ගුරු උච්චයි...ඒත්../astrology reading ..✔🙏

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 78

  • @mudithapriyankara9399
    @mudithapriyankara9399 28 дней назад +5

    ❤ ඔබ තුමාට විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා

  • @upulkumara2965
    @upulkumara2965 28 дней назад +4

    🙏🙏🙏🙏 මේ රටට ලෝකෙට වටිනා දෙයක් ඔබ තුමා කිවුවෙ..

  • @nimmiherath899
    @nimmiherath899 28 дней назад +3

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜💙 🧡

  • @chandanipereraperera3523
    @chandanipereraperera3523 22 дня назад

    මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි🙏🙏🙏

  • @KavindraBuddhika
    @KavindraBuddhika 28 дней назад +7

    සර් 2025 වෘෂභ ලග්නයට Video එකක් දෙන්නකෝ

  • @Seryani-o4w
    @Seryani-o4w 28 дней назад +3

    ඔබ තුමා ගේ දුරකතන අන්කය දෙන්න බුදුසරණයි

  • @chitepa1275
    @chitepa1275 28 дней назад +4

    තෙරුවන් සරණයි සර් 🙏🏻🙏🏻🙏🏻

  • @sampathsamarakoon3718
    @sampathsamarakoon3718 28 дней назад +3

    එවන් යතිවරයන් වහන්සේලා ඉක්මනින් පහල වේවා 🙏❤️

  • @mguide449
    @mguide449 28 дней назад +3

    අධ්‍යාත්මික පැත්තට යොමු වන සහ එයින් ඵල ලැබීමට හේතු වන ග්‍රහ බලපෑම් ගැන වීඩියෝ එකක් කරන්න සර්....

  • @priyangikafernando4542
    @priyangikafernando4542 28 дней назад +1

    පිං වන්ත උනා සර්ගෙන් හදහන බලවගන්න.wushaba lagnaya gena kiyanna 2025 ta.hadahana athata aran bala ganna puluwan .sir hadapu nisa.චිරං ජයතු සර්❤

  • @RanjanieVithana
    @RanjanieVithana 28 дней назад +2

    ස්තුතියි ඔබට. බුදු සරනයි දෙවි පිහිටයි!

  • @PunyaGamage-v5m
    @PunyaGamage-v5m 28 дней назад +2

    Oba thumage dahamata athi adasa anargai Sadu Sadu Sadu......Teruvan sarani Deergau weva... Neerogi weva...

  • @sheranshan4036
    @sheranshan4036 27 дней назад +1

    Thearuwan saranai oba thumatath pawlea hama deanatath.. mahaththaya mao kumba lagnea..awrudu 4ka idala giwath weana wediya oba thumata kiyanna onea na.. daruwao gea daruwantath mea pina paladeanawa mahaththaya... oba thumawa muna gaheanna paya bageaka wealawak deanna mahaththaya...pinsidda weanawa

  • @thilinikanchanakumari7606
    @thilinikanchanakumari7606 28 дней назад +8

    ඒ අනාවැකිය ඇහුවමනම් අනේ සාදු කියලා හිතුනා..🙏🙏🙏🙏

  • @HarshikaBandara-u9c
    @HarshikaBandara-u9c 28 дней назад +2

    Ape sirta budu saranai 🙏 🙏

  • @gala-865
    @gala-865 28 дней назад +2

    බුදු දහම ආරක්ෂා කර ගැනීම සඳහා එවන් යතිවරයාණන් වහන්සේ ලා ඉක්මනින් පහළ වේවා...!!!

  • @nihalshantha6986
    @nihalshantha6986 28 дней назад +2

    Sakata yogaya thiyenawanam jeevitha kalayatama balapanawada

  • @NandaAmarasiri
    @NandaAmarasiri 28 дней назад +1

    සාදු සාදු

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala 28 дней назад +2

    Obathumata budu saranai

  • @dileepaashan7066
    @dileepaashan7066 28 дней назад +1

    තෙරුවන් සරණයි🙏
    යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏

  • @dinithiudari3232
    @dinithiudari3232 28 дней назад +1

    මගේ ලග්නෙ තුලා.සිකුරු බුද රවි බ්‍රහස්පති 10. කටකයේ. කේතු 5 සෙනසුරු රාහු 11 චන්දය 12. කුජ 8

