Sudupata gaume Adaraya Bedune Original Video Song

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 3,7 тыс.

  • @taysonotsi8438
    @taysonotsi8438 4 года назад +824

    2050දිත් මේ සින්දුව අහන අය ඉන්නවද?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)

  • @piyu8447
    @piyu8447 3 года назад +711

    2021 තව කවුරු හරි අහනෝද👀👀

  • @malinduheshan5258
    @malinduheshan5258 Год назад +94

    සුදු පාට ගවුමේ ආදරය බැදුනේ 2023 😇😀
    Listening to this song takes me back to my childhood. I love this song for old memories 🎧😀🍃

  • @thariduroshan4494
    @thariduroshan4494 3 года назад +432

    2021 අදටත් අහන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද 😍💕💕💕ජීවිත කාලෙම අහන්න පුලුවන් ලස්සන සින්දුවක්🖤🇱🇰🇱🇰💕

  • @barneycasting8331
    @barneycasting8331 3 года назад +436

    මා 1995-97 කාලයේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවෙමි. පාසැල් ගියේ කැළණිවැලි දුම්රියේය. උඩහමුල්ල සහ මරදාන දුම්රිය පොළවල් අතර තමයි මම ගියේ. මා සිත්ගත් යුවතිය එම දුම්රියේම ආනන්ද බාලිකාවට ගිය සිසුවියකි. ගෙදර දොරේ ප්‍රශ්න ඇතුළුව නගරයෙත් LTTE ත්‍රස්ත භීතිය තිබුණු ඒ වකවානුවේ දිනපතා දුම්රියේ දකින ඇයගේ සිනහව, දීප්තිමත් නෙත් යුගල මගේ පාසැල් දිවියට සුන්දරත්වයක් ගෙන ආවේය. අද විදෙස් රටක ජීවත් වෙන මා, මේ ලගදී දිනක RUclips video වකින්ම අවුරුදු 25කට පමණ කලින් ඈ හැමදාම මරදාන දුම්රිය ස්ථානයෙන් ගෙදර යෑමට පාසැල් දුම්රිය පැමිණෙන තෙක් දුම්රිය වේදිකාවේ නැවතී සිටි තැන අහම්බෙන් දුටුවෙමි. ඒ බොහෝ දේ ඒ ලෙසටම පවතී ....නමුත් මිනිසුන් වන අප වයසට ගොස් ඇත. ගිලිහී ගිය ඒ ආදරය සමග ගලාගෙන එන පරණ මතකයන් සිතට ලොකු දුකක් ගෙන දෙයි. කිසි දිනෙක අමතක නොවන ඈ අද කොහේ සිටිනවා දැයි මා නොදනිමි, නමුත් ඉන්නා තැනක ඈ සතුටින් නීරෝගිමත්ව ඇතැයි සිතමි. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි!

    • @djharddone5130
      @djharddone5130 2 года назад +5

      🥺❤️

    • @hiruniherath2978
      @hiruniherath2978 2 года назад +8

      හැමදේම අනිත්‍යයී

    • @adaraya
      @adaraya 2 года назад +19

      eka eththa aiyee oyata kawada hari koheedi hari mee athmayedi eyawa eka parak dakinna lebenna kiyala mama prarthana karanawa

    • @The_Solo_B
      @The_Solo_B 2 года назад +1

      🥺❤

    • @manafernando528
      @manafernando528 Год назад +20

      මචෝ....පපුවත් රිදෙනවා...ඒ අතීත ආදර කතා මතක් වෙනකොට..ඒ සමුගැනීම් ? නැතුව නිමාමෙනවනම් හදවතේ දුක නැතිකරගන්න පුළුවන්.ඒත් ඒ පින හැමෝටම නෑ සහෝ...😭😭😭

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 2 года назад +145

    තව ටික දවසකින් පාසල් ජීවිතය ඉවර වෙනවා..මෙහෙම අතීතයක් නම් තිබිලම නෑ..ඒත් මේ සිංදුවට පට්ට ආසයි 💖
    2022.01.11

  • @Piumika_Fernando
    @Piumika_Fernando 3 года назад +2672

    *කෝ බලමු අවුරුදු ගානකට පස්සේ 2021දිත් අහන කට්ටිය ඉන්නවද ?* 😍💖❤️

    • @lassanadewal1984
      @lassanadewal1984 3 года назад +40

      අපි තාමත් අහනවා.ඒ සුන්දර අතිතය කොහොම අමතක කරන්න්ද.මේ song eka භාවනාවක් වගෙ

    • @Piumika_Fernando
      @Piumika_Fernando 3 года назад +12

      @@lassanadewal1984 අනිවාර්යයෙන්ම 🤗

    • @madeeshaanjana7922
      @madeeshaanjana7922 3 года назад +7

      Favorite ❤🔥

    • @anuuerandi7947
      @anuuerandi7947 3 года назад +18

      අැත්තටම පාසල් කාලය තමා සුන්දරම😔සින්දුව තාම අහනවා .මොකද අතිතයට තාම අාදරෙයි

    • @pathumfonseka6153
      @pathumfonseka6153 3 года назад +3

      ✋✋

  • @lahiruranaweera2616
    @lahiruranaweera2616 4 года назад +637

    මතක විදියට 2010 වගෙ සිංදුව ඇහුවෙ. මගෙ පලවෙනි ආදරයත් එක්ක. වාසනාවට ඒ ආදරයම තාම තියෙනවා. සිංදුවත් එක්ක මම අවුරුදු 10ක් ආපස්සට ගියා 😄😄

    • @sulakshanabandara3216
      @sulakshanabandara3216 4 года назад +29

      Oya Hari luky e adhare oyagema wenna sathutin inna 😍😍😍

    • @amilaprasanna497
      @amilaprasanna497 4 года назад +36

      මේ සිංදුව මම මුලින්ම අහනකොට මම එයාට හිතින් ආදරේ කරනවා..ඒත් අවුරුදු හයක් ආදරේ කරලා අද එයා වෙන කෙනෙක්ගේ..ඔයා හරිම වාසනාවන්තයි..

