Lukshan ayya sing karana dawasata aniwaryen dream star balanawa mona wade thibbath.oyage voice aka marama lassanai ayye.dream star atharamaga nathara unata oyage sangeetha gamana issarahatama yanna suba pathanawa.oyagema original akak enakam balan innawa... I wish you all the best....
Good job👍..... you sang your best on yesterday ...... don't worry .... Now start your beautiful journey ... Good luck for your future ... We love u Lukshan ayyaa....😍❤
ඔයා තව දුරටත් සිහින තරුවක් නෙමේ , කෙලින්ම කිව්වොත් ලුක්ෂාන් කියන්නෙ දැන් ලංකාවෙම ආදරේට පත්වෙලා ඉන්න තරුවක්..මේක තමා ගමනේ පටන්ගැම්ම. ජය වේවා!! ♥️✨
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
🙏
@@niroshaweerakkody ow oya meka dapu dawase mm Lukshange gedra unne
❤️❤️❤️ ඒක ඇත්ත
තරඟයෙන් ඉවත් වුන එක ගැන ඇත්තටම දුකයි 😢 මෙතනින් නවතින්න එපා.. ඉදිරියටම යන්න සුබ පතනවා.. ❤❤❤
😥😥
🙁☹
මං මේ සිංදුව අහන්න පටන් ගත්තේ මේ තරගකරුවා නිසා...💔
අද උදව්වක් ඔන්නා හැමොගෙන්ම අද ලුක්ශන් අය සින්දු කියනවා අද උදව් කරන්න හැමොම
ඔයා dream star තරගයෙන් ඉවත් උනාට ඒ වේදිකාව ආරම්භය කරගෙන ගායන ජීවිතයෙන් ඉදිරියට යන්න ඔයාට පුලුවන් අයියේ.ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි මන් ආසම කරපු තරග කරු ඔයා.බුදු සරණයි අයියේ 🙏🙏🙏🙏
අයින් උනාද බන් 😓
@@chamarakumara2977 ඔව්
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
අනේ ඒ විදියට ම කිව්වා...😥😓😓😓😓❤️❤️❤️ මුල් ගායනය වගේමයි
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
sirwtma ow
ඔයාගෙ ගමන මෙතනින් නවතින්නෙ නෑ...මෙතන තමයි ආරම්භය, මාරම ලස්සන කටභඩක් තියෙන්නෙ , congratulations for you future ,
😥😥😥
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
Aniwaren
@@niroshaweerakkody ❤
DDS 6
ලුකා උබ උබේම වැඩක් වැඩි කාලයක් යන්න කලිම් ඉක්මනය එලියට දාපම්.අපි උබත් එක්ක ඉන්නව කොම්ලෝ....
ලස්සනම ලස්සන සින්දුවකට ඉතාමත් අසාධාරණ විනිශ්‍යක් ලබා දුන්නේ...
Dakshayata thanak nh.😑
Aththamai...
Umarata pahala wechcha hitha anith ayata pahala une na ne
@@sashikalakalhari4626 ekne app 10 % hmbunnm 😥
අද wild card round එකෙන්වත් තේරුනොත් හොදයි. 😔
ඊයෙත් ලස්සනට sing කරා..........ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ...😍❤️❤️My favorite ...අයියා අපි ඔයාට තමා 5ම vote කරේ....ඒත් දුකායී..😓😓😓😥😭😭😭 සුභ අනාගතයක් අය්යෙ .....🌺🌺🥰
Lukshan is my favourite competitor in this season ..yesterday he left the competition.but now he has many fans.
Lukshan ayya sing karana dawasata aniwaryen dream star balanawa mona wade thibbath.oyage voice aka marama lassanai ayye.dream star atharamaga nathara unata oyage sangeetha gamana issarahatama yanna suba pathanawa.oyagema original akak enakam balan innawa...
I wish you all the best....
