ළඳේ ළඳේ ළඳේ.. | Cover | Hector Dias

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 596

  • @kanthiperera8064
    @kanthiperera8064 3 года назад +22

    ආදරනීය හොඳ පෞරුෂයක් ඇති නියම පිරිමි කට හඩක් ඇති මෙතෙක් මා දැකපු නිහතමානී මහත්තයෙක් පිරිමි කියන්නේ ඔන්න පිරිමි හෙක්ට මොන තරම් ජනප්‍රිය උනත් ඔය තුට්ටු දෙකේ නලුනිලි, ගායකයන් වගෙ අගෞරවයට පත් නම් වෙන්න ඵපා තමන් මෙතෙක් රැකගත් ඔබේ ආදරනීය පවුල අංක ඵක ඔබ ආදරනීය සැමියෙක් ආදරනීය පියෙක් ඔබ අපට ආදරනීය කලා කරුවෙක් ඒ ගරුත්වය තියාගෙන සාර්ථක ව ඉදිරියට ම යන්න ඔබට දෙවියන් ආරක්ෂා කරත්වා

    • @elizabethj.2844
      @elizabethj.2844 Месяц назад

      One of my most favorite singers. Much love and many blessings to you dear Sri Lankan brother.♥️🙏🏻🌹

  • @vimuthdesilva9603
    @vimuthdesilva9603 4 года назад +77

    බොහොම විරල ලයාන්විත කටහඩක් ඔබ තම හරියට ඉන් වැඩ අරගෙන නැහැ . මේ කටහඩ ගීතයට දෙන හැගීම හරිම අගෙයි. ජය

    • @purnimadusha5029
      @purnimadusha5029 3 года назад +1

      Aniwaryen අපි කලයක් අහලා තියෙන්න කන් කරචල් සින්දු. දැන් නියම මියුසික් එක අවා

  • @dianahettiaratchi5098
    @dianahettiaratchi5098 3 года назад +4

    ඔබේ ඇති දක්ෂතා අසීමිතයි කලාකරුවානෙනි..
    ඉදිරියට ත් ආදර්ශමත් විදිහට ජීවත් වෙමින් රසික හදවත් දිනන අමිල වූ හැකියාව ක් ලැබීමට දේවාශිර්වාදය නොමදව ලැබේවා !
    ජේසු පිහිටයි හෙක්ටර් ඔබට 🙏🙏🙏

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 4 года назад +102

    මේරියන්ගේ පහස ලබලා එහි සාමාජිකයන් අද ඉන්න තත්වය සතුටුයි .මෙවැනි ලස්සන දේවල් තවත් කරන්ඩ ශක්තිය ලැබේවා ජේසු පිහිටයි .බුදු සරණයි

  • @nalakapradeep2644
    @nalakapradeep2644 4 года назад +87

    එදත් අදත් හෙටත් ආසම පුද්ගල චරිතයක්,ගායකයෙක් බොරු කෑලි නැති සුපිරි කලාකරුවෙක්,ජයවේවා!හෙක්ටර් අයියෙ👍👍👌👌💗

  • @jagathsamarawickrama1009
    @jagathsamarawickrama1009 4 года назад +11

    මේ සිංදුව අහම්බෙන් දැකල ඇහුවෙ. මාර ලස්සනයි, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඔයාගේ සිංදු ඔක්කොම ඇහුවා, මාර vibe එකක් තියෙන වොයිස් එකක් ඔයාට තියෙන්නෙ. තව කවර්ස් කරන්න, ඔයාගේ හඬින් වැඩ ගත්තා මදි වගේ. එකෙන්ම ෆෑන් කෙනෙක් වෙලා ඉන්නෙ ඔයාගේ. ලයිව් ෂෝ එකක් බලන්න අනිවාර්යෙන්ම එනවා.

