Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාමත්ම පහසුවෙන් ධීවර ක්‍රමයට කලුකුඩු හදන විදිය ගැන වීඩියෝවකි. මස්කරියට මලුකරියට නැතුවම බැරි කලුකුඩු ගෙදරදීම හදාගමු.😍අවශ්‍ය ද්‍රව්‍ය :කොත්තමල්ලි 500gසූදුරු 500gමාදුරු 500gකුරුදු 30gඑන්සාල් 20gහාල් 200gඅබ 150gරම්පෙ ලොකු කොල 3කරපිංචා ලොකු කිනිති 5 ක කොලවියලි මිරිස් 20g
😅 2:09
අනේ හරිම හොද අම්මා කෙනෙක්.......... මාත් හදලා බලන්න ඕනේ ස්තූතී අම්මේ මේ වගේ දෙයක් කියලා දුන්නාට.............
අවශ්‍ය කලමනා ප්‍රමාණය description එකේ තියෙනවා.....ස්තුතියි 😍
ෂා ගොඩාක් වටිනා වීඩියෝ එකක්
ස්තුතියි 💖
ගොඩක් ස්තූතියි අක්කේ විඩියෝ එකට. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. මමත් subscribe කරා.
හදවතින්ම ස්තුතියි 💖
Geetha nagage kalukudu nam supiri thamai. Jayawewa.
ස්තුතියි 😍
Godak sthuthi.. Meke pramanayan kiyala dane bsrede
වීඩියෝ description එකේ තියෙනවා .......ඒ වගේම first comment එකෙත් තියෙනවා......pined කරලා.
Very interesting! Thank you ! I will try this method ! God Bless you ! From the Middle East !
thanks ....😍
Mechchara kal kalu kudu kama walata dammata danui danne ewa hadanna mechchara dewal danawa kiyala.. Godak sthuthi 🙏🙏👍👍
welcome brother 💛
මචන් පොල් ටිකක් ඔය ටිකටම කබලේ බැදලා එකතු කරන්න ඌරුමස් වලට සුපිරි ඒ වගේම කුකුල් මස් මාලු වලට සුපිරි පොල් හොදට දුපුරු පාට රන් වන් පාටට බදින්න පට්ට රසයි
ඔව්.....එවෙලේම හදන් කනවනම් හොදයි.....කල් තියාගන්න බෑ....පුස් අල්ලනවා.......👍
@@wishwatiyubaya නැහැ නැහැ හොදට බැදලා ඔවා ඔක්කොමත් එක්ක කුඩුකරාම අව්ලක් නැහැ මුකුත් වෙන්නෙ නැහැ
ස්තුතියි 👍
👌👌👌harimahodo_amma_budusaranai_❤❤❤👍👍👍👍Good_idiya_ok_ok_amma_🙏🙏🙏idiripah_kala_obatah_budusaranai
හදවතින්ම ස්තුතියි ......😍💛😍අවශ්‍ය ප්‍රමාණයන් description එකේ තියෙනවා ....👍
Ambooo niyamai thanks ❤️
welcome 💛
අපි වෙන වෙන ම බැදලා තමයි තුන පහා හැදුවේ මමත් මෙහෙම හදන්න ඕන බුදුසරණයි අම්මා ට
මාරු හොඳ පාටට තියෙනවා ගොඩක් ස්තුතිය 👍🙏
සුපිරිම තමයි 🤩
සුපිරි ❤️❤️❤️❤️ ජයවේවා නැන්දෙ.
ස්තුතියි 💛
සුපිරි අයියෙ
ස්තුතියි .....
