Maru maru. Oka dala Dan fish head curry ekath hadamu manikeee. Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 👌👌👌👌👌👑👑👑👑
Hi I watch your video I find very Interesting and I will definitely try it it looks so good. Thank you for sharing this type of recipes Wich is great 👍. Can I also know how about the roasted curry powder as well God bless you
කොච්චර දෙවල් දැ නගෙන හිටියත් අපි මැරෙනකම් යම් යම් දේවල් ඉගෙනගන්නවා.වයසින් බාල උනත් ඔයා දුවේ මට වඩා මාත් ඔයාගෙන් දැ නගන්න දේවල් තියෙනවා .ඉතින් ඔය දෑතට ජේසු පිහිටයි !
ඔයාගේ තුන පහ රෙසි පියට ගොඩක් ස්තුතියි ගොඩක් සුවඳයි ගොඩක් රහයි ❤️
ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි නිකී බොහොමත්ම ස්තූතියි ඔයාට ❤❤..
අනේ අලුත් දෙයක් කියලා දුන්නා මම කඩල පරිප්පු දාලා නැ හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා
අනිවාර්යයෙන්ම හදනවා. හදන හැටි ලියා ගත්තා. Thank you so much. ගොඩක් වටින දෙයක්.
ගොඩක් ස්තුතියි සහෝදරිය ඔයාට. ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට.
Math ohoma hadanne harima rasai ewa dala una hamadema 😊
Thank you for the recipe. What is the brand of your grinder? Please let us know? Thx
Kadala parippu and pori kadala dekama ekada akka?
Thank you sooooooomuch sweet love. Mama balagena hitiye oya eka danakal. Mamath request kara hadana heti kiyala denna kiyala.
ගොඩක් ස්තුති රෙසිපි එකට ❤️ ,
තුනපහ එක හැදුවා , හරිම සුවදායි ,
මිස් මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද ?
Mata kiyanna puluwanda oya me blender karanne ona size ekanda.mn ahuwe blender cup eka loku ekada,api pol kotana ekada..nathanm anith ekada
Grazie cara teruwan saranai jp....යහපතක් වේවා
Thank you oyage badapu tunapaha recipe ekat haduwa rasai malu eka thank you mekat man hadanawa.
අක්කේ ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි බොහොම ස්තූතියි
Nangi oyage oya graindar eke nama mkkda ..hodata kudu wenawa neda shok
කොච්චර දැන ගෙන හිටියත් හැම vedio 1 කින්ම මොනවාහරි නො දන්න දෙයක් තියෙනවා ඉගෙන ගන්න තියෙනවා thanks තව මොනවා හරි හදලා දමන්න 👍💐
Thank you v. Much . Please make a butter cake date cake without oven we in SL cannot think of using oven due to high electricity cost .
Kochchara Kal thiyaganna puluvanda
අමු තුනපහ මං හදලම නෑ...අක්කි හදපු විදියට try කරලා බලන්න ඕනි ❣️
Thank you 💚
Akki,හාල් & කඩල paripu hodala,welalada gatte?
Ow nangi 💚
@@mommywithniki-chainyfernan8742 thanks akki😍😍😍
Harima ලස්සනයි rasa patai.niyamai
මේ තුනපහඑක කොච්චරකල් තියාගන්න පුලුවන්ද?
Hariyata piliwelata haduwoth maseta wadiya thiyaganna puluwan 💚
ගොඩක් ම ස්තුති .❤
Thank you අක්කේ ...බුදු සරණයි
Oyage maskari3,5 eka haduwa super! thank you so much dear!
Thank you 💚
ඔයාට හදන තුනපහ එක රස පාටයි ගොඩක් ස්තුතියි ❤
Can you tell to what I can use this? Only for vegetable curries?
Akke me dewal badinne natuwa auwe hodin wela aran kudu karaganna barida
Ane akke gm walin apita ganna amarui Hadi walin kiyanna puluwada
මේක එලවලුවකට දාද්දී කහ උළුහාල් වෙනම දාන්න ඕනි නේද
මස් curry powder කියන්න.
💖💖💖💖💖
Awashyanam ekathu karanna puluwan… thunapaha punchi pramanayakne danne… mas walata wisheshawu thunapaha
ඔයාට ගොඩක් ස්තූතියි
Tks a lot for sharing this recipe. It's very very useful to us God bless u duwa
Thanks duwa. Mama ohoma hadala nea. Hadanna onea. God bless u.
Hodai kiyala dena eka.thankyou nangi.oyala okkotama budusaransi.
Kalin hadapu spices man haduwa curry hareema rasaiii ... thaks nangi... super....
මමත් තුනපහ ඔය විදිහට තමා හැදුවේ. හරිම රසයි . ඔයා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .
Thankyou akkiyo❤️mn kain eka haduwa rasai kamata dammamaa.😍
අක්කි මුං ඇට කැවුම් හදන්නේ කොහොමදකියලා දෙන්නකෝ
මාත් හැදුවා අක්කි.හරිම සුවදයි.තුනපහ ටික දාලා උයද්දි කෑමත් පුදුම තරම් රසයි.ආය හැමදාම ඔයාගෙ විදියටම තමයි හදන්නේ.thank you so much.
❤️
Nangi bedapu thuna paha hadana heti kiyala denna.
Maru maru. Oka dala Dan fish head curry ekath hadamu manikeee. Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 👌👌👌👌👌👑👑👑👑
ඔයාට ගොඩක් ස්තුතියි.
