Lakmal Dissanayaka
Lakmal Dissanayaka
  • Видео 29
  • Просмотров 486 364

Видео

නිර්මාණාත්මක සන්නිවේදනය
Просмотров 4,5 тыс.Год назад
පරිකල්පනය හැදින්වීම
6 April 2023
Просмотров 504Год назад
6 April 2023
පිලිප් කොට්ලර් ගේ සිද්ධි වර්ගීකරණය
Просмотров 1,7 тыс.Год назад
ඉතා පහසුවෙන් මතක තියාගන්න මේ කෙටි ක්‍රමය පාවිච්චි කරන්න
2023 Media Revision
Просмотров 2,1 тыс.2 года назад
2023 Whatsapp group chat.whatsapp.com/Dn2FhV2yU025kVCbz5OQou
නිර්මාණාත්මක සන්නිවේදනයට ජනශ්‍රැති හා ජන කලා භාවිතයේ වැදගත්කම
Просмотров 26 тыс.3 года назад
මෙවර නව හා පැරණි විෂය නිර්දේශ ආවරණය වන පරිදි නිර්මාණය වන ප්‍රශ්නය අවබෝධයෙන් ලියන්න පාරක් බලන්න
මාධ්‍ය සාක්ෂරතාවය අත්පත් කරගැනීමේ ප්‍රයෝජන - MEDIA
Просмотров 25 тыс.3 года назад
නව විෂය නිර්දේශය හා පැරණි විෂය නිර්දේශයන් සදහා පෙනී සිටින දරුවන් සියලුම දෙනාට මෙවර හැදෙන විභාග ප්‍රශ්නයකි .
මහජන සම්බන්ධතාවය - MEDIA
Просмотров 21 тыс.3 года назад
මහජන සම්බන්ධතා පාඩමෙන් විභාගයට ඉලක්ක ප්‍රශ්නයට පිළිතුර ගොඩ නංවන ආකාරය. කෙටියෙන් ,සරලව ඉගෙනගන අවබෝධයෙන් ලියන්න
හබ් ආකෘතිය - (HUB) - MEDIA
Просмотров 52 тыс.3 года назад
හබ් ආකෘතියෙන් අහන්න පුළුවන් සියලුම විභාග ප්‍රශ්න ආවරණය වන පැහැදිළි කිරීම කර ඇත. අවබෝධයෙන් හා පහසුවෙන් පිළිතුරු ලිවීමට බලන්න
# මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවැදෑරුම් සිද්ධාන්ත
Просмотров 28 тыс.3 года назад
මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවැදෑරුම් සිද්ධාන්ත වලට අදාළ අනුමාන විභාග ප්‍රශ්නය ට අවබෝධයෙන් පිළිතුරු ලිවිම
ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ - pop culture
Просмотров 15 тыс.3 года назад
සංස්කෘතික අවබෝධය මාධ්‍යය ස්වභාවය හා එහි බලපෑම යන පස්වන පාඩමෙන් විභාගයට අහන්න වැඩි ප්‍රවණතාවයක් තියෙන ප්‍රශ්නය මෙය වේ. මෙය ඉතා හොදින් අධ්‍යයනය කර පිළිතුරක් ලියන්න නිපුණතාවයක් ලබාගන්න
Media - කථන සන්නිවේදනයේ ලක්ෂණ - Oral Communication
Просмотров 9 тыс.3 года назад
වාචික සන්නිවේදනය හා කථන සන්නිවේදනය සන්නිවේදන ස්වරූප යටතේ ඉගෙන ගත්තද කථන සන්නිවේදනය හා වාචික සන්නිවේදන අතර ඇති වෙනස්කම හදුනා ගැනීමට දරුවන්ට අපහසු වන්නේ වචන දෙක තුළම සමාන අර්ථයන් පැවතීමයි. විභාගයේදී කථන සන්නිවේදන වාචික සන්නිවේදනයෙන් වෙනස් වන ආකාර හතරක් විස්තර කරන්න ඔබගෙන් ප්‍රශනයක් ඇසු විට ඊට සාර්ථක පිළිතුරක් ලබාදීමට මෙය ප්‍රයෝජනවත් වේවි .................. ලක්මාල් දිසානායක
