@ChandihandiCraft Oya me de dana gannakoo..budu dahama kiyanne agamak newei darshanayak..Eka adahanna newei ona pilipadinna..aduma oya ekawath dan nane
@dilhanid7593 Mehemai wena rata wala modayo innawa😂Eth wena rata walata sapekshawa lankawa india kiyanne modayoo wadipura inna ratak..india th ehemaii..
උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු /
පින් අනුමෝදනා විරිදු.
නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න
(whatsapp imo / වට්සැප් ඉමෝ)
හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක
ක.කලකන්නි. ගැහැණු. මිනිසුන්. ලංකාව ට ම.ලැජ්ජයි තූක්.නොදකින්
Aiyoo gon hathtta
🤣🤣🤣🤣🤣🤣🤣🤣
Aniwarwnma
අැත්තටම අැයි මෙි මල්ලි
මට කියාගන්න ඕන වුන ටික නලින් මල්ලි කීවා🙏🏻ඔයා නම් ජාතියේ පිනට පහල වුනු කලාකරුවෙක් .හදවතින්ම සුබ පතනවා. ජය වේවා
🇱🇰🙏🙏🙏👍👍👍
හිතට සතුටුයි ගවයොන්ට අහු වෙන්නෙ නැති මොලයක් සමග ඉපදුන එක ගැන ❤
😂
අම්මෝ ඒක
😂😂 ඔව් එකම ඇත්ත
සත්තකින්ම😊
😂
සුපිරි වැඩක්..නියම විරිදුව...ඔයා වගේ කොන්ද පණ ඇති අය තමයි මේ රටට ඕන
අපිට කියන්න බැරි දේ විරිදුවකින් කියපු ඔයාට මල්ලි සම්මා සම්බුදු සරණයි. ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉😮😮😮😢😢😢😢😢😢😢😢😢
අපි අසරණ වෙලාවගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 😢😢
ඈඩේන්නම වදිනවා ඒකනම්
කොරලයාගම සරණතිස්ස හාමුදුරුවන්ගේ දර්ම දේශන අහන්න
Lakbima 😂😂😂
අනෙ අත්තමයි දෙවියනේ.
Oya.genita.painn.gapiyau😮
යටගියාවු නිර්මල ආර්‍ය් බුදු ධහම යළි අප නිජ භූමියට වැඩම්මවු ආර්‍ය් මහා අවලෝකීතේශ්වරයාණන් වහන්සේට නිර්මාණය වන ආර්‍ය් මහා සින්හළයන්ගෙ උපහාරයම වෙවා..🙏🙏🙏
නියමයි පුතේ අපේ ගොනුන්ට වැස්සීයන්ට පුන්නක්කු දෙමු බුදුදහම වැනසෙයි කියලා සිතනවා ඇතී නමුත් කවදාවත් නීයම බුදු දහම ආදාහන අය මේවට අහුවෙන්නෙ නැත තෙරුවන් සරණයි
Aniwaren
😊😅😊😊😅වදින්න.ඔීිනැ.බික්ෂුන්.වහන.ෙස්ලා.ඉන්නවා..ෙත්රැමි.යන..ෙවිලාවටෙගාඩක්දුර.ගිහින්.ඉවරයි
Niyamai attha pen wanawata gon hetthata
මොකෙක්ද මූ නොදකින් මෝඩ හැතිකරේ තව ටික කාලෙකින් ඕකා හිරේ😂😂😂 ඔක්කොටම හපන් අර හාමුදුරුවො ඕකාගෙ සිව්‍ර ගලවන්න ඕනා
Api niyama bauddhayo. Mewata ahu wenne netha
බුදුන් තුන් වරක් වැඩි මේ පුණ්‍ය භූමියේ දවසින් දවස බිහිවෙන ගව සම්පත වෙනුවෙන් ගීත ගායනා කරන දාබර නලින් මල්ලි ඔයාට තෙරුවන් සරණයි
Ubalath pisso thamai yako bududahama adahana api nemei..ape agamata apahasa karanna uba mokekda
@ChandihandiCraft Oya me de dana gannakoo..budu dahama kiyanne agamak newei darshanayak..Eka adahanna newei ona pilipadinna..aduma oya ekawath dan nane
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබට.
දැන් නම් මේ පිස්සු හැතිකරේ ඉන්න මේ රටේ ඉන්නත් එපා වෙලා ඉන්නෙ..
