A1 වලින් ජර්මනියට Au-Pair හැටියට ආවා | München (No.273)

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 230

  • @germanwithniel2886
    @germanwithniel2886  Год назад +15

    Au-Pair කෙනෙක් වශයෙන් ඔබට තිබිය යුතු සුදුසුකම්:
    - අවරුදු 18 සිට 26 දක්වා! (ජර්මනියට 26 ට ප්‍රථමයෙන් පැමිණිය යුතුය.)
    - අඩුම වශයෙන් අවරුදු 25 න්, A1 සහ A2 කරගැනීම යෝගයයි!
    - එම්බසියේ ඉන්ටර්වීව් එක, ඉංගිරිස් භාෂාවෙන් හෝ ජර්මන් භාෂාවෙන් කල යුතුය.
    - කුඩාදරුවන් ගැන, ඔබට මනා දැනුමක් තිබිය යුතුය.
    - ඉවසීමෙන් සහ සවන්දීමේ හැකියාව වගේම දරුවන්ට යමක් කියාදීමට ඇති අවකාශය (හැකියාව/හුරු පුරුද්ද) අනිවාර්යෙන්ම තිබිය යුතුය.
    - කරුණාව, දයාව, ආදරය, වගේම ක්‍රියාශීලි භාවය අනිවාර්ය වේ!
    - අලස කම, කම්මැලිකම සහ යමක් කිරීමට ක්‍රියාශීලි භාවය සහ උද්යෝගී කම නැත්නම්, පැමිණීම අවශ්‍ය නැත.

    • @demel9369
      @demel9369 Год назад +2

      Klasse Arbeit! Thank you!

    • @Jiji0610
      @Jiji0610 Год назад +4

      මම දැන් සාමාන්‍ය පෙළ විභාගය කරලා ප්‍රතිඵල එනකම් බලන් ඉන්නේ.මම ඉගෙන ගත්තේ ලංකාවේ තියෙන ජර්මන් පාසලක.ඒ නිසා ජර්මන් භාෂාව යම් තාක් දුරකට තේරෙනෝ සර්.ඒත් තාම 17 මට.මට au pair visa වලට අයදුම් කරන්න බෑ සර් ඒක නිසා.මං එනවනම් එන්න ඕන sponsor එකකින්.සර්ට පුළුවන් ද මට ඒ ගැන කරුණු ටිකක් කියන්න.තව සර්ගේ zoom meeting ඒකේ ලින්ක් එක එවන්න පුලුවන් ද සර්.

    • @kasunkumara2115
      @kasunkumara2115 Год назад +2

      ඔයා ඉගෙන ගත්ත ජර්මන් පාසලේ නම මොකක්ද

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад +2

      ඔබේ කාරනාව මේකට ලියන්න: E-Mail: lankacom@web.de

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад +1

      VHS = in der Volkshochschule.

  • @KINGYT2500
    @KINGYT2500 12 дней назад +2

    මම දැකපු සුපිරිම වීඩියෝ එකක් .වල් පල් නෑ පට්ට.ජයවේවා

  • @osandaprabath5002
    @osandaprabath5002 Год назад +3

    හරිම වටිනවා වීඩියෝ එක ජර්මනියට එන්න බලාගෙන ඉන්න හැමෝටම ස්තුතියි නිල් සර්ටත් කාව්‍යාටත්.Vielen Dank

  • @demel9369
    @demel9369 Год назад +5

    Sir, you are the best German teacher! You prove themselves again and again to tell the truth, try again and again. The German language is very important if someone wants to come to Germany. Thank you and "Kaviya" all the best!

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh Год назад +7

    මගේ ජීවිතයේ හමුවූ ආදරනීය චරිතක්. ❤ Niel sir...

  • @preethikapathirana236
    @preethikapathirana236 Год назад +4

    Mage daruwagen me hamotama yam deyak danaganna labunanm ekai mage sathuta.me hamadema labaganna adaraneeyawa udau kala niel sir obata bohoma pin.Ada me wage vedio ekak karanna adithalamak watunanm e obe shakthiyai niel magathmaya.god bless you

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад +2

      මවක් වශයෙන්, ඔබේ උත්සාහය සහ කැපවීම හේතුකොටගෙන තමයි මේ සියල්ලම ඉටු උනේ. මම ඉතා ආඩම්බර වෙනවා ඔබ දෙපලට "කාව්‍යා" වගේ ඉතා දක්ෂ දරුවෙක් සිටීම ගැන. Host Family එක විසින් දෙනු ලබන සියලුම රාජකාරීන්, ඇය ඉතා අපූරුවට කිරීමේ න් ලැබෙන ආශීර්වාදය ඔබ දෙපලට ත් ලැබෙනවා.
      එදා සිටම ඇයගේ ඉල්ලීමක් තමයි: "මගේ වයසේ තරුණයන්ට" මා විසින් භුක්ති විඳින ජීවන රටාව වගේම, මේ අත්දැකීම සහ මේ ක්‍රමවේදය "අනිවාර්යෙන්ම" ප්‍රසිද්ද කල යුතුයි. ඉතින් ඇය ඒ දේ එලෙසම ඉටු කළා. ඔබ දෙපළටත්, ඒ ගැන ස්තුති කරමි. දෙවි පිහිටයි!

