Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙයා ඉන්නවද දැන්
ඔව්. ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ගුවන් විදුලියේ සභාපති වරයෙක් මෙන්ම 1991 පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරද හෙබවීය. ඉතා දැඩි පරිසර හිතකාමියෙකු වූ ඔහු මුල් වරට සොබා සඟරාව බිහි කළේය.එමෙන්ම පරිසරය අළලා ග්‍රන්ථ සම්පාදනය කළේය. ලංකාවේ ජෛව විවිධත්වය රැකගැනීමට මහත් වෙහෙසක් දරා ඒ සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවූවෙකි.
5:16පෙර දිනයක මා පෙම් කල යුවතියරටකජු විකුනනවාමගේම ලියුමක් ගොට්ටක් සාදා ඈ මට විකුනනවාරටකජු කන්නද ලියුම බලන්නද මගෙ සිත මුමුනනවාමගේම ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා.
🎉😂
ඔබ තුමාට දිර්ගායුස අපිට මෙ වගෙ ලස්සන සිංදු ලියුවාට ගොඩක් පින් 🙏🙏
💐
මේ කාලකන්නි ලෝකේ ඔබලා නිසා සුන්දර උනා සොදුරු පද රචකයානනි ඔබට ස්තූතියි
මගේ රටට දළදා හිමි සරණයි 🌷🌷🌷
ඔබ වැනි අය අනාගතයේ දී බිහි වේවායි ප්‍රාර්ථනා කරමි.
වැඩසටහනට අවුරුදු 6 කල් ගත වී ඇත........නිවේදකයක් අද මේ නාලිකාවේ නැත .............මමත් ආසාවෙන් අහන ගීතයක්...........මම දකින්නේ මෙහි ඉදිරිපත් වන අනර්ග ප්‍රකාශය නම් රචකයා විසින් ගීතයේ අන්තර් ගතය රස විදින්නාටම විචාරය කර ගැනීමට ඉඩ තැබීම ..............
සුනිල් සරත් පෙරේරා 🌸 මහතාගේ කතාව අහනකොට මට නම් මතක් වෙන්නේ සංජය බෙල්ලට්ඨි පුත්ත
Visual එහෙකට කොටු නොවූ පරිකල්පනයට ඉඩ තැබූ ගීත..චිත්ත රූප මැවීම එකිනෙකාට වෙනස්
ස්තුතියි කලාකරුවන්ට
දයාබර කළාකරුවෙනි,ඹබ සැම,අප,අතර,සදා,අමරණීයයි
විශිෂ්ට ගීත රචකයෙක්. අජිත් කුමාරදාස
2023 අහන බලන අය කෝ ❤️❤️❤️
ලාංකීය සංගීතය පුබුදුවාලු අසහාය පුරුෂයයා! චිරං ජයතු!
හරිම හොඳයි ,
සනරාමර හිමි දම්සක් දෙසුවේ ඉසිපතනේ මිගදා වන අරණේ
Lassanai ❤
Cover version කරාම නඩු දාන්න බලන් ඉන්න කුහක කලාකරුවන් ට ඔබ තුමා ලොකු ආදර්ශයක්🙏🙏🙏
එහෙම නඩු දාන්නෙ නෑ බුද්ධිමය දේපළ අයිතිය සුරකිනව නම්.
කාතා කරන පවිච්චි කරන වචන ටික දැක්කම ආසහිතෙනවබලන්න..
ලංකාවේ ඇඟ පෙන්නන් දඟලන videos වලට තියෙන views මේ වගේ වැදගත් දේවල් වලට නැති වීම තමයි වර්තමානයේ සමාජ පරිහානිය වැඩි වීමට හේතුව ....
Apata me waage gietha dayada kala obata Saha gayana kala ape Maha gayayata pin.
One of my all time favourite songs.... Beautiful ❤️
පෙම් කිරිම වෙනයි. විවහාවිම වෙනයි.
Me sundara kalakaruwange geetha kochchara lassanada.siyaluma denata dirgausa labewa.
Eda thibuna sundara parisara nisawen ma...me suduru kalakarayo epaduna...jayawewa
Asu ganan vala api pasal yana kale guvan viduliyen ahuna e geetha godak sundaray e boho geetha valata monava hari pada tikak hadenavamay e kale hamoma asay e deval vidinda
නොදන්න දෙයක් තේරමි ගත්තා
koi tharam rasavendanayak labanna puluvanda.me gethaya edath. adath.hetath.mathuvatath.apa seyalu denatama sambanda apuru mathakayan.ape hadavath thulata genadevi.mavani getha nermanayan.amaraneyai. obathumanla sada amaraneyai..tharuvan saranai..
music at its deepest ..