MEDIA - නව මාධ්‍යයේ ලක්ෂණ - new media
Просмотров 24 тыс.3 года назад
නව මාධ්‍යයේ ලක්ෂණ සරලව විස්තර කරමු @lakmaldissanayaka5593
MEDIA - නව විෂය නිර්දේශයේ හොදම ප්‍රථිපල
Просмотров 1,3 тыс.3 года назад
විෂය ඉගෙන ගත විෂය උගන්වන ගුරුවරයෙකුගේ ප්‍රතිඵල
සම්ප්‍රදායික සන්නිවේදනයේ සුවිශේෂිතා -
Просмотров 18 тыс.3 года назад
සම්ප්‍රදායික සන්නිවේදනයේ සුවිශේෂිතා -
අතථ්‍ය සන්නිවේදනයේ ප්‍රයෝජන athaththya sanniwednaye prayojana
Просмотров 14 тыс.3 года назад
අතථ්‍ය සන්නිවේදනයේ ප්‍රයෝජන athaththya sanniwednaye prayojana
MEDIA - සාම්ප්‍රදායික මාධ්‍ය වැදගත්කම්, සාම්ප්‍රදායික සන්නිවේදනයේ ප්‍රයෝජන,
Просмотров 16 тыс.3 года назад
MEDIA - සාම්ප්‍රදායික මාධ්‍ය වැදගත්කම්, සාම්ප්‍රදායික සන්නිවේදනයේ ප්‍රයෝජන,
සන්නිවේදන ආකෘති අමතක නොවෙන ක්‍රමයක්
Просмотров 95 тыс.3 года назад
සන්නිවේදන ආකෘති අමතක නොවෙන ක්‍රමයක්
පුද්ගලාන්තර සන්නිවේදනයේ ලක්ෂණ මේ තරම් පහසුවෙන් විස්තර කරන්න කලින් දැනගන හිටියද?
Просмотров 20 тыс.4 года назад
පුද්ගලාන්තර සන්නිවේදනයේ ලක්ෂණ මේ තරම් පහසුවෙන් විස්තර කරන්න කලින් දැනගන හිටියද?
ළමයි කල වැඩක්
Просмотров 1,5 тыс.4 года назад
ළමයි කල වැඩක්
සමුහ සන්නිවේදනය සාර්ථක කරගැනීමේ විධික්‍රම
Просмотров 14 тыс.4 года назад
සමුහ සන්නිවේදනය සාර්ථක කරගැනීමේ විධික්‍රම
අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ අනුමාන ප්‍රශ්නය
Просмотров 17 тыс.4 года назад
අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ අනුමාන ප්‍රශ්නය
සන්නිවේදන මුලිකාංග මතක තියාගන්න හැටි....
Просмотров 35 тыс.4 года назад
සන්නිවේදන මුලිකාංග මතක තියාගන්න හැටි....
මිනිත්තුවේ චිත්‍රපටය
Просмотров 2,3 тыс.4 года назад
මිනිත්තුවේ චිත්‍රපටය
විභාග අනුමාන ප්‍රශ්නයකට පහසුවෙන් පිළිතුරු ලියමු
Просмотров 8 тыс.4 года назад
විභාග අනුමාන ප්‍රශ්නයකට පහසුවෙන් පිළිතුරු ලියමු
එක පිළිතුරකින් මීඩියා විෂයේ රචනා ප්‍රශ්න දෙකකට පිළිතුරු ලියමු
Просмотров 16 тыс.4 года назад
එක පිළිතුරකින් මීඩියා විෂයේ රචනා ප්‍රශ්න දෙකකට පිළිතුරු ලියමු
සන්නිවේදනය ශ්‍රාස්ත්‍රිය විෂයක් ලෙස අධ්‍යනය කිරීමට බලපෑ හේතු
Просмотров 14 тыс.4 года назад
සන්නිවේදනය ශ්‍රාස්ත්‍රිය විෂයක් ලෙස අධ්‍යනය කිරීමට බලපෑ හේතු
Introduction video
Просмотров 2,5 тыс.4 года назад
Introduction video

