හැමෝටම ගැලපෙන One Day Wedding Schedule / Agenda එක

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 139

  • @Think-so4tn
    @Think-so4tn 3 месяца назад +6

    Thank you so much 🥺🙏 කියන්න බැරි තරම් වටිනවා මේ වීඩියෝ එක. වෙඩින් එක කොහොමද ප්ලෑන් කරගන්නෙ කියල කිසිම අයිඩියා එකක් නැතුව හිටියෙ .අනේ ගොඩාක් පින් 🥺🙏

  • @gamisuwada2389
    @gamisuwada2389 Год назад +11

    ඔබතුමා කරන කියන කටයුතු සාර්ථක ම වේවා...ජයෙන් ජයම වේවා💚🙏

  • @AnuuAnuradika
    @AnuuAnuradika 3 месяца назад +2

    ගොඩක් වටිනවා. 🥹 එයා ඉන්නේ රට.. අපි දෙන්නගෙත් ලබන අවුරුද්දේ වෙඩින් එක ගන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ. වන්ඩේ. ❤❤❤❤ තැන්කූ

  • @rumeshchathuranga4147
    @rumeshchathuranga4147 6 месяцев назад

    මටම හදලා වගේ.🙏 ගෝඩාක් ස්තූතී ඔබ තුමාට අපිව දැනුවත් කරාට❤️🙏

  • @DgudariSerasinghe
    @DgudariSerasinghe 6 месяцев назад

    වටිනවා ගොඩක් මේ උපදෙස්.. ඔබ‍ට පිං... ජයවේවා 🙏🙏

  • @smaheshika729
    @smaheshika729 14 дней назад

    Thank u sooo much ....hoya hoya hitiye mehema vdo 1k....❤❤❤❤

  • @jeewaninisha6257
    @jeewaninisha6257 Год назад +4

    හවස වෙඩින් එකක වෙලාවත් දානවානම් ඔබට ගොඩක් පිං

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      ඒකට වෙනම video එකක් දාල තියනවා

  • @Sandu_Online_
    @Sandu_Online_ 5 месяцев назад

    ගොඩක් වටින වීඩියෝ එකක්.. ගොඩක් පින් ඔයාට..බොහොම ස්තූතියි ❤️

  • @DgudariSerasinghe
    @DgudariSerasinghe 6 месяцев назад +1

    ඔබතුමාට බොහොම ස්තුතියි ♥️

  • @ChandraniGunaratna-si5dj
    @ChandraniGunaratna-si5dj 2 месяца назад

    ගොඩක් වටිනා විවිඩියෝ එකක් ❤

  • @techeranda8468
    @techeranda8468 3 месяца назад

    Highly Valuble Video. ❤

  • @dilhanisenevirathna1414
    @dilhanisenevirathna1414 3 месяца назад

    මාරම වට්න video එකක්. 👍

  • @ImiiMadanayake
    @ImiiMadanayake 6 месяцев назад

    ගොඩක් ස්තූති ඔබට අපව දැනුවත් කරාට 🙏🙏🙏

  • @ravindikarashmi19
    @ravindikarashmi19 Год назад +3

    Evening outdoor function ekak gana vedio ekak genna.

  • @shehanpiyumal7117
    @shehanpiyumal7117 9 месяцев назад

    සුපිරි සහෝදරයා

  • @apekshikasewwandi8363
    @apekshikasewwandi8363 Год назад

    godaak pin. godaaak watina vedio ekak thnku 😍😍😍

  • @KaushalyaSubashini-q2j
    @KaushalyaSubashini-q2j День назад

    One day wedding aka apema.gedara karanwa nam.kohomada karanna piliwela

  • @kasunsandeep2082
    @kasunsandeep2082 Год назад +4

    Super👍👍හැබැයි ඔයාට එකක් අමතක උනා tea table එකක් අනිවාරෙන්ම තියනනව wedding එකක ඒකටත් time එකක් දාගන

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +2

      Na kasun , tea table එක අනිවාර්ය දෙයක් නෙමෙයි. ඒකට couple එක සිටීම අනිවාර්ය වෙන්නෙත් නැහැ. හැබැයි ඔයා කිව්වා වගේ agenda item එකක් විදියට ඒකත් ඇතුළත් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි.

