Malli you are so lucky to have a lovely, kind & talented wife like Sara. Love to see the cute kids and the happy and calm life of you. Thanks for sharing cute moments with us. Love you all.🥰🥰🥰🥰🥰
Food looks delicious and I really appreciate Sara’s effort to make Sri Lankan food. She did a really good job. Beautiful family. Kids are adorable. You two are very matching couple too.
Sara kiyanne hodama sis kenek mokada meyage hama wadakma clean and clear 👌 sara your very great full i love you families we'll done you did your samble in correct can i tell you something mixed with one tomato 🍅 it's going to be extra test Bye lovely girl and my country Boys Bs hama denatama ❤❤❤❤❤
Love you sara❤❤l respect you ❤ stay blessed and happy forever ❤️ the nice and lovely family ❤ it's very nice to see such a wanderfull and lovely family like this❤
හLove you all Theruwan Saranayi .. You can apply a bit of oil by hand n microwave Papada for 1 minuit Less fuss Also theres Coconut Milk Powder done by Maggi / Nestle You can keep in fridge for a long time Good / betterfor Aka hodi n kiributh Also just mix coconut chilly powder salt n put some oil in a pan add mustard When it splitters add onion n it smells great then add the coconut mixtureYou can keep it longer too Tastes wow!
Good for you Sarah .. trying out Sri Lanka food is really great.. But needs to tell you something after adding the lime you need to wash your hands cause after squeezing it ... The Sambal tastes bitter .. so remember to wash your fingers before mixing it .. looks so tempting... Yummy combination.... Well done Sarah... Enjoy.. lovely video....
It's really a pleasure to see Sara cooking Sri Lankan food and I think you're doing an excellent job! You can use the Pestel Mortar also when you make coconut sambal and it will be just fine. Your hubby is so lucky to have found you! Well done you both! Hope you don't mind my saying this, handles of pots and pans must be turned inward as a child can reach and pull it by the handle, especially Callum prefers to linger around you in the kitchen.
No barbers are not that expensive in UK, but we like to cut our childrens hair at home to make sure they feel comfortable and have a better experience.
සාරා ශෝක් අනේ...එයා ඉංග්රීසි පව්ලක උනාට එයා හරි හොද නිහතමානී ගැහැනියක් ...හොද අම්මෙක්,,හොද බිරිදක්..❤
Thank you ❤️❤️
ලස්සන පවුලක් ..හැමදාම සතුටින් ඉන්න ..ජේසු පිහිටයි ඔයාලට..
Thank you ❤️❤️
Sara කෑම හදන්නෙ සතුටින්,ආදරෙන්, ඉතින් හැම දෙයක්ම රසට ඇති. සම්බෝල හදන විදේශ කාන්තාවක් දැක්කම යි.
Thank you ♥️♥️
I love your family life. Reall good father and mother.
I watch your videos every time.
God bless your family.
Thank you so much
සිංහල කෑම කන කෑම පිහන විදෙස් අය දැක්කම සතුටුයි 👍👍👍👍❤❤❤
♥️♥️
Malli you are so lucky to have a lovely, kind & talented wife like Sara. Love to see the cute kids and the happy and calm life of you. Thanks for sharing cute moments with us. Love you all.🥰🥰🥰🥰🥰
Thank you so much 😊
හරිම ලස්සන කෑම පිගානක් සිංහල විදිහට foreigner කෙනෙක් උන ඔයාට මේ විදිහට හදන්න පුළුවන් උන එක ගැන අපි හරි ආඩම්බරයි.❤❤
Thank you ♥️♥️
Food looks delicious and I really appreciate Sara’s effort to make Sri Lankan food. She did a really good job. Beautiful family. Kids are adorable. You two are very matching couple too.
Thank you so much for your kind comments! ♥️
සාරා ගොඩාක් හොද කෙනෙක්. ලංකාවෙ සමහර ගැහැණු ඉන්නවා හරියට බතක් උයාගන්ඩ දන්නෙ නෑ. සාරා හැම දෙයක්ම හොඳින් කරනවා. ආදරෙයි මම සාරා ඔයාට.