මාත් කළු කුඩුනම් ගෙදරම තමා හදන්නේ... මගේ අම්මා හදන විදියට.. අපී නාපොලි වලින්... Good luck dr❤
Thank you 💚
akki.mama.tunapaha.haduwa athttama godak rasai dan.kama.uyaddi gedarama.suwadai mama.dara lipe hadana.kama gass akatath wada rasai godak hoda kenak.oya hoda.gamanak.yanna.mama.oyata.hadawatinma.suba patanawa budu saranai.oyatai paule ayatai
Thank you nangi 💚😘
Thank you so much.🙏❤️
අත්තටම මම ඔයාග හැම video එකකින්ම යමක් ඉගෙන ගන්නවා.ඔයාගේ පිළිවෙල පිරිසිදුකම හරිම අගෙයි නංගී .අනේ ඔය graider එක කොහෙන්ද ගත්තේ කියන්න මට තාම හම්බ වුනේ නැ ඔය වගේ ලොකු එකක්.online oder කරන්න පුළුවන් ?
Naha akka lankawen gennuwe… ena kenek athe loku barak naha… 3 kg wage
ගොඩක් ස්තුතිය
Akke godak tank you badapu tuna paha curry podwer recipie ekth ikmnta dannko
👏👏👏👏👏❤ බුරියානි පවූඩර් එකත් ගේන්න.👌👌👌🌹🌹🌹🌹🌹🌹
Rasa patai.
Yellow powder ai danna oni nadda
ස්තුතියි
💚🙏
නියමයි
Great to see you back
Stay blessed dear, please do a vedio for high tea
Thank you so much ....
Oyage kema niyamai. Thenk u
Thank you for the recipe
Godak vatina video akak. Thank you..
Thanks akkiyo .👍❤🌹🌹🌹
Sinhala south awuruudata sarata Dawal Aahara welek Saha raathri ahara welak upload karanna!! Asaiii balanna
Adarei akke...godak watinawa ❤️❤️
🥰😘
Thank U so much for ur great essential useful video 🙏
Thank you අක්කේ
Mamath godak asai akkage piliwelata , godak asawen balanawa , auguri akka
Hi I watch your video I find very Interesting and I will definitely try it it looks so good. Thank you for sharing this type of recipes Wich is great 👍. Can I also know how about the roasted curry powder as well God bless you
ruclips.net/video/gCUcOFnKZQ8/видео.html
This is my roasted curry powder recipe
Thank you 💚
Godak watinawa akke kalu kudu hadana video ekath genna
අමු තුනපහ බැදල ගන්නේ නැහැනේ🤔🤔🤔🤔
Kal thiyaganna puluwan tikak badala ekathu kalagama… Piti wenna kotannath puluwan… suwandath wadi💚
Thanks
Lemongrass danwnm welald dnne akke😕
Ow nangi 💚
Thankyou.💖💕❤️💓
math hadala balanawa ekanam
What do u roast when it's called Amu Thunapaha.
මට නැන්දා ව බලන්න හරි ආසයී....😁 ඒත් නැන්දා දුරරරරනේ ඉන්නී...😣 නැන්දා හරි ශෝයි... නැන්දී ගේ මේ මෙහෙවර සාර්ථක වෙලා දියුණුම වෙන්න... මාමාටත් නැන්දාටත් මල්ලී බබාලා තුන් දෙනාට ම ජේසු පිහිටයි....!! ගොඩාරියක් ආදරේයි නැන්දී❤❤❤
එකම වයසෙ කෙනෙකුට නැන්දා කියල
, උබ මේ රටෙ කෙනෙක් නෙවෙද ,බොරුවට නිකන් හදේ ඉන්නවා වගේනෙ කියන්නෙ,😂😂😂
ස්තූතියි
Very good sister .🙏🙏🙏❤❤❤😘😘😘
Akke kama resipy ekak gennako
Thanks dear 🌷
රසම රසයි ටොප්
Superb God bless you
Great 😃 nangiya
Mage blender ekenam ochchara piti wage ketennane. 😒😒
Akke oyage kalukudu recipe 1th video 1k dannako ❤️❤️❤️
Wow nangi maru
ඔයාට බොහෝම ස්තුතිවන්ත වෙනවා 🙏🙏
Super.
Kaha dana nisa cook karanakota kaha ayeth danna oni nadda
Api me thunapaha ekata Kaha ekathu karanne podi prashnayak… samanya curry ekakata me thunapaha danneth podi prashnayak… awashya nam ekathu karanna puluwan… kaha thibunoth curry eka lassanai 💚
බලාගෙනම හිටිය video එකක් 💗 ඇත්ත අනේ මොනවා හැදුවත් රසට එනවා අඩුයි. 😩 චයිනී පුළුවන් නම් පරිප්පු හින්දුමක් හදලා දෙන්නකෝ ඒවගේම කළුවට හදන මස් ඒකත් ඕනේ 🤗
Superb ❤️
බොහොම ස්තූතියි
👍👍👍
👍💯
👍
👍👍👍😍😍😍
Thanks duwa. Thawa thawa dewal kiyala denna.
Good 💐💐💐♥️♥️♥️🤩🤩
💛
❤
❤❤
මම අවුරුදු 59, වුණත් ඔයාගෙන් අමු තුනපහ රෙසිපි එක ඉල්ලුවෙ නොදන්න කමට නෙමෙයි. තවත් දෙයක් ඉගන ගන්නයි. ස්තුතියි දූ. අලුත් වීඩියෝ එකක් එනකන් බලා ඉන්නවා
Thank you aunty 💚
👍❤️😘
🤗👍💓