our sixer side team players which recently won the Hong Kong Sixers tournament are definitely more talented than majority of these current one day and t 20 players
100% ma aththa. Selectorslata ona digatama failed vena unva balen tiyaganna. Me system eka sampurnayanma venas venana ona. Niyama dakshayata vithatak thana denna ona
Avishkata banala hari yanawada bn uge avg adui thamai eth uta ball 12 ta 50 k gahanna katath bane bn යුවරාජ් සිං gahuwa kiyala muta gahanna bane bn anika u opener hari 1 down hari ewwanm iwarine ani muta echchara t20 chances duneth nane bn hamoma fail hinda chances ekak dunne Mn baninawa nemai eth onema player kenekta chance denna puluwn neda bn Dn mata ban ban yanna epa 🫡
Dasun digatama fail weddi team eken ain karanna parakkui. Dan lakunu atharata awama team eke try karala balanna parakkui. Dasun fail wena welawe Mathews form eke unna. E welawe new player kenek ekka Mathews play kalanan ada weddi middle order eke knowledgeable player kenek innawa. Hari welawata hari decision ganne nathi ekak thama tiyenn
Me place ekata batting allrounder kenek oni.chamindu wickramasighe vage.mokada ape match finisher kenek na.ape bowlerslata runs 10k 15 k ekathu karanta ba.20 '20 valadi bowl karanta vitharak idala vadak na. Ape eunta therenne na eka.bowl karana eun bat eka allagena block ekak danna Purudu ven nathanam vadak na.anika team eke kalin Hitapu kattiya apahu genath vadak na anagathe gana hithala aluth team ekak hadanna oni
Sanath Jayasooriya was a brilliant cricket player sadly he is a lousy coach. Perhaps he wanted to be paid as a foreign coach . This guy has no international coaching experience. He needs to walk his talk. Can we ask ICC to prepare paddy fields for all our matches.
Dasun chamikagen balaporoththu una deval team ekata labun na.anika aluth kenek hadenna oni.chamindu wickramasinghe vage kenek 11ta genna oni.anagathe gana hithanawa nam Hitapu kattiya gana hithala vadak na
Chandi තමා හොද lpl t10 වල හොදට කරලා පෙන්නලා තියෙනවා. දන්න තියෙන්නේ team එකට
දසුන් චාමික වගේ උන් ඕනි කොහෙන් හරි😢
දසුන් චාමික ❤ අනිවාර්යයෙන්ම ඕන
මුන්ට ඕනෙ එක එකා සතුටු කරන්න අයියෙ
තට්ට සනාගෙ හුරතල්ලුනෙ.
බර අවියයි, මෙන්ඩිසයි😂😂😂
😂😂😂😂😂😅😅
Menda awlak ne
අකුසල් වෙන්ඩිසා චොරයා
අවිශ්ක හරි මොඩයි
1.Pathum Nissanka
2.Kusal Mendis
3.Kusal janith /Chandimal
4.Dasun Shanaka /Kamidu
5.Charith Asalanka
6.Chamidu /Banuka
7.Wanidu Hasaranga
8.Maheesh Theekshana/Wellalage
9.Nuwan Thushara
10.Matheesha pathirana/Eshan Malinga
11 .Binura Fenando
Meka maru
Meka set ❤❤
Chndi avishka dennma ekai sr gyy 😂😂 kjpge pdayk thram watinnea 😅
කුසල් මෙන්ඩිසා දැක්කා අනිත් ටීම්වලට ගැම්මක් එනවා බං
දසුන් චාමික ආපහු ඕනි දැන්.
