Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ උයන විදියට ගැහැනු අය කැලේ🤣🤣🤣කොල්ලා පට්ටම විදිහට උයනවා😍😍😍
අනිවාර්යයෙන්ම 😍
මෙ දවස් වල වීඩියෝ බලන්න පරක්කු උනා.දැන් තමයි වීඩියෝ දෙකම බැලුවෙ.අදත් සුපිරි අයියා.
ස්තුතියි 💛
කියන්න වචන නැ සුපිරියක් ❤😊
ස්තුතියි 👍
අහම්බෙන් හම්බුනේ චැනල් එක, සේරම බැලුවා♥️ ඇත්තටම ජාත්යන්තරේට යන්න ඕනි චැනල් මේවා, අනිවාර්යයෙන් english sub දාන්න අයියෙ✌️ ජය!
හදවතින්ම ස්තුතියි 😍
සුපිරි වීඩියෝ එකක් ආවොත් අනිවාර්යෙන් බලානව.
දිගටම කරගෙන යන්න අයියෙ මග දාල යන්න එපා ගොඩක් වැදගත් දෙයක් මේක❤
අම්මෝ සුලෝචන හොඳ කුක් කෙනෙක් නේ හැබැයි සුලෝචන. හොඳට කියලා දෙනවා. 👍👍👍👍❤❤❤❤❤
ස්තුතියි 💖
අගුලු මාලුවා පිලි... එ උනට පට්ට රසක් තියෙන්නේ.උයනකොටත් මාර සුවදක් තියේන්නේ...බිත්තරත් මාරම රහයි...අපේ අම්මා නම් කියන්නේ අගුලු මාලුවා කියන්නේ තනිකරම ලේ කියලා.......
ඔව්....ලේ වඩන කෑමක්.....හොද මස් මාලුවක් තමයි.....අගුලු කරවලත් එහෙමයි.....ස්තුතියි 😇
Aththamai math aguluwo genalla kapanna danne nethuwa athath thuwala karagaththa.oyalata godak thank u hariyata kapana widiha wagema hadana widiha qwata.oyalage videos man beluwa.ewagen godak deyak igena gaththa.mannam oyalata respect karanawa oyala karana job ekata.wish karanawa life eka success wenna kiyala. Tc
හදවතින්ම ස්තුතියි
කොල්ලා දස්සයා.. අනාගතය සාර්ථක වේවා 💐
ස්තුතියි
hammata siriii,, pissu hedenawa eka dekkama,, Raja bojunak yakooo eeeka,,,, jaya wewa set ekatamaaaa,, me wage videos dannaaa,,
Janaka honda chef kenek.hodata explain kara,rasata agulu malu heduwa...jesu pihitai hemotama
ස්තුතියි 😍
Wow නොදත් කරුණු ගොඩක් දැනගත්තා 😌
සුලෝචන ජනක පට්ට චරිත දෙකක් ❤️
සුපිරිම චැනල් එක මං ආසම දේවල්
ආය ඉතින් සුපිරි තමා...
That looks so tasty! What a fantastic cook and great instructions!
thanks 😍
මරු කැමක් වගේ 😋😋
මරේ මරු.....💛
රස ඇති ගොඩක් බැලුවහම පේනවා
Supiri oyalage vidiyo mama okkoma dana vidiyo balanawa puluwannam oya kalu kudu hadanna ganna dewal kiyannako hadana vidiyat akkama
මේ වීඩියෝව බලන්න👇 ruclips.net/video/71pm-Y7YTrc/видео.htmlsi=stgJkLOtaxj80q7d
සුලොචනයි ජනකයි අයියායි එක්ක සෙට් වෙන්න එනවා ලංකාවට ආපු ගමන් 😍😍😍😍
සුපිරිම හෙද්දක්
කන්න හිතුනා අප්පා🥺😵😵🤚🏻
සුලෝචන නැත්නම් වීඩියො එපා 👍
Gemmata
සුපිරි කොල්ලෙක්
හරියටම හරි ඔයාට වැඩිය සුලෝචන වැඩ්ඩෙක් හිත හොදකොල්ලෙක් අනෙ සුලෝචනත් එක්ක තවවිඩියො දන්නකො ඔයට පින් ජනකනන් නියමයි නියමකුක් ගෙනෙක් ඉතින් සුලෝචනටයි ජනකටයි ඔයටයි ජයම වේවා! බුදුසරනයි
සුලෝචන වචනෙන් පෙනුපෙන් කියන්න හැකි..සුපිරිම හිත හොද කොල්ලෙක්..
