මාධ්‍ය සාක්ෂරතාවය අත්පත් කරගැනීමේ ප්‍රයෝජන - MEDIA

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 122

  • @jagathsirikarunarathna1334
    @jagathsirikarunarathna1334 3 года назад +22

    සර් කිසිදු හිඩසක් නැතුව නියමටම පාඩම තේරුණා sir උගන්වනකොට අහන් ඉන්න හරි ආසයි කොච්චර එකම වීඩියෝ එක කීපාරක් බැලුවත් එපා වෙන්නෑ අද පාඩම විෂයට පමණක් සීමා නොවී මාධ්‍ය පරිශීලනය ප්‍රායෝගිකව සිදු කරන ආකාරයත් අවබෝධ වුණා බොහොම ස්තූතියි සර් තව තවත් මේ වගේ වීඩියෝ දාන්න ඉතාමත්ම වටිනවා👍👍👍👍👍👍

  • @NimeshanSandeepa
    @NimeshanSandeepa 4 месяца назад +3

    සර් ගොඩාක් පිං සිද්ද වෙනවා මේ වගේ වැදගත් වීඩියෝ ශෙයා කරන එකට ❤ දුප්පත් ලමයිට ක්ලාස් යන්න නැතුව මේ වගේ වැදගත් පාඩම් වල වීඩියෝ ශෙයා කරන එක ලොකු පිනක්.... ඉතින් සර් තවත් මේ වගේ වැදගත් වීඩියෝ ශෙයා කරන්න පුලුවන්නම් ඒ ලමයි ගැන හිතලා 🥺💗

  • @dhulstory
    @dhulstory 4 месяца назад +5

    තව විඩියො දාන්නකො සර්😢😢24 අයට අනුමාන දෙන්නකො😢😢❤

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 2 года назад +10

    සර් හරිම සිරියාවන්තයි ..කියලා දෙන දෙ හොඳට තේරෙනවා සර් ...ඉදිරියට යන්න ජය අපෙ සර් ✌ ❤️

  • @nimanthikanm8815
    @nimanthikanm8815 3 года назад +15

    sir , මාධ්‍ය සාක්ෂරතාවය ගැන මෙසේ පැහැදිලි කරද්දී , ජීවිතේට තවත් ලොකුම පාඩමක් කියලා අපිට කියල දුන්නා. මේ සමාජය තුල හමුවන කටුක ලෝකයත් කියා දී, ජිවිතේ නොවැටී යන්න ඕනෑ මග කියා දුන්නේ සර් ඔබයි.ඔබ sir කෙනෙක් නෙමේ දෙවි කෙනෙකි.Thank you sir.God bless you sir.

  • @kalpanikaushalya203
    @kalpanikaushalya203 2 года назад +5

    මම ටිකක් විතර ආස නැති පාඩමක් එත් මේක බලපුවාම පාඩමට ආස හිතෙනවා.. ❤️❤️❤️💗

  • @sisilsamaraweera7002
    @sisilsamaraweera7002 3 года назад +5

    සුපිරිම සුපිරි සර් මෙ පාඩම සරලව කියලා දුන්නා

  • @himashatharindi5060
    @himashatharindi5060 Год назад +3

    සර් උගන්නනකොට අහන් ඉන්න ආසයි සර් හැමදේම නියමෙටම කියලා දෙනවා ගොඩාක් තැන්ක් යූ සර් ♥️🙏🙏🙏🙏

  • @amandiimasha8703
    @amandiimasha8703 2 года назад +5

    හොදට තේරුනා බොහොම ස්තුතියි ගුරු පියාණනි 🙏

  • @shanikamadushani4077
    @shanikamadushani4077 11 месяцев назад +1

    ගොඩක් හොදට පැහැදිලි කරනවා හොදට තෙරුනා ❤

  • @himeshianjalika5200
    @himeshianjalika5200 3 года назад +4

    ගොඩක් ස්තූතියි සර්..
    සර් කියලා දුන්න ප්‍රශ්නෙ හොදට තේරුනා..

  • @vibhashana638
    @vibhashana638 3 года назад +6

    Sir හොදින් පාඩම තේරුම් ගියා.

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Год назад +4

    අනේ සර් හැම පාඩමකින්ම මෙහෙම කරන්නකො ගොඩක් පින්🥺♥️🌸💕

  • @himasarialochana2350
    @himasarialochana2350 3 года назад +8

    සර් පාඩම හොදට තේරුනා❤️🙏

  • @kavindyanethsarani587
    @kavindyanethsarani587 3 года назад +3

    Godsk hodata theruna great leason Good luck sir

  • @nethugirl3007
    @nethugirl3007 3 года назад +2

    Ane sir niyamai. Hodatama therenawa. Good luck sir.

