Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බෙල්ලේ ව්‍යායාම පිළිිබඳව තොරතුරු ඉදිරිපත් කරාට ගොඩාක් පිං තරණි දුව❤️❤️❤️👍🙏
Thank you
මට බෙල්ලෙ අමාරුවක් තිබුණා .ඒකට බෙහෙත් ගන්න ගමන් ඔබ තුමිය මේ කියලා දෙන ව්‍යායාම ටිකත් කලා .මට ඉක්මනින්ම සුවයක් ලබන්න ඔබ තුමියගේ මේ ව්‍යායාම ගොඩාක්ම උපකාරයක් උනා. ඔබතුමියට ගොඩාක් පිං මෙහෙම කියා දෙනවට. ඔබට දීගායු ලැබේවා 🙏🙏
ස්‍තූතියි. සතුටුයි ඔබට සුවයක් ලැබීම
බොහොම ස්තුතියි මම මේ විඩියෝ එක හෙව්වා තෙරැවන් සරනයි ඔබතුමියට🎉🎉🎉🎉🎉🎉
🙏🙏
බෙල්ලෙව්‍යායාම කියාදුන් ඔබට ගොඩක් පින්❤
Thankyou duwa🌹🌹🌹🙏
මගෙ බෙල්ලෙ අමාරුවක් තියෙනවා දැන් අවුරුදු ගානක්.බොහොම ඉස්තූතියි වීඩියෝ එකට.බුදු සරණයි !!!
හරිම වටිනවා , ස්තුතියි තරණී !
😌🙏
ගොඩක් අමාරුයි බොහොම pin theruwan saranai nirogi සුවය සතුට සැනසුම ලැබේවා 🙏❤️
❤️
Thankfully yours experience and god bless u
Thank you for this lessons doctor
You are very welcome
Great! keep up informed 🤟❤💯
😊🙏
ඉතාම කාලීන video 1 tthank you
❤️❤️
බොහෝමත්ම පින් ඔබතුමියට 🙏❤️
බුදු සරනයි ,දිර්ඝායුෂ ලැබේවා !❤❤❤❤
ඔබතුමියට ගෙඩාක් පින්මගෙ heel pain එක නැතිවුණා ඔබතුමිය කියලා දුන්න විදියටම කරා❤🙏🏼🙏🏼🙏🏼
ස්තූතියි. මට හරිම සතුටුයි
ගොඩක් පින් වටිනා දෙයක්
හරිම වටිනවා .
Very good thanks lots budusaranai deupihitai
බොහොම ස්තූතියි
Belle amaruesk thiyenawa Ekata Dr. Kenek gen beheth gaththa. Dr Kivva viyayama karanna kiyala. Ekath kalamadam. Namuth belle issaraha depathte mansapeshi dekama kama kana kotath katha karana kotath kodak hirawenawa thadatama. Harima amarui naharawal hirawenawa nikata yata. Ane pl.mata udawwak karanna madam
ගොඩක් ස්තුතියි ඔබතුමියට 💘❤️❤️❤️❤️❤️❤️
🥰🥰
තරනි දුව , බේල්ලේ කරුනු ඉදිරිපත් කරාට බොහොම පිං
Good exsis it was myself also as usually pain in this moment , now I will be try to this exsis
You got this!
හර්‍රම වටිනවා මගේ බිල්ලේ අමාරැවට මේ විඩියෝ එක බැලුවේ බොහොම පිං
May showers of blessing pour on yoi.Tjanks Doni.
Mageth belle amaruwak thiyanawa. Me wyayama karannam oba thumiyata godak.pin.
Thank you so much. God bless you. ❤❤❤❤
Same to you!
බොහොම ස්තුතියි.ඔටෝපොරෝසියස් රෝගය සදහා වියානා කියාදෙන්න
හොඳයි. ඉදිරියේදී වීඩීයෝ එකක් කරන්නම්
ගොඩක් පින් ඔබතුමියට
❤️❤️❤️
It works. Thank you very much.
You're welcome!