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 4 года назад +34

    ඔන්න ආයෙත් බාලුවා....හරිම ලස්සනයි ...... ටිකිරා චිත්‍රපටයේ මම ආසම ගීතයක් ...හෙක්ට ඔයා මිහිරට ගයනව.බොහොම නිහතමානී ගායකයෙක්...සහ කණ්ඩායක්. දවසක් පානදුරට ආවා..සමහර ගායකයො තව එකක් කියන්න කිව්වම මගාඇරල ගියා.නමුත් මේ කණ්ඩායම තව තව සිංදු කිව්ව.අපේ පල්ලියේ කොල්ලො කෙල්ලො ටික ඇතිවෙන්න විනෝද උනා...thank you hector .....එදා හොදම ටික ඒ ටික.💐💐💐💐❤❤❤

  • @disnakumari7371
    @disnakumari7371 3 года назад +1

    Ayiye jaya wewa

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 3 года назад +1

    Mama harima priya karana gayakayek.hoda manussa patak tiyenawa.

  • @damindutharinda8815
    @damindutharinda8815 4 года назад +28

    Claranceගේ remake එකක් කරන්නකෝ රෑ තාරකාවෝ බැලුවා එකට මේ ලදත් එක්කම..

  • @ishandeshappriya9587
    @ishandeshappriya9587 3 года назад +2

    Niyamai aiyea

  • @manjulajanaka3980
    @manjulajanaka3980 4 года назад +29

    හෙක්ටර් අයියා කියන්න වචන නෑ. එතරම් මාරම රොමැන්ටික් ෆීලින් එකක්
    අතිවිශිශ්ඨයි.

  • @subashdeshappriya5070
    @subashdeshappriya5070 3 года назад +5

    ලස්සනයි පැරණි ගීතයට නව පණක් දීලා.....තවත් මෙවැනි සුන්දර ගීත බලා⁣පොරොත්තු වෙනව අපි.....👍👉❤️❤️❤️❤️❤️❤️

  • @nimasha.jagasinghe8797
    @nimasha.jagasinghe8797 3 года назад +1

    අයියේ,,,,මාරයි,,,ලස්සනහඩක්,,,,,අාසම අාසායි එ හඩටටටටටටට,,,,

  • @sriyaniabeywicrama6213
    @sriyaniabeywicrama6213 Год назад

    Kohomda mechchara lassanata gayana karanne ❤ gayakayo paradai okkoma ❤

  • @royfonseka3700
    @royfonseka3700 3 года назад +1

    Jesu pihitai hectaaa

  • @Ash-zu8jf
    @Ash-zu8jf 3 года назад +1

    Harima ලස්සනයි .අදත් hetath miyen thura.

  • @anuruddhikaradalage6999
    @anuruddhikaradalage6999 3 года назад +2

    Wow හරිම ලස්සනයි ..කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ, හෙක්ටර් ඩයස් ඔබට ජය ..💖👍❤️🙏💐

  • @royfonseka5123
    @royfonseka5123 3 года назад +2

    So lovely hecta well done

  • @niselkalhara5886
    @niselkalhara5886 4 года назад +4

    නියමයි බ්‍රෝ....
    ලඳත් ලස්සනයි.........

  • @gishaniumenga9524
    @gishaniumenga9524 19 дней назад

    Pleasurable experience...really delicious your Tone of Voice...Many Thanks Hector

  • @aditharaawanka8828
    @aditharaawanka8828 3 года назад +1

    Hoda anagathayak.rupayen katahadin hoda wedak hoda yamak music industry akata karanna puluwan.adarei hemadama.sahodaraya.watinama sadahatama amathaka nowana yamak samajayata dayadakaranna voice Aken

  • @Amila_Dias
    @Amila_Dias 4 года назад +7

    මා ඔබට පිදුව හදේ ඔබෙ රුවම ඇඳී සැලේ..... 💕❤

  • @chathunichamathsara9783
    @chathunichamathsara9783 2 года назад

    මේ සින්දුව මම ලඟදි බැලුවේ මාරම ලස්සන යි

  • @dahamsathsara3771
    @dahamsathsara3771 3 года назад

    රිලව් උන්ගේ සින්දු අහලා අහලා එපා වෙලා ඉන්නකොට hector dias ආයෙම අපිට සින්දු අහන්න අවශ්‍ය කර