  • @HansaniRajawardhana
    @HansaniRajawardhana 3 месяца назад

    Me video aka godak watinawa.thanksss godak😊

  • @hiranranawaka903
    @hiranranawaka903 Год назад

    🍸 bar eka manage karana widiya gana video ekak daanna please.

  • @pradeepachandani3969
    @pradeepachandani3969 7 месяцев назад

    හරිම වැදගත් 🙏

  • @kaushalya0930
    @kaushalya0930 Год назад

    Outdoor evening function ekk deco kara gnn denna puluwn adurana aywa kynn puluwnd

  • @nawanjanasathsarani9481
    @nawanjanasathsarani9481 Год назад +3

    Poruwata naginna thiyenne 11.30 passe. Hotel ekta enna thiyenne 9t withra. Schedule ekak hitha ganna bariwa inne. Puluwannm advice ekak denna..

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      අපිට WhatsApp message එකක් දාන්න .help කරන්නම්

    • @madhararasanjali5351
      @madhararasanjali5351 Год назад +1

      Ooo Poruwe weda walata eta kalin nekathak gnna balanna

  • @SeshanBhagye
    @SeshanBhagye 2 месяца назад

    මම දාලා තියන්න නම්බර් එකට මැසේජ් එකක් දාන්නම් මට පොඩි දෙවල් වගයක් දැනගන්න ඕන

  • @realmedia8024
    @realmedia8024 Год назад

    Superb Brother... Thank You 🙏

  • @PoornimaSewwandi-u6j
    @PoornimaSewwandi-u6j 8 месяцев назад

    Thank you dear. Mt idea ekk ava.. podi deyk degnna oni api one day thamai plan k tiyenne.poruve charithrane , rejistation eka tiyenva ethakota photo shoot eka krla dennma hotel ekta ektma evith ethanadi dennvama eka pra piligeneeme song ekk kiyla piligththata kmk.nedda dear.. e kiynne dennth ekkama ekta hotel ekta ethul unata kmk nedda sir

    • @weddingadvizor
      @weddingadvizor  8 месяцев назад +1

      Hall ekata denna enna one ehenm deparakata. piliganime song eka manamalaya eddi thamai kiyanne.eka thamai piliwela

  • @ulwijewardhna
    @ulwijewardhna Год назад +1

    evening function gna vedio ekak denna 1day ekakin cover karagnna widiya. But evening function

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +1

      ඉක්මන්ට කරන්නම්

  • @jacinthadowson346
    @jacinthadowson346 Год назад +2

    Church wedding ගැන ideas denna

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +1

      ඉක්මනටම video එකක් කරන්නම්

  • @gamisuwada2389
    @gamisuwada2389 Год назад +4

    රෙජිස්ටර් කටයුතු පන්සලක වගෙ ගන්නවනම් එහි චාරිත්‍ර ක්‍රම වේදය ටිකක් දැනුවත් කරන්නකො මහත්මයා💚🙏

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +3

      ඊළග live session එකේදී මේක කතා කරන්නම්,
      සාමාන්‍ය විදියට දෙන්නව නැටුම් වලින් registration table එකට එක්කගෙන එනවා. ඊට පස්සේ registration එක කරලා මුදු මාරු කරනවා. Oil lamp එක ඊට පස්සේ. හාමුදුරුවෝ වැඩම්මවල පිරිත් කියනවා වගේ දෙයක් ඊට පස්සේ කරන්න පුළුවන්.

    • @udeniheiyanthuduwa7200
      @udeniheiyanthuduwa7200 4 месяца назад

      Thankyou❤🙏 ​@@weddingadvizor

  • @minolihimasha6396
    @minolihimasha6396 6 месяцев назад

    Great work.❤️
    Podi prshnyk thiyenawa.
    උදේ කැවිලි table එකට යනවනන් කොහොමද කරන්නෙ? Lunch opening එක තියෙන්නෙ 12.30ට. 10.30 වෙද්දි poru ceremony,registration දෙකම ඉවරයි..champagne එකෙන් පස්සෙ welcome drink එකට setty back එකට එන්නෙ නැතුව කැවිලි table එකට couple එක යනවද?? නැත්තන් ඒකට couple එක යන්නෙ නැද්ද?😊

