Hi Maheshi , thanks for your lovely video. Really nice. Thanks once again ! All the best for your future dreams .May God bless you & your family !!! From Toronto.
Staff tickets are the most amazing thing that you can ever get as an employee of an airline. I used to work at Qatar Airways. Let alone first class, Business Class itself is an awesome experience. Love travelling. Can’t beat that
ගැහැනියකට කලාතුරකින් ලැබෙන වාසනාවක් තමයි ඔබ මේ ගත කරන විවාහ ජීවිතය. පෙර ආත්මවල ඔබ කරපු කුසල් මහිමයෙන්.. ප්‍රාර්ථනා කරන්න උපදිනා හැම ආත්මයකදීම ඔබගේ සැමියා ඔබේම වේවා කියා ප්‍රිය මිතුරියේ ❤
Adarai niss oyata kiyanne puthe ape rata gena denwath denagena geewath wennai ..oyatath oyage pawle sematath theruwan sarani.
..
අනුංගෙ මගුල් වලට හොට දදා හිත රිදවාගන්නෙ නැතුව තමංගෙ පිනට ලැබුන සැමියා ඔයාට දෙන ලස්සන වාසනාවන්ත ජීවිතේ නිහඩව විදින ගමන් හැකි හැමවිටම ලබන ආත්මෙට දෙයක් කරගන්න..සුභ පැතුම්....❤
👍
අනේ අක්කේ ඔයා නම් ගොඩක් පින් කරලා තියනවා අපිට දකින්න බැරි දෙවල් පෙන්නුවා ට ඔයාට ගොඩක් පින්. ඔයාට හොඳට හරි යන්න ඕනි බුදු සරණයි
ආදරනීය සැමියෙක් හා වාසනාවන්ත පවුල් ජීවිතයක් ලබන්න ඔයා හුගක් පින් කරලා තියෙනවා ,හැමදාම සතුටින් ඉන්න ලැබේවා
ගැහැනියක් විදියට ඔයා මේ ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය සුපිරි .ඔයාගෙ අත්දැකීම් කාටත් බලා ගන්න වීඩියෝ දමන්න .අපි බලනවා.සුබ ගමන්.
ගිය ආත්මය ඔයා ගොඩක් පින් කරල තියනව ඒකයි මේ හැමදේම මේවිදියට ලැබෙන්නේ ඔයා මේ ආත්මෙත් ඒ විදියටම පින් කරනවා කියලා මම දන්නවා
ඔයා නං ගොඩාක් වාසනාවන්ත කෙනෙක් මහේශි.ජනාධිපති කෙනෙකු ගේ හරි ලොකු බිස්නස් කාරයෙකුගේ හරි බිරිදක් විදින සැප ඔයා විදිනවා එයාලාටත් වැඩිය හොදට.එයාලා එහෙම සැප වින්දත් විදින්නේ මහජන මුදල් වලින්නෙ.ඔයා එහෙම නෑ.තමන්ට ගුනයහපත් සැමියෙක් ලැබුනා කියන්නෙම වාසනාවක්.බුදුසරණයි ඔයාලාට.අපිට කවදාවත් මෙහෙම අද්දැකීමක් ගන්න බෑ.මෙහෙම video පෙන්නනවාට ඔයාට ගොඩාක් පිං.❤👍
මට මතක විදියට මම uk වලට එද්දි ආවේ Emirates වල.SL to Dubai/Dubai to London ඇත්තමයි මාරම හොද staff එකක්.මට මතක විදියට ඒකත් 380 වගේ තට්ටු දෙකයි.මාරම service එකක් දුන්නා❤❤.ඒ මොනවා උනත් එදා අම්මායි තාත්තායි මල්ලි දාලා ආව එක නම් අදටත් මතක් වෙද්දි හරිම අමාරුයි මම එනකම්ම අඩ අඩා ආවේ.staff එකේ girl කෙනෙක් ඇවික් ඇහුවා ඇයි ඔයා අඩන්නේ කියලා ඒ අත්දැකීම නම් කියලා වැඩක් නෑ.අදටත් මට එකම හීනයයි තියෙනනේ මල්ලි කොහොමත් next intake එකට එනවා මගේ අම්මා තාත්තා මේ රටට එකපාරක් හරි ගෙන්න ගන්න මම ගත්ත අත්දැකීම් එයාලට දෙන්න❤❤❤❤❤
You can! All the best!