  • @yashdil3833
    @yashdil3833 3 года назад +2

    U r the best singer in sri lanka 🇱🇰 ❤❤❤❤

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 3 года назад +2

    Beautiful

  • @rubandaranayake9562
    @rubandaranayake9562 3 года назад +1

    ඇත්තෙන්ම ලස්සනයි හෙක්ටර් අයියේ ......

  • @hanslaperera4569
    @hanslaperera4569 3 года назад

    Woow patta ahnnna ahnna asai❤❤❤❤❤

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 3 года назад +1

    හේක්ටර් අයියා ඔයා දෙන්නෙ සුපිරි වැඩනෙ මෙ මියුසික් විඩියො ඒකත් සුපිරියටම කරල තියනව බැලුව වාර ගාන මතකත් නැහ👍

  • @gihanirajapaksha2576
    @gihanirajapaksha2576 3 года назад +1

    ඒ කටහඩ හරිම ලස්සනයි , මොකක්ද වෙනසක් තියනවා 🤗🤗

  • @sachijayasena2237
    @sachijayasena2237 4 года назад +39

    Plz add some saxophone parts also with ur feelingfull voice. It'll be a great masterpiece ayya....
    God bless!!!

  • @chamilathanushi2666
    @chamilathanushi2666 4 года назад +3

    Love you aiya. My favorite singer you. 💗💗💗💗💗💗💗💗💗💗

  • @dhammikewasanthakumara184
    @dhammikewasanthakumara184 4 года назад +15

    Just the right thing I want to hear when I hit the bottle alone! PERFECTO!!!

  • @anushalasanthi2300
    @anushalasanthi2300 Год назад

    නිතරම අහන සිංදුවක් ආදරනීයයී❤❤❤❤❤❤❤❤❤❤විශුවල් එකත් මාරම ආදරනීයයී❤❤❤❤❤❤❤❤❤❤

  • @ishandeshappriya9587
    @ishandeshappriya9587 3 года назад +1

    Super aiyea

  • @mayuridilsha1735
    @mayuridilsha1735 3 года назад +2

    එ කටහඩ ඇහෙද්දි දැනෙන හැගීම..😍😍😍

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 года назад +5

    මං ආස ගායකෙයක් මාර කටහඬක් තියෙන්නෙ,අලුත් පෙනුමක් හරි ෂෝක්.

  • @manjulaweraniyagoda1309
    @manjulaweraniyagoda1309 2 года назад

    දැන් නම් ඇබ්බැහි වෙලා අයියයෙ සින්දු වලට..ජය

  • @p.a.nandasena8917
    @p.a.nandasena8917 3 года назад +1

    First class

  • @shashineedissanayake1978
    @shashineedissanayake1978 3 года назад +1

    හරි රහයි .. ජය ✌️

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 Год назад

    Supper hits our super golden artists. I love your style i am happy with your progress.

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 года назад +2

    Marama lassanai geethaya. Obage voice ekata hamadama adarei.

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 года назад

      Samarathunga arachchillage Sasanka 🙏❤️👍

    • @sasankasamarasinghe4039
      @sasankasamarasinghe4039 4 года назад

      Joseph vaz giya mage honda yaluwek innawa math ekka eyagenama oska api denna oyage sindu ahanawa. eya oyage yaluwek keewa.

