attamai sir sirge video blankt mr widiht mthk hitinw ahn inn hari asai mn youtube eke sirge media video thami balanne aye media wlt sure A ekk gnn puluwn😊 thx sir
Super teaching ability sir... you are an excellent person in this lovly subject.. really good explanation given by you.. students are fortunate to be a student of teacher like you.. good luck ...
අවිඥානිකව යූටියුබ් එකේ එහෙ මෙහෙ යද්දි හම්බෙච්ච සුපිරි සර් කෙනෙක්...❤️
අපේ සර් කියන්නේ මාරම හොඳ නිහතමානි ගුරුවරයෙක්... 🥰🥰🥰🥰
හැමදාමත් මෙ විදිහට උගන්වන්න අපෙ සර්ගෙ හැම දවසක්ම නිදුක් නිරෝගි දවසක්ම වේවා 🙏💙
Mechchara dawasak hari awabodayak nathuwa hitiye sir 😊dan nm padama hodatama theruna ❤bohoma sthuthiy sir
අපේ මේ සර්ගෙන් මීඩියා ඉගෙන ගන්නවා කියන්නෙ ඉතිම් අය මීඩියා කිරිකජු වගේ තමයි ආ....👍👍 ආදරෙයි අපේ සර්ට හැමදාමත් ❤️❤️😌
Kiri kaju kiyanne monawada
Sirge contact number ekak ewannakk
@@gaminglife5374ගනෆ්ල්
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් සර්...කලින් නොතේරැන ඒ පාඩම දැන් හොඳට තේරැනා සර්...ගොඩක් පින් සර්ට...🙏🙏🙏
Background song එක අහක් කරානම් තවත් මරු.❤️
අවිඥානික ස්වපතයෙන් සර් ගෙ ආකෘති වීඩියෝ එක බැලුවම ඥාන විහ්‍යුහය ගොඩනැගුනා දැන් කුසලතා වර්දනය වෙලා විඥානිකවම සර් ගෙ වීඩියෝ බලනවා 😁🤗💖 ගොඩාක් පින් සර්, ස්තූති ... 🙏 බුදු සරණයි... 🙏 ❤
තවත්. කොහෙන්ද අවබෝධයක් කමෙන්ට් එකෙන්ම දැනුනා පුතේ සතුටුයි. සුබ වෙවා අනාගතය
සර් නියමයි සර්....💞 හොදට තේරෙන්න කියලා දෙනවා...❤️💯
ස්තුතියි sir නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා...
අන්තිමට විහිළුවකුත් කලා නේද.ආදරෙයි සර්.❣️
Sir ge video එකක් අහම්බෙන් හම්බෙලා බලලා අද වෙද්දි cls එකටත් join වෙලා මීඩියා ගැන කිසිම දැනුමක් තිබ්බෙ නැති මට අද වෙද්දි සෑහෙන දුරට subject එක පුලුවන් වෙලා .මොකද 2 shy subject මාරු කරලා තමා මීඩියා තෝර ගත්තෙ පොඩි මාස ගානකින් සර් දුන්න කලින් පාඩම් වල video ත් බලල මට දැන් පේපර් වලටත් උත්තර ලියන්න පුලුවන් සර්😍මගේ luck එකට තමා you tube වීඩියො එකක් අහන්බෙන් බලන්න ලැබුනෙ නැත්තන් මට එපා ම කරපු විෂයක් වෙනවා මීඩියා අලුත් subject ekak nisa.
Ane sirge number eka ewnwda
පාඩම් කරන්න කම්මැලි හිතෙන වෙලාවට සර්ගෙ වීඩියෝ බලනවා මං කාලයත් ගෙවිලා යනවා දැනුමක් ලැබෙනවා ගොඩක් ස්තූතියි සර් 👍👍👍👍
මරු❤
❤
බොහොම ස්තූතියි සර් මේ වගේ වීඩියෝස් කරලා අපගේ ඥාන විවුහ ගොඩනගනවට බුදු සරණයි sir
Maru Sir..👌 Ape Sir..😎 Hodata kiyala denaw ..,Hodata therenwa..mehema kiyala denawa kiyanne Mediawalata A thama ..😎👌❤️ Adareii ape Sirt 😌❤️
Padam karata prashna walata uththara liyanna bayai. E baya nathi une sirge vidio balala thanks sir
මම බලන්නේ මීඩීයා සර්ගේ වීඩියෝ ගොඩක් හොදට තේරෙනවා සර්
කලින් නම් මං අවිජ්ඥනික ස්ව පථයෙන් සර්ව හොයා ගත්තේ දැන් නම් විඥනික ස්වපථයෙන් සර්ව හොය හොයා කරුණු එකතු කරනවා.... සර්ට තෑන්ක්ස්.. 💪
Sathutui puthe 🥰
මේ දැනුත් සර්ගේ video බලනවා
ගොඩක් ස්තූතියි සර් ✨️
Niyamaii sir ....thava enna puluvan prashna discuss karamu.mechchara davas meka therune nha dan thamai avaboda uneeee
Thank you sir ❤️
ගැම්මක් තමයි අපේ සර් 💪💪💪💪💪
Godak sthuthii sir ❤ background music ek ain kara nam godak hodai❤❤
ගොඩක් ස්තූතියි සර්..🙏 super...
