THE R.A.T | Episode 06 - (2024-12-15) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024
  • #ITN #ITNSriLanka #ITNDigital #RAT
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Комментарии • 195

  • @Nonafun34
    @Nonafun34 13 часов назад +33

    ඔක්කොමත් හරි. අප්පච්චි නාමෙන් කියලා ඇහුන ගමන් කතාවේ සීරියස් ගතිය නැතිවෙලා හිනා යනවා😆

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 часов назад +29

    මැරුන අසනිට රඟපාන නිළියට මං හරිම ආදරෙයි. හරි කියුට් ඒ පොඩි එකී....

  • @NileshDhanuka-q1i
    @NileshDhanuka-q1i 15 часов назад +36

    ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ ඒත් මේ දක්වා ගියපු කතාව බලලා එක දෙයක් කියන්න පුළුවන් බය නැතිව, ඉන්දියන් ටීවී සීරිස් එක්ක එක පෙළට තියන්න පුළුවන් ලෙවල් එකේ වැඩක්, ආඩම්බරයි ලංකාවේ මෙහෙම එකක් පෙන්වන එක ගැන

  • @Sakuartandcrafts
    @Sakuartandcrafts 7 часов назад +6

    ඇදුමක් මාරු කර ගන්න හදන වෙලාවට මේක මතක් උනාම මේක නම් යටි හිතටම වැදුනා දැන් ගෙදර තනියම ඉන්නත් බයයි අප්පච්චි නාමෙන්

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 11 часов назад +17

    ඉර ගිනි මද්දහන කියල අළුතින් සති අන්තෙ යන ලස්සනම ගැමි කතාවෙත් අප්පච්චිගෙ නාමෙන් ඉන්නවා ලස්සන චරිතෙකට ❤❤

    • @ThusharaSampath-g3o
      @ThusharaSampath-g3o 3 часа назад +1

      පාට කුරැල්ලෝ එකෙත් ඉනනෙ

  • @sandarenudisanayaka3914
    @sandarenudisanayaka3914 15 часов назад +30

    තාරකගෙ සම්බන්දයක් තියනව මට හිතෙන්නෙ මේ සිද්දි වලට

    • @NishuGunathilaka
      @NishuGunathilaka 12 часов назад +2

      EYAA THAMA CUMPUTER EKA HARAHA MEWA KARANNE😅

    • @bpnperera
      @bpnperera 11 часов назад +2

      ඒක මටත් හිතුනා

    • @TheVnv23
      @TheVnv23 9 часов назад +2

      ඩ්‍රයිවර්ත් සැකයි මට

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 11 часов назад +13

    ශ්‍රී නම්බර් වලට මේ කතාව තේරෙන්නෑ. ටිකක් විතර ඉස්කෝලෙ ගිහින් තියෙන අයට විතරයි තේරෙන්නෙ. මෙච්චර කට්ටිය හැමදාම මේ කතාවෙ නමේ තේරුම ඉඳලා පහදලා දීලත් තාම මොකුත් තේරෙන්නෑ කිය කිය මේකෙ වැළලෙන්නෙ එක්කො අවදානෙ ගන්න නැත්තං වැස්සකටවත් ඉස්කෝලෙ ගියෙ නැති ඕලෙවල් වත් පාස් නැති මැටි මොල්ලු

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 13 часов назад +13

    2024 සම්මාන දෙන්න ගියාම මාර ප්‍රශ්නයක් වෙයි හොද drama කීයක් තියනවද

    • @achiniprarthanarandeniya
      @achiniprarthanarandeniya 2 часа назад +1

      මම නම් කැමති හැම නාලිකාවකම මේ වගෙ හොද නිර්මාණ වැහි වැහැලා තියෙනවා නම්. කොච්චර සම්මාන වලට තෝරන්න පහසු නොවුනත්.එතකොට තමයි මේ ක්ෂේත්‍රයේ දියුණුවක් තියෙන්නේ.😍🙂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 15 часов назад +16

    කම්පියුටර් එක , පෝන් එක හරහා වෙන දෙයක් වගේ , ගේම් එකක් ද,

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 14 часов назад +9

    මොනා වුනත් සංගීත් පව් අඩනකොට මට දුක හිතුනා. 😢 ඒ ලමයා එරන්දිට ඇත්තටම ආදරෙයී... ඒත් හිතා ගන්න බෑ මොනාද වෙන්නේ කියලා...