Math lukshan aiya sing krana dawsata aniwaren balanwa.. dream star baluweth oya hinda aiye
ඊයෙ තමා සුපිරියටම කලේ පට්ට දක්ශයෙක් අන්තිම වෙනකන් යන්න පුලුවන් voice එකක් දැන් දක්ශයො හැමෝම අයින් වෙනව😥😥
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
මේක තමා රියැලිටිය 😖 මේ වගේ තරගයකින් මීට වඩා එහාට ගිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😥 කොහොමහරි Lukshaan Aiye ඔයා පට්ට දක්ශයෙක් මේකෙ ලස්සනට,හරි ශෘතියට sing කරන්න බැරි උන් හිටිය, අදුරන අය වැඩි නම් votes වැඩී ඒ හින්ද ඉස්සරට ගියා.. මෙතනින් judgers ල හරිම දක්ශයව තේරුවානම් අයියේ අනිවා ඔයා ඒකෙ උඩින්ම ඉන්න තරුවක් 🙏❤️ , මේක හරිම අසාධාරන තීරනයක් , මේක ඔයාගෙ පටන්ගැම්ම විතරයි ඉස්සරටම යන්න Aiyeee 😘❤️
ඇත්තම කතාව බ්‍රෝ දක්ශයට තැනක් දෙන්නෙ නෑ 👎👎👎👎
Ekanm aththa.
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
@@niroshaweerakkody අංක 6 ට වෝට් 😋🎉️
Our dream star is Lukshan Gamage 🖐️🖐️😌😌😌😍🥰❤️❤️😘😘😘💪
E kiynne dn dream str thiynn oni ne neda.. drem str therila iwarani neda
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
Ada mona de unath oya ada niyameta wade kara lukooo.. api hamoma dannawa oyage sangeetha jeewithe methanin nawathin na kyla.. oya aniwaryenma me industry eke loku gamanak yanna one.. oyata puluwn eka krnna.. e wagema loku pirisak innawa oyt ekka dn.. e hinda eyala wenuwen oya loku deyak krnna one.. oyath ekka onama dekata api innawa.. wada tika parissamata hariyata krgnna.. minissunta danena deyak krnna.. suba pathanawa mulu hadawathinma karana hamadeyakma sarthaka wenna kyla..❤❤❤
Aniwaren
ලස්සනයි ලස්සනයි අයියා ගොඩාක් 🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵👍👍👍👍👍👍👍💔💔💔💔
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
Aththatama oyage sinduwa ahaddi aduna oya ain wenawa kiwwama godak duka hithuna jeewithe dinuma parduma dekama thiyenawa othanin nawaththanna epa oyage sangeetha gamana oyage aluth sinduwak enakal godak aya balan innawa👍
Me tharage inna ona kenek oya, wenasma voice ekak tiyenne , e kohoma unath, danatamath LUKSHAN dream star kenek wela iwaraiii.. talent singer kenek...idiriyata aluth wedak ikmanatama karanna,
අනේ අයියා ඩ්‍රීම්ස්ටාර් ඔයා තමා ..... අපේ හදවත්වල ඔයා ඉන්නවා හැමදාම ... ඔයාගේ ගමන නවත්තන්නෙ නෑ .....ලස්සන 🎶 කරන්න අයියා ..... 💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️💓
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
ලුකා අයියේ සිංදුව පට්ට බන්.උබ ඔතනින් පටන් ගනින් අපි ඉන්නො උබත් එක්ක හිටිය වගේම ගැම්මක් 😘😍😍😍😍😘😘😍😘😍😘😍😘😍😘😍😘😍
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
ලස්සනයි පුතේ බුදුසරණයි
ලුකා උඹ දැන් brand එකක් මචං. කවුරු කොහොම කුසලානෙ ඉස්සුසුවත් උඹයි අපේ Dream Star 🌟
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
Dream star වල මං අහපු ලස්සනම සිංදුවක්..
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
සිංදුව කීවා මාරම ලස්සනයි..
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
Dream star baluweth oya hinda 💖💖 good luck lukshan aiyee 💕💕
නියමයි අයියේ ලස්සනයි 👍.ඔයාට තරගෙන් ඉවත් වෙන්න උනාට දුකයි 😥😥.එත් ඔයාගේ ගමන මෙතනින් නතර කරන්න එපා ඔයාට හොද ගමනක් යන්න පුලුහන් .. ජය වේවා ...
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
Aiye oya tharagayen iwah unata ape adare hamadama oya ekka methama oyage gamanearbaya suba pathanawa sangeetha jeewithe digu gamanak yanna oyata budu saranai ! ❤️❤️❤️❤️❤️❤️
ඔයා පැරදුනේ නෑ..😢 මෙතන තමා ආරම්භය.. ලංකාවක් ලෝකයක් අදුරන ජනප්‍රිය තරුවක් වෙලා ඉවරයි ඔයා... මේක හොද ආරම්භයක්.. එදා පටන් ගත්ත දා වගේම අදත් හෙටත් ඉස්සරහටත් ඔයාගේ ගමනට සුභ පතනවා.. ඔයත් එක්කම ඉන්නවා.. සුහම සුහ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා... ❤️
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
අනිවාරෙන්ම... නොදී කොහොමද දෙවියනේ... 😢😊❤️ අනිවාරෙන්ම ලුක්ශාන් එක්කම තමා..
