ඔබගේ ගෙවත්තේ කවදාවත් මේ ගස් හිටවන්න එපා!

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 450

  • @Paththare
    @Paththare  5 лет назад +19

    මේ ගැන ඔයාලගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න.

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 5 лет назад +6

      Lucky plant. Money plant honda nedda. Ewa hondai keyanawaneee.

    • @Paththare
      @Paththare  5 лет назад +4

      ewa hoda na

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 5 лет назад +3

      @@Paththare ei honda neththe keyala tharaha nethiwa keyanna puluwanda gedara thiyanawaa godak. Ewa e pathra wisha nisada.

    • @thirimaduradesilva8928
      @thirimaduradesilva8928 5 лет назад +1

      ay lucky plant,money plant narakada?

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 5 лет назад +1

      @@thirimaduradesilva8928 ow keyanne

  • @Snd_AE
    @Snd_AE 4 года назад +218

    මගේ ගෙදර දොර ඉස්සරහාම ලොකු අඹ ගහක් තියනවා. හරිම සීතලක් තියෙන්නෙ. අපි ඉගෙනගත්තා, දියුණුවට පත් වුණා, කිසිම ලෙඩක් නෑ දෙවියන්ගෙ පිහිටෙන්☺️ අඹ ගහේ ගෙඩි ආවම හරිම ලස්සනයි ගිරවු පිරෙනවා ඒවා කන්න. බොරු වීඩියෝ දාන්න එපා! කණගාටුයි!

    • @ruwaninishadi555
      @ruwaninishadi555 4 года назад +2

      අනිවාර්යයෙන් munnata possu

    • @lalanidamayanthi2242
      @lalanidamayanthi2242 4 года назад

      ඇත්ත ...

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 4 года назад +5

      තමන් අදහන ආගම විතරක් හරියට අදහගෙන ඒ අනුව කටයුතු කරනවා මිසක් එක එක තක්කඩියන්ගේ මිත්‍යා මත විෂ්වාසකර තමන්ගේ ගහ කොල විනාශ කරන ගත්තොත් ඒක තමන් තමන්ටම කොඩිවිනයක් කර ගන්නවා වාගෙයි

    • @hgsagariika5318
      @hgsagariika5318 4 года назад

      Akanam attaabakiyanne hodagahak on borukiyanne apitanam etahodi

    • @monikaamarakonamarakoon3216
      @monikaamarakonamarakoon3216 4 года назад +4

      Oww අපේ ගෙදර issarath ලොකු aba ගහක් තියෙනවා deyyangee පිහිටෙන් සියලුම වැඩ කරගෙන යන්න උදව් වෙනවා

  • @antonfernando7588
    @antonfernando7588 3 года назад +5

    අපි dan ජීවත් වෙන්නේ 21 වැනි සියවසේ ,,, ape රටට විතරක් බලපාන මෙ deval පට්ටම gon අදහස් ,,, බුදු හාමුදුරුවෝ මෙ mithya මත අහක දැමුව,,,

  • @nilminikumari5566
    @nilminikumari5566 2 года назад +1

    Bohoma isthuthi tharuwan saranai ...

  • @champikajayarathna8533
    @champikajayarathna8533 5 лет назад +83

    අනේ බොරු නොකිය ඉන්න ගසක තියන අගේ කියා නිම කල නොහැක ගසක් කොලක් නැති වත්තක් ගෙයක් කාන්තාරයක් පැල වර්ග තියනව විෂ ඒක ඇත්ත

  • @yasaskanaheraarachchi3423
    @yasaskanaheraarachchi3423 3 года назад +24

    මේ විඩියෝ එක බැලුවමයි තේරැණේ මේ වගේ බුද්ධිමත් ඡන්ද දායකයෝ නිසා තමයි අපේ රට මේ තරම් දියුණු ඇයි කියලා😂 පාලකයන්ට බැනලා වැඩක් නෑ ඒ පාලකයෝ පත් කරන මේ වගේ වීඩියෝ හදන බුද්ධිමත් ඡන්ද දායකයෝ ඉන්නකන්.... ජය ධරණී😂