    • @nilukagunawardhana3335
      @nilukagunawardhana3335 Год назад +1

      Aththatama aunty oyata godak sathutu ethi man dannawa oye duwage pasupasa idan eyawa push kalada kiyala eyath godak mahansiwena heti Mata oya kiwwa godak ikamanata duwata yanna lebune oyage unanduwath godakma thibuna nisai...harima sathutui aunty genath duwa genath...♥️♥️♥️

    • @preethikapathirana236
      @preethikapathirana236 Год назад +1

      Godak sthuthi oya dennatama

  • @mila--8927
    @mila--8927 Год назад +3

    😮 balporoththuwen hitapu video ekak. Bohoma sthuthi sir

    • @demel9369
      @demel9369 Год назад +2

      Genau. I Hope you have luck!

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад +1

      Mila, ඔබවත් සතුටු කරන්න ලැබීම ගැන, සතුටු වෙමි.

  • @makavitaliyanage9316
    @makavitaliyanage9316 Год назад +2

    This is very helpfull information sir vielen dan sir.

  • @nirosha520
    @nirosha520 Год назад +2

    Dear Sir. Me karana de godak watinawa. Man meheta awe fsj karanna.
    Eta passe aupair kara. Mata mehe krankenschwester ausbildung ekath kara.
    Uthsahaya tiyanawanam karanna beri deyak na.
    Nirosha aus Augsburg 😊

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад +1

      Krankenausbildung? wow? schon fertig? arbeitest du?

    • @nirosha520
      @nirosha520 Год назад +2

      Ja. Ich arbeite in kinder intensiv im ambulanten Bereich als krankenschwester. Und 3 Jahre Ausbildung hier in Bayern gemacht.
      Niel Sir me girl enne koheda?? Kontakt karaganna puluwanda?

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад

      in München. send your Tel. no: to: lankacom@web.de

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 8 месяцев назад +1

    නිල් අයියෙ, මගෙ පුතාල දෙන්න ,German එනව ,එයාල තාම පොඩියි, වයස 13 යි 12 යි, එයාල දැන් Language එක ඉගෙන ගන්නව

    • @germanwithniel2886
      @germanwithniel2886  8 месяцев назад

      කොහේද, ජර්මන් ඉඟන ගන්නේ?
      ජර්මන් "එනවා" කියන්නේ? ජර්මන් "ළඟදීම යන" ගමනක ද ඉන්නේ?
      භාෂාව කරල යන්නද හදන්නේ?

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @himajisamarakoon8471
    @himajisamarakoon8471 Год назад +2

    Mm sirgen balagenama hitapu vedio ekk. Thankyou soo much sir ❤

  • @dilrukshipathirana929
    @dilrukshipathirana929 Год назад +2

    Thank you sir...
    Very important vedio..
    Thank you kawya
    😊😊😊😊😊😊😊😊😊

  • @SJay2u
    @SJay2u 4 месяца назад +1

    Sir,ich bin aus Negombo.Frau Gomes.Meine Tochter versucht eine Host Familie in D.l. finden .aber leider immernoch schwierig . would you please guide us! Danke!

  • @aruniwathsala6115
    @aruniwathsala6115 Год назад +1

    Thank you so much sir. Sir puluwan nm student visa sambandawa video ekak gennako

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад

      Aruni, වීඩියෝ කීපයක්, German with Niel, "Playlist" වල ගිහින් බලන්න.
      වැඩිදුර අධ්‍යාපනය, Block-account, Education Visa ....
      ruclips.net/video/lFYDRWRdDGA/видео.html

  • @imankalaksurana1719
    @imankalaksurana1719 10 месяцев назад +1

    Most important video ❤

  • @MadhushikaEkanayake
    @MadhushikaEkanayake 2 месяца назад +1

    Sir kawya akkawa sambanda karaganna puluwan kohomada

  • @anushaslk46
    @anushaslk46 4 месяца назад +1

    Nil sir oya rumeniyawe inna lamaintath doom class keranawada

    • @germanwithniel2886
      @germanwithniel2886  4 месяца назад

      Exam Preparation Classes witharai. anika welawa thamai prashne. teacher kenekwa hoyala dennada?

  • @ruviniwathsala-k7j
    @ruviniwathsala-k7j 25 дней назад +1

    Hodatama pahadili video ekak

  • @CMaria360
    @CMaria360 7 месяцев назад +1

    Your video is the best. Thank you for these great videos, sir. I have a small question it would be great if you could answer. I tried to book an appointment, but I could not. Can I know what time I need to book? At what time do I need to check the website and on what dates? Please. Thank you so much. 😊

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад +1

      Maria, try early morning between 3 and 5 am.

    • @CMaria360
      @CMaria360 7 месяцев назад +1

      @@germanwithniel2886 thank you so much sir.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад +1

      You are welcome. alles Gute!

