Most reasonable price and fast growing Sri Lankan restaurant chain in UAE... Hat's off to the team for giving the best price among all Sri Lankan restaurant in Dubai and around UAE...
Perfect athtatama supiri rasa Kama godai friend's la denna ta wish karanawa Hoda help ekak denawa ayeth kiyanawa rasa Kama godai perfect good luck 👍👍👍👍 jayawewa Ashen 💖💖💖💖
කෑම නිසා අද බැලුවා කාලෙකින් 😌🔥❤
කලු ඇදන් ඉන්න අයියා අහිංසකයි .අසේන්ගේ කෑමට බයවෙලා
😂😂😂
🤣🤣
🤣🤣🤣කලු ඇදන් ඉන්න කොල්ල හිනාව මාර ආමාරැවෙන් තද කරගෙන ඉන්නේ🤣🤣🤣
Apo malli oya kade Molina open karaddi nam hodai dannam ballekta wadak na kama.mamanam dan yannath na.
Ammoo maru kema tik 😄❤️කලු ඇදන් හිටපු කොල්ලා බය වෙලා අශෙන් කන විදියට 😁😁😁
අර කලු ඇදන් හිටපු එක්කෙනා කල්පනා කරනො මූ කොහොමද මෙහෙම කන්නෙ කියල 😂😂😂
අවුරුද්දක් විතර හොදට කාලා නැතුව හොදට කෑම කන්න පුලුවන් උනහම...😹👍
😂😂🤣
😹😹
විඩියෝ එක පුරාවට කලු ඇදන් හිටිය අයියා දිහා බලන් හිටිය මම😁ලැජ්ජාවට කෑවෙත් නෑ😌
ශකී ගේ ex කියලා දැනගතම ඔයාගේ හිත කැඩුනා නේ කොල්ලා අහිංසක නෑ කියලා දැනගත්තම 😌😅
@@yenulasadhew9747 අම්මෝ ඔව්😌මම එයා දිහා බලන් හිටියෙත් නෑ එයා අහිංසකත් නෑ මම බලන් හිටියේ අශේන් අයියා කන දිහා විතරයි😏
@@kalpanichathurya6719 අම්මෝ 🤣🤣අම්මෝ🤣🤣🤣
මේ වගේ කාලේක ඔහොම කනවා කියන්නේ උබ හෙන පින්වන්ත කොල්ලෙක් අෂේන් .ගිය ආත්මේ හොඳ ට දීලා ඇති ඒකයි මෙහෙම කන්න සෙට් වෙන්නේ. ආසයි පෝක් බීෆ් කන්නත් දැන් ඉස්සරනම් ඒවා කාලා ආතල් එකේ හිටියා ඒත් අපිටනම් දැන් මාලු කෑල්ලක් කන්න බැරි තරමට අවුරුදු 74ක පාලකයෝ රට පත් කරලා තියෙන්නේ .මොනවා උනත් සතුටුයි .ඔහොම ආතල් එකේ ඉද්දී .
අවුරැදු 74ම නෙවෙයි කට ඇරල 2019 න් පස්සෙ කියන්න.
74ක් කරපුවා ප්රතිඑල තමයි
@@1vishforever සීරා බන් පාන් එහෙම අවුරුදු 72 කලින් නෙවෙනෙ රු 50 තිබ්බෙ
@@movie19777 මෝඩයෝ බන් උබලා ඉස්සර ඉදන්ම දේශපාලන සෙට් එක කරපු වන්චා ,දූෂණ නිසා තමා මේ තත්වේ.
ඔක්කොම හොර ටික එකතු වෙලා 2019 න් පස්සෙ අසාර්ථක පාලනය නිසා කෙලවුනා..
@@1vishforever මෝඩයෝ බන් උබලා ඉස්සර ඉදන්ම දේශපාලන සෙට් එක කරපු වන්චා ,දූෂණ නිසා තමා මේ තත්වේ.
ඔක්කොම හොර ටික එකතු වෙලා 2019 න් පස්සෙ අසාර්ථක පාලනය නිසා කෙලවුනා..
Most reasonable price and fast growing Sri Lankan restaurant chain in UAE...
Hat's off to the team for giving the best price among all Sri Lankan restaurant in Dubai and around UAE...
