ගෙදරදීම සල්ලි ඉතුරු කරන Simple monthly budget plan💰money saving tips|

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 333

  • @upendrakumara7634
    @upendrakumara7634 5 месяцев назад +9

    වටින දේවල් මේවා තමා මිනිස්සු ඉගන ගන්න ඕනී.මාර මොළයක් තියෙන්නේ ඇත්තටම.හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.හිතෙත් සතුටක් තියනවා මෙහෙම කරද්ද්දි.දිනෙන් දින දියුණුවේවා...!ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @FIREZONE_BY_LAHIRU
    @FIREZONE_BY_LAHIRU 8 месяцев назад +11

    අහම්බෙන් දැකුනේ අක්කේ..ගොඩාක් වටිනවා thank you ❤🎉

  • @sachininawarathne4733
    @sachininawarathne4733 9 месяцев назад +6

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔයාට ගොඩක් ස්තූතියී..මට හරිම අමාරු දෙයක් තමා බජට් එක ප්ලෑන් කරගන්න එක..අන්තිම දවස් වෙද්දි සල්ලි නෑ..මේ ක්‍රමේට කරල බලන්නම්..ආයෙත් ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ විඩියෝ එකක් අපිට ගෙනාවට❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад +4

      අනිවාර්යයෙන්ම කරලා බලන්නකො💛🤗🧡🤗 ඔයාට ගැලපෙන විදිහට පුංචි පුංචි පුංචි වෙනස්කම් කරගන්න.අනිවාර්යයෙන්ම මතක ඇතුව කියක් හරි ඉතුරු කරලම වැඩේ පටන් ගන්න.හදිසියේ මාසේ අන්තිමට සල්ලි මදි වුණොත් අර ඉතුරු කරපු ඒවගෙන් ඔක්කෝම නොගෙන 4න් 1ක් වගේ අරගෙන කොහොමහරි බැලන්ස් කරගන්න හිත තද කරගන්න සල්ලි මුකුත් නැති වෙලාවෙ කියක්ම හරි වටිනවානේ....

  • @chandimalapathiranage1142
    @chandimalapathiranage1142 8 месяцев назад +1

    ගොඩක් ස්තුතියි ,මමත් වීඩියෝ බලලා try කරා ඒත් මේ විදියට වඩා පහසුයි .

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 7 месяцев назад +1

    ඉතාමත් වටිනව. අහම්බෙන් දැක්කෙ. නංගිර ගොඩාක් ස්තූතිය !❤❤❤❤

  • @sandunmadu23
    @sandunmadu23 9 месяцев назад +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්.මමනම් කසාද බැදල නෑ ඒත් බැදපු දවසක ප්‍රයෝජනයක් වෙයි කියල ඉවර වෙනකම්ම බැලුවා....❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 месяцев назад

      හරිම සතුටුයි නංගි මේ වචන වලට 🧡🤗💛🤗🧡

  • @WathsalaBalasooriya
    @WathsalaBalasooriya 9 месяцев назад +5

    වටින වීඩියෝ එකක් අක්කේ. Thank you

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      ගොඩාක් ස්තූතියි පැටියෝ ඔයාටත් හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @upulipinto5582
    @upulipinto5582 9 месяцев назад +1

    ගොඩක් වටිනවා.මම ත් මේ හා සමානව කරගෙන යනවා.ඒත් තව දැනුම එකතු කරගන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි .බොහොම ස්තූතියි ❤🙏

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      හරිම සතුටුයි ඒ ගැන අහන්න ලැබීම 🤗🧡💛🧡🤗

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 9 месяцев назад

    Thank u so much dear❤️❤️ . Mama th oya wage daily 20,50 ekathu karanawa. Ithuwena wena vidiyata .God bless u & budusaranai ❤❤.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      හරිම සතුටුයි අහන්න ලැබීම 🤗🧡💛🧡🤗 ඔයාටත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට

  • @sarangi7860
    @sarangi7860 8 месяцев назад

    I recently found your channel maani..❤️ its really nice..keep up the good work

  • @kanthimabodawila9088
    @kanthimabodawila9088 9 месяцев назад

    ගොඩක් වටින ක්‍රමයක්. මමත් මේ ක්‍රමය අනුගමනය කරන්න පටන් ගන්නවා. දුව ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      මෙහෙම අහන්න ලැබීමත් සතුටක්💛🧡💛