    • @godaygamerbadanasiaghe1892
      @godaygamerbadanasiaghe1892 4 года назад +3

      Apita aiwa na dn

    • @godaygamerbadanasiaghe1892
      @godaygamerbadanasiaghe1892 4 года назад +2

      @@sulakshanabandara3216 dukie bn

    • @Shanuu1111
      @Shanuu1111 3 года назад +6

      Congratulations ❤❤❤
      Sathutin inna hamadama☺️

  • @kavindanadeesh5335
    @kavindanadeesh5335 2 года назад +65

    පේමයක් නොතිබුනත් අමුතු ප්‍රේමනීය හැගීම් එක්ක තනි වෙන්න ලැබුනු සිංදු
    2050 වෙනකොට වයසක සෙට් එකක් ඇවිත් පරන හැගීම් බෙදාගනී මෙතන
    ඒ වෙනකොට ලස්සන රටක් තියෙයි අපිට❤️😍

    • @rlahiru5025
      @rlahiru5025 Год назад +1

      අර සීයලා ජෝතිපාලගේ සිංදු අහනෝ වගෙර්.😂

    • @creativeyourlife6579
      @creativeyourlife6579 Год назад +1

      mata 45 dan thamath ahanooooo

  • @nehakaushi8319
    @nehakaushi8319 5 лет назад +351

    අවුරුදූ ගානට පස්සෙත් එදා වගේම අදත් මේ සින්දුවට හුගාරියක් ආදරෙයි!!!! 😍😍😍

  • @rosheldheker5494
    @rosheldheker5494 3 года назад +124

    අවුරුදු ගානකට පස්සෙ ඉස්කෝලෙදි අහින්සක හිනාවක් එක්ක මට මේ මුලු සින්දුවම කොල කෑල්ලක ලියලා දුන්න මගෙ මැණිකත් එක්ක අද මං මේ සින්දුව බලනවා😍♥️ දැන් අවුරුදු ගානක් වෙනවා🙇‍♂️♥️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 4 дня назад +2

    මාව පිස්සියක් කරපු හිතට වදින කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක්❤❤වොයිස් එක ලස්සනයී❤❤ආසම සින්දුවක්❤2024ටත් හරි ආසාවෙන් හැම නිතරම අහනවා❤❤

  • @rtplex
    @rtplex 3 года назад +152

    2021 අගෝස්තු වලින් පස්සේ අහන අය ඉන්නවද...සිංදුව ලියපු පොඩි හාමුදුරුවෝ ලස්සනට ලියලා තියනවා...9,10 වසර අහපු සිංදු අදත් අහනවා

  • @dammikasrinath1019
    @dammikasrinath1019 5 лет назад +698

    2020 අහන අය ඉන්න්වද

  • @piyuminimasha1774
    @piyuminimasha1774 2 года назад +127

    ඉස්කෝලේ යන දවස් වල එයා මට දීපු ලියුම් වල මේ වදන් හරි ලස්සනට ලියල තිබුනා .ඒ හැම දෙයක් ම අදටත් ගොඩාක් පරිස්සම් කරනවා.අවු.14ක් වෙනවා.එයා අද මගෙ මුලු ලෝකෙම වෙලා. අපි අපේ වෙලා.ඒ වගේම මේ සිංදුව ෂූට් කරලා තියෙන්නත් අපි දෙන්නා ඉගෙන ගත්ත ඉස්කෝලමයි.අතීතෙත්,වර්තමානෙත්,අනාගතෙත් එයා තමයි මගෙ ලෝකෙ .

  • @dilandanushka6901
    @dilandanushka6901 3 года назад +92

    මේ සිංදුව ඇහෙනකොට ... පාසල් කාලයේ තිබුන අහිංසක ආදරය මතක් වුනා.. ඒ කාලේ ලොකු තේරැමක් නොතිබුනාට ඒ අතීතය හරි සුන්දරයි...❤❤❤❤

  • @ravindushan758
    @ravindushan758 6 лет назад +191

    කොච්චර බලුවත් අහුවත් එපා වෙන්නෙ නැ මෙකනම්...fttm song eka....gathiyak 😘

  • @prageethlakshanwikramasing7768
    @prageethlakshanwikramasing7768 8 месяцев назад +78