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 часов назад +22

    මේ කෙල්ලන්ව බය කරන්න පුන්චි මයික්‍රෆෝන් එකක් කාමරේ කොතන හරි අලවලා ඇති 😢😢😢

    • @ShinyPathiraja-nt9ho
      @ShinyPathiraja-nt9ho 12 часов назад +3

      මටත් ඕකමයි හිතුනෙ. නැත්තම් අම්මටයි දුවටයි දෙන්නටම ඇහෙන්න බෑනෙ

    • @ShinyPathiraja-nt9ho
      @ShinyPathiraja-nt9ho 12 часов назад +4

      ඒත් මේ දෙතැනක ඉන්න ලමයි දෙන්නව සම්බන්ද උනේ කොහොමද මෙහෙම දේකට කියල හිතන්න බෑ. අනික තාරකගෙ wifeට කෝල් ගන්නෙත් ඒ කඩහඩම නිසා අනිවාර්‍යෙන්ම මනුස්සයෙක් වෙන්න ඕනනෙ

    • @dpsnmuditha7708
      @dpsnmuditha7708 9 часов назад +2

      ​@@ShinyPathiraja-nt9ho wifeta call කරන කෙනා තමයි කවුරු වුනත් මේ වරඩේ කරලා තියෙන්නේ

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 часов назад +15

    එරන්දතී ළඟ තිබිල තියෙන්නෙ බොස්ගෙ ලැප් එක 😮😮
    එහෙනම් කැම් එකෙන් කෙල්ලගෙ නිරුවත බලන්න තවත් ලේසි වෙන්න ඇති

  • @nethonetho5736
    @nethonetho5736 14 часов назад +19

    අප්පච්චි නාමෙන් කොටස් හයක්ම බැලුවා දැං නම් මඤ්ඤං වෙලා ඉම්නෙ😂😂😂😂

    • @Nonafun34
      @Nonafun34 13 часов назад +1

      අම්මෝ

    • @shandi-l9q
      @shandi-l9q 12 часов назад +1

      කව්ද අනෙ මෙ අප්පච්චි

    • @thejapanditharatne580
      @thejapanditharatne580 5 часов назад

      කලුකුමාරයා 😅😅😅 මල සමයං නෙහ්

    • @shandi-l9q
      @shandi-l9q 4 часа назад

      @thejapanditharatne580 එකනේ විහිලු කරන්න බයකුත් තියෙනවා

  • @lankadesilva.7446
    @lankadesilva.7446 13 часов назад +12

    අප්පච්චි නාමෙන් කිව්වම ,අපේ මහින්ද මාතියා මතක්වෙනවා...😮😂😂😂🙏

  • @diniduvibodha7385
    @diniduvibodha7385 12 часов назад +10

    පවුලේ කතාවක්.වගේ ම මේ සිදුව්ම් අපේ ජිවිතේ සිද්ධ වුන සහ සිදුවෙමින් පවතින සිදුවිම්.තිරපිටපත් රචනය කාලොච්තයි.අධ්‍යක්ෂ සම්පත් කුරතුංග මහත්මයා ගැන කියන්න වචන නැහැ.මොකද එතුමා ගොඩක් හැකියාවන් වලින් පරිපූර්ණ කෙනෙක්.ඉතින් A R T කණ්ඩායමට ජයෙන් ජය❤❤💐💐

  • @TaniyaWish
    @TaniyaWish 12 часов назад +4

    ළිදෙන් නානවා දැක්කම නාන්න ආසයි කොච්චර සනීපද ඒ වතුර ඇගට...😢🇦🇪

  • @TanashaAnn-j8c
    @TanashaAnn-j8c 15 часов назад +10

    මෙ ඉස්සෙල්ලා යන අසෙනි ගැන කතාව හරිම ලස්සනයි, විදේශීය ඒවයේ අළුත් ට්‍රෙන්ඩ් එකක් වෙච්ච මේ ක්‍රමය සිංහල ඩ්‍රාමා එකක ෆස්ට් ටයිම් දකින්නේ, කීප් ඉට් අප් රැට් ටීම්

  • @tenujisihansa8307
    @tenujisihansa8307 14 часов назад +21

    R.A.T = Remote Access Trojan
    Meka malware ekak. Software ekakin awasara nathuwa computers walata log wenna puluwan. Kawru hari e software eka download Karala athi eyalage laptops walata . Me hacker laptop eke full control eka eyage athata gannawa. Hacker thamai me girls lata katha karanne. I think the hacker is Tharaka 🤔

    • @mashi462
      @mashi462 14 часов назад +2

      ohh interesting

    • @shyamaleesheddengunawardan9465
      @shyamaleesheddengunawardan9465 13 часов назад

      Ethakota pite heereem parawal

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 13 часов назад

      @@shyamaleesheddengunawardan9465 ඒවා එයාලම හූරගන්නව ඇත්තෙ

    • @shandi-l9q
      @shandi-l9q 12 часов назад +1

      තාරක වෙන්න ඇති නේද එතකොට එයාලමද පීට සූරගන්නෙ

    • @sithuminirajapakshe
      @sithuminirajapakshe 10 часов назад +1

      එහෙම නම් එයාලගෙ පිටේ පාරවල් තියෙන්නෙ කොහොමද ..