බොහෝම ස්තූතියි ❤️
Obata godak pin sidra wewa
ශරීරයේ දකුණු කොටස සක්තිය වෙනස හොඳට පේනවා පිනන විට දකුණ පාදය සහා දකුණ අතේ සහ දකුණ පත්තම අප්‍රාපර්නික ඛව හොඳට දැනෙනවා මේයට හේතුව සහ වියයාම මොනවද ගොඩක් පිං ❤
මාංශ පේශි දුර්වලතාවක් වෙන්න පුලුවන්. Muscle strengthening exercises කරන්න
Very informative
නොදන්න දේවල් කියා දෙන ඔබතුමිට පින් සිද්ද වේවා
තැන්ක් මිස්
ගොඩක් ස්තුතියි !
😊
මාස 4,5ක් තිබුන බෙල්ල කක්කුම ටිකක් අඩු උනා එකට ගොඩක් පීන් 🙏❤️
🙏🙏🙏දිගටම ව්‍යායාම කරන්න
Niyamai
Thank you miss
Budusaranayi puthe.. ❤🤓🥰mage belleth amaaruwa dan maasa deka thunak wenawa... Mamath mede karala balannam obathumiyat godak pin. 🙏🏻
Jaya
🙏
නියමයි මචන්
Thank you so much
You are most welcome
Godaak thanks❤
❤️❤️👌බුදුසරණයි ඔයාට
🤗🤗
Hi duwa oyata bohoma sthuthiy............
ස්තූතියි ගොඩක් පින්🎉😊
C6 C7ස්නායු තෙරපීම නිසා හට ගන්නා බෙල්ලේ උරහිසේ අතේ ඇතිවන වේදනාවලට කරන ව්‍යායාම් මොනවාද කියල වීඩියෝ එකක් කරන්න Thanks
ඔබට මෙහි සඳහන් මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යයාම කල හැක.
Oyage me lede sanipa unada?
මම ඉන්න පිටරට.බෙල්ලෙ කැක්කුමකට MRI එකක් කරන්න කියල ඒක කලා.ඩොක්ටර් කිව්ව නෙක් හර්නියා කියල.එක්සර්සයිසස් කරන්න කිව්ව.ඒත් කරන්න ගියේ නැහැ.ටිකක් අඩු වුනා.සමහර වෙලාවට බෙල්ලෙ පිටිපස්සෙන් කැක්කුම එනව.මේ එක්සයිස් ටික ඒකට හොදයිද කියල පොඩ්ඩක් කියන්න.
Thank you madam .
සෑහෙන වටින වැදගත් වීඩියෝ එකක්. පුලුවන්නම් එක දිගට keyboard එක පාවිච්චි කරනකොට අතේ ඇගිලි ලොක් වෙන එක, හිරි වැටෙන එක පාලනය කරගන්න පුලුවන් ක්‍රම ගැනත් වීඩියෝ එකක් කරන්න.
ruclips.net/video/spHJXlkFYRk/видео.htmlsi=ExErQSYOHYxuC2cF
Belle katileja gewila jel eka welima nisa athi wednwta hodaida jel wardnya kara ganne komda arawaddi kiri kiri ganwa
Ow මේ ව්‍යායාම ගැලපෙනවා. Rheumatologist කෙනෙක්ට පෙන්නල බේත් ගන්න පුළුවන් .
මටත් ඕකම වෙන්න ඕන තියෙන්නෙ
Godaak watinawa...❤ mage belle kekkuma adu una attatam
අනේ මගෙත් ගොඩාක් කල් බෙල්ලෙ කැක්කුමත් එක්ක උරහිසයි අතයි කැක්කුමයි.ඉදගෙන ඉන්නවත් අමාරුයි.අත පාතට කරගෙන ඉන්නම බෑ.බෙහෙත් කරාට අඩු වෙන්නෙත් නෑ 😢මාත් මේ ව්‍යායාම කරලා බලන්නම්.ගොඩාක් පින් 🙏🙏🙏
Adu unada oyata.matath ehema ane
ඔබ තුමියට සම්බූදුසරණයි ආයු බොහෝ වේවා
❤❤❤❤❤thankyou doktar ❤❤❤
could you please make a video on exercises for shoulder pain
🙏👍
හරිම වටිනවා ...තැන්ක්ස් ❤💐
Thank you 😊 love
@@StoriesbyTharani ස්තුතියි බුදුසරණ යි
Ane man dubai.mata dan belle kakkuma hadila thiyenne miss.inna baha.unuwathuren thawa thawa inne .oba thumiyata pin
Thanks
Welcome
Thanks ❤
හොඳයි .වීඩියෝ කීපයක් බැලුවත් නිවැරදි ව ඒ උරහිසේ වේදනාවට පිලිතුරක් ලැබුනෙ නැ. ඔබගෙ වීඩියෝ එක හුඟාක් හොදයි. අපි වීඩියෝවක් බැලීමෙන් අපි බැලීමෙන් ප්‍රෙයා්ජන වත් විය යුතුයි. ස්තුතියි ඔබට.