    • @weddingadvizor
      @weddingadvizor  Месяц назад

      ekata couple eka awashya na, poruwata kalin dammanam hari

  • @ansewwandi9094
    @ansewwandi9094 3 месяца назад

    Thanks oba thumata.❤

  • @gayanisanodika1379
    @gayanisanodika1379 Год назад +1

    Church mask ekak evening function ekak gena kiyla dennako please

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +1

      අනිවාර්යෙන්ම ගේන්නම් video එකක්

  • @prasadkumara6801
    @prasadkumara6801 Год назад +1

    ❤❤ great

  • @SashiniTharanga-ex2bx
    @SashiniTharanga-ex2bx 8 месяцев назад

    Godak watinwa

  • @dilukamadusanka
    @dilukamadusanka Год назад +1

    Thank you so much

  • @mathsiseasy2024
    @mathsiseasy2024 2 месяца назад

    අනේ කුරුණෑගල town එක අවට budget හොද hotel එකක් කියන්නකෝ wedding ගන්න

  • @ItelGsm-q9y
    @ItelGsm-q9y 10 месяцев назад

    Church wedding ceremony ekaka agenda ekath denna please

  • @samurdhibashini4552
    @samurdhibashini4552 Год назад

    Thank you so much.🥰

  • @nim966
    @nim966 Год назад

    Palliyen poruwen dekenma wedding eke චාරිත්‍ර karanna onenm kohomada karanne kiyala advice tikak dennakoo

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      මේකට අපි වෙනම වීඩියෝ එකක් කරල තියනවා

  • @Bella-amo
    @Bella-amo 10 месяцев назад +1

    Oneday function kandyan and homecoming gena kynnko

    • @weddingadvizor
      @weddingadvizor  9 месяцев назад

      Api karapu videos thiyanawa me gana

  • @nadierajakaruna9465
    @nadierajakaruna9465 2 месяца назад

    මම බලාපොරොත්තු වෙන්නෙ වෙස්ටර්න් විදිහට පෝරුව නැතුව වෙඩින් එක ගන්න.එවිට මුදු මාරු කිරීල මාලය බැදීම, අම්මාට තෑගිදීම සිදුකරන්නේ කොහොමද කියන්න .ලොකු උදව්වක්

    • @weddingadvizor
      @weddingadvizor  Месяц назад

      Ring exchange ceremony ekak karanna puluwan wenama, poruwa wenuwata

  • @sasiniwasana2307
    @sasiniwasana2307 Год назад

    Church mask and poruwe sermany evening function ekak gna video ekak ona

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      Godak aya me gana apen illuwa video ekak. Ikmanatama karannm

    • @vish1936
      @vish1936 Год назад

      ​@@weddingadvizorane ow me gena vedio ekak one

  • @maleeshapabasra8420
    @maleeshapabasra8420 3 месяца назад

    Poruwe charithra nathi wedding ekk plan vidio ndd

  • @madushadhanapala5107
    @madushadhanapala5107 Год назад

    පොරුවේ චාරිත්‍ර තියෙන්නෙ උදේ 9.30ට නම් මනමාලයාගේ සහ මනමාලිගේ නෑදෑයන් Hotel එකට පැමිණිය යුතු වෙලාවන් දෙන්නෙ කොහොමද

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      සාමන්‍යයෙන් 9ට වත් නැටුම් වලින් ගන්න ඕනේ.එතකොට 8.45-8.50am වෙද්දී එන්න කියන්න

  • @ButeenDeepika
    @ButeenDeepika 3 месяца назад

    Obathuma sahenn watina dewl kiyala dene apita hama pattakinm hitala pin

  • @DasuniKarunarathna
    @DasuniKarunarathna Год назад +1

    Me agenda ekma night shedule ekak dennko.. One day.

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      ruclips.net/video/KS1j4IJicz4/видео.html
      Onna oyage request ekata api video ekak genawa

  • @artofthenature5968
    @artofthenature5968 Год назад

    Thank you so much sir❤

  • @sujeewanigunawardana720
    @sujeewanigunawardana720 6 месяцев назад

    ශස්ශ්‍රක මේසය ඉන්දියන් විදිහට අදින අයට තියන්න පුළුවන් ද එහෙම කරනවද

    • @weddingadvizor
      @weddingadvizor  6 месяцев назад

      ඔව් ගැටළුවක් නැහැ, ඒක ඇදුම මත තියන දෙයක් නෙමෙයි
      ruclips.net/video/bSOaPOk-w94/видео.html

  • @hirunivishwa4233
    @hirunivishwa4233 5 месяцев назад

    welcome drink eka, milk/champagne eka registration ekata kalin karanna berida ?