    2024 දිත් අහන්නේ කවුද 😍😍❤❤

  • @nadikan6952
    @nadikan6952 5 лет назад +557

    සැම පාසල් ජිවිතයකම හැගිච්ච ආදරය කතාවතිනවා

  • @sameesadarujayaz7690
    @sameesadarujayaz7690 4 года назад +900

    2020 අවුරුදු ගානකට ඇවිත් අහන අය කෝ😍

  • @NawodyaMadumali
    @NawodyaMadumali 9 месяцев назад +53

    2024 enyone😍

  • @danudesilva59
    @danudesilva59 5 лет назад +147

    අම්මෝ මේ සින්දුව..දානෙ ගෙදරකට ගිහින් ඉන්නකොට දුරින් නෑයො වෙන පිරිමි ලමෙක් මන් ඉස්සරහා නිතරම මේ සින්දුව දාගෙන මූණ දිහා බලන් ඉන්නවා..මන් කොහේ ගියත් මගේ පස්සෙන් ඇවිත් සින්දුව මුමුණනවා..මගේ ආඩම්බරකම නිසා එයාව මං මග හැරියා..පස්සෙ කාලෙකදි ආයෙත් හම්බ උනත් එයා ආදරෙයි කියලා කියන්න ලං වෙනකොටම මන් එයාගෙන් ඈත් උනා..ඇයිද මන්දා ඒ..හරිම හොද කොල්ලෙක්..මේ සින්දුව අහද්දි එයාව හැමදාම මතක් වෙනවා..මේ සින්දුවට මාව ආස කෙරෙව්වෙ එයා තමයි ඉතින්..එයා කවදාවත් ඒක දැනගන්න එකක් නෑ..

    • @naturalmoon5500
      @naturalmoon5500 5 лет назад +5

      බොහොම ස්තුතියි එකතු කළ අදහසට ආයෙ නිර්මාණයක් අරන් එන්නම් ළඟදිම

    • @manju..4075
      @manju..4075 4 года назад +2

      Pawne eya

    • @Amila9082
      @Amila9082 4 года назад +5

      ඉතින් ඇයි එහෙම දෙයක් එයාට කරේ ඔයාට හැගීම් දැන්වීම් නැද්ද

    • @piumimadhubhashani4754
      @piumimadhubhashani4754 3 года назад

      Ane pawne eyth paw oyth paw

    • @kelummadhushanka8504
      @kelummadhushanka8504 3 года назад +6

      e mama..😁😁😁😁

  • @harshanaudayanga6032
    @harshanaudayanga6032 3 года назад +44

    වෙනදා ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර එනකොට ඒ බස් එකේ එක දිගට දාන්නෙම ඔය සින්දුවමයි.අදටත් මතකයි මහේශ් අයියා ඔය සින්දුව ගෑනු ලමයින්ට ඇහෙන්න කියව කිය ඩ්‍රියිවින් කරනවා.කාලෙක අරුමෙ දැන් මන් ඒ බස් එකේම වැඩ අහන් ඉන්නත් ආස සින්දු තමයි.ජය වේවා

  • @sunethmadushanka5073
    @sunethmadushanka5073 2 года назад +24

    මෙම ගිතයේ පද රචනය ,තිර රචනය ,අධ්‍යක්ෂණය කළ මගේ ගුරුවරයා වන ගරු ඕපාත ධම්මදින්න අපේ ස්වාමීන් වහන්සේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා ❤️💯 .මෙම ගීතය මම ගොඩක් ප්‍රිය කරන සහ අදටත් අතීත මතකයන් සිහි ගන්වන ඉතාමත් සුන්දර ගීතයක් ❤️🥰.ඇත්තටම ගොඩක් සතුටුයි මම උන්වහන්සේගේන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙක් වීම පිළිබඳව 🙏❤️💯

    • @dilinitharaka7763
      @dilinitharaka7763 Год назад +1

      Oya dannawa nm malli mata hamuduruwanwa sambanda karaganna puluwan widiyak kiyanawada????loku udauwak...

    • @sunethmadushanka5073
      @sunethmadushanka5073 Год назад

      @@dilinitharaka7763 whatsapp number eka denna mn msg ekk dannam

  • @isurumalshan9758
    @isurumalshan9758 3 года назад +76

    මෙ සින්දූව ආපූ කාලේ ෆෝමී ඇල්පැටල් පොඩී පොන් වලින් දාගෙන අහපූ උන් ඉන්නවනම් වරෙවු මෙ කොනට ඒ අතීතය තාමත් මතක් වෙනවා🤟💗

    • @skelectronic9285
      @skelectronic9285 3 года назад

      Sirama ban..❤️❤️

    • @slgrungesick
      @slgrungesick Год назад +3

      අම්මෝ ඔවු.. චයිනිස් ආපු කාලෙ alfatel H1 ekk තිබ්බෙ.වටේම ලයිට් 🤣.කලුපාට ටේප් ගහල පාවිච්චි කලේ.තුශාර ජීවන්ත , new melody එහෙම පැලුව

    • @gayansanjaya
      @gayansanjaya 3 месяца назад

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 5 лет назад +83

    බලන්න බලන්න, අහන්න අහන්න ආස හිතෙනවා😘❤ අද 2019 සැප්තැම්බර් 1😊 බලන අය කෝ අදට පස්සේ😋😋

  • @saliyamadu293
    @saliyamadu293 Год назад +26

    2023 දි මෙ අහන්නෙ ආයම අතීත මටකයක් මතක් කරන සින්දුවක් 🥺 ආදරයත් එක්ක හිතට දුකකුත් එනව ඒ කාලේ සුන්දර අත්දැකීම් මතක් වෙද්දි 🥺

  • @Supunsudarsha
    @Supunsudarsha 5 лет назад +1556

    අවුරුදු ගානකට පස්සෙ මේක බලන අය Like කරන්න ❤️

  • @jayanthawickramasooriya7529
    @jayanthawickramasooriya7529 5 лет назад +100

    2020 බැලුව පට්ටම සිංදුවක් මේක නොබලා කොහොමද.

