාවේ තේරුමක් තියන රැප් කරන සුපිරි චරිතයක් අයියේ ඔයා
එල බ්‍රො එල .
මාස්ටර් -ඩී🌹🌹🌴🌴🧚🧚🧚
සිංහල භාෂාව ලස්සනට හසුරවනවා සුපිරි ❤️
දහම් උඹතමා දෙබරා❤
Superb brother ❤️👍
Supiriyk boyy....
Straight fayah 🔥 brow ♥️
ela broo😊😄👍👍❤
Master ගේ රැප් කියන්නෙ වෙනම ලෝකයක් ❤️❤️
වචන ටික මසුරං 👌
Top Level Is this. Much Love Brother Good Job.
super ayye❤️
Thaniya ela kiri concept ❤️👑👑👑
DOP 👑👑😘❤️
මාස්ටර් ඩී ගේ රැප් විතරයි අහන්නේ 😍 ඇබ්බැහි වෙලා . 😌
elama hode
උගත් රැපර් ❤️
*D love 😍❤️..!*
*සෙබලා😎..!*
මාස්ටර් D අපෙ රටෙ සුපිරි රැපර්😍
Supiriii 👌👌👌👌👌
එනකන් බලන් හිටියෙ මාස්ටර්😍
සිරා ඕයි
Ow bn mn search kr krath baluwa lagadi
ලිස්ට් එකම ආපහු පාරක් ඇහුවා මේවා බෙහෙත් 💉 🌸❤
මාස්ටර්ගේ රැපක් අහන් නැති දවසක් නෑ❤❤
Mastr mage eka ❤️❤️❤️❤️❤️❤️❤️👍 ape rate තාමත් apita කියලා නීති පොතක් na අයියා ekata monahri karapan trak ekak
Sri lanka number 1 🇱🇰 Master D ❤️
ඒක පට්ට 😍❤️
අම්මො ඇඩෙනවා❤❤❤❤💪💪💪💪
Meka pissuwak bn boyy 😬😬🖤🖤🖤
Master is the best❤️
Supiri dooo padiri
Master D 🖤
😘😘😘❤️❤️❤️superi repa aiye
Best one !
GOOD LUCK....!
සෙබලෙක් 🖤
😍😍😍💯💯🔥🔥🔥🔥🤘🤘🤘🤘Need more like this 🤘 🤘 🤘 🤘 🤘 🤘
Budu amme mastar mage acharaya menna👏👏👊👊👊🍁💛💛💛💛💛💛
Master on fire 🔥🖤!
අපේ දකුණෙ ගැම්ම❤
Master D ♥
කාලෙකින් ආදරෙයි 😍🤩
එලම බන් ආයේ එකක් එනකම් බලම් ඉන්නවා....
ගැඋනු තැන හිතින් නැසුවා
පොඩිඑකා බරපන්ති ගැසුවා..
පොඩිපහෙ නයක් ගන්න පැතිවා
රටෙ මලබත උන් පැතුවා
සින්හල හෝඩියක්💕🤩
Master D 😌♥️
Lyrics 😍