දමිතා බැල්ලී තෝ කාටද අභියෝග කරන්නේ විරිදු නලින්ට අතක් තියන්න දෙන්න එපා..0773726580

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 2,6 тыс.

  • @DisnaRanjani-d4s
    @DisnaRanjani-d4s Месяц назад +218

    ඇත්තටම ඔබ වහන්සේගේ කතා ව 100/100 හරි හාමුදුරුවනමකට යහපත් විදිහට බනක් භාවනාවක් කරන්න බැහැ ජය වේවා බුදු සරණයි කතෝලික උනත් බුදු දහමට ත් ගරු කරනවා ආදරය කරන වා බුදු සරණයි

    • @s.i.jayasinghe
      @s.i.jayasinghe Месяц назад +2

      බුදු සරනයි හාමුදුරුවනේ

    • @sriyanifonsek
      @sriyanifonsek Месяц назад

      සහතික අැත්ත මුන් හිතන්නෙ රටෙි ඉන්නෙ හරක් කියලා

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 Месяц назад +393

    හරියටම හරි
    මේ‍ ස්වාමීන් වහන්සේ කියන්නේ සම්‍පූර්ණ ඇත්ත.
    තෙරුවන් සරණයි!🙏

    • @Ajith-c2h
      @Ajith-c2h Месяц назад +1

      Oita honda nadda wesa wadak karaanan?

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 Месяц назад +212

    මේ ගණිකාවට රගන්න දෙන්න එපා හාමුදුරුවනේ! ඔබ වහන්සේ නිදුක් නිරෝගී සම්පත් ලැබේවා!

  • @RanjanWanniarachchi
    @RanjanWanniarachchi Месяц назад +18

    ඔබ වහන්සේට රට වෙනුවෙන්....උත්තමාචාර....බොහොම හොඳයි....අපේ හාමුදුරුවන්ට...රට ජාතිය වෙනුවෙන් හඩ නගන ....බුදු සරණයි....මෙදා සැරේ මාලිමාවෙන් පුරවමු....පාර්ලිමේන්තුව

  • @thissakumara3064
    @thissakumara3064 Месяц назад +10

    ආයුබෝවන් 🙏 අපේ හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත ඔබවහන්සේට නිදුක් යෝධ බල යෝධ ශක්තියත් නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි 👍 මාලිමාවට ජයෙන් ජයම වේවා 👍

  • @worldluckyproducts8541
    @worldluckyproducts8541 Месяц назад +149

    ඔබ වහන්සේ වෙනුවෙන් මුලු රටම පෙල ගැහෙනවා 😢❤
    අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ❤😊

  • @sampathwijewardena9194
    @sampathwijewardena9194 Месяц назад +141

    අපේ කුඩාපොල හාමුදුරුවෝ ජිවමානයි කියල හිතෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි!!!!❤❤❤

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 Месяц назад +648

    ජනතාව වෙනුවෙන් කතාකරන ඔබවහන්සේට බුදුසරණයි

    • @Ajith-c2h
      @Ajith-c2h Месяц назад +2

      thotath

    • @The-ve3jt
      @The-ve3jt Месяц назад +4

      ඇත්ත කතාව 👍🥰

    • @LSantha
      @LSantha Месяц назад

      P

    • @RgJayathilaka-c9q
      @RgJayathilaka-c9q 24 дня назад

      දමිතාකියන්නෙ විකට කපටියක්නනේ

  • @madu1930
    @madu1930 Месяц назад +65

    ඔබවහන්සේට බොහොම පින් නිර්භීතව ඇත්ත කතා කරනවාට

  • @kamalakamala9595
    @kamalakamala9595 Месяц назад +41

    ජනතාව වෙනුවෙන් කතාකරන ඔබවහන්සේට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @naththarsi5251
    @naththarsi5251 Месяц назад +307

    හුරතල් වචනවලින් නොහැදෙන සමාජයක් ගොඩනගන්න ඔහොම තමයි කතාකරන්න ඕනා අනිවාර්යයෙන් 👌👌👌👌❤