    • @khaledwalid1522
      @khaledwalid1522 3 года назад

      පිස්සෙක්

    • @niranirain8628
      @niranirain8628 Год назад

      මුන්ට පිස්සුද.. පුදුම ගෝත්‍රිකයෝ මුන්

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 лет назад +66

    අපි නම් ඉතින් ඔවා ගැන දන්නේ නැහැ .කොහොමත් ගස් කොලන් ඇති ගෙවත්තක් නම් ,, එ පරසරයේ වෙසෙන මිනිසා ගොඩක් නිරොගි නොවේද .මේ මගේ අදහසයි .

  • @indiraranasekara5658
    @indiraranasekara5658 3 года назад +10

    මිනිස්සු අතර ජාති ආගම් වගේ බෙදීම් ඇති කලා වගේ ගස් වැල් අතරෙත් ඵවැනි දෙවල් ඇති කරන බොරැ පතුරවන්න ඵපා.. මගේ ගෙදර ඔය වගේ ගස් තියෙනවා .අපි හොදින් සාර්ථක ජිවිතයක් ගතකරනවා .ඔය වගේ මෝඩ වැඩ දැන් නවත්වන්න

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 лет назад +37

    ගස් ,, වැල් ,, පැලැට් ,,,වලින් පිරි ගෙවත්තක් ඇති නිවස ,, ඉතාමත් පියකරු නොවේද .සිත් ඇදගන්නා සුළු බවක් පෙනේ .ගස් ,,වැල් වලින් පිරි නිවසක් ඉතාමත් අලංකාරය .

    • @gppathirana7538
      @gppathirana7538 2 года назад

      මේව අහල ඔලුව අවුල් කරගන්න එපා ඔය කියන ඒව හිතේ තියාගෙන ඉන්න ගියාම තමයි හැම අපලයක්ම ඔය කියන විදියට මිදුලෙ වවන්න වෙන්නෙ බුලත් වැල් කියන විදියට වැඩ කරන්න ගිහින් ඔලුව අවුල් කරගන්න එපා ඔය අපල හිතේ තිබුනොත් තමයි ලෙඩේ.

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 4 года назад +47

    පත්තරේ මල්ලියෝ අඹ ගහක් තියනවා නමි දේව බැල්ම තියනවා පත්තිනි මැනියෝ එක් අවස්ථාව ක ,, ,,,,අඹෙන් උපන් පත්තිනි දෙවි මෙරග මඩල වඩිනේ,,,,,, අහල නැද්ද ,,අබ,,,අත්තෙන් සෙත් කරන්නෙ,,, අය්යෝ මල්ලියෝ බොරැ දාන්න එපෝ

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    මිනිසුන්ගේ හිතට බොරු බීතිය ගේන්න එපා, ඔය කියන සෙරම තියන ගෙවල් අපේ ගමේ තියනවා ඒ ගෙවල් වල මිනිස්සු ගොඩක් හොදින් සතුටින් ඉන්නවා.දියුනුවත් එහෙමයි ,බොරු දාන්න එපා.

  • @preamnathherath9703
    @preamnathherath9703 2 года назад

    ඉතා වැදගත් අදහසක්‌ ස්තුතියි.

  • @sriyani4521
    @sriyani4521 3 года назад

    Thanks you Somuch your video...

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 4 года назад +16

    මතකද මේකා එක පාරක් බුදු පිළිමයකටත් මල් මාලයක් දමා තිබුනා මේ හරකා කියන බයිලා අහලා තමන්ගේ ගහ කොල විනාශ කරගන්න එපා

  • @akilasandaruwan
    @akilasandaruwan 4 года назад +12

    ගොන් හරකා මේ විඩියෝ එක අයින් කරපන් අදම, සොභාදහමට අාදරේ කරපන් මුලින්ම මේ වගේ විනාශකාරී හරක් කරන වීඩියෝ නිසා මෝඩ මිනිස්සු ගෙදර තියන ගස්ටික කපල දානවා දැන්ම අයින්කරපන් නඩුවක් දාන්න කලින්