  • @JudeDilshanDX
    @JudeDilshanDX 14 часов назад +19

    එපි 6 ක් බලලත් මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි මම 😮

    • @RasikaRasnayaka
      @RasikaRasnayaka 13 часов назад

      මමත්. මන් හිතුවෙ මට විතරයි තේරෙන්නැත්තෙ කියලා

    • @ThusariJayalath-b6p
      @ThusariJayalath-b6p 12 часов назад

      ​@@RasikaRasnayakaමම හිතුවෙ එහෙමයි 😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 15 часов назад +17

    මේ එහෙට, මෙහෙට ,දාන ,දින අපිට මතක නෑ , අවුල් වගේ ,

    • @RasikaRasnayaka
      @RasikaRasnayaka 13 часов назад

      ඔව් මටත්. මතක නැති නිසාම තේරෙන්නෙත් අඩුවෙන්

    • @DinithiNimesha97
      @DinithiNimesha97 8 часов назад

      Matat mannm kiywnwa thrum gatta wage balanwa😂

  • @GangaChandani-n4f
    @GangaChandani-n4f 13 часов назад +5

    මොලේට සමනල් ගැටේ වැටෙනව. ඒත් බලනවා😂😂😂😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 15 часов назад +14

    අප්පච්චී නාමෙන්😂😂😂, සම්මානයක් දෙන්න ඕන ,

  • @kasupriyanwada2766
    @kasupriyanwada2766 13 часов назад +4

    මේ drama එක බලලා ඊයෙ රෑ මම හීනෙන් බය උනා.😂🥶😱

  • @rtb335
    @rtb335 14 часов назад +7

    එක් අපරාධකරුවෙක් සම්බන්ධ සිද්ධි දෙකක්

  • @Pawan-c9c3t
    @Pawan-c9c3t 16 часов назад +15

    නාද්දි හොල්මනක් ඇවිත් පිටට ගහයි කියල බයේ හිටියෙ මං විතරද?

  • @KalyaniRathnayaka-y4q
    @KalyaniRathnayaka-y4q 24 минуты назад

    අප්පච්චී නාමයෙන් මරු කතාවක්,, ත්‍රාසය භීතිය කුතුහලය ආදරය පිරුණු ලස්සන කතාවක්,,

  • @Swetha-c7g
    @Swetha-c7g 14 часов назад +4

    අර ගෙට එහාපැත්තේ කොල්ලා ඇක්ටිංනම් දැනෙන්න කරනවා අඩනඑකට දුකහිතුනා😭😭

  • @Nvcute-w9w
    @Nvcute-w9w 2 часа назад +1

    දෙන්නටම කැස්ස සද්දේ ඇහුන නම් අද්බූත දෙයක් නෑ මෙතන.තාක්ෂණික දෙයක් තියෙන්නේ

  • @rashi9417
    @rashi9417 13 часов назад +5

    තාරකයා තමයි ගේමක් දෙන්නේ

  • @dijidmaddumakumara
    @dijidmaddumakumara 5 часов назад +1

    මට හිතෙන්නේ මෑත කාලයේ බිහි උන කුතුහලය උපරිම කතාව මේක.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 15 часов назад +17

    සාරංග එක්ක රගපාන අලුත් නිලිය කවුද ? ඇක්ටින් සුපිරි , 👍👍

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 14 часов назад

      @@kumudumaleeperera1057 එයා අළුත් නෑ. ගොඩක් ටෙලිනාට්ටිවල ඉන්න පොඩි කෙල්ලෙක් ❤️❤️

    • @malikanugawela8319
      @malikanugawela8319 13 часов назад +5

      එයා අලුත්ම කෙනෙක් නෙවෙයි.මීට කලින් දිව්‍යාදරී,සංසාරිනී කතා දෙකේම රගපෑවා.නම නවිදි රැපියෙල්.එයාගෙ තාත්තා,මල්ලී දෙන්නත් නලුවෝ.මට එයාලගෙ නම් දෙක මතක නැහැ

    • @Prabath1
      @Prabath1 12 часов назад +3

      Aluth Koheda
      Eya patta niliya
      Hama magulatama Yanne Naha
      Daksha niliya

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 часов назад +11

    මේ මැරුන අසනිගෙ අම්මට රඟපාන්නෙ වියලි ටෙලිනාට්ටියේ කිරි නෝනිට රඟපාපු ගෑනු ළමයගෙ අම්මා කියල කවුද දන්නෙ 🎉🎉❤

    • @NirupaMudannayake
      @NirupaMudannayake 14 часов назад

      ඒ මෙය නෙමේ නේද,? ඒකේ හිටියේ මාදවී නේද?