Oya tahama tailandda inne mama namm tahama gihin na plait ekaka asaii yanna
පව් අනේ
ඔයා පින් කදක් අක්කේ.. මෙහෙම දේවල් ලැබිලා ඇත්තේ ඔයා ගොඩක් පින් කරපු කෙනෙක් නිසා..
හැමෝම පින් කරන්න හිත සතුටින් ඉන්න මේ වගේ ලස්සන වෙලා සුපිරි සැප විඳින්න ❤❤.සතුටුයි මහේෂි 🥰🥰
මම ආසම නිළිය!! මිනිස්සුන්ට හරිම ආදරෙයි.. ඒකයි අක්කි ඔයාට හරියන්නේ♥️ තව තවත් සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා!! පවුල් ජිවිතේ තව තවත් සාර්ථක වේවා♥️
අක්කේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් ඔයා ට හැමදාම ඔය විදිහ ටම ඉන්න ලැබේවා මටත් ඉගෙන ගන්න දරැවෝ 2 ඉන්නවා පුලුවන් නමි උදවුවක් කරන්ට ගොඩක් පිං
❤❤❤
පරිස්සමෙන් ඉන්න අක්කි Thank you මේවගේ අද්දැකීම් අක්කිට ආදරේ කරන අය එක්ක බෙදාගන්නවට ඒ අය ආසාවෙන් බලයි අනිවාරෙන්❤(tharu)
Congratulations. Beautiful experience. Good luck
නංගිලා මල්ලිලා විතරක් නෙවෙයි දුව අපි වගේ අයත් ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් සතුටින්. මොකද හැමෝටම විදින්න බැරි සැප තව කෙනෙක් විඳිනකොට ඒක පුදුම විදිහට සතුටක් හිතට ගේනවා. අපි ඒ සැප වින්දේ නැතත් ඔයා පෙන්නන වීඩියෝස් වලින් හැමදාම අපිත් ඔයා සමග ඒ සැප විඳින බව හැඟෙනවා. ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්❤️ ඉදිරියටත් ඔය සතුට වාසනාව නොවඩුව රැඳේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
ආසම නිලිය චරිත ඉල්ලලන් හිගාකනවා
@@isurupremadasa2530 අනෙ රත්තරන් කිය කිය රන්ජ ගෙ කකුල් දෙක ලග වැටිල 🤣🤣🤣🤣🤣🤣
Auntyth watema ewnta alla alla yanna mehema puluwan
ගොඩක් ලස්සනයි දුව video එක ඔයාට ගොඩක් ස්තුතියි අපිට මෙහෙම හරි පෙන්නුවාට. ඔයාට ලස්සන පව්ලක් තියෙනවා එයාල එක්ක සතුටින් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම දුව තෙරුවන් සරණයි 🙏♥️♥️♥️♥️
අදරෙයි හොද තැන්ක ඉන්න බව පේනවා ඒගැන හරිම සතුටුයි ලස්සනයි කුමාරියක් වගේ all the best 🙏🥰❤🥀
Aeththtama godak sathutui akke hadawathinma.pera bawe karapu kusalwala lebimak. Oua pinwathth geheniyak.ithin me baweth asaran ayata pihitawela hodata kusal reskaraganimin jiwethe widinna.aththtama oya godak daksh raggan shilpiniyak.godak sathutui.
ඔයා ගොඩාක් වාසනාවන්තයි ඔය වගේ මහත්තයෙක් ලබන්න. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා! ආත්මාර්ථකාමී වෙලා පරාර්තකාමී වෙන්න. එතකොට ලේසියි.