Ammapa ekanam ඇත්ත mai me ලංකාවේ minisu තිරිසන් සතුන් ටත් anthai
Anivarayen
Man rata inne mokadda meka kauda me
රට යන්න සල්ලිනෑ බන්
පිස්සෝ හිටියත් කමක් නැ උන්ට වදින උන් මොකුන්ද බන් 😂😂
ඔයාට නම් අපේ ලංකාව වෙනුවෙන් වීදු කියන ඔයාට සතර වරම්ගෙම දෙවි පිහිටයි ආරක්ෂාව ලැබේවා සිතේ පැතුම් ඉටුවේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️🌹❤️
ඇත්තටම. ඔබගෙ..විරිදුව..හරියටම.හරි..දෙ..
තමයි..තියෙන්නේ..ලස්සනයි. පැහැදිලියි.ලස්සන...හඩත්...
සුබ.පැතුම්..නිදුක්. නිරෝගී සුවය ලැබේවා...ශක්තිය. ධෛර්ය. ලැබේවා. තෙරුවන් සරණයි..
බුදුසරණයි අය්යේ ඔයාට තව තවත් මේ වගේ කොන්ද කෙලින් තියාගෙන විරිදු කියන්න ශක්තිය ලැබේවා ....🙏🙏🙏
ඊයේ ඉඳලා මේ විරිදුවනම් බලාගෙනම හිටියා අර හාමුදුරුවන්ගේ චීවරයේ දාගෙන ඉන්න එකනම් චීවරයටත් පවක් ඇත්තටම හරක්ට මීට වැඩිය මොලයක් තියෙනවා තෙරුවන් සරණයි මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි 🙏❤️
samaharavita wenath agamaka akek wennathi
මාත් ඒක තමයි බැලුවේ ..සිවුරක් දාගෙන කොහෙවත් ඉන්න ගිහියෙකුට වඳින්නෙ ඇයි කියල ..මෝඩයි කියල මෙහෙමත් අන්ධ භක්තියක් ...🙄🤔😢😢😢
ඒ ganayath pakeyake mokatada ara වදින්නෙ ඒ පකයට haukawanna ona
මේ වගේ දේවල් වෙන්න පටන් ගත්තා විතරයි.
ඉඳිරිය තවත් භයානක යි.
එනිසා මේ දේවල් මත අකුසල් පුරවා ගන්නේ නැතිව , මේ ශ්‍රී සද්ධර්ම පවතින කාලය තුලම සසරින් මිදීමට උතසාහ කරමු.
ඒ සිවුරු දාගත් කාන්තාවක්....බුදු දහමට අවමන් කිරීමට ගොඩක් කට්ටිය උත්සාහ කරමින් සිටිනවා ..ඕවාට වැඩි ආයුෂ නෑ..
කියන්න තියෙන දේ විරිදුවෙන් හරි කෙලින්ම කිව්වා... නියමයි මල්ලි.... ජයවේවා...
නියම විරුදු ටික සුපිරි !!!බුදුසරනයි ඔබතුමාට !!!!!
ලංකාව මේ ගානට අරි ඉතුරැ වේලා තියන ඒක ගැන ලෝකු සතුටක් මල්ලි ඔයාගේ වැඩේ නමි සපිරි ජය❤❤
අසරණ වෙනවා නොවේ gonkamea mari මෝඩ හරක් ...හාමුදුරුවනේ සිවුර galawala ඕනි wedillak වැන්ද nam ඉවරයි
මෝඩ මිනිසුන්ට හරි දේ වටහල දෙන්න ගත්ත උත්සාහයට ගොඩක් පින්
මොනවා කීවත් ලැජ්ජාවක් නැති ජාතියක් මුන් විරිදු කියපු ඔබට උතුම් තෙරුවන් සරණයි
බත් කන කකුල් දෙකේ හරක් ඉන්න රටේ, හරියටම තේරෙන විදිහට විරිදුවෙන් මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරලා දෙනවට ගොඩක් පින් ❤
මෙකට තමයි ලොක විනා කිව්වේ
අනිවා කියපු කටේ රත්තරං දාන්න වට්නවා
සර්ව තථාගත සම්‍යක්සම්බුද්ධ ආර්‍ය් මහා අවලෝකීතේශ්වරයාණන් වහන්සේට මාගේ නමස්ඛාරයම වේවා
🤲🤲🙏🤲🤲
මම බලාපොරොත්තුවෙන්ම හිටිය කවි ටිකක් නියමයි අයියේ.........❤
මේ මිනිස්සු කවදා හරි දේ තේරුම් ගනීවිද මන්දා.....නමුත් ඔබ තුමා මිනිසුන් දැනුවත් කරමින් කරනා සමාජ සත්කාරය හදවතින්ම අගය කරමි...තෙරුවන් සරණයි..