Thanks i also try to make
yes.....try it....😍
Obatumeya keyadun wedehata mama kalukudu haduwa harema suwadai harema rasai jesuphitae
ජයම වේවා😍😍😍
ස්තුතියි
හරිම.හොඩයි.Thanks
👍thanks aiya.
welcome
Thank you මීගමුව පැත්තෙ අය කටට රසට කන අයනෙ. මේ විදිහට ගෙවල්වල රසට උයන ඒවත් දාන්න
අනිවාර්යයෙන්ම ........ස්තුතියි
පට්ට වටිනවා... ජය ✌
Superb👌👌
thanks 👍
ඔබෙ නම රූපයයි දාල කඩේට දාන්න , උනු කැවුම් වගෙ විකිනෙයි❤❤❤❤❤
Thawath අවශ්‍ය ම deyak damme na..හාල් Dana welawe ga gath pol tikakuth ekathu කරන්න ඕනේ. එතකොට ගොඩක් rasai.
මන් හැදුව අනෙ කලු පාට උනෙ නෑනෙ කුඩු එක.බැදල මදි නිසාද
කලුම වෙන්නේ නෑ......තදම තද දුබුරු පාටක් තමයි එන්නේ......
@@wishwatiyubaya ow buduru pata awa
Niamey anti.
wade hodai habai gnna pramana gram walin qwanam wada hodai kyla hetuna
ඔව් .....ප්‍රමාණයන් description එකේ දාලා තියෙන්නේ.....😍
Thank you amma
welcome 😍
Oya dana pramanaya kiwwe nahane.
description එකේ තියෙනවා
Thanks 🙏🙏🙏🙏🙏
Nice
Rasa fish curry ekak danna video ekak good luck 👍👍👍👍
Thank you
Rampey danney nahe ney d ? Rampey curry yete dala ayin karana va nattam.Canser hadenava kiyanava
ඒක නම් මම හරියටම දන්නේ නෑ.....🤔
හේව්ව විඩියෝ වක්👍👍👍🙂
😍
Ai paththara walata daanne wisaine
ඔව් ....ඒකත් ඇත්ත ....ස්තුතියි 🙏
Apinm kotththamalli ganna ganata wada aduwen suuduru mahaduru ganne.
When you take coriander, do you take the same amount of suduru and Mahaduru ? Usually it's half of it.
thanks 🤩
Thawa seafood recipe dannako...amma's special...
ඉදිරියේදී දාන්නම්
කො ඉතින් ප්‍රමාණය දාල නෑනෙ..රට ඉන්න මිනිස්සුන්ට හදාගන්න ගොඩක් වටිනවා
description එකේ දාලා තියෙන්නෙ....
Anupathaya kiyanne ne gurumushtiyada
description එකේ බලන්න......
Wadagath ea unata paththreata danna eapa
Ammea genthara wedinea.Adu gentharin netha bathenna ona.
ආරම්භයේදී වැඩියෙන් උනාට ගින්දර ටිකටික අඩුවෙනවා.....අවසාන වෙනකොට අගුරු රස්නෙන් විතරයි....බැදගන්නේ....😍
Thanks
Rampa sarai danna hoda na na
අවුලක් නෑ.....
Hondai docter .ane me
අමු තුනපහ හදන හැටි කියල දෙන්නකො
උත්සාහයක් ගන්නම්....👍
Kisima pehedili yak na.
Rwttanna epa
Haal hodala welalada ganne?
ඔව්......😍
hi aiya
hi....👍
Kg mg tp monawada prmanayan nha
discrption එකේ ඔක්කොම තියෙනවා.....
Me Kudu vitharak demmanag ethida
නෑ.....කලු කුඩු හොද්ද හදනකොට තමයි මේ කුඩු භාවිතා කරන්නේ.....
❤️❤️
💛💛👍
Can you write me the ingredients please
ingredients in the description 😍
💛
👍👍👍👍
💛👍
How much should we add?
Quantities are in the description below
ප්‍රමාන කොයි තරම් ගන්නවද කියලත් කීවනම් හරිම වටිනව
description එකේ ප්‍රමාණය දාලා තියෙන්නේ බලන්න ස්තුතියි 😍
Quantities ( පරමානවල් කිව්වෙ නෑ නේ) ඵ්ක තමයි වැදගත්ම දේකොත්තමල්ලි කොපමනද?සූදුරු කොපමනද?මාදුරු කොපමනද?හාල් කුරුදු එන්සාල් අබ යනාදිය කොපමණ දෑමිය යුතුද?
video description එකේ දාලා තියෙනවා ....ඒක බලන්න.....😍
වෙන වෙනම බැදගත්තොත් හොද නැද්ද .