Sir godak theruna godakma sthuthi 💜
ගොඩක් ස්තූතියි සර්..❤
supiri sir kenek
සර් දාන හැම විඩිඔ එකක්ම මම බලනවා...මරු සර්.සර්ට පින්...❤️
Hodata therenuna sir ugannapu padama. 🙏🙏🙏 good luck
Thank you so much sir ❤❤
ගොඩාක් පිං සර් 💖💖😍😍
thank you sir..me lesson ek athaaralaa hitye mukuth therunnthi nisaa.....ad nm lesiyen therum gththa...hugak wtinawa sir...thank you sir..budu saranai
ගොඩක් ස්තූතියි සර් 💕
Thank you so much sir..understand very well☺
මීඩියා පාඩම් බලනව නම් හොදම සර් කෙනෙක් තමයි ලක්මාල් සර්♥️😍
බොහොම ස්තූතී සර්🙏
Thanks sir for lesson 😊
Niyamai sir
පාඩම හොදටම තේරුනා සර්. සර්ට පින් ♥️😇
නියමයි සර්❣️
ගොඩක් ස්තූතිය සර් ...පාඩම් සුපිරියටම තේරෙනවා..😊❤️😊
ගොඩක් ස්තුතියි සර් 🙏
හොදටම තේරුනා සර් පාඩම👍
Thank you sir .....!!! Hodata theruna
attamai sir sirge video blankt mr widiht mthk hitinw ahn inn hari asai mn youtube eke sirge media video thami balanne aye media wlt sure A ekk gnn puluwn😊 thx sir
👌🏻
ගොඩාක් පින් සර්ට
Sirt godk pin sir hodtma theruna kalin therune nathi hamdema theruna tnx sir🙏
Hodata theruna sir godak pin 🙏🙏
💕🌸
godaaaak pin sir
Thank you! sir ❤❤
අනේ සර් හැම පාඩමක් ම මෙහෙම කියල දෙන්නකො🥺❤️
සර් ප්‍රධාන විචර ක්‍රම ගැන විඩියෝවක් දාන්කො
Thank you sir.🙏
Re 1ta vithara awa RUclips ekata අවිඥානික ව thorathuru hoyaddi hamba una soduru minisek ohu namin lakmal disanayaka awasane siyalu video bala nima waddi hawasa 4 ta th lagai eda e අවිඥානික ව hamu wu e soduru minisa nisa ada සවිඥානිකව ada mn a/l walata thorathuru hoyanawa media walata a ekak ganna.sirta mn godak adarei sr bohoma pin sir thawa thawath sirta ශක්තිය, lebenna kiyala ප්රාර්ථනා කරනවා
Oba kawurun ho wewaaaa oba thebu me satahana Mata shakthiyak. Thanks.
Tnx sir
❤️Adrei sir... tnx
Thank you sir 💗
ඒකනම් පට්ට ආ...☺️නියෙමට තේරුනා..😋
අනේ හරිම ශෝක්.මට මේ පාඩම හරි අවුල් වෙලා තිබුනෙ
Supiriytm teruna sir tnxxx ❤️
Ft sir 🎉
Goodk hodi ser
Thank you Sir 😊❤️🙏
Well done 🌼 4.37
Tnq so much sir ❤😊
Back ground music eka nethi unanam supirima thamai sir💖
හොදට තේරෙනව සර් ඔක්කොම පාඩන් ටිකේ විඩියෝ නැද්ද
🔥🙏🏻👌🏻
🙏🙏
Man GAQ karanne sirge padam godak watinawa 🙏
Niymai sir 👌
❤😊
Super sar....
Super teaching ability sir... you are an excellent person in this lovly subject.. really good explanation given by you.. students are fortunate to be a student of teacher like you.. good luck ...
Thank you very much your recommendation sir.
Exam ekata thwa peya 1.30 thiynne .. 💕 thnks for this video sir.🤗💕
Thanks a lot sir!!!
❤🙏✨️
Teaching is well
hodatama theruna sir
හැමෝමටම බලන්න link එක share කරන්න
Supriyt ma pehedili sir❤❤
Share this Vedio
Okay sir..👍
thanks sir
2023A.l krddi sirge video beluwa thmt blnwa...
🥳🔥
Thank You Sir♥️. අනේ සර් 2022 exam එකට ටාගට් කරලා ප්‍රශ්න ටිකක් කරන්නකෝ සර් 🙏🥺
🥺❤️මෙහෙම ගූරුවරු ඉන්නවානම් විබාග පාස් වෙන එක අහන්නත් දෙයක්ද
පුතේ හැමෝටම බලන්න vedio එක share කරන්න
🖤🖤🖤🖤
❤️❤️❤️❤️
හරිම පැහැදිලි. මතකයේ කාවදිනව.
Music danna epa sir.wade maru.
background music eka vadiyi poddak sir
sir aththatama godak hodai / ticak withara backgr0und sound eka ticak adu karanna sir
👍ane sir pepar tikak karannako🙂
ගොඩක් පිං 🙏 සර්...
ඉල්ලීමක් කරන්න ද සර්?
පුළුවන් නම් මහජන සම්බන්ධතා නිළදාරියා සහ මාධ්‍ය නිළදාරියා ගැන කියලා දෙන්න කෝ🙏
Puthe. Me channel eka padam Katha karana channel ekak newei. Me para paper eke target prashna Katha karana channel ekak. Mahajana sambandatha Katha karanm awashaya de pamanak.
@@lakmaldissanayaka5593 හා සර්.ස්තූති
0712549903 prashnayak thiye Nam Katha karanna
@@lakmaldissanayaka5593 හා සර්.ගොඩක් පිං🙏🙏🙏🙏
ලගදි විඩ්යෝ දාල නැනෙ සර්😢❤
Sir G13 lesson tikath karannako. 13 padam amarui🙏🙏🙏
Sir HUB ආකෘති ය ගැන කියලා දෙන්නකෝ
Background music adu unanam 🥺
Sir මේ පාඩම ම කරන්න කෝ 🙏🙏🙏