ඇත්තටම ගොඩාක් ස්තූති අක්කේ මේ වගේ ලස්සන Experience එකක් අපිට දුන්නට...ඔයාගෙ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඔනී...ආදරෙයි ❤
Thank you for sharing we really enjoyed it ❤
ඇත්තටම මේ දේවල් දකිද්දි හරිම සතුටුයි.ඒ වගේම ඔයත් ගොඩක් වාසනාවන්තයි අක්කි ❤❤😊
හරිම සතුටුයි දැක්කම 😍😍 ඔහොම සතුටින් ඉන්න මහේෂි අක්කේ හැමදාම.මිනිස්සුන්ට උදව් කරන්න යන්න එපා ගොඩක් අය වාසිය පැත්තට 😂❤... ඔයාට පුළුවන් නම් සත්තුන්ට උදව් කරන්න එයාලට කළ දේ එහෙම්ම මතක තියනවා අපේ රටේ ගොඩාක් ඉන්නවා වීදී බව්වෝ පූසෝ එයාලට කෑම දෙන්න පුළුවන් ගොඩාක් පින් ඒක මොකද එයාලට කෑම ලැබෙන්නේ හරිම අඩුවෙන් ගොඩක් දුක් විදිනවා😢😢මාත් ඒක කරනවා මට ඔයාට තරම් වත් කමක් නැහැ ඒ නිසා මන් ඉල්ලීමක් විතරයි කරන්නේ 🙏🙏🥺
හැමදාම මම ඔයාට msg කළේ එකම දේ....අදත් කියන්නේ ඒ demai..ඔයා ඔයාගෙ ජීවිතේ විඳින්න ....කවුරු වෙනුවෙන් කතා කළත් අන්තිමේ ඔයාට ඔයා විතරයි ...e නිසා ඔයාගෙ poddo දෙන්න ,husband එක්ක ලස්සනට සතුටින් ඉන්න...❤❤❤❤❤❤❤...theruwansaranai ..
අපිට ත් මේවා දකින්නට අවස්තාව ලබා දුන්නාට ඔයාට ස්තුතියි .ආදරෙයි හැමදාම දුව ඔයා ලැබු වාසනාවන්ත ජීවිතය විදින්න ඔයාට තෙරුවන් සරනයි දුව
හොද මනුස්සයෙක් ලැබිල තියෙනව නෙ එයගෙ නම තියාගන හොදට රගපාන්න පුළුවන් නෙ එක කරගන ලස්සනට සතුටෙන් ඉන්න අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ ජිවිතෙටෙ නොගෙන මොකද එක ලස්සන ජිවිතයම අදුරු කරන්න පුළුවන් සහ කට පරිස්සමට
අපිට මෙවැනිදේ දැක ගන්න ලැබුනු එකත් සතුටක්.තැන්කියු❤❤
ඔයාගෙ මෙි අත් දැකිම අපිත් සමග බෙදා ගත්තට ස්තුතියි නැත්නමි අපි මෙිව ජිවිතේට දකින එකක් නැහැ ඔයා තනියෙන් කරන මෙහෙවර අපි අගය කරනවා❤
හැමදාම අපි ඔයත් එක්ක ඉන්නව මහේෂි.ඔයාගෙ නිහතමානි බවට ආදරෙයි.සම්පත් හරිම වාසනාවන්තයි ඔයාවගේ බිරිදක් ලබන්න. ඔයාල දෙන්න දරුපැටව් දෙන්න සතුටින්ම ඉන්න. තෙරුවන් සරණයි….!!!…ආදරෙයි .❤️❤️❤️❤️
අන්තිමට කියන ටික ගොඩක් වැදගත් අක්ෙක්...ලස්සන වීඩීයෝ එකත් අනිත් වීඩීයෝස් ඉක්මන්ට දාන්න..
