Oba tumage katawa ati wishishtai 🔥 Asiyawe wishmita widiyawe Bala kendarayak uga minisa oba wenawa niyatai me ape ana wakiya obatuma karana sewaya wenuwen🙏
Sir obathuma nam kiyanna oni dewal kelin kiyanawa.hemotama hithata allanne ekai.mehema pahedili karana kenek api danne ne.sirgen welawak balanna nam saththakinma pinak tiyennama oni.dewi pihitai...!!!
As I believe Everyone need to sleep at least 6 hours a day. Otherwise the body cannot repair itself. A tendency to collapse. So please take care of yourself. Sleep at least 6 hours. Lord Buddha slept 3-4 hours but he repaired his body while meditating. He stopped repair only 3 months before ‘parinirvana’. Ordinary people cannot survive like that
තෙරුවන් සරණින් මවටත් දරුවාටත් ඉක්මන් සුවය ලැබේවා !
ඇමරිකාවේ වෙසෙන ඒ සොහොයුරියට අනන්ත වු බුදු ගුණ බලයෙන් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා
🙏🙏🙏
🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔💪💪
Amerikawe inna nonatath, age punchi babatath ikman suwaya labewa. Niduk wewa. Nirogi wewa.
අසනීප යෙන් පසුවෙන සොයුරියට හා කිරිකැටියට ඉක්මන් සුවය ලැබේවා පෙරපව් පලනොදේවා පෙරපින් මතුවී නීරෝගීසුව ඉක්මනින් අත්වේවා දීර්ඝයු වේවා .....සර් ස්තූතියි පාඩම් ගොඩක් එක මොහොතින් පින් මේ කරන මහගු සේවයට සර්ගෙ අනාවැකි කීමේ හැකියාවන් තවතවත් ප්‍රබල වේවා
ඇමරිකාවේ වෙසෙන ඒ සොහොයුරියට ඉක්මන් සුවය ලැබේවායි පතමි.ඇයටත් ඇයගේ දරුවාටත් සියලු දෙවි දෙවාතාවුන් වහන්සේලාගේ පිහිට ලැබේවායි පතමි
මම තරත්තාවු සියලු කුසල.කර්මයන් ඇයටත්.බබාටත්. අනුමෝදන් කරමි.ඒ කුසල් බලයෙන් දෙදෙනාටම නිදුක් නිාරා්ගී සුවයම ලැබේවා...🙏🙏🙏
ඇමරිකාවේ ඉන්න ඒ නැගණියට හා දරුපැටියා අනන්ත වූ තෙරුවනේ බලයෙන් නිදුක් නිරෝගී සුවය අපේ සර්ටත් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි අද විඩියෝ එකක් හරිම වැදගත් බොහෝම ස්තුතියි
ඔබ තුමාට ඛුදු සරණයි ඒම අම්මාටත් දරුවටත්, බුද්ධ රත්නය අනුහසින් ඉක්මන් සුවය ලැබේවා
මගේ මල්ලී කෙනෙකුගේ හදහනක් , ඔබතුමා අද කිව්වේ. ඔබතුමා කෙරෙහි තිබෙන විශ්වාසය මත මං මල්ලීව ඔබතුමා වෙත යොමු කරේ . බෙහෙවින්ම ස්තූතියි හදහන බලා දුන්නට . තෙරුවන් සරණයි
ඔබේ දැනුමෙන් ලෝකයාට සේවයක් සැලසෙන විදියේ සුවිශේෂ හදහන් තව තවත් ඔබට ලැබේවා...ඔබේ දැනුමත් දිනෙන් දින වැඩි දියුනු වේවා...🙏
අදත් බැලුවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා .god bless you 💕💕
ඇමරිකාවෙ වෙසෙන ඇයට සියලු දෙවි දේවතාවුන්ගේ ද අනන්ත වූ බුදුගුනෙහි ආශිර්වාදය ලැබේවා..නිදුක් නීරෝගී වේවා..තෙරුවන් සරණයි.🙏
ඔබ තුමාට සහ ඒ අම්මාට සහ දරු පැටියට තෙරැවන් සරණයි දෙවි පිහිටයි... 🙏🙏🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.
අම්මටයි දරුවටයී ඉක්මන් සුවය ලැබේවා 🙏🏻🙏🏻 බුදු සරණයි 🙏🏻
විශ්වයේ පවතින අනන්ත බුදු ගුන බලයෙන් දරුවාට සහ මව් තුමියට ඉක්මන් සුවය ලැබේවා එය ඒකාන්තයෙන්ම සිදු වෙනවා සත්‍යයක්මයි සාදු සාදු සාදු ඔබතුමාට දිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදු සරනයි අම්මත් දරුවත් ඉක්මනින් නිරෝගි වේවා
දරුවාට සහ අම්මාට ඉක්මන් සුව
තෙරුවන් සරණයි 🙏
දරුවාට හා අම්මාට... 💖
නිදුක් වේවා ! 🙏
නිරෝගී වේවා ! 🙏
සුවපත් වේවා ! 🙏
ඔබතුමාගේ පසු ගියා වැඩ සටහන් ටික. බැලුවේ අද එකක්වත් මගහරින්නේ නැහැ එතරම් සුපිරී නිසා. ඇමරිකාවේ සිට්න. ඇයට සහ . පවූලේ සියළුම. දෙනාට. නිරෝගී සුවය. ලැබීමට. තෙරුවන් ගේ. පිහිටයි දළදා සම්දු පතම්
තෙරුවන් සරණයි ඒ අම්මාටයි බබාටයි. ඉක්මන් සුවය ලැබේවා!!