    • @anuraperera173
      @anuraperera173 13 часов назад +2

      ​@@NirupaMudannayake silidu ranwalage amma vasanthi ranwala

    • @user-hansababy
      @user-hansababy 13 часов назад

      සංසාරණී බැලුවද එකේ හිටියේ මන්ත්‍රී වරිය තමයි ඒ කතාවේ ශේන් ගේ අම්මට හිටියේ මේ අසනිගේ අම්මට රගපාන්නේ

    • @RasikaRasnayaka
      @RasikaRasnayaka 13 часов назад +1

      ඔව් නේ

    • @Adeesumithra6o
      @Adeesumithra6o 13 часов назад +1

      Ow me wasanthi ranwala

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 15 часов назад +4

    දින දාන එක කන්ෆියුස් කරගන්න එපා.
    2016 දාන්නෙ හැම වෙලේම මැරුණ අසනි ගැන.
    2024 දාන්නෙ හැමවෙලේම එරන්දතී ගැන.
    අසනි මැරෙන්න කලින් සහ එරන්දතී අසනීප වෙන්න කලින් කියල ලියන එක දාන්නෙ එයාලට එහෙම වෙන්න සිද්ධ උන ආසන්න සිද්ධීන් අපිට තේරුම් කරවන්න 🎉

    • @RasikaRasnayaka
      @RasikaRasnayaka 13 часов назад +1

      හපොයි මන්දා තේරෙන්නෑ මට

  • @DuviniKandambi
    @DuviniKandambi 14 часов назад +17

    සර් කාරයා තමයි 😊

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 часа назад +1

    රීකන්ඩිශන් කෙල්ල නාට්‍යත් ලස්සන යි. බලන්න

  • @ChampaJanaki-nd2bm
    @ChampaJanaki-nd2bm 10 часов назад +1

    අනේ ඇත්තමයි තාම තේරුම් ගන්න බෑ..නිකන් පිස්සු වගේ බලලා ඉවරඋනාම

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 15 часов назад +5

    මනමාලයා ගැලපෙන්නේ නෑ 😂😂😂.ලයින් දාන කොල්ලත් පොඩි වැඩි ,

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 15 часов назад +5

    විස්තරේට අකුරු පැහැදිලි මදි , ලොකුවට දාන්න , බුද්දි කීර්තිසේනගේ චිත්‍රපට යක් වගේ ,, 1,2,3,4,5, පිලිවෙලට නෑ , අපි කතාව හදාගන්න ඕන 😂 👍👍