  • @sajithkumar8439
    @sajithkumar8439 Год назад +18

    මේ සිංදුව අහන කොට අදටත් ඉස්කෝලේ ලව් එක මතක් වෙනවා ❤

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 4 года назад +584

    නිරුවත
    කුණුහරුප 0%
    රාගය 0%
    මියුසික් 100%
    සුපිරි වැඩක්.....😍💔😢💜️

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 года назад +25

    මාරම ලස්සන සිංදුවක් ,මාරම ලස්සන කටහඬක් ,ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකය මතක් උනා,ඒ වගේම ගොඩාක් ලස්සනයි ,ඇයි මේ වගේ ලස්සන සිංදු නිතර අහන්න ලැබෙන්නෙ නැත්තෙ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ,හදවතටම දැනෙනවා

  • @prasadmadhushanka2253
    @prasadmadhushanka2253 19 дней назад +1

    අපේ කාලේ රස විඳපු , අදටත් ආසවෙන් අහන සිංදු 🩷💜️❤️

  • @pradeepchandimaperera8368
    @pradeepchandimaperera8368 4 года назад +91

    පෙනුම තිබුනත්. රස්සාවක් තිබුනත්.ඉගෙන ගෙන තිබුනත්.ජීවත් වෙන්න පරිසරය තිබුනත්.අපි කැමති කෙනා කවදාවත් අපට කැමති නෑ.ඒකයි සමාජයේ හැටි.ඒක අපේ වෙලාව.ඒ වගේම දයිවය.

    • @othercreative970
      @othercreative970 3 года назад +1

      ඔව් ඒක ඇත්ත 😥😥

    • @sachindineth9039
      @sachindineth9039 3 года назад +1

      Hm... 😢

    • @Kawshi3333
      @Kawshi3333 Год назад

      Hmm😓

    • @kahalanilupul
      @kahalanilupul Год назад +1

      ඔව් බන් උන් කුඩ්ඩොත් එක්ක යාලූ වෙන්නේ

    • @user-zv6mz
      @user-zv6mz 5 месяцев назад

      Na ehema ekak na 😇

  • @අංගම්මනසුමනේ-ත8ණ

    2021
    කියල නෑ බන්, තව අවුරුදු 50 කින් ඇහුවත් එපා වෙන්නෙ නෑ 🤟😜❤️❤️

  • @CharinduLakshan-zp1td
    @CharinduLakshan-zp1td 3 месяца назад +2

    Wow 😳 maru wenama lokekata yanawa me sinduwa ahaddi 😮😮❤

  • @udwkoreanteledrama8798
    @udwkoreanteledrama8798 4 года назад +32

    මටත් තිබ්බා . එහෙම ආදරයක්. ගෙදරින් ගුටි කාපු. ඒ ආදරය හින්දම ඉස්කොලෙන් අම්මා අයින් කරන් ගියා. ඒ අතීතේ මතක් වෙනවා මේ සිංදුව අහනකොට. හරිම ලස්සන සින්දුවක්.

    • @Tv-wd7yi
      @Tv-wd7yi 3 года назад +1

      Den koo tamath e adare tiyanawada

  • @FreedomEntertainmentlk
    @FreedomEntertainmentlk 3 года назад +35

    මේ සින්දුව අහන හැම වාරයක් වාරයක් ගානෙ.මතකය දුවගෙන යනව ඉස්කෝලෙ කාලෙට.අන්තිමට නතරවෙන්නෙ කදුලු බින්දුවකින් 😥

  • @maheshkumaara5704
    @maheshkumaara5704 Год назад +11

    අපි මොන දැන් මොන තරාතිරමක ජීවත් වුනත් අපි හැමොටම පාසල් කාලයෙ ඒක පාර්ශ්ව්ක හො ද්ව් පාර්ශ්ව්ක ප්‍රමයක් තිබුනා.මෙ ගීතය අපිව අයෙත් එ කුලුදුල් ප්‍රෙම තටාකයෙ අතරමන් කරනවා.❤🎉😅පාසල් ප්‍රෙමය කිසි දා කිසි කෙනෙක්ට 4:53 අමතක වෙන්නෑ

  • @pubudurangana2724
    @pubudurangana2724 4 года назад +37

    පරන පාසැල් කාලේ ආයේ අයේත් මතක් කරන්වා දුකයි ඒත් ඒ සිංදුවට ❤ ආදරෙයි

  • @a.n.academy5640
    @a.n.academy5640 3 года назад +15

    අනේ මන් ඉස්සර ඉදම්ම මගේ පනටත් වඩා ආදරේ කරන සින්දුවක්. ඒ වගේම මන් හරිම ආස ; කොච්චර අහුවත් එපා නොවෙන' ආසම කටහඩක්. අත්තටම මේ සින්දුව අහන වාරයක් ගානෙ මට මතක් වෙන්නෙ මගේ ස්කෝලෙ කාලෙ.