Thank you ♥️♥️
ඇත්ත අපේ දැන් ළමයි හිතන් ඉන්නේ උයන්න බෑ කියන එක හරි ලොකු දෙයක් කියලා. මේ පවුල දකිද්දි හට හරිම සතුටුයි ❤❤❤
I have to say you guys are so much of fun and I love how simple you are all x
Thank you ♥️♥️
Curry leaves in powder form is now available in packets in srilanka. Get it down and use. Very easy and hv a shelf life too
Thank you ♥️♥️
Sara did her best...❤️🔥
She is very talented...
Love you all..❤️
Thank you ♥️♥️
Sarah if u can add garlic & 1/2 tea spoon of pepper powder in pol sambol u can make it very tasty..
Thanks for the tip!
You are very good Zara. I am very happy to see your cooking. God bless your family 👪
Thank you so much
ලස්සනයි 👍👍👍 ඔයාලටත් සුබ සතියක් තෙරුවන් සරණයි
Thank you ♥️♥️
මල්ලි ඔයා වාසනාවන්තයි..සාරා අපේ කෙනෙක්ටත් වඩා ආදරනීයයි..❤❤❤❤❤
Thank you ♥️♥️
ඇත්තටම මේ මල්ලිට හම්බවෙලා තියෙන්නේ හැම අතින්ම පරිපුරන නිහතමානී බිරිදක්.....
Thank you ♥️♥️
සුපිරි, නියමයි. God bless all.
Thank you ♥️♥️♥️🙏🏼🙏🏼
අනේ සාරා ඔයා හරිම නිහතමානි ලස්සනයි ආදරනීයයි හොද බිරිඳක් ❤❤❤❤
Thank you ❤️❤️
සොක් අනේ බුදු සරණයි ඔයාලාට❤❤❤❤
Thank you ♥️♥️🙏🏼🙏🏼
හොද දෙන්නා හරිම ව්නොදයි මල්ලි ඔයා හරිම ලකි
Thank you ♥️♥️
Sara kiyanne hodama sis kenek mokada meyage hama wadakma clean and clear 👌 sara your very great full i love you families we'll done you did your samble in correct can i tell you something mixed with one tomato 🍅 it's going to be extra test Bye lovely girl and my country Boys Bs hama denatama ❤❤❤❤❤
Thank you so much 🙂
සාරා හිනාවූන ගමන් නියමයිනේ පුතා
Thank you ♥️♥️
Wow Sara. Looks yummy ..
Thank you 😋
Love you sara❤❤l respect you ❤ stay blessed and happy forever ❤️ the nice and lovely family ❤ it's very nice to see such a wanderfull and lovely family like this❤
Thank you ♥️♥️
Parippu ekata onions row chili danta
හLove you all Theruwan Saranayi
.. You can apply a bit of oil by hand n microwave Papada for 1 minuit Less fuss
Also theres Coconut Milk Powder done by Maggi / Nestle You can keep in fridge for a long time Good / betterfor Aka hodi n kiributh
Also just mix coconut chilly powder salt n put some oil in a pan add mustard When it splitters add onion n it smells great then add the coconut mixtureYou can keep it longer too Tastes wow!
Thanks for the tips!
Sara is the best❤❤❤ Loves a lot guys🌹🌹🌹
Thank you ♥️♥️
ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා 💓💓💓💓
Thank you ♥️♥️
Good for you Sarah .. trying out Sri Lanka food is really great.. But needs to tell you something after adding the lime you need to wash your hands cause after squeezing it ... The Sambal tastes bitter .. so remember to wash your fingers before mixing it .. looks so tempting... Yummy combination.... Well done Sarah... Enjoy.. lovely video....