    • @rtb335
      @rtb335 13 часов назад

      ඔව් 😂 ගාණක් හදනවා වගේ 😂😅

  • @SinhalaNovelsඑකතුව
    @SinhalaNovelsඑකතුව 13 часов назад +5

    Mata hithenwa me kathawe කලු කුමරය wena kawruth nemei
    "saranga kiyala " 😂😂

  • @sagarika7036
    @sagarika7036 15 часов назад +3

    අප්පච්චි නාමෙන් බලුවා අදත් 🤗🤗🤗

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe 15 часов назад +2

    අම්මෝ මම නම් හෙට උදේ තමයි බලන්නේ 😳😳😳😳

  • @chandanikk9563
    @chandanikk9563 12 часов назад +2

    අප්පච්චි නමෙන් භය හිතෙනව බලද්දී

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 13 часов назад +9

    කතාවේ මේ දක්වා බලපුවම මේකෙ ඉතුරු ටික මට හිතෙන විදියට මේකයි, මේ හැක් වීමක් වෙලා තියෙනවා. ඒක ලැප් එකද ෆෝන් එකද කියන එක තමා අවුල . හැබැයි ගොඩක් වෙලාවට ෆෝන් එක වීමේ සම්බාවිතාව වැඩියි. ( මොකද ඔෆීස් ලැප් එකක් ගෙදර ගෙනාපු ගමන් ඕකෙ වැඩ කරන්නේ නෑ. අනික ලැප් එකේ බැටරි එක බැස්සොත් ඕන හැකර් කෙනෙක්ට ඉතින් සොරිම තමා , ෆෝන් එක එහෙම නෙමි.ඕක ඕනම වෙලාවක අතේ තියෙන එකක් , ඕක හැක් උනා කියන්නේ සොරිම තමා ) . මෙතන 2 වේ මයික් එකක් යූස් කරනවා . බ්ක් ග්‍රවුන්ඩ් ඇප් එකක් විදියට මේ ඇප් එක වැඩ කරන සීන් එකක් තියෙන්නේ. සරලවම කීවොත් මේ වැඩේ කරන කෙනාට එහෙන් කතා කරන දේ මෙහෙන් ඇහෙන්නත්, මෙහෙන් කතා කරන දේ එහෙට ඇහෙන්න්ත් පුලුවන් ඇප් එකක්, වගේම මේ වැඩෙ කරන කෙනා මේ ෆෝන් එකේ කැම් එකත් එයාට ඕන වෙලාවට ඔන් කරගන්න පුලුවන් විදියක් තියෙන්නෙ. අනිත් කාරනාව මේ වැඩේ කරන කෙනා විකෘති කාම ආශාවකින් පෙලෙන කෙනෙක් වගේ....

    • @ramadhu4767
      @ramadhu4767 13 часов назад

      @@janeeshsumeda7228 එතකොට asani ට එකම ද උනේ? එයා office එකට සම්බන්ධ උනේ නෑ නේ ද

    • @imashasewwandi
      @imashasewwandi 11 часов назад +1

      එතකොට එයාලගෙ පිටේ ගහපු පාරවල් පුච්චපු සලකුනු කොහොමද තියෙන්නෙ..🤔🤔

    • @bpnperera
      @bpnperera 11 часов назад

      ඕක අහන්න තමයි මාත් ආවෙ, සමහරවිට මෝහනය කරනවා වෙන්න බැරි ද, ​@@imashasewwandi

    • @janeeshsumeda7228
      @janeeshsumeda7228 5 часов назад +1

      @@imashasewwandi තමා විසින් තමාටම දඩුවම් කර ගැනීමක් වගේ , ඒ කියන්නේ ෆෝන් එක බාවිතා කරල Blackmail සීන් එකක් තියෙනවා .ඒ බයට තමා මේකෙ පිටිපස් ඉන්න කෙනා කියන දේවල් කරන්න වෙලා තියෙන්නේ. ඒකයි අර මැරුනු ගෑනු ළමය ඊට කලින් ලිද ගාව නානකොට අම්ම ඇවිල්ල පිට අතුල්ලනකොට අකමැති උනේ, ඒකෙන් අදහස් වෙන්නේ ඒක අහම්බෙන් නැත්නම් අමනුෂ්ය බලපෑමකින් උන දෙයක් නෙමි, ඒ ලමය දැනුවත්වම වෙලා තියෙන දෙයක් .

  • @MdMobileSaliyawewa
    @MdMobileSaliyawewa 6 часов назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @nilmini8011
    @nilmini8011 5 часов назад

    Thank ❤

  • @NiluLiyanage-o9r
    @NiluLiyanage-o9r 15 часов назад +5

    අප්පච්චි නාමෙන් අහන්නේ....කව්ද මේ """කලු රාළහාමි ""කියන්නෙ කියාපල්ලකෝ...

  • @jayanijayasuriya1102
    @jayanijayasuriya1102 8 часов назад

    හැමදාම බලන කථා ඇති වෙලා වෙනස් එකක්. කතාවක කුතුහලය තියෙන්න ඕන

  • @ShinyPathiraja-nt9ho
    @ShinyPathiraja-nt9ho 12 часов назад +3

    මට නම් දුකයි ඇත්තටම එහා ඵැත්තෙ ගෙදර කොල්ල ගැන

  • @aloka2dasu934
    @aloka2dasu934 Час назад

    මට හිතෙන්නේ මේ තාරක මනෝ ව්‍යාධිකයෙක් වෙන්න ඕනා.

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 часов назад +2

    ඒ මනමාලයා නම් සල්ලාල පාටයි. හොඳ බෙබ්බෙක් වගේ

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j 13 часов назад +3

    තාරකයා තමයි කුපාඩියා

  • @priyankalakmini194
    @priyankalakmini194 14 часов назад +2

    මට නමි තේරෙන්නෑ මෙි කතාව මෙලෝ දෙයක්...

