Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අශේන්ටම ගැලපෙනවා සෆ්රාන්ව කෑමට බීමට මරු.. ❤🔥
මගේ ලොකු අයියා කෑම හදන්නෙ...❤️❤️❤️❤️❤️
අය්යේ අලුත් සින්දුවත් මාරම ලස්සනයි.💗👍💥💥🔥🔥🔥💓..හැමදාම කාලා බීලා සතුටින් ඉන්න .....😚❤
රයිස් එක ගහන එකාගෙ බැල්ම ගැම්මක් තමා 🥲😂
Highly Recommended ..❤❤ PPC රයිස් එක සුපිරි...., ගොඩක් තැන් වල රයිස් එකක් කිව්වහම තෙල් ගොඩ.. මේක එහෙම නෑ.. හරිම රසයි.. ගොඩක් දෙනෙක් හිතයි වීඩියෝ එකට හින්ද ලොකු චිකන් කෑල්ලක් දාල දෙන්න ඇති කියල.. හැම රයිස් එකටම ඔය වගේ චිකන් කෑල්ලක් හම්බ වෙනව.. .👍👍
Thanks for the ur comment & come again ❤️❤️❤️❤️
Hi my friend your video very nice I like you video thank you much
කොතනද මිනුවන්ගොඩ තියෙන්නේ
කියන්න මිනුවන්ගොඩ කොතනද තියෙන්නේ
please keep this guy next to you if you want more views..He loves n enjys all what he eats..tnx shafran..pleasw open ur own vlogs..
සෆ්රාන්වයි චාමවයි එකට ඕනේ ❤🔥
Ammoo Chama kana widiyata Sfran aiya comfuse wei appa.Safran aiya wadiya katha na lassanata piliwelatane kanne.
ගැමිමක් අශේන් Brother ❤
රයිස් එකේ නියම රස එන්නනම්. වොක් එකේ ගැහුවත් බත් ඇට උඩ පැනලා පුපුරන්න ගහන්න ඔනි.එතකොට තමයි නියම රයිස් එක එන්නෙ.
සෆ්රාන් අයියා ආයුබෝවන් කියපු විදිහ පට්ට ❤️
අශේන්ට කුකුල් පලුවක් දුන්නට 850/= ට අපි කන්න ගියොත් රයිස් එක උඩින් කුකුල් තට්ටක් තියල දේවි..
ඒක ඇත්ත 😅
Atta
ඇත්ත කතාව බ්‍රෝ🥲
😂😂😂
Mama othanata gihim thiyanewa mini drumstick ekak denne bn video ekata nisai ohome anika bath eka pori wela thatiye kara wela ballekuta kanne bh
කොහේ ගියත්. හූ කියන ගොං ගතිය නම් යන්නේ නෑ නේද මල්ලි
ඒවා ලෙත් එකක් මිශ්‍ර වෙලා ඇට මිදුළු හරහා ගිහින් තියෙන්නේ 😂 ඒ නිසා ඒ ගොන් ගති යවන්න බැහැ 😂
@@dimuthupriyankara8736 ammo🥲
මල් පොන්නයෙක් මූ.🤮🤮🤮🤮
ඔහොම දෙයි අපේ ආච්චි ඔතන හාල් ගැරුව නම්😂😂😂
එකෙන්ම සුපිරි 👌 ජයවේවා❤
❤️
Rice should be good and delicious..PPC has the same kind logo of NANDOS Brand which makes similar peri peri items.