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 9 месяцев назад +3

    ඇත්තටම නංගි මාරම වටිනවා.ඔයා ගොඩාක් මහන්සි වෙලා මේ දේවල් අවංක හදවතින් කියලා දුන්නෙ.මම විදේශ රටක ⁣රස්සාව කරන්නෙ.මෙහෙටත් ඕක අදාලයි.මම හොදට හිතට ගත්තා නංගි.ඔයාට ගොඩක් ස්තුතියි .ජයම වේවා!

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      හරිම සතුටුයි අක්කේ ඔයාලගෙ මේ වචන ඇහෙද්දි ගොඩාක් ස්තූතියි 🧡💛🧡💛🧡🤗🤗

  • @DilanSanjuka-s6m
    @DilanSanjuka-s6m 9 месяцев назад +2

    Godaak vatina video aekak naogi. Thank you so much naogi❤️❤️❤️❤️❤️💐💐💐

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      මගෙ වීඩියෝ බලනවට ඔයාටත් ගොඩාක් ස්තූතියි 🤗🧡💛🧡🤗

  • @dulanjaliWijekoon-vm1ci
    @dulanjaliWijekoon-vm1ci 8 месяцев назад +1

    Niyamai..math try krnnam dr

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 месяцев назад

      අනිවාර්යයෙන්ම 🤗🧡💛🧡🤗🙏🙏

  • @neesharathnayake6215
    @neesharathnayake6215 8 месяцев назад

    Godak watinwa me video eka...oyata jayama wewaa dr❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 месяцев назад

      බොහොම ස්තූතියි 🤗💛🧡💛🤗🙏🙏

  • @DhaMmi-em3bi
    @DhaMmi-em3bi 9 месяцев назад +1

    Godaak watina idea tikak nangi... government job 1k karana mt godak wedagath.. bs

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      මේ දේවල් උත්සාහ කරලා බලන්න අක්කා.... 💛🤗🧡🤗💛 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 9 месяцев назад +1

    Adai baluve sudu nanaga thanks patiyo mevage vadagathe vidio genavata ❤❤❤❤❤

  • @ourjourney3689
    @ourjourney3689 8 месяцев назад +1

    Godak watinawa..thank u so much

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 9 месяцев назад +2

    Godak isthuti akke ape mhaththayata sathi padi labenne mewage vidiyo ekak oya oya itiye theruwan saranai ❤❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад +1

      Thawath punchi deyak mata video eke kiyanna amathaka wuna dan samaharawelawata mase hamadamath wada nane .ithin ethakota ara ithuru karana salli walin kotasak e welawatath oyalata wadagath wei.habai hithannako dawasata 1000k nam oya ithuru kale.wada nathi dawasata oyata prayojanayata ganna puluwan 500k witharai ita wadiya ganna ba.mukuth nathi dawasata 500th watinawa neda🧡💛🧡

  • @Dileka1985
    @Dileka1985 8 месяцев назад

    Excellent nangi . Godak dewal igana gaththa.mechchara dawas man monawada kare kiyala hithina. Kochchara hamba karath ithuruwak na kiyanne me nisa thamai. Oyage vedio lagakadi thamai dekke. Ewa balala like kara witharai. Ada nan comment karannama ona hemadema akurak nera mahansiwela kiyapu me vedio ekata. me widiyata adama math plan karanawa.tks

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 месяцев назад

      මට හරි සතුටුයි අක්කේ මෙහෙම අහන්න ලැබුණාම 🤗🧡💛🧡🤗

  • @malshamadhuhansi2130
    @malshamadhuhansi2130 8 месяцев назад

    Godak වටිනා video ekak. Thank you akke ♥️

  • @hasinijanadhi157
    @hasinijanadhi157 8 месяцев назад

    ගොඩාක් ස්තූතියි මේ හැම කාරණාවක්ම බොහොම පැහැදිලිව කියලා දුන්නට..මගේ monthly budget plan එකේ mistake එක මං අඳුන ගත්තා ඔයාගෙ video එක බලලා..ඒක මට හරිම වටිනවා

  • @inokasilva656
    @inokasilva656 9 месяцев назад +2

    Useful video. Thanks dear ❤

  • @chithranganiedirisinghe8022
    @chithranganiedirisinghe8022 9 месяцев назад +3

    A very good motivation !