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 Год назад +21

    පාසල් කාලේ මතකෙට ආවා මීට අවුරුදු 15ට කලින් පලමු ආදරේ අදටත් මගේ ලග එ විදහටම තියෙනවා මගේ ජිවිතේ මගේ හුස්ම එයා අදටත් මං මගේ පනටත් වඩා අදරේයි.❤️මගේ නංගි

  • @ගුඩුස්කොල්ලා
    @ගුඩුස්කොල්ලා 5 лет назад +548

    2019-04-03 න් පස්සෙ බලන අය ලයික්

  • @swcreation2989
    @swcreation2989 5 лет назад +34

    මේ ගීතය රචනා කලේ අපේ ගමේ හිමිනමක් වීම... මට ලොකු ආඩම්බරයක්

  • @manafernando528
    @manafernando528 Год назад +5

    පාසල් ආදරේ පිරිලා ඉතිරිලා යන පපුව පිච්චෙන පට්ටම සිංදුවක්.......ඒ අතීතේ මතක් වෙනකොටත් ඇඩෙනවා

  • @sanjutharu7774
    @sanjutharu7774 3 года назад +35

    අවුරුදු ගානක් අතීතයට නොදැනීම හිත දුවනවා...❤ අමතක කරන්න බැරි හරිම සුන්දර අතීතයක්😌😇

  • @පොඩිබැසිල්
    @පොඩිබැසිල් 3 года назад +10

    මේ සින්දුව තනිකර මගෙ ස්කෝලෙ තිබ්බ ලවු එකට සමානයි.අදටත් අහද්දි ඇඩෙනවා ඒ අතීතේ මතක් වෙලා.

  • @madumadawagamage5816
    @madumadawagamage5816 4 месяца назад +5

    මගේ පාසල් ප්‍රේමයත් මේ වගේ එකක්. එයාට ආදරෙන් බැදෙනකොට මට වයස 13 ක් වගේ. දැන් මට අවුරුදු 32ක්. ඒත් මට එයාව හිමි කරගන්න බැරි වුණා. ඒ ආදරේ තමයි මගේ පළවෙනි ආදරේ. අදට අවුරුදු 19කට කලින්. ඉස්කොලේ යන කාලේ ක්ලාස් යන කාලේ පස්සෙන් ගිය හැටි, එයා දවසට එක පාරක් හරි හැරිලා බලනකම් පෙරුම් පුරපු හැටි. ආදරේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්. ඒ දවස් වල රාගය කියන දේ හිත් වල ගෑවිලා වත් තිබ්බේ නෑ. මට ආදරේ වරදින්නත් ඇත්තේ ඒක නිසා දෝ කියලත් හිතෙනවා. ඔයා කවුරුලග හිටියත් මං ඔයාට අවුරුදු 20ක් ගියත් තාමත් ආදරෙයි. 😢

  • @අවිශ්කලක්ශාන්-ෂ6ඩ

    හැමෝටම අවන්ක ආදරයක් ලැබේවා ❤️❤️😻😻

  • @induhettiarachchi2370
    @induhettiarachchi2370 5 лет назад +415

    2019 ත් බලන අය කෝ

  • @surangapishpakumara944
    @surangapishpakumara944 Год назад +2

    Harima niwichcha hadak...kisima kalabalayak nathi hageem prakashanayak...wishshta gaayanayak..padha rachanaya..wagema sangeethaya...dashsaka gananawaka shreshta nirmanayak ..api 2023th ahanawa...mewa thamai supiri hitma sindu kiyanne...

  • @nelkanelka1735
    @nelkanelka1735 4 года назад +15

    මාස දෙක තුනකට සැරයක් තාමත් අහනව මේ සිංදුව.පාසැල් කාලය වගේම ඒ සිංදුවත් පාසැල් කාලයේ පටන් හද රැදුනු ගීයක්.එදාවගේම අදටත් ආදරෙයි .ආසයි.

  • @yuwanichanchala8172
    @yuwanichanchala8172 3 года назад +12

    මේ සින්දුවේ විනාඩි ගාන තනිකරම කල්පනාවක්.......සෑහෙන්න අතීතෙකට සජීවී අවස්තාවන්ට හිත අරන් යන අපූරු නිර්මාණයක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....ඒ අපි ආස අතීතෙට තාමත් මේ සින්දුවෙන් යන්න පුලුවන් නිසා තමයි තාමත් ආස.දැන් තියන සින්දු වලට වඩා මේ සිංදුව හරිම ලස්සනයි..... මේ වචන නම් මාරයි ආයෙත් මේ වගේ නිර්මාණයක් කවදානම් එයිද❤️❤️❤️❤️❤️

  • @vijaykumara3842
    @vijaykumara3842 2 года назад +32

    අපේ ධම්මදිත්ත හාමුදුරුවෝ ලියපු ලස්සන සින්දුව....❤🥀

    • @dilinitharaka7763
      @dilinitharaka7763 Год назад

      Mata dammadinna hamuduruwo inna thanak danaganna puluwanda???hamuduruwanwa sambanda karaganna widiyak hari kamak na...loku udauwak...

