Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට මීඩියා එපාම වෙලා හිටියේ 12වසරේ මුලු පොතමයි..13වසරේ බාගයකුයි පාඩම් කරේ තව දවස් 4කින් A/L සර් හින්දා මන් දැන් සතියකට වගේ කලින් ඉදලා පාඩම් ඔක්කොමහොදටම බැලුවා සර් පාඩම හොදටම අපිට තේරෙන්නම කියලා දෙනවා....සර්ට තව තවත් ශක්තිය දෛරිය ලැබෙන්න ඕනි..❤️❤️
පැමිණිලි කරන ගුරුවරු,විස්තර කරන ගුරුවරු,අනුප්රානය කරන ගුරුවරු ලෙස ගුරුවරු ත්‍රිත්වයකි.ජිවිතේ ගැනත් කියා දෙමින් අධ්‍යාපනය නම් වූ දිව්‍ය ඔසුව අපිට පොවන මගේ ජිවිතේ හමුවුණු අනුප්‍රාණය කරන ගුරුවරයා ඔබයි.නොතේරෙන තැන් සරලව කියා දෙන්න sirta තරම් කාටවත් බැ. thank you sir.ගොඩක් පින් sirta
මීඩීයා කියන subject එක කටපාඩම්ම කරන්න ඕනෙ නැහැ කියල සර් ආයෙ ආයෙ ඔප්පු කලා...👌දැනුමට විතරක් නෙවෙ...මුලු ජීවිතේටම වටින පාඩම් කියලා දෙන සර්ට මේ වැඩේ තවත් සාර්ථක කර ගන්න ශක්තිය , වාසනාව ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...God bless you sir !!
ඇත්තටම සර්ගේ ඉගැන්වීම් ක්‍රම ගොඩක් සාර්ථකයි සර් . අහගෙන ඉද්දී තේරුම් ගන්න පුළුවන් . ගොඩක් පින් සර්ට . 🙏
මන් බලපු එකම වීඩියෝ එකකවත් මෙච්චර හොදට පැහැදිලි කරේ නෑ. බොරුවට උඩ පැන පැන කෑ ගහනව විතරයි.... නියමයි සර්. කියන්න වචන නෑ. 🎉🥺ගොඩක් හොදට පැහැදිලි කරා
Thanks puthe
මරු සර් නියමයි වචන නෑ❤🌼 තෙරුවන් සරණයි සර්ට..!!!!!
හොදට තෙරෙනව සර් ❤️👌
ගොඩාක් පැහැදිලි සර් ඇත්තටම මීඩීයා කට පාඩම් නොකර මෙහෙම අහගෙන ඉදලා ප්‍රශ්න වලට උත්තර ලියන්න පුලුවන් කියලා සර්ගේ මේ පාඩම් බලද්දී හොදට තේරෙනව සර් ගොඩක් ස්තූතියි ගොඩාක් පින් සර්❤️
අම්මො සර් ඒ කෙටි ක්‍රමය නම් මරු ..
අපේ සර්.❤️💐
සර් පාඩම් කියලා දෙනවා හරිම පැහැදිලියි..👌ස්තුතියි සර්...
සතේ නම් අවසන් 👍👍👍👍 sir video ek niyamai👍👍
සර් උගන්නන විදියත් හොදට පැහැදිලි සර්, සර්ගේ අකුරුත් ,ලස්සනයි සර්ත් ලස්සනයි .💗
හරිම පැහැදිලී සර් ගොඩක්ම පින් මේ පාඩම අවුල් කරන් හිටියෙ මං දැන් නම් ලේසී කියලා හිතෙනව❤️🙏
ගොඩක් පැහැදිලිව කියල දෙනවා සර්...ගොඩක් ස්තූතියී සර්...පුළුවන්නම් සංවර්ධනය සදහා සන්නිවේදන පාඩම පැහැදිලිව කියල දෙන්න සර්
සර්ගෙ හැම පාඩමක්ම හොදට තේරුම් ගන්න පුළුවන්.ගොඩක් පිං සර් 🙏❤️.හැම පාඩමක්ම දෙන්න සර් මේ වගේ
Godak pahadiliwa therum ganna puluwn sir kiyla Dena vidihata...aththatama 👍
ගොඩක් ස්තූතී සර් හොදට තේරුනා කියල දුන්න ඒව ❤🙏
සර්ගෙ මෙ වීඩියෝ අපිට ගොඩක් වටිනවා .ගොඩක් ස්තූතියි සර්
Share this vedio ❤️
Good ❤️
සර්ගෙ බලපු මුල්ම වීඩියෝ එක තමයි මේක. මේ බලපු පළවෙනි වීඩියෝ එකෙන්ම කියලා දීපු ටික හොඳට තේරුනා. රටම ව්‍යසනයකට පත් වෙලා තියෙන මේ වගේ වෙලාවක මං වගේ තවත් ළමයි හුඟක් ඇති සර්ගෙ වීඩියෝ වලින් පොඩි දැනුමක් හරි ලබාගත්ත.ඉතින් සර්ට හුඟක් පිං මේ කරන දේට. සර්ගෙ යාත්‍රාව ඉදිරියෙන් ඉදිරියටම ගෙනියන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
Media subject ek oluwt yna widiht phdiliwa ugnpu hoda guruwarayek ❤thank you sir
