Wedding එකක් ගන්න කීයක් ඕනෙද ? | Wedding Budget Planning 2023

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 128

  • @Lucky-99-d1p
    @Lucky-99-d1p Год назад +7

    Aththatama me chanal eka godak prayojanawath.kwruth wadiya katha karanne nathi godak dewal kiynwa.thank you so much ❤

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      Thank You Dill

    • @thusharipriyanka9152
      @thusharipriyanka9152 Год назад

      Thank you sir.mage puthage weddin eka plane karanna kalin oba thumage video eka baluwa.sir podi prasnayak.poruwedi managala Thalla badinna onimada.mudu maru karama madida.ikmanata danaganna oni.thawa masayak thiyenne..

  • @shehanpiyumal7117
    @shehanpiyumal7117 11 месяцев назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක් සහෝදරයා thanks ❤

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 Год назад +2

    කෙන්දර ගලපන්න යන වියදම🇱🇰 තවත් ලක්ෂ 5... ක්... රතං මුදු වලලු 🇱🇰 """" 5.... ක්.... 🇱🇰බඩගාගෙන ආ මොහොතක ලක්ෂ 🇱🇰 5 ...... ක් / එකතුව ලක්ෂ 30.... ක් /
    🇱🇰 එකතුවෙනකොට+ලක්ෂ 5...ක්. රොහලට වියදම = ලක්ෂ 30🇱🇰.

  • @sachinimadhubhashini9107
    @sachinimadhubhashini9107 Год назад +4

    Simple engagement එකකත් budget planning එක ගැන වීඩියෝ එකක් කරන්නකො🥰🥰🥰

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      අනිවාර්යයෙන් video එකක් කරන්නම්

  • @inokaniroshani286
    @inokaniroshani286 2 месяца назад

    Thank you soo much mr.hithagann bariwa hitiye budget eka .thank you sooo much ❤❤❤❤

  • @gamisuwada2389
    @gamisuwada2389 Год назад +6

    බොහොම වටින මනුස්සයෙක්..ජයමවේවා💚🙏

  • @HirushaUdani-j3d
    @HirushaUdani-j3d 4 месяца назад

    Thank you for this video ❤

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 Год назад +4

    බැංකු පොතේ ඉතිරිය ලක්ෂ 5ක්..+ = ලක්ෂ 65 ක්... 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DhammikaBandara-d7m
    @DhammikaBandara-d7m Год назад

    Thanks for the your video , is so valuble and , good jjob

  • @RasikaMadhuwanthi-k5v
    @RasikaMadhuwanthi-k5v 9 месяцев назад

    Great video .. thank you.. 🎉🎉❤

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 11 месяцев назад

    Very informative ❤

  • @chamaramadushnka1534
    @chamaramadushnka1534 Год назад

    Thanks for your advice❤️❤️

  • @CCOnlineStore
    @CCOnlineStore Год назад

    very important ❤Thank you so much .

  • @Bella-amo
    @Bella-amo Год назад

    wedding ekta all Decoration සහ පෝරුව සැරසිලි.වෙස් නැටුමි. ahema okkoma tyena thenakin ඒ වැඩ ටිකට ලක්ෂ 3 කට කිටිටු වෙන්න ගියොත් අපිට පාඩුද ඒක. 2.80 k තමා එයාලා කියන්නෙ. එයාලට 8 දෙනෙකුගෙ වගෙ Crew එකක්ම තියෙන නිසා කලින් දවසෙ changing room එකකුත් arrage කරන්න අවශ්‍යයි.. මෙ ගැන පොඩ් අදහසක් දෙන්න .. ⁣වෙන වෙනම මෙ packages ගත්තත් මෙ ගානම යයි කියලා මට හිතෙනවා ..පිලිතුරක් බලාපොරොත්තු වෙමි..