මල්ලියෝ.... උඹට ගොඩක් පින්. මේ වගේ හොර හැත්ත එදා ඉදල පාවඩ දාල මල් මාලා දාල තමයි අපේ ගොන් හරක් මුන්ව පිළි ගත්තා. තාමත් අපේ උන් හැදිලා නෑ මෙහෙම හරි උන්ට කියා දීපන් 👍🙏🏻
නියමයී විරුදුව බුදුසරණයි 🙏🙏
ඔව්..විරිදුව තව ටිකක් තිබුන නම්..
මොඩ හැතිකරෙට රෙද්දෙ රෙවෙන්න නලින් අය්යා දුන්නා සුපිරියට
අනිවාර්යයෙන්
Malli oya dipu virudu tikaniyamai ara modageni merenda hadanava munta pissu
බුද්ධ කාලයේ මේ වගේ ගැටළු අතිවූ කාලයේ උපාලි මහ රහතන් වහන්සේ විනය නිති පද්ධතියක් පැනෙව්වා.තුණුරුවන්ගේ බලයෙන් අපේ සිල්වත් ස්වාමීන් වහන්සේලා එකතුවෙලා මේ ශාසනය රැකගනිත්වා
අම්මට තාත්තට වදින්නැති උන් මේ මොකාටද වදින්නේ.අපි අසරණ වෙලා වගේ හිතට.දැනෙනවා බුදු හාමුදුරුවනේ..🙏🙏🙏🙏
❤❤❤
මල්ලීමුන්ටවහකන්නවේන්නේ
World is changing so quickly
No body care no body
Do good things
You be blessed
😂😂😂rater gawasampathaaa apee....meparath ewarayy rater...
මේ කකුල් දෙකේ හරකට වඳින හරකුන්ටයි හරකියන්ටයි වඩා කකුල් හතරේ වස්සන්ට වැසියන්ට මොලේ තියෙනවා කියලයි මටනම් හිතෙන්නෙ .විරිදු මල්ලිට තෙරුවන් සරනයි
Aththatama supiri viriduwa ayye maru patta hode
මට කියාගන්න බැරුව අවස්ථාවක් නැතුව හිටිය ටික ඔබ ලස්සනට කිව්ව.ඔබට ජය!
අනේ මල්ලි සත්තකින්ම ඇත්ත ඔයා කියන කතාව සහමුලින්ම ඇත්ත මෙ වගේ සෙල්ලම් අපි මේ වෙනකොට කොච්චර ක් නම් දැකලා තියෙනවා ද අපේ රටේ කාටද උගෙන් සෙතක් වෙලා තියෙන්නේ කතාකරල වැඩක් නෑ අපේ රටේ අය ගැන ඔයාට තෙරුවන් සරණයි මල්ලී 😍
අනේ ද.කියන්නේ..මල්ලියා..මුන්ට.පිස්සු. නැත්නම්. ෂෝක් 😊😊😊
කනට ගැහුවා වගේ නලීන් අයියේ විරිදුව 😂😂 ඔයානම් පට්ට පොරක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤
මේකනම් මහ පුදුම රටක්. මෙහෙම රටක කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුලුවන් වෙච්ච එක ගැනත් හරිම ආඩම්බරයි..
ආඩම්බරයි ඔබ ගැනත්. ඔබ රටට වටින වස්තුවක්..❤
මෙවන් පිංවන්ත පුතෙක් අපට දායාද කල අම්මාට තාත්තාට බොහෝම පිං.
අපේ රට දැය සමය රකින්න මෙවන් දූ පුතුන් තව තවත් බිහිවේවා!!!
නියමයි සහෝදරයා. ඔබට තෙරුවන් සරණයි.
