අධ්‍යාපන පට්ටම් නිසා ගැලවුණු කථානායක ධුරය - නව කථානායකවරයා කවුරුන්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 39

  • @Imtheboss6905
    @Imtheboss6905 20 дней назад +1

    රන්වලට කතානායක තනතුර නැති උනේ උපාධිය නිසා නෙවෙයි මිනිහාගෙ අවංක බවක්,වගවීමක් නැති නිසා,මමත් අසෝකට මනාපයක් දුන්නා,එහෙම උනාට වැරද්ද විවේචනය කරනවා.

  • @isuruisuru6245
    @isuruisuru6245 22 дня назад +6

    නිහාල් ගලප්පත්ති 👍

  • @wajirasiri
    @wajirasiri 22 дня назад +9

    මොන්ටිසෝරි කාරයෝ නැතිව ටිකක් අත්දැකීම් තියෙන කෙනෙක් පත්කරගන්න.

  • @anandakumara2595
    @anandakumara2595 21 день назад +1

    niyamai,pathkara,gattoth.👍💞🌷🙏.

  • @silvag9383
    @silvag9383 21 день назад

    Good ❤

  • @erandasukumal3713
    @erandasukumal3713 21 день назад

    ❤❤

  • @araliusa
    @araliusa 21 день назад +1

    මමත් දැක්කෙත් එදා , නමුත් වැඩේට සුදුසුය්

  • @yapabandara1253
    @yapabandara1253 21 день назад +1

    She is good

  • @lonithawithanimals1417
    @lonithawithanimals1417 21 день назад +4

    ආචාර්ය එපා නිහල් ගලපත්ති හොදයි

  • @sunilserasingha8208
    @sunilserasingha8208 21 день назад +1

    කෞශල්‍යා ආරියරත්න යනු කතානායක ධූරයට ඉතා සුදුසුයි. සමාජ, ආර්ථික දේශපාලන කටයුතු සම්බන්ධයෙන් හොඳ අවබොධයක් සහ පාර්ලිමෙන්තු අණපනත්,නීතිරෙගුලාසි සම්ප්‍රදායන් පිළිබඳ යම් අවබොධයක් ඇති මෙවැනි අයෙකු ලතකිරීම අවශ්‍ය යි

  • @janakalaksiri1409
    @janakalaksiri1409 21 день назад +2

    ඇය වඩාත් සුදුසුයි...🎉

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 22 дня назад +11

    මීළඟ කතානායක ලෙස කෞශල්‍යා ආරියරත්න වඩාත් සුදුසුයි .

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 22 дня назад

      Oya kaushalya new liberal modern educated kiyala e choice eka thoragaththe nam sorry bn .modernist la hamathanam purawanna ba

  • @Induminad129
    @Induminad129 20 дней назад

    නිහාල් ගලප්පත්ති is the best ❤හොද දේශපාලන අත්දැකීමක් තියෙනව එයාට.ජවිපෙන් පලවෙනියටම පාර්ලිමේන්තු ගියෙත් නිහාල් සහෝදරයා තමයි

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 21 день назад +1

    though I am not belongs to any political party or movement and as a neutral Sri Lankan citizen my personal view is that the most suitable person for the speaker's post is non other than hon nihal galappathi cos he entered to the parliament in 1994 and as an experience member of the parliament and specially as a very senior jvp member he is that most suitable person to that important position this parliament definitely needs experience people to be select for very important positions i am not against selecting a female member of the parliament for any position but at this moment its look's like that experience definitely matters so i think Mr. nihal galappathi sir is the most suitable experience and neutral person to be select as the next hon speaker of the parliament

  • @Upm-s8k
    @Upm-s8k 20 дней назад

    ආයෙත් L බෝඩ් දාගෙන නාගන්න හදන්නෙ. යකෝ එකපාරක් හරි පාර්ලිමේන්තුවේ හිටපු මොකෙක් හරි දාපියව්. අර තට්ට පොර මුන් හැමඑකාටම වඩා හොඳයි.😂😂😂.