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 Месяц назад +1

      👌👌👌👌👌❤❤❤❤❤❤

    • @latawickrama1232
      @latawickrama1232 Месяц назад +1

      අනිවාර්යයෙන්ම 👍👍👍👍

    • @isawwa1159
      @isawwa1159 Месяц назад

      Eka nam aththa

    • @codniki
      @codniki Месяц назад +4

      මෙන්න මේකයි මං මේ හාමුදුරුවො කියන දේ පිලිගන්නෙ

    • @pradeepnisantha5031
      @pradeepnisantha5031 Месяц назад

      Suratal wedada kale me rate desa palakoyo. Oya unne polawa yatata😅

  • @AsankaSolomons
    @AsankaSolomons Месяц назад +198

    මොනවා කිව්වත් මේ සාදුගේ කතාව සහතික ඇත්ත ! ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා !තෙරුවන් සරනයි !
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 Месяц назад

      👉👌👌👌👌👌❤❤❤❤

    • @Sanut7p
      @Sanut7p Месяц назад

      👍🏻👍🏻👍🏻😩

    • @Sanut7p
      @Sanut7p Месяц назад +1

      අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි රට දැය වෙනුවෙන්ම

    • @Herath-p2c
      @Herath-p2c Месяц назад +1

      ❤❤❤❤❤❤❤❤

  • @gsumana3604
    @gsumana3604 Месяц назад +118

    අනේ සුවාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා අපේ මේ පුංචි රට බේරගන්න ඔබ වහන්සේට සක්තිය දහිර්‍ය ලැබේවා තුනුරුවන්ගේම ආසිර්වාද ආරක්ෂාව නිරතුරුවම ඔබ වහන්සේට ලැබේවා

  • @MadaraHansani-p1n
    @MadaraHansani-p1n Месяц назад +75

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු

  • @roshankumara1057
    @roshankumara1057 Месяц назад +10

    දඩුබාස් නමේ ටෙලිනාට්ටියෙන් මම ඕකිව දැක්කේ... දැන්නම් දකිත්ති අප්පිරියයි.. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සෙස්ට්ටයි 🙏

  • @shanthasrinath6814
    @shanthasrinath6814 Месяц назад +236

    හාමුදුරුවනේ ජනතාවගේ ජනාධිපතිතුමා කොළඹ පාරවල් ටික ඇරල ජනතාවට ලොකු සහනයක් දුන්නා. ඒක ලොකු පිනක් ! එතුමට නිදුක් නිරෝ්ගිි සුව අත්වේවා !!! උතුම් සිරි දලදා වහන්සේගෙ පිහිටයි ආරකෂාවයි !!!!

    • @VajiraUdurawana-w9u
      @VajiraUdurawana-w9u Месяц назад +2

      අපි නුවර මාලිගාව ඉදිරියෙන් කාලයක් වසා තියෙන පාරත් අරිමු ස්‌වාමීන් වහන්ස. ලස්සන නගරය හිරවෙලා වාහන තදබදයෙන් හැම තිස්සෙම

  • @WkKiraaHA
    @WkKiraaHA Месяц назад +283

    දැන් කොහොමද විඩියෝ වල ගැම්ම සුපිරියටම තියෙනවා ❤

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj Месяц назад +125

    ඔබ වහන්සේට රට වෙනුවෙන්....උත්තමාචාර....බොහොම හොඳයි....අපේ හාමුදුරුවන්ට...රට ජාතිය වෙනුවෙන් හඩ නගන ....බුදු සරණයි....මෙදා සැරේ මාලිමාවෙන් පුරවමු....පාර්ලිමේන්තුව....

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 Месяц назад +25

    ඇත්තටම හොද හාමුදුරුවෝ කියන්න තියෙන දේ මූණටම කියනවා තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා 🙏🙏🙏

    • @LakmaliP
      @LakmaliP Месяц назад

      Oba wahansege kathava sahathika attha theruvansaranai

  • @n.subasingha9487
    @n.subasingha9487 Месяц назад +9

    අපේ හාමුදුරුවනේ හරියටම හරි
    ඔබ වහන්සට බුදු සරනයි

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 Месяц назад +101

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏 ආදරණීය මාලිමාවට ජයෙන් ජයමවේවා 💖👍

  • @adithyasadaruwan8917
    @adithyasadaruwan8917 Месяц назад +123

    අපෙ හාමුදුරුවනේ නියමයි එඩ්තර බවව්න් රටට වැඩක් කරන ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @JayaGamage633
    @JayaGamage633 Месяц назад +87

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ 🙏🙏🙏

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m Месяц назад +16

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ...අපි ඔබ වහන්සේ සමගයි...නිදුක් නිරෝගී දිර්ග ආයුශ ලැබේවා හාමුදුරුවනේ ...තෙරුවන් සරණයි ..