    • @CMaria360
      @CMaria360 7 месяцев назад +1

      @@germanwithniel2886 Sir, I have one more question I'm sorry to disturb you I searched the Internet but no information was there regarding this, thus I thought of asking you, they ask for a medical certificate in the contract, I want to know how I can get it and from where please? Thank you so much for your valauble time sir. It means a lot. Thank you once again.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      You can write your Tel. No to My Email: lankacom@web.de

  • @likesithmini9127
    @likesithmini9127 Год назад +9

    ඡමනීයේ හෝද life එකක් ගත කරන්න පුලුවන්. නමුත් සලල් ලක්ෂ ගන්න ඉතුරු කරන්න අමාරුයි . හේතුව ගේවල් කුලී සහ ලයීටී බීල් සහ අනෙකුත් සැම වියදමක් ම සෑහෙන්න වැඩීය. ඡීවීතේ විදින්න පුලුවන්. සමහරු ඊශ්‍රායල යේන් ලකඝ6ඉතුරු කරනනලු .එහේ ඉන්න කේනේක් මගේන් ඇසුවා ජර්මනිය ආවෝත් කෝචීචර ඉතුරු කරන්න පුලුවන්ද කියලා . මම කීවා අපීට නමී ලක්ෂ යක් වත් බැ කියලා .ඒක තමා ඇත්ත තත්වය මේහේ දීවය ලෝක නැ. මහන්සි වේලා වැඩ කරන්න ඕනේ.

    • @buddhishasrimathi
      @buddhishasrimathi Год назад

      Mata thawa wistara tikak danaganna puluwandha?

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад +2

      ගෙවල් කුලිය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්!
      ඒ වගේම නගරයේ මිලයි නගරයෙන් පිට මිලයි වෙනස්. ලංකාවේ වගේම තමයි. ඔබේ වැටුප අනුව තමයි වියදම හැදිලා තියෙන්නේ. ඩුබායි, කුවේට් වගේම ඉශ්‍රාලයේ රැකියාව කරන අයට ඉන්න තැනක්, එම පවුලේම ලැබෙනවා. එවිට මුදල ඉතුරු කරගැනීමට පුළුවන.
      2023 ජනවාරි මාසයේ අවරුදු 16 දක්වා දරුවන්ට, එක දරුවෙකුට මාසයකට යුරෝ 250 ලැබෙන්නේ ත් ජීවන වියදමට රුකුලක් වශයෙන්. මගේ ජීවන රටාව ගෙනයාමේ ක්‍රමය මම විසින්ම කල්පනා කරගත යුතුය.

  • @sajeewasherinkarunasinghe4978
    @sajeewasherinkarunasinghe4978 Год назад +5

    Please ඒ ගුරුවරියගේ නම කියන්නකෝ ප්‍රයිවට් මැසේජ් එකකින් හරි...

  • @SumuduDias-b3b
    @SumuduDias-b3b Год назад +1

    Thank you sir

  • @ThiliniPrarthana-pl7jp
    @ThiliniPrarthana-pl7jp 11 месяцев назад +1

    Austria walata vocational training ekkata yanna puluwnd lankawe inna kenekta...??? Puluwn nm a gena details hoyagnne kohomd..?? Website ekk wage deyak tiyanwd..??

    • @germanwithniel2886
      @germanwithniel2886  11 месяцев назад +1

      Ausbildung in Austria. www.ausbildung.de/staedte/wien/

  • @asw4753
    @asw4753 Год назад +1

    Sir hospital sambanda video akak karannako....

  • @wasundaradissanayake7688
    @wasundaradissanayake7688 10 месяцев назад +1

    Sir mt obava contact krgnn puluvnd? Mn dn inne oman vala..Mage age ek 22i...shangri-la hotel eke thm work krnne trainee kenek vidiyt...mt june vlin training ivri..mt germany vlt apply krnn oni mn ekt mokkd krnn oni...habai bashava pilibada danumkk naha..mt mehe idan kelinm apply krla ohet avilla igen gann pulvnd A1 eke idan..

    • @germanwithniel2886
      @germanwithniel2886  10 месяцев назад

      write to lankacom@web.de let me know your Tel. no.

  • @UChannel-gh7jy
    @UChannel-gh7jy Год назад +1

    Sar Germany enna kohoma da lankawe kenek karnna oni dewal mokadda O/L vitri karala tiyenne enna asai krana oni de mkdda enna

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад

      මොනවටද එන්න ඕනේ?
      මේ වීඩියෝවේ කියන විස්තර වලින්, ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුනේ නැද්ද?

  • @aquaceylonbypom4596
    @aquaceylonbypom4596 11 месяцев назад +2

    Sir welding වලට A1 වලින් එන්න බැරිද

    • @germanwithniel2886
      @germanwithniel2886  11 месяцев назад +1

      C1 තිබුනත්, කතාකිරීමේ හැකියාව නැත්නම්, ඉන්ටර්විව් එකෙන් අසමත් වේ.

  • @gangaranasinghe3593
    @gangaranasinghe3593 10 месяцев назад +1

    Sir mata eldery care nurse kenek hatiyata ho care giver kenek hatiyata lankawata anna barida?mata 47yrs

  • @himajisamarakoon8471
    @himajisamarakoon8471 7 месяцев назад +1

    Sirge me vedio eka godak wadagath mth me vedio eka balala godak mahansi wela dan aupair knk wdht germany t awaa.. sir mt plwnd me akkiwa contact kra gnna

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      Himaji,German wala koheda inne?

