Meedumak Wela - Ajith Perera (Official Lyric Video)

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 82

  • @whiskee97
    @whiskee97 20 часов назад

    ඉස්සර දවසෙම hiru fm අහපු කාලෙ නිතරම ඇහුන සිංදු❤

  • @menuka9995
    @menuka9995 6 месяцев назад +10

    ප්‍රින්ස් තමා හොදටම කියන්නෙ ඔරිජිනල් ගායකයා තමා ප්‍රින්ස්❤

  • @nilankarajapakshe6783
    @nilankarajapakshe6783 11 месяцев назад +72

    2024 ahana aya like karanna

  • @praneethbashitha3521
    @praneethbashitha3521 2 года назад +14

    ආසම එකක්.
    හිත සතුටින් පුරවන මතක ගොඩක් පිරුනු සිංදුවක්❤️🎧

  • @chapasubashi8162
    @chapasubashi8162 Год назад +4

    Ahala Aurudu 15kma welaa❤❤❤

  • @nadeemadara86
    @nadeemadara86 Год назад +4

    ඒකාලෙ අහපු ලස්සන සිංදුවක්.වැඩි සද්ද නැති උනාට අමුතුම මෙව්ව එකක් තියනව සිංදුවෙ.🖤😌මාරම ආසයි🌼

  • @dedunudedunu399
    @dedunudedunu399 2 месяца назад +1

    එහා ගෙදර අයියාගෙ සිංදු list එකේ හැමදම ඇහෙන එකක් හින්දා මේ දැනුත් ඇහුන හින්ද search කරේ 🌝🤍 ලස්සනයිනෙ ❤

  • @JPromo
    @JPromo 3 года назад +15

    ආසම එක ❤❤❤

  • @COOLBOY-sm7vc
    @COOLBOY-sm7vc 2 года назад +40

    2022 අහන අය කෝ

  • @vihagaminimuthu1492
    @vihagaminimuthu1492 2 года назад +7

    වචන නෑ කියන්න මරු ❤

  • @madushandesilva6053
    @madushandesilva6053 Год назад +5

    අජිත් අයියා ඔයාට මතක නැහැ මාව එ කාලෙ මම පොඩ් කොල්ලා අපෙ ගෙවල් ගාව නිලු අක්කාව මැරි කරෙ අයියා ආසම චරිතයක් ඔයා හැම දාමත් ආදරෙයි ❤️❤️

  • @l.shehan.official2256
    @l.shehan.official2256 2 года назад +4

    ෂා fm සිංදු කාමරේ එකෙත් ගියා මේ song එක💗🥰

  • @saradasithumina7277
    @saradasithumina7277 Год назад +1

    ආසම සින්දුවක්❤️💛💚

  • @ChamindaKumara-r7q
    @ChamindaKumara-r7q 2 месяца назад

    supiri

  • @chathuramaduranga5326
    @chathuramaduranga5326 Год назад +1

    Great ❤

  • @IsuruNuwan-yg5jx
    @IsuruNuwan-yg5jx 8 месяцев назад

    ඉගි මරන

  • @rasithchanuka
    @rasithchanuka 2 года назад +3

    කියන්න වචන නෑ ඔයාත් ආසම 🌟 තමයි ❤❤

  • @MihiraSA
    @MihiraSA 3 года назад +1

    😍❤️

  • @nipunijayawardana3854
    @nipunijayawardana3854 3 года назад +5

    ලස්සනයි 😍😍😍

  • @musiccityband
    @musiccityband 9 месяцев назад +2

    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්දනේන රාත්‍රියේ
    සේද මීදුමේ ඈත කන්ද පාමුලේ
    පෙම්වතුන්ගේ පාළු පාරෙ පා නගා ගියේ
    සිහිවේද මතකේ අපේ
    මට වාගේ ඔබටත් ලඳේ
    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්දනේන රාත්‍රියේ
    මා ගමෙන් ඇවිත් හිඳිද්දි මේ නවාතැනේ
    ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්දනේන රාත්‍රියේ
    දෑත ගෙන ඔබේ ආයෙමත් අපේ ලොවේ
    ලංව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ
    පණ වාගේ මගේ ආදරේ
    සුරකින්නේ මා නම් ලඳේ..
    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්දනේන රාත්‍රියේ
    මා ගමෙන් ඇවිත් හිඳිද්දි මේ නවාතැනේ
    ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්දනේන රාත්‍රියේ

  • @prasadwanigasooriya8090
    @prasadwanigasooriya8090 4 месяца назад +1

    90 වලත් ඇහැව්වා 2024 අහනව❤❤

  • @dushanchanaka4823
    @dushanchanaka4823 Год назад

    Wow ekh

  • @kumariherath2687
    @kumariherath2687 2 года назад +3

    අතිතයෙ මතකයන් සිහිපත් වෙනවා.b waththa.