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය Месяц назад +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබවහන්සේට.. සම්පුර්ණ ඇත්ත මේ කතාව.. ඒ අය එන්නේ එයාලගේ මඩිය ගැන හිතලා... ඔබවහන්සේට දීර්ගායු ලැබේවා...

  • @RamaniNimalka-rr3hk
    @RamaniNimalka-rr3hk Месяц назад +81

    ඔබේ කථාවට ගොඩක් පිං ඇත්තටම හරිම ආඩම්බරයි, හරිම වටිනවා අපිත් බය නැති මිනිස්සු හැමදාමත් අපි ඔබ වෙනුවෙන් රට ජාතිය වෙනුවෙන් ඉදිරියට යෑමට සුදානම් ඔබට තෙරුවන් සරණයි ශ්‍රේෂ්ඨ හාමුදුරුවනේ ඕනෑම මොහොතක ඕනැම දේකට ඕනැම තැනක ට අපේ අනුර ජනාධිපතිතුමා වෙනුවෙන් අපේ රටේ දුක්විඳින අහිංසක ජනතාවගේ යහපත වෙනුවෙන් අනාගතය වෙනුවෙන් අපි ඉදිරියට යෑමට සුදානම්

    • @kumudperera2428
      @kumudperera2428 Месяц назад

      ruclips.net/video/rhonrQR14V0/видео.html
      Meyala okkoma deal mchn wdiya rawatenna epa. wasi pattat hoiya

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 Месяц назад

      Rajanuth nogath eka honday. kirimuttiya goma dammawage thiyey.Sadu ...Sadu🙏🏽🙏🏽🙏🏽

  • @sanduniudara609
    @sanduniudara609 Месяц назад +512

    දමිතාට කරුමේ පල දුන්නා ජනාධිපති තුමාට කරපු අපහාස වලට රාජාංගනයේ සිංහයා

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh Месяц назад +53

    මාර ගැ ම්මක්..අපිත් ඔබ වහන්සේ එක්ක සාදු සාදු..❤❤

  • @SisilThennakon
    @SisilThennakon Месяц назад +7

    හාමුදුරුවනේ ඇත්ත කතාව මාත් මාලිමාවට ජය වෙිිවා

  • @ManjulaThennakoon-z3p
    @ManjulaThennakoon-z3p Месяц назад +7

    ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා,සත්‍ය දේ සත්‍ය විදිහට කතා කරන ඔබ වහන්සේට බොහෝ පිං,බුදු සරණයි 🙏

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz Месяц назад +46

    ඇත්ත කතාවක් අපේ හාමුදුරුවනේ....දේශපාලනය කරන්න ඕනේ රටට රටේ ජනතාවට ආදරණීය මිනිසුන්....

  • @DammadewaHimi
    @DammadewaHimi Месяц назад +431

    අපි මෙි රට සිංහල දෙමල මුස්ලිම් හැමෝටම සතැටින් ඉන්න ලසන්ත රටක් ගොඩනගමු ජයවෙිවා

    • @irfanriyadh6491
      @irfanriyadh6491 Месяц назад +1

      අනිවාර්යයෙන්ම ,

    • @hiruu2630
      @hiruu2630 Месяц назад +1

      ලසන්ත මැරිල බන්

    • @irfanriyadh6491
      @irfanriyadh6491 Месяц назад +1

      @@DammadewaHimi
      ගරැ ස්වාමීන්වහන්ස ලස්සන රටක් කියා නිවැරැදි කරන මෙන් අයද සිටිමි