  • @shashini.
    @shashini. 3 года назад +4

    ස්තූතියි සර්🙏🙏🙏🙏

  • @harshamanthilake335
    @harshamanthilake335 3 года назад +3

    budu saranai sir.....

  • @WAPNadishanPiyumantha
    @WAPNadishanPiyumantha 7 месяцев назад +1

    විඩියෝ එකක් යූටියුබ් එකේ අහම්බෙන් දැකලා class එකට join උනා සර්ගෙ.දැන් තමයි තේරෙන්නෙ මීඩියා කොච්චර ලේසිද කියලා .මීඩියා නම් අපේ සර්ම තමයි best....

  • @pamodasathsarani
    @pamodasathsarani 3 года назад +5

    පාඩම හොඳට තේරුනා.... Thank you so much sir..

  • @niharaindunil1691
    @niharaindunil1691 3 года назад +3

    Maru sir..👍👍👍❤️

  • @vimandihimarangika9534
    @vimandihimarangika9534 3 года назад +1

    සුපිරියටම තේරුනා සර් 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @TharushiDimalsha-Emb
    @TharushiDimalsha-Emb 4 месяца назад

    ඇත්තටම සර් කියලා දෙන පාඩම් අහගෙන ඉද්දි හොදට මතක හිටිනවා.සමහර අමාරු පාඩම් ගොඩක් ලේසියි සර් කියලා දෙන විදියට.එක පාරයි අහන්න ඕනි හොදටම මතක තියෙනවා.ඇත්තටම ගොඩක් පිං සර්.පුලුවන්නම් අනිත් පාඩම් ටිකත් දාන්නකෝ සර් 🥺❤️🙏

  • @MalkiDanu-sw7rv
    @MalkiDanu-sw7rv Год назад +1

    අපෙ සර් ❤

  • @nimeshasandeepani606
    @nimeshasandeepani606 3 года назад +3

    සර්ට ගොඩක් පින් සර්..🙏🙏🙏

  • @shanukalakshan2044
    @shanukalakshan2044 2 года назад +1

    සුපිරි වැඩක්🙏🙏🙏🙏

  • @dahemifernando5401
    @dahemifernando5401 3 года назад +4

    සර් නියමයී❤️

  • @Ashmitha_Ruthi
    @Ashmitha_Ruthi Год назад

    Bohoma sthuthii sir Devi pihitaii

  • @samanthadkdsamantha8091
    @samanthadkdsamantha8091 2 года назад +1

    Sir,sirnm niyamai sir,kiyanna wachana na,sirge vedios okkoma beluwa sir,sirta mewage vedios karanna dirya, lebewa,budu saranai sir

  • @TravelMaduwa
    @TravelMaduwa 2 года назад +6

    ගොඩක් හොදට තේරෙනව සර්...exam එකට කලින් seminer එකක් තියන්නකෝ සර් ...ගොඩක් පිං🙏🙏

  • @sachiaththanayaka2331
    @sachiaththanayaka2331 3 года назад +2

    💖🏆️ thank you sir ...🎖️️🙏

  • @HasiniDhananjana-xz2lp
    @HasiniDhananjana-xz2lp Месяц назад +1

    🥹❤ Thank you sir.

