කතරගම දෙවියන්වත් ඇන්දුව කපුවෝ | Viridu Nalin විරිදු නලින්

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 635

  • @wellassatv
    @wellassatv Год назад +191

    තැනේ හැටියට ඇණේ ගහන ආඩම්බර අපේම විරුදු ගායකයා

    • @pathumsameera116
      @pathumsameera116 Год назад

      😂🙂

    • @RuwanThushara-n2w
      @RuwanThushara-n2w Год назад +2

      තැනේ හැටියට ඇණේ ගහන ආඩම්බර අපේම විරිදු ගායකයා පුතේ ඔයාට කැමති..පුතේ ඔයාට සමන් දෙවි පිහිටයි......😢😢😢

    • @beautiful4572
      @beautiful4572 Год назад

      ​@@RuwanThushara-n2wpsvywzg😢😊

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika Год назад +19

    පැත්ත ගියත් ඇත්ත කියන නලින් අයියා ඉස්තරම් ....ආඩම්බරයි අයියේ ඔයා කියන විරිදු අහන්නත් ආසයි.මොකද මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් විදිහට විරිදු කියන නිසා තුනුරුවන් සරණයි අයියේ ඔයාට..🌹🌹🌹

  • @slshortvideoclip
    @slshortvideoclip Год назад +48

    අයියේ මිනිසුන්ගේ හිත් සුවපත් කරන්න පුළුවන් ඔයාලගෙ voice එකට.❤❤❤Good luck🎉

  • @charmainenissanka7171
    @charmainenissanka7171 Год назад +6

    නලීන් මල්ලි ඉතා වටිනා විරිදූව ලස්සනයි. චමුදිතටයි, ඔබ තුමාටයි, බොහොම ඉස්තුත්‍යි මේ හොරකම් හෙලි කරනවට. ඔබ දෙපලටම බුදුසරණයි. 🙏🙏 පිළිකා රෝහලට මුදල් දුන්නනම් පින් ලැබේනවා කියලා පින්වතුන් තේරුම් ගනිත්වා. 🙏

  • @المعرفةالهواتف
    @المعرفةالهواتف Год назад +120

    ඔයට වඩා පින් ලැබේනවා අහිංසක දරුවන් ඉන්න පිළිකා රෝහලට දුන්නම්...super ..ව්රිදුව 🙏💚 ජයවේවා

  • @wasanalakmali6953
    @wasanalakmali6953 Год назад +2

    අපි අපේ අමා මහා බුදු පියාණන් වහන්සේ වදිමු එතකොට දෙවියන් ඒ පින් අනුමෝදන් කරමු එතකොට දෙවියන් අපිව රකිවී නමෝ බුද්ධාය

  • @sasindupramoth2331
    @sasindupramoth2331 Год назад +41

    මරු අයියේ ලස්සනයි විරිදූව ඔයාට බුදු සරණයි!!!❤❤

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Год назад +37

    හැම සත් ක්‍රියාවකින්ම දෙවියන්ට පින් දෙමු ..අපි පින් අනුමෝදන් වෙමු..

  • @manusathmaga1552
    @manusathmaga1552 Год назад +22

    ජයවේවා මල්ලි ජයවේවා .හැමදාමත් අපේ හදවතේ විරිඳු ගායකයා

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 Год назад +10

    නියමයි මල්ලි විරිදුව සාතික ඇත්ත තමයි.අපේ මිනිස්සු හරි මෝඩයි.දෙවියන්ට ඔය පුජාවලින් වැඩක් නැහැ දෙවියන්ට ඔනේ පින් තමන් කරන හොද පින්කමක් කරලා ඒ පින්.දෙවියන්ට අනුමෝදන් කලානම් ඒකයි විය යුත්තේ මල්ලිටට බුදු සරණයි 🙏🙏

  • @ushaniwijekoon1207
    @ushaniwijekoon1207 Год назад +3

    අයියා උබනම් ගහනවා සුපිරියටම .... ආදරෙයි පැලෙන්න උබට ... බය නැතුව ගහපන් ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤ 😘😘😘😘

  • @maleekasubasani8794
    @maleekasubasani8794 Год назад +24

    නියමයි නලින් පුතා! 👍👍👍👏👏👏 හොර තක්කඩි කපුවෝ.