    • @chandanigamaga7907
      @chandanigamaga7907 2 года назад

      හරියට හරි මොඩ තකතිරැවා

  • @chandradravije2720
    @chandradravije2720 2 года назад

    ගහක් කොලක් නැති ගෙදරක් හරියට පාලු අම්බලමක් වගේ. ඕන දෙයක් වගා කරපල්ලා මොනම හෙනයක් වත් නෑ .තමන්ගෙ හිත තමයි මේවට අහු වෙන්න එපා

  • @nimalidissanayake1102
    @nimalidissanayake1102 5 лет назад +46

    අය්යෝ...තාමත් අපේ මිනිස්සු මෙච්චර මෝඩද.ගස් තියෙනවා නම් කොච්චර හොදයිද ...

  • @angelaenriquis2354
    @angelaenriquis2354 4 года назад +24

    හිරු එලිය නැති වීම තෙතමනය අදික වීම යම් තාක් දුරට විද්‍යත්මකව ඇත්ත නමුත් අනෙක් තොරතුරු කිසිම තේරුමක් නැති දේවල්.

  • @dimuthuchandrasiri4894
    @dimuthuchandrasiri4894 5 лет назад +56

    මෝඩ කතා.අපේ මිදුලේ ඔය ඔක්කොම ගස් තියෙන වා.අපිට නම් මොකුත් වෙලා නැහැගස් හිටවන්න.නෙවෙයි කියන්නේ කපන්න .කාන්තාර හොඳ යි කියල ද කියන්නේ

  • @renukageethani6168
    @renukageethani6168 2 года назад +1

    ඒකනමි ඇත්ත ඒ නිසා තමයි මේ‍ දවස් වල ලංකාවෙම අපි සේරම පාරට වැටිලා. ලංකාවෙම මිනිස්සු න්ගේ ගෙවල්වල අඔ ගස් කපන්න ඔනි. එතකොට අපට තෙල් ගෑස් එහෙමලැබෙයි

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 2 года назад

    Apinam ahala thiyenne me okkoma anith paththa oyata hithena deda me damme. minisun rawateema maha papakarmayak.

  • @malijayaraj7130
    @malijayaraj7130 11 месяцев назад

    ගොඩක් ස්තුතියි

  • @shashinaotunna4639
    @shashinaotunna4639 4 года назад +6

    මෝඩ මිනිස්සු , අපේ ගෙදරත් මේ ගස් තියෙනවා මුකුත් වෙලා නෑ

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 3 года назад

    Happy new year Ayoma

  • @chandimahashini2418
    @chandimahashini2418 5 лет назад +48

    ගහක අගයක් දන්නැති පකො
    තො සුබ අසුබ ගැන කීයන්න
    කලින් හුස්ම ගන්න ගහක්
    හිට වපන් හුත්තා

  • @nihalbandula8247
    @nihalbandula8247 Год назад

    මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා (හැම දේකටම හිත තමයි මුල්වන්නේ)🎉🎉🎉

  • @chandurasika
    @chandurasika 4 года назад +1

    මම ඉන්න තැන මොන ගහක්වත් නෑ, අපිට ඇති දියුණුවකුත් නෑ, පරම්පරා ගාණක් පරණ පරිසර සම්පතක් කපන්නෙ කලින් මේ මල විකාර දේශීයත්වය කියලා ඉන්දියාවේ බ්‍රාහ්මණයන්ගෙන් ආරෝපණය කර ගත්ත වැටහීම් ගැන දෙපාරක් හිතන්න

  • @සමාධිපෑලියගොඩ

    ඔය මොන ගහක් වත් නැති ප්ලැට් වල ඉන්නෙ ඔක්කොම පෝසත් අයද දුකක් නැතිඅයද අනේ මන්දා පර්චස් 5හේ 10 ඉන්න අයට කොහොමත් ගස් නෑ දැනටත් ලංකාවෙ ඔය කතා නිසා මෝඩ මිනිස්සු ගස් කපනවා සතෙක්ටවත් කෑමක් නැතිකරන්න හදන්නෙ සල්ලිදීලා වස පලතුරු කවන්න මෙයා හදන්නෙ පලතුරු ටිකත් දැන් රටෙන් එනතුරු දැන් නියවන් ඉන්නෙ ඔය මිත්‍යාව නිසා තමා අනේ කාලේ වනේ වාසේ