උන්ට රිප්ලේස් කරන්න නෑනෙ කවුරුත්😢
ඇත්ත බං
Chandimal lpl හොඳටම සෙල්ලම් kara
දසුන්ගෙ චන්දිගෙ.මැතිවුස්ගෙ අඩුව හොදට දැනෙනව
අද තත්ත්වය අනුව ලකුණු 200 ගහගන්න බැරිනම් තරග දිනනව බොරු එහෙම දිනන්න පුඵවන් සිම්බාබ්බේට වගෙ රටවලට චරිත්ගෙ නායකත්වය හා කණ්‌ඩායම හැසිරවීම ගැටලු සහගතයි නවසීලන්තය බෝලස්ල 7 පාවිච්චියට ගන්න කොට මතීෂට මහේෂ්ට පැලෙන්න ගහනකොට අමතර ඕවරයක් දාගන්න බෝලස් කෙනෙක් අපට හිටියෙ නෑ චරිත්ගෙ කොන්ද පන නෑ ඕවරයක් දාගන්න දුනිත්ව ලංකාවෙ දාලගිය එකත් ඒ වෙනුවට අරන්ගිය මාලිංග බන්කුවෙ තියපු එකයි බලන කොට තේරෙනව මෙයාලගේ ක්‍රිකට් ඇති දැනුම වෙල්ලාලගෙ කණ්‌ඩායම තුල හිටියනම් අනිවාර්යෙන්ම නවසීලන්තය ලකුණු 160 තියන්න තිබිබ
මුන්ට ක්‍රිකට් බෑ පවර් හිටර්ස්ලාත් නෑ කියලා දැන දැනම pky0 වගේ ලොකු Target ගන්නවා අන්තිමට ග්‍රවුන්ඩ් එකේ රෙවිලා එන්නේ කබ්බො ටික 😂😂
දස්සව දාන්න තිබ්බනෙ.😢😢
මැදපෙල කමිදු වෙනුවට චන්දි එන්න ඔන. ෆිනිශ කෙනෙක් විදිහට දසුන් හෝ චාමික එන්න. ඔන.කමුදු වන්ඩෙ වලට හොද වුනට ලොකු දක්ශ තාවයක් නෑ t 20 වල. එහෙම නැත්නම් කමිදුටත් අවිශ්කට , සදීරය වෙච්ච දේ වෙනව තව වැඩි කල් යන්න කලින්.
Dassa enne no 4 natnam dassa enne na surev
@@JayakodyJayakoy 😂
චන්දිමාල්ට තරම් අසාධාරණයක් වෙන කිසිම ක්‍රීඩකයෙක්ට වෙලා නැහැ
Dasun... Chamika dennama oni
our sixer side team players which recently won the Hong Kong Sixers tournament are definitely more talented than majority of these current one day and t 20 players
චන්දිමාල් පවු බන් 😢
අපේ අයට තමන්ගේ ටීම් එක ගැන කිසිම විශ්වසයක් නෑ.....
Chandi❤❤❤
Ane manda ape dassa kolla hitiyanama hodai❤ oyata thanks
Chamika one of the best all rounder but not selected should be in the field motivation for other players as well ,should be in team
පට්ට තරහයි අප්පා. අතේ තිබ්බ matches 2ක්. Specially 1
චන්දිමාල්ට අවස්ථාවක් දෙන්න ඔන
Oita wadaa api gahanawaaa😂😂😂
තේරීම් කමිටුවට උඩින් කවුරු හරි ඉන්න ව ඒකනේ අවිශ්ක අවිශ්ක පවු තරංග ඔයා
හ්ම් ඔව් කතාව ඇත්ත ❤
01.පැතුම් නිස්සංක
02.කුසල් මෙන්ඩිස්
03.කුසල් ජනිත්
04.දිනේෂ් චන්දිමාල්
05.භානුක රාජපක්ෂ
06.චරිත් අසලංක
07.වනිදු හසරංග
08.දුනිත් වෙල්ලාලගේ
09.මහීෂ් තීක්ෂණ
10.අසිත ප්‍රනාන්දු
11.නුවන් තුෂාර
Dasun ❤
T 20 වලට power hitterla දාන්න ඕනේ..