Aniwa supiri kollek
Ammo eka. Yako dakiddi kela gilenawa machanla👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾
Ada video ekath maru awanka kollo dennek.aiyeee tawa video danna oya wage hamadama mam balanawa thanks..
අම්මෝ කටට කෙලත් ඉනුවා😋
Maru aiye oyage video okkoma wage balana gmn ithin😊 apita nm malu marana aka gana aulak na api pau wada nokarana aya namaine
ඒක තමයි ධීවර රැකියාවේ යතාර්ථය .......මුලු ලෝකයේම මෙම රැකියාවේ යතාර්ථය ........හදවතින්ම ස්තුතියි 💖
කටට කෙල උනනව ඒක දැක්කාම ❤️
මරු මරු...ජය වේවා
Ma wage malu fresh alagana ..hadana.video tikkak karanna ...👌👌👌❤️
👍
සුලොචන ජනක සුපිරි👍👍👍
සුලොචන ජනක එක්ක කුකින් විඩියො එකක් ඔනේ අයියෙ අනිවාර්යයෙන්ම❤
ඉදිරියේදී 👍
සුපිරි හොද මල්ලී
can you bring Cuttlefish hunting also ?
I will give it as soon as I get a chance
සුලෝචන අනිවා ඕන 💓
Mn japan idala oyage videos balanne hamadama iridata ayye…diga gamanak thiyenawa jaya wewaa…anith eka mara nihathamani bokkenma katha karana diwarayo kattiyak innawa oyata..dinen dinama diyunu wewa oyala hemoma 🙏❤️
Mewa karanawa keyanne mokakda????
Boathalayak nadda.great job.
😲😲😲
අද් වැඩේනං මරේ මරු.ලංකාවට ඉක්මනින්ම එන්න ඕනේ .(පුලුවන්නං මාලු මිල ගනං එක්ක වීඩියෝ එකක් කරන්න ගොඩක් වැදගත් අපිවගේ පිටරට ඉන්න අයට.)මම මීගමුවේ පාලම උඩ බිලීබාන්න එනවා ඉස්සර .අගුලුවෝ තමා වැඩියෙන් අහුවෙන්නෙ.භූමිතෙල් රහයි කන්න බෑ.අගුලුවෝ
බෝට්ටුවලින් පිටවන තෙල් උඩවතුර බොන අගුලුවෝ තෙල් රහ තමයි......ඒත් මහ කලපුවේ අගුලුවෝ එහෙම නෑ....සුපිරිම රහයි.....👍
කබ්බෝ ෆොර්ම් උනා වගෙ ද වැඩ්ඩෝ ෆොර්ම් උනාම ❤️🔥
කළු කුඩු හද විදිහත් හරියට කියලා දෙන්න ඕන 😀
ඉදිරියේදී කරන්නම්.......
Mata oyster Tilak set Karla denta barida
සෙට් කරලා දෙන්නම්......👍
නියමයි මචං
කලු කුඩු හදන්නෙ කොහොමද කියන්නකො
මේ වීඩියෝව බලන්න ruclips.net/video/71pm-Y7YTrc/видео.html 😇
Seems it's so delicious.. 👍
thanks lot 💛
කලු කූඩූ හදාගන්න විදිය ව්ඩ්යෝ එකක් ඔන හොදේ
ok
සුලෝචනගේ භාෂාව 😁😁1 සිංහල බිත්තර 2 පියනෙන් වහ දානවා😁😁3 මෙයා කරගන්නවා
💛
Ehema thama bn
සුපිරි අයියේ කොහෙද මේ කලපුව
මීගමුවේ කලපුවේ
සිරාවටම කෙල ගිලූනා
පරිස්සමින්
රම්පෙ කරපිංච දාල වේලල ඔය විදියට කලු කුඩු හදන්න බෑනෙ ඒ වගේ ආවෙ නෑ කරුනාකර හදන විදිය කියන්න🙏
හදන විදිහ වීඩියෝවක් කරන්නම්......