Thank you very much
ආයුබෝවන් ස්තුති 🙏👍❤️
Very important. Mage. Neck. Earekana. Hand. ........pain
මේ ව්‍යයාම හැමදාම කරන්න
God bless your j p sister ❤🙏♥️🌹
Belle amaruwa nisa mama aurudu dekak duk vidinava dr physiotherapyth kara eth adu une na
ව්‍යායාම කරල බලන්න
🤗
Oyata godak pin🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Thanks dear sister. God bless u
Very nice
Thx♥️
Oba thumiyawa sambanda karaganna nombarayak nedda
Mis mage belle dakunu peththa wamata harawala baladdi kanalagata pahalin thiyena aate laga thada wenawa konde ateth ekka ai e kiyanna puluwanda
මාංශ පේශි තද වීමක් වෙන්න පුලුවන්. පොඩ්ඩක් masaage කරල බලන්න අඩු වෙනවද කියල
❤❤❤
👍
Very useful
Bohoma pin oba Thumiyata
Miss mata dana ganna ona usa ta hari bara kohomadaPuluwannam Ama leis aka danna
BMI අගය බලාගන්න.
බොහොම ස්තූතියි මිස්.හොඳට පැහැදිලිව කියලා දෙනවා.මගෙත් අත් දෙක දිගේ යන වේදනාව තියෙනවා බෙල්ලෙ ස්නායු තෙරපීමක් නිසා,මම ප්‍රතිකාර ගන්නවා.ඒ අතරතුර මේ ව්‍යායාමය සිදු කිරීම හොඳද මිස් ?.
ඔව් කරන්න පුළුවන් . මෙතනදි වෙන්නෙ මාංශපේශි ශක්තිමත් වීමනෙ. ඔයාගෙ symptoms වලට සහනයක් වෙයි
Aurudu ganaka idan tibuna belle amaruwata me wage peteical treatment 1k dakkkkamai..bohoma pin me video ekatanamm..
ස්තුතියි 🙏
අක්කෙ...නිදගෙන නැගිටිනකොට බෙල්ල හරවන්න බැනෙ සමහර දවස් වලට...මොකද කරන්නෙ
ගොඩක්වටීනවා
පිං ❤
බෙල්ලේ අමාරුව අඩු උනා. ඒ ත් වම් අත, උරහිස වේදනයි. එය අඩු කරගන්නේ කොහොමද..
3 වතාවක් කියන්නේ එකක් දිගට 3සැරයක්ද නැතිනම් සියළුම දේ කරලා 2 නි 3 නි වටයට යනවද? පින්සිදු වෙනවා පහදා දෙන්න තෙරුවන් සරණයි
දවසට තුන් වතාවක් ❤️
👍❤️
👍👍
මගේ බෙල්ල දෙපස ඉදිමීමක් තියේ. ඒ ඉදීමීම බැස්සීමට මෙම ව්‍යායාම හොදද? තුමිය?
Ow මේ ව්‍යායාම කරල බලන්න
🎉
Belle amaruwa Aduuna bohoma pin oba thumiyata
❤
මාගේ බෙල්ල ඇදවෙලා tiane මොකද්ද කරන්න ඔනෙ එකට
බෙල්ල ඇද වෙලා කිව්වෙ ඒක වුනේ කොහොමද , පොඩි කාලෙ ඉඳන් තියන එකක්ද?