Aththa kathawa habai Avishkata banala wadak na thorapu unta pissu
වැඩක් නැ බම් මෙ රෙද්ද කොච්චර පැරදුනත් ආයි මැච් එකක් තියෙන දවසට ආයි බලනවා දිනයි කියල හිතල එදාටත් පරදිනවා.ගෙදරිමුත් බැනුම් අහද්දෙම්ම බලනවා.එහෙම කරලත් මැච්පැරදුනාම මොනා කරන්නද.කවද හැදෙයිද මෙ cricket...😢
සිරාවට බo
සනත් ගෙ එකයි කුසල් මෙඩ්න්ඩිස් ගෙ එකයි කටට ගන්නෙ අවිශ්ක ෆරනන්ඩු
Aiya danawa niyamata 👍👍👍👍👍👍
100% ma aththa. Selectorslata ona digatama failed vena unva balen tiyaganna. Me system eka sampurnayanma venas venana ona. Niyama dakshayata vithatak thana denna ona
චාමික හරි වික්ක්‍රමසිංහ හරි ට්ම් එකට ගෙන්න තිබ්බා බොලින් ඔල්ඩ් රවුන්ඩර් කෙනෙක් පවර් හිටර් වෙනුවට
සම්පුර්ණයෙන් නායකයා තමයි ටිම් එක තොරා ගන්නේ යලුවෝ
චන්දිමාල් ගේන්න
Avishkata banala hari yanawada bn uge avg adui thamai eth uta ball 12 ta 50 k gahanna katath bane bn යුවරාජ් සිං gahuwa kiyala muta gahanna bane bn anika u opener hari 1 down hari ewwanm iwarine ani muta echchara t20 chances duneth nane bn hamoma fail hinda chances ekak dunne
Mn baninawa nemai eth onema player kenekta chance denna puluwn neda bn
Dn mata ban ban yanna epa 🫡
දැන් මේ වයසක playersලව දාගෙන team එකේ 2026 wc එක ගහන්නෙ උන්ද ? දැන් මැච් ගහන්න ඕන දිනන්න නෙමේ අලුත් අලුත් අය දාලා ඊළඟ wc එකට සූදානම් කරගන්න . මෙකොල්ලො මේ ලොකු ලොකු උන්ව දාගෙන පරාදවෙනකොට ඉතින් මොකක්ද ඇති වැඩේ 😢
Kjp 26 worldcup ekta gassanawa kiyla thma chance denne hinda prashnayak na
Dinesh chandimalta asadaranayakwenne
Paw aiye Chandimal nm mara kapillak thiyenne🥲
උපුල් චන්දනයා කෝ.ෆීල්ඩින් කෝච් 🤣 කැච් එකකට එන්නේ නෑ.බෝලේ එක පාර අල්ලන් නෑ.පාසල් ක්‍රිකට් වගේනේ මේවා🤮🤣
@@madawarathnayake4659 yko upul chandnt d bninne..blpn fitness...bada gedi awith reaction time 0..fitness hdana ekt mulinm fitness tika hdla inn kiypn..waniduwge aa blpn charithge size blpn dn..maheesh ge bada blpn..fitness hoda weddi thamai brain eka uth hodt wd krnne reaction time quick wenne
Feelding 😂😂😂😂 mewata inna ona dassaaaa
රට ගැන හැගිමක් නැ එකෙක්ටවත් උන්ගේ මූණවල් වලින් පේනව උවමනාවක් නැති බව
සනත්ගේ ගොට්ටෝ team එකට දාන්නේ... දක්ශයොන්ට තැනක් නෑ
Aviska,kamidu,kusal perera wenuwata chandimal, nuwanidu,dasun hodai
@@kapilashantha1945 kjp gahuwa ne , gon katha dhanna epa
❤
Chandimal gehuwoth digatama danda wenawa akayi mun bay
වරද ක්‍රීඩකයන් ඔහේ ගෙනල්ලා දානවා දැන් ගහපිය කියලා, එහෙම නෙමෙයි අලුත් ක්‍රීඩකයෙක් දාන කොට ඔහුට targets දෙන්න ඕන . දෙන targets අපි අහවල් ක්‍රීඩකයා අත්හදා බලනවා ඔහුට මේවගේ targets දීලා තියෙන්නේ මෙන්න මෙකයි ඔහුට අපි දිලා තියන ඉලක්ක , ඔහු ආසාර්ථක වුණොත් වෙනත් ක්‍රීඩකයෙක් දානවා . එහෙම මාධ්‍යට ඇවිත් තේරිම් කම්ටුව කියන්න ඕන. එතොකට අලුතින් කණ්ඩායමට එන එකත් ඉබේම ලැස්තිවෙනවා . දාපු එකත් හැදෙන්න බලනවා .