    • @weddingadvizor
      @weddingadvizor  11 месяцев назад

      ow gataluwak na oya wage asanna ganak yanwa . Decoration eka anuwa thamai godakma prices wenas wenne

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 7 месяцев назад

    සුපිරි brother good luck❤❤❤❤

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h 29 дней назад

    Verry verry thanks

  • @eventby_nipuna
    @eventby_nipuna Год назад

    Mach karana wede patta, gdk aya den balane pakg walin karaganna, hebi free deco dena eka ochra aduwata karaganna puluwan hotel eken free dena eka gana kiyala kiyddi eliye idna karana ayta loku parak wadinwa , mehe minissu hitna inne anith okoma hodta karana oni kiyala hebi decos kiynne onima event ekka lasssna karana pradana deyak , minussu oy dewal nisa. Loku design podi gana walata illnwa ehma. Ewa oluwata danneme event planart godka. Podiyta business ekak ptn aran udta ena ektama ena be. Eka nisa hema welema freen gana kiyala kiynna epa wedding ekka lassna karanne oya katwath wada dewal karane decos karana aya.

  • @DanushikaDilshani
    @DanushikaDilshani Год назад

    godak wadagath video ekak. Thank You 👍

  • @artgallery915
    @artgallery915 Год назад

    සෑහෙන වටිනවා❤

  • @Anjanasamarawickrama
    @Anjanasamarawickrama 7 месяцев назад

    Thank youu❤❤

  • @kaviherath6512
    @kaviherath6512 Год назад

    ❤ වටිනාම video එකක්

  • @sewwandirathnayaka5829
    @sewwandirathnayaka5829 7 месяцев назад

    Thnq❤

  • @shaveenakalpani4096
    @shaveenakalpani4096 Год назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️

  • @hirunimanjula7347
    @hirunimanjula7347 9 месяцев назад

    Western type wedding ekk karaddi, poruwe ceremony ehema nathuwa karana widiyath video ekk karannako

  • @dreamdancers9505
    @dreamdancers9505 Год назад +1

    Thanks aiye.godak wedagath una video eka wedding eka plane karaganna.

  • @thusharimendis674
    @thusharimendis674 Год назад

    ❤Thank you very much

  • @prasadikarathnayake3584
    @prasadikarathnayake3584 Год назад

    Thank you ❤❤

  • @leelawickramasinghe5851
    @leelawickramasinghe5851 9 месяцев назад

    Very good

  • @dileepaabishek2359
    @dileepaabishek2359 Год назад

    Super ,thanks❤

  • @mihirisewwandi6778
    @mihirisewwandi6778 Год назад

    a Very good explanation👍

  • @saumya1997
    @saumya1997 Год назад

    Good job

  • @navodasachinthani8040
    @navodasachinthani8040 Год назад

    Thanks

  • @dilshanchandupa3699
    @dilshanchandupa3699 4 месяца назад +1

    Low budget ynne puluwn hotels tikk recomend krna video ekak nadde?

  • @madushadhanapala5107
    @madushadhanapala5107 Год назад

    Good job 👍

  • @krishanthigeethika1228
    @krishanthigeethika1228 Год назад

    Worth❤

  • @mihirisewwandi6778
    @mihirisewwandi6778 Год назад

    Super👍

  • @champikasandaruwan3295
    @champikasandaruwan3295 Год назад

    Very useful. keep it up 😎

  • @subadradias9383
    @subadradias9383 Год назад

    බොහොමයක් ස්තුති විඩියෝ එකට

  • @ShashiniSilva-y5y
    @ShashiniSilva-y5y Год назад +1

    Poruwa ceremony nathi western type wedding ekak gana idea ekak ganna puluwan vedio ekak denna puluwanda godak watina ideas gatta me vedio eken🙏

  • @bindugimhan3364
    @bindugimhan3364 Год назад +1

  • @hashininisansala6397
    @hashininisansala6397 Год назад

    Out door ekakatath budget plan ekak kiynna puluwnd plz

  • @madhuwantha1
    @madhuwantha1 Год назад

    ❤❤❤

  • @sachinimadhubhashini9107
    @sachinimadhubhashini9107 Год назад

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @malithabandaradissanayake
    @malithabandaradissanayake Год назад

    Wedding ekata ena ayagemuth ganak hamba wenwane.. Loku aulak naa eka nisa 😅😅😅😅😊😊

  • @kalawamehamadema3209
    @kalawamehamadema3209 Год назад +1

    oyge video godk wadagath 👍

  • @IroshanUdayangha
    @IroshanUdayangha Год назад

    👍

  • @kavindratennakoon9533
    @kavindratennakoon9533 Год назад

    Superb video 👍Can I get this Excel sheet template?