Thanks ❤️❤️
Api big plate marie drive giya melo rahak na chicken pennat naa mix rice eke source mkut naa
frist comnent from me ashen aiya✨️ ජයවේවා 💗
සුපිරිම place එකක් තමා❤✨️
Supiri video eka denna ta ma wish karanawa good luck superb good luck 👍👍👍👍👍 jayawewa ❤️❤️❤️❤️
කොත්තු තැටියෙ රයිස් ගහනව දැක්කමයි.. අපේ පැතිවල ෆ්‍රයිඩ් රයිස් කියලා දෙන්නෙ තෙල්දාපු බත්නේ..ඒත් ඇත්තටම මෙහෙම බත් ටික බැදෙන්න ඕන....😏😁
දෙල් දානවද රයිස් එකට
@@Triplegemvlessyou 🤔😂
@@Triplegemvlessyou තෙල් දෙල් වෙලා ඕම තම ඩාම් වෙනවා ඩූම් වෙනවා...😂
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
@@tishanscomment thele wadiwela yaluwaneee
උබේ WOW එක තමයි පට්ට
Shafran ❤❤❤❤
Maru video eka supiri yummy😊😊😊.
ගලේ තමා ගහන්නේ 😂🍔
shafran and ashen super
Galak nam penne yakadekata gahanawa wage ehenne vihiluwak kiyalath hethenawa galak penna nene?
Salute from portugal .. most famous and delicious.. peri peri chicken
Thanks ❤️❤️❤️❤️
අපේ සුපිරි ඩයල් එකක් තමා ❤
4:34 ටිකක් දනිශ්ක ගුණතිලකත් වගේ 😅
Sira 😂
Chiken harf එකයි ඕම රයිස් එකකුයි අපිට හම්බෙන්නෙ නෑ 😂 අශේන්ට විතරයි😂
When I c Ur food videos only 😛 one thing comes to my mind ," BANDA COMES TO TOWN"
Ashen uba satha wage kiyawanna epa 😂 appriyaii
අපේ ගෙදර නම් ආවෙ නෑ..සමහරවිට කැලණිය පැත්තෙන් විශාල ශබ්දයක් එක්ක නාග ලෝකෙට ගියා ද දන්නෑ..
බඩගින්න ඩබල් ත්‍රිබල් වෙනවා 😢❤️
ekanan athha math inna be
අපේ මිනුවන්ගොඩටත් අවාද අයියෙ ගැම්මාක්
අපිත් මේ වගේම කන්න නම් කැම් එකක් උස්සන් විඩියෝ කරන්ම ගියානම් හරි.
Ashenta වගේම කෑමට බීමට th ගැළපෙන dial ekak.🤗
Thumbnail එක "ගලේ පහරන" වගේ දැකල ආවේ 😄
Ahe suda wehilad ube
Aththatm supirima minissayk ashen uba ekk inne ptta
850ට නම් පට්ට ලාභයි😍😋
Api kawa oken..oya Ashenta dunna tharam Kukul kallak dunna apitanam.anith ayatah denne chiken kalla ochchara loku na..oya dena eken bagayak wage dunne..habai rice eka rahai..
Website එක මොකද්ද?
මේ අයේ තායි යන්න කතාව විසා අවාට පස්සේ කියපම් 😅 අහලා ඇති වෙලා ඉන්නේ
Good aoya peri rice එකනම් ❤🦜Good LK'850
Math මිනුවන්ගොඩ thama apitha denneh oya ganam valata
❤️❤️❤️
Wow .....අශෙන් ඔයා brande එකක්
Minuwangoda PPC ❤😋
❤️❤️
ම්ම්ම් සුපිරී 😍
Nando's foods❤.Thank you Ashen😍👍
Me Nando's logo ekaa
@@shehankudavidanage7666👍Mn kiwwe Mehe Thiyenne Nando's nisa
දන්කුඩ නෙ😂👌
Aththatama minuwangoda rasama thana 🤗 peri peri chicken
Ashen bro wadhila innawa wage 🍁🖤😂
මිනුවන්ගොඩ කොතනද තියෙන්නේ
Ashen aiya Enna Negombo walatath ❣️
Kurunagala oka thibba meeta kalin..👍
kohed place ek kurunegala
@@prasangadayarathna gami gedara
Math weda kara malli rashmika nangi mage yaluwa indikath yaluwek
Miniwangoda colombo road da?