ඒවා දිහා බලන් ඉන්න අපිට මෙතන වැඩක් වෙනවා කියලා අපිටත් පේනවා . මට නම් සනත් ජයසූරිය ආසාර්ථකයි කියලා තමා කියන්න තියෙන්නේ .
ලහිරු මදුසංග
ලහිරු උදාර
නුවණිදු ප්‍රනාන්දු
ඕෂධ ෆර්නෑන්ඩු
වගේ දක්ෂි ටීඩකයන්ට චාන්ස් එක දෙන්න ඒවා නැත්නම් cricket අත්පිරියයි බලන්න
😊😊😊
Need chandimal ❤
චම්දු ට චාන්ස් එක්ක දේන්න වුනියි අන්තිම ඒකේ 🎉
Issara dassa giye kamituwa dunna team 1 aran 😮😮😮😮 dan katabakalaya yanne uta ona set 1 aran 😂😂😂😂😂 onna oki aprasne 😊😊😊😊
ලකුනු 6 ට කඩුලු 6 ක් මෙවගේ නමි අපි කාලය නාස්ති කිරිමක් මිට වඩා ප්‍රයෝජනවත් දෙයකට කාලය යොදවන්න සිතට බලය ලැබෙන්න ඔන
1st viewer , 1st like , 1st comment ❤❤❤😂
🎉
@@srilankacricketvlog හා..👋👋මම මේ මහත්තයට කලින් කිව්වා නේද ලංකාවර තරගාවලියක් දින්න බෑ කියල රටින් පිටත..home ground වල විතරයි..😂😂😂
ගලගොඩඅත්තේ හාමුදුරුවන් මේවට කරුනු කලින් කීවා සමහරවිට ඒ හේතුව වෙන්නත් පුලුවන්
අයියෙ මැච් fexen තරග පාවාදීමක් වෙන්න බැරිද
මොන පාවා දිම්ද bro .. අපේ වුන්ට මොඩන් cricket බැහැ 😢
Chandimal wage ekek teeem ekata one okkoma pol adi Gahanna unta wickat eke inna bee boleta lakunak Gahanna bene wedunoth weduna nethnm out. Chandimal hemadama bankuwe...
Aiye worl test chmpionsship ek gana kiynnkko😊
Dasun digatama fail weddi team eken ain karanna parakkui. Dan lakunu atharata awama team eke try karala balanna parakkui.
Dasun fail wena welawe Mathews form eke unna. E welawe new player kenek ekka Mathews play kalanan ada weddi middle order eke knowledgeable player kenek innawa. Hari welawata hari decision ganne nathi ekak thama tiyenn
ඇටලන්ක ඇට්ලන්ක අටලන්ක ජොලා
okun gana katha karanda oni na kollo.bgt eka gana vistharayak genda .
Match දෙකේම toss එක දිනලා උන්ට ගහන්න දුන්නා ඒ තරම් සුපිරි පන්දු බල ඇනියක් ඉන්නවා වගෙ වනියා ඇරෙන්න අනික් ඔක්කොම කැදයො කොහොමත් ජයසුරියට ඒ කාලෙ ඉදලම හරිම පුකේ අමාරුවක් තියෙනවා එලවලා ගහන්න
Apita match dekama dinanna thibba 2nd T20 match ekedith anthima wicket 7 lakunu 14 kata giye ape😢.anthima match ekawath dinamu kollane❤
Macha ghanna kalin hoda tima akka hadagnna ona
Api prarthana karamu anthima match ekata wath dinesh chandimalwa dai kiyala❤
Chandimal damma nam apita pahugiya match keepayakmath dinanna tibba..