    • @shanojmadushanka
      @shanojmadushanka 5 лет назад +1

      Palayan ban yanna

    • @mahindakumara6625
      @mahindakumara6625 5 лет назад +2

      කියලා වැඩක් නැහැ මුන්ගේ ගොං කතා ගැනනම් ...
      මුන්ගේ theoryට අනුව ගෙවත්තේ තියන ගස්කොළන් ටික කපලා දාන්නයි වෙන්නේ ....

    • @mallikamallika2249
      @mallikamallika2249 5 лет назад +2

      Sahteka atha ratharan keyamanak

  • @shamindashaminda885
    @shamindashaminda885 3 года назад +8

    බදුර්දින්ගේ ගෝලයෙන් වගෙ පව්...

  • @antonyperera4890
    @antonyperera4890 3 года назад +2

    අපේ ගේ ඉස්සරහ ලොකු අඹ ගහක් .තියෙනවා .ගෙඩි ඉදෙන කාලෙට ඒව කන්න ලේනු විවිධ වර්ගය කුරුල්ලන් එනවා ඒවා බල බල අපි ගොඩක් සතුටට පත් ඉතින් කොහොමද හොඳ නෑ කියන්නේ .අනේ අපි නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ .

  • @sithyalkamya1253
    @sithyalkamya1253 2 года назад +1

    ඒ උනාට මේක පිලිගන්න බෑ හේතුව ගස් කොලන් වලින් තමයි පිරිසිදු වාතය ලැබෙන්නේ ගස් නිසා

  • @sagisagi7910
    @sagisagi7910 5 лет назад +29

    ඕවා ඔක්කොම ලංකාවේ මිනිස්සු හදාගත්ත මනස්ගාත

  • @madukachanaka8099
    @madukachanaka8099 4 года назад +9

    අනේ බන්......මෙහෙමයි මිනිසුන් ගේ ඇති සිතුවිලි නිසා තමයි දුප්පත් වෙන්නෙත් පොහොසත් වෙන්නෙත්.....එක ගහක් කපනවා නම් ගස් 100 ක් ඉන්දවපන්.....

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 года назад

    Godak sthuthi

  • @annapurnamsasi4731
    @annapurnamsasi4731 4 года назад +4

    මේ බොරු කාරයො කියන ඒවා අහාලා තමයි සමහර මෝඩයෝ මිදුලෙ ගස් ට්ක කපා ඩාලා හෙවනකට වත් ඉන්න නැත්තෙ .තොපෙ මිදු ලෙ සේරම ගස් දාපියව් අනුන්ට උපදෙස් දෙන්න කලින්.

  • @m.perera4691
    @m.perera4691 5 лет назад +33

    අපරාදෙ මගෙ deta
    ටික

  • @madhukalekamge428
    @madhukalekamge428 3 года назад

    Aththa tikai.. gon katha godai..

  • @sarasavigurugedara7794
    @sarasavigurugedara7794 3 года назад +3

    අනේ මෙහෙම බොරු කරලා හම්බ කරන්න එපා අඹ ජම්බ් අපේ මිදුලේ පිරිලා තිබුණ ගමේම ළමයින් කැවා මේ වට රැවටිල මිදුලේ ගස් කපන්න එපා දරුවන් ට සතුන්ට කන්න දෙන්න

