කුඩු සළිඳුට යළි වරෙන්තු - කොල්ලොන්ට සුපිරි පාටියක් දීලා, රටිනුත් පැනලා? - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 427

  • @irahada5961
    @irahada5961 4 дня назад +215

    අධිකරණය දැනගෙන හිටියේ නැති උනාට අපි නම් දන්නවා පනින බව

    • @IrushaKGunawardhane
      @IrushaKGunawardhane 4 дня назад +15

      සිරාවටම බන් තොත්ත බබලා උන්

    • @DamayanthiThiranagamage
      @DamayanthiThiranagamage 4 дня назад +6

      Mama nam news walata kiyanakotama apa dunna kiyala heta ude wenakota okun allanna wenna kiyala.

    • @MaprensseySelwa
      @MaprensseySelwa 4 дня назад

      Jndadwn.seyalugonjna.tvtapinhoda😅😅

    • @warsil3735
      @warsil3735 3 дня назад +2

      Adikaraneyr Badu karayaea paga gewwuwada

    • @madhushanbhanuka628
      @madhushanbhanuka628 3 дня назад

      පිස්සුද හුත්තො මේ රජයෙන්ම ගේමක් ගහුවෙ හේතුව ප්‍රබු වරුන්ගෙ details එලියට එයි කියලා මෙලහට stf එකෙන් උන් දෙන්නට ශොට් එක දිලා ඇති රට ගිය විදියට මිඩියා දැම්මම ආය උන් දෙන්නා ගැන fallow කරන්නෙ නැනෙ

  • @maduk986
    @maduk986 4 дня назад +197

    ආරක්ෂක අංශ ඔක්කොම දන්නව හැබැයි අල්ලන්නෙ නැ.අහිංසක අපිට තමයි සෙල්ලම් හුකන පොලිස්

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 4 дня назад +19

      @maduk986 😂😂😂 ලපයට චන්දය දුන්නනම් හොද වැඩේ තොපිට ඔහොම වෙලා මදි

    • @RavinduSathsara-ur6lu
      @RavinduSathsara-ur6lu 4 дня назад +4

      ​?​@@RasikaManchanayaka👍

    • @AkalankakodikaraAkalankakodika
      @AkalankakodikaraAkalankakodika 4 дня назад +14

      පොලීසිය මොනවා කරන්නද .අල්ලලා කූඩු කරලා උසාවි දැම්මට පස්සේ උසාවි යෙන් ඇප දුන්නේ මොකටද.

    • @maduk986
      @maduk986 4 дня назад +14

      @AkalankakodikaraAkalankakodika උසාවියෙන් නිකන් ඇප දෙන්නෙ නැ.පොලිසිය කියන කරුනු අනුව තමයි ඇප දෙන්නෙ.ඇප දුන්නයි පස්සෙ නිකන් ඇතෑරල දාන්න මුන් කෙසෙල් කැන් හොරු නෙවෙයිනේ.ඔය පොලිසිය ලොක්කෙක්ගෙන් අහපන් ඕක කොහෙද කියල දන්නව

    • @wisthare
      @wisthare 4 дня назад +5

      ​@@maduk986උබලා දන්න නීතිය යකෝ ලෝයස්ලාට කෝටි ගණන් වියදම් කරන්නේ උන් ඒකට police මොනා කරන්න්ද

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 4 дня назад +79

    ඉස්සල්ලාම ගහන්න ඕනේ ඇප දුන්නු නඩුකාරයාට සහ උාට ඇප ඉල්ලල දුන්න නීතිඥයාට. ඔය නීතිඥයින් කියන උන් අම්ම උනත් විකුණනවා සල්ලි වලට.

    • @Dcag123
      @Dcag123 3 дня назад +3

      කාටවත්බ් බැනලා වැඩක් නෑ. රටේ නීතියට අනුව ඇප ලැබෙනවා. උන්ව අල්ල්පු කාලේ හරියට ඇප නොලැබෙන මට්ටම සියලු සාක්ෂි නිරවුල්ව ඉදිරිපත් කරන්න ඕනේ. ලෝයර්ස්ලා ඒ දුර්වල point එක target karal නිකන් අව්රුදු තුනක් හතරක් නඩූ වාර ගිහිල්ලා අන්තිමට ඇප දෙන්න වෙනවා. ඔය ඇප දෙන නීති වෙනස් කරන්න ඕනේ මුලින්. උසාවි කියන්නේ තර්ක නීති මත යන එකක්. මතකනේ ඉස්සර ප්‍රසිද්ධ නඩුවක් තිබ්බා එකෙක් මිනිහෙක් මරලා "ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බා කියලා අන්තිමට මිනිමරුවා නිදහස් වුනා. ගොයම් කොලේ කියන්නෙ ගොඩක් ලොකු පිදුරු ගොඩක්. ඒත් පැමිනිල්ලේ තියෙන්නේ ගොයම් කොලය කියලා. ඒ වගේ එකක් තමා.