Комментарии

  • @Kabaddiqueen3479
    @Kabaddiqueen3479 3 дня назад

    මේ පාඩම කොච්චර කලත් තේරුනේ නෑ අහම්බෙන් තමයි මෙ වීඩියො එක දැක්කෙ පාඩම ලේ වලටම වැදුනා සර්ට ගොඩාක් පින් ☺️❤️🥀

  • @Sandunikasandarenu-p6d
    @Sandunikasandarenu-p6d 6 дней назад

    සුපිරියටම තේරුනා සර් 🎉ගොඩක් පින් ❤

  • @Dream_girl234
    @Dream_girl234 7 дней назад

    සර්ගේ අකුරු ගොඩක් ලස්සනයි💖

  • @dewmirathnayake6242
    @dewmirathnayake6242 23 дня назад

    Theory clz එකෙනුත් ඉගෙන ගෙන පාඩමට ආස නිසා ආය යූ ටියුබ් එකෙනුත් බලනවා🙈

  • @ErandithakshilaErandi
    @ErandithakshilaErandi 24 дня назад

    සර් ට පින් ❤❤

  • @MaheshikaMadubhashani
    @MaheshikaMadubhashani 25 дней назад

    සර් කියලා දීපු ගොඩක් ඒවා අද පේපරේට ආවා සර් සර්ට ස්තූතී 🥰

  • @PushpaKumara-ud3ir
    @PushpaKumara-ud3ir 26 дней назад

    ❤❤

  • @DoniDoni-t7j
    @DoniDoni-t7j 26 дней назад

    Thank you sir ❤

  • @Senu_Girl619
    @Senu_Girl619 26 дней назад

    Exam ekt pay 2k tiyl me vedio ek blan mn 🤧

  • @PushpaKumara-ud3ir
    @PushpaKumara-ud3ir 26 дней назад

  • @samumax123
    @samumax123 26 дней назад

    අඩෙ🥺

  • @Hansiaththanayaka-h8i
    @Hansiaththanayaka-h8i 26 дней назад

    සර් උගන්නන පාඩම් එක පාරක් බැලුවම හොදට මතක හිටිනවා . මට ගොඩක් වැදගත් උනා මේ පාඩම . Thank you sir

  • @LAKSHANIRL
    @LAKSHANIRL 26 дней назад

    අද exam එක තියන් මේක බලන මන් 🌝🙏🙏 ගොඩක් ස්තුතියි සර්

  • @ImeshiLakshanikandy
    @ImeshiLakshanikandy 26 дней назад

    Sirgen igenagtha kiynee media subject eka goda thmi ❤ Thank you sir

  • @ImeshiLakshanikandy
    @ImeshiLakshanikandy 26 дней назад

    Yt eke media ugnana teacherslata wada mt hambauna supiri dawantha charithya thmi sir❤ Thank you sir

  • @ImeshiLakshanikandy
    @ImeshiLakshanikandy 26 дней назад

    Media subject ek oluwt yna widiht phdiliwa ugnpu hoda guruwarayek ❤thank you sir

  • @SaduniThilakarathna-o3z
    @SaduniThilakarathna-o3z 26 дней назад

    ❤❤ thank you sir

  • @Dasnimanthi2444
    @Dasnimanthi2444 26 дней назад

    ගොඩක් pinsar 🙏🏻

  • @ImeshiLakshanikandy
    @ImeshiLakshanikandy 26 дней назад

    Mn class godkt giya hbi ekakwth hriyt therune nh ahmben dkke vedio ek Mt hmbun best teacher ❤

  • @SadiniAdesha
    @SadiniAdesha 26 дней назад

    Super sir 💗thank you so much

  • @ImeshiLakshanikandy
    @ImeshiLakshanikandy 26 дней назад

    Media subject ekata hmba una best teacher widihta mt oni kenekt introduces krnn puluwn ❤ Thank you sir ❤

  • @ImeshiLakshanikandy
    @ImeshiLakshanikandy 26 дней назад

    Banak ahnwa wage ahagen inn puluwn ❤keti karamyn kiyl denw guru deviwaru kiyne sir wage kenkt❤thanks sir

  • @tcghbtkk
    @tcghbtkk 26 дней назад

    Sir online class krnnedd

  • @Dasnimanthi2444
    @Dasnimanthi2444 26 дней назад

    ගොඩක් පිං සර්

  • @ImeshiLakshanikandy
    @ImeshiLakshanikandy 26 дней назад

    Mn dn sirge lesson wlt addicted wel inee padam krnn kamli hithunm sirge lessons blnw❤ Thank you sir❤