  • @preamnathherath9703
    @preamnathherath9703 2 года назад

    මට වෑරදිමක් ගස් වැල් මිදුල කට ඉතා වැදගත්

  • @sunilm.k7683
    @sunilm.k7683 4 года назад

    Thanks for you ☺

  • @wood-u8q
    @wood-u8q 3 года назад +1

    මේකා මොකෙක්ද පරිසරයට ගස් නැත්නම් මොනවද ගෙවල්කිට්ටුව උසගස් එපාකියන්නෙ හුලංවෙලාවට වැටෙයි කියලා කපලා ලස්සනට හදාගන්න පුලුවන් අඹ කොහොබ වගේදේවල් නිසා අපිට මේකාලෙ කොච්චට වටිනවද ඔටුවයි ඉදිගහයි විතරක්ද තමුන්ගෙ ගෙදර තියෙන්නෙ ගස්කොලන්වලට ආදරේ නැතිඋන් රටටත් ආදරේනෑ සත්තු ගස් වල කෑගහගහ කෑමගන්නකොට බල්න් ඉන්න ආසයි උදේට නැගිටලා මිදුලක් අතුගානඑකත් කොච්චර දෙයක්ද කටුකුරුදු ඉස්සර හැමගෙදරකම මිදුලෙ තිබුනාඅහේනියක්නන් තිබුන්නෑ නිකන් බොරු වටාරං නොදා වෙනදෙයක් දාපන් බොරු නොදා ඇහින්දාස්

  • @prasannaudesh546
    @prasannaudesh546 4 года назад +3

    මමනම් මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැ ...මේ මගේ විදිහ

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 3 года назад

    මාත් අහලා තියෙනවා ප්‍රදාන දොර ඉදිරිපිට නිතරම පිරිසිදුව තබන්න කියලා ස්තූතියි අදහසට

  • @yokinrajapaksa2722
    @yokinrajapaksa2722 3 года назад +1

    ඕවැනි අවිද්‍ය සහගත දෙ පල කිරීමෙන් වලකින්න.

  • @tanujaww7955
    @tanujaww7955 3 года назад

    Very important.

  • @indranisubasinha6267
    @indranisubasinha6267 4 года назад +4

    මේව බොරු කතා අඹ ගහ පත්තිනි මෑණියන්ගේ ගහක් එක එක්කෙනා බොරු කතා කියනව මිදුලෙ අඹ ගහක් කියනකොට කොච්චර ලස්සනද

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 2 года назад +1

    අනේ මන්දා මමනමි කැමති මිදුල පුරාම ගස් තියෙනවට....

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 3 года назад +4

    අනෙ මහා බොරැවක් දාන්න දෙවල් නැතුවද විකාර දාන්නෙ

  • @samansenavirathna5814
    @samansenavirathna5814 4 года назад

    Thanks

  • @top10-b1r8v
    @top10-b1r8v 4 года назад +3

    මේ මොන විකාරයක්ද.එහෙම බැලුවොත් හිටවන්න ගහක් නෑනෙ.ගෙයක් වටේට වත්ත පිරෙන්න ගස් තියනවනම් මොන තරම් සුබයිද.සෙබා දහමට පටහැනි කතා ගොතන්න එපා

  • @shamindashaminda885
    @shamindashaminda885 3 года назад +3

    අපරාදේ ඩේටා...

  • @upulkumara7042
    @upulkumara7042 4 года назад +5

    සල්ලි හොයන්න මේවගේ වීඩියෝ දාන්න එපා මිනිස්සුන්ගෙ ඔලුව විකාර කරනවා ගහක වටිනාකමක් දන්නෙවත් වත්තේ තියෙන මිනිස්සු විතරයි

  • @anushaudayangani8146
    @anushaudayangani8146 Год назад

    අනේ මන්දා මේ කතාවල ඇත්ත නැත්ත....අපි සංසාරේ කළ කර්ම විපාක අනුව අපේ ජීවිතේ ගෙවෙනවා...ඒකට මේ අපි මහ පොලොවෙ ඉන්දන ගස් පලි නෑ මං හිතන්නේ .....මෙහෙම හැම පැත්තක්ම බලන්න ගියොත් මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙනවා.ගෙදරින් සහනයක් නෑ, නෑදෑයින්ගෙන් සහනයක් නෑ, ප්‍රශ්න එක්ක ජීවිතේ ගැටෙනකොට හිතට සහනයක් හරි වෙන්න ඉන්න මිදුලෙ තියන ගස් ටිකත් ගැන මේවා ඔලුවට දාගන්න හොඳ නෑ....