    • @interflashofficial945
      @interflashofficial945 7 месяцев назад

      ou❤.අපේ පොඩිහාමුදුරුවො

  • @peirisnayana7736
    @peirisnayana7736 4 года назад +8

    අවුරුදු ගානකට පස්සේ එක පාරට කටට ආවා මේ සිංදුව ඇවිත් search කරලා ඇහුවා කවද කොහෙදිද කොහොම ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් මාරම ලස්සනයි❤️❤️❤️

  • @dailystatusandmusic9233
    @dailystatusandmusic9233 3 года назад +42

    කොච්චර cover කරත් original එකට ගහන්න බෑ ❤️

  • @sumalisaradula1247
    @sumalisaradula1247 5 месяцев назад +2

    මේ සින්දුව නම් ඇබ්බැහියක් ම තමා lyrics හරිම ලස්සනයි ඒ වගේ ම මේ සින්දුව අහද්දී ඉස්කෝලේ memory ගොඩාරියක් මතක් වෙනවා ❤

  • @geethanjayasekara6152
    @geethanjayasekara6152 8 лет назад +32

    සින්දුවනම් ලස්සනයි .දැන් අහන එවා එක්ක බලද්දි .හොද උත්සාහයක්

  • @Ashanfx
    @Ashanfx 5 лет назад +10

    මචං පට්ටම සින්දුවක් මේක. වෙනම ලෝකෙකට යනවා, අතීතෙට යනව ජිවිතේ. හැම පරණ සින්දුවක්ම ඇහුන කාලෙත් එක්ක ඒකත් එක්ක බැදුන පට්ටම මතකයන් ගොන්නක් තියෙනවා. ආදරයක් ගැන නොවෙන්න පුලුවන් ඒත් ඒ මතකයන් එකින් එක හරිම සුන්දරයි. පරණ ගොඩක් සින්දු අපේ හිතේ පතුලෙම කිදාබැහැලා මොකක්හරි මතකයක් එක්ක.

  • @DILSHANRANGA-pb2ne
    @DILSHANRANGA-pb2ne 10 месяцев назад +1

    මේ සින්දුව ලස්සන මේ සිංදුව තව ටිකක් ඉහලට යන්න ඕන අපි කරලා ලයික් එකක් දෙන්නා මේ සින්දුව ලස්සන ජනප්‍රියතාව ටිකක් කියලා යනවා. අපි හැමෝම ආසයි මේ සින්දුව බලන්න හැමදාම මේ සින්දුවම අහනවා සි දිගටම අහනවාඉස්කෝලෙ යන කාලෙ මතක් වෙනවා මේ සින්දුව ඇහුවහම ඒ සින්දුව ලස්සන වෙරිකොට

  • @nimeshchathuranga6036
    @nimeshchathuranga6036 3 года назад +9

    ඒ කාලේට ගියා ආපහු ....ස්කෝලේදි ඩෙස් එකට ගහ ගහ මේ සින්දුව කිවා😁

  • @ratawenuwen6830
    @ratawenuwen6830 4 года назад +7

    මේ සින්දුව අවුරුදු ගනකින් අහන්නෙ දැන් සින්දු එක්ක බලන කොට තාමත් මේ සින්දු,විඩ්යො ලස්සනයි.අපේ පාසල් කාලය මතක් වෙනවා

  • @nethminaweerathunga
    @nethminaweerathunga 2 месяца назад +2

    2024 ත් අහනවා, සිංදු ව ලියපු හාමුදුරුවන් ගේ lyrics නම් සුපිරි... ❤🎧

  • @Mr.Sachiii
    @Mr.Sachiii 4 года назад +182

    Corantine වලින් පස්සෙ බලන අය like කරන්න 🙃

  • @marked549
    @marked549 5 лет назад +31

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඕයී

  • @lahirudhanushka3920
    @lahirudhanushka3920 2 года назад +9

    පාසල් ප්‍රේමය මුලු ජීවිතේ ම කර ගන්න පුලුවන් වෙන්නෙ බොහොම ටික දෙනාටයි.❤අවු.14ක් උනා .එයා මගෙ මුලු ලෝකෙම වෙලා .අදටත් මතක් වෙනව එයාට දීපු ලියුම් වල මේ වදන් ලිවුවා .ඒ දේවල් අදටත් ගොඩාක් පරිස්සම් කරනවා .ආදරෙයි හැමදාමත් .❤️❤️❤️

  • @thilinachamika7306
    @thilinachamika7306 3 года назад +20

    හැමෝටම අතීතය මතක් වෙන පාසල් ප්‍රේමයක් මේ සිංදුවත් එක්ක බැදිල තියනව කියල හිතනව මටත් එහෙමයි ..අදටත් ඇස් වලට කදුලු එන😟

  • @warunapiyumal4290
    @warunapiyumal4290 5 лет назад +34

    මතක හැටියට 2010 වගේ මේ සිංදුව මගේ call a tune එකට දැම්ම...ඒ කාලේ අපිත් ඉස්කොලේ යනවා..එදා ඉදන් එයාගෙ ආසම සිංදුව මේක...සිංදුව අහන්නම call අරන් අහන් ඉන්නව එයා...සුන්දර අතීතය සිංදුව අහන සැරයක් ගානේ මතක් උනත් අද තමා මෙහෙම වචන කලේ...ඒ ආදරයට තාමත් ආදරෙයි❤️❤️❤️

    • @nottykawee12
      @nottykawee12 4 года назад

      E matakayan hari sundarai Bro. .