Wadak na bn
Airport RdMinuwangoda next to Jayantha furniture
අරූනන් හෙන පෙරේතයෙක් 😂🙌
මේක තමා මේක ,මේක වගේ එකක් කොහේවත් නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 රයිස් එක හදපු රටෙත් නෑ
ආපෝ rice එකයි chicken එකයි උඩ ට වෙලා කහිනව කියෝනව මදිවාට 😅😅😅
Galle awith rice koththu kiyala illanna. API Nam kanne aurudu 5-6ka idan.galle naththe na Meka😌
Aluth kamak.niyamai.👍😋😋.
මේක දැකල කන්න ගියා rice එක.. හරියට fry වෙලත් නැ. මේලෝම රහක් නැ. කියන තරම් ප්‍රමාණය කුත් නෑ. සල්ලි දීලා ගන්න කෑමට හරි ප්‍රමිතියක් නෑනේ 🤐🤐😝😖🤮
ගානත් එක්ක පට්ටමයි මේක
Mungaඅම්ම 🎉🎉🎉🎉🎉
gampaha ward City eke sky lounge eke video ekak ona
Bro chicken quatar ekak thamai denneth eth oya milata oyalata ganna be mehemai bro oyage diwe awlak athi eka bala ganna
Hadana eka poddak pandithai.🙂😂
ගම්පහ මිනුවන්ගොඩ ද
Ow jayantha funiture eka laga
මිනුවන්ගොඩ 🖤
Ashenge tikak kiyawillai sobanei wadi wage 😂
850t Egg Rice eka vitharai wenna athi bn Chicken eka 1000k wath athi
Full egg rice with chicken quarterRs.850/=
850 ට මෙච්චර පිස්සු හැදෙනවා 😑❤
මේකට ලංකාවේ කියන්නේ බත් කොත්තුව කියලා කැකුළු බත් වලිනුත් හදවාගෙන කාලා තියෙනවා අපි අශෙන් සහොදරයා ගාල්ලේත් ඕවා තිබුනා ඒ වගේම කොළඹත් තිබුනා හොයලා බලන්න කේසේ වෙතත් ඔයා මේක දාපු එකට ස්තුතියි
මිනුවම් ගොඩ කොහෙද නම මොකද්ද
Gampaha idan 10km
Minuwangoda
PPC
Rice Kottu මීට කලින් දැකල නැත්තම් Colombo Kottu Labs Restaurant එකේ ඕන තරම් තියෙනවා.
අටසිය පනහට ගනියි පුම්කක්😂අපි නොදන්න කොත්තු ලැබ්😂😂
@@novembertrance5467 850ට නම් දෙනවා කිව්වද ඩෝ මම? නෑනේ... බ්‍රෝ කමෝන්. කොලියටට දෙනවනම් ඒකට ගානක් ගන්න වෙනවා. කොත්තු ලැබ්ස් එකේ සුපිරියට කළා සීන් එක සහ ඔය සීන් එක මුලින්ම කරපු කීප දෙනාගෙන් උන් එක restaurant එකක්. අශේනයා නිකන් මීට කලින් දැකල නෑ වගේ උඩ පැන්න නිසා මම කිව්වෙ. 🤣
@@dilshangamage5171 bro PPC kiyanne podi loku hamotana kanna puluwan sadarana milakata kama dena food corner ekak kottu lab wala nathin taste ekak thiyenawa mokada mama nitharama ethanata gihin kana kenek anika kottu labs wala nathi dewal methana thiyenawa try karanna awith
අහ් ආ 😂🙌
ඕකෙ රයිස් කොත්තු පට්ට
පාන් කොත්තු පිට්ටු කොත්තු නූඩ්ල්ස් කොත්තු කාලා තියනවා...ගලේ ගහන්නෙ...රයිස් එකත් ගැහුවද කියලා මතක නෑ.ඉස්සර පෑලියගොඩ පොලිසිය ඉස්සරහ කඩේ තිබ්බා.. ශිවා කියලා කුක් කොල්ලගෙ නම.නයිට් කඩේ...රවුම් ගහලා එන ඔක්කොම කන්නෙ එතනින්..