❤❤❤❤❤❤ ඔයා හරි ලස්සනයි හරි ෂෝක් අනේ හැමදාම සතුටින් සැපෙන් සනීපෙන් ජීවිත් වෙන්න ඔයා ගේ මුළු පවුලටම සුභ පැතුම් ❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි සහෝදරියගේ මුළු පවුලටම ❤❤❤❤❤❤❤
ඔයා රගපාන චායා කතාව අසාවෙන් බලනවා ඇත්තටම ඔයා රගපාන හැම ටෙලිඩ්‍රරාමා එකක්ම බලනවා ඔයාට ආදරෙයි ගොඩක්
Nice video have a great wonderful time God bless you and family 👍
හොදා අත්දැකිමක් හොදින් ඉන්න සතුටින් ඉන්න ජේසුපිහිටයි .......
Wow....අපිත් ගියා වගේ feel උනා...thanks vedio එකට...මාරම ලස්සනයි ..ජීවිතේ කෙටි කාලය තුල මේ වගේ අත්දැකීම් ලබමින් සතුටින් ගත කරන්න....❤
Very beautiful මහේෂි
ඔයා ගොඩාක් වාසනාවන්තයි පුතේ ඒ වාසනාව හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි නොදැකපු අත්දැකීමක් පෙන්නුවට ගොඩාක් පිං සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤
ඔයා රගපාන චායා කතාව මන් බලනවා එක හරි ලස්සනයි ඔයත් ලස්සනයි ❤
Wow😍❤️ mn me wage first class review ekak dakala thiyenne foreign you tube channel wala witharai.
Marama adai dakkama. Ane akki digatama yt videos aran enna.
Oyata jaya wewa akki. Waradinne na oyta. Budusaranai ❤️
Hi Maheshi , thanks for your lovely video. Really nice. Thanks once again ! All the best for your future dreams .May God bless you & your family !!! From Toronto.
දුව නිසා ත්, කාවින්ද්‍යා, සන්ජානා නිසා කවදාවත් මට බෑ.න්න නැති දේවල් මට දැක බලා ගන්න පුලුවන් වුනා, Thanks
ගොඩාක් නොදන්නා දේ දැන ගත්තා, බොහොමත් ආසාවෙන් බලන් හිටියේ . ඔයාට සුබ ගමන්.
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
අනේ හරිම ලස්සනයි මහේශි අපට කවදාවත් යන්න නොලැබෙන දෙයක් උනත් ඒක දකින්න හරි ලැබුණේ ඔයා නිසාය ඔයාගෙ සුන්දර පවුල් ජීවිතයට හදවතින් ම❤සුබ පතනවා
වාසනාව ගැන අහල තිබ්බට දැක්කෙ ඔයාගෙන් .. මොන දේටත් වඩා වටින්නෙ තමන්ගෙ පව්ල බව තත්පරේකටවත් අමතක කරන්න එපා. ඔයාගෙ මුල්ම ටෙලියෙ ඉදන් ම මම ඔයාගෙ රසිකයෙක්...❤❤❤
Good luck with your family and you 👍💐
ඔයාට මම මුලින්ම රෙක්ස්පෙක්ට් කරනවා මොකද ඔයා ශක්තිමත් ගැහැනියක් හරිම එඩිතරයි ඒකට මම හරිම ආදරෙයි❤️❤️ ඉතිං වෙන අය වගේ අනුන්ගේ කුණු අව්ස්සලා ගද ගස්සන පහත් වැඩ ඔයා ලග නැහැ තමන්ට ලැබුනු ජීවිතේ උපරිමයෙන් තෘප්තිමත් වෙමින් සරලව ජීවත් වෙනවා ඉතිං තව මොනවද මම ඔයාලට හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️👍බුදු සරණයි
මම ආසම නිලියෙක් ඔයා හරිම වැදගත් විදියට අදින කතා කරන කෙනෙක් ❤❤❤❤❤ආදරෙයි.
