EX ඔයාගැන හිතනදේ සහ හිතපු දේ හරියටම|sinhala|

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 150

  • @gangagunasekara6683
    @gangagunasekara6683 Год назад +12

    දැන් මන් කලින් ආදරේ කරපු කෙනාගේම රූපෙ, කටහඩ, දක්ශතාවෙ,හැසිරීම් ඒ විදියෙම කෙනෙක්ට ආදරේ කරනවා..Ex ගේ dublicate එහෙකටම ආදරේ කරනව ඒකපාර්ශිකව..ඒ අය්යම තමා මගෙ ආදරේ එපා කියල ගියෙ..ආවොත් මන් එයා භාරගන්නව..එච්චරට මන් ආදරෙයි..මගෙ හිත බැදුනෙත් ඒ රූපෙම තියෙන කෙනෙක්ට හන්ද මන් අතරමන් වෙලා...අය්ය කියන දේවල් වැරදි නැති නිසා මේ මාස දෙකේ බලාගෙන ඉන්නන් මන්..❤

  • @Egale-o1y
    @Egale-o1y 11 месяцев назад +1

    මම පන වගේ ආදරේ කරපු මගේ ආදරවන්තිය මට නැවත ලබාදුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤❤❤❤❤❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Год назад +1

    මගෙ විශ්ව මාතාවට ඉටුදෙවියන්ට දේවදූතයන්ට අනේක වාරයක්ස්තූති පුදනව ඔබ තුමා කිව්ව ex නැවත එනව කියල හරිම සතුටුයි සර් ඔහු මට කතා කලා මාස හතරක් බ්‍රේක් අප් වෙලා හිටියෙ 12.24.දින මට කෝල් එකකින් කතාකලා මම විදේශ ගත වෙලා ඉන්නෙ මගෙ ආදරෙ මට ලබා දුන්න විශ්වයට ඉටුදෙවියන්ට දේවදූතයන්ට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ඔබ තුමාටත් ගොඩාක් ස්තූතිය් ❤❤❤🎉🎉🎉🌹🌹🌹🌹

  • @GangaNayanakumari
    @GangaNayanakumari Год назад +2

    හරියටම හරි .දාලා ගිහින් මාස 2 කින් නැවත ආවා.වැරදි තේරැම් අරගෙන.එයාමයි දාලා ගියේ..😂
    මම නිශ්ශබ්දව හිටියා.
    ස්තුතියි .
    ඔබතුමා හරයටම හරි.
    No 2

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or Год назад +15

    බොහොම ස්තුතියි file 2 ඇත්තටම ou විශ්වාස ය ඉවසීමේ එක්ක නිහඬව බලන් ඉන්නවා එයා කතා කරයි කියලා. බුදු සරණයි. ඔබට. 🙏❤️

    • @BinadiSadinya
      @BinadiSadinya Год назад +1

      Math file 2. kiuva okkama aththa😊❤

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 Год назад +9

    File no 1,සම්බන්දෙ නැවත්තුවේ මන්,ඔහු ආපහු නාවට කමක් නෑ,ඔහු බොහෝ කාන්තාවන් ඇසුරු කරන්නෙක්,ඔහුව අව්ශ්‍ය නෑ,මේ කියවීම මට ගැලපෙන්නෙ නෑ,💔

    • @AlohaAloha55
      @AlohaAloha55 Год назад +1

      මගෙත් හිටපු කෙනා ගොඩක් කෙල්ලො එක්ක මයි. Trip යනව එකඑක කෙල්ලො එක්ක . මට හොරෙන්. ඒ වගෙ හැම එකා එක්කම නටන උන් කුණුවෙන්න ඕනෙ / කෙල්ලෙක් ව අඩවල සතුටු වෙන්න හිතනව නම් ඌ ට කවදාවත් හරියන්නෑ