  • @rashikawarnakulasooriya9290
    @rashikawarnakulasooriya9290 9 месяцев назад

    Thanks .ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      මේ වචන වලට ගොඩාක් ස්තූතියි 🧡💛

  • @successlife6196
    @successlife6196 9 месяцев назад +4

    ඔයානම් නියම කාන්තාවක්

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      බොහොම ස්තූතියි ඒ අගය කිරීමට 🧡🤗🤗💛🤗🧡

  • @agrabhashinee9084
    @agrabhashinee9084 9 месяцев назад

    හරිම useful අක්කෙ. Thanks

  • @erangasavindi
    @erangasavindi 9 месяцев назад

    Godak watinawa akke.api inne mahagedara.mn job ekak karanawa.baba balanna ena kenata padi gewwamai loan valata kapunamayi mta ithuru venne 5000vage podi ganak.gedarata badu genne mahaththaya yi eyage amma thaththai.mta me video eka dekala godak asa hithuna.kavadahari dawasaka vedagath vei.meal planning karanekanam heenayak me gedara😂😂 .api venama inna dawasaka karanna one me vidihata.akkata budu saranay.❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      Dawasaka aniwaryenma oyatath puluwan wei nangi 💛🧡💛🧡

  • @saumyaureasha24
    @saumyaureasha24 8 месяцев назад

    Harima watina video ekak akke ..aththatamai mata nm marama watinawa me adahas tika...thawa thawath me wage watina kiyana videos genna...oyage hama video ekakma mn balanawa akke ..ea hama ekakama monama hari aluth deyak nodanna deyak danaganna thiyenawamai..hamadama video balala nikan unna comment damme ne ..kammali kamata...eth akke me video ekata nm comment nokara inna be kiyala hithuna...godak watinawa akke...ewagema godak mahansi wela me wage video api wenuwen karanawata oyata godak sthuthi ...mn thama marry karala ne...eth me dewal mata dn idalama danagna inna eka hari wadagath...akkata godak sthuthi ...❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 месяцев назад

      ගොඩාක් සතුටුයි පැටියෝ මෙහෙම අහන්න ලැබුණාම 🤗💛🧡💛🤗🤗

  • @achaladesilva6132
    @achaladesilva6132 9 месяцев назад +3

    ගොඩක් වටින අදහස් ටිකක් ❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      ගොඩාක් ස්තූතියි අක්කේ ......🤗🧡💛🧡🤗🤗

  • @gethiam4845
    @gethiam4845 9 месяцев назад +1

    Godak vatina video ekak akke oyata godak sthuthi.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      ඔයාටත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට 🧡🤗🧡🤗

  • @nuwanthikasandarenu4509
    @nuwanthikasandarenu4509 9 месяцев назад

    Thank you mali..hoda video ekak.mamath try karala tiyenava eka eka vidihata..eth hari gihin na..math meka try karala balannam..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      Try කරලා බලන්න.පුළුවන් තරම් සරලව කරගෙන යන්න.වැඩ වැඩි වුණාම ටික කාලයක් යද්දී අපිට එපා වෙනවනේ...

  • @RashendGehansa
    @RashendGehansa 9 месяцев назад +1

    Very honest lady

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      Thank you for your kind appreciation 🧡🤗🧡🤗

  • @dakshillakmuduni
    @dakshillakmuduni 8 месяцев назад

    අහෙම්බෙන් වගේ දැකපු වටින වීඩියෝ එකක්.❤

  • @Hansifernando-c4p
    @Hansifernando-c4p 9 месяцев назад +2

    Great video ❤❤❤
    Thanks akki

  • @nilminigunasekara928
    @nilminigunasekara928 9 месяцев назад +1

    ගොඩක් වටිනවා නංගී ❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      ආදරෙයි අක්කේ 🙏🧡💛🙏