    • @wijekoonHerath-eo8ln
      @wijekoonHerath-eo8ln 10 месяцев назад

      Kapuwo kohomat takkadi. Minissu modai. Ekai etta.budusaranai.

  • @S25999
    @S25999 Год назад +30

    දිග නැට්ටයි අං දෙකයි තියන එවුන් ගැන දුකයි 😂.අම්මෝ අයියෙ ❤

    • @SanjeewaKumara-g5n
      @SanjeewaKumara-g5n Год назад +1

      ඇතටම නලින් අයියා කියපු කතාව ඇත්ත ❤❤😢😢

  • @KalingaDamayanthi
    @KalingaDamayanthi Год назад +1

    ජයෙන් ජය ඔබතුමා ට .තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ..👍👍👍👍විරිදුව මරු❤❤❤❤ඔබ හැදු වැඩු දෙමාපියන් දෙපලට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .ඔබේ පුංචි පවුලටත් දළදා සමිදු ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා .❤❤❤❤❤❤❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 Год назад +4

    ලස්සන යි විරිදු ගායනාව ,ඹය බාර හිතාගන්න අහිංසක කෙනෙක්ට උදව් වක් කරනවා කියලා ඒක ලොකු පිනක් දෙවියොත් සතුටු වෙයි එතකොට

  • @mklmmoragoda2660
    @mklmmoragoda2660 Год назад +15

    අහපු සුපිරි විරිදු ව මරු හොදේ ❤❤❤😂😂😂

  • @MariaKyria-c5u
    @MariaKyria-c5u 6 месяцев назад +1

    ඇත්තටම කියන්න ඕන දේ විරිදු වලට හරි හරවලා තියන නලින් අයියාට ගොඩාක් පිං

  • @dilrukshl
    @dilrukshl Год назад +6

    අම්මෝ නලින් මල්ලි අදනම හිනා වෙලා පන ගියා 😂😂😂😂 මමනම් කවදාවත් රත්තරං පූජා කරලා එක ගැන සතුටුයි 💎💎❤️❤️💪💪💪 නලින් මල්ලිට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад +27

    ජයවේවා!!! SUPIRI ගායක විරිඳු නලින් මහතාට.
    🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @renukadamayanthi9935
    @renukadamayanthi9935 Год назад +15

    ඉස්සර කාලේ හස්කමි තියේන්න ඇති ..එත් දැන් හැම තැනම බොරැව හැම තැනම හොරැ .හොරැ.හොරැ..😭😭😭 බුදු සරණයි මල්ලි ඔයාට ..

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Год назад +6

    විරිඳු නම් නලීන්.....
    නලීන් නම් විරිඳු....
    ජය වේවා අයියේ...
    ❤❤💐💐👌👌👍👍🙏🙏

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc Год назад +16

    මරු මරු. ගවයන් තමයි. ❤❤❤තෙරුවන් සරණයි

  • @kumari2876
    @kumari2876 Год назад +5

    ගව සම්පත රටේ 😂😂😂 දළදා සමිඳු පිහිට ලැබේවා නලින් අයියේ ❤❤

  • @كمودوكمودو-ك1ق
    @كمودوكمودو-ك1ق 11 месяцев назад +2

    lassanai viridu.., taruwan saranai....man kumudu Saudi

  • @Suba-Subashi
    @Suba-Subashi Год назад +10

    කතරගම අඩියවත් තියල නැති මම.....ඒත් යන්න ආසාවෙන් ඉන්නව.සුන්දරත්වය විදින්න.මේව දෙයියන්ටම පෙනිච්චාවෙ.....නියමයි නලින් අයියා