එහෙමත් කරන අය ඉන්නවා......මේ විදියට රසයි ....සුවදයි.....😍
වෙන වෙනම බැද.ගත්තානම් ලේසියි නේද.
ඔව් එහෙමත් කරනවා......එක එක අය හදන විදිය වෙනස්.......😍
👍
මේකේ දාලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය කළුකුඩු ග්‍රෑම් කීයකටද..???
Pramanaya kiyannako
description එකේ දාලා තියෙනවා 😍
අපි නම් වෙනම බදින්නෙ....
ඔව්.....එකිනෙකාට හදන ක්‍රමය වෙනස්.....😍
නියමයි,ස්තූතිය ,සේර,පාස්ලි,කරද්ද්මුන්ගු,කරාබුනැටි එක්කරන්න පුලුවන්ද....
පුලුවන් .............👍
💐🙏
Dubai එහෙම ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද 😊. 500ගන්න ක් වගේ
Call කරලා බල්න්න.......
@@wishwatiyubaya hari 🙏
🙂❤️
Molto buono grazzie bello
Thanks 💛
කැකුළු හාල් ද??
ඔව්
මගේ වයිෆ් පමුනුගම ,එයාලා හදන්නෙ ඔය විදිහට මස් කරි
අපෙ අම්මා වත් අපිට ඔහොම කියලා දීලා නෑ අම්මා ගොඩක් ස්තුතියි
description එකේ දාන ප්‍රමාණවල් තියෙනවා 😍
පත්තර කොල පාවිව්චි කරන්න එපා නේද?
ඔව්....ඒකනම් ඇත්ත .....ස්තුතියි 😍
හරියටම හදල වෙලඳපලට දාන්න.කඩෙි ගන්න නෑ
ප්‍රමාණ කිවිවෙම නෑ. සමහර ද්‍යව්‍ය මොනවද කියල පැහැදිලිව කිවිවෙ නෑ. කාලය වැය කරල බලන කෙනෙකුට හරි පප්‍රයෝජනයක් වෙන්ඩ මෙවැනි වීඩියෝ කළ යුතුයි.
Description එකේ සියලුම විස්තරය තියෙනවා.....
මොන හාල්ද ගන්නේ සහොදරයා
ඕනෑම හාලක් හොදයි
වඩා හොඳ මිල්චාඩ් කියන හාල් . තමයි. දැන් ඒවා හොයා ගන්න නැහැනේ. ඒ නිසා කෝරා හෙවත් සුදු නාඩු හාල් හොඳයි.
Daapu haal warge mokakda...????
නෝමල් සම්බහාල්.....කැමති වර්ගයක් දාන්න.......
මෙහෙම ඔක්කොම එකට දාල බදින්නේ නෑ .හාල් ටික බැදෙන්නේ නෑනේ,...
මේ ධීවර ගම්මනයක් වන මීගමුව පිටිපන ගමේ හදන විදිය......මේ විදියට හරිම රසයි....මේ ක්‍රමයටත් හදලා බලන්න ....ස්තුතියි 😍
අමු ද්‍රව්‍ය ප්‍රමාණ හා අනුපාත කොපමණ ද කියල හිටං නොකියන්නෙ ඇයි නැන්දෙ?
description එකේ දාලා තියෙනවා .....👍
ලිපලග ප්ලස්ටික් බොතල් තියන්න එපා ගිනිගනී
කුරුඳු කොල දෙකක් කාරාබුනැටි ටිකක් දැම්මනම් තවත් පට්ට නේද?
අදහස හොදයි......ඒත් ධීවර පදම තමයි කලුකුඩු වල නියම පදම.....උත්සාහයක් අරන් බලන්න 👍
කලු කුඩු අක්කා
🤩
Piliwalak nha
වීඩියෝවේ discrption එකේ ඔක්කොම ප්‍රමානවල් දාලා තියෙන්නේ
ප්‍රමානයන් නැතුව මොකටද තව කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් විදියට දාන්න
ප්‍රමාණය description එකේ දාලා තියෙන්නේ......