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +1

      Yes. Please send us a WhatsApp message 0772474829

    • @kaviherath6512
      @kaviherath6512 Год назад

      Meke excel sheet eka gnna puluwanda

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 Год назад

    God

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 11 месяцев назад

    Pre shoot eka karaddi kiyak wage add karanna oni da dr

    • @weddingadvizor
      @weddingadvizor  10 месяцев назад +1

      Paid location ekakata yanawanm ekai, costume wala ganai, photographer ge chargers thamai

  • @chamikaprasadi7242
    @chamikaprasadi7242 Год назад

    Wedding ekata aradana karanne 75 kata wagenam laksha 7 kin wage wada tika karaganna plan karaganna puluwanda

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      Tikak amarui, Hotel eke prices saha eyala dena Extra services ekka thamai balanna wenne

  • @saman410
    @saman410 Год назад

    Function dekama ekata gaththama home coming ekak one nedda? Podiwata Hari ekak karana eka hodaida 🤔

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      Podiwata hari karana eka hodai, loku function one na, pawl deke aya awith kalath athi. mokada ekath charithrayak

    • @saman410
      @saman410 Год назад

      @@weddingadvizor Thank you

  • @pathiranagechathu3841
    @pathiranagechathu3841 Год назад +1

    වෙඩින් එක කියන අය අනිවාර්යයෙන් එනවද නැද්ද කියලා කලින් දැන ගන්න විදියක් නැද්ද එයාලා අපහසුතාවයට පත්නොවෙන විදියට

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      RSVP කියල අපි card එකට දාන්නේ එන්නේ නැත්තම් කලින් confirm කරන්න කියල. හැබැයි ලංකාවේ තාම ඒක ලොකුවට practice වෙන්නේ නැහැ. කොච්චර confirm කරගත්තටත් එදාට එන්නේ නැති පිරිසක් ඉන්නවා. යාළුවන්ට එහෙමනම් නිකන් casual msg එකක් දාල අහන්න wedding එකට එනවා නේද , මම බලන් ඉන්නව කියල වගේ

    • @pathiranagechathu3841
      @pathiranagechathu3841 Год назад

      Thank u .

  • @nimeshasewwandi3667
    @nimeshasewwandi3667 Год назад

    Ayye chatholic ayge wedding budget eka gnth kthkrnko

  • @fashiongirl0404
    @fashiongirl0404 Год назад +1

    ane engagement ekak simply karaganna plan ekak kiyannako

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      ඉක්මනින් video එකක් කරන්නම්

    • @fashiongirl0404
      @fashiongirl0404 Год назад

      @@weddingadvizor Thank you . Ikmanin onaaa 😊😊😊😍

  • @inokaniroshani286
    @inokaniroshani286 2 месяца назад

    මල්ලිට මුද්දක් දෙන්නෙ නැතිව මාලයක් වගෙ බේසමට දාන්න පුලුවන්ද???මොකද කලින් මල්ලිට මුදු ලැබුන නිසා.නැත්තන් ඒක මුද්දක්ම වෙන්න ඕනේද ????