    • @asankagamage9863
      @asankagamage9863 2 дня назад +1

      sirawatama

    • @sarathm1052
      @sarathm1052 2 дня назад

      @@Dcag123😂😂😂😂😂

  • @Carsforsalesrilanka
    @Carsforsalesrilanka 4 дня назад +114

    අධිකරණ ඇමති ඇට පිටින් ගංජා ගැහුවාම ඔහොම වෙනවා 😂😂😂

    • @KT15432
      @KT15432 4 дня назад +10

      ඕං වහල්ලු ටිපර් වෙන්න එහෙම එපා හරිද? වහල් නැති පීඩිත පන්තියේ උගත්තු කියන විදියට මේක අධිකරණ තීන්දුවක් නිසා ආණ්ඩුව මේවට පලි නෑ. වෙන එකෙක් ඉන්න කාලෙක මෙහෙම එකක් වුනානම් කෙලින්ම ජනාධිපතියි, ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්න උනුයි තමයි වැරදි. ප්ලීස් කුහක නොවී සාධාරණ විදියට බලන හැටි ජෙප්පන්ගෙන් ඉගෙනගන්න. 😂😂😂😂😂

    • @Realtalks12345-z
      @Realtalks12345-z 3 дня назад

      නිකං ගොන් කතා කියන්න එපා ගොනෝ

    • @kumarasilva1395
      @kumarasilva1395 3 дня назад +1

      Pala yako government thmai wagakiyanna oni.. mun wa weapon pennan ekak giya nam iwarai.. bana Potha athe thiyaganna Koheda yako underworld ekka happenne..

    • @sarathm1052
      @sarathm1052 2 дня назад

      @@KT15432 ඉතින් ගොනෝ උඹලා ඉස්සර කිවේ ආන්ඩුව ඇප දුන්නා කියලා දැන් අධිකරණ ඇප දුන්නාලු අපි පිලිගන්න ඕනි කෝකද😅😅😅😅

  • @rohanabandara1996
    @rohanabandara1996 4 дня назад +78

    ඇප දෙනව ආයෙත් වරෙන්තු. අසිරිමත් සිරි ලක

    • @KT15432
      @KT15432 4 дня назад +3

      ඕං වහල්ලු ටිපර් වෙන්න එහෙම එපා හරිද? වහල් නැති පීඩිත පන්තියේ උගත්තු කියන විදියට මේක අධිකරණ තීන්දුවක් නිසා ආණ්ඩුව මේවට පලි නෑ. වෙන එකෙක් ඉන්න කාලෙක මෙහෙම එකක් වුනානම් කෙලින්ම ජනාධිපතියි, ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්න උනුයි තමයි වැරදි. ප්ලීස් කුහක නොවී සාධාරණ විදියට බලන හැටි ජෙප්පන්ගෙන් ඉගෙනගන්න. 😂😂😂😂😂

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 4 дня назад +45

    හැමදාම කරන්නේ ඕකනේ පැන ගන්නකම් ඇප දෙනවා ඊට පස්සෙ ආයේ හොයනවා මේ මිනිස්සු ට පේන්න දාන බය්ස් කෝප්.

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251 4 дня назад +98

    යකෝ වෙඩි තියල පනිනන හදපු එකාට ඇප දුන්නම ආයෙ එනව ද

  • @sumithnandana2684
    @sumithnandana2684 4 дня назад +39

    දැන් සැපද රටේ මුදල් යොදවලා ආයේ යවපල්ලා පොලිසියෙන් රටවල් වලට ඔයාගෙන එන්න මේ රටේ අදිකරණය තීන්දු තිරන විහිළුවට පත්වෙනක අද ඊයේ තියෙන එකක් නෙවේ 😂😂😂

  • @samanmendis9825
    @samanmendis9825 4 дня назад +27

    මාලිමා ආණ්ඩුවක් පත් උනාම මේ වගේ වැඩවලට ඉඩ දෙන්නේ නෑ ඉවසන්න තාම රනිල්ගේ ආණ්ඩුව තියෙන්නේ

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 4 дня назад +70

    රටක් බලාපොරොත්තු නොවූ පාලණය..😢😢

    • @sigugeenodhsigu291
      @sigugeenodhsigu291 4 дня назад +5

      පාලනේට පුලුවන්ද අධිකාරණය ට උපදෙස් දෙන්න

    • @SVA790
      @SVA790 4 дня назад

      @@sigugeenodhsigu291ඇයි බැරි

    • @vikiclips
      @vikiclips 4 дня назад

      ​@@sigugeenodhsigu291 ලොන්ඩරියක් වැඩ

    • @kgyvdias
      @kgyvdias 4 дня назад

      ​@@sigugeenodhsigu291දැන් බෑ ඉස්ස පුළුවනි ජෙප්පෙක් වගේ හිටපන්

    • @KT15432
      @KT15432 4 дня назад +4

      ඕං වහල්ලු ටිපර් වෙන්න එහෙම එපා හරිද? වහල් නැති පීඩිත පන්තියේ උගත්තු කියන විදියට මේක අධිකරණ තීන්දුවක් නිසා ආණ්ඩුව මේවට පලි නෑ. වෙන එකෙක් ඉන්න කාලෙක මෙහෙම එකක් වුනානම් කෙලින්ම ජනාධිපතියි, ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්න උනුයි තමයි වැරදි. ප්ලීස් කුහක නොවී සාධාරණ විදියට බලන හැටි ජෙප්පන්ගෙන් ඉගෙනගන්න. 😂😂😂😂😂

  • @SunilPgamage
    @SunilPgamage 4 дня назад +26

    ඇප අරගෙන දීපු පෙරකදෝරුවා අත් අඩංගුවට ගන්න

  • @indikakumara-y8j
    @indikakumara-y8j 4 дня назад +30

    කතා කරපු ලෝයර්ස් ල දැන් ඇතුලට දාන්න

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y 4 дня назад +15

    විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් වගකීම ගන්න ඕන නැතිනම් පෙනී සිටි නීතිඥයන් අත්අඩංගුවට ගන්න ඕන නැතුව මේ රට හදන්න බෑ..?