කොන්දක් තියන මිනිහෙක් විදියට ඔයාගෙ අදහස් ඉදිරිපත් කිරීම නියමයි
අනිවාර්යයෙන්
මේවා දකිද්දී ඇස්වලින් එන කදුළු වලක්වා ගන්න බැහැ.. මේවගේ දේවල් දකින්න අපි කොච්චර පවු කරලද.. බුදුපියාණනී 🙏🙏🙏
Great awareness patriotic video! Budusaranai! Thunuruwan saranai ! 🇱🇰🙏👍❤️😊
අයියේ ඔයාගෙ විරිදුව පට්ට 👌මේ වගෙ දෙයක් විරිදුවකින් හරි දැනුවත් කිරීම ලොකු පිනක් .. 👍
මේක තමා ලෝක ස්වාභාවය.😢
නියමයි විරිදුව.එකෙක් හරි හැදෙයි.👊
😂
@@kamalasaranasekara9181මුන්ටත් හිනා වෙලා මදි බන් 😂😂
Me.hamuduruwanta.pissuda.koheda.ara.horekuta.wadinne.angoda.gihindanna.iyenne.gon.hahtta
niuamai puthe niyamai oyage viridu api heamadamath ahanawa oyawage thawa dennek thudenek hitiyanam ape ratata maru oyata budu saranai
විරිදුවෙන් කියන්න ඕන ටික කියපු කොන්ද පණ තියෙන මිනිහෙක්.ජයවේවා 🎉
බුදු අම්මේ මේ මොකක්ද වෙලා තියෙන්නේ මේ අපේ ලංකාවේ ගෑනුන්ට මුන්ට පුන්නක්කු දෙන්න තියෙන්නේ .. නලින්.මල්ලි සුපිරියට කියනවා..නියමයි තෙරුවන් සරණයි මල්ලි
ඔබ තුමාට ගොඩක් පින් මේගැන පහදා දුන්නාට
මී හරක් රැල ක් මල්ලි. ගොං ගෑනු නොදකිං. ලජ්ජයි නියමයි මල්ලි විරැදු ව තෙරුවන් සරණයි මල්ලි ට
Pirimi vaqinava qakkaqa oya
Api ovata naa
එකනම් ඇත්ත මල්ලි . මුන්ට පුස්සු
@Mohommedabdulla hama ekak assema varadi hoya hoya yana ubath modayekne bn. Hama agamakama vage ubalage agameth innava neda mari moda vada karana harak naththa un minissu siya desiya maragena marenne nane. Thamangeth kunu thiyagena anunge kunu hoya hoya avidinna epa mohammed eka hari kathai vachna hari parissamata pavichchi karanna
@Mohommedabdulla hama agamakama innava naththan ithin thope agame haththa budu pilima kadannai kristiyan palli valata gihin bomba arage maragena marenna yanne nane.thopi okkotama pennanna barith ape buddagamane.veladamata me ratata avith meke binna bahala buddagamata vitharak eka eka eva kiyagena enna epa
නියමයි...❤.සුපිරි...කියා නිම කල නොහැක මසුරන් වදන් ටික...
විරිදු කියන මල්ලීට බොහොම පීන්. ඔබට සුභ අනාගතයක් පතමී
පුතේ ඔයාගෙ විරිදුව නියමයි හිනා ආව ඇත්ත කතාව අපේ මිනිස්සු දැනුවත් නැහැ ටික දෙනෙක් බුදු සරණයි පුතේ ඔබට
ලස්සන පිලිගන්න පුළුවන් අපූරු දහමක් තියෙන මේ ලංකාවේ මේ වගේ කාලකන්නි තවත් ඉන්නවනේ කියලා හිතෙන කොට ඇත්තටම දුකක් දැනෙනවා 😔😔
මම බලාගන හිටියේ අයියා මෙිකට විරිදුවක්...
රිදෙන්නම දෙනවා..සුපිරියි අයියේ ❤
නියමයි මල්ලි ඔහොම තමයි කියන්න ඕනි.❤️😘
Oyata wasanawantha anagathayak theruwan saranai 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
මේ වගේ හරක් ඉන්න රටක කොහොමද ඉතින් දියුණු වෙන්නේ.
නියමයි. පුතේ. ඇත්තටම වදිනඋන්ටපිස්සු අර ගැනි වදින හැටි. මම හිතුවා මයාන්වෙනවා. කියලා
Mohommed ubalath pisso thama...hama thanakama waradi karana minissu innawa ehema kiyala jathiyak waradi wenne nahaa....apita ape agama wage ubata ube agama watinawa....ubalath okkoma sudano nemeiine gon mari moll jathiye unuth innawane maragena marena modayoo...eka nisa parissamin wachana eliyata dapan 😂
Anee මොහොමඩ් man nam mage agama hariyata adahanawa unth pansal walata yanne naha...ape agame pansalata yannama kiyala nahane...api karana dewal walin thama ape dewal theeranaya wenne....ehemaa nathuwa ubalata wage aniwarya dewal ape agamee nahaa....ekath mathaka thiyagena katha karanna මොහොමඩ්
@chamikaminindu1794 Modayo ekka tharka karanna epa..