ගල්නංගානට තියනව. රසතමයි බලන්න බැරි උනෙ රෙසපිය දුන්නේ නෑනෙ.
රෙසිපිය description එකේ තියෙනවා...බලන්න...ස්තුතියි 😍
පතර කොලයට දාන්න ඒපා තුනපහ වල රසය නැති වෙනවා
😲.......ස්තුතියි ........🤔
මේකටම ගම්මිරිස් එක්කරන්න බැරිද කියන්නකෝ.
පුලුවන් කැමතිනම්.....😍
වියලි මිරිස් නම් අපි නම් දාන්නේ නෑ කිවුවත් වගේ සුදූ හාලුත් නෑ සුදු ලූණූ ටිකකුත් නෑ මොකද වදේ ඒ
එක එක පැතිවල හදන විදිය වෙනස්.....😍
ඔන්ලයින් ගෙන්නගන්න පුලුවන්ද?
නොම්බරයට කෝල් එකක් දීලා අහන්න......ස්තුතියි
😂😂😂😂😂
Blender 😁
තුනපහ ගන්න ඕන ප්‍රමාණවල් කියන්නෙ නැහැ නේද
See description box
description එකේ බලන්න 👍
පුමානයක් කියන්නකෝ නැතුව හදන්නේ කොහොමද
description එකේ දාලා තියෙනවා .....😍
Meyage address ekat dannako
phone number එකට කෝල් එකක් දෙන්න.....
හාල් නම් දාන්නේ නැහැ මොකද එලවලු .නරක් වෙිනවාලු
කලු කුඩු සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මස් ,මාලු උයන්න......එලවලු වලටත් දාන අවස්තා එනවා.....හැබැයි හොදින් බැදලා ගන්න නිසා ප්‍රශ්නයක් නෑ.....
හාල් බැදෙන්න වෙලායනව නෙ
ඔව් පොඩි වෙලාවක් යනවා
වෙලිච්ච මිරිස් කරල් දන්නේ ඇයි නැන්දේ . කළු කුඩු හිංදා ඇහැව්ව්වේ . එතකොට කරි හදද්දි මිරිස් කුඩු දාන්න එපාද. කියන්න නැන්දේ
කෑලි පිරිස් බැදිමිරිස් වෙනවා.....ඒවා කුඩු කරනකොට පොඩී සැරක් එන්නේ.....කරි හදනකොට මිරිස් දාන්න.....
@@wishwatiyubaya ස්තුතියි 🙏 🙏 🙏 ඒක මරු. 👌 👌 👌 👌 . ඒ වගේ නැන්දා දන්න පහේ වර්ග අපිටත් කියලා දෙන්න නැන්දේ.❤❤❤💐💐💐
කෝ අනේ ප්‍රමාණයන් කියන්නේ නැනේ.
ඔව් නේද ........මම description එකේ දාන්නම්
@@wishwatiyubaya
සූදුරු මහදුරු 500g මෙතන නෑවගේනේ හරියටම අවශ්‍ය ප්‍රමාන දීලා නෑ වගේ
discrption එකේ දාලා තියෙන්නෙ....👍
Man nam fanna tharamin koththamalli500 sooduru250 mahaduru 50 discription box eke thiyenne ekak samanawa oya tikak try karala balanna godak Aya hari recipe eka denne na
Koththamalli 250 sooduru 100 mahaduru 50 aba 10 gr enasal 5gr kurudu 5gr dahal 5gr rampe karapincha miris karal10 karabunati 5gr uluhal 5gr me Tika aragana hadala balanna tikak aragana hadanna mewa godak danne na
@@sharminifernando480 රසේ වෙනසක් තියෙනවා ධීවර කලුකුඩු වල.....ඒක තමයි රෙසිපිය.....😍
ප්‍රමාණයන් කියන්නකො
description එකේ තියෙනවා බලන්න.....