  • @Gaming_Suduwa
    @Gaming_Suduwa 8 месяцев назад

    ගොඩක් ස්තුටියි නැන්දේ 🥰❤️

  • @nipunisannasooriya3428
    @nipunisannasooriya3428 6 месяцев назад

    Soo useful ❤

  • @dulaninisansala433
    @dulaninisansala433 9 месяцев назад +2

    ගොඩක් වටිනවා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      බොහොම ස්තූතියි හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @lakmimadushani7509
    @lakmimadushani7509 5 месяцев назад

    A smart lady❤️❤️❤️

  • @ShyalikaDissanayake-np5ph
    @ShyalikaDissanayake-np5ph 9 месяцев назад +2

    මම වගේමයි.. ඔයාගෙ අදහස් නියමයි 😍

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      හරිම සතුටුයි අහන්න ලැබීම 🤗🧡💛🧡🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 8 месяцев назад

    wadagath vedeo ekak akke.maaru kaasi kate pirunama e salli tika maaru karanne kohomada

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 месяцев назад

      Gewal laga kadeta denawa nathnam bank ekatamath denawa nangi 🤗💛🧡💛🤗🙏🙏

  • @wijeweerawijeweera4671
    @wijeweerawijeweera4671 9 месяцев назад +1

    Oyge me wachana Tika godak watinwa akke.❤ Mamath godak hena thiyna knek eka math godak uthsaha krnwa ekta oyge me wachana Tika godak watinwa
    Amatharwa adayamak Ena deyak krnne kohomd e mokakda kiylath Kiya dennako Mt paudgalikawa eka godak watinwa akke
    Oya wage nihathamani knekt hamadema Hari ynna oni budu saranai

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීම් වලට දිගටම මගේ චැනල් එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 8 месяцев назад

    වටිනවා ....thanks .

  • @panchayt8606
    @panchayt8606 8 месяцев назад +1

    ස්තුතිය් ❤❤ ඔයාට .

  • @gothamimaheshika6811
    @gothamimaheshika6811 8 месяцев назад +1

    Thanks dr.

  • @ayeshawikramasinghe6393
    @ayeshawikramasinghe6393 9 месяцев назад

    Mamath karana godak dewal oyage vidiyo eke Kiya una.
    Mata tha egena Ganna dewaluth thibuna.
    Godak hodai vidiyo eka

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      හරිම සතුටුයි අහන්න ලැබීම 🤗🧡💛🧡🤗

  • @manorikanchana6261
    @manorikanchana6261 9 месяцев назад +2

    Godak watinawa oyage kramaya.❤❤❤

  • @mkgkeshini7330
    @mkgkeshini7330 8 месяцев назад

    Useful video❤❤❤

  • @sujithsadaruwan7810
    @sujithsadaruwan7810 8 месяцев назад

    Video blnn kmmeli..mth sampurnen beluwa.....👍👍👍

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 месяцев назад

      හරිම සතුටුයි 🤗💛🧡💛🤗🤗

  • @SathsaraniNawodya-g6m
    @SathsaraniNawodya-g6m 6 месяцев назад

    Ara rina dala mase anthimata wadipura wiyadam una gana cover wenne kohenda

  • @kuvinsgamage3401
    @kuvinsgamage3401 7 месяцев назад

    Good luck

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 8 месяцев назад

    Gd akki very important tnx akkiyo ❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 месяцев назад

      ආදරෙයි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 9 месяцев назад +1

    මෙහෙම පැලැන් එකක් තිබුනනමි රය එන්නේ නැ.තව මාස 7කින් යනවා ලංකාවට .ගියාහම අනිවාර්යයෙන් ම මම මෙහෙම පැලැන් කරනවා...තෙරැවන් සරණයි නංගි මෙහෙම දැනුවත් කලාට

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      මේ වගේ comments එනකොට මට ඇත්තටම සතුටුයි අක්කේ...අක්කාට කවදාවත් වරදින්නෙ නෑ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🧡💛🤗💛🧡