අනේ මන්ද මේ මනුස්සයන්ට පිස්සුම තමයි කලකිරෙනවා මේවා දකින කොට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති මේවගේ වීඩියෝ එකකින් මුන්ට ආමන්ත්‍රණය කරාට තෙරුවන් සරණයි 👌👌👌👌👌❤️❤️❤️❤️
ඔයා ට බුදු සරණයි මල්ලී තව ඔහොම යං නියමයි 🎉🎉🎉❤️😉❤️🏅🏅🏆🎖️
සුපිරියි අයියේ අපේ හිතේ තියන ටික කිවුවට ඔයාම,
අඩු වුනේ අමු තිත්ත කුනුහර්ප ටික විතරයි, , ආදරෙයි රට ජාතිය වෙනුවෙන් ඉදිරිවත් වෙනවට ❤❤❤
අම්මටයි තාත්තටයි වදින්න මේ වගේ උන්ට නැතුව. ජය වේවා අයියේ ❤🙏
අපි අසරණ වෙලා සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ. සවූදි දම්මාම් ජුබෙල්වලින් විමාලිය අක්කි කෙනෙක් නලින් මල්ලී යො. මරු ෂෝක්. විරුදූ
ඔබට බොහොම පිං ! විරුදුවකින් හරි මේව දැනුවත් කිරීම ගැන ඇත්තටම අනේ අපේ රට වැටිච්ච තැන පුදුම දුකක් ඇතිවෙන්නෙ
සුපිරි මල්ලී විරිදු නෙමේ මේ හරක්ට දියකරලා පෙව්වත් මුන් හැදෙන්නෙන ඔයේ විරිදුව නියමයි ජයවේවා
සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
වසර 75ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ වසලයන්ට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු .
(හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)
ඇත්තටම මෙයාලට මොකද මේ වෙලා තියෙන්නෙ නියමයි මල්ලි මල්ලිට තෙරුවන් සරණයි
😝😝😝නරු විරිදුව නලින් අයියේ 🌸🤗 ජය වේවා ඔයාට...බුදු දහම වෙනුවෙන් කතා කරනවාට ඔයාට පිං අයියේ 🌹
සුපිරිම තමයි. තව වැදපල්ලා . හෙට අනිද්දට තව එකක් එයි. කොන්ද පන නැති හින්දනෙ අර නව නවා වදින්ෙන.
මේ වගේ පිස්සො ඉන්න රටට එන්න හිතෙන්නේ නැහැ දැන් දරු පවුලාත් අරගන්න හිතෙනවා මේහාට ඔබට ජය නලින්❤❤❤
මල්ලි ඔයා මෙයවගෙ විඩියො වලින් මීනුස්‍සු දැනුවත් කරන එක ඔයට ගොඩක් පින් ❤❤❤❤❤❤❤❤❤🎉
❤🙏❤, හරීම ලස්සනයි ඔයා ගෙ විරිදු ටික නලීන් මල්ලී තෙරැවණ්සරණයි දෙවිරැකවරණයි ඔයාට .
මල්ලියා උබ ඔලුවෙන් හිටගෙන විරිදු කීවත් මේ ගොන් හැත්ත හැදෙන්නේ නැහැ බං
උබේ නිර්මාණශීලීකම පට්ට මල්ලියා❤
මතකතියාගනින් යාලුවා මේ රටේ තරම් හරක් ඉන්න රටක් ලොකේ කොහෙවත් දාකලා නැහැ . මේ බහුතරයක් ගැහැනු රෙදි උස්සලා ගොඩාක් පන්සල්වල දැන් ඉන්නේ හරක්.
@Mohommedabdulla ඈ බොල තොට මොකද කෙදිරිගෑවෙන්නේ. ඇරියද කොහාට හරි. තොත් මෙ කුලයේ ගොපල්ලෙක්ද. පල එහෙනම් කැලැනියට මොකද තෝ වගේ ගොපලු මොන්ගල් පිස්සෙක් එනකම් අන්න හරක් බලන් ඉන්නවලු.
