ගෙදර හදන උණු පාන් | Homemade Bread | How to make bread | Bread recipe

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 77

  • @shanthishanthi4118
    @shanthishanthi4118 2 года назад

    Thanks.hodata pehedhili kara.theruwan saranai!

    • @iwumpihum2047
      @iwumpihum2047  2 года назад

      බොහෝම ස්තූතියි , ඔබටත් තෙරුවන් සරණයි.....

  • @chandaniamaratunga1447
    @chandaniamaratunga1447 2 года назад

    Thanks.....Ada hadanawa..obata godak sthuthi...

  • @n.kekanayake7105
    @n.kekanayake7105 3 года назад

    C` kiyeda bake karanna one

  • @sumudukumari5419
    @sumudukumari5419 2 года назад

    මාත් හැදුවා ශෝක් බටර් මාගරින් වෙනුවට තෙල් දැම්මේ ඒත් හොදට ආව 😋😋😘😘😘😘😋😅😅😅

  • @kusumlathaha3713
    @kusumlathaha3713 3 года назад

    මමත් හැදුවා හැදුවා වතුර නමි කෝප් පයක් දැම්මා පස්සේ නැවතත් හැදුවා ගිතෙල් දාලා හොදට රසට සිනිදු පාන් ගෙඩියක් ආවා

    • @iwumpihum2047
      @iwumpihum2047  3 года назад

      හරිම සතුටුයි.....

  • @roshaniseneverathna2925
    @roshaniseneverathna2925 2 года назад

    පාන් හදන්න පුලුවන් අැතුලේ පැන් එකක් තියෙන අවන් එකක විතරද

  • @oshanianjana4641
    @oshanianjana4641 2 года назад

    Rice cookar ake berida

  • @tharushisilpathkarige7484
    @tharushisilpathkarige7484 4 года назад +1

    I'm soo happy . Thank you 😊

  • @swarnadias5846
    @swarnadias5846 4 года назад +1

    Shoook thank u සහෝදරයා

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад +1

      ස්තූතියි සහෝදරී....

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe2965 4 года назад +1

    ගොඩාක් හොදට තේරුම් කරලා දේනවා.👍

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад +2

      බොහෝම ස්තූතියි ......

  • @kumarirathugamaghe8727
    @kumarirathugamaghe8727 4 года назад

    Pol tel hoda nadda

  • @Paragatha
    @Paragatha 2 года назад

    නියමයි....👌

  • @wasantharamani8604
    @wasantharamani8604 4 года назад

    ROS pan hadana haty kia dennako

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 4 года назад

    ඔයා කියලා දුන්න විදිහට රෝස්ට් පාං හැදුවා ... නියමයි ... ස්තුතියි

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      ස්තූතියි ඔබටත්.....

    • @RRAB4
      @RRAB4 4 года назад

      @@iwumpihum2047 thank you....

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      You are Welcome.....

  • @sumitraasumitra5038
    @sumitraasumitra5038 4 года назад +1

    ගෝඩන්.ස්තූතියි

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      ඔබටත් බොහෝම ස්තූතියි.....

  • @kumarikumari6027
    @kumarikumari6027 4 года назад +1

    නියමයි සුපිරියි 🌻🌻

  • @keshanidesilva1728
    @keshanidesilva1728 4 года назад +1

    Wow...niyamai. harima lassanai pan gediyak. Soft and crispy, just the way I like it 🧡

  • @dinithi1409
    @dinithi1409 2 года назад

    තෑන්ක්ස්

  • @malijayaraj7130
    @malijayaraj7130 4 года назад

    Wooow super thank u so much
    Please tell me how to muck whole what 🍞 bread please

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      Sure i will it in near future. Thank You....

  • @rohinijansz2376
    @rohinijansz2376 4 года назад

    Thanks rasata athi .👍👍👍🙏🙏 hadala balanna one.

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      ස්තූතියි ඔබට හදල බලන්න පුලුවන් වෙලාවක.....

    • @rohinijansz2376
      @rohinijansz2376 4 года назад

      Ada hadala rasa baluwa harima rasai hodata thibuna🙏🙏👍👍👍😘😘😘😘

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      බොහෝම ස්තූතියි......

  • @hirominanayakkara8737
    @hirominanayakkara8737 4 года назад

    Thanks

  • @shanikakumari7852
    @shanikakumari7852 4 года назад

    බඩ ඉරිගු තෙල් / 🌻 තෙල් වලින් බැරිද පාන් හදන්න...

  • @hasinidilhara1465
    @hasinidilhara1465 3 года назад

    Rata anala thiyala udeta bake karanna puluwanda pls

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 года назад

    Wau godak hodaine

  • @rakrak6955
    @rakrak6955 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @leoweerasinvhr9631
    @leoweerasinvhr9631 4 года назад

    Thank you so much hodata awa harima rasi

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      ඔබටත් බොහෝම ස්තූතියි.....

  • @philomenafernando3362
    @philomenafernando3362 4 года назад

    Niyamai

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 2 месяца назад

    Ahamben dekke.den vedeos danne nedda..

  • @pushpakanthi922
    @pushpakanthi922 3 года назад

    Lus est ganne kohenda. Ekmanata narak wenne Ei.