වෙනසකටත් එක්ක ඔය පරිසරයේ ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න කෝ😕😕
මේ විඩියෝ බලන්න.....👇ruclips.net/video/91bx8lNPD3A/видео.htmlruclips.net/video/26zo55VhMhQ/видео.html
සුපිරිම අහ්
පපඩම් වලට ගන්නවා කිව්වේ මොකක්ද ? ඒක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද දමිත් අයියා..
මාලුවගෙ හුලං බොක්ක පපඩම් හදන mixture එකට දානවා කියල කියනවා.....
first view brother❤️
thanks brother 💛
මරු
Aguluvage corapothu nadda?
නැහැ ....😲
@@wishwatiyubaya thank you
Mama danna තරමට siyabala demmahama malu බුරුල් වෙනවා neda😊😊
ඔව්......සියබලා වලට බුරුල් වෙනවා......ගොරකා වලට තද වෙනවා......
@@wishwatiyubaya 💘💘
සුපිරි
Anguttage katte visata wada hungage katta visai
අපිටත් දවසක සෙට් වෙන්න තිබ්බා නම් පට්ට.
දවසක එන්න......
අපි පොඩ්ඩක් වහා දානවා 😂❤️❤️
😲🤔🤗
Aiye english sub danna oyage video walata hoda prathicharayak labei
දාපුවා කීපයක් තිබෙනවා......උත්සාහයක් ගන්නම් ස්තුතියි 💖
Thaniyema kanna epa sulochana🤤🤤🤤🤤
😂
පට්ට
Kalu kudu hada gnna vidiyath pennanna welawaka
මේ වීඩියෝව බලන්න ruclips.net/video/71pm-Y7YTrc/видео.htmlsi=G57W7PMdTxkqWXDF
සුලෝචන සම්බන්ධ කරල දෙන්න බැරිද මම ලංකාවට ලබන මාසේ එනවා
ඇවිත් msg එකක් දෙන්න .....💛
අනිවාර්යයෙන් මාත් ඕකම තමා කරන්න ඉන්නේ
Oh excellent supiry food
Super bro 😋😋
Negombo enama one itin hodde pata maru yaluwa
Anguli biththara kanna amruyi.hena hayiyayi.amu mun aeta wage
සියබලා දාලා උයන්න......
ඒ මෝරපු අගුලු බිත්තර....ළපටි ඒවා හයිය නෑ
kela unnva ayya........................ 😋
😇
පට්ට හොද්ද අපි කාල නම් නැ මල්ලි ඒ උනාට කටට කෙල උනනවා විඩියො එක ගොඩක් හොඳ ය් කලුකුඩු එක හදන්න ඉගෙන ගත්තා කට්ටිය ට ස්තුතිය දාන්නකො කට්ටිය එකතු වෙලා හොඳ lagoon food restaurant එකක්.අපි ලංකාවට ආවම එන්නම් කෑම ටිකක් කාල යන්න.හොඳට රහට පිරිසිදු වට අලුත් මාලු වලින් හදන කෑම කන්න ආසයි ගාන කීයක් උනත් කමක් නැ.රෙස්ටූරන්ට් එකෙ නම Lagoon food restaurant -Negombo kiyala දාන්න ඕක යෝජනාවක් පමනය් කට්ටිය හිතලා බලන්න
හදවතින්ම ස්තුතියි 💛
රම්පෙ කරපිංච වලින් කොහොමද හදන්නෙ මචං
@@dumindusampath5992 වීඩියෝවකින් පැහැදිලි කරන්නම්....💛