ගොඩාක් පැහැදිලි සර් ..💪💪අනිත් පාඩම් ටිකත් කියලා දෙන්නකෝ සර් 🙏🙏ගොඩාක් පින් සර්ට
ගොඩාක් හොඳින් තේරුම් ගන්න පුලුවන් සර් පාඩම මන් 2023 ලියන්න ඉන්නෙ
Hodat therenawa sir..👍
දැන්නම් ඉක්මන්ට 2022 (2023) මේ සැරේ පේපරේ ලියන්න තිබ්බනම් කියලා හිතෙනව .නියමයි සර් ගොඩක්පින්
Supiri sir kenek❤
ගොඩාක් දක්ශ ගුරුවරයෙක් 🧡🙏
හොදට තේරුනා සර් ❤️
ගොඩක් පින් sir.... THANKYOU
Marama watinawa sir budusaranai sirta tawa tawath me wage dewal karanna shaktiya ධෛර්ය labenna oni sirta
ගොඩක් පැහැදිලියි සර්...ගොඩක් පිං🙏🙏🙏🙏
Ammmo supiri sir hondtama therenwa thank u so much sir pin🙏🙏🙏🙏🙏🙏🙏sirge ammatai thththtai uth pin sidda wenwa🙏🙏
ස්තුතියි පුතේ
Welawataram kiyawannethi sir kenk good luck👌sir
ගොඩක් දක්ශ ගුරුවරයෙක් 👌👌👌
Supiri sir
Thanks sir mn godk asawen me video banne ❤️🙏🙏
සර්ගේ ඉගන්වීම හදවතේම රැදෙනවා සර්
❤️
සර්ගෙ පාඩම් හොදට තේරුම් ගන්න පුළුවන් ආයෙ අමුතුවෙන් පාඩම් කරන්න ඔනෙ නැ හොදට මතක හිටිනවා සර් උගන්වන විදිහෙන් තවත් කෙටි ක්‍රම දාන්නකො සර් ❤😊😊😊
Share this video Putha 🌼
Media kiyana subject eka atha erala dala tibbe mn lakmal dirge you tube videos beluwata passe gidak asa hithuna media subject ekata good luck sir
Sir drama th kiyla denwane Mrama daksha vidiyta kiyla denwa😳
Thanks sir ☺️ super uganwana widiha........
ඒ කොටසත් දැන් සුපිරියට පුළුවන් ❤️
පුලුවන් නම් share කරන්න. පුතේ
හොඳ ට ම තෙරුනා සර්
Thank You Sir♥️
Thank you sir 🙏
ඒක මරු සර්
Share this vedio puthe
Ft sir
Thank you sir🤍
Sirta adarei marilath paya dekak,hodatama pahadili sir.sirta puluwan nm sanwardana sanniwedanaya kiya dennako plz
Sir aluth video nadd sir,ane hrim hodt kiyl denwane
Sirta pin❤
ස තේ නම් අව සං 😎👌
Sir kiyana widihata apata hodata mathaka hitinawa thanks sir
Thank you so much sir ❤️🔥
තව video කරන්නකො සර්... 😢
👍👍👍
Tnq sir
Thank you sir ♥️
Thank you sir
සර් 2024 Al අයට ඉදිරියට මාස 6 program ehma patan gnnwd?
❤️👍
Tank sir,pin oyata
🥰🥰
👍👍👍☺️
සර් නෝටි එකත් හදන්න කියලා දෙන්නකෝ
❤Niyamai
ඔන්න අද exm අදත් සර්ගේ වීඩියෝ බලලා තමයි යන්නෙ⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓
සර් online clz කරන් නැද්ද සර් 2024 A/L අයට
Sir... keti krma tika maru ane sir online clz ekak thiye nm kiynnko 😊😊
0712549903. Online clz
👍👍
sir vadagath kam valai suvisheshi tha walai venasa mokadda
වැදගත්කම් කියන්නේ ප්‍රයෝජන. සුවිශේෂීතා කියන්නේ ලක්ෂණ
මේ සර්ව කන්ටැක් කරගන්න විදියක් නැද්ද
@@AkilaDilhani-u1l 0712549633
Pehedili sir
සර් ගෙ පන්ති වලට සම්බනද වෙන්නේ කොහොමද
Number ekata whatsapp msg ekak ewanna.
අඩෙ🥺
Thank you sir🙏
Thank you sir ❤️
Sir පෞද්ගලික ජනමාධ්‍ය ආයතන රජයට බදු ගෙවන්න ඕනෙද ඒකට හේතුව මොකක්ද

මරු සර් නියමයි වචන නෑ❤🌼
තෙරුවන් සරණයි සර්ට..!!!!!