Mahesi si akke oya aththatama harima dakkshii.oyaata siba pathum.harima aakarshiieeyai
very nice and beautiful video eka ...oaya nam mara pinwanthiyak me wage experience labaganna..godak sathutui apata bs,,,,
ඔයා ගොඩක් ලස්සනයි අක්කේ..හරිම cute මුණක් තියෙන්නේ ඔයාට. ඒකත් ඔයාගේ පින නිසා ලැබුණ දෙයෙක්නේ නේද ඉතින්... ඔයා ගොඩක් වාසනාවන්ත යි. කවුරු මොනවා කීවත් හැම ගැහැණියක් ම විදින්න ආස විදිහේ සැපපහසු හරි ලස්සන ජීවිතයක් ඔය විඳිනවා. ඒ ඔයාගේ සල්ලිද මහත්තයාගේ සල්ලිද කියලා දෙයක් නැහැ. ලැබීම තියෙනවනම් තමන් උපයපු හෝ තමන්ගේ කෙනෙක්ගේ හෝ එක ලැබෙනවා. එක කලින් අපි කරපු පින නිසා අපිට ලැබෙන දෙයක්. ඉතින් මහේෂි අක්කේ ඔයත් කලින් ආත්ම වල ගොඩක් පින් කරලා ඇති මේ හැමදේම මේ වගේ විදින්න... ඉස්සරහටත් මීටත් වඩා හොඳ දේවල් විතරක්ම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤
Me video eka dammat godk thanks akka..attam.kavada hari mehema ynnoni kiyala asavak motivation ekk ava..thanks oyata 😘😘
අක්කි ඔයා හරිම හොද කෙනෙක් කවුරු නැතත් අපි ඉන්නවා අක්කේ ඔයා මාරම වාසනාවන්තයි සතුටින් ඉන්න මැනික ❤❤❤❤ ඔයා හින්දා අපි ගොඩක් දේවල් දැන ගත්තා හැමදාම වීඩියෝ දාන්න අක්කිබ්
Thank you for sharing your experiences with us.
May God bless you !
Stay safe!
අක්කි දුකින් හිටියට ඔයාට ලොකු තෑගි ගොඩක් ලැබිලා හරිම සතුටු යි ❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි අපිටත් ඒ දේවල් බලාගන්න සැලසුවට තෙරුවන් සරණයි අක්කේ❤
අනුන්ගේ දේවල් වලට කතා නොකර වාසනාවකට හම්බ උනු මහත්තයගෙ වටිනාකම තියාගන්න ❤❤❤❤❤❤❤❤
ඇත්තටම ලංකාවෙන් ගිය එක හොඳයිඔබට සුභ අනාගතයක්
නියමයි අක්කේ ලස්සනයි පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ..තෙරුවන්සරණයි ..
හරිම ලස්සනයි මහේශී.love you all❤❤
මම අද ඔයාගේ vlog එකක් පලවෙනි වතාවත් බැලුවේ අක්කේ ඔයා ඇත්තටම ගොඩක් හොදයි ආස හිතෙන විදිහට මේක කරා ඇත්තටම ❤ ඔයාගේ vlog අද ඉදන් බලනෝ ❤❤❤ 😍
ඔයා ගොඩක් පින් කරලා තියෙනවා දුව ..කිසිම කුහක කමක් නැතුව කරන පින් වලින් තමා මේ වගේ සැප විඳින්නේ ..මට හරි සතුටුයි ඔයා ගැන
Aniwaren oyage mahaththaya hari hoda kenek Aye ka wenuwenwath k karannepa maheshi 4 denath akka parissamin enna theruwan saranai❤❤❤❤
Adarei patiyo oyata kauru monawa kiwath api harinam ahun hadanna apita oni na budusaranai sathutin inna adarei hamadamath ❤😘
Apea minissu pudumai un sadaranaya kaleaa maheasi dirgau wewa jaya wewa budu saranai
මම පෞද්ගලිකවා ආස නිළියක්..හොද පෞරුෂයක් තියන ගැහැනියක්...ආඩම්බරයි ඔයා ගැන අක්කේ..හැමදාම ආදරෙයි ❤..Wish your all the best you and your family❤❤
හරිම ලස්සනයි අපි එක්ක මේ හැමදේම ශෙයාර් කර ගත්තට Thankz...