    • @himajisamarakoon8471
      @himajisamarakoon8471 7 месяцев назад +1

      @@germanwithniel2886 mm inne dusseldorf sir

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      Me Email ekata liyala Tel. no. eka illanna. lankacom@web.de

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @MadhushikaEkanayake
    @MadhushikaEkanayake 3 месяца назад +1

    Sir mm biology stream eken A/L pass...mm ausbildung nursing enn hithan hitiye..eth visa reject wenw wediyi kiyanawane...mm au pair ewith B2 wenakal exam karala ausbildung apply karanna puluwan ned? Mm dn A2 exam karanawa october wal..

  • @yasiruanjana5372
    @yasiruanjana5372 Год назад +4

    Das ist super. Ich muss melden so bald B1 Prüfung an das ist sehr wichtig für mich ❤

  • @shehandinuka3309
    @shehandinuka3309 8 месяцев назад +1

    Sir, mama dent german tech eke CNC lathe milling Couse ekak krnw full time. . Language eka igen gththoth ea path eken job ekakt ynn puluwn weid

    • @germanwithniel2886
      @germanwithniel2886  8 месяцев назад

      Shehan, එතකොට ජර්මන් භාෂාව හැකි අයට, වුර්තිය පුහුණුවක් තිබේ නම්, බලන්න: www.stepstone.de
      ජර්මන් භාෂාවේ අඩුම වශයෙන් B2 තිබුනොත්, වුර්තිය පුහුණුවකට යන්න පුළුවං. හැබැයි AL ඕනේ.

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @SJay2u
    @SJay2u 9 месяцев назад +1

    Host family ekak hoyaganne kohomada

  • @shali15
    @shali15 3 месяца назад +1

    Mta 34K wayasa..mta apply kranna puluwan monawage site ekenda

    • @germanwithniel2886
      @germanwithniel2886  3 месяца назад

      Shali, Au-Pair හැටියට බැහැ. 22-23 වෙනකොට A1 හෝ A2 කරගෙන ඉන්න ඕනේ. (Aupair world)

  • @RuwaniDeepasika-dw4yf
    @RuwaniDeepasika-dw4yf 2 месяца назад +1

    Caregiver ganne nadda

    • @germanwithniel2886
      @germanwithniel2886  2 месяца назад +1

      Ruwani, කීප දෙනෙක් එක්ක කතා කරන්න, වෙලාවක් ගන්න උනන්දු උනා, නමුත් තවම කිසිම කෙනෙක් මුණ ගැහුනේ නැහැ. මෙයාල NTS-Diploma අයව විතරයි සම්බන්ධ කරන්නේ. අනික, දැනට ඉල්ලුම තියෙන්නේ, අවුරුදු තුනක ඩිප්ලෝමාවකට පමණයි. මම හිතනවා මේ ක්‍රමය ඉක්මනට වෙනස් වේවි කියල. එහෙම උනොත් මම අලුතින් වීඩියෝවක් කරනවා. තව එකක්, ජර්මනියේ උපස්ථාන සේවය කරන්නේ, නර්ස්ලා. ඉතින් ඒ අය බලාපොරොත්තු වන්නේ ඩිප්ලෝමාවක් කරපු අයව.

    • @RuwaniDeepasika-dw4yf
      @RuwaniDeepasika-dw4yf 2 месяца назад +1

      බොහොම ස්තුතියි

  • @AchalaDarshana-q7q
    @AchalaDarshana-q7q 10 месяцев назад +1

    Al course eka karalath mt exam dawase exam liyanna ynna bri una adatath duk wenawa😢 mage thathathawa eda hospital admit kala... man mage german dream eka ath ariya eda 😢

  • @pasindudilhara9132
    @pasindudilhara9132 11 месяцев назад +1

    සර් පදිංචි සහතිකය කිව්වේ ඒ වෙනකොට අපි නැවතිලා හෝ නවාතැන් අරන් ඉන්න ස්ථානයක්ද? ඒ සහතිකයට අපි Au pair වලින් ගිහින් ඉන්න ස්ථානය දෙන්න බැරිද...?Au pair අවුරුද්ද ඉවර වෙන්න කලින්.

  • @inokadamayanthi5114
    @inokadamayanthi5114 10 месяцев назад +1

    Sir adai meka dakke mama government nurse age 47years enna puluwanda jurman igenagena age limit keeyada mata sirgeclass joint wenna awasha

  • @chamaraprasad8242
    @chamaraprasad8242 5 месяцев назад +1

    Goethe eke exam eka buck karanna marama kattak kanna oni ekaya wisadumak nadda.

    • @germanwithniel2886
      @germanwithniel2886  5 месяцев назад

      Chamara, දැන් Online booking නැහැ.
      ඇවිත්ම book කරන්න ඕනේ. දැනට තිබෙන ප්‍රශ්නේ තමයි, für Schreiben und Sprechen හැමෝටම ලැබුනේ නැහැලු.

  • @asw4753
    @asw4753 Год назад +1

    Sir ge class karan nadda..puluwan mawa sir ge class akata sambanda karaganna.

  • @rahalchathurya
    @rahalchathurya 10 месяцев назад +1

    Sir kuwait wala idan apply krnna pluwanda.

    • @germanwithniel2886
      @germanwithniel2886  10 месяцев назад +1

      Chathurya, ඔබට "ඕනෑම රටක සිට", රැකියාවක් සහ පදිංචි සහතිකයක් පෙන්වීමට සමත් නම්, ජර්මනියට හෝ ඕනෑම රටකට යෑමට ඉල්ලුම් කිරීමට හැකියාවක් ඇත.

