I appreciate your life because of your success. Not only me but also my hubby likes your videos. In some videos ,you explain the beauty of village attractively. Actually I know about your village, MariArawa because I lived Dombagahawela since my birth. Good luck ayya & Victoria
Malli oya gana full wisthara tikak apita kiyannko monada karanne kiyala wada pahasu karaganna use karana oyaitemm apitath ganna aasa oyage home eka n asm very beautiful oyata jaya wewa ! Harima sathutui budu saranai!
මට හරිම ආඩම්බරයි මල්ලි ඔයා ගැන මමත් මොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ ප්‍රින්සිපල්, ඔයාලගේ ගමට ගොඩක් කිට්ටුයි.හැකි අයුරින් නැති බැරි අයට උපකාර කරන්න,ඊළඟ ආත්මයෙන් මීටත් වඩා සුවබර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,තෙරුවන් සරණයි.
Thank you 🙏🥰
Bro can I have your contact number@@Travelineurope
ජීවිතේ මං දැකපු ලස්සනම ගෙදර ❤
Thank you ❤️
නිවාස පිලිවෙලයි ලස්සනයි. විස්තරය කිරීම හරිම පැහැදිලියි. හොඳ කට කටහඬක් තියෙනවා. ඔබ ගැන මාරම ආඩම්බරයි. අපේ බව දැනෙනවා. හමුවන්න ආසයි. හදපු අම්මට තාත්තට පිං.සිදු වේවා.
Thank you 🙏,🥰
ඔබ තුමා ට හදවතින්ම ආදරෙයි ආඩම්බර යි ගමෙන් ආව ලමයි මෙහෙම සුපිරි ජිවිතේ පෙර සසරෙ උපරිම දේවල් දෙන්න ඕනි මේ සසරෙ ත් ඔයාගෙ ගමෙන් හෝ ඒලග අසරණ දරුවන් ටත් උපරිම උදව් කරන්න මොකද හිස් අතින් ආව හිස් අතින් යනවා එච්චරයි එදා ඔබ තුමා අරගෙන ආව අද බුක්ති විදින ව තවත් උතුරනවා අන්න ඒ නිසාම අසරණ දරුවන් ලෙඩ්ඩු වෙනුවෙන් පුලුවන් දෙයක් දෙන්න දෙන්න දෙන්න ❤❤ආඩම්බර යි ගමෙන් ආව ම බුදු සරන යි
මට පෙරේදා තමයි මුලින්ම ඔයාගේ වීඩියෝ එකක් බලන්න ලැබුනේ ,,එක දිගටම ගොඩක් වීඩියෝ බැලුවා ,හරිම ලස්සනයි බලන්න ආසයි ඒ වීඩියෝ ,❤❤
විට්ටෝරියත් ඔයාටම ගැලපෙන හොද කෙල්ලෙක්❤
Thank you ❤️
ජීවිතේ එකම එක පාරක් හරි හිම අතගාල බලන්න ආසයි .
👍😊
චැනල් එකට ඇවිත් අලුතින් වීඩියෝ දාලද කියලා බැලුවා විතරයි ❤🤭🤭🤭 මේ වීඩියෝ එකේ notification එක ආවා 😊❤❤❤❤
😊😊❤️
❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉
ගෙදර ලස්සනයි. සරලයි. විස්තරය පැහැදිලියි. හොඳ කටහඬක් තියෙනවා. ගීත ගායනයටත් ගැලපෙනවා. ජයවේවා !
Thank you 🥰
හරිම ලස්සනයි ගෙදර❤
ඒ වගේම සරලයි.වාසනාවන්ත පුතෙක් ඔයා
Thank you ❤️
පට්ට සහෝ මාර සිම්පල් ජීවිතයක් ගත කරන්නෙ❤️❤️❤️ පට්ට ලස්සනයි බුදු සරනයි දෙන්නටම❤️❤️
හරිම ආඩම්බර හිතනවා පුතා ගැන. සිංහ පුතේ බුදු සරණයි. තව දියුණුවෙන්න
Thank you 😊
ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා මෙි දේවල් පෙන්නුවට.