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc Год назад

      Lassanama thena kirinda? Wedihitikanda? Api mewata gihin enawa pujawattiwalatawath mall watti walatawath ahuwenaeka neme wenna ona...ewayen thama sundara u katharagama kalukakko winasa karala thiyenne.thaman gihin enawa misa budale unta mokata denawada? Thawa deyak meka saththiya siduwimak. Bus ekak katharagama giye..uyan kanna balagena...aeththatama wedala karala aewith taumen mass wagayak aran giya pirise kattiyak.kohomahari 35k nade..muwa mas kiyala thama dila thiyenne..laga thiyena aineka thama uyagaththe kisima suwadakwath mokuth rahak wath ne..mewage thenakata aewith karapu wedeta wenna aethi kiyala 35denama keewa...hebei gedara enakan mokuth wenasakuth une ne...oyata hitgaganna puluwanda monawada kala thiyenne kiyala...බලුමස්.🤣 onna okai katharagama thathwe..apeun welalenna hadanawa gonkamata .edath hari aye giyeth ne...dewiyo wedainna adawiyaka lodiya hattiwala ballo thembeida?

    • @Suba-Subashi
      @Suba-Subashi Год назад

      @@SasarakaIma-mz9bc අම්බෝ....හාල්මැස්සෙක්වත් නොකන මම👊👊

    • @Suba-Subashi
      @Suba-Subashi Год назад

      @@SasarakaIma-mz9bc ඔයත් කෑවද dr

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 9 месяцев назад +1

    හරිම ප්‍රසන්නව කරන ගායනය හැසිරීම කාටත් ආදර්ශයකි .

  • @nuwanchamara3816
    @nuwanchamara3816 Год назад

    ඇත්තටම නලීන් අයියෙ ඔබ තුමා රටටම සම්පතක්..ඒ විරිදුව අහනකොට හෙන ගැම්මක්

  • @ShanakaPremakumara
    @ShanakaPremakumara Год назад +151

    මේවා අහලා දැකලවත් මිනිසුන්ගේ ඇස් ඇරුනොත් ලොකු දෙයක්😢😢😢

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 Год назад +7

      NiyAmayi puthe adarei

    • @Rishon203
      @Rishon203 Год назад +6

      මෝඩ හැත්තට මේවා තේරුම් කරල දුන්නට උන් හිතන්නේ, ඊර්ෂ්‍යාවවට කියලා,,,,

    • @Rishon203
      @Rishon203 Год назад +3

      දැන් සැප ඇතිනේ,මෝඩයින්ට

    • @LasinduBandara-id9vm
      @LasinduBandara-id9vm Год назад

      Virudu kiynn igen gnim hriyt owa viridudha

    • @PrasadMadusanka-x9j
      @PrasadMadusanka-x9j 7 месяцев назад +1

      අනිවරෙන්. අපේ ජාතිය හදන්න බැ

  • @ashokafonseka7037
    @ashokafonseka7037 10 месяцев назад

    ඔයාට තෙරැවන්සරනයි ආදර මල්ලි ලස්සන විරැදුවෙන් හරි මුංගේ මොලේ පාදනවාට🙏🙏🌹🌹🌹

  • @jiahin
    @jiahin 10 месяцев назад +2

    Oba thumage supiri wiridu👍👍👍 dewiyo mewa balan hitiyada 😂 me kapuwo patta horu 😮

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Год назад +3

    ලස්සනයි විරිදුව දිර්ඝ ආයුෂ ඔබ තුමාට පරිස්සමට ඉන්න බුදුසරණයි 🙏🌼❤️❤️🤣🤭

  • @wedanagesuraji7160
    @wedanagesuraji7160 Год назад +3

    අහපු හොඳම විරිදුවක් ජයවේවා ඔයාට

  • @chndimanilanthi2525
    @chndimanilanthi2525 Год назад +1

    Aththa kathawa viridu wen gayanaya kalata bohoma pin

  • @thilakAlwis-i7l
    @thilakAlwis-i7l 11 месяцев назад +1

    දේව ඇදහිලි ආවෙි ඉංදියාවෙන් අන්තිමට අපේ බුදුන් අපි වැන්දා කියා කියා සිරිපාදේ යනවා ,අපේ බුදුන් අපේ රටේ කියලා හොයන්න දන්නේ නැ..කිවම ⁣බොරැ කිය කියා ඉන්නවා

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 10 месяцев назад

    Budusaranai Jayawewa niduk nirogi wewa malli.