    • @rahalchathurya
      @rahalchathurya 10 месяцев назад +1

      @@germanwithniel2886 මට ඔබතුමාගෙ German Langauge පාඨමාලා හා සම්බන්ධ වීමට පුලුවන්ද ඒ පිළිබද තොරතුරු දැනගැනීමට අවශ්‍යයි

    • @germanwithniel2886
      @germanwithniel2886  10 месяцев назад +1

      mekata liyanna: lankacom@web.de

  • @SLAviator87
    @SLAviator87 Год назад +2

    Sir can't we come to German with age of 40

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 Год назад

      😢

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад +1

      as what? as a Au-Pair?

    • @SLAviator87
      @SLAviator87 Год назад +1

      @@germanwithniel2886 Sir my wish is to come German as working visa. When age is about 40 How colud i able to come? Is there any job opportunity that i can apply...pls reply sir .. and i highly appropriate if you can kindly provide your contact for more information. Thank you very much sir..

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад

      මෙම ආයතනය විසින් දැනට සොයන්නේ, Government Registered Nurses only. with NTS-Diplom! Ward Nurses!
      මෙතන සොයා බලන්න: ජර්මනියේ ප්‍රසිද්ධ සයිට් එකක්:
      අමතර ජොබ්! නමුත් සියලුම ජොබ් වලට, ජර්මන් භාෂාව ඉල්ලනවා!
      German Stepstone: www.stepstone.de/
      ජර්මන් භාෂාවෙන් ලැබෙන විස්තර Google Translate ගිහින් බලන්න. ඔබට වුවමනා කරන වුර්තිය මෙහි ඇතුලත් කරන්න!

  • @dilanislg62
    @dilanislg62 Год назад +4

    Sehr schön ❤ ich wünsche euch einen schönen Abend ❤

  • @DushanRandika-p1l
    @DushanRandika-p1l 9 месяцев назад +1

    Sambande wanna kohomde

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 Год назад +1

    Happy

  • @PraveenDiss
    @PraveenDiss 8 месяцев назад +2

    Guten Tag Herr Neil.
    මම දැනට A1 වල අවසාන අදියරේ ඉන්නේ.මැයි මාසයේ අග A1 Exam එක කරනවා.Pass වෙන්න පුලුවන් කියල විශ්වාසය තියෙනවා මම පාඩන් කරන විදිහත් එක්ක..
    මම මුලින්ම Ausbildung දාන්න හිතාගෙන හිටියත් තියෙන කාලයත් එක්ක 2025 Winter intake එකට තමයි එන්න වෙන්නේ.(ලංකාවේ රැකියාවක් කරන් නෑ Als කරලත් දැන් අවුරුද්දු එක හමාරක්)
    කාලය ගොඩක් යන නිසා මම හිතුවා A1 වලින් පස්සේ Aupair වීසා ඉල්ලුම් කරල එන්න.
    (එ අතර ලංකාවේ ඉන්න කාලය තුල අවම වශයෙන් A2 exam එකත් කරනවා)
    එහෙම ඇවිත් වසරක් තුල B1,B2 විභාග කරල Ausbildung එකක් හොයාගන්න කාලය ඇතිවෙයිද?
    වීඩියෝ එකේ තියෙන කරැනු වලට අමතරව සර්ගෙන් මේ ගැන අදහසක් බලාපොරොත්තු වෙනවා.
    අවශය වුනොත් සර්ගෙන් උදව්වක් ගන්න පුලුවන්ද වීසා interview එකට මුහුණ දෙන ආකාරය ගැන වගේ දේවල් වලට
    Vielen Dank 😊

    • @germanwithniel2886
      @germanwithniel2886  8 месяцев назад

      mekata liyanna: Email: lankacom@web.de

    • @PraveenDiss
      @PraveenDiss 8 месяцев назад +1

      @@germanwithniel2886 හරි සර් email කරා

    • @germanwithniel2886
      @germanwithniel2886  7 месяцев назад

      බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
      නව පන්ති ආරම්බය! 28th of May 2024
      ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
      Exam Preparation කරන්න? (No.333)
      ruclips.net/video/HH9UQXzt7S4/видео.html
      Withing One Month!
      Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
      Exam Preparation for: Goethe A1 and A2:
      Lesen, Hören, Schreiben & Sprechen
      per Online, 24 Hours course with one month.
      ඔබට අවශ්‍ය නැත්නම්,
      තව කෙනෙකු සමග Share කරගන්න!
      German 4 Beginners
      German with Niel

  • @ashinisanchala5986
    @ashinisanchala5986 11 месяцев назад +1

    Visa ekata 3s passes onida

  • @dim2342
    @dim2342 10 месяцев назад +1

    26 labala iwri masa 4k dn au pair apply krnna bh neda

  • @raniperera6213
    @raniperera6213 Год назад +1

    1)Sir o/l witharak thiywnm apply karanna puluwnda ?
    2)volunteer visa ekata o/l wlin apply karanna puluwnda e kohomda ?