  • @piyumiwathsala8698
    @piyumiwathsala8698 Год назад

    thnku so much

  • @vinopeiris3521
    @vinopeiris3521 8 месяцев назад

    Thank u so much❤️

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 8 месяцев назад

    Mg poruwa tiyene 11 hata. Ethkot tea table ek dena onida.hotel ekt kiyatda ena ona

    • @weddingadvizor
      @weddingadvizor  6 месяцев назад

      ruclips.net/video/z7hpSOj7VZo/видео.html මේ video එක බලන්න.
      Tea table එක අනිවාර්ය නැහැ. පෝරුවට 30min වලට කලින් වගේ තමයි මනමාලයව නැටුම් වලින් ගන්නේ

  • @chamalsri8233
    @chamalsri8233 Год назад

    Supper❤

  • @hasinisanchala
    @hasinisanchala Год назад

    Thank you

  • @madushikajayalath1396
    @madushikajayalath1396 Год назад

    Going-way ekat Aluth adumak chenge karana eka aniwaryaid 🤕..

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      Na na eka aniwarya deyak nemai. Going away change nokalata kisi prashnayak naha.

  • @sandyakumari5281
    @sandyakumari5281 Год назад

    Mangala sabhave speech eka

  • @kasunjayasooriya-i7f
    @kasunjayasooriya-i7f 4 месяца назад

    Wedding eka tiyna dwsta klin dwsa manamalige gdr yna eka charithrata yna eka tharuma mkdda

    • @weddingadvizor
      @weddingadvizor  Месяц назад

      Adara batha kanna yanne, ewage lokuu therum naha, pawathagena dewal

  • @thusharipriyanka9152
    @thusharipriyanka9152 Год назад

    Home coming ekedi cupple eka awith..anith katayuthu patan ganna kalin namaliwa demawpiyanta baradena eka karata kamak nadda. ..please sir

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +1

      couple eka awith, oil lamp paththu karala, cake kiribath kapala e wada tika mulin iwara karanna, ita passe baradima saha mangala sabhawa karanna. ethakota flow eka thiyanawanh

    • @thusharipriyanka9152
      @thusharipriyanka9152 Год назад

      @weddingadvizorsl thank you sir..

  • @shashikalamadushani8916
    @shashikalamadushani8916 Год назад

    Thank u soo much sir

  • @nimeshadasanayaka4930
    @nimeshadasanayaka4930 9 месяцев назад

    Poruwe ceremony iwr wenna 11am pahu wenwanm welcome drink ek poruwe ceremony wlt kalin daganna ek hoda naddaa?

    • @weddingadvizor
      @weddingadvizor  9 месяцев назад

      ehema kisima prshnayak na. Welcome drink eka kalin denna

  • @Bella-amo
    @Bella-amo 10 месяцев назад

    Time tika oyata dunnot shedule eka hdala denna puluwnda

  • @upuludaya1289
    @upuludaya1289 4 месяца назад

    Athakota.ude.the.mese.koi.welawatada

    • @weddingadvizor
      @weddingadvizor  Месяц назад

      poruwata kalin ganna puluwan, ekata couple eka inna awashya naha

  • @SumedhaSampath-fd9sf
    @SumedhaSampath-fd9sf 6 месяцев назад

    Wedagatha deyak

  • @ardanasusu6767
    @ardanasusu6767 5 месяцев назад

    Hotel ekata hall ekata mulin enne groom da? bride?

  • @MadukaDarshani-dc8to
    @MadukaDarshani-dc8to 10 месяцев назад

    Church ceremony ekak nam kohomada

    • @weddingadvizor
      @weddingadvizor  10 месяцев назад

      ruclips.net/video/4bY1qXM1tlc/видео.html

  • @unicornlk
    @unicornlk День назад

    HRIM WADAGATH

  • @hashinidilsara1588
    @hashinidilsara1588 Год назад

    Ikamanata next vidio eka onii...

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      අනිවාර්යෙන් දෙන්නම්, හැම අගහරුවදා සහ සිකුරාදම videos දානව අපි.