  • @recvanevon2759
    @recvanevon2759 4 месяца назад

    2025 ta wge Wedding Budget Plan ekak karala pennanne puluwan weida? loku help ekak

  • @asithachanuka588
    @asithachanuka588 5 месяцев назад

    XL sheet eka denna puluwannda

  • @hashankannangara8723
    @hashankannangara8723 Год назад

    Can you provide the excel sheet 🙂

  • @hasarelperera9603
    @hasarelperera9603 Год назад

    විවාහ ලියාපධින්චි ගාස්තු සහ Registrar සඳහා ලබාදෙන තයගයට දායකත්වය දැරිය යුත්තේ මනමාල පාර්ශවයෙන්ද ? මනමාලියගේ පාර්ශවයෙන්ද? නැත්නම් දෙගොල්ලන්මද

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +2

      Wedding එක ගන්නේ මනමාලිගේ පැත්තෙන් නිසා ගොඩක් අය හිතනවා මේකත් මනමාලිගේ පැත්තෙන් කරන දෙයක් කියල. නමුත් හරි විදිහටනම් එක මනමාලයාගේ පාර්ශවයෙන් කරන්න ඕනේ දෙයක්.

    • @erangasoysa3016
      @erangasoysa3016 Год назад

      @@weddingadvizor Thanks oya loku service ekak denne

  • @football00x
    @football00x Год назад

    Me excell eka ganna puluwanda

  • @hasarelperera9603
    @hasarelperera9603 Год назад

    පෝරුව චාරිත්‍ර වලට දෙන තෑගි කාට කාටද දෙන්න ඕන?

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +1

      පොරුවේදී මනමාලිගේ අම්මට දෙන තෑග්ග (කිරිකඩ හේලය) තමයි අනිවාර්යෙන් දෙන තෑග්ග. අනිත් තෑගි අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් දැන් දෙපැත්තේ අම්මල දෙන්නට සහ තාත්තල දෙන්නට තෑගි දෙනවා. ඔය 4 හොදටම ප්‍රමාණවත්. හැබැයි ඔයාලට අවශ්‍යනම් මාමා කෙනෙක්ට , ආච්චි සීයට ,හරි වෙන කෙනෙක්ට හරිත් දෙන්න, දුන්නට ප්‍රශ්නෙකුත් නැහැ

    • @hasarelperera9603
      @hasarelperera9603 Год назад

      @@weddingadvizor කිරිකඩ හේලය කියල දෙන්නේ සාරියක්ද

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +2

      @@hasarelperera9603 සාමාන්‍යයෙන් දියයුතු දේ නම් සුදුරෙදි යාර. නමුත් එකෙන් අම්මට ප්‍රයෝජනයක් නැති නිසා සාරියක් හරි ඇදුමක් හරි අම්මට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න. මේකට අපි කරපු වෙනම video එකක් තියනවා

  • @hasarelperera9603
    @hasarelperera9603 Год назад

    අෂ්ටක, ජයමංගල ගාථා සහ නැටුම් කණ්ඩායම් සඳහා මූල්‍යමය දායකත්වය දැරිය යුත්තේ මනමාල පාර්ශවයෙන්ද ? මනමාලියගේ පාර්ශවයෙන්ද

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +1

      ජයමංගල ගාථා කියන බාලිකාවන්ට දෙන මුදල මනමාලයා. අනෙක් වියදම් මනමාලිගෙ පාර්ශවයෙන්

  • @chamithlakmal8248
    @chamithlakmal8248 Год назад

    Etakota massinata dena mudda?

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      ඒක ඔතන සඳහන් කරල නැහැ , මොකද මෙතන purpose එක budget එක අඩුකරගන්න එක නිසා.එහෙම තැනක ඒක skip කළාට කිසි ප්‍රශ්නයක් නැහැ.

  • @madugamlath1317
    @madugamlath1317 10 месяцев назад

    නිලමේ ඇදුම ඇදලා කරන වෙඩින් එකක දෙවෙනි මනාල මනාලියෝ නොගත්තාට ගැටලුවක් නැතිද..දෙවෙනි මනාලයා ඉන්න ඕනි නේද මනාලියට මල් කලබ දෙන්න..ඒ වගේ දේවල් එතකොට කොහොමද ගලපා ගන්න පුලුවන්

    • @weddingadvizor
      @weddingadvizor  10 месяцев назад +1

      Nohitiyata prashnayak na, ethakota malakalaba wenama dena ekak karanne naha

  • @hasarelperera9603
    @hasarelperera9603 Год назад +2

    Photography වලදී Location වල වියදම් Package එකෙන් Cover වෙනවද ? නැත්නම් අපි වෙනම ගෙවන්න ඕනද?