@Mohommedabdulla ගූ ගොඩේ ල්ගින අසූචි ඉහඩයෝ තෝ ගාව ගදයි බොල ගොඩාක් කට අරින්න එපා. තෝ කෙදිරිගගා උඩු බුරනකොට අහල වුන් එලවන් නැද්ද වල් බල්ලා ජී කියලා. තෝ මේ ආපු හොරාගේ හොර ශොට් එකකින් පාත්වුන ජරාවක්ද. අනික තෝ ලියන මිනිස්සුන්ට තෙරෙන්න ලියපිය ගොබ්බ ඉහඩයා.
@Mohommedabdulla තෝ මේ පිස්සු හරකාගෙ හොර ශොට් එකකින් පාත් උන එකෙක්ද. තෝ ලියන එවා තෙරෙන්න ලිය ගොබ්බ ඉහඩයා..
බලධාරීන් හා නායක හිමිවරු හොද නින්දේ...
රටට හා සංස්කෘතියට අබ සරණයි
මොලයක් තැනි මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ ඔයාට තෙරැවන් සරනයි පුතා
සුපිරි මේක තමා රටේ ඇත්ත . ඔයට සුබ පතනවා යෝධ බල ශක්තිය වචන හිතට එන්න ඔනේ තව තවත් මෙහෙම නිර්මාණ කරන්න. නලීන් මල්ලි ඇත්ත ඇති විදියට පෙන්නන්ඩ හොදම මාධ්‍ය කවිය පරිස්සමෙන් වැඩ කරන්න ඔනේ
නියමයි විරිදු ටික ලස්සනයි ❤❤❤
❤ සුපිරි. ඇත්තටම මුන්ට පිස්සු
සම්බුදු සරණයි නියමයි මුංට ගල් ගහලා මරන්න
අපේ හිත් වල වෛරය පතුරනවා
නියමයි..මල්ලි..ගොන්හරක්..බිමපෙරලි.පෙරලි..වදිනවා..නොදකින්....බුදුදහම..වනසනවා
මොනවා කීවත් ලැජ්ජාවක් නැති ජාතියක් තවත් ඉන්නවා නලින් මල්ලියේ නියමයි ඔබනම්
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
මුන්ට පිස්සු.මල්ලි මේව බලන අපිටත් ඇත්තටම පිස්සු ❤❤❤🎉🎉🎉
Honda viruduwak modainta asse arenna theruwan saranai obata
නියමයි නලීන් මල්ලි ඔයාට ගොඩක් පින්
Puthta summary Sam budu saranai ape hethy thiyana siyaluma thae viruduwea thiyanàwa
ලංකාවෙි සමහරු බත්කන හරක් නියමයි සහොදරයා ඔවුන් ඔහොම කියලත් මදි පිස්සන්ගෙත් පිස්සො ඔබට ජෙසුපිහිටයි සහොදරයා
ඇත්තටම අපේ රටේ වෙන දේවල් දකිනකොට පුදුම දුකක් බත් කන හරක් ඉන්නේ අපේ රටේ මල්ලිගෙන් විනිදුවක් එයි කියලා බලාගෙනම හිටියේ අනිවාර්යයෙන්ම
@MohommedabdullaMinissunta hamadema therenna kalayak ynawa bn. Godak minissu Dan pansal Walata newe hospital walata anatha ashrama walata salli denne. Boru devivaru mawagena hama ekama mara gnnawa. Penne nadda Gaza
නියම විරිඳු ටික !!!බුදු සරණයි !!!
අනේ මංදා මල්ලී මුන්ට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ මුන් ඇත්තටම හරක් අපේ මිනිස්සුත් මොඩයි මුන්ට දණ නමස්කාර කරන්න තරම් බුදුසරණයි මල්ලි ඔයාට ❤❤
අපේ රටේ සිටින්නේ මාරාවෙශ පිරිසක් පරිස්සන් වෙන්න තෙරැවන් සරණයි
මෙි වගේ බත් කන හරක් ඉන්න රටෙි මිට වඩා දනාත්මක දේවල් බලාපොරොත්තුව විය නොහැක.
මෝඩකමෙි සිමාවක් නැතිකම. විරිදුවකින් හරි පහදාදිම ගැන ඔබට ස්තුතියි .