  • @ThiliniHalkewala-ld8kq
    @ThiliniHalkewala-ld8kq 8 месяцев назад

    Godak watina video ekak .thank you

  • @amharriyas5041
    @amharriyas5041 9 месяцев назад +2

    ගොඩාක් වටිනවා ❤❤❤😊😊😊

  • @premakulathilaka950
    @premakulathilaka950 8 месяцев назад

    හරිම වැදගත්❤❤❤❤❤

  • @shalikahansini7015
    @shalikahansini7015 8 месяцев назад

    Thank you dear❤

  • @NisansalaMadu-fe5cx
    @NisansalaMadu-fe5cx 8 месяцев назад

    Good job🎉

  • @rajithameegahamulahena5012
    @rajithameegahamulahena5012 8 месяцев назад

    Akka oya krna Amthara business eka.e ganath video ekak karnnko.apita idea ekak ganna

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 месяцев назад +1

      මං ඒ සම්බන්ධ වීඩියෝ එකක් අරගෙන එන්නම් 🙏🤗💛🧡💛🤗🙏🙏

  • @nilukshikaushalya3343
    @nilukshikaushalya3343 9 месяцев назад +1

    Very useful ❤

  • @chandrikakumari8816
    @chandrikakumari8816 9 месяцев назад +1

    Godak watinawa, thank you

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      ඔයාටත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට 🧡🤗🧡🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @gimhaniparakrama6466
    @gimhaniparakrama6466 8 месяцев назад

    Thank you so much ❤

  • @SurangaDarshana-j3m
    @SurangaDarshana-j3m 8 месяцев назад

    Man dakapu niyamama savings aka❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 месяцев назад

      බොහොම ස්තූතියි 🤗💛🧡💛🤗🙏🙏

  • @alphachathuranga6297
    @alphachathuranga6297 8 месяцев назад

    Thankyou mea video ekata

  • @ishu7543
    @ishu7543 9 месяцев назад +1

    Godk wtinawa akke tnq u oyt❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      ආදරෙයි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @hansanirandika4484
    @hansanirandika4484 9 месяцев назад +1

    Godak watinawa akka. Thank you oyata ❤

  • @jeewaprasanthi1472
    @jeewaprasanthi1472 9 месяцев назад

    God bless u oya wediyata mama ethiri kalanam ada mata loku mudalak ethiri wela thanks nangi

  • @LakshikaPerera-iv7gk
    @LakshikaPerera-iv7gk 6 месяцев назад

    Mage husband salon ekkaka wada karanne mata plan ekak hadaganna help karanna

  • @AsankaIndrajith-xo1xk
    @AsankaIndrajith-xo1xk 9 месяцев назад

    Thank you very much..Fd aka thiyala loan aka gaththa bank aka mokadda kiyanawada plz...

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      මගේ නම් අදහස අද රටේ තියෙන තත්ත්වය එක්ක පුළුවන් තරම් රාජ්‍ය බැංකුවකම fD,දන්න කියන එක සමහර වෙලාවට පොලිය ටිකක් අඩු වුණත්.මොකද මේ වගේ අර්තික තත්වයකදී Fd මත ලැබෙන පෝලී මුදලට වඩා මට එම මුදලෙහි ආරක්ෂාව වටින නිසා. ඒ වගේම මං අරගත්‍ත FD loan එක ගත්තේ ලංකා බැංකුවෙන්.එහෙම නැත්නම් ඕනෙම බැංකුවක මේ පහසුකම තියෙනවා 💛🧡

  • @HansaniMunasinghe
    @HansaniMunasinghe 9 месяцев назад

    Godak Watinawa akke

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      බොහොම ස්තූතියි නංගී 🧡🤗💛🧡🤗🤗

  • @hasinihansika4956
    @hasinihansika4956 9 месяцев назад

    Thamz sathya oya hari ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      ඉතින් කොහොමද කෙල්ලේ 💛🧡🤗🤗🤗

  • @GanganiPerera-vl4mi
    @GanganiPerera-vl4mi 9 месяцев назад

    ඇත්ටම ගොඩක් වටිනවා ❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад +1

      බොහොම ස්තූතියි 🤗🧡💛🧡🤗

  • @SandyaKumari-p6o
    @SandyaKumari-p6o 9 месяцев назад

    Bohoma sthuthi denuwath kalata ❤❤❤godak watina adahas Tikak asawen oyage video eka beluwa oyata kathakaranna kemathi mama Saudi Arabia sita bus❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      හරිම සතුටුයි මේ වචන අහන්න ලැබීම 🤗🧡💛🧡🤗