Chamika Dasun Danushka a thun denama sellam karanna ona
බර අවිය ඔනමයි
@@thisarasaranga-s5w 🤣🤣🤣
anemanda ayye
චාන්දිමල් ඉන්න ඔනෙ ට්20 වලට ඉන්දියවෙත් සුරෙශ් රයිනව අන්තිම කාලෙ ට්20ගැස්සුවෙ පොෆොමන්ස් පෙන්නුව රයිනා ඇයි බැරි චාන්දිමල් ට දෙන්න අවස්තව
ඉස්සෙල්ලාම ඔය කුසල් වෙන්ඩිස් කියන චරිතය අයින් කරන්න ඕනේ .
Me place ekata batting allrounder kenek oni.chamindu wickramasighe vage.mokada ape match finisher kenek na.ape bowlerslata runs 10k 15 k ekathu karanta ba.20 '20 valadi bowl karanta vitharak idala vadak na.
Ape eunta therenne na eka.bowl karana eun bat eka allagena block ekak danna Purudu ven nathanam vadak na.anika team eke kalin Hitapu kattiya apahu genath vadak na anagathe gana hithala aluth team ekak hadanna oni
Me ground eke neda sky 100 ewa ghuwe
Api kiwwa malli...chandi wage egata aran gahana ekek nethiwa lontha avishka kusal perera banuka...
🙆🙆🙆🤔🤔
Sanathge Gola balayonta thana tiyenne srilanka cricket iwarai
Athta bn
Dasun hari chamindu hari danna thibbe pissu ne Avishka damme
මම කියන්න ද ඔතන උන වැඩෙ...අවිශ්ක odi එකේ ඉන්නවනේ.ඉතින් හරි අපි මූත් කලින් ගෙනියමු අපිත් එක්ක කියල නැත්නම් මූ පව් බන් අපේ එකා..කියල ඌවත් t20 එකට දාගෙන ගියා.ඕක තමයි සහසුද්දෙන්ම වෙන්නෙ.මමනම් ඕකුන්ගෙ මැච් බලන්නෙත් නෑ කොහොමත්.මගේ මූඩ් එක මොකටද මේ ලොන්තෙයො ටිකක් නිසා නැති කරගන්නෙ.
ලංකාවේ වැඩ වෙන්නෙ ඔහොමයි පුතා.කවුරු හරි හිතනවනම් නෑ කියල අනෙ ඉතින් පව් කියල තමා කියන්න වෙන්නෙ එයාල ගැන.
මම ඒකයි කියන්නෙ එක මැච් එකක් දෙකක් දින්නට චූන් වෙලා හෑලී දෙසාබාන්න එපා.වැඩක් වෙන්නෙ නෑ.මුලු ස්ට්‍රක්චර් එකම කුණු ගොඩක් වෙලා තියෙන්නෙ.