    • @sanchalarasadi3374
      @sanchalarasadi3374 8 месяцев назад

      Matath

  • @SandaminiRavihansa
    @SandaminiRavihansa 11 месяцев назад

    විශ්වාස කරන්නත් අමාරුයි. හරියට ම කිව්වා. විශ්ව මාතාවට ස්තූති වේවා ❤️

  • @divyanjaleerajapaksha4727
    @divyanjaleerajapaksha4727 11 месяцев назад +2

    Oba thumage vedio 100% attaaaa eka attama wenawaaa

  • @sadamali46
    @sadamali46 Год назад +4

    File 3 හරියටම කිව්වා...එයාාත් මගෙන් සමාව ඉල්ලුවා..මම සමාව දීලා ..අයින්ම කෙරැවා...අයේත් එයාව එපා...මම ගොඩාක් දුර ගිහින් දැන් ....එයාව දකින්නවත් ලැබේන්න එපා .. ඔබතුමාට බොහොම ස්තුතියි❤️🙏

  • @WijayaAlahakoon-w6r
    @WijayaAlahakoon-w6r 4 месяца назад +1

    Oba bohoma buddemathva tarot hasuruvanava❤❤ thanks file2

  • @nethudananjana281
    @nethudananjana281 Год назад +3

    File no 2
    අනේ ඔබතුමා කිව්වා හරියටම හරි🥺ඒ කිව්වා වගේම අද එයා මට කතා කරා
    Thanks my dear universe❤
    Thanks my dear guardians❤
    Thank you so much🥺

  • @shenu566
    @shenu566 Год назад +4

    File no 2 එය ලගදි ඉදන් ඇත්තටම මා එක්ක කතා කරනවා සාමාන්‍ය විදියට🥺❤️

  • @NipuniKoshila-b5e
    @NipuniKoshila-b5e Год назад +2

    No 3 සේරම ඇත්ත . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි . මගෙ ආදරෙ නැවත මන් වෙත ලබා දෙන්න ❤

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h 5 месяцев назад

    විශ්ව.මාතාවට.ස්තුතියි. ස්තුතියි. ඔබ. තුමාට.ස්තුතියි ❤🙏🙏

  • @himashaHima-hh6qv
    @himashaHima-hh6qv 4 месяца назад

    මං බලාපොරොත්තුවෙන් ඉන්නවා එයාහ් ආයේ එයි කියලා 😢❤

  • @rithuakasha9549
    @rithuakasha9549 Год назад +4

    විශ්වයට ස්තූතියි ♥️🙂
    මට හොදම දේ විශ්වය ලබාදෙනවට විශ්වයට ගොඩාක් ස්තූතියි ♥️🌝

  • @oshalaperera5751
    @oshalaperera5751 9 месяцев назад +1

    හරියටම වයස කිව්වා❤ මට මුලින් හිත ගියේ 2 ට ආපහු 1 ට ලාවට හිත ගියට් ඒකේ කියපුවා ගැලපෙන්නේ නෑ....2 එකේ ඒවා තමා හරිගියේ❤හිතේ තිබ්බ බලාපොරොත්තුව විශ්වාසය වැඩි උනා...ඉතින් එයා කතා කරනකන් දුරින් ඉඳන් විශ්වාසයෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා...මට විශ්වාසයි ආපහු මගේ සහකරුටයි මටයි අනිවාර්යයෙන් එකතු වෙලා හිටියටත් වඩා හොඳින් සතුටින් ඉන්න ලැබෙනවා කියලා....මේ හැමදේම හරිගස්සගෙන අපි දෙන්නටයි සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ඉඩ සලස්වා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමාටත් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Год назад +4

    මගේ විශ්ව මාතාවට ඉශ්ට දේවතාවට දේව දූතයන්ට අනේක වාරයක් ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ඒ වගේම ඔබ තුමාටත් ස්තූතිය් බලාපොරොත්තු උන වීඩියෝව ලැබුන කියපු සෑම දේම හරි සීයට සීයක්ම ගොඩාක් ස්තූතිය් ❤❤❤🎉🎉🎉🌹🌹🌹