  • @mashirusha194
    @mashirusha194 Год назад +1

    Sir B1 karala thiyenne . Mta 26 labuwa. 26 iwarawennakalin mekata apply krla enna barida

    • @germanwithniel2886
      @germanwithniel2886  11 месяцев назад

      අවරුදු 25 න්, වීස ඉල්ලුම් කරන්න ඕනේ. 26යේ අයට වීස දෙන්නේ නැහැ.

  • @doonachithralatha626
    @doonachithralatha626 5 месяцев назад +1

    Au pair වලින් ජර්මනියට ගිහින් අවුරුද්දෙන් ලංකාවට යන්න ඕනෙද ?

    • @germanwithniel2886
      @germanwithniel2886  5 месяцев назад

      එහෙදි වීස දික් කරේ නැත්නම්, ඔව්.

  • @hasinianuththara2335
    @hasinianuththara2335 9 месяцев назад +1

    Sir mata awurudu 22k man Al kala eth japanese subject ek man fail e nisa prashnayak weid

    • @germanwithniel2886
      @germanwithniel2886  9 месяцев назад

      Hasini, ඔබ දැන් ජර්මන් ඉඟන ගැනීමක් කරනවා නම්, ඒමගින් A2 Level කරගැනීමෙන්, Aupair හැටියට යාමට අවස්තාවක් ඇත.

  • @pasindudilhara9132
    @pasindudilhara9132 11 месяцев назад +2

    මම ඩිප්ලෝමා එකක් කරලා ඉන්නේ. මං A2 වෙනකන් ජර්මන් ලංකාවෙදි ඉගෙන ගෙන ජර්මනියට ඇවිත් B2 වෙනකන් කරලා, මගේ ඩිප්ලෝමා එකට අදාල ජොබ් එකකට යන්න පුළුවන්ද ජර්මනිය ඇතුලෙ ? (Au Pair වලින් ඇවිත්)

    • @germanwithniel2886
      @germanwithniel2886  11 месяцев назад +3

      Pasindu, ප්‍රථමයෙන් කල යුත්තේ, ආයතනයකින් ගිවිසුමකට එළඹීමයි. දෙවනුව: Ausländeramt (Immigration Office) එකෙන් අනුමැතිය ඉල්ලන්න ඕනේ. ඔය දෙක වගේම පදිංචි සහතිකයක් තිබිය යුතුයි.

    • @koneeshahiroshani8379
      @koneeshahiroshani8379 11 месяцев назад

      ​@@germanwithniel2886 පදිංචි සහතිකයක් ගන්න ජර්මනියේ පුරවැසි භාවය තියෙන්න ඕනිද.

    • @pasindudilhara9132
      @pasindudilhara9132 11 месяцев назад

      @@germanwithniel2886 සර්, පදිංචි සහතිකය කිව්වෙ ඒ වෙනකොට අපි නැවතිලා හෝ නවාතැන් අරන් ඉන්න ස්ථානයද..? ඒ සහතිකයට අපි Au Pair වලින් ගිහින් ඉන්න ස්ථානය දෙන්න බැරිද..? Au Pair අවුරුද්ද ඉවර වෙන්න කලින්.

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz 8 месяцев назад +1

    Mamat asai jaman anna ❤️❤️❤️

  • @chapamishadi3773
    @chapamishadi3773 Год назад +3

    Das ist Super Vidio...
    Dear මටත් දැන ගන්න ඕනේ දෙයක් ,Au - Pair එන කෙනෙකුට *දවසකට පැය කීයක් free තියෙනවාද ?
    *සහ පැය කීයක් වැඩ කරන්න ඕනේ ද?
    *Kinder සමග වැඩ කරන්න පුලුවන්ද ?

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад

      හොඳ ප්‍රශ්නයක්:
      සාමානයෙන් පැය 6 ක කාර්යභාරයක් ඇති අතර, සමහර වෙලාවලට, පවුලකින් පව්ලක් වෙනස් ආකාරයට එවැනි දේ සැකසුම් කරයි. කාව්‍යා ට හොඳ පව්ලක් ලැබුනා, උදේ කාලය ඇයට නිදහස් කාලයක් ඇති බව ඇය පැවසුවා. සමහර අයට හවස් කාලයේ නිදහස් කාලයක් තිබෙනවා. හවස 8න් පසුව නිදහස් කාලය බොහෝවිට ඇති අතර, එම ක්‍රමය සැකසුම් කරන්නේ Host Family එක, Au-Pair සමග කරන එකඟතාවයෙන් පසුවයි.

  • @ashinisanchala5986
    @ashinisanchala5986 11 месяцев назад +1

    Sir s3 kma onida

  • @NisalKihaduwage-h2m
    @NisalKihaduwage-h2m Год назад +1

    Sir visa,ticket kohomd gnn

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 Год назад

    Great vedeos 🌼🌼🌼🌼🌼🇰🇷

  • @aveenaperera7981
    @aveenaperera7981 Год назад +1

    Sir A1 exam aka A2exam aka masa 4kin withara kargnna puluwanda sir?awrudu 26ta kalin Germany walata awith inna onida sir

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад

      Thank you Aveena: හොඳ ප්‍රශ්නයක්:
      1. Au-Pair වශයෙන් වීස ලැබෙන්නේ, අවරුදු 26 දක්වා අයට පමණයි.
      2. A1 සමත්විය යුතුයි. නමුත් A2 තිබුනොත් ඔබට වාසියක් ඇත.
      3. ඔබ ජර්මනියට පැමිණෙන කාලයේදී, ඔබ 26 වයස් සීමාවේ සිටිය යුතුය. ඒ කියන්නේ: A1 හෝ A2 සහ Host Family එකක් සමග ගිවිසුමකට ගිය යුත්තේ වැඩිම වශයෙන්, 25 පටන් ගන්නා කාලයේදී. මොකද මේ දිනවල වීස ලබාගැනීමේ දී මාස 2-3-4 ක් ඉන්න අය බොහෝමයක් ඉන්නවා.