මම නම් කෙල ගිල්ලා.බඩේ අමාරුව හැදෙයිද දන්නේ නෑ කට්ටියට.අනේ අපිටත් දවසක ඔහොම අත්දැකීමක් ලබන්න ආසයි.වැඩසටහන් බලං ඉන්න ආසයි.හැබැයි ජනකට තිබුනේ කෝකියෙක් වෙන්න.ඒක නෙමෙයි ඔයාලා දෙන්නකෝ ඔයාලගෙ වැඩසටහනේ අත්දැකීම් ඔයාලගේ වීඩියෝ නරබන අයටත් අත්විදින්න. අපි ඇත්තටම කැමතියි ඔයාලගේ ලස්සන ජීවිදේ එක්ක දවසක් ගෙවන්න රසිකයෝ විදිහට
දවසක එන්න.....👍
Adath maru
Kalu kudu Rampa karapnca viharada kohomada hadanna
ඉදිරියේදී කියලා දෙන්නම් 👍
Anna ewanam supiri ara lilan mamage ekakuth danna aye
කලු කුඩු හදාගන්න විදිහ කියන්නකෝ.හරියටම
වීඩියෝවක් කරන්නම්
❤🤭 superb
thanks 💛
අන්තිමට වහ දැම්මා
😲
සුදර්ශන කොල්ලාගේ Namber ekak nadda ayya
Nice Brother
E bittara monawada?☺
අගුලුවෝ බිත්තර 💛
@@wishwatiyubaya ❤👍
කළුකුඩු හදන විදිය කියලා ඕන..
වීඩියෝවක් දෙන්නම්....👍
@@wishwatiyubaya ko thama na ne?
@@ganithpeiris3960 අනිවාර්යයෙන්ම කරනවා
Meyala godak awankai❤
Patta ❤
Sulowchana is a very good chef also no 😃
So nice 👍
අනිවරෙන් සුලෝචන නැත්තන් වීඩියෝ දාන්න එපා අපි බලන්නැ 🥺
ඒක ඔබේ කැමැත්ත .......👍
Math anawa migamuwe.math akka yanawada kalapu
එන්න 👍
Waha kapuwama merenawane yako😀😀😀😀
වීඩියෝ ටික දවසක් හරි අරං ප්ලේලිස්ට් වලට බෙදන්න බලන්න. පිටරට කෙනෙක් එහෙම (කාට උනත්) බලනකොට ඒ කෙනාට සෙට් වෙන ටයිප් එකේ ඒවා අදාල ප්ලේලිස්ට් එකෙන් තෝරං එක දිගට බැලුවැකිනෙ 😊👍උදාහරණෙකට ඔයාගෙ වීඩියෝ එකක් ඉස්සෙල්ලම බලන කෙනෙක්ට, කකුලු ඇල්ලිල සෙට් උනා කියමුකො එයාට පටස් ගාලා ඒ ජාතියෙ තව ඒවා ප්ලේ ලිස්ට් එකෙන් බලල හොයාගන්න පුලුවන් උනොත් ලේසියි. කෙනෙක් වීඩියෝ තෝරගන්න ලොකු වෙලාවක් වෙන් කරයි කියල හිතන්න අමාරුයි. විශේශෙන් චැනල් එක නොදන්න කෙනෙක්.
ඔව්.....හොද අදහසක්.....අනිවාර්යයෙන්ම playlist හදනවා....ස්තුතියි 💛👍
@@wishwatiyubaya 👍
@@TheChicKenHuman playlist හැදුවා 👍
@@wishwatiyubayaනියමයි බ්රෝ 👍
Supiri video aiye
Thanks
Welcome 💖
Super adventure.
එතකොට අගුලුවෝ අල්ලද්දි අඇනුනොත්..මොනා වෙයිද
විස වෙනවා
🤨කලුකුඩු එක වෙනුවට බැදපු තුනපහ දාන්න බැරිද 🤔🤔
දාලා බලන්න.....රහයි....👍
Super
Maru... 😀
Sulochana ptta porak💙
Malu koththuwak hadanna
ඉදිරියේදී කරමු 👍
මේ උයන විදියට ගැහැනු අය කැලේ🤣🤣🤣කොල්ලා පට්ටම විදිහට උයනවා😍😍😍
අනිවාර්යයෙන්ම 😍
මෙ දවස් වල වීඩියෝ බලන්න පරක්කු උනා.දැන් තමයි වීඩියෝ දෙකම බැලුවෙ.අදත් සුපිරි අයියා.