Hot kichen paliyagoda
phone ekath pohadanawa supiri
මුලදි බිත්තරේ කර වෙනවා වැඩි .නැත්නම් රයිස් කොලිටි
minuwngoda
First comment i saw you yesterday in marine drive
Laga inna kenek gihin balannako ohoma denawada kiyala
oya awillama balanna
Avith balanna deyak na bro video eke balapu dawase awa kohomada denna kiyala ahuwa dena vidiha ahuwa ita passe api awa
Thailand gihin walking street paththath pennanna (nigh life )
අඩෝ 850ට ඒක නම් පට්ට ලාබයි
Dei 850 ta
Ice kottu nam ahala tiye rice kottu nam ahuwe ada 🙂
Hi friend you video very nice I like your video thank you very much
හු කියන්න එපා යකෝ බය වෙනවා
මම හිතන්නෙ vegetable rice එක විතරයි 850ක් වෙන්නෙ චිකන් එකට වෙනම සල්ලි ගෙවන්නෝනෙද කොහෙද එහෙම බැලුවොත් 850ට පාඩුයි ඒ ගානට chicken add කරපු ඔයිට වඩා ලොකු portion එකක් ගන්න පුලුවන් තැන් ඕන තරම් තියෙනව
sureda
Ane palayan ban yanna. Mudukkuwakin thamai ehenan. Ubala kanne e wage than walinne. Api hithuwe mechchara loku chiken kallak 850ta denawada kiyala.
Mathara bath kade😁
😹✋
@@shagikolla822 2005 නේද උබ😂
Ape town eka
කටට කෙල උනන්නෙ මගේ විතරයි ද
Ou😂😂ube witrai gotaysa
Aiye oya rais dana aiyata kiyanna mask akak daganna kiyanna
ගාල්ලට මම ඕක හදුන්වල දෙනව බ්‍රෝ
කොලඹ ඇබුල්දෙනියෙ හන්දියේම තියන taplow එකෙත් මාරම රහයි .
මාත් minuwangoda අපිට නම් කවදාවත් rice එකට ඔහොම chicken කෑල්ලක් නම් දුන්නෙ නෑ.මුල් කාලෙ නම් chicken වැඩියෙන් දුන්න දැන් නම් ඒටිකවත් නෑ
අන්න ඒකනෙ කතන්දරේ කියන්නෙ
මාත් හිතුවා.ඔච්චර ලොකු ච්කන් කැල්ලක් දෙයි.850 ට එකනම් බොරැ.
Oya thamai aththa qwe.ada Ashenta e kaden sponser karalada koheda.mechchara boru kiyanne...
ඔව් බන් .ඔතන ඉස්සරන්ම් හොද පෝශන් එකක් දුන්න.හැබැයි පිරිසිදුත් නෑ
මිනුවන්ගොඩ අහස යට
Minuwangoda kiynne city ekak neda gampaha thiyenne
@@gamingbinna9625 Ow gampaha idan katunayake pare 10km yi thiyenne
@@chamithupeksha3009 ft.mama inne minuwangoda 😁.