21:11 වික්ටෝරියා අපට අපේම සහෝදරියන් වගේ ගොඩක් දවසකින් දැක්කෙ නෑ
☺️☺️
ගෙදර ලස්සනයි , පිලිවෙලයි අනේ ඔයාගේ අම්මයි තාත්තයි ඔහේ ගෙන්න ගෙන video එකක් දෙන්න.plz ❤
Good work. Open minded person. Go ahead with your extraordinary videos creations. Thanks a lot.
Thank you 🥰
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
පරණ ගෙදරයි අලුත් ගෙදරයි අතර තියෙන වෙනස😊
මං හිතන්නේ ඔයාගේ ජීවිතෙත් ඒ වගේ😊
අපිට ලොකු අත්දැකීමක් ලබා දුන්නාට ගොඩක් ස්තුතියි
☸️තෙරුවන් සරණයි දෙදෙනාටම☸️
Thank you.😊.අහලා තියෙන විදිහට නෝර්වේ ලෝකයේ හොද මිනිසුන් ඉන්න රටක්🥺 ඉන්න ආස රටක්🥺❣
❤️
@@Travelineurope 🎀❤
ඔබ හරි උත්සාහවන්තයි පුතා ..ලස්සන , ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනව..තෙරුවන් සරණයි ..!
ගෙදර මරු අයියා. පිටින් බැලුවට එච්චර ලොකුවට පෙනුන් නැති උනාට ඇතුලෙ කාමර ගොඩක් තියෙන්වනෙ 😮❤
Thank you 😊🥰
ලස්සන ගෙදරක් අපේ රටේ පූතෙක්.හරිම සතුටුයි.තව තවත් දියුණු වේවා!
Thank you 🥰
හරිම ආඩම්බරයක් ලස්සන ගෙයක් තව තව වෙඩියෙන් ලෙබේවා
Thank you 🥰
වාව් ලස්සනයි ධනුෂ්ක අයියා. අපි කිව්වේ නෑ ඔයා එකම ඇඳුම අඳිනවා කියලා...
😄😄
🥰😉@@Travelineurope
I appreciate your life because of your success. Not only me but also my hubby likes your videos. In some videos ,you explain the beauty of village attractively. Actually I know about your village, MariArawa because I lived Dombagahawela since my birth. Good luck ayya & Victoria
Harima Aadambarai oyaa gena. Lankaawe ape kenek. Ape aya ohoma innawa dekkama mona tharam sathutakda.
Apita ඇස් idiriye dakinna balanna beri dewal ඇස් ඉදිරියෙ දැක්ක වගේ. සතුටුයි. A wgeama ස්තූතියි ගොඩක්.
සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත් ඔයාල දෙන්න. බුදු සරණයි ඔයාලට.
ආඩම්බර කම නමි ගෑවිලාවත් නැහැ ....දෙන්නම සතුටින් ඉන්න හැමදාමත් ......🌹🌹
🫣🫣❤️❤️❤️🙏
Aiya මොණරාගල kolla chanale ekath oyage da
මොනරාගල ඉපදුනත් සැප නෝර්වේ ...ජයවෙිිවා ❤❤❤
😊👍🥰
Man buttala. man godak sathutu wenawa monaragala disthikke kollek hatiyata. monaragala duskaraine kollek mewage lassanata jiwath wena akata.oyalata bs❤❤
Sooooo happy..😍niyamai lassanai 👍 but ටිකක් සංකීර්ණයි වගේ..any way My favorite place..reading area..& enterence wall cupboard👌😍👌
'නෝර්වේ හි ශ්‍රී ලාංකික සන්නාමය..'🤝
🥰❤️
ලග තියනවා කිව්ව ටව්න් එකට ගිහින් shopping කරන වීඩියෝ එකක් ගේන්නකෝ...❤️අද වීඩියෝ එක සුපිරි😍❤️
Thank you 🥰
මරු මරු
දෙන්නටම බුදුසරණයි.👍💪❤️❤️❤️❤️❤️
Thank you 🙏😊
Ape vctoriya kiyapuwama marama sathutak awe malli...goda kalayakin eyawa dakke na
😊🥰
@@Travelineuropeඅක්කා පේන්න නැත්තෙ දෙන්න තුන්දෙනා එහෙම වෙන්න යනවද අයියෙ 🤭
Nice house ..very beautiful and attractive ..keep it up.congratulations for your bright future..🎉
Thank you 🥰
Oyage oya buddiya supri Adarei patta pilewela kollek adarei oyage oya lassana charitheta...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️🙏🥰🥰🥰
ලස්සන ගෙදරක් මරුවට තියනවා දෙන්නටම බුදු සරණයි කොල්ලෝ❤❤❤❤ ජය වේවා.