  • @susanthkumar6653
    @susanthkumar6653 2 года назад

    සොබාදහමට අභියෝග කරන මිථ්‍යාදෘෂ්ටිකයෝ මේ21සියවස

  • @upulkumara7042
    @upulkumara7042 4 года назад +5

    සල්ලි හොයන්න කියලා මේ වගේ වීඩියෝ දවන්න එපා අපේ මෝඩ මිනිස්සු වටින ගස් ටිකක් කපා දායි

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 5 лет назад +16

    අඔ ගෙවල් ඉස්සරහ ඉන්දන්න හොඳයි. උගුරැස්ස එකත් අව්ලක් නැ.ජම්ඹු අතු හයිය නැති නිසා හොඳනැ .කහ පාට මල් ගෙවල් ඉස්සරහ අව්ලක් නැ .අරලිය හොඳනැ..ඔය කාතවම සමහරු අනෙක් පැත්තට සුභපැත්තට කියන්නේ...හොඳට හොයලා බලලා.ඔබට පංසලේ හාමුදුරුවන් ගේ අහගන්න පුලුවනි...

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 3 года назад +1

    Mage ge idiripita wisala karada gahak thiyenawa. Ane mahaththaya ekath asubada kiyannako. Obstacle device pihitai.

  • @dedukakumari4496
    @dedukakumari4496 4 года назад +5

    ගම කොහෙද තුම්පනේද.

  • @gppathirana7538
    @gppathirana7538 2 года назад

    අනේ අපේ ගෙදර අඹ උගුරැස්ස ජම්බු ගස් තියෙනව අපේ දුවයි පුතයි ඉන්නව ඒගස්වල පලදරන කාලෙට මොන තරහ යාමද්ද ඔය කියන විදියට නම් මොනගසක්වත් හිටවන්න බැරි වෙයි ඔය මිත්‍යා මත මංනම් පිලිගන්නෙ නෑ එම පළතුරු ගේ ලගම තියෙන කොට හරි ලස්සනයි අඹ ගෙඩිය වුනත් හොඳට කනව ඔය කියන අපල දෝස හිතේ තියෙන්නෙ එහෙම හිත හිතා ඉන්නව අපට මේ ගස් නිසා අපලයි කියල . කොයි අපලෙත් හිතේ කැකෑරෙනකොට තමයි හැම ලෙඩක්ම මේව අහල හිතට ගන්න එක තමයි අපලෙ .

  • @gamevideos7895
    @gamevideos7895 3 года назад +2

    අනේ යනවා යන්න ගහක් හිටෙව්වට මිනිස්සුන්ට නරකක් යැ වෙන්නෙ හොඳක් මිසක්

  • @pasindupanapitiya6937
    @pasindupanapitiya6937 4 года назад +3

    අඹ ගහක් ගෙයක් ඉස්සරහ හිටවන්නෙ මොකටද කියලාවත් දන්නෙ නැතුව ඇති මං හිතන්නෙ.. අද වගේ කාලෙක තියෙන ගස් ටිකත් පුළුවන් නම් කපලා දාන්නයි මේ හදන්නෙ... අනික උං පැනලා යන්නෙ උංට තියෙන ඇම්මට මිසක් ගහේ වරදට නෙවෙයි

  • @97LALA97
    @97LALA97 2 года назад

    Gas marannna widiyak kiyannako sir plzz

  • @NuttySLTV
    @NuttySLTV 4 года назад +4

    මම නම් පිලිගන්නේ විද්‍යාත්මකව සියලු හේතු කාරණු එක්ක වෙන හැටි කිවුවොත් විතරයි.උබ ගොරවෙක් වගේ වෙනවා වෙනවා කිවුවට පිලිගන්න හරක් නෙමෙයි.