@@gamingbinna9625 Yacai 😂👍
@@chamithupeksha3009 iyeth othanin giya.minuwangodawal godak thiyenwane.ara paduru tika dkkama thamai dna gaththe pot eka thamai kiyla
❤ supiri macho
850 ට ඒක පට්ට
අශේන්ටම ගැලපෙනවා සෆ්රාන්ව කෑමට බීමට මරු.. ❤🔥
මගේ ලොකු අයියා කෑම හදන්නෙ...❤️❤️❤️❤️❤️
අය්යේ අලුත් සින්දුවත් මාරම ලස්සනයි.💗👍💥💥🔥🔥🔥💓..හැමදාම කාලා බීලා සතුටින් ඉන්න .....😚❤
රයිස් එක ගහන එකාගෙ බැල්ම ගැම්මක් තමා 🥲😂
Highly Recommended ..❤❤ PPC රයිස් එක සුපිරි...., ගොඩක් තැන් වල රයිස් එකක් කිව්වහම තෙල් ගොඩ.. මේක එහෙම නෑ.. හරිම රසයි.. ගොඩක් දෙනෙක් හිතයි වීඩියෝ එකට හින්ද ලොකු චිකන් කෑල්ලක් දාල දෙන්න ඇති කියල.. හැම රයිස් එකටම ඔය වගේ චිකන් කෑල්ලක් හම්බ වෙනව.. .👍👍
Thanks for the ur comment & come again ❤️❤️❤️❤️
Hi my friend your video very nice I like you video thank you much
කොතනද මිනුවන්ගොඩ තියෙන්නේ
කියන්න මිනුවන්ගොඩ කොතනද තියෙන්නේ
please keep this guy next to you if you want more views..He loves n enjys all what he eats..tnx shafran..pleasw open ur own vlogs..
සෆ්රාන්වයි චාමවයි එකට ඕනේ ❤🔥
Ammoo Chama kana widiyata Sfran aiya comfuse wei appa.Safran aiya wadiya katha na lassanata piliwelatane kanne.
ගැමිමක් අශේන් Brother ❤
රයිස් එකේ නියම රස එන්නනම්. වොක් එකේ ගැහුවත් බත් ඇට උඩ පැනලා පුපුරන්න ගහන්න ඔනි.එතකොට තමයි නියම රයිස් එක එන්නෙ.
සෆ්රාන් අයියා ආයුබෝවන් කියපු විදිහ පට්ට ❤️
අශේන්ට කුකුල් පලුවක් දුන්නට 850/= ට අපි කන්න ගියොත් රයිස් එක උඩින් කුකුල් තට්ටක් තියල දේවි..
ඒක ඇත්ත 😅
Atta
ඇත්ත කතාව බ්‍රෝ🥲
😂😂😂
Mama othanata gihim thiyanewa mini drumstick ekak denne bn video ekata nisai ohome anika bath eka pori wela thatiye kara wela ballekuta kanne bh
කොහේ ගියත්. හූ කියන ගොං ගතිය නම් යන්නේ නෑ නේද මල්ලි
ඒවා ලෙත් එකක් මිශ්‍ර වෙලා ඇට මිදුළු හරහා ගිහින් තියෙන්නේ 😂 ඒ නිසා ඒ ගොන් ගති යවන්න බැහැ 😂
@@dimuthupriyankara8736 ammo🥲
මල් පොන්නයෙක් මූ.🤮🤮🤮🤮
ඔහොම දෙයි අපේ ආච්චි ඔතන හාල් ගැරුව නම්😂😂😂
එකෙන්ම සුපිරි 👌 ජයවේවා❤
❤️
Rice should be good and delicious..
PPC has the same kind logo of NANDOS Brand which makes similar peri peri items.
Thanks ❤️❤️
Api big plate marie drive giya melo rahak na chicken pennat naa mix rice eke source mkut naa
frist comnent from me ashen aiya✨️ ජයවේවා 💗
සුපිරිම place එකක් තමා❤✨️
Supiri video eka denna ta ma wish karanawa good luck superb good luck 👍👍👍👍👍 jayawewa ❤️❤️❤️❤️
කොත්තු තැටියෙ රයිස් ගහනව දැක්කමයි.. අපේ පැතිවල ෆ්‍රයිඩ් රයිස් කියලා දෙන්නෙ තෙල්දාපු බත්නේ..ඒත් ඇත්තටම මෙහෙම බත් ටික බැදෙන්න ඕන....😏😁
දෙල් දානවද රයිස් එකට
@@Triplegemvlessyou 🤔😂
@@Triplegemvlessyou තෙල් දෙල් වෙලා ඕම තම ඩාම් වෙනවා ඩූම් වෙනවා...😂
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
@@tishanscomment thele wadiwela yaluwaneee
උබේ WOW එක තමයි පට්ට
Shafran ❤❤❤❤
Maru video eka supiri yummy😊😊😊.