මේ වගේ මී හරක් ඉන්න රටක කොහොමද රටක් දියුණු වෙන්නේ😢😢😢
කියන්ඩ ඕන ටිකනම් සුපිරියටම කිව්වා ❤
නියමයි සහෝදරයා විරිදුව ජේසු පිහිටයි,
මෙච්චර උදේ සවස බණ කියන අපේ රටේ ජනතාව ඇයි දෙයියනේ මෙච්චර මෝඩ ඔයාට ගොඩක් පිං බුදු සරණයි පරිස්සම් ඉන්න ❤❤❤
මේ රටට මෙහෙම වුන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ 😤😤😤
විරිදුවනම් සුපිරී❤❤
අර වැද වැඳ මැරෙන්න හදන ගෑණි හොයා ගෙන තණකොල මිටියක් තමේ ඔබන්න විදියක් නැද්ද වුනේ ඔයාට බුදු සරණයි
කටේ ඔබන්න
සිරි සද්ධර්මයක් නොඇසූ සියලු ලෝක සියලු සත්වයෝම දුකේ..කන වැටෙනතුරාවක ගොඩ ඒමට නොහැකිය ....විරිදු කියන ඔබතුමාටත් එමමයි...
නියමයි නලින් අයියේ
අපේ රටෙි විචාරශීලි බුද්ධිමත් ජනතාවක් නැති වීම රටෙත්, ජාතියේත් අවාසනාවක් !
ලෝකේ කොයි රටේත් ඔය කොයි කට්ටියත් ඉන්නවා ..විචාරශීලි බුද්ධිමතුන් පමණක් සිටින එකම රටක්වත් මන් දන්න තරමින් ලෝකේ කොහේවත් නැත...
මම අදහස් කලේ මිත්‍යා මත පසු නොයන යථාර්ථවාදී විචාර ශීලිව හිතන බහුතර පිරිසක්. උදු:පසු ගිය මැතිවරණ යේදි ගෝඨාභය බලයට ගෙන ඒම සදහ මාධ්‍ය ජන මතයක් ගොඩ නැගුවා. ජන බහුතරය බැලුවද ඔහුගේ දේශපාලන පලපුරැද්ද?අවසානයේ කෘෂිකර්මය නැවත ගොඩ ගැනීමට නොහැකි ලෙස විනාශ වුනා අපේ ජනතාව මිත්‍යා මතයන් කිසිදු විචාරයකින් තොරව පිළිගැනීම රටෙිත් ජාතියේත් අවාසනාවක් ! ජනතාව ගැන විමසිලිමත් වන්න.
@Mohommedabdulla අනේ මේ ඔයාලාගේ කට්ටිය කරන දේවල් මිනිස්සු නොදන්නවා නෙමේ...හැම ජාතියකම ඔය වගේ අපතයෝ ඉන්නවා...ඔයාලාට මේ අපේ හාමුදුරුවන් එක්කම තියෙන ඉරිසියාව මොකක්ද කියා හිතාගන්න බෑ...අපේ රටේ බහුතරයක් ස්වාමින්වහන්සේලා අති පූජනීය වන්දනීය ස්වාමින්වහන්සේලා..පුදුම ඉරිසියාවක් කුහකකමක්නේ තියෙන්නේ ...ඔයාලාගේ අය කොච්චර තියාන ඉන්නවාද කියා ඔයා නොදන්නවා නෙමෙනේ...නේද...
@Mohommedabdulla තමුන්ලානේ අපේ රටට හිගාකන්න ඇවිත් බින්න බැහැලා දැන් බලාපල්ලකෝ කතාව...කෙලෙහිගුණ නොදන්න ඔහේලාගේ පරම්පරාවම හෙට අනිද්දා පාරට වැටෙනවා නොවනුමානයි ...ඔහේලා වගේ තිරිසනුන් එක්ක මොන කතාද...මතක තියාගන්නවා ඔහේට ලගදීම ස්වභාවදහමෙන් දඩුවම් ලැබෙනවා ලැබෙනවාම තමයි...එය ස්තීරයි ...සීලවන්තයින්ට ගරහන අයට වෙන දේ එතකොට අත්දැකීමෙන් ම දැනේවී...
@dilhanid7593 Mehemai wena rata wala modayo innawa😂Eth wena rata walata sapekshawa lankawa india kiyanne modayoo wadipura inna ratak..india th ehemaii..
ඔබගෙ .විරිදු..නියමයි .සුබඅනාගතයක්.බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
නියමයි අයියෙ
මේ කාලකන්නින්ට ඔහොමම තමා කියන්න ඕනි