  • @tinula
    @tinula 21 день назад +2

    කෞශල්‍යා ආරියරත්න වඩාත් සුදුසුයි

  • @ashan2000
    @ashan2000 22 дня назад +1

    I just supposed ✌️.

  • @randunugood3331
    @randunugood3331 21 день назад

    Pacha anurayata hena🎉🎉🎉🎉🎉🎉🎉🎉 ghapiya😢😢😢😢😢😢😢😢

  • @randunugood3331
    @randunugood3331 21 день назад

    Malimawata niwansuwa😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KithsiaKuma
    @KithsiaKuma 22 дня назад

    Please understand most of actions and reactions are equal and opposites .Anytime it can backfire for those who hide under the grass ..

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 22 дня назад +3

    කතා නායක අර්බුදය 😂. අලි කැප්ෂන්නෙ යකෝ. මොකෝ බහුතරයක් නැද්ද පත් කරගන්න. ඒක අර්බුදය ක් වෙලාද. වෙලා ඇති මීඩියා වලට. මාලිමාවටනම් ඒම නෑ😂

  • @Samarakoon12
    @Samarakoon12 22 дня назад +5

    මොකක්ද බන් මේ මාලිමාවට හැදිලා තියන phd පිස්සුව ආයේ phd තියන එකෙක් පත් කරන්න යනවා නිහාල් ගලප්පත්තිව කතානායක කරපන් phd තියන උන් ඕනී නෑ හැබැයි බොරු කියලා ආපු උන්වනම් එලවපන්

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 22 дня назад +1

      වංචාව පිටු දකිනකොට ඒව කරන ඕනම එකෙක්ට යන්න වෙනව. පහු ගිය ආන්ඩු කෙහෙළිය තියාගත්ත වගේ ඇයි මෙයා තියාගන්න බැරිද මේ ආන්ඩුවට. ඒව නොකරන එක ඒක තමයි වෙනස.

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 22 дня назад

      Ow bn.kaushalya hondayi.talented.new liberal modernist ..educated Eth kathanayakakama kiyanne wenama level ekak bn .kaushalya hondayi niyojya thanathurata ho sabhanayakakamata.eth Dan bimal sabhanayaka Nisa bimalge sahayata kaushalya manthri asune sitiya yuthuyi.api dannawa kathanayakakama USA's unata sabhanayakakama amarauyi.

    • @ArtistryLens
      @ArtistryLens 21 день назад

      ඇයි PhD ඇලජික් ද ඔයාට 😂

  • @KuwenisFather
    @KuwenisFather 22 дня назад

    කියන තරම් උගත්තු දැන් නෑනෙ.

  • @quintaspinsiri3585
    @quintaspinsiri3585 21 день назад

    විපක්ෂය තීරණයක් ගන්නා තෙක් කතානායකවරවයා නිහඬව සිටියේ ඇයි ? පක්ෂයෙන් හෝ රජයෙන් ගත්තා තීරණ කුමක්ද ? ලජ්ජා හිතෙන්නේම නැද්ද ?

  • @kellyfelder9077
    @kellyfelder9077 22 дня назад

    Muge Acarya patama Enne Tepelenda Netha nam Neweda.Api Den Hina Wenne Puken Oi.😂😂😂😂😂😂😂

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 21 день назад

    නලින් ජයතිස්ස කියන්නෙම ගොන් කතා

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 22 дня назад +3

    ආන්ඩුව පත් වෙලා මාස ගානක් ගියා තාම කටාණායක කෙනෙක් පත් කරගන්න බෑ 😂

    • @NandaPathirana-l2z
      @NandaPathirana-l2z 22 дня назад

      උබට දුක අරක්කු බත් පැකට් නැති ekatada

    • @NiviDabare-z7d
      @NiviDabare-z7d 22 дня назад

      ඔබ පත්වෙන්නකෝ

    • @ajanthabandara8078
      @ajanthabandara8078 21 день назад

      😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂​@@NiviDabare-z7d

    • @Crazynila2
      @Crazynila2 21 день назад

      eka aanduwa balaganiyi uba puka nodee sajiyage ponnaya palayanko

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j 21 день назад

      @@Crazynila2 මෙන්න වහල්ලු ටික