@@wishwatiyubaya kopamana pamana walinda ganne
@@thamaravidanagama4867 description එකේ දාලා තියෙනවා ...👍
ඇයි ප්‍රමාණය නොකියා න්නෙ
හාල් දැම්මෙ නෑනෙ 🤔
😲🤔.......
ඉතාමත්ම පහසුවෙන් ධීවර ක්‍රමයට කලුකුඩු හදන විදිය ගැන වීඩියෝවකි. මස්කරියට මලුකරියට නැතුවම බැරි කලුකුඩු ගෙදරදීම හදාගමු.😍
අවශ්‍ය ද්‍රව්‍ය :
කොත්තමල්ලි 500g
සූදුරු 500g
මාදුරු 500g
කුරුදු 30g
එන්සාල් 20g
හාල් 200g
අබ 150g
රම්පෙ ලොකු කොල 3
කරපිංචා ලොකු කිනිති 5 ක කොල
වියලි මිරිස් 20g
😅 2:09
අනේ හරිම හොද අම්මා කෙනෙක්.......... මාත් හදලා බලන්න ඕනේ ස්තූතී අම්මේ මේ වගේ දෙයක් කියලා දුන්නාට.............
අවශ්‍ය කලමනා ප්‍රමාණය description එකේ තියෙනවා.....
ස්තුතියි 😍
ෂා ගොඩාක් වටිනා වීඩියෝ එකක්
ස්තුතියි 💖
ගොඩක් ස්තූතියි අක්කේ විඩියෝ එකට. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. මමත් subscribe කරා.
හදවතින්ම ස්තුතියි 💖
Geetha nagage kalukudu nam supiri thamai. Jayawewa.
ස්තුතියි 😍
Godak sthuthi.. Meke pramanayan kiyala dane bsrede
වීඩියෝ description එකේ තියෙනවා .......ඒ වගේම first comment එකෙත් තියෙනවා......pined කරලා.
Very interesting! Thank you ! I will try this method ! God Bless you ! From the Middle East !
thanks ....😍
Mechchara kal kalu kudu kama walata dammata danui danne ewa hadanna mechchara dewal danawa kiyala.. Godak sthuthi 🙏🙏👍👍
welcome brother 💛
මචන් පොල් ටිකක් ඔය ටිකටම කබලේ බැදලා එකතු කරන්න ඌරුමස් වලට සුපිරි ඒ වගේම කුකුල් මස් මාලු වලට සුපිරි පොල් හොදට දුපුරු පාට රන් වන් පාටට බදින්න පට්ට රසයි
ඔව්.....එවෙලේම හදන් කනවනම් හොදයි.....කල් තියාගන්න බෑ....පුස් අල්ලනවා.......👍
@@wishwatiyubaya නැහැ නැහැ හොදට බැදලා ඔවා ඔක්කොමත් එක්ක කුඩුකරාම අව්ලක් නැහැ මුකුත් වෙන්නෙ නැහැ
ස්තුතියි 👍
👌👌👌harimahodo_amma_
budusaranai_❤❤❤👍👍👍👍
Good_idiya_ok_ok_amma_🙏🙏🙏
idiripah_kala_obatah_budusaranai
හදවතින්ම ස්තුතියි ......😍💛😍
අවශ්‍ය ප්‍රමාණයන් description එකේ තියෙනවා ....👍
Ambooo niyamai thanks ❤️
welcome 💛
අපි වෙන වෙන ම බැදලා තමයි තුන පහා හැදුවේ මමත් මෙහෙම හදන්න ඕන බුදුසරණයි අම්මා ට
ස්තුතියි 😍
මාරු හොඳ පාටට තියෙනවා ගොඩක් ස්තුතිය 👍🙏
සුපිරිම තමයි 🤩
සුපිරි ❤️❤️❤️❤️ ජයවේවා නැන්දෙ.
ස්තුතියි 💛
සුපිරි අයියෙ
ස්තුතියි .....
