Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පාරෙන් කෙනෙක් ආවෙ නැති උනාට දුක් වෙන්න එපා.ඔයාල දෙන්නෙක් වෙනුවට තුන්දෙනෙක්ගෙම බඩයි හිතයි පිරෙව්වා.ඒක ලොකු පිනක්.ස්තූතියි.හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි.
ඇත්තටම ඒක හරි ❤❤❤❤❤
පුළුවන් නම් අපෙ දරුවෝ 3න් දෙනා දවසක මෙහෙම කැමකට එක්ක යන්න. ගොඩක් පින්. අපි මාතර
කෑම කන්න එනවටත් වඩා අයියාවයි අක්කවයි හම්බවෙන්නත් ගොඩක් ආසයි ඒ තරමට ඇබ්බැහිවෙලා වීඩියෝ බලන්න අපි දෙන්නම 😊
කවුද අද තිරය පිටුපස හිටියේ 😊😊පාරෙදි මාට එහෙම කතා කරොත් මන්නම් උඩ පැනගෙන එන්නෙ 🤣
😂😂
Sirawtma math enwa
ඇයි මමත්😂
Math ane
Respect aiye akke ...🙏🙏❤❤❤ thaman sathutin inna gaman thawa kenekta sathutak dena eka ...eka hemotama karanda be hitha hoda minissunta witharai e de karanda puluwan ...Anagathe thawa suba wewa .. oyalage vidios wala oyalatama awenika unique ekak thiyenawa e nisa vidio patta ..kochchara food reviews channel youtube eke thibbath oyala special..🔥🔥🔥💖💖💖💖
මේ පැත්තට එනකල් බලන් ඉන්නේ 😁😁😁 anee oyala denna weird food combos try krl video ekak dannako 😢
ඒක නියමයි ❤ අසරන තුන්දෙනෙක්ට කෑමක් දුන්නු එක බලෙන් කෙනෙක්ට දෙනවට වඩා පිං සිද්දවෙන්න ඇති😍😂 ලබන පාර බයවෙන්න එපා පොස්ට් එක දැකලා කට්ටිය බලන් ඉදියි😍
පාරේ ඉන්න ,කෑම වටිනා අයට බෙදා දුන්න එක වටිනවා..ඔයාලාට බුදු සරණයි..🤗❤️ඔයාලගේ වීඩියෝ 👍😍
අලේ දෙයියලේ අපිට හම්බෙන්නේ නැනේ මේ වගේ චාන්ස්...තියන වැඩ පැත්තක දාලා එහෙනම් කන්න එන්නේ.😁😁😁😁🤣
Ane atthamai😂
Aniwa😂
*_දුක නිවෙන්න කනවා කියන්නේ මේකට තමයි ආතල් ආ 🤩🤩🤩_*
Aiyo deiyane unta pina ne ane berida anuradhapura dihata enna kiyala enna denna api maga rekala innam aiye akke maru hode mn oyalage hema video ekakma balanawa
Maru appa oyaladenna nm super asama chanel eka mage meka
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
අනේ අපිට කතා කලා නම් දුවගෙන එන්නෙ❤😂
Ambalangoda thiyena Heero eke ice cream video ekak genna ko. . . . .
Oyalage vedios balana aya ei.nodanna aya enne ne adurannati handa bayatama.
Ad vedio ek lassani akki ayya ❤ , oyl laga flavours godk thiynw nea den ewge expricens argen apit dwsk aluth kemak hdn heti kiyl dennko ane 😊
පාරෙන් කෙනෙක් නැතිව ඔයාලගෙ videos බලන දෙන්නෙක්ට chance එකක් දුන්නනම් හරිනෙ..අදහසක් විතරයි 😊😊
Badullata awoth mama enawa adarey❤❤
ආදරෙයි හැමදාමත් ❤️🥰😍
අයියෝ එයාලට පින නෑ අනේ .. ආදරෙයි අයියා අක්කී💞😘
Ane kuchi buchi monaragala paththe awoth apita aniwaren kiyanna mamai chuti duwai appachchi enawa oyala ekka kamakata api oyalata adrei video lassanai kuchith lassanai
අයියෝ. ...මේ වගේ චාන්ස් මිස් කර ගන්නවනේ..🤣🤣🤣.මට අඩගහන්න පවුල පිටින්ම එන්නේ...වැඩිය නෑ අපි හය දෙනයි....🥰🥰🥰🥰
😀😀😀😀👏👏👏👏🤩🤩6🤣🤣🤣🤣
Chocolics eketh video ekak aye karannako akki❤❤
Kagalle walat enwanm.apit kiyandooo.