Apuruu Ugathunnn.. Buddimathunnn..waasanawan..
great people
👍👍👍👍👍
♥️♥️♥️😍😍😍
Mage tattage hondama hithawathek a wagema mage nama tiyala tiyennet methuma itamat nihatamani pudgalayek podi kale kihipa sarayak gihin tiyanawa harima honda pudgalayek nugegoda gedara loku kamarayak ethumage gedara poth Purawala tiyenawa itamat wishishta sahithya wediyek
supiri
Oba wan rachakayo....Obama itharai....sir...drgausa...sir...
Rest and peace sir
සුභාවිත ගීතය ප්‍රබෝධමත් කිරීම උදෙසා මෙවනි සත්කාරයක් කිරීම ගැන මා හට ඇත්තේ ඉමහත් සතුටකි.AIA මහරගම කාර්යාලයේදී මා කල විචාරයක කොටසක් මෙම ලින්ක් එකෙන් නරඹන්න .ruclips.net/video/6BxyEuDSjAo/видео.html
onna magenuth ekak
පොර දාර බූටක් කාලා.🙂👍❤️
මොනවද බන් ඔය හොයන ඕපදූප...මෙච්චර අනිත්‍යතාවක් මේ සිංදුවෙන් කියන්න හද්ද්දී නිත්‍යතාවක් හොයන්න දත කනවා.
Wife
අවසානය දක්වා නරඹන්න
me dewal wala rasaya gena amuthuwen kiyanna deyak neeee
හදට තදින්ම කාවදිනවා දහස් වරක් ඇසුවෙමි
me asahaya pudgalayan kata karana ahan inna asai
ං
මම දන්නා ඇත්ත කතාව මෙයාගෙ 1 ලව් එකට මෙයාට දාව පුතෙක් ඉපදිල ඒ දරුව ඉපදෙන්න කලින් මෙයාට ඊට එහා ලස්සන කෙනෙක් සෙට් වෙලා දෙහිවල ගෙදර ගිහින් විවාහ වෙලා ඒක තමා වෙලා තියෙන්නේ ටික කාලෙකින් මෙයා අහම්බෙන් දැකල මෙයාට දාව උපන් දරුව සහ පෙර බිරිඳ
අම්මෝ මෙයා මිනිස්සුන්‍ට නවකතා හදන්නෙ
මෙයා ඉන්නවද දැන්
ඔව්. ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ගුවන් විදුලියේ සභාපති වරයෙක් මෙන්ම 1991 පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරද හෙබවීය. ඉතා දැඩි පරිසර හිතකාමියෙකු වූ ඔහු මුල් වරට සොබා සඟරාව බිහි කළේය.එමෙන්ම පරිසරය අළලා ග්‍රන්ථ සම්පාදනය කළේය. ලංකාවේ ජෛව විවිධත්වය රැකගැනීමට මහත් වෙහෙසක් දරා ඒ සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවූවෙකි.
5:16
පෙර දිනයක මා පෙම් කල යුවතිය
රටකජු විකුනනවා
මගේම ලියුමක් ගොට්ටක් සාදා ඈ මට විකුනනවා
රටකජු කන්නද ලියුම බලන්නද මගෙ සිත මුමුනනවා
මගේම ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා.
🎉😂
ඔබ තුමාට දිර්ගායුස අපිට මෙ වගෙ ලස්සන සිංදු ලියුවාට ගොඩක් පින් 🙏🙏
💐
මේ කාලකන්නි ලෝකේ ඔබලා නිසා සුන්දර උනා සොදුරු පද රචකයානනි ඔබට ස්තූතියි
💐
මගේ රටට දළදා හිමි සරණයි 🌷🌷🌷
ඔබ වැනි අය අනාගතයේ දී බිහි වේවායි ප්‍රාර්ථනා කරමි.
💐
වැඩසටහනට අවුරුදු 6 කල් ගත වී ඇත........නිවේදකයක් අද මේ නාලිකාවේ නැත .............මමත් ආසාවෙන් අහන ගීතයක්...........මම දකින්නේ මෙහි ඉදිරිපත් වන අනර්ග ප්‍රකාශය නම් රචකයා විසින් ගීතයේ අන්තර් ගතය රස විදින්නාටම විචාරය කර ගැනීමට ඉඩ තැබීම ..............