Thank you so much for your kind words and suggestion ♥️
use chilies pieces and bender to mix sambol
Thank you
Ayya dont put water for desicated coconut, next time u can try with coconut milk or fresh milk
It really taste 👍
Will try next time,Thank you
Godak hodai akke .aiya hina wenna vitharai danne neda akke😊oyalata budu saranayi...🌹❤❤👍😊
Thank you ♥️♥️
අයියේ පව් සාරා අක්කි 😂😂😂❤ ඒ සම්බෝලෙ මිරිස් 😂😂😮
Sara tikak wadi habai
Parippu akata garlic cinnamon danna godak rasai sara oyanam harima hoda kenek ❤❤
Thank you ❤️❤️
It's really a pleasure to see Sara cooking Sri Lankan food and I think you're doing an excellent job! You can use the Pestel Mortar also when you make coconut sambal and it will be just fine. Your hubby is so lucky to have found you! Well done you both!
Hope you don't mind my saying this, handles of pots and pans must be turned inward as a child can reach and pull it by the handle, especially Callum prefers to linger around you in the kitchen.
Thank you so much for your kind words and helpful suggestion. ♥️
සාරාට කියන්න එයා හොඳ ම හොඳ බිරිදක්. කියලා ලංකාවේ සමහර නෝනා ලාවත් ඔයවගේ නෑ. ඒක එයාට කියලා එයාව ඇත්තටම අගය කරන්න .දවසක දකින්න ආසම කෙනෙක් ❤ අම්මා ලා එන වෙලාවට පොඩි වංගෙඩියක් ගෙන්නගන්න. සම්බෝල කොටන්න. සම්බෝලෙට දාන්නේ කෑලි මිරිස් . ආදරෙයි සාරා ❤❤.
Thank you ♥️♥️
Next time add chilli flakes instead chilli powder when preparing coconut sambol .Good job Sara.❤❤
Thanks for the tip
සාර ඔයගේ කෑම රස ඇති නේද හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤
Thank you ♥️♥️
හරිම ආසාවෙන් බලන් හිටියා.සාරා ගොඩක් හොඳ දුවෙක්.එයාට සම්බෝල හදන්න පොඩ් වංගෙඩියක් ගෙන්නලා දෙන්න.
Wangediyak thiyanawa,
good job Sarah....❤❤❤❤❤❤ love u all
Thank you ♥️♥️
හරි සොක්❤ ජේසු පිහිටයි ඔයාලාට අදරෙයි 🙏❤
♥️♥️♥️
සර ගොඩක් හොද කෙනෙක් ,එයා ගෙදර වැඩ බබාලගේ වැඩ ,ඔක්කොම කරනව,,හැබැයි ලන්කාවෙ අම්මලාට වැඩියේ සාර වගකීමෙන් කරනව ,,මොකද මම එහෙම කිව්වේ එයා බබාල එක්ක සෙල්ලම් කරනව බබාලටත් ඇහුන් කම් දෙනවඅපේ අම්මලාට මග හැරුණු දෙයක් ඒක ,,
😅
❤
Thank you ♥️♥️
ලංකාවේ තාත්තලාත් ඒ තාත්තා වගේ උනානම් 😎
ඔව් නේද ❤❤
Satutn inna hmadama budu sarnai oya dnnats aiya akka
Beautiful family . ❤
Thank you! 🤗
හරිම ලස්සන පවුලක්❤සරා ඔයා ගොඩක් ආදර්ශමත් අම්මා කෙනෙක් ❤දරුවන්ව තේරුම් ගැනීම ඔවුන්ව අගය කිරීම ඒ හැමදේකදිම ඔයාල දෙන්නා හරිම ඉදිරියෙන් ඉන්නවා❤ආවාසනාවකට ලංකාවේ බොහොමයක් පවුල්වල විනයක් නැති දෙමවුපියන් ට වගේම මුළු සමාජයටම ප්රිය මනාප නොවන ආකාරයෙ අකීකරු දරුවන් පිරිසක් ඉන්නෙ ආදර්ශයක් නොවන ආකාරයෙ පවුල් ජිවිත ගත කිරීම නිසා වෙන්න පුළුවන්❤ඔයාල දෙන්නට මාගෙ ආචාරය ආශිර්වාදය❤ තෙරුවන් සරණයි මල්ලී❤ පරිස්සමින් ඉන්න❤ඔය ලස්සන කරුළු කූඩුවට හදවතින්ම ආදරෙයි ❤
බොහොම ස්තුතියි ඔයාට 🙏🏼🙏🏼
Wow wonderful 🇮🇹
Thank you ♥️♥️
Kema rasa patai miris wadi unama thakkali podiyata kapala danna. Ehema rasai
Thank you ♥️♥️
පව් අයියේ සාරා අක්කා. මගේ සුදු පෙම්වතිය මට කෑම හදල දෙන්න හදන කොට මමත් ඔයා වගේ එයාගේ කෑම වලට හිනා උනා ජොලියට. ඊට පස්සේ එයා කවදාවත් ලංකාවේ කෑම හදන්න උත්සාහ කරේ නැහැ. සුදු කෙල්ලෝ හොඳයි. ඒත් එයාල අපේ විහිළු වලට හිත රිද්දව ගන්නවා.