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +1

      නැහැ. Paid location ekakata ynawanm ekata wenama pay karanna one. Non paid location th thiyanwa

    • @hasarelperera9603
      @hasarelperera9603 Год назад

      @@weddingadvizor Thanks

  • @Sadu363
    @Sadu363 10 месяцев назад

    මේ one day wedding ekata yana බජට් ekada

    • @weddingadvizor
      @weddingadvizor  10 месяцев назад

      ruclips.net/video/3FK6ZjiJ_rw/видео.html

  • @chalodyapiyumali4970
    @chalodyapiyumali4970 Год назад +1

    මනමාලයා විතරයි නම් මුල් ඇදුම සුදුසු නැද්ද?

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      නැහැ , එහෙම එකක් නෑ.අදින්න පුලුවන්

  • @hasarelperera9603
    @hasarelperera9603 Год назад +1

    බේසම් මුද්ද?

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +3

      මනමාලිට තමන්ටම මල්ලි කෙනෙක් ඉන්නවන්ම් ඒක කරාට කමක් නැහැ.එහෙම නැතුව ඒවා මූලිකම චාරිත්‍ර නෙමෙයි .නොකල කියල ගැටලුවක් නැහැ

    • @hasarelperera9603
      @hasarelperera9603 Год назад

      @@weddingadvizor ❤

  • @sonaafernando4858
    @sonaafernando4858 Год назад

    Hotel වල plate ගානට තව ගානක් add වෙනවා නේද.. 80 ට නම් cup cake හම්බෙන්නෙ නෑ දැන්... ස්පන්චි තමයි දෙන්න වෙන්නේ

    • @weddingadvizor
      @weddingadvizor  Год назад +1

      ගොඩක් හොටෙල් වල plate price එකට ඔක්කොම chargers included . Cup Cake ඒ price එකට හොයාගන්න තාම පුලුවන්

  • @FashionHouse1017
    @FashionHouse1017 Год назад +1

    3500/= plate එකක් ගන්න අමාරුයි නේද?

  • @lakshikagamaathige3817
    @lakshikagamaathige3817 Год назад

    Contact no ekak thiyenawada

  • @warunaamith2269
    @warunaamith2269 Год назад

    🤣🤣🤣🤣🤣 150 හා 100 කරන විදිය ??????
    Computer එකෙන් විතරමෛ කරන්න වෙන්නෙ

    • @weddingadvizor
      @weddingadvizor  Год назад

      ඒක ලේසි නැහැ .නමුත් එහෙම කරන weddings තියනව ඕන තරම්.

    • @hasarelperera9603
      @hasarelperera9603 Год назад +1

      Wedding එකට ඇදකුද කියන නෑයෝ ටික හැලුවනම් ගොඩේ ගොඩ 😁

  • @arunasanjeewa5736
    @arunasanjeewa5736 17 дней назад

    Good job

  • @prabathabewikrama
    @prabathabewikrama 8 месяцев назад

    Thank you

  • @madumikumarasinghe1001
    @madumikumarasinghe1001 Год назад

    Thank you ❤

  • @shriqz8732
    @shriqz8732 Год назад

  • @amiluyangoda2459
    @amiluyangoda2459 Год назад

    👍

  • @lakshanimadhushika3179
    @lakshanimadhushika3179 Год назад

    Thanks ❤

  • @hachinthaniranjana3986
    @hachinthaniranjana3986 10 месяцев назад

    ❤❤❤❤❤

  • @Sithu_manu1603
    @Sithu_manu1603 Год назад

    Thank you❤❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Месяц назад

    Thanks ❤❤❤❤❤

  • @nimalimitraratne7297
    @nimalimitraratne7297 Год назад

    Thank you 😊😊