  • @JanakaLiyanage-g1p
    @JanakaLiyanage-g1p 4 дня назад +41

    සලිදුට ඇප දුන් විනිසුරු පගාව අරන් ඇප දුන්නා කියලා අපිට සැකයි

    • @123thruth
      @123thruth 4 дня назад +1

      විනිසුරුවන් පමණක් නොව බලධාරීන්ද නිහඬ විය ඔවුන්ට විරුද්ධ වෙන්න තිබුණා

    • @manjusenarathna7541
      @manjusenarathna7541 4 дня назад

      අනිවාර්යෙන්.....

  • @sandaruwanchathuranga3123
    @sandaruwanchathuranga3123 4 дня назад +93

    හිටපල්ලා මාලිමාවෙ ආන්ඩුවක් එනකල් .😂😂😂

    • @JcMusic-j1m
      @JcMusic-j1m 4 дня назад +3

      😂😂😂😂😂

    • @kumariamayaamaya4386
      @kumariamayaamaya4386 4 дня назад +5

      එක පෝයක් නෙහ් 😂තියෙන්නෙ

    • @india1one18
      @india1one18 4 дня назад +3

      😂😂😂😂😂😂

    • @KT15432
      @KT15432 4 дня назад +7

      ඕං වහල්ලු ටිපර් වෙන්න එහෙම එපා හරිද? වහල් නැති පීඩිත පන්තියේ උගත්තු කියන විදියට මේක අධිකරණ තීන්දුවක් නිසා ආණ්ඩුව මේවට පලි නෑ. වෙන එකෙක් ඉන්න කාලෙක මෙහෙම එකක් වුනානම් කෙලින්ම ජනාධිපතියි, ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්න උනුයි තමයි වැරදි. ප්ලීස් කුහක නොවී සාධාරණ විදියට බලන හැටි ජෙප්පන්ගෙන් ඉගෙනගන්න. 😂😂😂😂😂

    • @yajasaji5955
      @yajasaji5955 4 дня назад

      3% ට්පර්වෙලා

  • @rvandephili
    @rvandephili 4 дня назад +37

    මේවට රජයත් වග කියන්න ඕන අදිකරණ ඇමති ගෙ නම තමයි සවුත්තු වෙන්නෙ මුන්ට ඇප දෙනකොට නීතිපති කාටද කඩේ යන්නෙ?

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 4 дня назад +3

      @rvandephili 😂😂රිස්වි එකාගේ අල්ලාහ් එකාගේ ආන්ඩුව npp හැඩි ගෑ පල් 😂😂❤❤❤❤❤
      හොද වැඩේ තොපිට

    • @KT15432
      @KT15432 4 дня назад +1

      ඕං වහල්ලු ටිපර් වෙන්න එහෙම එපා හරිද? වහල් නැති පීඩිත පන්තියේ උගත්තු කියන විදියට මේක අධිකරණ තීන්දුවක් නිසා ආණ්ඩුව මේවට පලි නෑ. වෙන එකෙක් ඉන්න කාලෙක මෙහෙම එකක් වුනානම් කෙලින්ම ජනාධිපතියි, ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්න උනුයි තමයි වැරදි. ප්ලීස් කුහක නොවී සාධාරණ විදියට බලන හැටි ජෙප්පන්ගෙන් ඉගෙනගන්න. 😂😂😂😂😂

  • @danushkawijerathna1427
    @danushkawijerathna1427 3 дня назад +12

    මේ ආන්ඩුවත් පිස්සු කෙලින්නේ...😢

  • @isurueranga3218
    @isurueranga3218 4 дня назад +18

    සාමාන්‍යය අහිංසක මිනිහෙකූගෙන්,වන සූළු වරදකට ඒකගෙ මූළු ජීවිතයම නැතූවන තරමටම පන්න පන්නා නීතිය කරවන අපෙ රටෙ... නීතියෙ හිල් කූඩය ගැන කතාකරලා වැඩක් නෑ...
    තාමත් නීතිය සාධාරණ නැති රටක් මෙක... සල්ලි විතරයි බලවත්.

  • @vikiclips
    @vikiclips 4 дня назад +33

    මාලිමා රජයක් එනකන් ඉන්න ඉවසලා..මේවා ඔක්කොම නවත්තනවා

    • @KT15432
      @KT15432 4 дня назад +2

      ඕං වහල්ලු ටිපර් වෙන්න එහෙම එපා හරිද? වහල් නැති පීඩිත පන්තියේ උගත්තු කියන විදියට මේක අධිකරණ තීන්දුවක් නිසා ආණ්ඩුව මේවට පලි නෑ. වෙන එකෙක් ඉන්න කාලෙක මෙහෙම එකක් වුනානම් කෙලින්ම ජනාධිපතියි, ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්න උනුයි තමයි වැරදි. ප්ලීස් කුහක නොවී සාධාරණ විදියට බලන හැටි ජෙප්පන්ගෙන් ඉගෙනගන්න. 😂😂😂😂😂

  • @thilinamadushan-fb9uw
    @thilinamadushan-fb9uw 4 дня назад +38

    ඔවුන්ට කතා කරන ඔය නීතිඥ වරු වග කියන්න ඕන...අසනීප තත්වයක් කියන්නේ උන්දන්නවනේ ඉන්නවද නැද්ද කියලා...ඕකුන්ව අල්ලලා දාන්න ඕන ඉස්සල්ලම ඔහොම කරනකොට..ආය ඕකුන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැතිවෙයි එත්කොට.