Hoda dawasata passe video ekak baluwa adarei budu saranai parissamin innaaaaa 🙏❤️
Thank you ♥️♥️
හරිම ආදරණියයි සාරා ❤️❤️ තෙරුවන් සරණයි ඔයාලාට ❤️❤️❤❤
❤️❤️🙏🙏
Looks yummy. Proud of you.
Thank you 😋
23:09 is a barber / hairdresser expensive in UK? if cutting hair at home
No barbers are not that expensive in UK, but we like to cut our childrens hair at home to make sure they feel comfortable and have a better experience.
පොල් මිරිකනව වගේ ❤
May god bless you all
Thank you ♥️♥️
හරි ලස්සනයි හරි ආදරනියයි❤❤❤❤❤❤ බුදුසරනයි
Thank you ♥️♥️
ඔය පොල් එක මමත් පාවිච්චි කරනවා. පොල් ටිකට උණු වතුර ටිකක් දාලා කලවම් කරලා විනාඩි 10 විතර වහලා තියන්න.❤❤❤
Ow eka aththa
Sara is clever at cooking
Anyway husband admires her always
Happy family
Kids not to be seen hv they gone to school.?
Theruwan saranai 🙏🙏🙏🙏🙏
Thank you so much
So sweet!!
Thank you! 😊
Mamath asama kama weelak. Paripp vesasi. Oyala hamotama theruwan sarani ❤❤❤🎉.
Thank you ♥️♥️🙏🙏
Nice family God bless
Thank you 😊
Sara is awesome! She really loves you bro.
Thank you ♥️♥️
❤❤❤❤❤malli karawala kallakuth thibunanam ela appa mn kuwait wala inne mn ada uyanawa sarage kama
Niyamai neda
ane sara nangi harima hoda kanak tharuwan saranai oyala hamotama❤❤❤❤❤
Thank you ❤️❤️
Theruwan sarani oyalata parissamin sathutin hamadamath inna labewa bs 🌹🌹🌹🌹🌹🌹❤❤
Thank you ♥️♥️
තෙරුවන් සරනයි හැමෝටම
🙏🙏🙏🙏🙏
අය්යෙ සාරා අක්කට කියන්න ආපහු සම්බෝල හදද්දි ලූනු,කෑලිමිරිස්,ගම්මිරිස් ටිකක්,ලුණු කැමතිනම් එක සුදුළූනු බිකක් ,උම්බලකඩ ටිකක් ග්රයින්ඩර් කප් එකේ දාලා යාන්තමට වතුර පොඩ්ඩක් දාලා ග්රයින්ඩ් කරලා එක පේස්ට් එක පොල් එකට දාලා දෙහි දාලා අනලා ගන්න කියලා.....ගලේ අඹරලා ගන්නවා වගේම එනවා...👌
Thank you ♥️♥️
සාරා ශෝක්.සින්හල ටිකක් උගන්වන්න බුදු සරනයි ඔයාලට
Thank you ♥️♥️
Sara is very sweet and cute lady intelligent too l like her very much and sweet happy couple
Thank you ♥️♥️
Anaa rasa patai godak satutui Anaa budusaranai parissamin satutin inna adarai family I love you baby 💖💖💖💖🇰🇼
Thank you ♥️♥️
Wow! Another coolio episodo 👏
Thank you ♥️♥️
She did a good job, the food looks so good 😍
Thank you ♥️♥️
ඔයාගෙ නෝනාට හොඳට සිංහල කෑම හදන්න පුළුවන් වගේ,ඔයා වෙන්නැති පුරුදු කරන්න ඇත්තේ.👍👍❤
ජයවේවා ✌️
දෙවි පිහිටයි❤
Thank you ♥️♥️ mmai ammai thamai
3:41 3:47
ආද ආදරේයි ❤❤❤
සාරගේ කච කචෙත් sweet.