  • @damindutharinda8815
    @damindutharinda8815 4 года назад +12

    ඒ ගීතය තුල ඔයා ජීවමානයි 😍

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 года назад +2

    ගොඩක් ලස්සනයි💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි

  • @shamasamaraweera6314
    @shamasamaraweera6314 3 года назад

    හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම් හරිම මිහිරියි .....❤️❤️❤️❤️

  • @071Rishi
    @071Rishi 4 года назад +1

    jesu pihitai ayya

  • @jessicamucha250
    @jessicamucha250 3 года назад +1

    පට්ටම ලස්සනයි

  • @rohinichandrakanthi4424
    @rohinichandrakanthi4424 2 года назад

    Soooooo lovely son.....well done

  • @NilminiJayasuriya-p7x
    @NilminiJayasuriya-p7x 10 месяцев назад

    Mama asama gayakayek hekta aiya oya jesu pihitai

  • @FaizCareem-lx1zd
    @FaizCareem-lx1zd Год назад

    U took me to my40yrs past bro this song is frm tikira film ❤u bro

  • @thilinikarunarathne3991
    @thilinikarunarathne3991 4 года назад +19

    Its the very first time I m listening to this song, thanks for bringing Old Golden Hits back.. A perfect Production... 👏👏👏🎷🎷🎷

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 года назад +3

      Thilini Karunarathne ❤️🙏🎷pls share the link 🎷

  • @devtondev3448
    @devtondev3448 3 года назад +2

    "GOD bless you your family I like songs by

  • @rgrp5702
    @rgrp5702 2 года назад

    Going back to 70..80.S Super

  • @pietersztravin5613
    @pietersztravin5613 4 года назад +2

    Wooow very nice.......

  • @sameeraruwanthika8136
    @sameeraruwanthika8136 4 года назад +2

    Eka nam Patta

  • @taniyalee8883
    @taniyalee8883 4 года назад +2

    Please apiwa maranna epa ayye pissu wattala,💕💕💕💕💕.bahawanawak nemei bawana madyasthanayak🧡🧡🧡🧡

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 Год назад

    Supper hits our super golden artists.

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 Год назад

    Ohh super golden artists

  • @anuradhaperera6575
    @anuradhaperera6575 3 года назад +2

    Great voice with romantic

  • @gayansanjeewa8522
    @gayansanjeewa8522 4 года назад +7

    I have no word to tell you brother ....sach a amazing voice you have ....

  • @chntha
    @chntha 4 года назад +2

    Woow ...😘😘😘
    හරිම ලස්සනයි ඒක ..🌹🌹

  • @wise9085
    @wise9085 3 года назад +6

    Beautiful rendition!! The depth and the feel of your voice enhances the quality of the song... keep it up Mr Hector.... you are a he favourite singer !!! God bless you!!

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 года назад

    ලස්සනම යුග ගීයක් ඔහු තනිව ගායනා කරන අයුරු හරිම සුන්දරයි. හෙක්ටර්....ඔබට සුබ අනාගතයක් වේවා.
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @preethikasudarshani38
    @preethikasudarshani38 Год назад +1

    💥💥💥💥💥💥

  • @gainmastersrilanka
    @gainmastersrilanka 4 года назад +2

    nice arrengment...