  • @RenukaDamayanthi-no9qf
    @RenukaDamayanthi-no9qf Год назад +1

    Hmm එක අනිවාර්යයෙන්ම ඇත්ත ගොඩක් ලස්සනයි විරිදුව මේවා අහලවත් අපේ අය හැදෙයිද දන්නෙ නැහැ ❤❤

  • @لاتاونسلتا
    @لاتاونسلتا Год назад +3

    දූන්නට ලේ ටික මොලේ දෙන්න බෑ තමයි විරුදුවෙන් හරි ඇත්ත පහදා දෙනවට බුදු සරනයි මල්ලි

  • @Apsara-c6h
    @Apsara-c6h 10 месяцев назад +1

    ගව සම්පත ලක් බිමේ
    ඇන්දෙනවා උපරිමේ බිමේ😅😅😅😅 ඒක මරු සුපිරි

  • @NilukaRanathunga-no2dt
    @NilukaRanathunga-no2dt Год назад +1

    ඒකනම් මරු විරුදුව.👍තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka Год назад +7

    කතරගම දෙවියන් සහ සුමන සමන් දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා

    • @Skwsamanthi
      @Skwsamanthi Год назад +1

      කතරගම කොහෙද සුමන සමන් දෙවියො..සමණල කන්දෙ වැඩ සිටින්නෙ..

    • @NelumLanka
      @NelumLanka Год назад

      @@Skwsamanthi දන්නවා
      කොහේ හිටියත් පිහිට ලැබෙනවා නම් ආශීර්වාද කරයි

    • @kmr4931
      @kmr4931 Год назад

      Mongel d 😂

  • @PathiranaKulasiri
    @PathiranaKulasiri Год назад

    වීරුදු නලීන් ඔබෙ කතව සමිපුර්ණ ඇත්ත. ඔබට ජය.❤❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Год назад +3

    වාව් ...ලස්සනයි ව්රිදුව...සහිතක ඇත්ත ජයවේවා සහෝදරය ❤❤

  • @rohanatennakoon6224
    @rohanatennakoon6224 11 месяцев назад

    niyami sahodaraya watina kvirudu jayawewa.

  • @sriyanirani599
    @sriyanirani599 2 месяца назад

    😢😢 ආඩම්බරයක් puta ජය වේවා ආදරෙයි ගොඩක් බුදු sarani ❤❤❤

  • @anuruddaperera5496
    @anuruddaperera5496 Год назад +2

    රත්තරන් වලට වඩා වටිනවා
    විරිදුව ඇතුලෙ තියන වචන සෙට් එක

  • @b.r.s3240
    @b.r.s3240 Год назад +3

    දීර්ඝ ආයුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාටත් නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ 💐🙏🏼🕉️

  • @DisnaDisanayaka-q1q
    @DisnaDisanayaka-q1q Год назад

    👌👌👌💖💖💖Minisunge as areva kiyala thamai parthana karanne niyamai aiye theruvan saranai❤❤❤

  • @RangajeewaBanda
    @RangajeewaBanda 2 месяца назад

    Thank you for highlighting the foolish faithfulness

  • @kumarilka5653
    @kumarilka5653 Год назад

    නියමයි විරිදුව මිනිස්සු මෝඩ වේවි කරන්නෙත් ඒ දේමයි මල්ලි ඔයාට බුදුසරණයි

  • @nawanjanadamsarani7678
    @nawanjanadamsarani7678 Год назад +4

    කතරගම ට පූජ කරන පලතුරු වට්ටි අපරාදෙ ..මිනුවන්ගොඩ ගලේ දේවාලෙ කියල එකක් තියෙනවා එතන්ට පූජා කරා නම් ගොඩක් පින්..ගොඩක් නැති බැරි මිනිසුන් එතන්ට එනව..කවදාවත් අපි පූජා කරන පලතුරු වට්ටි විසික් කරන්න තියා අපිට කන්නවත් ඉතුරු වෙන් නෑ ..එතන කපුවොත් නෑ