❤
Bs!
♥️♥️♥️
සාරාට පොඩි වංගෙඩියක් ගෙනත් දෙන්න. සැර මිරිස් එක කන්න එපා බුදු සරණයි ..
Thank you ❤️❤️
Sara is such a lovely woman not like proud wemen in Europe. In that case,. You are so lucky
Thank you ❤️❤️
Karapincha hadaganna barida. Nz wala hadenawa.
Try karala naha hadanna, green hous eheka wagenam puluwan athi.
අනේ මංදා. මේ darling යි honey යි එකතුවෙලා කරන කෝලං.ගෙදර තියෙන තරම් මිරිස් කුඩු දාලා සම්බෝලෙ ඇනුවා නෙවෙයි.පොල් මිරිකුවා.....😂
කරන job එකට අමතරව saloon එකක් දාගත්ත නම් හොඳ නැද්ද .ලස්සනට කොන්ඩෙ කැපුවා කැලම්ගෙ...
ශෝය් අනේ ඔයාලා...❤❤❤❤
Thank you ♥️♥️
And
im pretty sure you added too much curry powder....2:00 😂😂.
🤣🤣
ජයවේවා හැමෝටම 🙏🙏🙏
Thank you ♥️♥️
පට්ට සාරා cook
Thank you ♥️♥️
Wow nice food ❤
Thank you 😋
Malli sara lankawa kama kanawada babalat kanawada
Ow api lankawe kama kanawa sathiyakata deparak thun parak vithara
Sara lovely lady❤
Thank you ♥️♥️
Ane man saarata aadrei.. eya godaak hoda wife kenek, godaak hoda amma kenek 💝🧚
Thank you ♥️♥️
nice food wow ❤ සම්බෝල
Thank you ♥️♥️
ඔය කැම මටනම් කැමක් නෙමෙයි. මට ආගමක්..❤
❤ good job sara👌👏🇱🇰
Thank you ♥️♥️
Sara is fantastic 👏
Thank you ♥️♥️
එයා බලන්න ලන්කාවේ ගොඩක් කාන්තාවෝ.තමන්ගෙ නැන්දම්මට සලකන්නෙ බල්ලන්නට වගෙ.ඒත් සාරා නියමයි
බබාලා thun.දෙනාගේ nam.kiyanawada..plees
Jayden, Dylan, Callum
Thanks
Budu saranaei seiyaluma dayvei peiheitaei
🙏🏼🙏🏼🙏🏼
Adarei
❤❤❤wpw wpw sara niyamai god bless every body
Thank you ♥️♥️
Haremaadaraee
හැමෝටම බුදු සරණයි
L?Loku 😊
🙏🙏🙏q
නියමයි සාරා❤❤❤❤❤
Thank you ♥️♥️
සාරා 🧡
❤️❤️
Wow sara nangi ❤❤❤❤
Thank you ♥️♥️
I think she can understand our language very well bro 🥰🥰
Thank you ♥️♥️
සාර පවුලේ ඔක්කොටම ආදරේ සෝක් ඔයා නම්❤❤❤❤❤
Thank you ♥️♥️