  • @dilanichathurika5111
    @dilanichathurika5111 Год назад +3

    File No 2 ❤ අනේ ඇත්තම කිව්වා. හරියටම කිව්වා 💯😍 ගොඩාක් ස්තුතියි විශ්වය 🙏💞❤

  • @DeMerida
    @DeMerida 4 месяца назад

    හැමදාම හිත හදාගන්නවා මේවා අහලා❤

    • @Darktarotreaderlk
      @Darktarotreaderlk  4 месяца назад +1

      ජීවිතේ සමහර දේවල් අමාරුවෙන් හරි අතාරින්න ඕනි අනාගතයෙ සාර්තක වෙන්නනම්.ජිවිතේ අලුත් අවස්තාවකට ඉඩ දෙන්න.

  • @Sithu_dhananjana
    @Sithu_dhananjana Год назад +2

    කිව්ව දේ හරියටම හරි බොහොම ස්තූති ❤

  • @ishhhh...6000
    @ishhhh...6000 Год назад +2

    2222 ස්තූතියි විෂ්ව මාතාව ...
    Ex ...happy wedding life... 🌷🌻🌹

  • @user-zg6ex5ux7u
    @user-zg6ex5ux7u Год назад +8

    「3」 කිරිගහට ඇන්නා වගේ කිව්වා. සිද්ද උන හැමදේම හරියටම හරි. මං ඉන්න තැන පවා හොයන්න උත්සහ කලා..😂
    අපෝ ආයි දකින්නවත් ඕනෙ නෑ. ගිය දේවල් ආයි ජීවිතේට ඕනෙ නෑ. දැන් මං ගොඩක් දුර ගිහින් ඉවරයි.

  • @Pasindu-i9o
    @Pasindu-i9o Год назад +5

    Oba thumage reading 100%kama hari.partional reading ekak ganna oni .obathumata univers ekata godak sthutei...

  • @Imasha_Welivita
    @Imasha_Welivita 5 месяцев назад

    අලුතින් ex ගැන එකක් ඕනෙ අයියේ 😊

  • @JananiLeelarathna-cs8hk
    @JananiLeelarathna-cs8hk Год назад +2

    විශ්වයට ස්තූතියි , ඔබතුමාටත් ස්තූතියි. නොවැම්බර් මාසයෙත් ex හිතන විදිහෙ වීඩියෝ එකක් ගෙන්න. 🙏❤️

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu Год назад +2

    මාගේ ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දෙවියන්ටත් මාගේ ආරක්ෂක දේවදූතයන්ටත් අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං 🙏❤️ nb 2 මම නම් ප්‍රාර්ථනා කරන්නෙ විශ්ව මාතාවගේ පිහිටෙන් මගේ ජිවිතේට ආයෙමත් ex එන්න එපා කියලා 🙏

  • @NavodaSadamini
    @NavodaSadamini Год назад +2

    File No 2 :- Thank you mother universe ❤

  • @anushkadrums8744
    @anushkadrums8744 Год назад +1

    ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🥰❤️🙏🥰❤️🙏🥰❤️🙏

  • @JayalathAppuhamy
    @JayalathAppuhamy 4 месяца назад

    Pail 2...hariyatama hari kiyapu de mata aye ex epa kawadawat mata oni eya kohe hitiyat hodin innai🙌

  • @samanthisamanthi3378
    @samanthisamanthi3378 Год назад +2

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි අංක 2ට

  • @nadeeshalakmali4042
    @nadeeshalakmali4042 Год назад +2

    Thank you so much universe ❤🙏 ඔබ තුමාටත් බොහෝම ස්තුතිවන්ත වෙනවා ❤🙏

  • @amishahasagani8973
    @amishahasagani8973 Год назад +1

    විශ්වයට ස්තුතිවන්ත වේවා....❤ කියපු හැමදේම ඇත්ත කියපු වයස පරාසයත් ඇත්තම ඇත්ත. ඔබ පවසපු දේවල් මේ වෙනකොට වෙමින් පවතිනවා. විශ්වයටත් ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි.