  • @ravindumadushanka3626
    @ravindumadushanka3626 Год назад

    Homecoming day eketh agenda eka danna puluwan da

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +1

      අනිවාර්යෙන් දාන්නම්

  • @ShiromiFernando-k9v
    @ShiromiFernando-k9v 8 месяцев назад

    Catholic wedding plan ekak kiyanna

    • @weddingadvizor
      @weddingadvizor  6 месяцев назад

      ruclips.net/video/KS1j4IJicz4/видео.html

  • @roshithaudayanga7813
    @roshithaudayanga7813 7 месяцев назад

    Sir.apita dawal kama 1ta adum maru krl enn pluwnda

    • @weddingadvizor
      @weddingadvizor  6 месяцев назад

      time එකත් එක්ක ඒක ටිකක් අමාරු වැඩක්.

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi6210 Год назад

    Welcome dance ekak onamada.nethi unata kamak nedda.welcome danne ekak nethnm hall eka ethulata enna wena karanna charithrayak thiyanawada

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      නෑ ඒක අත්‍යාවශ්‍ය නැහැ.අවශ්‍යනම් පිලිගැනීමේ ගීතයක් කියන්න පුලුවන් . ඒත් නැත්තම් මනමාලිගේ අම්ම තාත්තට පුලුවන් ආයුබෝවන් කියල පිලිගන්න.ඒ ප්‍රමාණවත්

  • @thilinakaushalya2298
    @thilinakaushalya2298 Год назад

    thaks u s mutch

  • @bashimadhu6584
    @bashimadhu6584 Год назад

    Going away change wela e dress eken couple 4tos ganna welawak hdaganne kohomada hotel eka athulata aya yanna kalin ?

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      මේකට ලොකු වෙලාවක් ගන්නේ නැහැ. change කරලා hall එකට එන අතරේම විනාඩි 5-10 ක් අරන් කරන්න පුළුවන්.

  • @ChitraMatupali
    @ChitraMatupali Год назад +1

    ❤❤

  • @thusharipriyanka9152
    @thusharipriyanka9152 Год назад

    Home coming eka krana widiha video ekak denna

  • @SachiniUmeshika-c8z
    @SachiniUmeshika-c8z Год назад

    Poruwen passe registration eka krna eka hondaida

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      ඔව් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ

  • @s.senavirathna3835
    @s.senavirathna3835 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @damithakalanka8106
    @damithakalanka8106 Год назад

    තේ මේසයක් නැද්ද එතකොට

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි සහ යුවළ ඒකට සහභාගි වීමත් හැම තැනදිම සිදු වෙන්නෙ නැහැ

  • @IQwithchathu
    @IQwithchathu Год назад

    මගේ registration එක තියෙන්නෙ 8.45ට අත්සන් කරන්න .
    10.05ට පෝරුව පටන් ගන්නෙ
    Tea table එක කොතනටද දාන්නෙ එතකොට

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +1

      අත්සන් කරාට පස්සේ Ttable එක දාන්න පුළුවන්

  • @niroshaprasadini6699
    @niroshaprasadini6699 Год назад

    Hawasa poruwe chariththra karannedda

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      ehema ekak na. dan hawata gannawa.
      ruclips.net/video/jC5UhKfVquI/видео.html
      me video eka balanna

  • @FrankThusara
    @FrankThusara 7 дней назад

    Thanks malliya. Oyage contact no denda watsap hari kamak ne

  • @vivivihara3756
    @vivivihara3756 Месяц назад

    Thank you ❤

  • @dilininsayakkaresayakkare9915
    @dilininsayakkaresayakkare9915 3 месяца назад +1

  • @chathumijayakodi3054
    @chathumijayakodi3054 Год назад

    Thank you so much

  • @ruwanilakshika4779
    @ruwanilakshika4779 8 месяцев назад

    Thank you 🙏🏻

  • @ridmiimasha4962
    @ridmiimasha4962 Год назад

    Thank you

  • @madhushani1401
    @madhushani1401 Месяц назад

    Thank you❤

  • @maheshikalakmali9849
    @maheshikalakmali9849 6 месяцев назад

    Thank you so much 💓

  • @lakshanisankalpana9338
    @lakshanisankalpana9338 5 месяцев назад

    Thank you soo much ❤

  • @KalmiThakshala-qj4ws
    @KalmiThakshala-qj4ws Год назад

    Thank you 👍

  • @araliyamuthukuda
    @araliyamuthukuda 14 дней назад

  • @lifewithsauwa3586
    @lifewithsauwa3586 11 месяцев назад

    Thank you

  • @iresha.7917
    @iresha.7917 3 месяца назад

    Thank you so much 💗💗💗💗💗