ඔබතුමාට බුදුසරණයි දෙවි පිහිටයි දීර්ඝායුශ වේවා ඒ අම්මාට සහ දරුවාට ඉක්මන් සුවය
ඒ අම්මටයි දරුවටයි බුදුසරණින් සැනසීම ලැබේවා!!!
අමිමාට සහ දරුවාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඒ අම්මටයි, දරුවටයි අනන්ත වූ තුණුරුවන් බලයෙන් ඉක්මන් සුවය ලැබේවා.
ඉක්මන් නිදුක් නීරෝගී සුවය ඔබ දෙපළටම ලැබෙිවා .තෙරුවන් සරණයි
දරුවාට සහ අම්මාට ඉක්මනින් සුව වේවා....🙏🙏🙏🙏
බුදුසරනයි,, දුකින් පෙලෙන සියලු දෙනා සුවපත් වේවා,
මවට සහ දරුවාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
උගත්කම හා පළපුරුද්ද මත ඔබතුමා යන ගමන අති සාර්ථක වේවා! රෝගි මවට සහ දරුවාට ඉක්මන් සුවය ලැබේවා!
🙏🙏🙏
ඔබගේ පාඩම්. හරි විශිෂ්ට යි.මට එපා ව තිබූ බොරු කියන විෂය ...
සර් ගේ දැනුම ස්තරමි
සර්ගේන් මෙ දැනුම ඉගේන ගන්න ආසයි සර්
මවට සහ දරුවාට ඉක්මනින් සුවය ලැබේවා
අසනීපයෙන් ඉන්න අම්මයි බබයි ඉක්මනින්ම සුවපත් වෙත්වා දිර්ගායු ලැබෙත්වා
Theruwan saranai sir ...e අම්මta බබාta අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා
Jayen jayama wewa,!!! Sir. Godak pin hemoma denuwath karanawata. Theruwan saranai.
අම්මටත් දරුවටත් තුනුරුවන් බලෙන් ඉක්මන් නිරෝගී සුව ලැබේවා
😂 Sir ge Upamaa nam tope top🌝👍
Exactly true . Thank you. Theruwan saranai.
🙏🙏🙏 බුදු සරණයි...
ඒ අම්මට ඉක්මන් සුවය ලැබේවා .
එම දරුවාට සහ මවට ඉක්මනින් සුවවේවා!
ikman suwa labewa theruwan saranai 🙏🏻🙏🏻🙏🏻
Daruwatath ammatath niduk nirogi wewa !!!
පෙන්වා දෙන උපදෙස් වලට බොහොම පිං. ජය!!!
Nirogi suwa labewa🙏🙏🙏
යහපතක් ම වෙිිවා 🙏
ඉක්මන් සුව ලැබේවා ❤
සර්ට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏
ශ්‍රී ඡත්‍ර යෝගය ගැන පැහැදිලි කිරීමක්කරුණා කරලාකරන්න ඒ සමගම ඇමරිකාවේ රෝගීව සිටින අම්මට සහ දරුවාට උතුම් වූ බුදුගුණ බලයෙන් ikman ඉක්මන් සුවය ලැබේවා
ඉතා හොඳ පැහැදිලි කිරීමක්
Americawae gilanwa Sitina ema diyaniyata daladasamindu pihitai, maha bojjanga pirith deshanawange balayen neerogi wewa 🙏🏻🙏🏻🙏🏻
ඇමෙරිකාවේ වෙසෙන ඒ අම්මාට සහ දරු පැටියාට තෙරුවන් සරණින් කිසිදු කරදරයක් සිදු නොවේවා...
Excellent Mr Upali, please keep it up 🙏🏻🙏🏻🙏🏻
Ananta budu guna balayen niduk nirogi suwaya labewa mawata saha babata
Budusarani 🙏
Ow sir ehema ammala baya wei.duradiga balala ehema karapu eka hodai.pin sidda wenawa sirta.me karana sewaya nam godak watinawa.lankawe hemoma naraka ne.sirta adare aya wediya inne.budu saranai....!"!"
Amarikawe wesena e sohoyuriyata saha daruwata niduk nirogi suwaya labewa.!!!