  • @LifeWith-Lakshi
    @LifeWith-Lakshi 9 месяцев назад

    Subscribed❤ අක්කි අද යී ඔයාගේ වීඩියෝ එක දැක්කේ.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      ගොඩාක් ස්තූතියි පැටියෝ ඔයාටත් 🤗🧡💛🧡🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

  • @mariemarie3763
    @mariemarie3763 9 месяцев назад +1

    Very good 😍

  • @chandrikawijesingha6472
    @chandrikawijesingha6472 9 месяцев назад

    ස්තුතියි ❤ඔබත් මිනිසුන් අතර දෙව් අගනක්

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      මේ අගය කිරීම් ඇත්තටම මට බර වැඩීයි💛🧡🙏🙏🙏

  • @Hansifernando-c4p
    @Hansifernando-c4p 8 месяцев назад

    මාත් මේ විදියට පටන්ගත්තා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 месяцев назад

      හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබීම 🤗🧡💛🧡🤗

  • @lathaudagedara2749
    @lathaudagedara2749 9 месяцев назад

    ඇත්තටම වැදගත්

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      බොහොම ස්තූතියි හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @Rifais-h5h
    @Rifais-h5h 9 месяцев назад

    Good luck nangi❤

  • @dilinitharanga7649
    @dilinitharanga7649 8 месяцев назад

    Thank you

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug 9 месяцев назад

    Nangi harima watina widiyowake eth tikak harima kalabali wage danuna❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      අනේ ඒ මේකයි අක්කෙ මේ වීඩියෝ එක සම්පුර්ණයෙන් විනාඩි 50ස් ගාණක් තිබුණා ඉතින් ඒ නිසා මම වීඩියෝ එකේ speed එක වැඩි කලා එඩිට් එකේදි.නැත්නම් අප්ලෝඩ් කරන්න අමාරුයි 🤗🧡💛🤗🤗

  • @prabamadu2812
    @prabamadu2812 9 месяцев назад +1

    Niyamai akki maru.thank you👍

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      බොහොම ස්තූතියි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @madushikaperera456
    @madushikaperera456 9 месяцев назад

    Thank you.....godak

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f 9 месяцев назад +1

    Money manager app aka download karan use karanna 📖 one na

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      Eka aththa mita awurudu kipekata kalin mama app ekak use kala namuth passe mata e app eka phone eke storage full wela delete karanna wuna.tika kalekata passean playstore eke hewwata mata e app eka hoyaganna bari wuna.wen apps thinuna eth ara app eka wage set wune na.mokada e app eken budget management ekata amatharawa meal planning grocery shopping wage thawa godak features thibuna .oya kiyanna app eke ewa thyenawanm mata hariyatama name eka danna💛🧡

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 9 месяцев назад +1

    Harima watinawa....mn ape husbandta rasswa nethi wela loku arthika prashneka inne....mn withrai rasswa krnne....husband ituru krla ne satha pahak..bulath witak kewath mgen salli illagnne....itin mta me video eka sahanayk..mge wiyadam plan krnna..thanks oyta

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      මේ විදිහට උත්සාහ කරලා බලන්න කෙල්ලේ .බය වෙන්න එපා වරදින්නෙ නෑ ඔයාට🤗💛🧡💛🤗

  • @thrishalasamadhisubasinghe5757
    @thrishalasamadhisubasinghe5757 9 месяцев назад

    ❤❤❤ Thank you ❤

  • @r.harshani5429
    @r.harshani5429 9 месяцев назад +2

    15000ක් පමනක් ග්‍රොසරි වලට වියදම් කරන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකො. මමයි බබාල දෙන්නයි ඉන්නෙ

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад +3

      මං ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

  • @rasangimadhusha5294
    @rasangimadhusha5294 9 месяцев назад +1

    Godak me GANA video baluwa mata satis une me kramaya mamay happy dennama job karanawa me vidiyata next month idan wada karanawa