  • @chamiudani740
    @chamiudani740 2 года назад +4

    Meka price udapriyanthage song ekak neda

  • @asankag2337
    @asankag2337 2 года назад +3

    කැමති sinduwak 😎😎😎😎👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🤗🤗🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘😘

  • @ffdimi3385
    @ffdimi3385 2 года назад +1

    mathakayan avissenawa 💜

  • @vidu-jalee
    @vidu-jalee 7 месяцев назад

    School yana kale class ake phone aka තියාගෙන .ahapu song aka.love kare ae kale 2012.mage ring tone aka

  • @nalingarusinge5305
    @nalingarusinge5305 2 года назад +1

    Mare maru..♥️♥️

  • @harshanimadusha2606
    @harshanimadusha2606 3 года назад +3

    Mn asama song ekak

  • @RanjithGurusinghe
    @RanjithGurusinghe Год назад +1

    ❤❤❤👌👌👌👌

  • @hasithamadushan2004
    @hasithamadushan2004 Год назад

    Prince udaya❤️

  • @accounting1382
    @accounting1382 2 года назад +2

    2011 (10) panthiye innakota giye mata mawenne ape labukelle kadu yaye

    • @pramodbanuka1103
      @pramodbanuka1103 8 месяцев назад +1

      අපි එක පංතියෙ එහෙනම්😮

  • @dinsethbandara
    @dinsethbandara Год назад

    nice

  • @chamodimadhushika8217
    @chamodimadhushika8217 Год назад

    Me sinduwe godak mathaka thiyanawa

  • @surangasampath1465
    @surangasampath1465 3 года назад +1

    Supiri .aya

  • @IsuruChandana-f6q
    @IsuruChandana-f6q 6 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @nilanthidisanayake1112
    @nilanthidisanayake1112 Год назад

    ❤❤👍👍👍👍

  • @IsuruChandana-f6q
    @IsuruChandana-f6q 8 месяцев назад

    ❤❤❤❤❤

  • @svdrumcovers
    @svdrumcovers 7 месяцев назад

    Fatta sinduwa

  • @imeshjayamanna8733
    @imeshjayamanna8733 Год назад +6

    2023 aya මේ කොනට

  • @SasiPodda
    @SasiPodda Год назад

    ❤❤

  • @sanjulajayawardhana2766
    @sanjulajayawardhana2766 3 года назад +1

    😌🌸

  • @prabathharshana1826
    @prabathharshana1826 2 года назад +7

    2022 අහන අය කමෙන්ට් එකක් දාන් යමු බලන්න.දවස❤️

  • @shiromimaduvanthi3602
    @shiromimaduvanthi3602 Год назад

    Ahuwata athi hithenne naa

  • @denethimeedhum9047
    @denethimeedhum9047 3 года назад

    ❤️

  • @mapradeep1411
    @mapradeep1411 Год назад +1

    2023 ❤️

  • @shehans9522
    @shehans9522 3 года назад +7

    මේක ඔරිජිනල් කියන්නෙ ප්‍රින්ස් උදයප්‍රියන්ත අයියා නේද

    • @shehans9522
      @shehans9522 3 года назад +6

      @k G නෑ නෙවෙ ඔව් හොඳට හොයලා බලන්න මුල්ම රෙකෝඩින් එක ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ මියුසික් අජිත් පෙරේරා ගෙ

    • @mathematicallife5388
      @mathematicallife5388 3 года назад +1

      @k G na newe modayo.... ow

    • @anushakumari902
      @anushakumari902 2 года назад

      Ou

    • @upekaprayaga1713
      @upekaprayaga1713 2 года назад

      Yes
      ruclips.net/video/1aGkW1nY18U/видео.html

    • @pradeepsanjeewa3457
      @pradeepsanjeewa3457 Год назад

      Yes

  • @dushanchanaka4823
    @dushanchanaka4823 Год назад +1

    2023 🙂✨️

  • @isuruudanafernando8723
    @isuruudanafernando8723 3 года назад +1

    🖤🖤🙏🙏🎤🎤

  • @isurumadhusanka7367
    @isurumadhusanka7367 Год назад

    🥰🥰

  • @ranjithwerake939
    @ranjithwerake939 Месяц назад

    Hello thamuse anunge sindu kiyala porak wenna epa MINIHO pau thamuse oii prints kiyanne thamuse wage anunge sindu kiyapu =matte newi sorry patiyoooo pau oyaaa anneeeee 😢😢😢

  • @DarshanaDilshan-s8m
    @DarshanaDilshan-s8m Месяц назад

    😢😢😢😢

  • @techtips5752
    @techtips5752 Год назад +1

    2023..

  • @bgtja
    @bgtja Год назад

    2023/7/15
    🌏

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 Год назад

    Lassani song s.oll.tank

  • @chamarapiumal8723
    @chamarapiumal8723 2 года назад

    2022 මේ කොනට

  • @sandhamalidhilini9932
    @sandhamalidhilini9932 2 года назад

    👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪

  • @dilipsaranga3726
    @dilipsaranga3726 Год назад

    𝙎𝙐𝙋𝙄𝙍𝙄🙏🙏🙏🙏🙏🙏

  • @SansalaSamadhi-g5b
    @SansalaSamadhi-g5b 4 месяца назад

    ❤❤❤❤❤

  • @dilinithakshila355
    @dilinithakshila355 Год назад

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 Год назад

    ❤❤❤❤

  • @ravidugimantha2298
    @ravidugimantha2298 6 месяцев назад +1

    ❤❤❤

  • @hasinaekanayake4940
    @hasinaekanayake4940 8 месяцев назад

  • @veeraboy97
    @veeraboy97 6 месяцев назад

    ❤❤

  • @MadushikaSewwandi-ni8tz
    @MadushikaSewwandi-ni8tz 3 месяца назад

    ❤❤

  • @HiruKavindaOfficial
    @HiruKavindaOfficial 2 месяца назад +1

    ❤❤❤