  • @LakshmanPremathilaka
    @LakshmanPremathilaka 10 месяцев назад +2

    විරිදු වලින් නේවේයි සහො බුදු බනින් කිවුවත් අපේ හරක් හදන්න බැැ

  • @sujithajanthajayasuriya7620
    @sujithajanthajayasuriya7620 Год назад

    හොර කපුවන්ට පුද කරමින් මොනර කොල
    පුජා වට්ටි අරගෙන දේවාලෙ තුල
    මිනිසුන් යදියි මැටි පිරිලා තිබෙයි මොල
    ලෝකය පෙරට මෙහෙමයි ලංකාවේ කල..
    ..කවදත් ඔබේ විරිදු වලට හදවතින්ම ඇලුම් කරමි..ජයවේවා විරිදු මල්ලි..❤❤❤❤

  • @අම්මාසදකි-ච3ළ

    සුපිරි විරිදුව 😂

  • @Test-ln6nc
    @Test-ln6nc 5 месяцев назад

    Nalini u are doing very valuable service in this u tube

  • @indiranikusum2601
    @indiranikusum2601 Год назад +3

    සහතික aththa සුපිරි විරිදුව

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Год назад

    God bless you Malli❤සුපිරි විරැදු ඔයාගෙ

  • @ChithuPerera-vs5su
    @ChithuPerera-vs5su Год назад

    කියන කතාව සහතික ඇත්ත.විරිදු කියන ඔබට තෙරුවන් සරනය්

  • @sadunroshan2364
    @sadunroshan2364 Год назад

    Aiye katharagama වාසනා ඇත‍ gena viriduwak one

  • @kdhammikakumarakumara4256
    @kdhammikakumarakumara4256 Год назад

    Eka atta ape as Dan arune a kapumahattaya chamuditha idiriye attama kiwwa chamuditha mahattayata eka pinak kapumahattayata atta kiapu ekatath pin oyatath tnx

  • @chitrakonari6522
    @chitrakonari6522 Год назад +1

    නියම විරැදුව ජය වේවා නලින් 🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏🙏

    • @kk3480
      @kk3480 Год назад

      තෙරැවන් සරනින් ජයවෙිවා

  • @subhathkwt6976
    @subhathkwt6976 Год назад

    ඒක නම් ඇත්ත අපි නම් මොන රත්තරන් වත් දෙන්නේ නැහැ අපේ බුදුන් අපට විස්වාසයි.ඔය.හොරුන්ට රැවැටෙන්නේ නැහැ අපි ඒවා දෙනවා අහිංසක මිනිස්සු කොයිතරම් ඉන්නවාද .නියමයි විරිදු ඇත්ත කියන්නේ බුදු සරණයි

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi Год назад +10

    ආසම ටික...
    ගව සම්පත ලක්බිමේ.
    ඇන්දෙනවා උපරිමේ..
    😂😂😂😂😂😂😂😂 මොනා උනත් ඇත්ත කතා කරනවා.මේවට කමෙන්ට් කලාම රිදෙන අය එනවා අපිට කුණුහරප කියාගෙන.

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 Год назад +1

    පලතුරැ වටිටියට තියලා දෙන ඔනම පඩුරක් කපුවා ගන්නවා කතරගම දෙවියන් ගන්නැනේ ඇත්තටම කපුවාට අයිති නැතිනමිි ගිවුසුමක් ගහන්න ඔන ලැබෙින පඩුරැ වලට රත්තරන් හො මොන යමක් පුජා කලාත් දේවාලේ දියුනුව සදහා ⁣100යට ගනක් තියාගන්න

  • @gwdjanasri3769
    @gwdjanasri3769 6 месяцев назад

    ගව සමිපතට කතරගම දෙවි පිහිටයි

  • @kumarinethara1434
    @kumarinethara1434 Год назад

    Thanata uchitha vidihata lasssanata gaayanaa karana oyaage viridu harima lasssanai

  • @priyangabusnayak2971
    @priyangabusnayak2971 Год назад

    ජයෙන් ජයම වේවා අයියේ ❤️❤️❤️ budusararanai

  • @OnlineHistoryCollege
    @OnlineHistoryCollege Год назад

    අලුත් පද ගැලපුමක්.... ඒ විරිත හරි ලස්සනයි....