  • @rathnasiriliyanage8876
    @rathnasiriliyanage8876 4 года назад +4

    උඹ එලියට ඇවිත් කිවුවොත් අඹ ගස් එපා කියල උඹට ගුටිකන්න වෙනවා

  • @anastaanasta6514
    @anastaanasta6514 5 лет назад +9

    කොළඹ 7 පොසත් ගේවල්වල තියෙන්නෙ විශාල ගස් උන්ට මොන හිගයක් වත් නැහැ😂😂😕

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 4 года назад +4

    මේ වාගෙ තව මීහරකෙක් හිට්‍ ය මතකද ඔක්ෂිජන් කන්නද කියල ඇහැව්වා

  • @samarasekara1104
    @samarasekara1104 3 года назад +1

    Srilankawata oksigan nathi karannada nuba hadanne

  • @niroshifernando5731
    @niroshifernando5731 3 года назад

    Nil manel weni jalaja shaka hodaida

  • @aishadeen1140
    @aishadeen1140 5 лет назад +2

    Ow bro thnks nics viedo😊

  • @manikemanike2829
    @manikemanike2829 4 года назад +3

    පිස්සු කතා නොකියා හොඳ දෙයක් කිව්වා nam hari.ගෙවත්තේ ගස්කොළන්වල සිසිල විඳින්න මොහුට නැතිව ඇති මෝඩ කතා noda ඉන්න.

  • @wldfun977
    @wldfun977 3 года назад

    Uba kiyana vidiyata gas okkoma kapala Sahara kanthare vage thibunoth diunuvenava

  • @anuththara632
    @anuththara632 2 года назад

    මේවා පිළිගන්න මිනිස්සුත් ඉන්නවනෙ ඇත්තට 😂😂😂

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 3 года назад +3

    වැටකෙයිය මිදුලේ හිටවන්නේ කන්නද මේ වීඩියෝ එක නම් අවුල් හොදේ......

  • @chandanipiris1601
    @chandanipiris1601 7 месяцев назад

    Me wage burowo nisane rajapaksha horu bihiwenna,kalakanni 4:29

  • @shamindashaminda885
    @shamindashaminda885 3 года назад +4

    අපො අපි ගොං වෙනවා මේවා බලලා..

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 5 лет назад +11

    Munta
    .පිස්සු .gedora.ලසන්ත .wenne.mal.gas .tiysna.wita.නේද

  • @shiromisadamali4420
    @shiromisadamali4420 3 года назад

    Enna tana hoyala sene dala wede teyanna one me kiyana gebara walata aba gahaka teyena watenakama dannate una .palaturu gas kocchara hodada gedarata .ganja henak dannada ge essaraha gas teka kapala

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 3 года назад +3

    බොරු .කිමෙ සිමාවක් තබාගන්න.නිකන් පිචං වෙන්න එපා.

  • @tironfernando9485
    @tironfernando9485 5 лет назад +10

    ඒක තමයි අරලිය ගහ මන්දීරයේ බූතයා යන්නේ නැත්තේ නේද මෙයා...

  • @lasanthaddu1027
    @lasanthaddu1027 3 года назад

    mona ishawarayada mewa kiwwa, ehema nathnaum Oya hithalada kiyanne

  • @sandunkumara1469
    @sandunkumara1469 4 года назад

    Ape gedata issaraha adi dahayak parak thiyenawa etha loku nuga gahak thiyenawa e gahanisa niwasa issarahata hewa wetila thiyenne . Ane api monawada karanna ona.

  • @kanthi4551
    @kanthi4551 Год назад

    Bgasak yanu vshvaye nirmanayak ge thurulema nam geta avadan nethenam athi varada kima

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 3 года назад

    Mamanam hithanne api gedaraka midule hitawana gaskolan walin newei ape jivithe suba,asuba thirane wenne.niwase jiwatwena minissunge sithum,pethum walin,e ayage sithuvili walin.nethuwa me gas kolan walin newei.

  • @chandanicmanike2229
    @chandanicmanike2229 5 лет назад +4

    Ethakota me pita rata wage katta kanthare picchi picchi innada oni daruwo hithuwakkara gedi kanna yana nisa vikara

  • @swarnadias5846
    @swarnadias5846 2 года назад

    Abagahak Beligahak thiyena eka hodai .