හරිම ලස්සන කට හඩක් තියෙන්නෙ ❤️😍
Dukai uparima ...oyage dukwidina raththrn ammata hayyak wenna ..❤..aniwa hodh wdk krmu issrht lukshn saho..
රියැලිටියකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. සිහින සැබෑ කරන තාරකා පෙලහර කියන එක මේකට ගැලපෙන්නේ නෑ😂...anyway ඔයගේ Voice එක, ඒ performance එක පට්ට ලුක්ශාන්♥️....ඉක්මනටම ඔයාගේ වැඩක් සමාජෙට දෙන්න.ඔයා සැබෑම දක්ශයෙක්♥️
ඕක තව ටික දවසකින් ලංකාවේ මැතිවරණයක් වගේ වෙනවා. ලස්සනට සින්දු කියන්න බැරි උනත් අඳුරන අය වැඩි නම් Votes වැඩියි. එහෙම අය ඉස්සරහට යනවා. The Voice එකේ කරන විදිහ හරි. Judges ලගේ මතය අනුව ඉස්සරහට යවන එක.
@@onceuponatime1967 ඇත්ත💯
Monawa Unath Luka Ayya Aparade. E Voice Eka Nm Ptta. Meka Baluweth Eya Nisa. Ane Mnda Ithin.
@MAK L67 Ehma Kiyana Eka Hari Na. Mta Anuwa Nm 2nek Hitiya Ayin Wenna. Eth Meya Aparade.
@@onceuponatime1967 apit 😕💖
for me Yesterday best performance.❤ good job
song එක ලස්සනයි අයියේ💕 ඒත කැපුනනේ කැපුනු එකට දුකයි.....😥 ඉදිරියට තව ලස්සන song ඉදිරිපත් කරන්න Good Luck ayye 💝
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
ඔයාගෙම සින්දුවක් ඉක්මනට ඔනෙ අයියේ
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
@@niroshaweerakkody අනිවාරෙන් මම මෙයා සින්දු කියනකන්මයි බලන් හිටියෙ
Attama oy mara lassaata sing kala.e gana වචන dekak nha aye.oyge gaman methanin nawanntepa.oya tma ape star ✨️ jaya wewa lukshan💝💝💝
ඩ්‍රීම්ස්ටාර් කැමතිම ගායකයා😍😍
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
ඉදිරියට යන්න බාදක බිදගෙන මල්ලී ...... ඔයාට ලංකාවේම ආදරනීය සෙට් එකක් ඉන්නවා...... මේක තමයි පටන් ගැන්ම..... ආදරෙයි brother .......❤️😍❤️😍💙💙💙😉💙😉
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි aiye oyage ගමන මෙතනින් iwara karanna epa oyata loku ගමනක් yanna puluwan super aiye song eka 😘😘😘
Anthimata kepuna thundenama godak dakshai.ekenuth isindi and lukshan ain wenwa kiuwama as walata kandulu awa e tharam eyalage sindu hodai matanm lukshan oya godak dakshai meka hoda arambayak kraganna good luck.
lassana vice ekak aiye oyata thiyenne issarahatath hodata wadatika karagena yann duk wenna epa. Budu saranai
හැමදාම වගේ ඔයා ලස්සනට කීව ........ වෝට් මදි උනේ කොහොමද කියලා හිතාගන්න බෑ ... 🥺🥺..
මෙතනින් නවතින්න එපා අයිය ..... ඉස්සරහට ම යන්න ඕනි ... අපේ ඩ්‍රීම්ස්ටාර් ඔයා අයිය ....... ආදරෙයි ගොඩක් . ❤❤🤗😘🌹🤗🤗😘😘🌹🌹❤❤❤
සුපිරියටම කිව්වා 💖💖 ඔයාගෙම සිංදුවක් එනකන් බලන් ඉන්නවා ❤️🔥
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
Me voice ekata hemadama ❤️
Ape dream star lukshan thamai❤
ආදරෙයි හැමදාම ..❤️❤️❤️✅✅🙂🙂
ඔයා ගොඩක් ලස්සනට සිංදු කියනවා ආයෙ try කරන්න 😔😔😔
Good luck
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
Lukshan tama ape dream star💛..asadaryak oyata une ...judge board ek wenenawa ..decision ekk deddi...eyalat terennh ..eyalage punchi vote eka ..theeranathmaka awastha eylge vote ek use krnna beri nm ..judg board eke ethi wede mokkd..
