Ape Gedara Part 94 වාස්තු නිවසේ ප්ලාස්ටික් ‌‌කොඩිවිනය

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 43

  • @disnabotheju5726
    @disnabotheju5726 4 года назад +3

    ඉතාමත් වැදගත් .අපේ කාලෙ ඉවරයි කියමුකො .ඉදිරි පරම්පරාවම ප්ලාස්ටික් හතුරාගෙන් බේරගැනීමේ අදිටනින් කටයුතු කරමු.මහත්මයාණෙනි ඔබතුමාටත් ,සහයෝගය දුන් සොයුරාටත් ස්තුතියි .🙏🙏🙏

  • @padmakumari7866
    @padmakumari7866 3 года назад

    ස්තුති බුදුසරණයි වෙද මහත්තයාට දීර්ඝායුෂ ලැබේවා!

  • @kapilasugath8438
    @kapilasugath8438 4 года назад +1

    ඉතා ප්‍රායෝගිකව දැනුවත් උනා...

  • @diptisilva2
    @diptisilva2 4 года назад

    ගොඩාක් ස්තුති දැනුවත් කිරීම ගැන බුදු සරණයි

  • @pethumlakmal4708
    @pethumlakmal4708 4 года назад +1

    දැනුමට තවත් යමක් එකතුකරට ගොඩක් පිං සර්

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    ස්තුතියි මගෙ පිලිතුර ලැබුනා බුදු සරනයි ❤️❤️❤️❤️

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 4 года назад

    Godak pin danuwath kalata oba depalata budu sarsniiii

  • @nilankanilanka1435
    @nilankanilanka1435 4 года назад

    Teruwan saranai obadepalata🙏

  • @bandararathnayake2010
    @bandararathnayake2010 4 года назад

    Niyamai sir

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 года назад

    Thanks advertisement wedi sir

  • @nuwansilva9131
    @nuwansilva9131 4 года назад +1

    Doom house wala vasthuuu kohomada?

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 4 года назад +1

    Wadiwela inna putuwa unath plastic neda?

  • @buddhierangaalahakoon2782
    @buddhierangaalahakoon2782 4 года назад

    Asbestos wahalaka kumeara niwaradiwa badina widiha peaheadili karanna.....

  • @dammikadahanayaka4951
    @dammikadahanayaka4951 4 года назад

    sar mata midule budu madurak hada ganna ona akata diga palala samanawa ona bawa sar kiwa A gana oththe iratte da wenna ona .naththan ahema akak nadda

  • @TravelWithAsanka1994
    @TravelWithAsanka1994 20 дней назад

    ප්ලාස්ටික් වතුර ටැංකි , ප්ලාස්ටික් වතුර බට එහෙමත් හොද නැද්ද.

  • @indusoysa1149
    @indusoysa1149 4 года назад

    mage gadara thattu 3 ka niwasak. naganahira paththata veranda akak aran thiyanawa aka thattu 3 nama thiyanawa. aka nisa isana paththa cut wela thiyanawa. aka prashnayakda. karanna ona mokadda sir. thank you

    • @seeta164
      @seeta164 4 года назад

      🙏🙏🙏🙏🙏🌹🌹🌹watena vedeyowak

  • @samantatha8963
    @samantatha8963 3 года назад

    Dodak watinawa.

  • @wasanthabandara2782
    @wasanthabandara2782 Год назад

    🙏🙏🙏🙏

  • @sscreations8057
    @sscreations8057 4 года назад

    Godak vatina vedasatahanak. (1) Mage gedarata ana para saha main gate aka niritha dishave thiyenne. Venath dishavakata ganna ida ne. Ayata obathuma kiuva bello dala karana kem kramayak. Aya rupa satahanakin penva denavanam godak vatinava. a sambandava thavath aya prashna yomu karala thibuna. Aka karama nirithata para saha gate 1 avata kisima getaluvak nedda. Podi beumak vageth thiyenne. (2) avita nirithen para nisa garaj 1 thiyenne batahira. Aya getaluvak nedda. venath dishavakata gatha noheki nisa asubai nam aya piliyamak denna. Oba depalata godak pin.

  • @wasanalakmali7249
    @wasanalakmali7249 4 года назад

    Godak Hoda වැඩසටහනක් .Dennatama තෙරුවන් සරණයි . Toilet Walata හතරැස් Wala සුදුසු da ?

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 года назад

      මගේ වාස්තු අදහස __ _
      ඔව් සුදුසුයි

  • @RoshanDeAlwis
    @RoshanDeAlwis 4 года назад

    මහත්මයා,
    ගෘහ පිණ්ඩය ගැලපීම සදහා නිවසේ ඇතුලත foundation එක අතර සහ veranda foundation අතර seperation එකක් කල යුතුද? ඒ වගේම veranda foundation එක ප්‍රමාණයෙන් කුඩාව සකස් කල හැකි නේද?

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 года назад

      මගේ වාස්තු අදහස __ _
      ගෘහ පිණ්ඩය සැකසීමේදි varendah එකේ වර්ගළඵලය අදාල නොවේ.
      seperation කර ගෘහ පිණ්ඩ වෙන් කළ නොහැක එය නිශ්ළුළ කටයුත්තකි. කිසිදු පදනමක් නැත.
      verandah founadation dimensions වෙනස් කළ හැක .ගෙදර fouandtion එක ලෙසින්ම පැවතීම අත්‍යවශ්‍ය නොවේ.