    • @SumindaGajanayake
      @SumindaGajanayake 4 дня назад +5

      ඇප ඉල්ලන ලෝයර්ලට ඇප අත්සන් කරන්න කියන්න ඕන.

    • @SVA790
      @SVA790 4 дня назад +7

      නිතිඤවරැත් ඕකට සම්බන්ධයි කංජිපානිටත් ඔය සෙතේමයි

    • @chandanieAmarasinghe
      @chandanieAmarasinghe 4 дня назад +2

      Dabal gewanawane

    • @KT15432
      @KT15432 4 дня назад +3

      ඕං වහල්ලු ටිපර් වෙන්න එහෙම එපා හරිද? වහල් නැති පීඩිත පන්තියේ උගත්තු කියන විදියට මේක අධිකරණ තීන්දුවක් නිසා ආණ්ඩුව මේවට පලි නෑ. වෙන එකෙක් ඉන්න කාලෙක මෙහෙම එකක් වුනානම් කෙලින්ම ජනාධිපතියි, ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්න උනුයි තමයි වැරදි. ප්ලීස් කුහක නොවී සාධාරණ විදියට බලන හැටි ජෙප්පන්ගෙන් ඉගෙනගන්න. 😂😂😂😂😂

  • @Glowacki-Francis
    @Glowacki-Francis 4 дня назад +33

    ලප වානර දෙවි පිහිටයි😂

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 4 дня назад +12

    අපිත් මාලිමාවට ඡන්දය දුන්න මැද නෑර බලය නැති කරයි කියලා බලාපොරොත්තුවෙන් මාලි මාවට ඡන්දෙ දුන්නා. දැන් මැරබලයේ ඉන්නවුන්ට කිරි පොවනවා මාලිමාව

    • @KT15432
      @KT15432 4 дня назад +3

      ඕං වහල්ලු ටිපර් වෙන්න එහෙම එපා හරිද? වහල් නැති පීඩිත පන්තියේ උගත්තු කියන විදියට මේක අධිකරණ තීන්දුවක් නිසා ආණ්ඩුව මේවට පලි නෑ. වෙන එකෙක් ඉන්න කාලෙක මෙහෙම එකක් වුනානම් කෙලින්ම ජනාධිපතියි, ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්න උනුයි තමයි වැරදි. ප්ලීස් කුහක නොවී සාධාරණ විදියට බලන හැටි ජෙප්පන්ගෙන් ඉගෙනගන්න. 😂😂😂😂😂

  • @sujithnishantha8532
    @sujithnishantha8532 4 дня назад +15

    මුන් පනිනවා කියලා දැන දැනම ඇප දීලා ආයේ හොයනවා මේවා game

  • @dasunudayanga125
    @dasunudayanga125 4 дня назад +14

    මොන මරිමෝල් මොංගල් අධිකරණයක්ද මේ😅?

  • @EdasahaAda
    @EdasahaAda 4 дня назад +4

    මොකුත් කියන්න බෑ අපහස කරා කියල හිත රිදෙයි😂😂
    මොනවා උනත් ගෝටා ගාව මේවට බෙහෙත් තිබ්බා😂

  • @chanakalasantha7671
    @chanakalasantha7671 4 дня назад +5

    ලංකාව කියන රට කවදාවත් හදන්න පුලුවන් රටක් නෙවේ.ඒකට හේතුව සල්ලි වලට නීතීයත් යටයි.

  • @AnushaAnusha-p8f
    @AnushaAnusha-p8f 4 дня назад +11

    නීතිය කසිප්පු බාගයක් බොන අපි වගේ උන්ට විතරයි 😅😅😅 වරෙන්තුවක් තියනවනම් ඇප දුන්නේ මන්ද .... අයියෝ අපේ සල්ලි

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 4 дня назад +13

    😂😂😂බබා ලන්තය අදිකරනය 😂😂😂

  • @anuradhadilrukshi1550
    @anuradhadilrukshi1550 4 дня назад +13

    උසාවියෙන් එලියට දනෙවා...⁣පොලිසියෙන් ඇතුලට දානවා...මාර ⁣ජොක්ස් රටක් මෙක...

    • @kawdamnda
      @kawdamnda 4 дня назад

      උන්ට ජොබ් එකක් තියෙන්න ඕන බන්. 😂😂. එකනේ උන් එහාට මෙහාට අපරාදකාරයෝ පන්නලා උන්ගෙන් සල්ලි කඩන්නේ. ඒවා අපිට හදන්න බැ.

  • @BitterTruth229
    @BitterTruth229 3 дня назад +4

    අන්ත දුෂිත ආයතන සහ නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන්...