  • @TheVnv23
    @TheVnv23 9 часов назад +1

    කම්පිය්‍යුටර් ජිල්මාට් එකක් තමයි මෙතන තියෙන්නෙ… හැකර් කෙනෙක් වෙන්න පුළුවන්…. කොහොමහරි තාක්ෂනෙත් එක්ක වෙන වැඩක්.

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 14 часов назад +1

    එරන්දිගෙ මනමාළයගෙ කටහඬ ..😅

  • @odaralakshi160
    @odaralakshi160 14 часов назад +3

    Lassanai.. dan tawa sathyk inna epai.. kattiyma hodta raga panawa!.. Crime wge kathawak unot hodai

  • @Cyber_critic
    @Cyber_critic 9 часов назад

    මැනියො ඉක්මනට ගිහින් අක්මාව check කර ගන්න. ඇස් කහ වෙලා. ඒක හොද ලක්ශනයක් නෙමෙයි. Liver problem එකක් තියෙන්න පුලුවන්. මුලින්ම අදුනගත්තොත් හොදයි.

  • @malayasanthi6753
    @malayasanthi6753 2 часа назад

    මට හිතෙන විදියට මේක මේ කළු කුමාර දිස්ටිය ගැන කතාවක් වගේ.මං පොඩි කාලේ මගේ අම්මා කියලා තියෙනවා කළු කුමාර දිස්ටිය වැහුන අයට ඒ කළු කුමාරයා ගොඩාක් තැගි බෝග ගෙනත් දෙනවා ගොඩක් සුවද සෙන්ට් වර්ග ගෙනත් දෙනවා කියලා.කළු කුමාර දිස්ටිය වැහුන අයට වෙන පිරිමි කසාද බදින්න බැහැලු.ඇත්තද බොරුද දන්නේ නැහැ.😒😒😒

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 13 часов назад +2

    Mechchara ugat kellek වෙලත් කසාද badina එකට බොහොම bolada widiyata හැසිරෙන්නේ ai erandi.

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 5 часов назад

    Wow 🤩 💕 💕. Excellent. Sweet 💙

  • @Sakuartandcrafts
    @Sakuartandcrafts 7 часов назад +1

    මටනම් තාරක සැකයි අර අසෙනිට අර වගේ ඇදුම් දුන්නෙ තාරක වෙන්න ඇති එරන්දිට ඊ මේල් එකත් දෙන්නෙ අසෙනි ගාවත් ලැප් එකක් තිබ්බනෙ

  • @pramodyakandambi1449
    @pramodyakandambi1449 13 часов назад +3

    Mn nm hithanne oka karanne ara office eke inna napurichi 😂😅

  • @bpnperera
    @bpnperera 11 часов назад

    කමෙන්ට් කියෙව්වාම කුතුහලය නැති උනා , දැන් තියෙන්නේ හිතෙන දෙ හරි ද බලන්න 😂

  • @chami794
    @chami794 14 часов назад +2

    මේ කතාව වචන තනිකරම 😂😂😂 හිතෙන්නකො
    අප්පච්චි නාමෙන් කියන්නෙ මෛන්ද මාත්තය , කලු රාළහාමි තමයි දැන් ඉන්න අප්පච්චි 😂😂😂 මිස්ටර් සුමනසේකර කියන්නෙ අර කපුටෙක් මයිනෙක් ගැනත් 😂😂😂 බය හිතෙන කතාවක් වුණත් ආතල් 😂😂😂

  • @tenujisihansa8307
    @tenujisihansa8307 13 часов назад +3

    403 kiyanne error code eka. Tharaka sir kiyanne ICT gena hodata danna kenek. Ara Sangeeth wenna oni Tharaka ge wifeta eye call kale. Idiriyata balamu mokada wenne kiyala. Man dakapu wenasma widihe drama ekak. Interesting

    • @dulakshaisashinika2430
      @dulakshaisashinika2430 5 часов назад

      Eth tharakage wifeta katha karapu kenage voice ekamai neda ara ganu lamainta katha karanneth

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 часов назад +5

    සාරංගගෙ වයිෆ්ට මේ පොඩි කෙල්ල ගැළපෙන්නෑ. නශෝමිට රඟපාන නිළිය තාම ඒලෙවල් වත් ලියල නැති ඉස්කෝලෙ යන කෙල්ලෙක් නේද.... සාරංගට 42ක්ද කොහෙද 😢

    • @ishitharewan693
      @ishitharewan693 14 часов назад +1

      නෑ නෑ එයාට 20 යී😅

    • @diln8661
      @diln8661 14 часов назад +2

      Attatama wayasa gap ekaka tibunata penumen loku nogalapeemak penne na..anika kohomat meke kalin eposide ekaka ayala kohomat age gap ekak atuwa marry karapu bawa tyna dialogues tibuna