    • @HansakaMendis
      @HansakaMendis Месяц назад

      Kc
      ​@@hiruu2630

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om Месяц назад +88

    බුදුසරණයි අපෙ හාමුදුරුවන්ට

  • @Somalia-nb7jz
    @Somalia-nb7jz Месяц назад +31

    කුනු හරුප වැඩ කරන උන්ට කුනුහරුපෙන් බැන්නට අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කියන්නේ සහතික ඇත්ත 🙏🙏🙏 දීර්ඝායුස ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏ඕමාන් අහස යට

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe Месяц назад +12

    සහතික ඇත්ත හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @UpaliPindeniya-rt5uh
    @UpaliPindeniya-rt5uh Месяц назад +63

    සුපිරි කථාව..හාමුදුරුවෝ කිවිව හරි ඔය ගැණිට ඔහොම වෙන්නම ඹනි.......හාමුදුරුවන් ට ජයෙන් ජය වෙිවා.....

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 Месяц назад +52

    අපේ හාමුදුරුවනේ සුපිරි කතාව ඔබවහන්සේට පිං අපේ රට වෙනුවෙන් හඩනගනවාට තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @deepakalyani-x7v
    @deepakalyani-x7v Месяц назад +54

    මාලිමාවට ජය ඔබ වහන්සේගේ කතාව රටම අනුමත කරනු ඇත ❤❤❤❤❤

  • @SahanThejitha
    @SahanThejitha Месяц назад +10

    කොහොමත් අපේ හමුදුරුවනේ ලංකා ඉතිහාසය තුල හඩ අවදිකල සියලු සංගයා වහෙන්සෙලාට ලොකු හඩක් නගන්න උනා ජිවිත වලින් පාවා වන්දිගෙවන්න උනා ඔබ වහන්සේට දිර්ගායුස ලැබෙවා.....

  • @mallikapriyangani7288
    @mallikapriyangani7288 Месяц назад +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායු වේවා නිදුක් වේවා නිරොගි වේවා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කතාකරන ඔබ වහන්සේගේ කතාව සම්පූර්ණ සත්‍යයක් 🙏🙏🙏

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u Месяц назад +118

    සහතික ඇත්ත හමුදුරැවනෙ ඔබවහන්සේටපිංසිද්දවෙිවා මාලිමාවට ජයවෙිවා ජයවෙිවා

  • @rajithasriranathunga4400
    @rajithasriranathunga4400 Месяц назад +254

    කුණුහරපයක් දෙකක් කිව්වට කතාව ඇත්ත හාමුදුරුවනේ. Intro එක මරු. හේයි! කියද්දි පලාතම හෙල්ලිලා යනව 😂

    • @SameeraWijendra
      @SameeraWijendra Месяц назад +17

      මටත් හිනා යන්නේ ඒ සද්දේට හේයි

    • @nisal1100
      @nisal1100 Месяц назад +6

      කැරිම intro එක ..😂

    • @rajithasriranathunga4400
      @rajithasriranathunga4400 Месяц назад +3

      @@SameeraWijendra ඒක මරු හැබැයි 😁

    • @JeewanthiKarunathilaka
      @JeewanthiKarunathilaka Месяц назад +1

      😊😊😊.ow appaa... issra sudda rata allagena idapu kale idapu hamuduruwo mathak unaaa

    • @JayanthaKumara-p7w
      @JayanthaKumara-p7w Месяц назад +2

      ජයවේවාමාලිමාව

  • @dpw-un2ql
    @dpw-un2ql Месяц назад +51

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ පතනවා අපි එනවා පන්සලට ඇවිත් යන්න අපි කලුතර අපි ඔබ සමගයි මාලීමාවට ජයවේවා

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 24 дня назад +1

    ඔබ වහන්සේ නිවැරදියි. ඔබ වහන්සේට තෙරැවන් සරනයි.