  • @sanathhettiarachchi1909
    @sanathhettiarachchi1909 3 года назад +2

    Thankyou So much Sir❤️🙏

  • @nalakaprasanna5912
    @nalakaprasanna5912 3 года назад +2

    Thanx sir🙏

  • @rashmisewwandi6248
    @rashmisewwandi6248 3 года назад +1

    නියමයි සර්

  • @adeeshaamandidesilva9798
    @adeeshaamandidesilva9798 2 года назад +1

    මරු සර් 👌 ❤️

  • @sumedhaperera4975
    @sumedhaperera4975 3 года назад +1

    Sir niyamaii sir hodata tharuna..❤️

  • @malshinawodya4224
    @malshinawodya4224 3 года назад +2

    නියමයි සර් 👍වීඩියෝ එක දැන්ම ගමන්ම ආවා ☺️☺️

  • @tharushibhagya1296
    @tharushibhagya1296 3 года назад +1

    thank you sir. Godk hodt theruna ❤️🙏

  • @deeniyadissanayake666
    @deeniyadissanayake666 3 года назад +1

    Thank you sir ❤️Hena gemmak awa ahaddi❤️

  • @dinowrx7608
    @dinowrx7608 Год назад

    බොහෝම ස්තූතියි සර් ❤🙏💙

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 7 месяцев назад

    Thank you so mutch sir👍👍

  • @mydairy7314
    @mydairy7314 3 года назад +1

    Keep it up sir

  • @rashmideniyegedara5275
    @rashmideniyegedara5275 Год назад

    Thank you sir ❤️

  • @RisithiVimansa
    @RisithiVimansa 3 месяца назад

    Ane sir ta godak pin.mata therenne sir kiyala dena ewa witharai thanx you sir❤

  • @hasinikavya1436
    @hasinikavya1436 2 года назад

    ගොඩක් හොඳට තේරුනා සර් 🙏🙏

  • @goldsonanthony5237
    @goldsonanthony5237 3 года назад +3

    Sir kiya dena ewa hodata therenawa sir. Keep it up👍👍

  • @chamininilakshi3107
    @chamininilakshi3107 2 года назад +1

    Sir thanks..

  • @vimandihimarangika9534
    @vimandihimarangika9534 3 года назад +1

    නියමයි සර් 👌👌👌👌👌

  • @hansamalisandeepani6499
    @hansamalisandeepani6499 3 года назад +1

    නියමයි සර් හොදට ම තේරැනා🙂

  • @Munasinghamunasingha-fl9xv
    @Munasinghamunasingha-fl9xv Год назад

    ගොඩක් පැහැදිලියි❤️

  • @jayalathkumara7654
    @jayalathkumara7654 3 года назад +1

    Super

  • @harshikaprabodani4783
    @harshikaprabodani4783 3 года назад

    Godak hodata pahadili una sir me prsneta uththara liyana hati.sir godak hodata pahadili kara.godak pin sirta.🙏🙏🙏🙏

  • @deshanihansima1235
    @deshanihansima1235 3 года назад +1

    Thank you sir

  • @diluwithbestwomen719
    @diluwithbestwomen719 3 года назад +1

    Thank you sir.ahan enna puluwan asawen.hodata therenawa.elaga video aka anakan balan ennawa.

  • @tharu7122
    @tharu7122 3 года назад +1

    Thank You Sir 👍

  • @yasirulakshan9304
    @yasirulakshan9304 2 года назад +1

    💖💖💖

  • @chaminikumudika6576
    @chaminikumudika6576 3 года назад +2

    👍👍👍👍👍👍

  • @kaveeshinimna7220
    @kaveeshinimna7220 2 года назад

    හොදට තේරැ්නා සර්

  • @sisilsamaraweera7002
    @sisilsamaraweera7002 2 года назад +1

    මම සර්ගෙ මුල ඉදලම ගොලයෙක් ඔන්ලයින් නෙවෙයි හොල් ක්ලාස්වල සර්ගෙ හොල් ක්ලාස් ඇවිත් බැලුවොත් පුලුවන් සර් කොව්චර හොදට පාඩම පැහැදිලි කරනවාද කියලා මට නම් මාව හොදටම සුවර් අනිවාරෙන්ම මට සුවර් මම මිඩියා විසයෙන් හොද නමක් තියයි කියලා 💪💪💪😁

  • @samudikasewmini4345
    @samudikasewmini4345 3 года назад +1

    Godk hodi ser hodata teruna ser

  • @minurijayasekera8870
    @minurijayasekera8870 3 года назад

    Aneeee paadama puduma widiyta hndata theruna ape sir🙏sir ta budusaranai sir

  • @priyankasanjeewani3234
    @priyankasanjeewani3234 3 года назад

    Hodat theruna sir🙏

  • @rukigirl4320
    @rukigirl4320 Год назад +1

    Sir dn thawa vedio tikk danako

  • @rashmidilshani9653
    @rashmidilshani9653 3 года назад +2

    🙏🙏

  • @nethmipramoddhaya1831
    @nethmipramoddhaya1831 2 года назад +1

    ❤️👍

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 2 года назад +8

    2022 අයටත් පටන් ගන්න කෝ සර් අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන්න 🙏🙏🙏🙏😢😢ලොකු පිනක්