ස්තුතියි 💛
කියන්න වචන නැ සුපිරියක් ❤😊
ස්තුතියි 👍
අහම්බෙන් හම්බුනේ චැනල් එක, සේරම බැලුවා♥️ ඇත්තටම ජාත්යන්තරේට යන්න ඕනි චැනල් මේවා, අනිවාර්යයෙන් english sub දාන්න අයියෙ✌️ ජය!
හදවතින්ම ස්තුතියි 😍
සුපිරි වීඩියෝ එකක් ආවොත් අනිවාර්යෙන් බලානව.
ස්තුතියි 💛
දිගටම කරගෙන යන්න අයියෙ මග දාල යන්න එපා ගොඩක් වැදගත් දෙයක් මේක❤
ස්තුතියි 👍
අම්මෝ සුලෝචන හොඳ කුක් කෙනෙක් නේ හැබැයි සුලෝචන. හොඳට කියලා දෙනවා. 👍👍👍👍❤❤❤❤❤
ස්තුතියි 💖
අගුලු මාලුවා පිලි... එ උනට පට්ට රසක් තියෙන්නේ.
උයනකොටත් මාර සුවදක් තියේන්නේ...
බිත්තරත් මාරම රහයි...
අපේ අම්මා නම් කියන්නේ අගුලු මාලුවා කියන්නේ තනිකරම ලේ කියලා.......
ඔව්....ලේ වඩන කෑමක්.....හොද මස් මාලුවක් තමයි.....අගුලු කරවලත් එහෙමයි.....
ස්තුතියි 😇
Aththamai math aguluwo genalla kapanna danne nethuwa athath thuwala karagaththa.oyalata godak thank u hariyata kapana widiha wagema hadana widiha qwata.oyalage videos man beluwa.ewagen godak deyak igena gaththa.mannam oyalata respect karanawa oyala karana job ekata.wish karanawa life eka success wenna kiyala. Tc
හදවතින්ම ස්තුතියි
කොල්ලා දස්සයා.. අනාගතය සාර්ථක වේවා 💐
ස්තුතියි
hammata siriii,, pissu hedenawa eka dekkama,, Raja bojunak yakooo eeeka,,,, jaya wewa set ekatamaaaa,, me wage videos dannaaa,,
ස්තුතියි 💛
Janaka honda chef kenek.hodata explain kara,rasata agulu malu heduwa...jesu pihitai hemotama
ස්තුතියි 😍
Wow නොදත් කරුණු ගොඩක් දැනගත්තා 😌
ස්තුතියි 💖
සුලෝචන ජනක පට්ට චරිත දෙකක් ❤️
සුපිරිම චැනල් එක මං ආසම දේවල්
ස්තුතියි 👍
ආය ඉතින් සුපිරි තමා...
ස්තුතියි 😍
That looks so tasty! What a fantastic cook and great instructions!
thanks 😍
මරු කැමක් වගේ 😋😋
මරේ මරු.....💛
රස ඇති ගොඩක් බැලුවහම පේනවා
ස්තුතියි 👍
Supiri oyalage vidiyo mama okkoma dana vidiyo balanawa puluwannam oya kalu kudu hadanna ganna dewal kiyannako hadana vidiyat akkama
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/71pm-Y7YTrc/видео.htmlsi=stgJkLOtaxj80q7d
සුලොචනයි ජනකයි අයියායි එක්ක සෙට් වෙන්න එනවා ලංකාවට ආපු ගමන් 😍😍😍😍
ස්තුතියි 😍
සුපිරිම හෙද්දක්
ස්තුතියි 💛
කන්න හිතුනා අප්පා🥺😵😵🤚🏻
සුලෝචන නැත්නම් වීඩියො එපා 👍
Gemmata
සුපිරි කොල්ලෙක්
හරියටම හරි ඔයාට වැඩිය සුලෝචන වැඩ්ඩෙක් හිත හොදකොල්ලෙක් අනෙ සුලෝචනත් එක්ක තවවිඩියො දන්නකො ඔයට පින් ජනකනන් නියමයි නියමකුක් ගෙනෙක් ඉතින් සුලෝචනටයි ජනකටයි ඔයටයි ජයම වේවා! බුදුසරනයි
සුලෝචන වචනෙන් පෙනුපෙන් කියන්න හැකි..සුපිරිම හිත හොද කොල්ලෙක්..