පාරෙන් දෙන්නෙක් වෙනුකට චැනල් එකෙන් දෙන්නෙක් ගන්න බැයිද..❤️😅මොනා උනත් අන්තිමට කරපු දෙ ගොඩක් හොදයි ❤️❤️✨️
මරු අදහස හැබැයි
Great idea❤
Aiyo apita set wenne neane.Mage chuty duwa oyalata hari asai.kamak athata dunnahama kiynne hi foody kiyala.❤😅🎉
Oya dennath ekka kanna yanna mage puthala denna asai.
Akkiyoo oyalage dialavary kema monada kiyannakoo
Apita kiwvanam envane. Mn oyalagr vidiyo okkoma balanva eth com ekak danna beri venva oyal dennam shok ane. ❤❤❤❤❤
*_අද කෑම ටිකනම් සුපිරියක්😋🤘🏻 ඔයදෙන්ට කෑම කියන්නේ නතින් නේ දහ දෙනෙක්ගේ කෑම උනත් කන්න පුළුවන් නියමයි 😇😇😇_*
අපරාදේ දැන් නම් අඬගහනකොට ගියෙ නැත්තෙ කියලා හිතෙනවා ......මීට අඬගහලත් කන්න පින නොතිබුණු අපි .......😢😢😅
@@chandrikasenanayake6413 ඔයාලට ද අඩ ගැහුවේ 🤨
අපිට කතා කලානම් අපි එනවා අද දෙහිවල අයට පින නැ ඔවගේ රස කැමක් කන්න ♥️♥️♥️
ඔවගේ චාන්ස් එකක් හම්බුනොත් මම ගෙවන්න හරි කමක් නෑ ..ඔයාලා දෙන්නා එක්ක කන්න තිබ්බනම් ❤
Oyala kochara kane kohomada mata nam tikak kanakota epa wenawa. Habae hodae vedeyo. 👍
Apita kathaa karannko api enne kadagen kama nam ithin yummmmmmmmm🎉🎉
Kurunaglata awoth mta ktha krnna
Supiriyak thama...api athaleke imu...💙❤☺️🤗👌👌
අද දෙන්නම එකට කනවා තිරය පිටුපස රහසක් තියේ සුන්දර
2:37 අම්මටසිරි 🥺 මේ තියෙන්නේ lancer Evolution එකක් dream Car එක 🥺🥺🥺🥺🥺🥺
Oyala parsal karala beduwoth duppath minisunta loku pinak neda
mawa ekkan yanna berida
next time ydi akke mata msg dankooo mama ennm .. Oyala denna ekka vdio kaka inna asai...
අනේ අයියෝ අපෙන් නං ඇහුවේ නැතත් පැනගෙන ඉන්නේ ඒ තරං ආසයි ඔයාලා හම්බෙන්න.. කොච්චර වැඩ තිබුණත් ඔයාලා කතා කරොන් අන්වාරෙන් එනවා පැනගෙන ❤
Akka අයියාට kanna dennehe.අයියාට kawanne poddai.aiyage kama eka diha balan innawa.❤️❤️❤️
පාරෙන් කෙනෙක් වෙනුවට top fan කෙනෙක් එක්ක ❤😍
එහෙමත් කරමු ඉස්සරහට 🥰😍
Oyalath ekka kama kanna math kamathi
Kawda appaa kemata be kiyanne .kawruth nethnam kiyanna ilaga dawase mn ennam .
පාරේ කෙනෙක් ආවේ නෑ නේ ඒ වාසනාව ගන්න කමක් නෑ අක්කයි ,අයියයි හරි කාලා වීඩියෝ එකක් ගෙනාවනේ❤
අක්ක කොච්චර කැවත් පෙරෙතයි වගේ 😕 මොන උනත් මාරැ ❤️
😂😂😅 ammo eka haloo ekat gathi e perethakama ❤❤❤
Aiyoo kurunegala ena dawasaka kiyannako mama enawa kema nethath oyalawa balanna..mama nam hemadema oyalage videos balanawa..lovely 🥰🥰🥰
Oyalata godak pin mahama karanavata😊❤ godak adarai❤
Mrchchra කන්නේ කොහොමද අප්පා
Akke aiye math oyalage videyo balanawa godak asawen. Oyala denn shoi ane goda araden oya dennatama 😘❤️❤️
math girl kenek hada boy kenekge name eken hitiyata. Math akka wagema asai miris kanna.naimiris fv 😘
මාතර පැත්තෙ ආවොත් කියන්න හොඳේ..