  • @indikaperera178
    @indikaperera178 5 месяцев назад

    ව්ෂ්වය මතවට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති

  • @sawindyasathsarani7131
    @sawindyasathsarani7131 9 месяцев назад

    Peli number 2 ,aiyata godak sthuthiyi ❤wishwa mathawat sthuthiyi 🙏🙏🙏🙏 ,mn adaraya krn ex magema weva !!! Anith ayage adaraya lebewaaa🙏❤️🎉❤💕

  • @lakshaniadhikari7979
    @lakshaniadhikari7979 7 месяцев назад

    File number 1❤thank you mother universe 🕉🧿♾🫂💖🙏

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 9 месяцев назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මාගේ නැවුම් ආරම්භය සදහා ඔබතුමාගේ,ඉශ්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !මට නැවුම් ජීවිතය ධනාත්මක චින්තනයෙන් යුතුව ජීවිතය ජය ගන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!!!!❤❤❤❤❤❤

  • @dasunimahesha6884
    @dasunimahesha6884 Год назад +3

    No 2 okkoma aththa 😊 ❤

  • @dananjanisapna1111
    @dananjanisapna1111 Год назад +3

    Thank you sir 🌌💞 pile 2,2222😍

  • @Nethu-r6n
    @Nethu-r6n Год назад +1

    100% true

  • @imashaimadha8134
    @imashaimadha8134 7 месяцев назад

    Oba thuma kiyapu de hariyatama hari pile no2 viswasa mathawata godak isthuthi❤❤

  • @NST09
    @NST09 Год назад

    හරියටම කිව්වා🥺💔. විශ්වයට ස්තූතියි 🙏

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 Год назад +3

    Yes file 2,❤

  • @MaheshBuddika-h8b
    @MaheshBuddika-h8b Год назад +1

    ගොඩාක් ස්තුතියි ! බලවත් විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ! මාගේ ඉශ්ට දේවතාවන් වහන්සේලාටද ගොඩාක් ස්තුතියි ! ඔබතුමාටත් උපදේශන වෙනුවෙන්

  • @shashinishanika7047
    @shashinishanika7047 Год назад +2

    File 2..aththama aththa eya dala gihin dn aye enna hadanw..eth mama nam kamathi na giya kenekta aye අවස්ථාවක් denna one na🙏

  • @paramividukshi3539
    @paramividukshi3539 6 месяцев назад

    Hariyata hari..file 01& 02 dektm hitha gya eth 01 eke kyypu wdyt dewal une ne..eyge nidahasa eyt uparimenm tibba..eya eka weradiyat use kra..file 02 eke kypu wdyt hriytm hri..ey eyge wrdi nisa thmai eeth une..eyt gdk affairs tibb.. eth werdi hdgttoth hndaii ❤️❤️ thank you mother universe ❤❤❤

  • @RanyeKuwait
    @RanyeKuwait Год назад

    මගෙ විශ්ව මාතාවටත් ඉෂ්ට දෙවි යන්ටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගෙ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන්නාට .🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nadeesha5678
    @Nadeesha5678 8 месяцев назад

    Pile 3 tnx universe ❤

  • @thilinanishad
    @thilinanishad Год назад

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි 🙏!!!