  • @shiromipunchi6157
    @shiromipunchi6157 Год назад +1

    ගව සම්පත ලක් බිමේ
    ඇන්දෙනවා උපරිමේ😢😢😢

  • @SarathWickramasinha-h8w
    @SarathWickramasinha-h8w 23 дня назад

    Kiyanna deyak ne oyama kiuva supiri oyata jayaweea

  • @DEDUNU.12
    @DEDUNU.12 Год назад

    HARIMA ALANKRAWA ,ARTHAWATH AKARAYATA SATHYA PAHADILI KARANAWA...MAGE STHUTHIYA OBA THUMATAI ..

  • @YaminduYamindu-vn1nk
    @YaminduYamindu-vn1nk 10 месяцев назад

    මේ විදිහට හරි අපේ මිනිසුන්ට තේරුම් කරලා දෙන්න උත්සාහයට ගොඩාක් ස්තූතියි අයියේ ❤❤❤❤

  • @sujisaman7899
    @sujisaman7899 Год назад +1

    පද ටික සුපිරි මල්ලියෝ.. විරිඳුව මල් හතයි.. ජය වෙවා නුබට. දීර්ඝායූ..

  • @දසිරුසවිදින්පත්මසිරි

    දැන් දෙයියෝ නැ, ඉන්නේ කපුවොම විතරයි,සමහර දේවාලවල පුජා කරන සල්ලි වලට දෙයියෝ බිලකුත් කඩල දෙනවා

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 Месяц назад

    Very nice beautiful go-ahead virudu kiyala munva hadanna puluvan kiyala hithenavada

  • @sudu6841
    @sudu6841 Год назад +2

    කෝ දෙවියො මිනිසුන්ට බයේ හැංගිලද.මුන් අමු ගවයින්.මමනමි විස්වාස කරන්නෙම ස්බාවදහමත් ධර්මයක් පමණයි.නියමයි නලීන් මුන්ට මොල පෑදේවා.😅😅

  • @indranikusumlatha4327
    @indranikusumlatha4327 10 месяцев назад

    සුපිරිම කතාව.

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika Год назад +1

    මෙම විරිදුවට ජය වෙවා.!!! දැන්වත් මිනිසුන්ගෙ අැස් අැරෙවා....අහිංසක මිනිසුන් බාර හාර වෙන්නෙ .එවා යන්නෙත් ඔප්පු කරන්න මිනිසුන් අාරක්ෂාකර දෙන ලෙස.එත් මෙවායින් වැඩක් තියෙද.අහිංසක මිනිසුන් පවු

  • @malanikulasekara5376
    @malanikulasekara5376 10 месяцев назад

    malli oyage kathawanam masuran aeththatama deweyanta ona pin pamanai

  • @JagathSanthaperera-c9c
    @JagathSanthaperera-c9c 6 дней назад

    පට්ට ....කීයන්න වචන නැහැ....

  • @lankika221
    @lankika221 Год назад +23

    නොටිෆිකේශන් වැඩුනු ගමන් ආපු සෙට් එක කො 👍👈❤️

  • @nileeamarakoon6563
    @nileeamarakoon6563 Год назад

    නියමයි මල්ලී...නියම කට. නියමෙට කියනව කොයි එකාට උනත් ඔයා කියන දේ..නිවැරදියි

  • @LakmalNishantha-t1s
    @LakmalNishantha-t1s Год назад

    Harima lassanai malli eth prawesamen oyata ewi pihitai❤❤

  • @SuJi-mr4pk
    @SuJi-mr4pk 10 месяцев назад

    Brand akak තමා සුපිරි

  • @sudeshnuwan9044
    @sudeshnuwan9044 Год назад +27

    කතරගම පොඩි ලමයි පවා කපටි කමින් ජීවත් වෙන්නෙ ඒ දෙවල් පෙනෙන්න සිහිබුද්දියෙන් ඇස් ඇරගෙන ගිහින් බලත්වා.....