Thank you 🥰
හරිම ලස්සනයි මල්ලි ඔයාගෙ ගෙදර ....theruwan saranai ❤❤❤
Thank you 🥰
ගොඩක්ම සතුතියි පුතා ...
❤️
Malli oya gana full wisthara tikak apita kiyannko monada karanne kiyala wada pahasu karaganna use karana oyaitemm apitath ganna aasa oyage home eka n asm very beautiful oyata jaya wewa ! Harima sathutui budu saranai!
Good Luck අයියේ😊❤
Thank you 🥰
අලුත් veideo එකක් දානකල් බලන් හිටියේ .සුන්දර තැනක පිහිටි කලාත්මක නිවසක් කියන් පුලුවන්.නියමයි👍
Thank you 🥰
ඔයානම් පිස්සුවක් අයියේ❤
😮🥰
ගොඩක් ලස්සන ගෙයක් ඔයාගේ වීඩිඕ බලන්න ගොඩක් ආසයි ❤❤❤❤❤
Thank you ❤️
(ඇහේ කටු ඇනෙන්නා) චූටි මල්ලී පොඩි මල්ලී fm දෙරන ටෙලි කතාව
අයියා ඔයා මරු ❤
You are very lucky and your voice is perfect. Good luck both of you ❤❤❤ keep it up brother...
Thank you 🥰
Putha oya ge video eka aluth gedara harima lassani .oya hoda ta pahadili karnwa. Oya maram daksayek. Oya oyge nona harim hodi. Dakinna asi..oya ta thawa hariyanna ona. 💑😍😀🌲🍒🍓💐🌹⛷️🏂🏎️💪👑️
Thank you 🥰
Niyamai Bro !
මම මේ එකම ඇන්ඳට.. මට ඇඳුම් තියෙනව හොඳේ..😅❤ මරු බම්..👍❤ අවංක කොල්ලෙක්..👍❤ ජයවේවා👍
Oya vage රටකට anna asie එත් anna විදියක් na oyva pennanawata thanks අයියා
👍🥰
ගොඩක් ලස්සනයි ඔයාලගෙ ගෙදර
Thank you 🥰
ගැහනියක් home tour කරන විදිහෙයි පිරිමියෙක් කරන විදිහෙයි වෙනස.... Guest room එක පෙන්නද්දියි kitchen එක පෙන්නද්දියි නියම පිරිමියා එලියට පැන්න😂. බොරු සෝබන නැති නියම කොල්ලෙක්. ජය වේවා🎉
Thank you 🥰😄
Harima lassanai puthe
ලස්සන ගෙදරක්.👍👍💚💚
හතර දෙනකුට විතර හොඳ පහසුවෙන් ඉන්න පුළුවන් තැනක්
..
ජයවේවා 💐 දෙවි පිහිටයි❤
Thank you ❤️
Muta norwe KULAPPUWA. APATHAYO.
Proud of you putha
Very nice home
Clean n tidy
Theruwan saranai obatath birinda Victoriyatath
Where is she today
Not to be seen
Thank you 🙏😊
නෝර්වේ පරිසරය ගැන අලුත් වීඩියෝ එකක් ඕනේ
Sure 👍
Thank you❤❤❤
Rotate palakayanta bena bena ira mudun wena kam niliya gailla, ita passe monawa hari Gilala pon aka oba oba hita piyau ,
Aiye thank you oyage videos walata.godaak asawen balanawa .