  • @ThushaniWathsala-qd5yr
    @ThushaniWathsala-qd5yr Год назад +1

    ඔබතුමාටත් විශ්ව මාතාවටත්❤ අනේක වාරයක් ස්තුතියි.ස්තූතියි ස්තූතියි❤

  • @relaxing5900
    @relaxing5900 Год назад +2

    Pile number 2 thanx univers ❤❤❤❤❤

  • @shashigirl2234
    @shashigirl2234 Год назад +1

    Pile number 2 tnx universe

  • @shanikaherath1111
    @shanikaherath1111 Год назад

    ඔබතුමාට ,ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️

  • @kawishadilshani8035
    @kawishadilshani8035 Год назад +1

    hariytm kiuw..file no.2😊❤thank you universe and sir❤❤❤

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 Год назад +3

    No(2),,,,,,,,, godak pin denuwath kalata.thank you so much.🎉🎉🎉🎉💐💐💐💐🙏🙏🙏🙏

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns Год назад

    ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏🦋

  • @sasasasasaaa
    @sasasasasaaa Год назад +1

    3ni eka.😮😮 කොහොමද ඔබ තුමා ඒ දේවල් මෙහෙම කියන්නේ.විශ්වාස කරන්නත් බෑ.කිව්ව ඔක්කොම හරි.ඒත් කොහොමටත් එයා ආයි එපා.තේරුම් ගැනීමක් නැති තැන.කියන දෙයක් අහන්නේ නැති තැන ජීවත් වෙන්න ඇත්තටම අමාරුයි.ජිවිතේ ලස්සන හීන දැක්කා.අවෘදු 4ක් එයා වෙනුවෙන් බලන් හිටියා.ඒත් එයා දැන් තේරුම් අරන් ඉන්නවා එයයි වැරදි කියලා.අර කිව්ව 3නි ගෑනු කෙනා ඒකත් ඇත්ත.රූපෙට ආදරේ කරන කතාවත් ඇත්ත.ඒත් එයා දැන් වෙනස් උනත් මට එපා.😊❤

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 Год назад +1

    Pile 2 ඇත්ත

  • @sabeesabee2945
    @sabeesabee2945 9 месяцев назад

    3 hari kiyala hithanawa thank you

  • @poornimasandamali7750
    @poornimasandamali7750 Год назад

    Pile 2 hariytama hari ❤❤wishwa mathawata sthutie wanthawewaa!!

  • @chathuniimasha8669
    @chathuniimasha8669 Год назад

    විශ්ව මාතාවට ස්තූතියි❤❤🙏🙏🙏🙏🙏🙏

  • @ThilakRohana-j3j
    @ThilakRohana-j3j Год назад

    hamoma prarthana krn plz mage ex mata hambawenna kiyala

  • @HiruniDewmini-r1f
    @HiruniDewmini-r1f Год назад +2

    විශ්වයට ස්තුති ❤

  • @gangadias-v3q
    @gangadias-v3q 7 месяцев назад

    Thank you so much Mother universe ❤❤❤🙏🙏🙏

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 Год назад +1

    විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @madhumalwenna7068
    @madhumalwenna7068 9 месяцев назад

    Thank u aiya...and thank you mother universe.....thank you...thank you...thank youuuu......mother universe

  • @kaushalyaag848
    @kaushalyaag848 Год назад +2

    හරියටම හරි....pile 2 හා 3
    එයා මට වඩා හොද කෙනෙක් හෙව්වා..අන්තිමට එයා රැවටුනා..ඉගුරු දිලා මිරිස් ගත්තා වගේ වැඩක් එයාට උනේ..happy wedding life මගේ ex...

  • @Sigma-f8u7r
    @Sigma-f8u7r Год назад

    Pile :- 2❤❤❤

  • @saduntharanga2165
    @saduntharanga2165 Год назад

    මං තෝරගත්තෙ number to පොල්ලෙන් ගැහුව වගේ හරියටම කිව්වා සර්ට ගොඩක් පින්

  • @Nimsara7547
    @Nimsara7547 Год назад

    Pile num 1. ඔක්කොම ඇත්ත 🥺

  • @Secrets111
    @Secrets111 Год назад

    හරියටම කීවා...බොහොම ස්තුතියි ඔබටත්,විශ්වයටත් ඉෂ්ටදේවතාවන්ටත් 🙏🙏❤️

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f 11 месяцев назад

    Thank you so much mother universe ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤thank

  • @sranathunga3421
    @sranathunga3421 Год назад +1

    File 3: hariyatama hari wisthara. Thank you

  • @ruchinialwis6247
    @ruchinialwis6247 Год назад

    මගේ විශ්ව මාතාවට ගොඩක් පින් ස්තූති ❤️🙏

  • @upeksharathnayaka7953
    @upeksharathnayaka7953 Год назад

    Pile 3 ඔව් ඇත්තටම ඇත්ත ස්තුති ඔබතුමන්ට ❤️🙂

  • @Pasindu-i9o
    @Pasindu-i9o Год назад +1

    Aluth videio genna .godak ayage hithata sahanayak obathuma reading.ewa 100%kma hari.wiwahayak wenawada wenawanam mona kaleda kiyala puluwannam reading ekak genna.godak sthutei obata.thank u so much univers..