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 4 дня назад +10

    අපේ රටේ හැම ආණ්ඩුවක්ම පාතාලයට බයයි. පාතාලයෙන් මොකද ජීවත් වෙන්නේ පොලිසිය උසාවි පාතාලෙන් ජීවත් වෙන නිසයි මිනිස්සු අසරණ වෙනවා විතරයි පාලකය නිසා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KT15432
      @KT15432 4 дня назад +2

      ඕං වහල්ලු ටිපර් වෙන්න එහෙම එපා හරිද? වහල් නැති පීඩිත පන්තියේ උගත්තු කියන විදියට මේක අධිකරණ තීන්දුවක් නිසා ආණ්ඩුව මේවට පලි නෑ. වෙන එකෙක් ඉන්න කාලෙක මෙහෙම එකක් වුනානම් කෙලින්ම ජනාධිපතියි, ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්න උනුයි තමයි වැරදි. ප්ලීස් කුහක නොවී සාධාරණ විදියට බලන හැටි ජෙප්පන්ගෙන් ඉගෙනගන්න. 😂😂😂😂😂

  • @3එකා
    @3එකා 4 дня назад +12

    අදිකරන බබාලා ඇප දීල 😂😂😂😂

  • @danushkawijerathna1427
    @danushkawijerathna1427 3 дня назад +5

    මුන්ට තීන්දුව දුන්න judge ලව අල්ලල දාන්න ඕන ඇතුල්ට....😡

  • @Glowacki-Francis
    @Glowacki-Francis 4 дня назад +22

    අනුරයියගෙ පිහිටයි 😂

    • @KT15432
      @KT15432 4 дня назад +1

      ඕං වහල්ලු ටිපර් වෙන්න එහෙම එපා හරිද? වහල් නැති පීඩිත පන්තියේ උගත්තු කියන විදියට මේක අධිකරණ තීන්දුවක් නිසා ආණ්ඩුව මේවට පලි නෑ. වෙන එකෙක් ඉන්න කාලෙක මෙහෙම එකක් වුනානම් කෙලින්ම ජනාධිපතියි, ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්න උනුයි තමයි වැරදි. ප්ලීස් කුහක නොවී සාධාරණ විදියට බලන හැටි ජෙප්පන්ගෙන් ඉගෙනගන්න. 😂😂😂😂😂

  • @udeshmadushanka4821
    @udeshmadushanka4821 4 дня назад +18

    පොඩ්ඩක් ඉවසන්න අනුර සහෝදරය ජනාධිපති උනගමන් ඕකුන් හිරේ😂😂😂

    • @KT15432
      @KT15432 4 дня назад +3

      ඕං වහල්ලු ටිපර් වෙන්න එහෙම එපා හරිද? වහල් නැති පීඩිත පන්තියේ උගත්තු කියන විදියට මේක අධිකරණ තීන්දුවක් නිසා ආණ්ඩුව මේවට පලි නෑ. වෙන එකෙක් ඉන්න කාලෙක මෙහෙම එකක් වුනානම් කෙලින්ම ජනාධිපතියි, ඒ ආණ්ඩුවට ඡන්දේ දුන්න උනුයි තමයි වැරදි. ප්ලීස් කුහක නොවී සාධාරණ විදියට බලන හැටි ජෙප්පන්ගෙන් ඉගෙනගන්න. 😂😂😂😂😂

    • @Black-cx4bj
      @Black-cx4bj 3 дня назад +1

      😂😂😂

  • @SNAVlogs-rf1tu
    @SNAVlogs-rf1tu 4 дня назад +21

    අනුරගෙ පුනරුදය තමයි ඔය

    • @travelingsrilanka942
      @travelingsrilanka942 4 дня назад +1

      අනුරද හාල්පාරුවෝ ඇප දුන්නේ😂😂 තොපිව හදන්න පුලුවන් බත් බැලයෝ නෙවෙයි

    • @nihalpalitha5068
      @nihalpalitha5068 4 дня назад

      Yako adikaranayata kiyapiya topi tamai bat kana gawayo

    • @travelingsrilanka942
      @travelingsrilanka942 4 дня назад

      @@nihalpalitha5068 උසාවියට බලපෑම් කරන්න අයිතියක් නෑ කියන එක තේරුම් ගන්න තරම්වත් වහල්ලුන්ට තේරුම්ගන්න මොලයක් නෑ..රටට මෙහෙම උන එක පුදුමයක් නෙවෙයි තොපි වගේ හරක් එක්ක..තවත් ලෙවකාපියව් පස්සේ ගිහින්

    • @sachi-3000
      @sachi-3000 4 дня назад

      @@travelingsrilanka942 එහෙමනම් අලෝසියස්ව හිරේ දැම්මේ, ජෝනියව හිරේ දාලා බදු අය කර ගත්තේ මේ රජයේ දක්ෂතාවයක් නිසා නෙවේ. අධිකරණයේ තියන හොද කම නිසා. 😅😅😅

    • @Gutrsss
      @Gutrsss 4 дня назад

      අනුර නෙවෙයි නිදහස් කරලා තියෙන උසාවියෙන්

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 4 дня назад +14

    අපි වරන්ත උනා නම් ගෙදර අම්මා අරන් යනවආ පොලිසිය 😂😂😂

    • @nilunilu1602
      @nilunilu1602 4 дня назад +1

      Salli වලට okkma yatae

    • @hasanthamadhushanka670
      @hasanthamadhushanka670 4 дня назад +1

      Ado ow bn😂😂

    • @PathumMadhusankaspcovers
      @PathumMadhusankaspcovers 3 дня назад

      සිරා එකනම් ඇත්ත

    • @shiroonjanaathauda8491
      @shiroonjanaathauda8491 День назад

      අපිට වරෙන්තුවක් නමි පොලීසිය උදේ හවස ගෙදර ඇප කාරයින්ට ඉන්නත් නෑ අවුත් මරාගෙන කනවා ඔන්න සල්ලි වල තියෙන වෙනස.