Thanks i also try to make
yes.....try it....😍
Obatumeya keyadun wedehata mama kalukudu haduwa harema suwadai harema rasai jesuphitae
හදවතින්ම ස්තුතියි 💖
ජයම වේවා😍😍😍
ස්තුතියි
හරිම.හොඩයි.Thanks
ස්තුතියි 😍
👍thanks aiya.
welcome
Thank you
මීගමුව පැත්තෙ අය කටට රසට කන අයනෙ. මේ විදිහට ගෙවල්වල රසට උයන ඒවත් දාන්න
අනිවාර්යයෙන්ම ........ස්තුතියි
පට්ට වටිනවා... ජය ✌
ස්තුතියි 😍
Superb👌👌
thanks 👍
ඔබෙ නම රූපයයි දාල කඩේට දාන්න , උනු කැවුම් වගෙ විකිනෙයි❤❤❤❤❤
ස්තුතියි 👍
Thawath අවශ්‍ය ම deyak damme na..හාල් Dana welawe ga gath pol tikakuth ekathu කරන්න ඕනේ. එතකොට ගොඩක් rasai.
ස්තුතියි 😍
මන් හැදුව අනෙ කලු පාට උනෙ නෑනෙ කුඩු එක.බැදල මදි නිසාද
කලුම වෙන්නේ නෑ......තදම තද දුබුරු පාටක් තමයි එන්නේ......
@@wishwatiyubaya ow buduru pata awa
Niamey anti.
ස්තුතියි 😍
wade hodai habai gnna pramana gram walin qwanam wada hodai kyla hetuna
ඔව් .....ප්‍රමාණයන් description එකේ දාලා තියෙන්නේ.....😍
Thank you amma
welcome 😍
Oya dana pramanaya kiwwe nahane.
description එකේ තියෙනවා
Thanks 🙏🙏🙏🙏🙏
welcome 😍
Nice
Rasa fish curry ekak danna video ekak good luck 👍👍👍👍
ස්තුතියි 😍
Thank you
welcome 😍
Rampey danney nahe ney d ? Rampey curry yete dala ayin karana va nattam.Canser hadenava kiyanava
ඒක නම් මම හරියටම දන්නේ නෑ.....🤔
හේව්ව විඩියෝ වක්👍👍👍🙂
😍
Ai paththara walata daanne wisaine
ඔව් ....ඒකත් ඇත්ත ....ස්තුතියි 🙏
Apinm kotththamalli ganna ganata wada aduwen suuduru mahaduru ganne.
ස්තුතියි 👍
When you take coriander, do you take the same amount of suduru and Mahaduru ? Usually it's half of it.
thanks 🤩
Thawa seafood recipe dannako...amma's special...
ඉදිරියේදී දාන්නම්
කො ඉතින් ප්‍රමාණය දාල නෑනෙ..රට ඉන්න මිනිස්සුන්ට හදාගන්න ගොඩක් වටිනවා
description එකේ දාලා තියෙන්නෙ....
Anupathaya kiyanne ne gurumushtiyada
description එකේ බලන්න......
Wadagath ea unata paththreata danna eapa
ස්තුතියි 💖
Ammea genthara wedinea.
Adu gentharin netha bathenna ona.
ආරම්භයේදී වැඩියෙන් උනාට ගින්දර ටිකටික අඩුවෙනවා.....අවසාන වෙනකොට අගුරු රස්නෙන් විතරයි....බැදගන්නේ....😍
Thanks
welcome 😍
Rampa sarai danna hoda na na
අවුලක් නෑ.....
Hondai docter .ane me
අමු තුනපහ හදන හැටි කියල දෙන්නකො
උත්සාහයක් ගන්නම්....👍
Kisima pehedili yak na.
Rwttanna epa
Haal hodala welalada ganne?
ඔව්......😍
hi aiya
hi....👍
Kg mg tp monawada prmanayan nha
discrption එකේ ඔක්කොම තියෙනවා.....
Me Kudu vitharak demmanag ethida
නෑ.....කලු කුඩු හොද්ද හදනකොට තමයි මේ කුඩු භාවිතා කරන්නේ.....