  • @jsdd3990
    @jsdd3990 4 года назад

    Mewata rajayen daditheendu ganneona aperate pudumakara rogininne

  • @athukoralasajeewa8220
    @athukoralasajeewa8220 4 года назад

    ඔබ දෙපළටම බුදු සරණයි.මාගේ ඉදිරිපස පාදයේ දිග අඩි 32 අගල් 6 ක් වන අතර,අඩි 6 අගල් 6 ක් දුරින් අඩි 3 අගල් 10 ක ප්රධාන දොර එක පියනක වම් පසට ඇරෙන්න පිහිටා ඇත.5 සහ 6 පාදය ද 10 සහ 11 පාදයේ ද කොලම් 2 ක් පිහිටා තිබේ.මෙම දොරටුව දකුණු පසට ඇරීමට සැකසුව හොත් මෙම ගැටළුව නිවරදි කර ගත හැකි ද?
    මින් පෙර මා ඇසූ පැනයට පිළිතුරු ලැබුනා.බොහෝම ස්තූතියි.

  • @kevinduln7511
    @kevinduln7511 4 года назад +1

    ❤️

  • @harithaudayanga4783
    @harithaudayanga4783 4 года назад

    උතුරු දිසාවට wash room tiyane hoda නැද්ද ?

  • @thakshilamanchanayaka9792
    @thakshilamanchanayaka9792 4 года назад

    ප්‍රධාන දොරට බ්‍රහ්ම පාදය කෙලින්ම පේනීම අසුබද.. එම දෝසයට පිලියම් මොනවාද

  • @athukoralasajeewa8220
    @athukoralasajeewa8220 4 года назад

    මාගේ නිවසේ main door 1 නැගෙනහිරටත් අනෙක් door 1 බටහිරටත් පිහිටා තිබේ.උතුරට සහ දකුණට දොරටු 2 ක් තැබීමට අදහස් කරගෙන සිටි.උතුරේ ඇති පියන් 3 හි ජනේලයෙන් 1 පියනක් දොරක් ලෙස භාවිතා කළහැකි ද?
    තවද මාගේ ඉඩමට ඇතුළු වීමට හැක්කේ ඊසානෙන් පමනයි.උතුරේ toilet pit 1 තිබෙන නිසා.මෙය නිවරදි කර ගැනීමට ඔබතුමා මින් පෙර පැවසූ පරිදි පන්චා බෙල්ලන්ගේ කෙම හරිද

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 года назад

    ඔබතුමා පුළුවන්නම් ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් කරන්නකෝ ම youtube සාකච්ඡාවක් කලොත් ටික දෙනයි ඒ දැනගන්න. ඔබතුමාට ලොකු පිනක් මියඔබතුමාට ලොකු පිනක් මිය ජනාධිපතිතුමා එක්ක කතා කරේ පිළිවෙළක් කරනවා නම්.

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    දැන් කාලෙ කොස්ස පවා ප්ලාස්ටික්

  • @goodgal6781
    @goodgal6781 4 года назад +1

    මම ඉනෝකා.ඔබට ජය වෙිවා.මහත්මානනි මට මගේ පැනයට පිලිතුරක් දෙන්නකෝ.බුදු සරනයි..

  • @heartlinemusic
    @heartlinemusic 4 года назад +2

    අද නවීන දේවල් අපේ රටට ආපු නිසා තමයි අපේ රටේ මිනිස්සුන්ට රැකියා පර්ස් න ගොඩක් මතු වෙලා තියෙන්නේ අපේ දේවල් අපිට කොච්චර වටිනවද ඒක මේ දේශ පළුවෝ කාලා විනාශ කරා කාලකන්නි හැ ත් ත

  • @arunarathnayake3135
    @arunarathnayake3135 4 года назад

    බටහිරට ටොයිලට් එක තැබීම සුදුසු ද

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 года назад

      @Shashika Lekamarachchi එලෙස යටලී ආදිය ගැන සලකා toilet තැබීම එකල මැටි ගෙවල් සදහා සිදුකරන ලද්දකි. එය නවීන නිවාසකරණයේදි යොදා නොගැනේ.

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 года назад +1

      @Shashika Lekamarachchi එය නුසුදුසුයි. වාස්තු විද්‍යාවේ පැහැදිලිව ඒ ගැන දක්වලා තියෙනවා
      ඔබ නිදාගන්න ඇද උඩින් වහලේ පරාල වර්ග , යටලී , කුරුපා ආදිය එන්න හොද නෑ.
      ඇද වෙනස් කරන්න. සිවිලිම ගැහුවට දෝෂය මග හරින්න බෑ.
      ජය වේවා

  • @inokapriyadarshani4289
    @inokapriyadarshani4289 4 года назад +1

    වැදගත් දෙයක් බලන්න hari epa වෙන්නෙ ad යනකොට .ඒවත් දිග ewa කියක් යනවාද .kale ඉවරයි ekak බලන්න

  • @Hi-ci2dw
    @Hi-ci2dw 4 года назад +2

    ප්ලාස්ටික් පාවිච්චි කරන්නේ නැති අයට පඩිය වැඩි කරනවා කීවෝත් නම් අපේ රටේ කට්ටිය මේව ගැන හිතලා බලාවී... ඒකත් ෂුවර් ම නෑ....

  • @goodgal6781
    @goodgal6781 4 года назад +2

    මම ඉනෝකා අදත් ඉතිං මට පිලිතුරු නැ.

  • @goodgal6781
    @goodgal6781 4 года назад +1

    අපි ලංකාවෙි නැති නිසා ද අපිට මෙිහෙම කරන්නේ.විඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නේ.පිලිතුරක් තියේවි කියලා....

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 Год назад

    ❤️