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      මේ වචන ඇහුණාම මට ඇත්තටම හරිම සතුටුයි අනිවාර්යයෙන්ම කරලා බලන්න.ඔයාටම ගැලපෙන විදිහට පුංචි පුංචි පුංචි වෙනස්කම් කරගන්න.ගැටලුවක් ආවොත් මට කියන්න. පුළුවන් විදිහට උදව් කරන්නම්...🤗🧡💛🧡🤗🤗

  • @misaripiyathissa4221
    @misaripiyathissa4221 9 месяцев назад

    Thank You ❤

  • @NishaDesign
    @NishaDesign 9 месяцев назад

    ❤❤👍 thank you

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f 9 месяцев назад +1

    FD aka apayata thiyala loan akak ganna puluwan bank aka mokakda combank hodai da

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      Man gaththe boc hama bank ekema e facility eka thyenawa

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 7 месяцев назад

    ලැබෙන පඩිය හතරට බෙදල වියදම් කරන්නත් පුලුවන් නේද!

  • @Onis-357
    @Onis-357 9 месяцев назад

    ස්තූතියි

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 9 месяцев назад

    ස්තූතියි❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 9 месяцев назад

    හරිම ලස්සන යි නංගි ❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      ගොඩාක් ස්තූතියි 🧡💛🤗💛🧡🧡🤗

  • @AsankaSunilshantha-f5e
    @AsankaSunilshantha-f5e 9 месяцев назад

    Gm nangi.ada tamai chanal 1 dekke.godak vatinva.mata davas padi tamai lebenne.kohomada mehema eturu karanne kochchara hituvat pahuvadatat kadeta gihin monavama haari genna venava.mata kiyannako kohomada viyadama adu karaganne kiyala.davasata 2000i mata lebenne.mama podi babala dennekge amma kenek

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      2000 gane dawas 30ma labenawa nam eth 60000k ne akke ane e nisa sathutu wenna ehema nathi ayath innawane.ithin kohoma unath monawama hari amathara deyakuth karanna pochchiyaka hari monawama hari tikak hitawanna.aniwaryenma eka Rs 100k hari paththakin thyala wiyadam karanna ganna akke.🤗💛🧡💛🤗🤗 diapers pawichchi karanawanm cloth daipers walata maru wenna

  • @DayanganiAmarathunge
    @DayanganiAmarathunge 7 месяцев назад

    Ms fd akak danna puluwan podima ganak kohamada. Thank you Ms

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 месяцев назад

      එහෙම පොඩිම ගාණක් තියෙනවාද මම හරියටම දන්නෙ නෑ මම මුලින්ම 30000/-කින් තමා පටන් ගත්තේ fd දාන්න

  • @preveenpreveenlochana8264
    @preveenpreveenlochana8264 9 месяцев назад

    nangi mage mahttayata labenne 40000 k eken mata podi itiriyak wat karanna ba oya kiyapu vidiyata mata asa hituna itiri karanna at anit wada karaddi podi itiriyak wat wenne na itiri karot ilaga maseta e wagema nayak itiri wenawa kohomada man meken itiri laranne iskole yana loku lamai dennel innawa mata eyalage viyadamut sarai

    • @simplelifesrilanka
      @simplelifesrilanka  9 месяцев назад

      අනිවාර්යයෙන්ම මොකක්ම හරි අමතර ආදායම් මාර්ගයක් හදාගන්න හතු හදන්න පුළුවන්,බෙහෙත් කවර අලවන්න පුළුවන් මොනවමහරි ඒ වගේම දවසට එක වේලක් හරි ශේප් වෙන්න පෝච්චියක හරි පොඩි දෙයක් හිටවන්න.පලා ටිකක් මඤ්ඤොක්කා දඩු ටිකක්.බතල වැලක් කොළ හරි කන්න පුළුවන් නෙ.💛🧡 බැරි නෑ අනිවාර්යයෙන්ම ඒ වගෙ දේකට යන්න.නැත්නම් ඉස්සරහට තව අමාරු වෙයි.

  • @Thanujadilhani-t2h
    @Thanujadilhani-t2h 9 месяцев назад

    Thank you❤