මායම් තියෙන්නෙ ගෑණුන්ට කිව්වට මුගෙ තියෙන මායම් යකෝ

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 15

  • @JaysonKayy
    @JaysonKayy Месяц назад +22

    යකු මු කියන විදියට මු කම්පැනි
    එකේ කරන්නැත්තෙ තේ හදන එක විතරයි😂😂 පචෝරිස් ultra legend pro max එකෙක්😂😁

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu Месяц назад +16

    තියෙන මායම් කෙවින්ගෙ🫢😁.නිම්නාවි කෙල්ල විතරක් නෙමෙයි ගොඩක් කෙල්ලො රැවටුනේ ඔය මායම් වලට තමයි ඉතින්.

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 Месяц назад +6

    3:12 නිම්නාවිගෙ expression එක.....😍😍😍
    3:50 මංජිතයගෙ බැල්ම.....🤭🤭🤭

  • @shanaliyanage3856
    @shanaliyanage3856 Месяц назад +33

    මට නං ඉතින් ජැක්සන් ඇන්තනී තමයි මතක් වෙන්නේ....

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Месяц назад +7

    ලස්සනයි ♥️♥️🤣🤣

  • @SandaFive
    @SandaFive Месяц назад +17

    මන්ජිතයාගෙ කින්ඩි බැල්ම 😂😂😂

  • @nimeshsandaruwan2135
    @nimeshsandaruwan2135 Месяц назад +10

    ඕන්න ඕකයි පස්නෙ

  • @nuwankumara1063
    @nuwankumara1063 7 дней назад

    Sajita. Oyage acting. Marai

  • @sandamaliruwanthika7036
    @sandamaliruwanthika7036 Месяц назад +6

    මූ නම් කොටියම කාපිය😂😂😂😂

  • @kasunienjalee8186
    @kasunienjalee8186 16 дней назад +1

    😂😂😂😂

  • @nilmiprasanna5846
    @nilmiprasanna5846 Месяц назад +3

    wow

  • @SAshan-j2o
    @SAshan-j2o Месяц назад +6

    ❤❤❤

  • @RanisuPerera
    @RanisuPerera Месяц назад +3

    Nimnaavi dakina kota mata ada uda nikanma ninda yanawa