❤️❤️
💛💛👍
Can you write me the ingredients please
ingredients in the description 😍
😍
💛
👍👍👍👍
💛👍
How much should we add?
Quantities are in the description below
ප්‍රමාන කොයි තරම් ගන්නවද කියලත් කීවනම් හරිම වටිනව
description එකේ ප්‍රමාණය දාලා තියෙන්නේ බලන්න
ස්තුතියි 😍
Quantities ( පරමානවල් කිව්වෙ නෑ නේ) ඵ්ක තමයි වැදගත්ම දේ
කොත්තමල්ලි කොපමනද?
සූදුරු කොපමනද?
මාදුරු කොපමනද?
හාල් කුරුදු එන්සාල් අබ යනාදිය කොපමණ දෑමිය යුතුද?
video description එකේ දාලා තියෙනවා ....ඒක බලන්න.....😍
වෙන වෙනම බැදගත්තොත් හොද නැද්ද .
එහෙමත් කරන අය ඉන්නවා......මේ විදියට රසයි ....සුවදයි.....😍
වෙන වෙනම බැද.ගත්තානම් ලේසියි නේද.
ඔව් එහෙමත් කරනවා......එක එක අය හදන විදිය වෙනස්.......😍
👍
👍
මේකේ දාලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය කළුකුඩු ග්‍රෑම් කීයකටද..???
Pramanaya kiyannako
description එකේ දාලා තියෙනවා 😍
අපි නම් වෙනම බදින්නෙ..
..
ඔව්.....එකිනෙකාට හදන ක්‍රමය වෙනස්.....😍
නියමයි,ස්තූතිය ,සේර,පාස්ලි,කරද්ද්මුන්ගු,කරාබුනැටි එක්කරන්න පුලුවන්ද....
පුලුවන් .............👍
💐🙏
Dubai එහෙම ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද 😊. 500ගන්න ක් වගේ
Call කරලා බල්න්න.......
@@wishwatiyubaya hari 🙏
🙂❤️
👍
Molto buono grazzie bello
Thanks 💛
කැකුළු හාල් ද??
ඔව්
මගේ වයිෆ් පමුනුගම ,එයාලා හදන්නෙ ඔය විදිහට මස් කරි
අපෙ අම්මා වත් අපිට ඔහොම කියලා දීලා නෑ අම්මා ගොඩක් ස්තුතියි
description එකේ දාන ප්‍රමාණවල් තියෙනවා 😍
පත්තර කොල පාවිව්චි කරන්න එපා නේද?
ඔව්....ඒකනම් ඇත්ත .....ස්තුතියි 😍
හරියටම හදල වෙලඳපලට දාන්න.
කඩෙි ගන්න නෑ
ස්තුතියි 💖
ප්‍රමාණ කිවිවෙම නෑ. සමහර ද්‍යව්‍ය මොනවද කියල පැහැදිලිව කිවිවෙ නෑ. කාලය වැය කරල බලන කෙනෙකුට හරි පප්‍රයෝජනයක් වෙන්ඩ මෙවැනි වීඩියෝ කළ යුතුයි.
Description එකේ සියලුම විස්තරය තියෙනවා.....
මොන හාල්ද ගන්නේ සහොදරයා
ඕනෑම හාලක් හොදයි
වඩා හොඳ මිල්චාඩ් කියන හාල් . තමයි. දැන් ඒවා හොයා ගන්න නැහැනේ. ඒ නිසා කෝරා හෙවත් සුදු නාඩු හාල් හොඳයි.
Daapu haal warge mokakda...????
නෝමල් සම්බහාල්.....කැමති වර්ගයක් දාන්න.......
මෙහෙම ඔක්කොම එකට දාල බදින්නේ නෑ .හාල් ටික බැදෙන්නේ නෑනේ,...
මේ ධීවර ගම්මනයක් වන මීගමුව පිටිපන ගමේ හදන විදිය......මේ විදියට හරිම රසයි....මේ ක්‍රමයටත් හදලා බලන්න ....