  • @lovindupalani1000
    @lovindupalani1000 16 часов назад +7

    ඔක්කොම උනේ කතා පොත් කියවල මනෝවිකාර උන නිසා නම් අර සද්ද බද්ද ඇහෙන්නේ කොහොමද 🤔ලැප් එකේ හරි ෆෝන් එකෙන් හරිවත්ද

  • @RashmiDilhara-hp5kx
    @RashmiDilhara-hp5kx 15 часов назад +1

    Hitha gnn be issata mona weid kiyl.blnn asai 💜️

  • @hms-me8yp
    @hms-me8yp 14 часов назад +1

    කහින සද්දෙ මටත් ඇහුනා

  • @kusummaneesha1361
    @kusummaneesha1361 15 часов назад +1

    Harima lassany kathava

  • @travelwithbutton4860
    @travelwithbutton4860 13 часов назад +5

    Episode 6ක් බැලුව.මෙලවක් තේරුම් ගන්න බෑ

    • @lovindupalani1000
      @lovindupalani1000 2 часа назад

      කම්පියුටර්, ෆෝන් පාවිච්චි කරල ජරා මනුස්සයෙක් කරන වැඩක්. ඒකෙන් බය වෙලා කෙල්ලො දෙන්නගේ මානසික මට්ටමට බලපාලා. එක්කෙනෙක් සියදිවි හානි කරගත්තා

  • @sewwandiwickramasinghe93
    @sewwandiwickramasinghe93 12 часов назад +1

    Drama එක කොහොමද?? ❤️😌

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 часов назад +3

    අප්පච්චි නාමෙන් මේ දේවාල ගෑණි නම් හොඳට ගරනවා😢😢

  • @Ratadinawanabalawegaya2024
    @Ratadinawanabalawegaya2024 15 часов назад +3

    මට හිතෙන්නේ camera එකක් වගේ දෙයක් හයි කරනවා කියල... තාක්ෂණය හා සම්බන්ධ මොකක් හරි තියෙන්න ඕන

  • @BRo-qy1bj
    @BRo-qy1bj 15 часов назад +4

    ඔලුවට සමනල් ගැටේ වැටෙනවා🫠

  • @primaniamarasiri9364
    @primaniamarasiri9364 11 часов назад

    මේ කතාව අවුරුදු ගානක් වෙච්ච මරණයක කතාවක්. දැක්කා කතාව ඇඩ් එකක් කියද්දී සැඟවිච්ච මරණයක කතාවක් කියලා තිබ්බා

  • @SandyaKumari-j7l
    @SandyaKumari-j7l 3 часа назад

    kuthuhalaya pirunu kathawak aththatama lassanai

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 15 часов назад

    ❤❤❤❤ ලස්සනයි

  • @ramadhu4767
    @ramadhu4767 16 часов назад +6

    Kalukumara dosha වලට ඔහොම වෙනවා ද?

    • @lovindupalani1000
      @lovindupalani1000 15 часов назад +5

      එහෙම දේවල් මේලොකේ නෑනේ ඒව බොරු කතා. මෙතන අනිවාර්යයෙන්ම මිනිස්සු කට්ටියක් එකතු වෙලා කරන ජරා වැඩක් තියෙන්නේ

    • @raviravindra889
      @raviravindra889 15 часов назад

      Ehema monahari amanussa balawegayak wage thama penne.Kalu kumara dosha thiyanawa .man awurudu gaanak oya wage baya wuna raata raata.

    • @ramadhu4767
      @ramadhu4767 13 часов назад

      @@raviravindra889 දැන් හොඳයි ද ඔයා ට?

    • @lovindupalani1000
      @lovindupalani1000 2 часа назад +1

      එහෙම දේවල් නෑ. අපි එක පාරට බය වුණාම හරි ආතතිය වැඩි උනාම හරි මොළේට එක දරාගන්න බැරි උනොත් මනස ඇතුළේ එක එක දේවල් මැවෙන්න ගන්නව. ඒව මානසික රෝග ඉතින්. සමහර අයට කාලයත් එක්ක නිකන්ම සනීප වෙනව. සමහර අයට බෙහෙත් කලාම හරි යනව.
      මෙතන තියෙන්නේ කම්පියුටර් වලට දාපු ඇප් එකකින් බය කිරීමක්. මූණට පේන්න නැති නිසා හිතන්නේ හොල්මන් කියලනේ. ඒක මොළේ ඇතුළේ මුල් බැහැ ගත්තම අන්තිමට මානසිකව වැටෙනව. ඊට පස්සේ ඉතිං ඕන ඕන විදියට හසුරුවන්න පුලුවන් දුර්වල මනසක් තියෙන මනුස්සයොන්ව. සියදිවි හානිකරගන්න උනත් පත්කරන්න පුළුවන්

    • @ramadhu4767
      @ramadhu4767 2 часа назад +1

      @@lovindupalani1000 දෙන්නට ම එකම දේ උනේ කොහොමද?