🥰❤️
Lassanai puthe godak
ලස්සනයි ඔයාලගෙ ගෙදර😁🎉🎉
Thank you ❤️
aiyye patta aiyye
mamath kamathi oya vage life ekak enjoy karnna
mamath norwe enna thama kamathi
Thank you 😊
ලස්සනයි බ්‍රෝ ... ❤
Thank you 😊
loved watching as always ..Beautiful house God Bless you both
Thank you 😊
මාර පිලිවෙලයි ගෙදර ආසා හිතෙනවා😌❤️
Thank you ❤️
වීඩියෝ එකක් එනකන් බලන් ඉදියෙ 😍❤️
🥰❤️
නියමයි ආදරේයි ව්ක්ටෝරියා එක්ක විඩියෝ දන්න කෝ
👍🥰
හරිම ලස්සනයි මල්ලි....❤❤❤ සුපිරි
❤️
ගොඩක් සරල නිවසක් ඉස්තූතියි මල්ලී ඔයාට ජය වේවා 🙏🙏
Thank you 🥰
හරිම ලස්සන ගෙයක්.❤❤❤❤❤.
Thank you ❤️
ගොඩක් ලස්සනයි 👍
Thank you 🥰
ලංකාවත් එක්ක බැලුවම මාර සංකීර්නයි වගේ නේද එහෙ ජීවත් වෙන එක.. හුරු උනාම හරියනව ඇති😁 පලවෙනි වතාවට දකිද්දි මාරම සංකීර්නයි වගෙ දැනුනෙ මට.. anyway thankyou aiye🔥 වීඩියො එකක් දාපු ගමන් ආසාවෙන්ම බලන චැනල් එකක්❤
Thank you ❤️
Viktoriyata godak adarei kiwa kiyanna .aiye oyat parissamin inna . budusaranai ❤❤❤❤❤
👍🥰
supiri geyak / ara gaththu gedharath me wage hadhanna
Thank you 👍❤️
හරිම ලස්සනයි අයියේ ❤❤❤
Thank you ❤️
අලුත් video akak dankan hitiye ada video eka super ✋
Thank you 🥰
රොමේනියාවේත් මේ සිස්ටම් එකම තමයි යන්නෙ ❤ සුපිරි
Thank you 🥰
pera pinakata labuna geyak marai
🥰
Inspiring
ලස්සන ගෙදරක්...ආස හිතෙනවා ❤
Thank you 🥰
ගේ ලස්සනයි. පට්ට
Thank you 🥰
very nice place
May god bless you all
Thank you 😊
ජයවේවා ජයවේවා තෙරුවන් සරනයි
Thank you 🥰
Harima lassanaiii budu saranai
Thank you 🙏😊
Stay Safe Brother ❤ Keep it up ❤
Thank you 🥰
Harima lasanai and clean🎉🎉🎉
Thank you 🥰
Harima lassanai
Danakan baln hitiye ❤
😮🥰
Beautiful and cozy ❤
Malli api oya dennata godaaak kamathi❤
🥰❤️
ලස්සනයි පිලිවේලට තියේනවා. 👍👍
Thank you 🥰
හරිම ලස්සනයි ❤❤
Thank you 🥰
❤❤❤ බලං හිටියේ එල....
👍❤️
Supiri ayye❤
👍❤️
wife ne video karanne.... cubbed 1 ariddi dakke.. channel 1 niyamay
ගෙදර හරිම ලස්සනයි ..ආදරෙයි දෙන්නට ම.❤️❤️❤️❤️♥️
Thank you ❤️
Niyamai aiye.hodin inna.
Thank you 👍🥰
Norwegian culture එක ගැන කියන්නකෝ.. ධනුෂ්ක අයියා
Sure video ekak karannm 😊
Koo oya ge ❤ wanthiya.. ayawa pennana...💐
😊😊