ඔයා හරි වාසනාවන්තයි...❤️
ඔයාට උන ගැටලුව ගැන කනගාටුයි ඔයා මා දන්නා හැටියට හොද කලාකාරිනියක් ඔයා ලස්සනයි ඒවට ඉරිසියාකාරයන්ගේ බලපෑම් වැඩ් නිසා පරිස්සමෙන් ඉන්න නංගී සුබ අනාගතයක් වේවා ❤❤❤❤🙏🙏🙏
Maru... wow... wow, tamai kiyanna tiyenne. Wonderful. You are a so lucky girl❤ stay blessed always ❤❤
Good feeling experience sharing with all of us
Video ekatath sathutuy oya genath sathutuy. ❤❤❤❤❤ budu saranay oyatàth
ගොඩාක් ආදරෙයි නංගී ඔයාගෙ අවන්ක කමට.බොරු සොබන නැ ඔයාගෙ.පොලවෙ පය ගහලා ඉන්න ගැහැනියක් ඔයා.
ඇත්ත ඔයා අනිත් අය වෙනුවෙන් කතා කරන්න යන්න එපා වැඩක් නැහැ. අපේ උන්ට කිසිම ගුණයක් නැහැ ❤❤. ඇත්තටම පුදුම පිනක් ඔයා කරලා තියේන්නේ ❤
Nanga oyage video mama balanawa oya hari hodha kenek thanks oyata suba gaman
ඉතාමත් සතුටුයි නංගී ඔයා ගැන..ඔයා හරිම වාසනාවන්තයි..ඔයාට වරද්දන්න බෑ කාටවත්..කවුරු මොනා කිව්වත්..මොනා කරත්..ඔයාට,,,ඔයා පසුපසින් හොඳ ස්වාමිපුරුෂයෙක් ඉද්දී..ඔයා ඇත්තටම safe නංගී.. පරිසමට ඉන්න..ආදරෙයි හැමදාමත් ..🤗🤗❤️❤️🤗🤗
ගොඩක් ලස්සනයි. බුදුසරණයි
Ane ade harime lassanai video ake.apith dakke ade oya wage video akkak
Theruwan sarani oyalata parissamin sathutin hamadamath inna labewa bs 🌹❤❤
Wow lassanai. Thava travel karpu shopping krapu vedeos onii❤😊
Staff tickets are the most amazing thing that you can ever get as an employee of an airline. I used to work at Qatar Airways. Let alone first class, Business Class itself is an awesome experience. Love travelling. Can’t beat that
Budusaranai akke hamadama satutin inna
අපේ රටේ සාධාරණය වෙනුනෙන් කතා කරන්න යන්න එපා.ඔයාට ආදරේ නිසයි කියන්නෙ.❤️❤️❤️❤️❤️❤️❤️❤️හැම තැනම අසාධාරණය නේද රජකරන්නෙ.
🤭🤭🤭🤭
Ane matath poddak Adare karannako ane 😊
Yes Sri Lanka need to be change educated politicians
😂😂😂
හරි සතුටුයි ඔයා ගැන. ඔයා හරිම වාසනාවන්තයි.
.
.