  • @Premudi
    @Premudi 16 часов назад +3

    සෝක් ලිදක් අනේ අසේනි නෑවේ

  • @lakmalimaduwa9108
    @lakmalimaduwa9108 15 часов назад

    Supiriyk tmai...

  • @kusummaneesha1361
    @kusummaneesha1361 15 часов назад +1

    Kalu kumaraya sarangada kiyalath,hitenava

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 13 часов назад +2

    Ai e kella pite පාරවල් danagena edalat අම්මාට hanguwe.nanakota

  • @pavithrasilva6524
    @pavithrasilva6524 14 часов назад +1

    මම නම් කියන්නෙ ඔය මෑනියොන්ගෙ සම්බන්දයක් තියෙනවා.

  • @VidushaAkash-o3w
    @VidushaAkash-o3w 14 часов назад +1

    මන් හිතන්නේ සංගීත් තමා මේකේ තරහට කවුරුහරි දම්මලා කරන්නේ

    • @anusharanatunga5619
      @anusharanatunga5619 13 часов назад

      පිට තුවාල කරන්නෙ කවුද

  • @Yenuki762
    @Yenuki762 3 часа назад +1

    ඇයි ඒ කෙල්ල පිට අතුල්ලනවට අකමැති 🤕🤔

    • @lovindupalani1000
      @lovindupalani1000 2 часа назад

      කෙල්ලගේ පිටේ තියෙන තුවාල පාරවල් පේනවනේ. බය කරන කෙනා කාටවත් කියන්න එපා කියලා බය කරල ඇති

    • @Yenuki762
      @Yenuki762 33 минуты назад +1

      @lovindupalani1000 ම්ම්ම් ඔව් නේද 😓

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 14 часов назад +4

    ඒ දොස්තර මැරෙන්න ආසන්න කෙනෙක් වගේ කතා කරන්නෙත් වෙව්ලමින් 😂

  • @daraya6732
    @daraya6732 15 часов назад +1

    සාරංග නොහිටියනම් බලන්න තිබ්බ සුපිරියක්

  • @blessitapeiris6240
    @blessitapeiris6240 10 часов назад

  • @sorry_for_
    @sorry_for_ 2 часа назад +1

    remote access trojan

  • @sevvanthi-gw6lh
    @sevvanthi-gw6lh 3 часа назад

    Me katawa sathiye dina pahema yanawanam kamathi

  • @prabharanaweera5047
    @prabharanaweera5047 14 часов назад

    💜

  • @DammikaRajapakshaRajapaksha
    @DammikaRajapakshaRajapaksha 15 часов назад

    Lassanai ❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 15 часов назад

    ❤❤❤

  • @peshalapela8136
    @peshalapela8136 14 часов назад +5

    ❤😂😂❤❤😢😢😢😢❤❤❤❤

  • @NilSS-h1w
    @NilSS-h1w 15 часов назад

    මීයා තාරක ද 😮😮

  • @Shalika-j1d
    @Shalika-j1d 14 часов назад +1

    sangeeth kiyna kolla ai kiyanne nette adarei kiyla a kellata aran yanakalda balan inne etkota sangeth paligattada

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 14 часов назад +5

    නිකිණි කුසුම් කතාවෙ ලකී කොල්ලා නෙ අල්ලපු ගෙදර ඉන්නේ... ඒ කොල්ලද දන්නේ නැ අප්පච්චි නාමෙන් එන කළු මල්ලි...
    මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැ 🤣🤣🤣🤣

  • @RashmiBhagya-t5i
    @RashmiBhagya-t5i 14 часов назад +1

    aluthin ragapana podi kolla hodata ragapanawa dorata gahapu eka athtama gehuwad koheda mona unat katawa hitagann amarui sangeethda nettam sarangada me wede karanne

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z 14 часов назад

    me aha gadara kolla ge wdak da

  • @dulakshaisashinika2430
    @dulakshaisashinika2430 5 часов назад

    Mokadda methana wela aththe