  • @asw4753
    @asw4753 Год назад +1

    Hospital visa sambawa...sir

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад

      Process එක ගැනද? වීඩියෝ අංක 263 බැලුවද?
      ජනවාරි 2024 පටන් සත පහක්වත් නොගෙවා ජර්මනියට යමු. (No.263)

  • @Trve862
    @Trve862 8 месяцев назад +1

    Germany වලට පොඩි ලමයි ට egena ගන්න එන්න පුළුවන්ද

    • @germanwithniel2886
      @germanwithniel2886  8 месяцев назад

      දෙමව්පියන් එන ක්‍රමවෙධ්යෙන් පසුව, ඔවුන්ටත් හැකියාවක් ඇත.

  • @SumanawathiSumanawathi-vo3xb
    @SumanawathiSumanawathi-vo3xb 7 месяцев назад +1

    මට දැන ගන්න පුළුවන් ද au pair account එකක් හදා ගන්නේ කොහොමද කියලා. මන් එක්කක් හැදුවා ඒක වැරදි.

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      How to become an Au Pair?
      www.aupair.com/en/p-become-au-pair.php#:~:text=Register%20on%20AuPair.com%20and%20create%20your%20profile&text=To%20stand%20out%20among%20the,recommendations%20that%20prove%20your%20experience.

    • @SumanawathiSumanawathi-vo3xb
      @SumanawathiSumanawathi-vo3xb 6 месяцев назад +1

      Thankyou ❤️ mata wedi විස්තර dena gann contacts number ekk gann berid

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      මෙවැනි වීදියෝවන් RUclips තියෙනවා:
      How to create your profile on Aupair.com step by step
      ruclips.net/video/dtQOazUQA8E/видео.html

    • @germanwithniel2886
      @germanwithniel2886  6 месяцев назад

      bravoacademy@mail.com

  • @tharuwickramasinghe8938
    @tharuwickramasinghe8938 10 месяцев назад +1

    Sir, video එකේ මුලදී කාව්‍යා කියන විධියට ausbildung එකකට Contract එකක් ගන්න පුළුවන් වුණත් Sri Lanka ඉදන් visa apply කරද්දී visa reject වෙන්න chance එක වැඩි ද ? ඒ නිසා එයා Au - pair apply කළා කියලානේ කියන්නේ.
    Thank you sir.

    • @germanwithniel2886
      @germanwithniel2886  10 месяцев назад

      Tharu, මුල සිට අගටම, ඔබ "නැවත ලංකාවට" ඇවිත්, මේ තුලින් කුමක් කරන්නේද කියන එක නිශ්චිත භාවයක් නොමැති උනාම, ඔවැනි දෙයක් වීම වැලක්වීමට නොහැකිය.
      1.ඇයි යන්නේ?
      2.ගිහින් මොනවද කරන්නේ?
      3.ගිහින් ඇවිත් මොනවද කරන්නේ? සහ එහේ ගිහින් කරන දෙය සමග, ඇවිත් කරන දෙය ගැලපෙන්න ඕනේ.
      - ගිහින් කරන්නේ: B 1 එකනම්, ජර්මන් සංස්කෘතිය හඳුනා ගැනීම නම්, එයට අනුකුලව, ලංකාවට ඇවිත් කරන දේ අතර ගැලපීමක් තිබිය යුතුය.
      උදා.: යන්නේ: B1 සහ ජර්මන් සංස්කෘතිය හඳුනා ගැනීමට නම්, ඇවිත් කරන්නේ,; මාළු වෙළදාම, වඩු වැඩ නම් ගැලපීමක් නැත.
      හැබැයි, ඔබ ඇවිත් කරන්නේ, සංචාරක වියාපාරයකට අත්දැකීම ලබන්න නම්, ඒක ගැලපෙන්නේ නැද්ද?

    • @tharuwickramasinghe8938
      @tharuwickramasinghe8938 10 месяцев назад +1

      Thank you very much sir. Motivated and got your point. I try my best for the ausbildung. ❤

    • @germanwithniel2886
      @germanwithniel2886  10 месяцев назад

      Thanks for your comment and have a good luck!

  • @italia1070
    @italia1070 Год назад +2

    santhosai

  • @shamilamiskin6657
    @shamilamiskin6657 Год назад +1

    Au pair kiyanne mona da?

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад +1

      Shamila, Au-Pair යනු: දරුවන් බලාගන්න අතරතුර ජර්මන් පව්ලක ජීවත්වෙමින්, ජර්මන් භාෂාව හැදෑරීමට ලැබෙන වැඩසටහනක්.