Aniwa supiri kollek
Ammo eka. Yako dakiddi kela gilenawa machanla👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾
ස්තුතියි 💛
Ada video ekath maru awanka kollo dennek.aiyeee tawa video danna oya wage hamadama mam balanawa thanks..
ස්තුතියි 💛
අම්මෝ කටට කෙලත් ඉනුවා😋
ස්තුතියි 💛
Maru aiye oyage video okkoma wage balana gmn ithin😊 apita nm malu marana aka gana aulak na api pau wada nokarana aya namaine
ඒක තමයි ධීවර රැකියාවේ යතාර්ථය .......මුලු ලෝකයේම මෙම රැකියාවේ යතාර්ථය ........
හදවතින්ම ස්තුතියි 💖
කටට කෙල උනනව ඒක දැක්කාම ❤️
ස්තුතියි 💛
මරු මරු...ජය වේවා
ස්තුතියි 💛
Ma wage malu fresh alagana ..hadana.video tikkak karanna ...👌👌👌❤️
👍
සුලොචන ජනක සුපිරි👍👍👍
ස්තුතියි 💛
සුලොචන ජනක එක්ක කුකින් විඩියො එකක් ඔනේ අයියෙ අනිවාර්යයෙන්ම❤
ඉදිරියේදී 👍
සුපිරි හොද මල්ලී
ස්තුතියි 💛
can you bring Cuttlefish hunting also ?
I will give it as soon as I get a chance
සුලෝචන අනිවා ඕන 💓
Mn japan idala oyage videos balanne hamadama iridata ayye…diga gamanak thiyenawa jaya wewaa…anith eka mara nihathamani bokkenma katha karana diwarayo kattiyak innawa oyata..dinen dinama diyunu wewa oyala hemoma 🙏❤️
ස්තුතියි 💛
Mewa karanawa keyanne mokakda????
Boathalayak nadda.great job.
😲😲😲
අද් වැඩේනං මරේ මරු.ලංකාවට ඉක්මනින්ම එන්න ඕනේ .(පුලුවන්නං මාලු මිල ගනං එක්ක වීඩියෝ එකක් කරන්න ගොඩක් වැදගත් අපිවගේ පිටරට ඉන්න අයට.)මම මීගමුවේ පාලම උඩ බිලීබාන්න එනවා ඉස්සර .අගුලුවෝ තමා වැඩියෙන් අහුවෙන්නෙ.භූමිතෙල් රහයි කන්න බෑ.අගුලුවෝ
බෝට්ටුවලින් පිටවන තෙල් උඩවතුර බොන අගුලුවෝ තෙල් රහ තමයි......ඒත් මහ කලපුවේ අගුලුවෝ එහෙම නෑ....සුපිරිම රහයි.....👍
කබ්බෝ ෆොර්ම් උනා වගෙ ද වැඩ්ඩෝ ෆොර්ම් උනාම ❤️🔥
ස්තුතියි 💛
කළු කුඩු හද විදිහත් හරියට කියලා දෙන්න ඕන 😀
ඉදිරියේදී කරන්නම්.......