  • @ThilakRohana-j3j
    @ThilakRohana-j3j Год назад

    thanksyou mother universe ❤❤😊😊😊😊😊❤❤❤❤

  • @YourInspiration888
    @YourInspiration888 Год назад

    pile 3 - hariyatama hari.......

  • @chalanidilrukshi-mt3os
    @chalanidilrukshi-mt3os Месяц назад

    Isthuth obata

  • @kavishkaniroshan3278
    @kavishkaniroshan3278 Год назад +1

    Ex එන දවස කියන්න රීඩින් එකක් දෙන්නකො

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p Год назад

    Aththama aththa .obatath,wshwayatath godaak stuthi.❤️❤️❤️❤️🌾

  • @shanikajayasinghe3905
    @shanikajayasinghe3905 Год назад

    Ane aththamata eya katha karai wishwayata sthuthi

  • @nipunikaveesha2669
    @nipunikaveesha2669 Год назад

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤

  • @KavindiApsara-w7n
    @KavindiApsara-w7n Год назад

    Pile no 2 I strongly claim this reading ❤️ thank you ❤️

  • @palihawadanagenadeeshani1677
    @palihawadanagenadeeshani1677 Год назад

    Obthuma aththama kiuva.3. විශ්වයට ස්තුතයි .

  • @ashanthi7140
    @ashanthi7140 7 месяцев назад

    Ex masa 6kata passe yesterday msg kala,call kala
    Eath den mage hitha man hadan iwarai

  • @princesssujeewa9891
    @princesssujeewa9891 Год назад

    Thank you mother univers❤ 🙏 thank you somuch dear💕

  • @chutidi8373
    @chutidi8373 Год назад +1

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා...!

  • @anushka0000
    @anushka0000 11 месяцев назад

    Meka kanthawata adala nadda .ohu ohu kiyala kiyana nisa ahuwe

  • @AnnoyedAutoRace-rn1mf
    @AnnoyedAutoRace-rn1mf 11 месяцев назад

    ❤ ස්තුතියි

  • @AmandaAmanda-qx1fb
    @AmandaAmanda-qx1fb Год назад +1

    බැදපු අයටත් ගේන්නකො වීඩීයො එකක් ❤️

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 Год назад

    3hari sir.apo ex malahonthuwak.man Ain une.eya tamat Mata cl gannawa.man silent.nogalapena ewa galapanda try karala apahu prasna godaka patalei.e nisa ex apahu epa.thanks sir.god bless 🙏

  • @DhanudiAyeshika
    @DhanudiAyeshika Год назад

    විශ්වයට ඉස්තුතියි 😊❤

  • @priyankauh-by2cu
    @priyankauh-by2cu Год назад

    Thank you universe Thank you anjals Thank you

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake Год назад

    Thank you…
    Thank you universe❤

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 Год назад +1

    Thank you🧡 so much❤️🙏🙏🙏

  • @delinidelini8332
    @delinidelini8332 Год назад

    Obatuma hari pail3 mage hasban gan kiuwa

  • @ishaninisansala4031
    @ishaninisansala4031 Год назад

    Hariyatma hari thank you 🥰🥰

  • @yomanilawanya54
    @yomanilawanya54 Год назад

    Thank you mother universe🌍🌻❤

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 Год назад

    Thank you my dear universe ,thank you my dear angels ,im sooo happy ❤❤❤❤❤❤❤🙏🦋🙏🦋🙏🦋❤️🦋❤️🦋❤️🦋❤️🦋🦋❤️🦋❤️🦋❤️🦋❤️❤️🦋🙏🦋🙏🦋🙏🦋🙏