ගලේ තමා ගහන්නේ 😂🍔
shafran and ashen super
Galak nam penne yakadekata gahanawa wage ehenne vihiluwak kiyalath hethenawa galak penna nene?
Salute from portugal .. most famous and delicious.. peri peri chicken
Thanks ❤️❤️❤️❤️
අපේ සුපිරි ඩයල් එකක් තමා ❤
4:34 ටිකක් දනිශ්ක ගුණතිලකත් වගේ 😅
Sira 😂
Chiken harf එකයි ඕම රයිස් එකකුයි අපිට හම්බෙන්නෙ නෑ 😂 අශේන්ට විතරයි😂
When I c Ur food videos only 😛 one thing comes to my mind ," BANDA COMES TO TOWN"
Ashen uba satha wage kiyawanna epa 😂 appriyaii
අපේ ගෙදර නම් ආවෙ නෑ..සමහරවිට කැලණිය පැත්තෙන් විශාල ශබ්දයක් එක්ක නාග ලෝකෙට ගියා ද දන්නෑ..
බඩගින්න ඩබල් ත්‍රිබල් වෙනවා 😢❤️
ekanan athha math inna be
අපේ මිනුවන්ගොඩටත් අවාද අයියෙ ගැම්මාක්
අපිත් මේ වගේම කන්න නම් කැම් එකක් උස්සන් විඩියෝ කරන්ම ගියානම් හරි.
Ashenta වගේම කෑමට බීමට th ගැළපෙන dial ekak.🤗
Thumbnail එක "ගලේ පහරන" වගේ දැකල ආවේ 😄
Ahe suda wehilad ube
Aththatm supirima minissayk ashen uba ekk inne ptta
850ට නම් පට්ට ලාභයි😍😋
Api kawa oken..oya Ashenta dunna tharam Kukul kallak dunna apitanam.anith ayatah denne chiken kalla ochchara loku na..oya dena eken bagayak wage dunne..habai rice eka rahai..
Website එක මොකද්ද?
මේ අයේ තායි යන්න කතාව විසා අවාට පස්සේ කියපම් 😅 අහලා ඇති වෙලා ඉන්නේ
Good aoya peri rice එකනම් ❤🦜
Good LK'850
Thanks ❤️❤️
Math මිනුවන්ගොඩ thama apitha denneh oya ganam valata
❤️❤️❤️
Wow .....අශෙන් ඔයා brande එකක්
Minuwangoda PPC ❤😋
❤️❤️
ම්ම්ම් සුපිරී 😍
Nando's foods❤.Thank you Ashen😍👍
Me Nando's logo ekaa
@@shehankudavidanage7666👍Mn kiwwe Mehe Thiyenne Nando's nisa
දන්කුඩ නෙ😂👌
Aththatama minuwangoda rasama thana 🤗 peri peri chicken
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
Ashen bro wadhila innawa wage 🍁🖤😂
මිනුවන්ගොඩ කොතනද තියෙන්නේ
Ashen aiya Enna Negombo walatath ❣️
Kurunagala oka thibba meeta kalin..👍
kohed place ek kurunegala
@@prasangadayarathna gami gedara
Math weda kara malli rashmika nangi mage yaluwa indikath yaluwek
Miniwangoda colombo road da?
Wadak na bn
Airport Rd
Minuwangoda next to Jayantha furniture
අරූනන් හෙන පෙරේතයෙක් 😂🙌
මේක තමා මේක ,මේක වගේ එකක් කොහේවත් නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 රයිස් එක හදපු රටෙත් නෑ
ආපෝ rice එකයි chicken එකයි උඩ ට වෙලා කහිනව කියෝනව මදිවාට 😅😅😅
Galle awith rice koththu kiyala illanna. API Nam kanne aurudu 5-6ka idan.galle naththe na Meka😌
Aluth kamak.niyamai.👍😋😋.