Mata oyster Tilak set Karla denta barida
සෙට් කරලා දෙන්නම්......👍
නියමයි මචං
හදවතින්ම ස්තුතියි 😍
කලු කුඩු හදන්නෙ කොහොමද කියන්නකො
මේ වීඩියෝව බලන්න
ruclips.net/video/71pm-Y7YTrc/видео.html 😇
Seems it's so delicious.. 👍
thanks lot 💛
කලු කූඩූ හදාගන්න විදිය ව්ඩ්යෝ එකක් ඔන හොදේ
ok
සුලෝචනගේ භාෂාව 😁😁
1 සිංහල බිත්තර
2 පියනෙන් වහ දානවා😁😁
3 මෙයා කරගන්නවා
💛
Ehema thama bn
සුපිරි අයියේ කොහෙද මේ කලපුව
මීගමුවේ කලපුවේ
සිරාවටම කෙල ගිලූනා
ස්තුතියි 💛
පරිස්සමින්
රම්පෙ කරපිංච දාල වේලල ඔය විදියට කලු කුඩු හදන්න බෑනෙ ඒ වගේ ආවෙ නෑ කරුනාකර හදන විදිය කියන්න🙏
හදන විදිහ වීඩියෝවක් කරන්නම්......
වෙනසකටත් එක්ක ඔය පරිසරයේ ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න කෝ😕😕
මේ විඩියෝ බලන්න.....👇
ruclips.net/video/91bx8lNPD3A/видео.html
ruclips.net/video/26zo55VhMhQ/видео.html
සුපිරිම අහ්
ස්තුතියි 💛
පපඩම් වලට ගන්නවා කිව්වේ මොකක්ද ? ඒක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද දමිත් අයියා..
මාලුවගෙ හුලං බොක්ක පපඩම් හදන mixture එකට දානවා කියල කියනවා.....
first view brother❤️
thanks brother 💛
මරු
ස්තුතියි 💛
Aguluvage corapothu nadda?
නැහැ ....😲
@@wishwatiyubaya thank you
Mama danna තරමට siyabala demmahama malu බුරුල් වෙනවා neda😊😊
ඔව්......සියබලා වලට බුරුල් වෙනවා......ගොරකා වලට තද වෙනවා......
@@wishwatiyubaya 💘💘
සුපිරි
ස්තුතියි 💛
Anguttage katte visata wada hungage katta visai
ස්තුතියි 👍
අපිටත් දවසක සෙට් වෙන්න තිබ්බා නම් පට්ට.
දවසක එන්න......
අපි පොඩ්ඩක් වහා දානවා 😂❤️❤️
😲🤔🤗
Aiye english sub danna oyage video walata hoda prathicharayak labei
දාපුවා කීපයක් තිබෙනවා......උත්සාහයක් ගන්නම් ස්තුතියි 💖
Thaniyema kanna epa sulochana🤤🤤🤤🤤
😂
පට්ට
ස්තුතියි 💖
Kalu kudu hada gnna vidiyath pennanna welawaka
මේ වීඩියෝව බලන්න
ruclips.net/video/71pm-Y7YTrc/видео.htmlsi=G57W7PMdTxkqWXDF
සුලෝචන සම්බන්ධ කරල දෙන්න බැරිද මම ලංකාවට ලබන මාසේ එනවා
ඇවිත් msg එකක් දෙන්න .....💛
අනිවාර්යයෙන් මාත් ඕකම තමා කරන්න ඉන්නේ
Oh excellent supiry food
ස්තුතියි 😍
Super bro 😋😋
ස්තුතියි 💛
Negombo enama one itin hodde pata maru yaluwa
ස්තුතියි 👍
Anguli biththara kanna amruyi.hena hayiyayi.amu mun aeta wage
සියබලා දාලා උයන්න......