ඇයි T10 දඹුල්ලෙ ගහන්නෙ.දන්නව එහේ ඕක දුවනවා කියලා.මොලේ තියෙන මිනිස්සු දන්නව ඔතම මොකද වෙන්නෙ කියලා.මම t10 එක විවේචනය කරල දාපු කමෙන්ට් වලට ඔයාගේ ඒ විඩියෝ එකට මේ වියලි කලාපේ ඩෙටා කාඩ් මල්ලිලා පැනික් වෙලා මට බැනලත් තිබ්බා.පව් බන් කියල තමා කියන්න වෙන්නෙ .මේ ඔක්කොම එකම වැඩ පිලිවෙලක කොටස්.ක්‍රිකට් ආයතනය කියන්නෙ ලංකාවේ ,නිතිපති එක,පෙට්‍රොලියම්,විදුලිබල,රේගුව,ආගමන විගමන,මෝටර් රථ වගේම අන්ත දූශිත ආවතනයක්.කෝප් එකෙනුත් එලි උනානේ.මේ ඔක්කොම ලංකාව ඇතුලෙ තියෙන ප්‍රධාන ආයතන.ක්‍රිකට් ආයතනයට ඕං විදියට නිශ්ශංක බන්දුල ,අභියාචනාධිකරණය සභාපති බෙන්ච් ෆික්ස් කලා කියල ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම ඔප්පු උනා.මම මේව ටයිප් කලේ ලංකාවේ ඉන්න වියලි කලාපේ උන්ට අප්ඩේට් වෙන්න.මොකද අපි ලංකාවෙන් පිට හිටියත් මේව ගැන උබලට වඩා උනන්දුවෙන් අපි ඉන්නෙ.
මැච් එකක් දෙකක් දිනුවම චූන් වෙන්න.කලින් මේක යට තියෙන නරාවල දැකල එකතුවෙලා ඒක වෙනස් කරන්න උත්සාහයක් වත් ගත්තනම් හරි,මට බනින්නෙ නැටුව.මොකද මම මේ ටික හරි ටයිප් කලේ මගෙව් වටිනා කාලය යොදල නිසා.
ඔයාගෙ විඩියෝ හැම දාම බැලුවත් කමෙන්ට් එකක්වත් දාන්න හිතෙන්නෙ නැත්තෙ ලංකාවේ ඇත්තට තැනක් නැති නිසා.
👌🙏
හරියටම හරි බන් කතාව...සනත්ලා,තරංගලා කවුරු උනත් වැඩක් නෑ උන්ට උඩින්ම ඉන්න කෙනාගෙ උවමනාවට මේ හැමදේම සිද්වෙන්න ඕන.මෙතන තියෙන්නෙ අමුතුම ජාතියෙ ගේමක්..මේවා තේරුම් ගන්න අර වියලි කලාපෙ මල්ලිලාට බෑ තමා..ඒ නිසා තාමත් දසුන්ව ඕන, චාමිකව ඕන,භානුකව ඕන කිය කියා වැලලෙනවා..දැන් දැක්කනෙ උන දේ. මුන්ට තේරුම්ගන්න මොලයක් නෑ ඔතනට මහා බ්රහ්මයා ආවත් වෙන්නෙ එකම දේ කියන එක.
@MahiBandara බලපන් අලුත් කොල්ලෙක්ට ඇවිත් ඔලුව උස්සන්න දෙන්නෙ නෑ.අර චමිදුව.කෝ ඌට චාන්ස්? දෙන්නෙ නෑ.ඔකුන් ඔක්කොම එක කල්ලියක් මචන්.උන් උන් බෙදාගෙන කෑමක් තියෙන්නෙ ඔතන.t10 කියන්නෙ තනිකරම ෆික්සින්.
දසුන් ටිම් ඒකට එන්නවට අසංක සනත් ජයසූරිය කැමති නැ ඔය සනත් ජයසූරිය තමයි නායක දසුන්ව කැපුවේ සනත් ජයසූරිය පිස්සුවක් තිබුනා අසංක නායක කරන්න
මතීෂටයි, තීක්ෂනටයි ආසියාවෙන් පිට සෙට් නැ වගෙ එකක් තෙරෙන්නෙ මට විතරයිද.