@@StoriesbyTharani අයියා පොඩ් කාලෙ කොට් කියලා පැන්නා අයියා බෙල්ල ට අයියාත් පොඩ් නෙ එතකොට 😒😭 මට ලැජ්ජා මට පාර යන්න 😒එකට උද්දවක් කියන්න මං මොනවා ද කරන්න හොද පිලිස්🙏😭
මිස් මගේ දකනු අත සමග තදබල වේදනාවක් එනව ඒකට ව්‍යායාම යක් කියන්න කෝ
බෙල්ලෙ අමාරුවත් එක්කද? මේ ව්‍යායාම කරල බලන්න සුවයක් තියනවද කියල.
පිටිපැත්තෙන් එක උරහිසක් ඉස්සිලා තියෙන එක අඩු කරගන්න ව්‍යායාම තියෙනව ද මිස්
එහෙම වෙලා තියෙන්නෙ මාංශ පේශි දුර්වල කමක් නිසා නම් ව්‍යායාම වලින් අඩු කරගන්න පුලුවන්
L3, L4 ඩිස්ක් herination වේලට excise නැති tha
තියනවා. සුදුසුකම් ලත් physiotherapist කෙනෙක් හමුවන්න
❤🙏
බෙල්ල වේදනාවට මොනවද කරන්න පුළුවන්. මස් පිඩු තද වෙලා කියලා තමයි කිව්වේ. Muscles relaxation exercises තියෙනවා ද
වීඩියෝ එකේ තියන ව්‍යායාම කරන්න
10 වරම එකවර කරනවාද.නැතිනම් පියවරෙන් පියවර 10 වරක් කරනවාද
එක ව්‍යායාමයක් 10 වතාවක් බැගින් කරන්න
Bohoma pin obatumiyata
Pinsiduweewa mage dooni
Thank you so much 🙏🙏🙏❤️
කරුණාකර phone no එක දෙන්න පුළුවන්ද
කණගාටුයි. දෙන්න බෑ
බෙල්ලේ ව්‍යායාම පිළිිබඳව තොරතුරු ඉදිරිපත් කරාට ගොඩාක් පිං තරණි දුව❤️❤️❤️👍🙏
Thank you
මට බෙල්ලෙ අමාරුවක් තිබුණා .ඒකට බෙහෙත් ගන්න ගමන් ඔබ තුමිය මේ කියලා දෙන ව්‍යායාම ටිකත් කලා .මට ඉක්මනින්ම සුවයක් ලබන්න ඔබ තුමියගේ මේ ව්‍යායාම ගොඩාක්ම උපකාරයක් උනා. ඔබතුමියට ගොඩාක් පිං මෙහෙම කියා දෙනවට. ඔබට දීගායු ලැබේවා 🙏🙏
ස්‍තූතියි. සතුටුයි ඔබට සුවයක් ලැබීම
බොහොම ස්තුතියි මම මේ විඩියෝ එක හෙව්වා තෙරැවන් සරනයි
ඔබතුමියට🎉🎉🎉🎉🎉🎉
🙏🙏
බෙල්ලෙව්‍යායාම කියාදුන් ඔබට ගොඩක් පින්❤
Thankyou duwa🌹🌹🌹🙏
මගෙ බෙල්ලෙ අමාරුවක් තියෙනවා දැන් අවුරුදු ගානක්.බොහොම ඉස්තූතියි වීඩියෝ එකට.බුදු සරණයි !!!
🙏🙏
හරිම වටිනවා , ස්තුතියි තරණී !
😌🙏
ගොඩක් අමාරුයි බොහොම pin theruwan saranai nirogi සුවය සතුට සැනසුම ලැබේවා 🙏❤️
❤️
Thankfully yours experience and god bless u
🙏🙏
Thank you for this lessons doctor
You are very welcome
Great! keep up informed 🤟❤💯
😊🙏
ඉතාම කාලීන video 1 tthank you
❤️❤️
බොහෝමත්ම පින් ඔබතුමියට 🙏❤️
❤️❤️
බුදු සරනයි ,දිර්ඝායුෂ ලැබේවා !
❤❤❤❤
❤️❤️
ඔබතුමියට ගෙඩාක් පින්
මගෙ heel pain එක නැතිවුණා ඔබතුමිය කියලා දුන්න විදියටම කරා
❤🙏🏼🙏🏼🙏🏼
ස්තූතියි. මට හරිම සතුටුයි
ගොඩක් පින් වටිනා දෙයක්
❤️❤️
හරිම වටිනවා .
