විෂය පැදුර හදාගන්නේ මෙහෙමයි...sl learning - Dilki Mallikaarachchi(මැන්ඩි )

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 44

  • @Mandy-d5u
    @Mandy-d5u  3 года назад +12

    Views ගාණ අදාල නෑ. 10ද බලන්නේ ඒක වටිනවා ගොඩක්. බලන අය හරියටම බලලා මේක හදාගන්න.
    ජය වේවා!

  • @smartidea8587
    @smartidea8587 3 года назад +6

    2k sub awithnee😎 congratulations akkaa😍

  • @h.jperera5261
    @h.jperera5261 3 года назад +2

    thank you so much....godak watina video ekak

  • @thilakramyasiri1596
    @thilakramyasiri1596 2 года назад

    අක්කෙ exam එකට තව මාස 2 යි දැන් හැදුවොත් ප්‍රතිපලයක් තියේ ද 😐

  • @manjujanaka6310
    @manjujanaka6310 3 года назад +2

    Ane akke o/l valata timetable ekak dennakoo 😍😍

  • @nuwanmalirajapaksha7627
    @nuwanmalirajapaksha7627 3 года назад

    Bio,chem, hriyat upa mathruka. walat bedagnne khmd..

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад +1

      වැදගත්කම අනුව. වැඩිපුරම ප්‍රශ්න අහන සහ අපිට ඉක්මනටම අමතක වෙන්න පුළුවන් කොටස් විදිහටයි වෙන් කරන්නේ

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 3 года назад +1

    Thnks akki

  • @dream6514
    @dream6514 3 года назад +3

    තැන්කු අක්කියෝ . විද්‍යා පිඨ යන්න ඕලෙවල් වලට S එකක් තිබිලා මදිද කියන්නකෝ අක්කි

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      O/L S එකක් කිව්වේ නංගි. ඔයා අහන්නේ science walata S තිබිලා ඇතිද කියලද? A/L කරන්න ඕනේ නංගි.

    • @dream6514
      @dream6514 3 года назад +1

      ඕලෙවල් අනිත් subject walat C thibila Science walata witharak S thibila yanna barida

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад +1

      O/L results නම් එච්චරම බලපාන්නේ නෑ. හැබැයි සමහර වෙලාවට C එකෙන් උඩ ඉල්ලන වෙලාවල් තියනවා මන් හිතන්නේ. මම පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා කියන්නම්.

    • @dream6514
      @dream6514 3 года назад

      හරි අක්කියෝ

  • @tutubro3502
    @tutubro3502 Год назад +1

    වාව්🤩

  • @chathunikaveesha7894
    @chathunikaveesha7894 2 года назад

    වැදගත් වීඩියෝ එකක් . Video එකේ දිග අඩු කරා නම් හරි.☺️

  • @nawodaninawodani4773
    @nawodaninawodani4773 3 года назад +1

    Mama O/l karanina,hata maths thiyanina ,Mata maths velata lakunu madiyi,Mata bayath hithenava

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      Nangi oya Kv Iroshan ayyage channel eka balanna nangi. Eya exam target krla videos dla thibuna. Exam paper eka labunahama baya nowi kalabala nowi hodata liyanna nangi. Baya unoth oyata mathaka dewal amathaka wennth puluwanne. Jaya wewa!.

    • @nawodaninawodani4773
      @nawodaninawodani4773 3 года назад +1

      @@Mandy-d5u mama kV ayiyaga video balanava akiki,thanku akiki

    • @Mandy-d5u
      @Mandy-d5u  3 года назад

      Mm.. hri nangi❤️

  • @pramuditharakakariyawasam1140
    @pramuditharakakariyawasam1140 3 года назад +1

    Thank you so much akkiyoo😊😊😊

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 3 года назад +1

    Thank you akke ❤️

  • @tharushikodagoda3040
    @tharushikodagoda3040 3 года назад +1

    Thnk u akka 😘😘

  • @smartidea8587
    @smartidea8587 3 года назад +1

    Thank you akki❣️😍☺️

  • @lakruwanipabasaraa
    @lakruwanipabasaraa 3 года назад +1

    Thanks 😍

  • @sewminisansala5125
    @sewminisansala5125 3 года назад +1

    Pattta e

  • @piyumishashiprabha5818
    @piyumishashiprabha5818 3 года назад +1

    👍🏻👍🏻👍🏻😄😄😄😄😄

  • @princess8884
    @princess8884 3 года назад +1

    😜💐

  • @nishanthakumara2769
    @nishanthakumara2769 Год назад

    කෙටියෙන් කියන්න නිදිමත හැදෙනවා 😒😒😒