    • @iwumpihum2047
      @iwumpihum2047  3 года назад +1

      ලූස් ඊස්ට් පොඩි පැකට් ග්‍රොසරි වල, කඩ වල ගන්න තියනව 15g පැකට් එකක් රුපියල් 50/= ක් විතර....

  • @pamudininimthara3298
    @pamudininimthara3298 3 года назад

    💖💖💖💖

  • @indusandee2008
    @indusandee2008 4 года назад

    අවන් නැතිව හදන හැටිත් කියල දෙන්නකො.

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад +1

      හරි කියල දෙන්නම්.....

    • @indusandee2008
      @indusandee2008 4 года назад

      @@iwumpihum2047 ස්තූතියි ...

  • @deepikasinhapuraghe4371
    @deepikasinhapuraghe4371 3 года назад

    pan wala usa anne nane mokada karanne

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 4 года назад +2

    ව්ඩියෝ කරන කෙනාට කෝරෝනා රෝග ලක්ශන වගේ උඩට අදිනවා හෙම්බිරිස්සාව නිරෝධායනට යවන්න මැනස් කියලා දෙන්න එයාට විඩීයෝ කරද්දී ඔහොම කරන්න එපා කියලා

    • @chandilayal7651
      @chandilayal7651 4 года назад

      අම්මපා සහතික ඇත්ත අනේ මටත් ඇහුනා

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      ගෙදර නිරෝදායනය වෙලා ඉන්න ගමන් වීඩියෝ එක කලේ. තවම WHO එක Corona ඔන්ල‍යින් බෝ වෙනව කියල හොයාගෙන නැති නිසා ඔයාල කලබලවෙන්න එපා.

    • @mariyaaruni9538
      @mariyaaruni9538 4 года назад +4

      යකූ කියල දෙන දේ අහං හිටියාම හොදටම ඇති කොරෝනා ගැන හොයන්නෙ නැතිව එයා නීරෝධනය වෙයි වීඩියෝ වලින් කොරෝනා බෝවෙන්නෙ නෑ භය නොවි ඉන්න ඕනි නැති රෙද්දක් නෑ ලංකාවේ මිනිස්සුන්ට

    • @sumudukumari5419
      @sumudukumari5419 2 года назад +1

      🥸🥸🥸🥸යකූ ලෙඩෙක් උනත් අපිට යමක් කියල දුන්න නේද ,,හොටු අදින එක ගැන කියන්න ඕන් නැ එයා ඒක දන්නව,, අපිට එයා හදපු එක කන්න කිව්වෙ නැනේ , ඒක කන්නෙ එයා ඔයාටත් මේ කාලෙ ටිකක් හාමතේ හින්ද තද උනා නේ ,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ilovesrilanka359
    @ilovesrilanka359 4 года назад

    Sha niyamai aiya thanks

  • @roniwanigasuriya7026
    @roniwanigasuriya7026 4 года назад

    Pan thatiyak na ne. Cake thatiyakata danna barida

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад +1

      පුලුවන්, ඒකට මුලින්ම ඇලුමිනියම් ෆොයිල් එකකින් කේක් තැටිය ඇතුලේ පාන් එකක ප්‍රමාණයට අච්චුවක් වගේ හදාගෙන ඒකට මිශ්‍රණය දාගන්න පුලුවන්

  • @jpmalanikuwait9194
    @jpmalanikuwait9194 4 года назад

    අවන් එකට පාන් එක දැම්මහම ඇයි යටට ගිලා බහිනිනේ .

  • @sirikanthikante1211
    @sirikanthikante1211 4 года назад

    අනේ soi මමත් අද හදනවා තැන්ක්ස් ඔයාට

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      ස්තුතියි ඔබටත්....

  • @gayanchamara5660
    @gayanchamara5660 2 года назад

    Korona හදුනා උනාට මොකද ඔයාට කන්න දෙන් නැ

  • @dpcafe7162
    @dpcafe7162 4 года назад

    Ai kapaddi kadenne brooo

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      රස්නෙ පිටින් කැපුවම එහෙම තමයි මොකද උඩ මාග‍රින් ගෑවම එහෙම වෙනව. රස්නෙනෙ කපන්න ඕන නම් මාගරින් ගාන්නෙ නැතිව ඉන්න අවන් එකෙන් අරගෙන.....

    • @dpcafe7162
      @dpcafe7162 4 года назад

      @@iwumpihum2047 harii thanks .. mata deyak aha ganna thiyenawa ... plz msg me 0767850239

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад +1

      Could you please send a message to our iwum pihum facebook page. Feel sorry about unable to message to your mobile number. Oona deyak ahanna, danne harima poddak wtharai. Danna deyaknm kiyannam.......

  • @dushmanthathennakoon6940
    @dushmanthathennakoon6940 4 года назад

    Malu banis

    • @iwumpihum2047
      @iwumpihum2047  4 года назад

      ඔව් ඉස්සර ඉදන් කන මාලු බනිස්. ගෙදර හදාගත්ත නම් මාලුත් තියන මාලු බනිස් කන්න පුලුවන් .....