  • @sanjeewanierandani1694
    @sanjeewanierandani1694 2 года назад +3

    සිහින ලෝකේ පාවෙමින් මන් මේක ඇහුවේ.. ඉස්කෝලේ අග පිටුවේ හද දාලා ලීවා 😘😘පුදුම ආසාවක් මේ සින්දුවට.. ඒ මතකයන් වලට යනවා 😍😍 ඩේස් එකෙත් ලියලා ඇති 🤣🤣ආසයි අතීතෙට ❤❤

  • @amilaliyanage1593
    @amilaliyanage1593 4 года назад +8

    Mathak wuna pasal kale. Adata awuru 10 apassata giya. ❤️❤️.. ❤️ ma adarei nangiyee. ❤️... ලස්සන ආදර කතා ඒ කාලේම මැකිලා ගියා.. ❤️

  • @LUCIFER18832
    @LUCIFER18832 7 месяцев назад +2

    අමරණීය song එකක්. මේ සින්දුව ආපු කාලෙ මන් 4/5 වසෙරෙ හරි තාමත් ඒ සින්දුව මකත අව්ස්සනවා ❤🥺

  • @dinushagalkotuwa8807
    @dinushagalkotuwa8807 3 года назад +12

    2021/04/24 ඊයේ කුරුණෑගල නුවර බස් එකක උදේ කුරුණෑගල යනකොට මේ සිංදුව දැන්මා,ටිකක් හිමිට ⁣Play වෙන විදිහට Edit කරපු එකක්. අයේත් අහන්න ආස හිතුනා😍😍😍

  • @teclanka6365
    @teclanka6365 5 лет назад +29

    සුපිරිම සිංදුවක් මචාන් හෙලුව ,මත්ද්‍රව්‍ය ප්‍රොමොට් කරලා නෑ එ වගේම අද තියන මියුසික් විඩියො වලටත් වඩා මෙක සුපිරි මේ සිංදුව ඇහෙද්දි මන් නිකන්ම එ කාලේට ඇදිලා යනවා වගේ අපේ එහා ගෙදර අයියා ඔය සිංදුව ගමටම ඇහෙන්න හයියෙන් දනවා අයෙත් එ කාලේ එනවානම් 😫

  • @ruvininimeshika2513
    @ruvininimeshika2513 2 года назад +18

    සිංදුවේ විශුවල් එකේ ඉන්නෙ දිනේෂ් සර්. ආදරනීය සිංහල ගුරු වරයෙක්. O/l කාලෙ සිංහල ඉගැන්නුවා. සුන්දරයි ඒ අතීතය .. 🥺❤️

    • @malimthasampath4911
      @malimthasampath4911 Год назад +1

      Girl uthpala neda

    • @SathsaraniGuruge-kw2er
      @SathsaraniGuruge-kw2er 8 месяцев назад

      Ane me video eke inna ayyay akkai kauds kiyla kiyannako.eyala denna shoak ane.meka shoot karala thiyena scl eka mokkdda.marama lassna sinduwak

  • @kaveeshahansani7202
    @kaveeshahansani7202 3 года назад +27

    පිස්සෙක් වගේ අවුරුදු 10ක ඉදන් එක දිගට අහනවා😍

  • @lilkyloren9729
    @lilkyloren9729 6 лет назад +695

    ජංගි නැ, බ්‍රා නැ, ගෙඩි නැ, පුකවල් නැ, බඩු නැ, හෙළුවෙන් ඉන්න සින් නැ... හැබැයි 2.1M views... ආආන්න එකයි වෙනස

  • @easylifediaryNo123
    @easylifediaryNo123 2 года назад +3

    2011 ගම්පහ A/L class යන කාලේ මෙ සිංදුවමයි ඇහෙන්නෙ....ඒ දවස් ඒ දවස්වල තිබුන ආදරය ඔක්කොම මතක් වෙනව මේක අහද්දි ❤️

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 3 года назад +44

    2021 අහන උන් කෝ..❤️‍🔥🥺

  • @Srinath_Lakshitha
    @Srinath_Lakshitha 4 года назад +31

    2021 දිත් අහනවා එපා වෙන්නේ නැති සිංදුවක්❤️❤️

  • @NayanaKumari-b6i
    @NayanaKumari-b6i 3 месяца назад +1

    පාසල් ජීවිතය.හරිම ලස්සන යි.❤. ජීවිතයේ ලස්සන ම.සුන්දරම කාලෙ.❤❤❤❤❤❤

  • @madeeshaanjana7922
    @madeeshaanjana7922 4 года назад +10

    ❤️🔥 සුදු පාට ගවුමේ ආදරය බැදුනෙ .....නුබ ලස්සනයි නංගීයේ ........❤️🔥.මේතූ..❤️🔥

  • @SLSharp
    @SLSharp 3 года назад +11

    කෝ මේ සිංදුව ගැම්මෙන් තවත් අහන සෙට් එක ....................