අදත් වීඩියෝ එක නියමයි ජයවේවා 🖤🌸
Al Qusais 2 වලටත් එන්න.ලංකාවේ restaurant එකක් තියෙනවා. ඒ ලඟම ලංකාවේ අපේ workshop එකත් තියෙනවා. දෙකේම ඔක්කොම ඉන්නේ ලංකාවේ අය.
math dubai enna asai komada dubai enne.monada thiyena jobs.poddk kiyannakk
ආයෙ ඉතිං අහන්ඩ දෙයක් නෑ සුපිරි...❤️❤️💜💜 ශාන් අයියා මං ඔයාට ආදරෙයි ❤️❤️❤️🤭
කලු ඇදන් ඉන්න එකා එකා ගගා සෙට් එක කමෙන්ට් කරනවා... අහිංසකයා ගගා යකෝ අශේන්ගේ පරන වීඩියෝ බලහල්ලා ඔය ඉන්නේ ශෙරෝනයා ශකීගේ කලින් කොල්ලා පට්ට ආතල් චරිතේ ඕකත්😂♥️
eka thama maath baluwe eya henata wenas wela
Ekane
mn me adunagathta ekek hari innwada kiyala hoyan aawe 😂🤣
ඔයාගේ මේ coment එකෙන් මගේ හිත කැඩුණා එයා අහිංසක නැද්ද 😏
@@kalpanichathurya6719 එහෙම සීන් එකක් නෑ බන් කොල්ලා හොද එකා 😊♥️
Can't wait until FRIDAY OMG!
Miamix fans from DUBAI 🙌❤️ cheap and best from anwar uncle
ඔයාගේ Vlog නම් superb...ඒව විතරයි අපිට ඕනේ...♥️🔥
කෑම නම් ඉතින් අපි එතන. 😂❤️❤️😎 නියමයි සහෝ දිගටම කරගෙන යමු. ❤️😁
සුපිරි කෑමක්නේ❤️😍😍😍
අශේන් අයියා ඔයාගේ video
මරු ආ..... 😘
vlog ගැන මම ඉගෙන ගන්නෙ අයියෙ ඔයාගෙන් ♥️
චිකන් කොත්තුව මරු 👌 මේකේ😋😋
අපේ රටේ කෑම හැමදාම best තමයි
හිමිං කාපන් යකෝ
සුපිරි වීඩියො එකක් ela ela ❣️❣️❤️❤️
හම්මෝ කාලෙකින් කෑම 😋🥰😂
delevery available to J.E.T.?
කෑම විඩියො තමා ඔනෙ ❤️
පාර්ලිමේන්තු. කැන්ටිම. ඉවරයි 😅 ලංකාවට අපහාස කරනව.
Perfect athtatama supiri rasa Kama godai friend's la denna ta wish karanawa Hoda help ekak denawa ayeth kiyanawa rasa Kama godai perfect good luck 👍👍👍👍 jayawewa Ashen 💖💖💖💖
කෑම වීඩියෝ දිගටම කරන්න 😍😍
රෝස් පාන් එක රුපියල් 2.50 කියැවුනේ. එක හීනයක් සහෝ
Cam eka allan enna eka kohoma ennawada ammo
අර කලු ඇදන් ඉන්නෙ ශෙරොන් එයා මාරම ලස්සනයි හෙන ලැජ්ජ කාරයා විඩියො එක පුරම එයා දිහ බලන් හිටියෙ මන් 😅
Excellent job Ashen friend
Plz visit abudhabi area also
එතන වෙනම යුද්දයක් 😅💖.පට්ට🤟
අර ශාකිලගේ කොල්ලා නේද
Miamix එකේ කැම රසයි..රෝස්පාන් කද්දි මතක් වෙන්නෙම ලංකාවෙි රහ
Thank you Ashen💐😍Brand for Less eka laga Neh🙂👍
Yum 😋
අම්මෝ ශෙරෝන් කාලෙකින්..ඉස්සර වෙනම චැලේන්ජ් චැනල් එකක් කරා මතකයි අශේනුයි ශෙරෝනුයි ශකිලායි..ශෙරෝන් කෝ දැං ශකිලා? 🙊😅
කැම කොහෙද අපි එතන
Looks delicious 🤤👌but Yellow rice with dhal curry ??? It’s not a good matchup really😫
சூப்பர் bro & I am srilankan tamil youtuber
Supiri Kollek.. Jiwithe widina kollek !!
ape kollonge kade..promote karanna onama kadayak ashen ..
Oyage videos dannam api balanawa..good luck..dubai sapa ganna aya wagema duk vidina aya gana videowak one..mehen lankawata yanna kalin please machan.🇱🇰
Kalu adan inna ekkna ekkne issar ashen ayya hena gon video kle 😂
කලු shirt එක ඇදන් ඉන්න අයියා අශේන් දිහා ලැජ්ජාවෙන් බලනවා දැක්කේ මම විතරද?