  • @shanthasoysa2799
    @shanthasoysa2799 28 дней назад +2

    Budusaranai oba thumata ❤❤❤❤

  • @reksiratnayake1731
    @reksiratnayake1731 28 дней назад +3

    Teruwansaranai Oba tumata🙏❤️

  • @ranujasasvindu8012
    @ranujasasvindu8012 28 дней назад +3

    තෙරුවන් සරණයි සර්

  • @kapiarohan1842
    @kapiarohan1842 28 дней назад +2

    Oba thumata budusaranai ❤

  • @nirosharohini7291
    @nirosharohini7291 28 дней назад +3

    ප්‍රබල ස්වාමීන් වහන්සේ කෙනෙක් පහල වෙනවා කිව්ව එකට නම් සාදු සාදු සාදු කියලා දොහොත් මුදුන් දී වන්දනා කරනවා බුද්ධ ශාසනයට 🌺🌺🌺🌺☸️☸️☸️☸️🌻🌻🌻🌻🌻

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 28 дней назад +2

    ගොඩක් පින්🎉🎉

  • @indikadilshan
    @indikadilshan 28 дней назад +1

    ස්වස්ති සිද්ධම්

  • @neatheeshhimmaranga2740
    @neatheeshhimmaranga2740 28 дней назад +2

    Budusarani sir ❤❤

  • @lochi8961
    @lochi8961 28 дней назад +2

    Budusaranai ❤️ ❤️ ❤️

  • @thamarathamara2182
    @thamarathamara2182 28 дней назад +2

    Budusaranai

  • @sunilsuni9869
    @sunilsuni9869 28 дней назад +1

    God bless you sir ❤❤❤

  • @menakaPriyadarshani-qq7ic
    @menakaPriyadarshani-qq7ic 28 дней назад +2

    බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @gishanidesilva7958
    @gishanidesilva7958 28 дней назад +1

    තෙරුවන් සරණයි සර්🙏

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 28 дней назад +2

    Thank you sir ❤a anawakiyata godak sathutui

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 28 дней назад +1

    බුදු saranaiii sir ❤❤❤

  • @monicaperera454
    @monicaperera454 28 дней назад +1

    Sir mage hadahana obathumagen balaganna vidiyak kiyanawada

  • @indranijayawickrama8528
    @indranijayawickrama8528 27 дней назад +2

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ,මකර ලග්ණ හදහනක ගුරු ඨනු රාශියේ බලවත්ව ලග්ණඨිපති ශනි සමග යෝගව සිටියත් දියුණුව ක් නැත්තේ ඇයි?

  • @Thanuja-io6wm
    @Thanuja-io6wm 28 дней назад +1

    Sir mam usaba 1wani kotwa sadu, sikuru, guru, kuja. Innawa. Hodaeda

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw 28 дней назад +2

    Kohomat apitat iturwenne budu gu na vtitrai ❤❤❤❤❤

  • @ajanthawickramasinghe7301
    @ajanthawickramasinghe7301 28 дней назад +2

    Sir මතෘකවට අදාළව අදහස් දක්වන්න. Thwath prayojanawath කරුණු apata දැනගන්න puluwan. Thank you obathumata.

  • @monicaperera454
    @monicaperera454 28 дней назад +2

    Obathumage telephone ankaya denna sir

  • @sunilsuni9869
    @sunilsuni9869 28 дней назад +1

    1976.04.24.sir❤❤❤

  • @BINUSHAPERERA
    @BINUSHAPERERA 28 дней назад +1

    ❤❤❤❤❤❤❤

  • @gwsnrwaduge
    @gwsnrwaduge 28 дней назад +2

    ❤❤❤❤🙏🙏😊

  • @sandunbandara777
    @sandunbandara777 28 дней назад

    කටක 5 ගුරු උච්චයි,බුදසිකුරු 7, 8ශනි,රවි 10 චන්ද්‍රයා කේතු

  • @neellomar4445
    @neellomar4445 28 дней назад +4

    අපේ දුවගෙ ශනි විසින් සඳු දකිනව. ඒත් භාව කේන්දරයෙ සඳු වෙනස් වෙනව ඒක කොහොමද සර්

  • @ChandrikaWanigarathna
    @ChandrikaWanigarathna 28 дней назад +2

    සර්. මටත්. අවශ්තාවක් ලබාදෙන්න පීංසිද්දවෙනවා. වේලාව බලාගන්න

  • @tharangasanjaya9727
    @tharangasanjaya9727 27 дней назад +1

    ච්රං ජයතු/ ජයශ්‍රී
    විඩියෝව නිර්මාණය කර ඇති
    ආකාරයට ඉතාමත්ම කැමතියි❤. ඔබතුමන් ව සම්බන්ධ කර ගැනීමට හැකි දූරකතන අංකයක් හෝ පොද්ගලික ව පැමිණ හමුවිය හැකි ලිපිනයක්/ ස්ථානයක් දැනූම් දෙන්නේ නම් අතිශයින් ම කෘතඤ වෙමි.