    • @shamilamiskin6657
      @shamilamiskin6657 Год назад +1

      @@germanwithniel2886 sir thank you for the rply.i need to have a job for my daugter..she had past her A/L & now she is 24 years & working as a duty manager at kfc in sri lanka.pls help her

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад

      Shamila, මොන දේ කරන්නත් ප්‍රථම, ජර්මන් භාෂාව ඉඟන ගන්න ඕනේ. ජර්මන් Teacher කෙනෙක්ගේ අංකය ඕනේ නම්, දුවට කියන්න, ලියන්න කියල: Email : lankacom@web.de

  • @SJay2u
    @SJay2u 4 месяца назад +1

    Sie sind sehr Hilfbereit fur die Menschen.Alles gute!

  • @Coollife92
    @Coollife92 Год назад +5

    Sir I'm 31 year male nurse .i wish to come Germany

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад +2

      nice to know! if you like you can write to lankacom@web.de

  • @damithchanaka1751
    @damithchanaka1751 Год назад +3

    💕💕💕

  • @riulankatoursandtravels9747
    @riulankatoursandtravels9747 Год назад +2

    Vielen dank

  • @koneeshahiroshani8379
    @koneeshahiroshani8379 11 месяцев назад

    සර් මං කරලා තියෙනව higher national diploma එකක් tourism and hospitality management වලින්.මට මේ වීසා එක යටතේ ඇවිත් b2 level එක කරලා කිසිම ausbildung course ekk කරන්නේ නැතුව job එකකට යන්න පුළුවන්ද අවුරුද්දෙන් පස්සේ

    • @germanwithniel2886
      @germanwithniel2886  11 месяцев назад +1

      ජර්මන් පුලුවන්නම්, මෙතන බලන්න: www.stepstone.de

  • @ishanikiriella9834
    @ishanikiriella9834 Год назад +1

    Hoda pahadili kireemak

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 Год назад +3

    ❤❤

  • @kasunmadawa4441
    @kasunmadawa4441 Год назад +1

    Niel Sir, German Language karala German enna age limit ekak balapanawada? mokada mata den 39 years ekai

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад

      ඔබ එන්න බලාපොරොත්තු වන්නේ කුමක් සඳහාද? විවාහයකට? වැඩිපුර අධ්‍යාපනයට? විසිට් වීස?

  • @priyangaweerasinghe7150
    @priyangaweerasinghe7150 Год назад +3

    Vielen Dank Schwester ❤du hast sehr wichtige Informationen gegeben🙏🙏

  • @amaligodakanda6054
    @amaligodakanda6054 Год назад +2

    ❤️🙏

  • @thilinabuddhika542
    @thilinabuddhika542 Год назад +2

    Super .Mama Germany 🇩🇪 yata awe volenteer visa eken.❤.
    Herzliche willkommen .😍

  • @MrDpsrilanka
    @MrDpsrilanka Год назад +1

    ❤👍

  • @thilinadilshan9800
    @thilinadilshan9800 10 месяцев назад +2

    Au-pair වලට පිරිමි ලමයින්ට Apply කරන්න බෑද?😢😊❤

    • @germanwithniel2886
      @germanwithniel2886  10 месяцев назад

      Thilina, ඔවුන් විසින් පිරිමි අයව සොයන්නේ හරිම කලාතුරකින්.

  • @nilukasamaleeherath7640
    @nilukasamaleeherath7640 Год назад +1

    💖💖💖💖💖💖

  • @Natureinvisible
    @Natureinvisible 9 месяцев назад +1

    Boys lata anna lasida

    • @germanwithniel2886
      @germanwithniel2886  9 месяцев назад

      amaruyi. host family ekak seweemata amaruyi. try ekak denna.

  • @123chanka
    @123chanka Год назад +1

    Sir Colombo awata hoda clss ekak thiyanawada. Sir ge class walata sambanda wenna kohomada. Ara miss ge class walata sambanda wenna kohomada.

  • @supunmaduranga5060
    @supunmaduranga5060 Год назад +1

    Ich freue mich, euch beide zu sehen❤️

  • @sashiya417
    @sashiya417 Год назад +1

    Vielen dank

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад

      Danke dir.

    • @sashiya417
      @sashiya417 Год назад +1

      @@germanwithniel2886 මට sir email එකක් එවීමට අවශ්‍යයි දෙයක් දැන ගැනීමට. මට සර්ගෙ email එක දෙන්න පුලුවන්ද

    • @germanwithniel2886
      @germanwithniel2886  Год назад +1

      Sashi, ඔබේ කාරනාව මේකට ලියන්න: E-Mail: lankacom@web.de

    • @sashiya417
      @sashiya417 Год назад

      @@germanwithniel2886 danke sir ❤️

    • @sashiya417
      @sashiya417 Год назад +1

      @@germanwithniel2886 sir email එකෙ ප්‍රශ්නයක්ද මන්දා outbox වෙනවා

  • @himajisamarakoon8471
    @himajisamarakoon8471 Год назад +1

    ❤❤

  • @aveenaperera7981
    @aveenaperera7981 Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 Год назад +1

    ❤❤❤❤

  • @nadunigimhani5004
    @nadunigimhani5004 Год назад +1

    ❤️❤️❤️❤️❤️

  • @inokawanigasinghe7531
    @inokawanigasinghe7531 Год назад +2

    ❤❤❤❤❤❤