❤️
Very good thanks lots budusaranai deupihitai
බොහොම ස්තූතියි
Belle amaruesk thiyenawa
Ekata Dr. Kenek gen beheth gaththa. Dr
Kivva viyayama karanna kiyala. Ekath kalamadam. Namuth belle issaraha depathte mansapeshi dekama kama kana kotath katha karana kotath kodak hirawenawa thadatama. Harima amarui naharawal hirawenawa nikata yata. Ane pl.mata udawwak karanna madam
ගොඩක් ස්තුතියි ඔබතුමියට 💘❤️❤️❤️❤️❤️❤️
🥰🥰
තරනි දුව , බේල්ලේ කරුනු ඉදිරිපත් කරාට බොහොම පිං
❤️
Good exsis it was myself also as usually pain in this moment , now I will be try to this exsis
You got this!
හර්‍රම වටිනවා මගේ බිල්ලේ අමාරැවට මේ විඩියෝ එක බැලුවේ බොහොම පිං
❤️❤️
May showers of blessing pour on yoi.Tjanks Doni.
🙏🙏
Mageth belle amaruwak thiyanawa. Me wyayama karannam oba thumiyata godak.pin.
🙏🙏
Thank you so much. God bless you. ❤❤❤❤
Same to you!
බොහොම ස්තුතියි.ඔටෝපොරෝසියස් රෝගය සදහා වියානා කියාදෙන්න
හොඳයි. ඉදිරියේදී වීඩීයෝ එකක් කරන්නම්
ගොඩක් පින් ඔබතුමියට
❤️❤️❤️
It works. Thank you very much.
You're welcome!
බොහෝම ස්තූතියි ❤️
❤️❤️
Obata godak pin sidra wewa
❤️❤️
ශරීරයේ දකුණු කොටස සක්තිය වෙනස හොඳට පේනවා පිනන විට දකුණ පාදය සහා දකුණ අතේ සහ දකුණ පත්තම අප්‍රාපර්නික ඛව හොඳට දැනෙනවා මේයට හේතුව සහ වියයාම මොනවද ගොඩක් පිං ❤
මාංශ පේශි දුර්වලතාවක් වෙන්න පුලුවන්. Muscle strengthening exercises කරන්න
Very informative
නොදන්න දේවල් කියා දෙන ඔබතුමිට පින් සිද්ද වේවා
🙏🙏
තැන්ක් මිස්
ගොඩක් ස්තුතියි !
😊
මාස 4,5ක් තිබුන බෙල්ල කක්කුම ටිකක් අඩු උනා එකට ගොඩක් පීන් 🙏❤️
🙏🙏🙏දිගටම ව්‍යායාම කරන්න
Niyamai
🙏🙏
Thank you miss
❤️
Budusaranayi puthe.. ❤🤓🥰mage belleth amaaruwa dan maasa deka thunak wenawa... Mamath mede karala balannam obathumiyat godak pin. 🙏🏻
🙏🙏
Jaya
🙏
නියමයි මචන්
Thank you so much
You are most welcome
Godaak thanks❤
❤️❤️
❤️❤️👌බුදුසරණයි ඔයාට
🤗🤗
Hi duwa oyata bohoma sthuthiy............
🙏🙏
ස්තූතියි ගොඩක් පින්🎉😊
🙏🙏
C6 C7ස්නායු තෙරපීම නිසා හට ගන්නා බෙල්ලේ උරහිසේ අතේ ඇතිවන වේදනාවලට කරන ව්‍යායාම් මොනවාද කියල වීඩියෝ එකක් කරන්න Thanks
ඔබට මෙහි සඳහන් මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යයාම කල හැක.
Oyage me lede sanipa unada?
මම ඉන්න පිටරට.බෙල්ලෙ කැක්කුමකට MRI එකක් කරන්න කියල ඒක කලා.ඩොක්ටර් කිව්ව නෙක් හර්නියා කියල.එක්සර්සයිසස් කරන්න කිව්ව.ඒත් කරන්න ගියේ නැහැ.ටිකක් අඩු වුනා.සමහර වෙලාවට බෙල්ලෙ පිටිපස්සෙන් කැක්කුම එනව.මේ එක්සයිස් ටික ඒකට හොදයිද කියල පොඩ්ඩක් කියන්න.