  • @priyanthagunathilake1316
    @priyanthagunathilake1316 3 года назад +1

    This lady has rare beauty that touch with your voice very much

  • @charmaineperera2837
    @charmaineperera2837 4 года назад +3

    Excellant

  • @thanukaedirisingha9909
    @thanukaedirisingha9909 4 года назад +2

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️

    • @housemohuse8058
      @housemohuse8058 4 года назад +1

      ඔව් කොච්චර ඇහුව්ත් එපා වෙන් නැහැ ..........😍

  • @lakshanpinto
    @lakshanpinto 4 года назад +6

    Beautiful cover hector ❤️❤️❤️
    Very nice selection 👏👏👏

  • @esheewijayasiri8444
    @esheewijayasiri8444 4 года назад +1

    ලස්සනයි ,ලස්සනයි ,ලස්සනයි

  • @ramyafernando4742
    @ramyafernando4742 2 месяца назад +1

    ආසම මහත්මයෙක් නියම මහත්මා ගති තියෙන්නේ ආදරෙයි හැමදාම දෙවියන් ආරක්ෂා කර දේව

  • @Niclesha_Sonal26
    @Niclesha_Sonal26 2 года назад +1

    voice......…… love it

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 4 года назад +3

    Cool and calm ..suberb mr.hector diaz

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 года назад

      Chathuranga Wickramasinghe 🙏❤️pls share 🎷

  • @AjithWickramarachchi-t6y
    @AjithWickramarachchi-t6y 11 дней назад

    Beautiful singing And. Acting

  • @SunethraKumari-jw3lb
    @SunethraKumari-jw3lb 10 месяцев назад

    Saho obata budu saranai dewepihitai

  • @dilinidilharee7709
    @dilinidilharee7709 3 года назад +4

    U are so talented.. 🙂 do more for the SL music industry. I love hearing your saxophone playing too..... good luck Hector aiye... 😍

  • @hashithamadusanka
    @hashithamadusanka 3 года назад +2

    ❤️❤️❤️

  • @thushan3811
    @thushan3811 3 года назад +1

    Good.job

  • @surangaperera6569
    @surangaperera6569 4 года назад +1

    ahanna ahanna asai hitha wenama lokekata geniyanawa harima lassanai hector dias thenks mewage songs godak karanna labewa

  • @ishanifernando4901
    @ishanifernando4901 4 года назад +2

    Harima aasai balaana inna act ekai sinduwai dekama eka wage

  • @ChandimalManoj
    @ChandimalManoj 3 года назад +1

    I love this song.it amazing video , voice and musical creation.😘😘😍😍

  • @obaimamai8608
    @obaimamai8608 4 года назад +2

    සුපිරි

  • @gayan789456
    @gayan789456 4 года назад +7

    Wow it supper, correct note, correct music and perfect voice, It is the soul of the music inspired by musician

  • @sorryboy6460
    @sorryboy6460 3 года назад

    Superbbbbb.......

  • @RanjitW2000
    @RanjitW2000 8 месяцев назад

    ඉතා මිහිරි ගීතයක්!

  • @princycyprus820
    @princycyprus820 3 года назад +1

    Nice voice 👍👍👍

  • @annekeshani3286
    @annekeshani3286 2 года назад

    Very good music, thanks

  • @hanseperera5246
    @hanseperera5246 3 года назад +1

    අයියා ඕය සරලඛව තියාගන්න ඒක පට්ට ලස්සනයි❤❤

  • @sarangapalliyaguruge6285
    @sarangapalliyaguruge6285 4 года назад +10

    😍That strong voice 😍 passion 😍 style 😍 now im living with these.

  • @darshanapereradp1645
    @darshanapereradp1645 4 года назад +4

    Hector bro. Really nice and still you have to do lot of things for sri lankan music. God bless you aiya.

  • @oliviafernando12
    @oliviafernando12 4 года назад +12

    Gosh I fell in love with guy ❤️
    I mean it’s just fabulous

  • @thushanudugampola4740
    @thushanudugampola4740 4 года назад +6

    What a romantic heart touching voice... We are so lucky to have an artist like you...❤️ ❤️ ❤️

  • @sureshmidinesha5495
    @sureshmidinesha5495 3 года назад +1

    Beautiful song ..love you

  • @pushpabusch5966
    @pushpabusch5966 4 года назад +3

    Really very nice song. God bless you. 👍❤

  • @siherath1385
    @siherath1385 3 года назад +1

    BEST SHINING STAR NEXT TO THE MOON THAT SHINES EVEN IN THE NOON..
    A VOICE FROM PARADISE..
    KEEP GOING HECTER, NOW AN ACTOR TOO.

  • @indikameriesfernando2012
    @indikameriesfernando2012 4 года назад +3

    නියමයි, හෙක්ටර් අයියා.

  • @gunasekaran3766
    @gunasekaran3766 Год назад

    Beautiful singing ❤

  • @staytunewithanu809
    @staytunewithanu809 2 года назад

    What a lovely song.