Oya niyama dakshayek luka. Dn thamai ube gamana patan gann one. Godk aya innwa oya dinanakan balagena.🥰 Hoda sinduwk karamu. Idiriytama ymu anivaryenma. All the best😘
Lukshan ayya is my favourite singer
කටහඩට පිස්සු වැටිලා ඉන්නේ අයිය 🤗🤗.. තරගෙන් අයින් උන එකට ගොඩක් දුකයි. 🥺🥺.. අලුත් 🎶 කරන්න අයිය .. ඔයා එක්ක හැමදාම ඉන්නව ලුක්ශාන් අයියා.. ❤ ගොඩක් .....
ඔයානම් නියමයි lukshan ආයියෙ😍😍ඔයාගෙ voice එකට මම මාරම ආසයි. අපේ ගමට ලොකු ආඩම්බරයක් ඔයා. ආදරෙයි අයියේ ❤
මේ සින්දුව මේ තරම් ලස්සනට ඇහුවාමයි ❤️
Congratulations for your future ❤😍🎤
Oya thama favorite...oyagema sinduwak enakal balan innawa aiye...good luck...
දක්ශ්‍යෝ ගෙදර තියෙන හොදම හොද වැඩසටහනක් ,ඇත්තටම ගොඩාඩාඩාඩාඩාක් හොද වැඩසටහනක් කියලා කියන්න කැමතියි ☺️😝
Ow ane😑
සිරාම කතාව අයියෙ ඒ මදිවට සිහින සැබෑ කරන තාරක පෙල හරලු 😂puff කතා කරල වැඩක් නෑ පට්ටම අසාදාරනයි එච්චරයි.
Aththa bn
𝔼𝕜𝕒 𝕤𝕚𝕣𝕒𝕒
😂😂
Hamadama Lassanata Sing karanna aiye.... gord bless you....
තරගෙන් ඉවත් උනාට.. ඔයාට හොද අනාගතයක් තියනවා සහෝදරයා Good luke brother
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
mn asama voice eka adareii ayya 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සුපිරි අයියෙ ඔයට හොද ගමනක් යන්න පුලුවන්
සිහින සැබෑ කරන තාරකා පෙලහර කීවට , කිසිම සාදාරනයක් කලේ නෑ. පට්ටම වැඩ්ඩෙක් හොදටම කලා ඒත් මොකක්දෝ හෙතුවක් නිසා අයින් උනා පට්ටම අසාදාරනයි ...good luck loooookශාන් අයියේ.🙁
Mmm ow😓
ඔව් කිසිම සාදාරනයක් නෑ 😕 ඔයා ඉස්සරහටත් ඉන්න ඕනෙ කෙනෙක් ඔයා left උන එක ගැන ගොඩක් දුකයී.. ඔයාගෙම song එකක් එනකන් බලන් ඉන්නව 💖 ඔයාගෙ voice එක සුපිරි අයියේ 💖💖
එකනම් ඇත්තම ඇත්ත
Podi video කෑල්ලක් දැකල ආවෙ tik tok.....good luck brother. U hv a splendid voice.
ලුකා අයියේ ගැම්මක් හොදේ අලුත් වැඩක් කරමු මිනිස්සු තාම ඔයත් එක්ක ඉන්නවා අලුත් සිංදුව කරමු ලුකා අයියේ ♥️♥️😘😘
හැමදාමත් ආදරෙයි ලුක්ශාන් ❤️❤️ ...
ලස්සනයි 😘😘😘❤️❤️❤️❤️❤️❤️😘😘😘
සුපිරි ඔාස් එකක් තියෙන්නෙ
හරිම ලස්සනයි 👌😍
ලස්සනයි හුඟක් හුඟක් ලස්සනයි කොච්චර ahuwath athi wenne na aiye..katahadanm pattama ai ithin marama ලස්සනයි aiye..methanin nawathunta aiya aniwaren hoda tanakata yai congress aiyaa..