Hodin balanna muge muuuna...ponnayek vage neda??kanna mala peretayek
Miamix😋😋eke fried rice ekath super and faluda juice ekath😎
Dubai wala Indian restaurant ekakin gihin kala balanna shezuwan rice
Harima rasai
Ammmooo badagini😂😂 patta rasata athi kollo tika kanahatiyen😅 kiyanna puluwani 👌👍🌹❤️❤️❤️❤️
Mata 7 plus ekak dennako
කලු ඇදන් ඉන්න එකා පව් යකූ....😒 ඌ බලන් ඉන්නව කරි එක දෙනකන් ඔයැයි එහා පැත්තෙන් තියනවා...🥱
අනෙ කැම විඩිඔ දාන්නකො 🙂
යකෝ mmmm එක පට්ට හැබැයි 😂එල එල
අසේන් කලු සර්ට් කොල්ලව හැමදාම ගන්න වීඩියොවලට 😹
black shirt ekak dan inna kena lajjawen inne wge😂👌 nice video ashen aiya
Oyage vlogs. Tika nathuwa paluwen hitiye! Mai husbandnui kata aran inne! Kalu pata shirt eka andan inna kollage muna beri wela 😅
love from srilanka..😍♥️😎🇱🇰🖤🌏
Ashen Patta ban🥰❤️😍
බලනව විතරයි🥺😍
Your doing a good contain
Dubai eke thalluwandi shop ekata yanna kema godak hondai, rasai.🤤
Karam, sheakam kalani.
Gammak ashen ayya
අශේන් අයියේ ✌️❤
Ashen oya kanna, eth srilankawata mukut kiyanna epa, egg nathi unath lankawata api godak adarei, kawadahari ekmanta srilankawa diunu wei, hamasamth eka wage nane, dubai kiyanne godak diunu ratak, eth ape ratath ekmanta diunu wei... ekai mge parthanwa
Excellent 👌
අෂේන් අයියේ කියන්න ලැජ්ජ නැ ඔයාගේ යාලුවන්ට කියලා මට ජොබි එකක් සෙටි කරලා දෙන්න පුලුවන්ද මෙහෙම මැසේජ් කරේ ඔයාගේ නමිබ එක නැති නිසා ඩුබායි එකේ අනාත වෙලා ඉන්නේ ඔයා ගොඩක් අයට උදවි කරනවා දැකලා තියෙනවා ඒකයි උදවිවක් ඉල්ලු අයියේ
පට්ට කෑම නි
Onna first comments eka magen. 🥰🥰
Nice aiye
පරිප්පු පතොලයි බතුයි කකා බැලුවේ මන්. හැබැයි බත් එක කන්න පුලුවන් උනා ඇ මෙක බල බල කාපු හින්දා 😌
Maru kama 🤗
ජයවේවා !!
අයියේ අද ඔයානිකන් කලෙකින් කැම දැකලවත් නැ වගෙනේ අර කලු ඇදුම ඇදගෙන ඉන්න එක්කෙනා පවු
පරිප්පුමයි කන්නෙ අශෙන් 🤠.
Api inneth satwa wala aiye.
Kalu eka adan inna eka guliyak kalada inne 😂😂
Black shirt 😳😍😍😍😍😍😍😍🥺
ඩුබායි රසකාරක රහයිද බන් ඉතින්
ලස්සනයි අයියේ
I hope will be go to dubai
චිකන් කොත්තුවක් කන්නම ඩුබායි එන්න හිතෙනවා 👍
Raha නැති unath rahai කියලා pennanawa kiyala හිත na mama🙄
ගිලින්න කලින් රසයි කියල ඉවරයි..
ගැම්මක්❤✌
Elh අශේන්
කෑම කාලයකින් දැකලා නැවගේ ආභරණවා
Patta digatama ona vidiyo
Sathek wage kagahanne
Mona amurtha tibbath parippu parippu tamai.apita paripputh ne pan Kiya gannath be.
ලංකාවෙ අපිට හිගාකන්න තියෙන්නෙ😩
😋 😋 😋 Yum
අයියෙ උඹ කන්න ඉස්සෙල්ලා ම්...ගහනවා
මෙච්චර කාලත් මෙකව මහත් වෙන්නෙ නැනෙ
Ashen aiye oudauwak one
අපෙ ජතික අහාරය කොත්තුවක් ඉස්සර පිසා එකෙ ගාන 🥲
කොත්තුව දැක්කම කටට කෙල ඉනුවා 😅
WOW AMAZING
Maruu ❤️
කෙල විසික් වෙනවා බල්ලෝ හිමිට කියවහන්කෝ 😅
සුපිරි