  • @ranuranu529
    @ranuranu529 Год назад

    Oya nilamela kapuwo itin rattaran purawagenanne owata puja karapuwa thma deiyo unta shapa karanne naa malliye deiyoat shapa karanne ahinsaka janatawsgen otanata pujawattiyak tiyanna aoe ahinsaka janatawa kopamana peruam puralada wattiysk tiyanne adarei malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 lassanai viriduwa aoe janatawage oya modakam danwat nawattanawanam hodai apiat oka dannawa malliyepiriat nulat vikunana kapuwo inne kataragama vitarak neme aniat pujaniya istana walat aeka wenawa balannako nilamela kapuwo purogena inna lassana istuti teruwsn saranai

  • @GeethaniSenarathwela
    @GeethaniSenarathwela Месяц назад

    ජයවේවා මල්ලි ඔයට❤❤❤

  • @ukkumenika7307
    @ukkumenika7307 Год назад

    Anthima kealla niyamai niyamai puthe oyata theruvan saranai ❤❤❤❤❤

  • @roshanchanaka4770
    @roshanchanaka4770 Год назад

    නියමයි විරිදුව .....

  • @nadeekasamankumari2556
    @nadeekasamankumari2556 Год назад

    ❣️❣️❣️❣️❣️❣️Oyage viridu Hamadamath lassanai aiye. Theruwan saranai oyata. ❣️❣️❣️❣️❣️❣️

  • @raneisujata8623
    @raneisujata8623 Год назад

    විරිදු නලින් ඔයා නියමයි ගොඩක් ලස්සනයි ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤ 💯💯💯💯💯💯💯💯

  • @world7450
    @world7450 Год назад

    දෙවියන්ට,ඕන,පිං පිං අරන් දෙවියන් අපිව,ආරක්ෂා කරනවා පිං මදි වුනාම දෙවියන් ඒ ලෝක වලින් චුතවෙලා මේ ලක්බිමේ රැවන්වැලි සෑය වැද පුදාගෙන පිං රැස් කරගන්නවලු සමහර දෙවියන් අනුරාධපුරය ප්‍රදේශයේ ඉපදිලා ගොඩක් පිං රැස් කරගෙන සුගතිගාමි වෙනවලු

  • @palithakumara7832
    @palithakumara7832 Год назад

    👍❤✌, ලස්සනයි නලීන් මල්ලී තෙරැවණ්සරණයි ඔයාට .

  • @nocieandolfato
    @nocieandolfato Год назад

    Hariata Hari, Oka thamai aththa.❤

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 Год назад

    පැහැදීම ගැන ඉස්තුතියි පුතා තෙරුවන්සරණයි

  • @SarathKumara-mc9ym
    @SarathKumara-mc9ym Год назад +1

    Niyamai sahodaraya Budu saranai

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv Год назад +1

    Gawa sampatha andemwa uprema 🙃🙃🙃🙃🙃🙃jayawewa nalin viredu jayawewa 🔥🇱🇰💕🇰🇼🔥

  • @SeethaSeetha-t6k
    @SeethaSeetha-t6k Год назад

    Niyamai malli viriduwa

  • @tailsthefox6427
    @tailsthefox6427 Год назад

    ඡයවේවා අයියා

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or Год назад

    නලින් මල්ලි ඔයට පින් ...මොකද මින් ඉදිරියට කතරගම දේවාලයට යන අයට යමක් therum කරලා denna ලැබීම gana....oyata ..chamuditha මහත්තයා dennam හොඳයි ....

  • @senakawarallagama7023
    @senakawarallagama7023 Год назад

    ඒකනම් සුපිරි ....