  • @SalinaPerera
    @SalinaPerera 4 дня назад +3

    අපි හිතුව මුන් සේරම නිදහස් කරන්නේ උසාවි වලින් කප්පම් තමා දුවන්නේ අපේ අහිසයෙක් ගත්තොත් මැරෙන කම්ම හිරේ 😢😢😢

  • @RuwanChandima-w2h
    @RuwanChandima-w2h 3 дня назад +3

    ඔහුන් මෙරටින් පිට වුනා නම් පිට වුනේ බුද්දි අංශ පෝලිසිය s TF සියලුම දෙනා දැනුවත්ව හා අරක්ෂාව මැද දැන් දැන් අපිට සැකයක් මතු වෙනවා අලුත් අන්ඩුව වත් අපිට වංගු දානවා ජනාදිපති තුමනි අපි අවදානමෙන්

    • @duminda1878
      @duminda1878 3 дня назад

      අමු හරක නේද උබත්

    • @duminda1878
      @duminda1878 3 дня назад

      උබල හෙන ගොන්

  • @SVA790
    @SVA790 4 дня назад +7

    මට හිතුනා රටින් පනියි කියා

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 4 дня назад +14

    දුන්න චන්දේ ගැන මාර ආඩම්භරයි

  • @suminda8308
    @suminda8308 4 дня назад +10

    දෝලපිදේනි දිලා ඇති ඇති වෙන්න ඇති පනින්න

  • @sahanpasindu3262
    @sahanpasindu3262 4 дня назад +6

    ඇමරිකාවේ වගේ ඇප මත නිදහස් කරන අපරාධ කාරයින්ගේ කකුලට GPS Tracker එකක් දාන්න ඕනේ. වෙන විසඳුමක් නැහැ මේකට

  • @vipulapeiris1639
    @vipulapeiris1639 4 дня назад +3

    ඇප දෙනවට වෙන නඩු වලට නීතිපති විරුද්ධ වෙනව මේවට විරුද්ධ වෙන්නෙ නෑ

  • @upendrau.r.ggedara4125
    @upendrau.r.ggedara4125 4 дня назад +5

    තරාදිය පරනයි නේද අධිකරණ අැමතිතුමනි.

  • @KalanaMahesh
    @KalanaMahesh 4 дня назад +8

    මාගෙ මතය apa ganna udau karana loya වරයාට thama නීතිය kriyathmaka karanna ona අපරාධ කරුවන් වැඩි karanna nawathwanna bari මොවුන් nisa සල්ලි වෙනුවෙනුත් රට ජාතිය pawa දෙන් නං ❤😊😢 lv sir lanka

  • @chamalpriyadarsana
    @chamalpriyadarsana 4 дня назад +4

    ඉස්සර වගේම තමයි.නේද😂

  • @MalakaEranga-j6r
    @MalakaEranga-j6r 4 дня назад +2

    අපි මුලික අයිතිවාසිකම් නඩුවක් දැම්ම ම නම් මාර පොයින්ට්. දුක ගැන වත් නෑ 😁😁😁
    ඒකට කුඩ්ඩෝ

  • @DimuthuChathuranga-cx3ex
    @DimuthuChathuranga-cx3ex 3 дня назад +2

    අපේ බුද්ධි අංශ සුපිරි....

    • @mountlankatours3090
      @mountlankatours3090 3 дня назад

      කූඩු කරලා හිටිය උන්ට ඇප දෙන්නේ බුද්ධි අ0ශද 😂

  • @upalidarmasekara4466
    @upalidarmasekara4466 3 дня назад +2

    මාලිමාවේ ආණ්ඩුවක් තිබුනානම් කියලා හිතෙනවා....... අනේ සාදු

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 4 дня назад +8

    Munta apa denna kiyala නියෝග karana මහේස්ත්‍රාත් lawa හිරේට danna ona munawa ආපහු allan enakam. 😂

  • @chathurangaranathunaga8583
    @chathurangaranathunaga8583 4 дня назад +10

    මට කටට එනව කියන්න දේවල්. එව කිව්වොත් මාව හිරේ දාානව එක නිසා.කිව්වයි කියල හිතාගනිල්ල ලැජ්ජයි මේව අහනකොට දකිනකොට

  • @RBY-d2v
    @RBY-d2v 4 дня назад +3

    Caught/ Release, Caught, / Release, Caught/ Release 😂😂😂

  • @roshanathula8478
    @roshanathula8478 День назад

    දැන් ගම්වල කසිප්පු කාරයෙක් හරි අල්ලන් ගිහින් රිමන්ඩ් කරහම ඇප දෙන්න එකෙක් යනව. ඌ ඇප දීල එලියට ගන්නව.. උසාවි දිනේ ආවෙ නැත්තම් ඇප දුන්නු එකා අල්ලන් යන්නෙ. ඒ වගේ මෙහෙම පැනල ගියාම ඇප දුන්න නීතිඥයො වගේම නඩුකාර හාමුදුරුවෝ හිරේ දාන්න බැයිද? දන්නැති නිසා ඇහුවෙ.