හරිම ලස්සනයි සතුටින් ඉන්න
So Proud of you and wish you all the very best
Api dakala nati dewal pannuwa.akki oyata tankiu .budu saranai
ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක් මහේෂි.ඒක විදින්න .අසාධාරණයක් දැක්කම කතා කරන්න හිතුනත් පැටව් ගැන හස්බන්ඩ් ගැන හිතන්න .මේ රටේ කවදා සාධරනයට ඉඩක් ලැබෙයිද දන්නෙ නැහැ .සුබ පතනවා ඔයාට සහ සියලුම දෙනාට .තෙරුවන්සරනයි .🙏❤❤❤
ඔයා හරිම වාසනාවන්තයි හැමදෙයක්ම හැමෝටම ලැබෙන්නේ නැහැ ...හොද හදවතක් තියෙනවා. සතුටුයි ජයෙන් ජයම ❤❤❤❤❤
අක්කේ ඔයා මම ආසම කරන නිළියක් අපේ රටේ❤️🔥.ඔයාගේ උත්සාහය මහන්සියෙන් ඔයා හොද තැනක ඉන්නව🥰එ වගේම හොද සැම්යෙක් පවුලක් ලබන්නත් පින් කරල තියනවා අක්කේ ඔයා💖.මම ආසයි අක්කේ crabin crew කෙනෙක් වේන්න.ලොකු මුදලක් යනව ද crabin crew කෙනෙක් වේන්න අක්කේ. මට Al කරද්දි ලොකු ආසවක් හිතට ආව රට්න් රටට ඇවිදින්න යන්න.එ වගේම මම ගෙදර ඉදන් දකින මේ පොඩ් ගමක ඉදන් දකිනලොකෙට වඩා ලොකු ලෝකයක් තියනව කියලා අක්කගේ video එකත් දැක්කම හිතුනා මහේෂි අක්කේ❤️🔥
හරිම ආදරණීය චරිතයක් ඔයා ❤❤ ආදරෙයි අක්කි ❤️❤️❤️😘😘
අම්මෝහ්.. හීනයක් මේ ෆ්ලයිට් එකේ ෆස්ට් ක්ලාස් යන එක ❤❤ආසාවෙන් හිටපු එක්පීරියන්ස් එකක්.. තව වින්ඩො එකෙන් එලියෙ ශොට්ස් ටිකක් ගන්න තිබ්බෙ
Madam how this tikat please Madam God bless you
හරිම ලස්සනයි ❤️
ඔයා හරීම lucky💞
ඔයා ගොඩක් ලස්සනයි එ වාගෙම හිත හොද කෙනෙක් ඔයාට කවමදවත් වරදින්නැහැ ❤ ගොඩක් වාසනාවන්තයි මට හරිම සතුටුයි🙏 කිසිම කෙනෙක් ගැන කතාකරන්න යන්න එපා ඔයාට ලස්සන පවුල් ජිවිතයක් තියනවා ❤ මගෙ මුලු හදවතින්ම සුබ පතනවා🙏 මහෙෂි නංගි ගොඩක් අාදරෙයි පරිස්සමෙන් බුදුසරණයි❤❤❤❤
Akki oya godak wasanawanthai ❤
❤️❤️❤️❤️❤️❤️❤️ සතුටින් ඉන්න බුදු සරණයි
Thanks akki me dewl api ekka share karagaththat. Api kwdawth me wge experience ekak arn na.
Oyat budu saranai. ❤
Oya kalin waradi karala thiynwad nadda kiyl api dnne naa. Ehem pera waradi thibunath oya dn hod keneknm waradi krnne naththam echcharai oni. Mahaththaya ekka sathutin adaren inna. Bye. ❤
Ane harima lassanai akke asa hitenawa eth plen ekka yanna labeida danneth na kawadakawath mata eth oyage vidiyo eka balala satutu una budusaranai parissamen inna adareii oyata❤❤❤❤
බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න
මමත් British airways oyawage flight එකක ලංකාවේ indala London වලට direct fly kala 1980 වල.habai 1st class නම් nemei. නමුත් adatath මම තවම eatharam honda service එකක් ලබල නැහැ වෙන කිසිම flight එකක.
මහේෂි නැන්දේ,
We always wish you for your success.
❤❤❤😊😊❤❤❤
බුදු සරනයි මහේෂි මැනික ඔයාලට හැමදාමත් හරියන්න ඕන ❤❤❤❤