Budu saranin ammatai ,babatai,2 ikman suwaya labewa...budusaranai...
මවටත් දරුවාටත් යන දෙදෙනාටම
අනන්ත වූ බුදුගුණ බලයෙන් ඉක්මනින් ම සුවය ලැබේවා!!!
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
Daruwata saha ammata niduk neerogi suwaya lebewa
Oba tumage katawa ati wishishtai 🔥
Asiyawe wishmita widiyawe Bala kendarayak uga minisa oba wenawa niyatai me ape ana wakiya obatuma karana sewaya wenuwen🙏
Tharuwan.saranai.oba.thumata🙏🙏🙏🙏🙏
Budusaranai
ඉක්මනින් සුවය ලැබේවා
Anantha u buduguna balen ekman suwaya lebewa!!
Suwapath wewa 🙏
Behevinma sthuthiy theruwan saranai sir
budusaranai ikman suwaya
Oba thumata budusaranai
අම්මට සහ දුවට ඉක්මන් සුවය ලැබේවා...🙏🙏🙏
මමත් ජෝතිෂ්‍ය ඉගෙනගන්න කෙනෙක් ඔබ තුමාගෙනුත් ඉගෙනගන්නව, මම බැන්දේ රාහු මහ දශාවේ 2000 හෙදි දශාව ඉවර වෙන්න අවු 4 ක් ඉදිරියට තිබුන දුවලා දෙන්නම රාහු මහ දශාවේ ඉපදුනේ දෙන්නම ලස්සනයි, දෙන්නම A/L පාස් එක්කෙනෙක් විද්‍යා අංශයෙන් අනික් කෙනා කළා, මගේ ලග්නේ තුලා 1, කේතු,6 සනි,7 රාහු,10 කුජ, ගුරු,11රවි, සිකුරු 12 බුද චන්ද්‍ර, මම විදේශයක ඉන්නෙ, සර්ට අද්යනය කරන්න කිව්වෙ
Den isnau sambanda rogayakin pelenawa neda...
පිං සර් මේ දැනුමට
Mage phone aken vedio aka බැලුවේ ada
මොන රටක් තුළ jewath වුණත්
A අම්මාට babata thunuruwan sathu ananntha guna බලයෙන් niduk නිරෝගී සුවපත් බව ඉතාමත් ඉක්මනින් ලැබේවා !!!!
මුළු හදවතින් පතමු !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි .සර්.
Obathumata th, E uthum mau padaviya labu mavatath, Sigithi Daru patiyatath Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa 🙏
බුදු සරණයි සර් 🙏🙏🙏
Budusaraiii 🙏🙏🙏
Ikman suwa Labewa!!!
Daruwata Saha ammata nirogi suwaya ath wewa
Thank you sir
sir asiyawe asirimath vidyawa wattanna beri obathuma wege aya nisamai.
Sir,, lagnaya mithuna wela sani ekka guru 4 hitiyoth ??????🤔🤔🤔😒
Theruwan saranai !
Sir obathuma nam kiyanna oni dewal kelin kiyanawa.hemotama hithata allanne ekai.mehema pahedili karana kenek api danne ne.sirgen welawak balanna nam saththakinma pinak tiyennama oni.dewi pihitai...!!!
God bless you
Nirogi.suwa.labewa.mulu.pawlatama🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Komda me mahathtya sambanda karagnne
සර්ව.දක්ක.ගමන්.බලුවා.අහුවා..💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sir mata hadahan keepayak thiyanawa bala ganna mama kohomada eya kara ganne
Whatsapp එවන්න හදහන .
Waiting list එකක් තියෙනවා ..
076 149 25 60
Mama. Danu. 1. Ravi. 12. Guru. Inne. 1. Avith. Na12nalu. Magalu. Inne. Mata. Hoda. Nedda
🙏🙏
Ekman suwaya labawa
දුරකථන අංකය දෙන්න පුළුවන්ද ?whatsapp නෑ මම
Balan inne sir video 1 k danakal. honda denumak labadenawa 👍👍
Budu saranai sir ..🙏
Math kataka nisa specially balanawa.
Mage sikuru inne makara rashiye budha samaga sanyogawa. Mehe balapu kenek kiyala thibuna malavi yog thiyenawa kiyala. eka boruwk kiyala therenawa dan
As I believe Everyone need to sleep at least 6 hours a day. Otherwise the body cannot repair itself. A tendency to collapse. So please take care of yourself. Sleep at least 6 hours. Lord Buddha slept 3-4 hours but he repaired his body while meditating. He stopped repair only 3 months before ‘parinirvana’. Ordinary people cannot survive like that
තෙරුවන් සරණයි ඔබතුමාට,
ග්‍රහයන් වක්‍ර වීමේදී කුමක් වේද ?
උච්ච වක්‍ර වීමෙන් නීච වේද?
නීච වක්‍ර වීමෙන් උච්ච වේද
🙏🙏
Ela Ela