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 4 дня назад +3

    හිටපන් මාලීමා ආණ්ඩුවක් එනකල්..💄💄💄💄💄

  • @Samith-k7f
    @Samith-k7f 4 дня назад +6

    ඔය ලොයර්ලා ඔක්කොම ඇතුලට දාන්න ඔනී,අපේ අරක්ශක අංශ නිදිද,,,අනේ අර හරක් අයීයාවත් එපියට දාන්න,,,අපි පොලිසියේ අත්සන් කරන්න ගියේ නැත්නම් කොහොමද සෙල්ලම,ජයවේවා මාලිමාවට 😂😂

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r 4 дня назад +3

    මැරයන්ට නීතියෙන් සැලකිලි. නොදකින් ලංකාවේ නීතිය.

  • @anurabandara2427
    @anurabandara2427 4 дня назад +5

    අහෝ බුද්ධි අංශ 🤣😂

  • @chandanieAmarasinghe
    @chandanieAmarasinghe 4 дня назад +1

    Lankawe airport akenne giye kohomada lankawe immigration aka supiry

  • @ChamikaMadushan-f4y
    @ChamikaMadushan-f4y 4 дня назад +4

    ඉබ්බ දියේ දැම්ම වගේ කියන්නෙ නිකන් නෙමෙයිනේ..උසාවියෙ ඉන්නෙ එකාට වැඩිය මොලෙ තියනවා සමාන්‍ය ජනතාවට 🤣🤣🤣🤣...

  • @SujathaNawarathne
    @SujathaNawarathne 4 дня назад +2

    Ranjanramanayaka you are correct

  • @kawiIshu
    @kawiIshu 4 дня назад +5

    ගෝඨාභය එලවලා මාලිමාවෙ ලපයව ගෙනාවෙ ඕවට තමයි

  • @Sandun_putha
    @Sandun_putha 4 дня назад +2

    අනුර ඔයා පාතාලය අවසන් කලාද😂

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 3 дня назад +1

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අද පාතාලයො රටින් පනින්නෙ හරියට ගෙම්බො කොරහින් පනිනවා වගේ. ඒ තරම් වැඩේ ලේසියි. මේවා ඔක්කොම මේ පාලකයො පාතාලයො එකතු වෙලා දාන ඩ්ල්..ඊයා ලැජ්ජයි..අපි බලයට ආවොත් දෙනවා ආයෙත් ලොවෙත් නැති වෙන්න..අම්මපා..😂

  • @sujithnuwan9409
    @sujithnuwan9409 4 дня назад +1

    අහිංසක අපිට තමයි ඔක්කොම ....maru

  • @kumara3288
    @kumara3288 4 дня назад +2

    ආරක්ශක අංශ මොකටද ලංකාවට. ඔක්කොම විස්තර පත්තරෙ ට කියලා උන් පාරේ යන බයික් කාරයෝ නවත්තලා දඩ ගහනවා..

  • @naveendanushka3489
    @naveendanushka3489 4 дня назад

    Hari shok very good 👍🏻

  • @kumara2836
    @kumara2836 4 дня назад +3

    වෙනසක් කරනවා කියන්නේ ඕකට තමයි

  • @keerthirathna7869
    @keerthirathna7869 4 дня назад +2

    ලපයට ජන්දේ දීපු අපිට බුදු සරණයි

  • @fishinghunter2865
    @fishinghunter2865 2 дня назад +1

    Oya wage eunta kathakarana lawyers lanam wadak Naha waradikarayek kiyala danagenath kathakaranawa kiyanne lawyers la salliwalata onama deyak karai kiyana eka hodatama penawa

  • @himeshlakshitha8676
    @himeshlakshitha8676 2 дня назад

    පාතාලයන්ට බිලිවූ ජීවිත වලට වඩා පාතාලයාගේ ජීවිතය යම් අයට ඉතා වටිනා බව මනාව පෙන්නුම් කරන අවස්ථා දෙකකි. විසි එක්වෙන සියවසේත් මේ රට හැදෙන්නේ නම් නැත😢😢😢

  • @SpiderMan-mr7xx
    @SpiderMan-mr7xx День назад

    Ela

  • @KumarakwtKumarakwt
    @KumarakwtKumarakwt 4 дня назад +1

    මෙනවා උනත් රටෙි අපරාද කාරයන්ට ඇප දෙන එකනමි වැරදි උන් අයෙත් කරන්නේ එලියට ඇවිත් කලින් කරපු දේම තමා ආන්ඩුව ඒවට අනිවාරයෙන්ම වගකියන්න ඔනා

  • @krishlanka4269
    @krishlanka4269 3 дня назад +1

    නීතිඥ මහත්මිය දන්නවා ඇති ගියපු තැනක්.ගැණු සල්ලි දෙනවානම් ඕන දෙයක් කරයි

  • @mountlankatours3090
    @mountlankatours3090 3 дня назад

    හිතට එන ඒවා කියන්න බෑනේ , අපිව නම් වහලා දායි ඇපත් නැතිවම. මේ රට වෙනස් වෙයි කියලා හිතපු උන් පවු 😂

  • @fernandow.c3491
    @fernandow.c3491 День назад

    අනේ ජනාධිපතිතුමනි මේ දෙවල් ඔබ තූමාලත් දැනුවත්ද වෙන්නෙ පොඩ්ඩ්ක් දන් නැති හින්ද අහන්නෙ

  • @Sandun_putha
    @Sandun_putha 4 дня назад +1

    පාතාලය අවසන් කරන්නෙ කවද්ද අනුර 😅

  • @BandaRomana
    @BandaRomana День назад

    වෙනම පාතාලයක් හදන්න වෙයි මෙ වැදගත් හොරු ටික මරන්න.