Thank you madam .
❤️
සෑහෙන වටින වැදගත් වීඩියෝ එකක්. පුලුවන්නම් එක දිගට keyboard එක පාවිච්චි කරනකොට අතේ ඇගිලි ලොක් වෙන එක, හිරි වැටෙන එක පාලනය කරගන්න පුලුවන් ක්‍රම ගැනත් වීඩියෝ එකක් කරන්න.
ruclips.net/video/spHJXlkFYRk/видео.htmlsi=ExErQSYOHYxuC2cF
Belle katileja gewila jel eka welima nisa athi wednwta hodaida jel wardnya kara ganne komda arawaddi kiri kiri ganwa
Ow මේ ව්‍යායාම ගැලපෙනවා. Rheumatologist කෙනෙක්ට පෙන්නල බේත් ගන්න පුළුවන් .
මටත් ඕකම වෙන්න ඕන තියෙන්නෙ
Godaak watinawa...❤ mage belle kekkuma adu una attatam
❤️❤️
අනේ මගෙත් ගොඩාක් කල් බෙල්ලෙ කැක්කුමත් එක්ක උරහිසයි අතයි කැක්කුමයි.ඉදගෙන ඉන්නවත් අමාරුයි.අත පාතට කරගෙන ඉන්නම බෑ.බෙහෙත් කරාට අඩු වෙන්නෙත් නෑ 😢මාත් මේ ව්‍යායාම කරලා බලන්නම්.ගොඩාක් පින් 🙏🙏🙏
🙏🙏
Adu unada oyata.matath ehema ane
ඔබ තුමියට සම්බූදුසරණයි ආයු බොහෝ වේවා
🙏🙏
❤❤❤❤❤thankyou doktar ❤❤❤
🙏🙏
could you please make a video on exercises for shoulder pain
🙏👍
හරිම වටිනවා ...තැන්ක්ස් ❤💐
Thank you 😊 love
@@StoriesbyTharani ස්තුතියි බුදුසරණ යි
Ane man dubai.mata dan belle kakkuma hadila thiyenne miss.inna baha.unuwathuren thawa thawa inne .oba thumiyata pin
❤️❤️
Thanks
Welcome
Thanks ❤
❤️
හොඳයි .වීඩියෝ කීපයක් බැලුවත් නිවැරදි ව ඒ උරහිසේ වේදනාවට පිලිතුරක් ලැබුනෙ නැ. ඔබගෙ වීඩියෝ එක හුඟාක් හොදයි. අපි වීඩියෝවක් බැලීමෙන් අපි බැලීමෙන් ප්‍රෙයා්ජන වත් විය යුතුයි. ස්තුතියි ඔබට.
🙏🙏
Thank you very much
❤️❤️
ආයුබෝවන් ස්තුති 🙏👍❤️
❤️❤️
Very important. Mage. Neck. Earekana. Hand. ........pain
මේ ව්‍යයාම හැමදාම කරන්න
God bless your j p sister ❤🙏♥️🌹
❤️
Belle amaruwa nisa mama aurudu dekak duk vidinava dr physiotherapyth kara eth adu une na
ව්‍යායාම කරල බලන්න
🤗
Oyata godak pin🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
❤️❤️
Thank you
❤️❤️
Thanks dear sister. God bless u
❤️
Very nice
❤️
Thx♥️
❤️
Oba thumiyawa sambanda karaganna nombarayak nedda
Mis mage belle dakunu peththa wamata harawala baladdi kanalagata pahalin thiyena aate laga thada wenawa konde ateth ekka ai e kiyanna puluwanda
මාංශ පේශි තද වීමක් වෙන්න පුලුවන්. පොඩ්ඩක් masaage කරල බලන්න අඩු වෙනවද කියල
❤❤❤
❤️❤️
👍
👍
Very useful
❤️❤️
Bohoma pin oba Thumiyata
🙏🙏
Miss mata dana ganna ona usa ta hari bara kohomada
Puluwannam
Ama leis aka danna
BMI අගය බලාගන්න.
බොහොම ස්තූතියි මිස්.