  • @Shenulya
    @Shenulya 2 года назад +1

    🥳🔥

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Год назад

    ❤😊

  • @manojapawani5107
    @manojapawani5107 3 года назад

    Thnks sir

  • @abishekasewmini5467
    @abishekasewmini5467 3 года назад

    Tnxxx sir hodt teruna❤️🙏

  • @himasarialochana2350
    @himasarialochana2350 3 года назад

    Thnkzz sir❤️🙏

  • @madusikajayasinhamadushika9739
    @madusikajayasinhamadushika9739 Год назад +1

    Godak pahadiliwa theruna sir e kotasa. Me padame anith kotas tikath danna bayida sir😢😢

  • @kosalabulathsinhala8869
    @kosalabulathsinhala8869 Год назад

    Sir godak hondata kiyla denawa...ane sir padam karanna one na sir ge video balanakota..sir ta godak pin....

  • @dilharidilhari7286
    @dilharidilhari7286 3 года назад

    කියන්න වචන නෑ හොදට තේරුනා සර්

  • @sadunitharuka9298
    @sadunitharuka9298 2 года назад

    ❤ ගොඩක් හොදයි සර් හොදට තේරුනා .🙏🙂

  • @Rickyiresha.1
    @Rickyiresha.1 Год назад

    ❤️👩‍🎓🥺

  • @moviehub2270
    @moviehub2270 3 года назад +3

    ටොම් ඇන්ඩ් ජෙරී. ...😅 හම්මෝ පාඩම් හොදටම ඔලුවට ගියා....

  • @umeshadharmawansha2551
    @umeshadharmawansha2551 2 года назад

    ♥️🥺

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Год назад +1

    Sir online cls ekt join wenne kohomd

  • @RuwanthiTharushika
    @RuwanthiTharushika 2 года назад +1

    Ane sir pereda raa idan ude wenakanm sirge you tube eke padam tika okkoma ahala giye iye paper eka hodtama kargtta sir eken. Sirta pin🙏🙏🙏

  • @sajeewanidilrukshi4818
    @sajeewanidilrukshi4818 3 года назад +2

    ගෝලිකරණය කියලා දෙන්න සර්

  • @wonderofthinker.877
    @wonderofthinker.877 2 года назад +2

    සර්. අනෙ ඔන්ලය්න් ක්ලාස් කරනවනම් සම්බන්ධ කර ගන්නෙ කොහොමද කියන්නකො😪😪😪

  • @laara__dias
    @laara__dias Год назад

    22 ayata guessing dennako sir

  • @sajaninimsara953
    @sajaninimsara953 2 года назад

    Sir online clz ekt join wenna beri weid

  • @LEGENDFFxYT
    @LEGENDFFxYT 6 месяцев назад

    Sir online class kranne ndd

  • @piyumimadumali3705
    @piyumimadumali3705 3 года назад

    2021 𝒄𝒍𝒛 𝒌𝒂𝒓𝒂𝒏𝒂𝒘𝒂𝒅𝒂 𝒐𝒏𝒍𝒊𝒏𝒆

  • @dammikakumari2457
    @dammikakumari2457 2 года назад +1

    ගුරුතුමණි.2021 දෙවන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කර උත්තර කියනවාද

  • @anupama65neth
    @anupama65neth Год назад

    ammoo mn nam mara vidihata film balala shok venne aye nam naa🤣😉

  • @sisilsamaraweera7002
    @sisilsamaraweera7002 2 года назад +1

    අනෙ මාද්‍ය සාක්සරතාවය අත්පත් කරගැනිමෙ වැදගත්කම කරුනු 3ක් ඔස්සෙ විස්තර කරන්න කිවොත්මෙකමද එන්නෙ

  • @ireshamaduwanthi5219
    @ireshamaduwanthi5219 2 года назад +2

    Thanks sir...

  • @sandaligunasekara4097
    @sandaligunasekara4097 Год назад

    Thankyou sir❤️

  • @senuthabbrew9557
    @senuthabbrew9557 3 года назад +1

    Thank you sir 🙏

  • @glamk6489
    @glamk6489 3 года назад +1

    Thank you sir 👍

  • @Ayeshamadumali-t5z
    @Ayeshamadumali-t5z 9 месяцев назад

    ❤❤

  • @hirunikavindya8461
    @hirunikavindya8461 2 года назад

    Thnk you sir 🤩🥰

  • @hashinimadushika7787
    @hashinimadushika7787 2 года назад

    🙏🙏🙏

  • @shanisewwandi3166
    @shanisewwandi3166 2 года назад

  • @Dewmini605
    @Dewmini605 Год назад +1