  • @DiLAOfficial-o9t
    @DiLAOfficial-o9t 3 дня назад

    Supiri 😂😂

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 3 дня назад

    චමුදිත.... ඔය පත්තර වල සහ මීඩියා වල කියන බයිලා පොලිසියේ සහ උසාවියේ ලියවිලි වල නෑ.... ඔය ඔක්කොම යාලුවො මල්ලි.....

  • @theonesl9063
    @theonesl9063 3 дня назад

    කවුද මුන් වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥ වරැ ? ලැජ්ජයි

  • @upulananda1277
    @upulananda1277 4 дня назад +1

    MA විනිසුරු WANTA
    බුදුසරණ LABAWA

  • @sureshprasad4269
    @sureshprasad4269 День назад

    මුට කතා කර නිතිඥවරයා අත්තඩංගුවට ගත යුතුයි, මුන් වගෙ පාතල නායකයන් එලියට ගන්න උදව් කරන්න හැමෝම වැරදි

  • @punarudaya-21
    @punarudaya-21 3 дня назад

    පොලිසියට අහු නොවී යන්නනම් VVIP section ඉතින් එකෙන් යන්න ඕනෙ. පහුගිය ටිකේ රට ගියපු ඇමතිල මන්ත්‍රීල එක්ක ගියපු ගානම ඇවිත්ද බලන්න.

  • @MaduriKaushaLYA-e4o
    @MaduriKaushaLYA-e4o 3 дня назад

    මාලිමාවට ජය වේවා

  • @sanuka969
    @sanuka969 4 дня назад +1

    විනිසොරුන්ගෙ උදව් තියෙනවා😂

  • @අමිල-ථ9ව
    @අමිල-ථ9ව 4 дня назад +1

    Npp ආණ්ඩුවක් ආවම ඔහොම වෙන්නේ නැ

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 2 дня назад

    අපරාද සල්ලි,
    ගෙන්නන්න රජයේ කෝටි ගනන් මහජන මුදල් යෙදෙවුවා නේද?
    නීතිපතිගෙන් අයකරගන්න

  • @Lakshmanjayasundhara
    @Lakshmanjayasundhara 3 дня назад

    ඔන්න ඔහොමයි උනේ ..අපරාදෙ අල්ලන් එන්න වියදම් කරපු සල්ලි.. අපි අසරණයි කියල හිතන්න වෙන දේවල් ඕනද?

  • @arunaranpati694
    @arunaranpati694 4 дня назад +1

    බ යි යෝ කොහොම කියා විද රනිල්ගේ ආණ්ඩුව කාලේ ඔහොම උනා නම්,,,

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 4 дня назад +1

    මාලිමා රජය තියෙනකන් එහෙම රටින් අපරාධකරුවන්ට පනින්න අවස්තාවක් නෑ, සියලු ව‍ංචා දූෂණ වලට තිත❤❤❤❤

  • @Supuntharaka-qz5on
    @Supuntharaka-qz5on 2 дня назад +1

    පනුර අයියා

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 4 дня назад

    මාලීමාවට ජයවෙිවා 💄💄💄💄💄💄💄💄💄💄

  • @chalanamaduranga5740
    @chalanamaduranga5740 4 дня назад

    අපරාධ මාලිමාවට ජන්දය දුන්නේ ..මේ වගේ පොඩි දෙයක් වත් කරගන්න බෑනෙ.මොකද්ද මේ ආණ්ඩුට කොන්ද පණ නැද්ද ???????

  • @Samith-k7f
    @Samith-k7f 2 дня назад

    😂😂😂😂රතු නිවේදන තියෙන එවුන් එලියට දලා ආයී වරෙන්තු නිකුත් කරනවා හිනා ඉනා 😂හොරා පොලිස් සෙල්ලම් වගේ අර අපි පොඩි කාලේ කරේ😂😂

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w 4 дня назад +2

    ඔය මිනිස්සු අත හැරල ආයෙ කොහොම ගන්නද... උන් පැනල යනවානෙ... මත්ද්‍රව්‍ය වලට ජීවිත කාල හිරේ කියනවා. 😂

  • @ashenlivera
    @ashenlivera 4 дня назад +1

    රටින් පන්නන්න ඇප දුන්නේ

  • @virajsampath4675
    @virajsampath4675 3 дня назад

    නීතිය?

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n 4 дня назад +1

    E unata dubai visit ekk yanna palayallako airpot ekata .apita thamai pake nithi okkama

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 2 дня назад

    අනුරකුමාරගෙ අණින් නිදහස්කරලා දැන්බොරැවට වරෙතු