සුනිල් සරත් පෙරේරා 🌸 මහතාගේ කතාව අහනකොට මට නම් මතක් වෙන්නේ සංජය බෙල්ලට්ඨි පුත්ත
Visual එහෙකට කොටු නොවූ පරිකල්පනයට ඉඩ තැබූ ගීත..චිත්ත රූප මැවීම එකිනෙකාට වෙනස්
💐
ස්තුතියි කලාකරුවන්ට
💐
දයාබර කළාකරුවෙනි,ඹබ සැම,අප,අතර,සදා,අමරණීයයි
💐
විශිෂ්ට ගීත රචකයෙක්. අජිත් කුමාරදාස
2023 අහන බලන අය කෝ ❤️❤️❤️
ලාංකීය සංගීතය පුබුදුවාලු අසහාය පුරුෂයයා! චිරං ජයතු!
හරිම හොඳයි ,
💐
සනරාමර හිමි දම්සක් දෙසුවේ ඉසිපතනේ මිගදා වන අරණේ
Lassanai ❤
Cover version කරාම නඩු දාන්න බලන් ඉන්න කුහක කලාකරුවන් ට ඔබ තුමා ලොකු ආදර්ශයක්🙏🙏🙏
එහෙම නඩු දාන්නෙ නෑ බුද්ධිමය දේපළ අයිතිය සුරකිනව නම්.
💐
කාතා කරන පවිච්චි කරන වචන ටික දැක්කම ආසහිතෙනවබලන්න..
💐
ලංකාවේ ඇඟ පෙන්නන් දඟලන videos වලට තියෙන views මේ වගේ වැදගත් දේවල් වලට නැති වීම තමයි වර්තමානයේ සමාජ පරිහානිය වැඩි වීමට හේතුව ....
💐
Apata me waage gietha dayada kala obata Saha gayana kala ape Maha gayayata pin.
One of my all time favourite songs.... Beautiful ❤️
💐
පෙම් කිරිම වෙනයි. විවහාවිම වෙනයි.
Me sundara kalakaruwange geetha kochchara lassanada.siyaluma denata dirgausa labewa.
💐
Eda thibuna sundara parisara nisawen ma...me suduru kalakarayo epaduna...jayawewa
💐
Asu ganan vala api pasal yana kale guvan viduliyen ahuna e geetha godak sundaray e boho geetha valata monava hari pada tikak hadenavamay e kale hamoma asay e deval vidinda
නොදන්න දෙයක් තේරමි ගත්තා
💐
koi tharam rasavendanayak labanna puluvanda.me gethaya edath. adath.hetath.mathuvatath.apa seyalu denatama sambanda apuru mathakayan.ape hadavath thulata genadevi.mavani getha nermanayan.amaraneyai. obathumanla sada amaraneyai..tharuvan saranai..
💐
music at its deepest ..
💐
Apuruu Ugathunnn.. Buddimathunnn..waasanawan..
great people
💐
👍👍👍👍👍
💐
♥️♥️♥️😍😍😍
Mage tattage hondama hithawathek a wagema mage nama tiyala tiyennet methuma itamat nihatamani pudgalayek podi kale kihipa sarayak gihin tiyanawa harima honda pudgalayek nugegoda gedara loku kamarayak ethumage gedara poth Purawala tiyenawa itamat wishishta sahithya wediyek
supiri
💐
Oba wan rachakayo....Obama itharai....sir...drgausa...sir...
💐
Rest and peace sir
💐
සුභාවිත ගීතය ප්‍රබෝධමත් කිරීම උදෙසා මෙවනි සත්කාරයක් කිරීම ගැන මා හට ඇත්තේ ඉමහත් සතුටකි.AIA මහරගම කාර්යාලයේදී මා කල විචාරයක කොටසක් මෙම ලින්ක් එකෙන් නරඹන්න .ruclips.net/video/6BxyEuDSjAo/видео.html
💐
onna magenuth ekak
💐
පොර දාර බූටක් කාලා.🙂👍❤️
මොනවද බන් ඔය හොයන ඕපදූප...
මෙච්චර අනිත්‍යතාවක් මේ සිංදුවෙන් කියන්න හද්ද්දී නිත්‍යතාවක් හොයන්න දත කනවා.