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 2 года назад

    අඹ ගහෙන් ලැබෙන ප්‍රයොජනය නොදන්න අයෙක්. ගේ ඉදිරිපිට අසුබයි තමයි ගහ ගෙට කඩන් වැටෙනවනම්. ඒක ඉදිරිපිට වෙන්නත් පුලුවන් ගෙ වටපිටාවෙම වෙන්නත් පුලුවන්. අනික අඹ ගහෙන් කුනු වලින් බෙරෙන කතාවකුත් තියෙනව. ගස් කොලන් හිටවන්න ගෙදරදොර ඉස්සරහම හිටවන්න එපා ගේ ඇතුලට එන්නත් බෑනෙ. ඒ ඉඩ ටියල හිටවන්න. ගේ ආරක්ශා වෙන විදියට

  • @ishanmaleesha146
    @ishanmaleesha146 3 года назад +2

    පචනෙ මෙිිවා. අපෙ මිනිස්සු ඒ කාලෙ ඔිිව හිතුවනං අද අපිට මෙ පිරිසරයත් නෑ. අපිත් නෑ . අනික මෙතන කියන හුඟක් ශාක ඖෂධීය ශාක . කාලෙන් කාලෙට පැමිණෙයි නෙක නෙක බයිලා.සිහි නුවණින් දැන් සමාජෙ වැ⁣ඩකරපල්ලා.😄

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 года назад

    අනේ මොඩ මිනිසුනේ අපේ රටට හෙන ගැහිල තියෙන්නේ ඔය ආකල්ප නිසා තමයි

  • @dermasaudi9393
    @dermasaudi9393 5 лет назад +5

    Anaa mama danna naaa apaa mhthun miththanga maaa vikara vada naa owun lassanata hitiyaaa

  • @supuntharanga4696
    @supuntharanga4696 3 года назад +1

    Salli nethnam higakapan gothaya

  • @surangadissanayake313
    @surangadissanayake313 4 года назад +3

    ඕවා බොරැ අදහස් ගහක කොලක වටිනාකම ජල උල්පත් පලතූරැ පරිසර පාඩමක් ඉගේන ගන්න කෝල්ලෝ

  • @nuwansangeewa2340
    @nuwansangeewa2340 3 года назад +5

    විස්වාස කරන්න අමාරුයි

  • @samudinihewage5006
    @samudinihewage5006 3 года назад

    Me.mona boruda.gas wel.walin minisunta ahithakara wenne.kohomada

  • @madukachanaka8099
    @madukachanaka8099 4 года назад +3

    උබ ඕක පෙන්නහන් රිශාඩ් බදුර්ඩීන්ට...ඌ කරයි වැඩේ.....

  • @ishankaniroshan1077
    @ishankaniroshan1077 4 года назад +1

    Kalin video eke thibba aba hodai kiyala den kiyanawa narakai kiyala

  • @gosipinsri5550
    @gosipinsri5550 3 года назад

    Lamai murandu wenavada boru kiyanna apa

  • @sunaranj2029
    @sunaranj2029 3 года назад

    Aiya haiyo anyone. Me Mona musabasda mage Gedara me jaathi kalanthrayKa Indan thiyenawa . Theruwan saranin kaatawath igeneemenwath awathum pawathum walin wath. nogelapena deyak nam une ne

  • @manjulasalgadu5538
    @manjulasalgadu5538 3 года назад +2

    අනේ බුරැව රටේ මිනිස්සු මෝඩයෝ නොවේ.

  • @madushabandara6360
    @madushabandara6360 Год назад

    යාපනේ පැත්තේ අබ ගසක් කොහොබ ගසක් නැති ගෙයක් නැහැ.

  • @cjalisyas
    @cjalisyas 5 лет назад +3

    Dont believe
    “Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”
    Buddha quotes (Hindu Prince Gautama Siddharta, the founder of Buddhism, 563-483 B.C.)