  • @bilalsamarathunga341
    @bilalsamarathunga341 2 года назад +5

    අපී ඒ තිබ්බ ආදරේ හිතේ තියන් අදටත් හිටියත්, මග තොටදී අහම්බෙන් අපේ ඉස්සරහට ඒ අය හම්බුනත් අපි කවුද කියලවත් මතක් නෑ , ජීවිතේ හැමදාම මුලාවක් පස්සේ දුවන එක තමා වෙලා තියෙන්නේ , ඒත් මේ වගේ සිංදුවක් තනුව එක්ක ඇහෙනකොට අපි ඒ මතකයේ හැමදාම ජීවත් වෙනවා

    • @RavishNirman-eu1jf
      @RavishNirman-eu1jf Год назад +1

      සිරාවටම....මෙක කොහෙදි කොහොම ඇහුනත් මතක් වෙන කෙනෙක් ඉන්නවා 😴

  • @vishtv5700
    @vishtv5700 4 года назад +6

    සුපිරි වොයිස් එකක් තනියෙන් ඉද්දි අහද්දි ස්කෝලේ කාලේ අාදරේ මතක් වෙනවා, අැගේ හිරි ගඩු පිපෙනවා එ් දුක් රස හඩට

  • @angelochristian596
    @angelochristian596 3 года назад +84

    O/L කරන කාලේ මේක ලියලා එයාට දෙන්න සිංහල පොත අස්සෙ දාගෙන ඉදලා අම්මට අහු වෙලා කෙල්ල කවුද කියල කියනකන් ගැහුවා උඹට අඩු වෙලා තියෙන්නෙ මෙච්ච්රයි කියලා 😌😂😂 2021 anyone?? ❤️

  • @PeduruArachchigePiyushani
    @PeduruArachchigePiyushani 3 месяца назад +2

    Nilan chathuranga....man athitheta giya.❤❤

  • @blackwarrior4590
    @blackwarrior4590 7 лет назад +5

    ජීවිතේටම අහපු පට්ටම ලස්සන සිංදුව....සුපිරී විජිත අයියේ...

  • @dilz5809
    @dilz5809 6 лет назад +31

    මාර සිංදුව අපි තාම අහනවා [2018 ඔක්තෝබර් ]

  • @ShenuliAmaya
    @ShenuliAmaya 3 месяца назад +1

    මට නම් අහපු ලස්සනම සින්දුව මේක හිත ගොඩාක් දුරට අතීතෙට යනවා

  • @kumarikulatunga5356
    @kumarikulatunga5356 4 года назад +6

    අද අහන්න තියෙන සින්දු එක්ක බලනකොට මේ වගේ ගායකයො හිටියද කියලවත් අද කාලෙ පොඩි උන් දන් නැතිව ඇති... 😔

  • @chanukagayashan2440
    @chanukagayashan2440 3 года назад +19

    ඔබ කුමන අවුරුද්දක කුමන අවස්ථාවේ මෙය ඇසුවත් අනිත් අයට එය අදාළ නැත.. 👍

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 3 месяца назад +4

    මේ සින්දුව අහන 2000 පස්සෙ සෙට් එක මේ පැත්තට like 👍 එකක් දාගෙන යමු ❤️😍
    👇

  • @nadeeshanranga5641
    @nadeeshanranga5641 5 лет назад +150

    2020😁😁 තාමත් බලනෝ

  • @devindudeshan4710
    @devindudeshan4710 Год назад +6

    ගොඩාක් කාලෙකට පස්සේ ආයෙත් 2023 💞🔥 අහනවා 😍 ඉස්සරහටත් එහෙම තමා 😘 .තාමත් මේ සින්දුව අහන සෙට් එක ☝️...

  • @sangeethsandakalum8683
    @sangeethsandakalum8683 4 года назад +66

    මෙ සින්දුව මගෙ ජිවිතේගැන කියනවන්ම් බොරුවක් නෙවෙයි..මොකද එයා දැන් මගෙ දෙවෙනි අම්මා...හදවතටම දැනෙනවා..😍

    • @sasikaransasika5361
      @sasikaransasika5361 4 года назад

      ♥️♥️

    • @deepthijayathilaka5784
      @deepthijayathilaka5784 3 года назад +5

      Eka tamai watinne... eyawa deweni amma wage dakinnawa kiyanni aththatama eyata tiyena adare e wachana walama tiyenawa.. hamadama adaren sathutin inna....❤️

  • @keshandumidu8181
    @keshandumidu8181 3 года назад +6

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ☺️💗

  • @ranjithadhikari293
    @ranjithadhikari293 6 месяцев назад

    හරිම ලස්සනයි ගොඩක් කාලයකින් අහන්න ලැබුණේ ආදරෙයි ❤❤❤

  • @Meera-qt3gn
    @Meera-qt3gn 4 года назад +15

    මෙච්චර දේවල් හොයාගන්නවා අතීතේට යන්න පුළුවන් විදියක් කවුරුත් හොයගත්තේ නැහැනේ.....

  • @devikasrilanka9403
    @devikasrilanka9403 5 лет назад +16

    සුදු පට ගව්මේ අදරෙය දැනුනේ ඔබ ලස්සනයි නන්ගියේ ඔය නිල දැසෙ මා දැස බැදුනේ හුරතල් නිසයි පෙන්ච්‍ යේ. අවුරුදු 10 කට උඩදි මගෙ මහත්තය ඔක මට ලියලා එව්වා අදවගේ මතකයි.

    • @naturalmoon5500
      @naturalmoon5500 5 лет назад +1

      බොහොම සතුටුයි. ආයෙ නිර්මාණයක් අරන් එන්නම් ඉක්මනින්

  • @shehandane2653
    @shehandane2653 2 года назад +1

    හරියටම ඉස්කෝලේ යන කාලේ මුලින්ම මේ සිංදුව ඇහුවේ. ඒ මීට අවුරුදු 10-11ට විතර කලින්. ඒ දවස්වල සිංදුව අහද්දි තිබුනු හැඟීමම අදත් දැනෙනවා ❤ ආසම සිංදුවක්