Katahada lassani aneee sinduvat lassanai maat aadarei
Oya aye wild card round eket enwa kiwwama danuna sathuta 🥰🤩😍🥳🥳 aniwa ayye oyw goda gnnawa me para 😍♥️
ලස්සනයි.
Aththtma dukii. Oya meththin nwathinn neththuwa ඉදරියට ynn.. bs parrsmen hemdayakm kr gnn.. hemdayakm සාර්ථක kr gnn..
ලස්සනයි aiye....👌👌
මං ආසම චරිතයක් ..මාරම ලස්සනයි ඒ වොයිස් එක..❤️
සුපිරි හඩක්...සුපිරි කොල්ලෙක්...සුභ අනාගතයක්
Asadrnayk uneeee.supiri waddek
Lookshan😉 you did your job well👍. Perfectly sang😍🥺 What a voice🤕
Goodluck for your future❤.
Lukshan oyage oya ahinsaka hodh gathiy..nihathamanikama..api garu krnw lukshan ...api hemogema hadhawatha ta denennna...katha krnn puluwn kadahadk tyenne sahooo....aniwa me asadarana parajaya hayyak krgmu...❤ ...dhidhulana tharuwakma wewa ..
ලස්සනයි අයියේ
වොයිස් එක 🎊️❤️ මාරම ලස්සනයි
ඇත්තටම සුපිරි කෙනෙක්
එක දවසේ දක්ශ අය ටිකම එකට sing කරන්න දානකොට හොදම කෙනා කවුරු උනත් කැපිලා යනවා. 😢දෙරනේ මේ කරන්නෙ අසාදාරන වැඩක් දක්ශයින්ට.ලුක්ශාන් ඇත්තටම දක්ශයි. මල්ලි ඔයාගෙ voice එක better. ඔතනින් නවතින්න එපා ඉදිරියටම යන්න ගායන ජීවිතයේ 😊
උදව්වක් කරන්න අද රෑ අය ලුක්ශන් සින්දු 🎶 කියමවා අදත් full සප් එකක් දෙන්න න ඔනා
කටහඩ..💖💖
මාරම ලස්සන voice එකක් අයියේ .
Me vote karana eka asadharanai appa , balanna thibba sadharana ekama reality show ekath nathi una
Voice එක පට්ටම පට්ටයී❤️❤️✌️
ඉදිරියටම යන්න
මම සුභ පතණවා
ආදරෙයි 😘😘😘😘
වස්තු ලස්සනයි😍😘😘😘😘😘😘😘😘😘😘
lassanata kiwwa ayye .ayye oyage katahada maru ,patta,supiry.ekmanata sinduwak dannako
Supiri ayye mn hamadama balanawa
Tik tok එකක් දැකලා අවේ.අම්මො එ වොයිස් එක.එක නම් පිස්සුවක් බන්.ජය කොල්ලො ❤❤
ලුකා තමා හොදටම කලේ❤❤❤❤
Oyage voice eka mara lassanaii.. oygema song ekak ikmnta onee
ම්ං ගොඩක් අසම voice එකක් බ්න්
පට්ටම
ain una eka gena godak dukai.lassana voice ekka tayanawa oyata.
ඔබට ජය ගැනීමට පුළුවන්
සින්දුව පට්ට
Ayye oy supirim dakshyek supirim supiri voice ekk tiyenne pissu hedenwa..aththata super...nawatinn epa otanin idiriyatm yann puluwn oyat..aniwa idirytm yann oyt lanwe famous singer kenk wenn puluwn ..oytai oyg katahadatai pissu wetil inne... Good luck ayye..💖💖💖🙏👍
මම හිතාගෙන සිටියේ පුතා අවසන් වටය දක්වාම ඉදිරියට යාවි කියා,නමුත් මේ තරගයේ විදියනේ,s,m,s aduwunath අධෛර්‍ය නොවන්න ඔබේ දක්සතාවය මුලු ලොවම හදුනාගෙන තියෙන්නෙ, මෙයින් නවතින්න එපා පුතේ ඉදිරියටම යන්න,ජයවේවා,
Luka ❤️
Good job👍..... you sang your best on yesterday ...... don't worry .... Now start your beautiful journey ... Good luck for your future ... We love u Lukshan ayyaa....😍❤
Super vocie aiyha, and good job 😍