ඒ මෝරපු අගුලු බිත්තර....ළපටි ඒවා හයිය නෑ
kela unnva ayya........................ 😋
😇
පට්ට හොද්ද අපි කාල නම් නැ මල්ලි ඒ උනාට කටට කෙල උනනවා විඩියො එක ගොඩක් හොඳ ය් කලුකුඩු එක හදන්න ඉගෙන ගත්තා කට්ටිය ට ස්තුතිය දාන්නකො කට්ටිය එකතු වෙලා හොඳ lagoon food restaurant එකක්.අපි ලංකාවට ආවම එන්නම් කෑම ටිකක් කාල යන්න.හොඳට රහට පිරිසිදු වට අලුත් මාලු වලින් හදන කෑම කන්න ආසයි ගාන කීයක් උනත් කමක් නැ.රෙස්ටූරන්ට් එකෙ නම
Lagoon food restaurant -Negombo kiyala දාන්න ඕක යෝජනාවක් පමනය් කට්ටිය හිතලා බලන්න
හදවතින්ම ස්තුතියි 💛
රම්පෙ කරපිංච වලින් කොහොමද හදන්නෙ මචං
@@dumindusampath5992 වීඩියෝවකින් පැහැදිලි කරන්නම්....💛
මම නම් කෙල ගිල්ලා.බඩේ අමාරුව හැදෙයිද දන්නේ නෑ කට්ටියට.අනේ අපිටත් දවසක ඔහොම අත්දැකීමක් ලබන්න ආසයි.වැඩසටහන් බලං ඉන්න ආසයි.හැබැයි ජනකට තිබුනේ කෝකියෙක් වෙන්න.ඒක නෙමෙයි ඔයාලා දෙන්නකෝ ඔයාලගෙ වැඩසටහනේ අත්දැකීම් ඔයාලගේ වීඩියෝ නරබන අයටත් අත්විදින්න. අපි ඇත්තටම කැමතියි ඔයාලගේ ලස්සන ජීවිදේ එක්ක දවසක් ගෙවන්න රසිකයෝ විදිහට
දවසක එන්න.....👍
Adath maru
ස්තුතියි 💛
Kalu kudu Rampa karapnca viharada kohomada hadanna
ඉදිරියේදී කියලා දෙන්නම් 👍
Anna ewanam supiri ara lilan mamage ekakuth danna aye
කලු කුඩු හදාගන්න විදිහ කියන්නකෝ.හරියටම
වීඩියෝවක් කරන්නම්
❤🤭 superb
thanks 💛
අන්තිමට වහ දැම්මා
😲
සුදර්ශන කොල්ලාගේ
Namber ekak nadda ayya
Nice Brother
thanks lot 💛
E bittara monawada?☺
අගුලුවෝ බිත්තර 💛
@@wishwatiyubaya ❤👍
කළුකුඩු හදන විදිය කියලා ඕන..
වීඩියෝවක් දෙන්නම්....👍
@@wishwatiyubaya ko thama na ne?
@@ganithpeiris3960 අනිවාර්යයෙන්ම කරනවා
Meyala godak awankai❤
ස්තුතියි 💛
Patta ❤
ස්තුතියි 💛
Sulowchana is a very good chef also no 😃
So nice 👍
අනිවරෙන් සුලෝචන නැත්තන් වීඩියෝ දාන්න එපා අපි බලන්නැ 🥺
ඒක ඔබේ කැමැත්ත .......👍
Math anawa migamuwe.math akka yanawada kalapu
එන්න 👍
Waha kapuwama merenawane yako😀😀😀😀
😲🤔🤗
වීඩියෝ ටික දවසක් හරි අරං ප්ලේලිස්ට් වලට බෙදන්න බලන්න. පිටරට කෙනෙක් එහෙම (කාට උනත්) බලනකොට ඒ කෙනාට සෙට් වෙන ටයිප් එකේ ඒවා අදාල ප්ලේලිස්ට් එකෙන් තෝරං එක දිගට බැලුවැකිනෙ 😊👍
උදාහරණෙකට ඔයාගෙ වීඩියෝ එකක් ඉස්සෙල්ලම බලන කෙනෙක්ට, කකුලු ඇල්ලිල සෙට් උනා කියමුකො එයාට පටස් ගාලා ඒ ජාතියෙ තව ඒවා ප්ලේ ලිස්ට් එකෙන් බලල හොයාගන්න පුලුවන් උනොත් ලේසියි. කෙනෙක් වීඩියෝ තෝරගන්න ලොකු වෙලාවක් වෙන් කරයි කියල හිතන්න අමාරුයි. විශේශෙන් චැනල් එක නොදන්න කෙනෙක්.