හොඳට පැහැදිලිව කියලා දෙනවා.මගෙත් අත් දෙක දිගේ යන වේදනාව තියෙනවා බෙල්ලෙ ස්නායු තෙරපීමක් නිසා,මම ප්‍රතිකාර ගන්නවා.ඒ අතරතුර මේ ව්‍යායාමය සිදු කිරීම හොඳද මිස් ?.
ඔව් කරන්න පුළුවන් . මෙතනදි වෙන්නෙ මාංශපේශි ශක්තිමත් වීමනෙ. ඔයාගෙ symptoms වලට සහනයක් වෙයි
Aurudu ganaka idan tibuna belle amaruwata me wage peteical treatment 1k dakkkkamai..bohoma pin me video ekatanamm..
ස්තුතියි 🙏
අක්කෙ...නිදගෙන නැගිටිනකොට බෙල්ල හරවන්න බැනෙ සමහර දවස් වලට...මොකද කරන්නෙ
ගොඩක්වටීනවා
❤️❤️
පිං ❤
🙏🙏
බෙල්ලේ අමාරුව අඩු උනා. ඒ ත් වම් අත, උරහිස වේදනයි. එය අඩු කරගන්නේ කොහොමද..
3 වතාවක් කියන්නේ එකක් දිගට 3සැරයක්ද නැතිනම් සියළුම දේ කරලා
2 නි 3 නි වටයට යනවද? පින්සිදු වෙනවා පහදා දෙන්න තෙරුවන් සරණයි
දවසට තුන් වතාවක් ❤️
👍❤️
❤️
👍👍
❤️
මගේ බෙල්ල දෙපස ඉදිමීමක් තියේ. ඒ ඉදීමීම බැස්සීමට මෙම ව්‍යායාම හොදද? තුමිය?
Ow මේ ව්‍යායාම කරල බලන්න
🎉
Belle amaruwa Aduuna bohoma pin oba thumiyata
❤️❤️
❤
❤️❤️
මාගේ බෙල්ල ඇදවෙලා tiane මොකද්ද කරන්න ඔනෙ එකට
බෙල්ල ඇද වෙලා කිව්වෙ ඒක වුනේ කොහොමද , පොඩි කාලෙ ඉඳන් තියන එකක්ද?
@@StoriesbyTharani අයියා පොඩ් කාලෙ කොට් කියලා පැන්නා අයියා බෙල්ල ට අයියාත් පොඩ් නෙ එතකොට 😒😭 මට ලැජ්ජා මට පාර යන්න 😒එකට උද්දවක් කියන්න මං මොනවා ද කරන්න හොද පිලිස්🙏😭
මිස් මගේ දකනු අත සමග තදබල වේදනාවක් එනව ඒකට ව්‍යායාම යක් කියන්න කෝ
බෙල්ලෙ අමාරුවත් එක්කද? මේ ව්‍යායාම කරල බලන්න සුවයක් තියනවද කියල.
පිටිපැත්තෙන් එක උරහිසක් ඉස්සිලා තියෙන එක අඩු කරගන්න ව්‍යායාම තියෙනව ද මිස්
එහෙම වෙලා තියෙන්නෙ මාංශ පේශි දුර්වල කමක් නිසා නම් ව්‍යායාම වලින් අඩු කරගන්න පුලුවන්
L3, L4 ඩිස්ක් herination වේලට excise නැති tha
තියනවා. සුදුසුකම් ලත් physiotherapist කෙනෙක් හමුවන්න
❤🙏
❤️❤️
බෙල්ල වේදනාවට මොනවද කරන්න පුළුවන්. මස් පිඩු තද වෙලා කියලා තමයි කිව්වේ. Muscles relaxation exercises තියෙනවා ද
වීඩියෝ එකේ තියන ව්‍යායාම කරන්න
Thanks
10 වරම එකවර කරනවාද.
නැතිනම් පියවරෙන් පියවර 10 වරක් කරනවාද
එක ව්‍යායාමයක් 10 වතාවක් බැගින් කරන්න
Bohoma pin obatumiyata
❤️❤️
Pinsiduweewa mage dooni
🙏🙏
Thank you so much 🙏🙏🙏❤️
❤️❤️
කරුණාකර phone no එක දෙන්න පුළුවන්ද
කණගාටුයි. දෙන්න බෑ