  • @anomasamarasekara319
    @anomasamarasekara319 28 дней назад +2

    🕊🕊

  • @DulminiGunasekara
    @DulminiGunasekara 28 дней назад +2

    🙏🙏🙏❤️❤️

  • @sajithalochana534
    @sajithalochana534 28 дней назад +2

  • @ajithkumara6700
    @ajithkumara6700 28 дней назад +2

    ☸️💐🙏

  • @NishanthaAbeywardhana-lm8le
    @NishanthaAbeywardhana-lm8le 28 дней назад +2

    ❤️❤️❤️❤️👍

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 28 дней назад +2

    🙏🙏🙏🙏❤❤❤

  • @IsharaIshara-k4e
    @IsharaIshara-k4e 28 дней назад +1

    Ser vusaba lagna gana dannako🙏

  • @thilinikanchanakumari7606
    @thilinikanchanakumari7606 28 дней назад +4

    සස යෝගය ගැන සර් කරපු වීඩියෝ බැලුවා. සර් සස යෝගය ඵල නොදෙන්න හේතුත් පෙන්නලා දෙන්න පුළුවන්ද? මටයි මගෙ මහත්තයටයි සස යෝගය තියනවා.මගෙ හඳහන බලපු මහත්තයෙක් කිව්වා ඒ යෝගය ඵල දෙන්නෙ නෑ කියලා...

  • @kavishadilru
    @kavishadilru 28 дней назад +1

    Here

  • @jayaanichandima8473
    @jayaanichandima8473 27 дней назад

    සර් ධනු ලග්නේ වෙලා 7 ගුරු නම් සහ 5 සදු 8 කුජ වී මේ වන විට ගුරු මහදශාව ගෙවේ නම් කෙසේ ද

  • @dinithichithma8008
    @dinithichithma8008 15 дней назад

    ගුරු මීන රාශියේ සදු එක්ක ඉන්නවා

    • @voiceofastro5881
      @voiceofastro5881  15 дней назад

      ජන්ම ඒරාශ්ටකයක් තියෙනවා ..

    • @dinithichithma8008
      @dinithichithma8008 15 дней назад

      හරි . මහත්මයා මගෙ සිකුරු 9 බුධ කෙතු රවි එක්ක ඉන්නෙ ශනි 12 ඉන්නවා ගුරු 11 වෘෂභ ලග්නය මට දැනගන්න ඕනි ගුරුගෙන් ශනි හො සිකුරු පීඩාවට පත් වෙනවද කියලා

  • @kusalabeykoon3477
    @kusalabeykoon3477 28 дней назад

    ඔයාගේ විශ්ලේෂණය ගැඹුරු වුනත්, ඔයාගෙ සේවය වැඩි පුර බර තියෙන්නේ, දේශපාලුවෝන්ට

  • @chandimarajapaksha9478
    @chandimarajapaksha9478 28 дней назад +2

    අනේ ඇයි දුරකථන අංකය
    දෙන්නේ නැත්තේ

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 26 дней назад

    ගුරු,උච්චයි ,/සදු,උච්චයි ඒත්,කිසිම හොදක් නේනෙ..

  • @damithsaranga5096
    @damithsaranga5096 28 дней назад +2

    මගේත් ගුරැ උච්චයි එත් කිසිම දේයක් සාර්ථක නැ

    • @voiceofastro5881
      @voiceofastro5881  28 дней назад +1

      උත්සාහය අතහරින්න එපා...

    • @damithsaranga5096
      @damithsaranga5096 28 дней назад +1

      @@voiceofastro5881 ඔව් සර් කොහොම හරි උත්සාහ කරනවා

    • @sigithis.p2754
      @sigithis.p2754 28 дней назад

      Mage puthage welawa sir thama euwe na masa 4 anith ayage welwal balanawa 😢​@@voiceofastro5881

  • @ChandrikaWanigarathna
    @ChandrikaWanigarathna 28 дней назад +2

    සර්. මටත්. අවශ්තාවක් ලබාදෙන්න පීංසිද්දවෙනවා. වේලාව බලාගන්න

  • @nalikajayakody5833
    @nalikajayakody5833 28 дней назад +2

    ❤❤❤