කෝ බන් අපේ විනිෂස්ලා.අපි කල්පනා කරන්න ඕන අපේ පිතිකරුවො ගහන විදිහ ගැන.පොඩ්ඩක් විරාට් කෝල් ගහන විදිහ බලන්න.මේ කාලේ පොඩ්ඩක් අසාර්ථකයි තමයි.ඒත් බලන්න පොඩ්ඩක් අපිට වේගෙන් ලකුණු ගහන්න පුළුවන් මේ සංචිතෙ ඉන්න කට්ටිය තමයි කුසල් මෙන්ඩිස්තුයි භානූකයි විතරයි හරියට.හැමදාම එකම විදියටමයි අපේ නායකයා යන්නෙ.හැමදාම හයක් ගහන්න වුට තියෙන්නෑ ඒ පාර විතරයි.කෝ ෂොට්ස්.හැමදාම මේක කරන්නත් බෑනෙ
Very disappointed 💔
පළවෙනි එක දිනා ගන්න තිබ්බ එක. පැතුම්, කුසල් 50 ගහගත්තා නම්. ඒත් ඉතින් ටීම් එකේ දෙන්නයෑඉන්නේ. අපිට තියෙන දැනුම වත් මුන්ට නෑනේ. රෙකෝඩ් මොනා තිබ්බත් අපි කරන්නේ අපිට ඕන දේ වගේ ඉන්නේ. කමිදු උනත් t20 හරියන්නේ නෑ.දුකයි තමා කියන්න තියෙන්නේ 😢😢😢😢. දසුන්ට චාන්ස් එකක් දැන්වත් දෙයිද
චමිදුව අංක 5 දලා දසුන් 6 දන්න බැරිද දන්නෙ නැ ඉලග t20 තරගයකට
Hodatama terenwane power htr ge aduwa ..dasun tama hariyanne
Puhunu karu thereem kamituwa okkoma change karanna ona. Mokada wellalage athulu thawath honda 3n iriyaw playersla indiththi owunta chance ekak denne munta hithawath aya dagena gahanawa ekai oya ambanaka kanne
Chandith innawa
පැතුම්
මෙන්ඩ
පෙරේර
චන්දි
චරිත්
චමිදු
වනි
මහී
බිනුර
තුශාර
ඉශාන් මාලින්ග
3 වෙනි තරගය ට අනි වරෙන්ම මෙ සන්චිතය සෙල්ලන් කරන්න ඔන.
Eshan malinga odi squad witharai inne
Chandi no 3 wat enna oni naththam vadak na
Selaaksaneka. Inna. Moodayo
Dasun oni
Sanath Jayasooriya was a brilliant cricket player sadly he is a lousy coach. Perhaps he wanted to be paid as a foreign coach . This guy has no international coaching experience. He needs to walk his talk. Can we ask ICC to prepare paddy fields for all our matches.
Aviska domastick kabbek... Apita t20 kohomath beeee
Dasun shanaka thma hari ekkaena
එයත් fail. චන්දිමාල් තමා හොද
Dasun chamikagen balaporoththu una deval team ekata labun na.anika aluth kenek hadenna oni.chamindu wickramasinghe vage kenek 11ta genna oni.anagathe gana hithanawa nam Hitapu kattiya gana hithala vadak na
ඔතන තියෙන්නේ salary ප්‍රශ්නයක්🤣 test, one day,20/20 salary වෙන වෙනම දෙන්න හදන්නේ ඒක නිසා තමයි ජයා හැමොටම chance දෙන්නේ🤣🤣ඉන්න එවුන් මොකකටම හරි නම් කරන්න ඕනි නැත්නම් පඩි නෑ.😎
Avishakaywa geniyanne unge yaluo nisa dasunui wellagei inna thibbe mahesh avishkai nathuwa dasun nathuwa danna ekek naha lankwe othanata
Meewage match baladdi kaatada bn keenthi yanne neththe...bowling lineup eke wenasak wei kiyala hithuwa.redda eekawath une na...Eshan malinga lata nm chance hambenne na.sure ...anthima eketh nethi wei..😢
Banuka wenuwata avishkawa aran.nombara 6 gassapu porata mara molayak thiyenne
Salli gewala team 1 inna pulywanlu 😮😮😮😮😮gedara ganita baye 😂😂😂😂
OKUNTA BA OLYWA LOKU UNATA MOLE NA GAHAPEYAU ELLE KUBURAKATA BAHALA