මේක දැකල කන්න ගියා rice එක.. හරියට fry වෙලත් නැ. මේලෝම රහක් නැ. කියන තරම් ප්‍රමාණය කුත් නෑ. සල්ලි දීලා ගන්න කෑමට හරි ප්‍රමිතියක් නෑනේ 🤐🤐😝😖🤮
ගානත් එක්ක පට්ටමයි මේක
Mungaඅම්ම 🎉🎉🎉🎉🎉
gampaha ward City eke sky lounge eke video ekak ona
Mama othanata gihim thiyanewa mini drumstick ekak denne bn video ekata nisai ohome anika bath eka pori wela thatiye kara wela ballekuta kanne bh
Bro chicken quatar ekak thamai denneth eth oya milata oyalata ganna be mehemai bro oyage diwe awlak athi eka bala ganna
Hadana eka poddak pandithai.🙂😂
ගම්පහ මිනුවන්ගොඩ ද
Ow jayantha funiture eka laga
මිනුවන්ගොඩ 🖤
Ashenge tikak kiyawillai sobanei wadi wage 😂
850t Egg Rice eka vitharai wenna athi bn Chicken eka 1000k wath athi
Full egg rice with chicken quarter
Rs.850/=
850 ට මෙච්චර පිස්සු හැදෙනවා 😑❤
මේකට ලංකාවේ කියන්නේ බත් කොත්තුව කියලා කැකුළු බත් වලිනුත් හදවාගෙන කාලා තියෙනවා අපි
අශෙන් සහොදරයා ගාල්ලේත් ඕවා තිබුනා ඒ වගේම කොළඹත් තිබුනා හොයලා බලන්න
කේසේ වෙතත් ඔයා මේක දාපු එකට ස්තුතියි
මිනුවම් ගොඩ කොහෙද නම මොකද්ද
Gampaha idan 10km
Minuwangoda
PPC
Rice Kottu මීට කලින් දැකල නැත්තම් Colombo Kottu Labs Restaurant එකේ ඕන තරම් තියෙනවා.
අටසිය පනහට ගනියි පුම්කක්😂අපි නොදන්න කොත්තු ලැබ්😂😂
@@novembertrance5467 850ට නම් දෙනවා කිව්වද ඩෝ මම? නෑනේ... බ්‍රෝ කමෝන්. කොලියටට දෙනවනම් ඒකට ගානක් ගන්න වෙනවා. කොත්තු ලැබ්ස් එකේ සුපිරියට කළා සීන් එක සහ ඔය සීන් එක මුලින්ම කරපු කීප දෙනාගෙන් උන් එක restaurant එකක්. අශේනයා නිකන් මීට කලින් දැකල නෑ වගේ උඩ පැන්න නිසා මම කිව්වෙ. 🤣
@@dilshangamage5171 bro PPC kiyanne podi loku hamotana kanna puluwan sadarana milakata kama dena food corner ekak kottu lab wala nathin taste ekak thiyenawa mokada mama nitharama ethanata gihin kana kenek anika kottu labs wala nathi dewal methana thiyenawa try karanna awith
අහ් ආ 😂🙌
ඕකෙ රයිස් කොත්තු පට්ට
Thanks ❤️❤️
පාන් කොත්තු පිට්ටු කොත්තු නූඩ්ල්ස් කොත්තු කාලා තියනවා...ගලේ ගහන්නෙ...රයිස් එකත් ගැහුවද කියලා මතක නෑ.
ඉස්සර පෑලියගොඩ පොලිසිය ඉස්සරහ කඩේ තිබ්බා.. ශිවා කියලා කුක් කොල්ලගෙ නම.නයිට් කඩේ...රවුම් ගහලා එන ඔක්කොම කන්නෙ එතනින්..