"You are the fountain in the life of dessert". Exellant duets, music,and lyrics!. This song depicts the aesthetically rich Romantic bond between two innocent lovers. A masterpiece of the past capable Artists! Thanks for posting!
Thanks you Nihal for posting this. I knew the song well. But it is the 1st time to see the video. I did not get a chance to see the film when release in theaters. Thanks again
සින්දු කියන්නෙ මෙන්න මේවට, මේවා රසවිඳින්න දැන් generation එකේ අයට බැහැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍
ඇත්ත ,අද පරපුර අහන්නෙ මොනවාද .හරසුන් සම්ප්‍රප්ප්‍රලාප මිසක් .
ඇත්ත ,අද පරපුර රස විදින්නෙ මොනතරම් හරසුන් සම්ප්‍රප්ප්‍රලාප ද? ඔවුන් ඒ බව වත් දන්නෙ නැහැ , ඒකයි කණගාටුව .
සදා අමරණීයයි රන් සමානයි❤❤❤❤❤❤
මගේ පියාණන් විසින් සංගීතවත් කළ ගීතය ..❤
dana ganima sathutak ithamath lassana geethayak
බොහෝ කාලයකට පසුව අසන්නට ලැබුන ගීතයක් හරිම අගෙයි ඔබට ස්තුති
ලස්සණයි.හරිම.ලස්සණයි..පලකර.නිවෙිදණ.මැතිදුනේ.බුදු සරනයි 🙏🙏🙏🌼🌼🌼
අනේ ඇයි මේ සින්දු දැන් යන්න නැත්තේ කොච්චර ලස්සනයිද මේ සින්දු 🇱🇰ආදරේ ඒ ලස්සන කාලයට
ගොඩක් ලස්සන යුගයක් ඒ කලේ තිබ්බා ❤❤❤❤
මොනතරම් සුන්දරයිද මේ ආදරය . ඒ යුගයේ මේ වගේ සැබෑ සුන්දර පෙම්වත්තු හිටියා . අද නම් ....හරිම විපරීතයි බොහොම දේවල් .
සදා අමරනීය ගීයක්
Dan tiyana sinduwalata wada kochchara lassanada raga pamath ehenmamai
The most beautiful duet ever sung for a Sinhala film. The sweet voice of Latha and the heavenly harmonizing by Walpola has never ever been matched.
Dayananda Gunawardana my sinhala teacher at Thurstan College in late 60 s. He was a wonderful person in real life too....
නොකැළැල්ය නොඉඳුල්ය ප්‍රේමේ අපේ
එය දන්න වන විල්හි මානෙල් පිපී ....//
ළමා වියේදී ඉතාමත් රස විඳපු ගීතයක්. ස්තුතියි
ලස්සනම සිදු ඒ කාලේ
ගොඩක් ලස්සන gitayak මම නිතරම වගේ කියන gitayak as කරන හොඳ gitayak
ඔබ තුමාට පින් බුදු සරණයි දෙවි පිහිටයි
පුන්‍යා සුනීතා එකේ හරිම ලස්සනයි
"You are the fountain in the life of dessert". Exellant duets, music,and lyrics!. This song depicts the aesthetically rich Romantic bond between two innocent lovers. A masterpiece of the past capable Artists! Thanks for posting!
Hari ma.ලස්සනයි
පැරණි වුනාට ලස්සන ගීතයක්..
හරිම ආදරබරයි..
She is the real Queen of sri lanken silver screen
හරීම ලස්සනයි ස්තුතියි sir
One of the most lovable n emotional duet
"Garlanding The Sky with glittering star clusters, Even The Gods express their joy to Our Heartiest Love"
ලස්සනයි.නියමයි.
Niyama..sinhala.sinduwak...hitha..mihiriyawakin..pirei..mage..mistr.your.thank..so.machh.
"Never miss this song, it teaches us to admire The Nature, Love ,Life and Music"
What an immortal song ,thanks mr munasinghe for your service .these songs are like my life, i love those songs very much and these films .
Harima lassanai kiyala wade naha ❤❤❤❤
Thank you for uploading this. Wonderful song
Great song. Melodiously sung by Madam Latha Walpola
මේ ගීතය වසර 62 කට පෙර අද්විතීය සංගීතඥ රාමයියා මුත්තුස්වාමි නිර්මාණය කල විශිෂ්ඨතම නිර්මාණය යැයි මට හැඟේ. පසුකලෙක රූකාන්ත ගීත කලාවට සිදුකල වෙනස හා සමානව මේ ගීයේ හාමනි හා ස්වර රටා වෙනස් කිරීම් කෙතරම් විශ්මයජනකද.❤
ඔබ මාගේ..උල්පත වේය ....
කාන්තාරයේ......
The most bez
The most beautiful song
Thanks
Niyyyaaamai 💯💯❤️❤️❤️❤️❤️☺️☺️☺️
Thanks you Nihal for posting this. I knew the song well. But it is the 1st time to see the video.
I did not get a chance to see the film when release in theaters.
Thanks again
Taommhgttt4shop
Beautiful voices!
හැමදෙයක්ම .ලස්සන ට .තිබුන .රටකට..දැන් වෙලා තියෙන.දෙයක්...අතීතය සිහිවෙනකොට .ලොකු දුකක් දැනෙනව
කාලෙන් කාලෙට හැමදේම
ලෝකෙ වෙනස් වෙනවා. දුක් වෙන්න හොද නෑ . අපිට තියෙන්නේ ඒ වෙනසට සන්තෝෂයෙන් මූණ දෙන එකයි
Beautiful
Very nice film and song thanks..
Nice
Dayananda Gunawardane and Punya Heendeniya
❤❤
lasana songold punnyahindeniya lassan niliya mirigama misge gama
Beatifull lovely song
Ithama mihiri thanuwaki..indiyanu thanu anukaranaya nokala apema thanuwak wiya uthuya meya.asa siteemen wenath lowakata giya se dane...rasawathya..a taram...
Punnya hindering mirigama mage gelagama inna lssanama niliyak ahinsakai
✌✌✌✌😍😍😍😍😍
Very nice song ❤️ ❤️❤️👧
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
24.11.2022
Wq
Beautiful