  • @ImeshiLakshanikandy
    @ImeshiLakshanikandy 26 дней назад

    Media subject ek mt aul wel thibee sirge lesson study krl exam ekt face kare bayak nthuwa thank you sir❤

  • @piyumiNisansala-by2jj
    @piyumiNisansala-by2jj 27 дней назад

    එක්සැම් එකට තව පැය ගානයි 😮😢 1 පටන් ගන්න්ව්වා

  • @ChamudiKavindya-v7e
    @ChamudiKavindya-v7e 27 дней назад

    2024.12.19❤

  • @NishadiUthpala-yl8mg
    @NishadiUthpala-yl8mg 27 дней назад

    අද මිඩියා පෙපර් එක ලියන හැමොටම Good luck ❤

  • @ApsaraWijesinghe-n9q
    @ApsaraWijesinghe-n9q 27 дней назад

    අපේ සර්❤

  • @ImeshiLakshanikandy
    @ImeshiLakshanikandy 27 дней назад

    Teacher kiynee me wage kenkt ❤Mt amaruma kotasak phadiliwa saralawa kiyl dunnt thanks you sir ❤

  • @dinukamadushan6392
    @dinukamadushan6392 27 дней назад

    මාරම හොද වැඩක් මේක සර් සුපිරියටම තේරෙනවා මේ පිනෙනෙන්ම් සර්ගෙ ඉදිරි සියලුම වැඩ සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි සර්❤️🙏🥰

  • @Erashaherath
    @Erashaherath 27 дней назад

    Thank you sir

  • @nawanjanamadhurangi7450
    @nawanjanamadhurangi7450 27 дней назад

    Exam heta 😢

  • @Yashboyofficial
    @Yashboyofficial 28 дней назад

    supiri lakaml sir thank you

  • @SupuniMaheshika-ue9dp
    @SupuniMaheshika-ue9dp 28 дней назад

    අනේ ගොඩාක් ස්තූතියි සර්...මට නොතේරුන කොටසක් තමා Hub ආකෘතිය...සර් කියලා දුන්න විදියට ගොඩාක් හොදට තේරුම් ගියා..❤

  • @hanilmini
    @hanilmini 28 дней назад

    සර් දැන් class කරන්නේ නැද්ද. සර්ගේ අලුත් vedio නෑනේ. මම දැකපු විශිෂ්ටතම ගුරුවරයෙක්. බුදු සරණයි.

  • @athulagamage2420
    @athulagamage2420 28 дней назад

    ❤❤❤

  • @athulagamage2420
    @athulagamage2420 28 дней назад

    Thank you sir ❤❤❤❤

  • @TharushiVìhanga-n1h
    @TharushiVìhanga-n1h 28 дней назад

    ඇත්තටම හොදයි සර් මට ආකෘති මතක හිටින්නෙම නැතුව හිටියේ දැන් ඒක හොදට පුලුවන් මට තෑන්ස් සර් ❤

  • @coldbro2062
    @coldbro2062 28 дней назад

    අනිද්දා විභාගේ.hub පෙව්වා..🎉 Thank you sir❤❤

  • @sanjeewaninish2744
    @sanjeewaninish2744 29 дней назад

    👉සුපිරිම බුලට් එකක් මීඩියා subject එකට👈...❤👍✌️

  • @SUMIYA-y8x
    @SUMIYA-y8x 29 дней назад

    දැන් බලන අය කො❤

  • @AmilaSanjeewa-o3l
    @AmilaSanjeewa-o3l 29 дней назад

    ❤❤❤❤

  • @ShaniDarshani-vn9eb
    @ShaniDarshani-vn9eb Месяц назад

  • @nimesha2921
    @nimesha2921 Месяц назад

    සර් උගන්නන විදියත් හොදට පැහැදිලි සර්, සර්ගේ අකුරුත් ,ලස්සනයි සර්ත් ලස්සනයි .💗

  • @RashmiPrebodya
    @RashmiPrebodya Месяц назад

    Sirge class valata sambanda venne කොහොමද sir