අපිනම් ඉතිම් ඔයාලා කතා කලොත් බෑ කියන්නෙ නැ ලොවෙත් ඒත් 🙁🙁🙁 ඔයාලා අනුරාධපුර පැත්තෙ එන්නෙ නෑනෙ... ආවත් ඉතිම් සුපිරි තැන් තියේද දන්නෙ නෑ🥺🥺🥺🥺 එනවනම් අනිවාරෙන්ම කලින් මට කියලා එන්න හොදේ මං එනව කවුරු නැතත් 🤩🤩🤩🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃😍😍😍😍😍
අනේ මම හිටියනම් අනිවරයෙන්ම එනවා ඔයාලා දෙන්නා එක්ක යන්න❤😂සතුටින් ඉන්න
Aww😍 looks yummy doubala😋😋 keep it up✌♥♥
Ayyo akki mwa set unanm aniwa enwa....
Oyala Ape paththatath ennako
Warakapolatath ennako...
Saturday wage awanm api eno ❤ maru tama
අනේ ඔයාලා දෙන්නා මරු අනේ....ගාල්ලටත් එන්න....... ♥️🤪
නියමයි ❤️
සමහර මිනිස්සු හරි අමුතුයි...මේ තරම් ආදරෙන් කතා කරලත් එන්නෙ නෑනේ අපේ කුචි බුචි එක්ක...මට එහෙම ඔහොම කතා කරානම් දුවගෙන එන්නේ....🥰🥰
Ja elatath enna ethakota math enawa
🥰😍😍🥰
high tea k oni
සැලෙන්න එපා අක්කේ අයියේ ඒ ප්රතික්ෂේප කරපු අයට ඔයාලාගේ සංග්රහය බුක්ති විදින්න පින නැතුව ඇති අපි ඉන්න ලගකට ආවොත් දිනයක් වෙන් කරගන හරි එනවා අපි ආයි ඊලග එකේ ඉදන් යන තැන ඒ ආසන්න වෙලාවක් එක්කම දාන්ඩෝ❤ ආදරෙයි හැමදාම
අනේ හැමදාම දෙන්නම ඔහොම එකට කන්නකෝ එහෙම මරු 👌 👌👌👌👌
අපෙන් එහෙම ඇහුවනම් කරන්න ආපු වැඩෙත් පැත්තකට දාලා එයි 🙊😂❤️ ඔය දෙන්නව දකින්න හම්බුනත් ඇති මටනම් 😌
Aiyooooo man hitiyanam penala enava yanna oyala ekka❤❤❤❤❤❤❤
අන්න හොඳ වැඩ..ජයවේවා🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️
අපි හිටියා නම් ඔයාලට ඔහොම වෙන්නේ නෑ අක්කා
Ane ape paththatath ennako😊
මම හිටියා නං මං එනවා අනෙ කන්න 💖ම්ම්ම්
Apoiii dnnwanm mn awith dehiwala hitagena innwa oyla enkn🤭🤭🤭
Ado.... Gobbaya... Apita kata karapan kalin....
අපෙන් ඇහුවා නම් ❤
මරු ආආආ ❤️
Matath asae mge daruwo thun denata ohoma kanna aran denna.
Hi වේවාCheers වේවාBye වේවා ...... 😁
මම හිතුවා එදා කවුරු හරි හම්බ වෙන්න ඇති කියලා අනේ හම්බවුනේ නැ කියලා දන්නවානම් ඇත්තටම එනවා
Ane apinam adagahuwot duwala enne oyalaekka rathnapura ta ennako
Adareei oya dennata Godak Akkiyooo
පාරෙන් කෙනෙක් segment eka ❤❤❤❤❤
Akki me cheese coffee and dine Danuth thiyennwd 😢😢😢
Matara paththata awith apen ahannako
දෙයියනේ මෙච්චර වීඩියෝ බලන අපිව අවාරෙට වත් එක්කන් යන්නේ නැහැ නේ 😢😢
අනේ මාව meet උනානම් එක පාරෙන් එනවා ,කමක් නෑ ලොකු පිනක් කලෙ ,බුදුසරණ ආදරෙයි ගොඩාක්
ආදරෙය් හැමදාමත් ❤️😍
❤❤❤❤❤❤❤❤video eka super akki ayya ehenam athal eke imu....amathka karanna epaaa apitath katha karanna
Aneee nuwarata awith ahannakooo😂😂🤗🤗❤️😍 kanna oneth na oyalawa dakkath athi bada purawa ganna ❤️❤️😍😍🤗🤗
අයියෝ....අපි හම්බුන දාට තමා ඔයාලා කන්න දීලා පාඩමක් ඉගෙන ගන්නෙ 🤣🤣🤣
🤪🤪🤪👏👏👏👏
Starf eke inne mn dnna yluvo ned kiyl mthk unma😂
පින නෑ දෙයියනේ💝 අපිට කතා කරා නම් උඩපැනලා එනවා 😁
මටනම් කන්න ඕනෙත් නෑ අය්යවයි අක්කවයි දකින්න තිබ්බනම් ඇති 😌❤
Aiyo mta katha klanam enawane
මොකක් ද ? මේ කඩේ. නම කොහෙද ? තියෙන්නේ.
Ane apita epai katha karanna dakunu kakula perata thiyala uda panala enne😅😅😅kamanam ha ithin
Apita katha karanna api ennm🤭😁😁
අපිට ඔය වගේ chance එකක් හම්බෙනවා නම් උඩ පැනලා එන්නෙ. පින නෑ නාපු අයට
ඔයාල එක්ක කන්න තියේ නම් මං නම් හොයාගෙන හරි එනව අනේ..අපේ පැත්තට ආවොත් මග රැකල ඉන්නේ😂
මම නමි කවදා හරි බලාපොරොත්තු වෙන්නේ මේ දෙන්නත් එක්ක පැලෙන්න කන්න…..

Aiyo apita set wenne neane.
Mage chuty duwa oyalata hari asai.kamak athata dunnahama kiynne hi foody kiyala.❤😅🎉

අනේ මම හිටියනම් අනිවරයෙන්ම එනවා ඔයාලා දෙන්නා එක්ක යන්න❤😂
සතුටින් ඉන්න
Aww😍 looks yummy doubala😋😋 keep it up✌♥♥
Ayyo akki mwa set unanm aniwa enwa....
Oyala Ape paththatath ennako
Warakapolatath ennako...
Saturday wage awanm api eno ❤ maru tama
අනේ ඔයාලා දෙන්නා මරු අනේ....ගාල්ලටත් එන්න....... ♥️🤪
නියමයි ❤️
සමහර මිනිස්සු හරි අමුතුයි...මේ තරම් ආදරෙන් කතා කරලත් එන්නෙ නෑනේ අපේ කුචි බුචි එක්ක...මට එහෙම ඔහොම කතා කරානම් දුවගෙන එන්නේ....🥰🥰
Ja elatath enna ethakota math enawa
🥰😍😍🥰
high tea k oni
සැලෙන්න එපා අක්කේ අයියේ ඒ ප්රතික්ෂේප කරපු අයට ඔයාලාගේ සංග්රහය බුක්ති විදින්න පින නැතුව ඇති අපි ඉන්න ලගකට ආවොත් දිනයක් වෙන් කරගන හරි එනවා අපි ආයි ඊලග එකේ ඉදන් යන තැන ඒ ආසන්න වෙලාවක් එක්කම දාන්ඩෝ❤ ආදරෙයි හැමදාම
අනේ හැමදාම දෙන්නම ඔහොම එකට කන්නකෝ එහෙම මරු 👌 👌👌👌👌
අපෙන් එහෙම ඇහුවනම් කරන්න ආපු වැඩෙත් පැත්තකට දාලා එයි 🙊😂❤️ ඔය දෙන්නව දකින්න හම්බුනත් ඇති මටනම් 😌
Aiyooooo man hitiyanam penala enava yanna oyala ekka❤❤❤❤❤❤❤
අන්න හොඳ වැඩ..ජයවේවා🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️
අපි හිටියා නම් ඔයාලට ඔහොම වෙන්නේ නෑ අක්කා
Ane ape paththatath ennako😊
මම හිටියා නං මං එනවා අනෙ කන්න 💖ම්ම්ම්
Apoiii dnnwanm mn awith dehiwala hitagena innwa oyla enkn🤭🤭🤭
Ado.... Gobbaya... Apita kata karapan kalin....
අපෙන් ඇහුවා නම් ❤
මරු ආආආ ❤️
Matath asae mge daruwo thun denata ohoma kanna aran denna.
Hi වේවා
Cheers වේවා
Bye වේවා
...... 😁