  • @chulaniekanayake2445
    @chulaniekanayake2445 Месяц назад +5

    හරිම ලස්සනයි ඇත්ත කිියනවා නමුත් වචන ටිකක් සැර වැඩියි කොහොම වෙතත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි ❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Месяц назад +23

    හාමුදුරුවන් කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත අපේ රටේ සුදුසු අය නෙවෙයි පාර්ලිමේන්තුවේ හිටියේ තවත් එහෙම වෙන්න ඕනී නෑ බුද්ධිමත් චරිතවත් රටට වැඩදායක නිහතමානී අය පත් කර යවන්න ඕනි අපේ හාමුදුරුවන් වහන්සේ තනිකරම කලු සිංහලයෙක් පරිස්සමෙන් හාමුදුරුවනේ බුදු සරණයි

  • @alonexboy865
    @alonexboy865 Месяц назад +58

    සුපිරි හාමුදුරුවෝ නේ හැමදාම මෙහෙම බනින්ඩ ඔනේ හොරැන්ට ආදරෙයි ❤

  • @SanjeewaniAchala-to8ww
    @SanjeewaniAchala-to8ww Месяц назад +78

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @shiromalwickramasingha7970
    @shiromalwickramasingha7970 Месяц назад +5

    රටම නිහඩ කාලයක ඔබ වහන්සේගෙ හඩ රටේ
    නිහඩ මිනිසුන්ට ශක්තියක් වූ බව අමතක කළ නොහැකිය....

  • @priyankadilrukshi5920
    @priyankadilrukshi5920 27 дней назад +1

    වැදගත් වචන වලින් මුන්ට කතා කරලා වැඩක් නෑ අපේ හාමුදුරුවණේ.මේ විදියෙන් තමයි අමතන්න සුදුසු.රට ජාතිය වෙනුවෙන් හැමදාමත් කතා කරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DulajPorage-x7b
    @DulajPorage-x7b Месяц назад +67

    හේයි... කොහොමද පවර් එක😍

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 Месяц назад +168

    ගෑණු බොරුවට උඩ පනිනවට හොදම වැඩේ.

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c Месяц назад +37

    තෙරුවන් සරනයි අපේ අපේ හාමුදුරුවනේ දුකයි කතාව ඇත්ත අපේ රටට ජනතාවට යහාපතක්ම වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @Arachchinawolakshi
    @Arachchinawolakshi 27 дней назад +2

    කතාව නම් ඇත්ත

  • @n.w.g.rnanayakkara5967
    @n.w.g.rnanayakkara5967 Месяц назад +4

    ඔබ වහන්සේට බූදූ සරනයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад +77

    හරියටම හරි අපේ හාමුදුරුවනේ.👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾
    නළු නිළියෝ දේශපාලනයට කිසිසේත්ම නූසූදූසූය.
    ඔවූන්ගේ හැකියාව කරලිය පමණයි.දන්නා ශිල්පයේ
    නිරතවීම වඩාත්ම ගැලපෙනවා 🫣
    නොදන්නා දේශපාලනය පැත්තකට දාලා.

    • @sunilfernando9928
      @sunilfernando9928 Месяц назад +3

      රන්ගොංජාටත් චන්දෙ දෙන්න එපා ......ඌට උගේ රස්සාව කරගෙන ඉන්න කියන්න ......

    • @SriMunasinghe-r8e
      @SriMunasinghe-r8e Месяц назад

      Maalimawen unath eay geana kalpana karanna ona..nalu niliyo unath ugath buddimath wenna ona

  • @DeviVasundara
    @DeviVasundara Месяц назад +47

    අපේ හාමුදුරුවනේ හැම පක්ෂයකම නාමලේකනය ගන්න අරන් මහජනතාව දැනුවත් කරන්න ඔබ වහන්සේගෙ හඩ අප මව් රටට රිදී සීනුවක් වේවා 🙏🙏👋👋

  • @Gayansilva-hl9hi
    @Gayansilva-hl9hi Месяц назад +21

    ඔබවහන්සේ ගැන ගොඩාක් අාඩම්බරයි.මිනිස්සු ගැන උණුවෙන ඔබවහන්සෙගෙ හිතට ගොඩාක් අාදරෙයි,මම කතෝලිකයෙක් ඔබවහන්සෙගෙ මේ රටවෙනුවෙන් කැපවිමට ගොඩාක් ගෟෙරව කරනවා.තෙරුවන් සරණයි,මාලිමාවට ජය.

    • @RanjaniDamayanthi-w7b
      @RanjaniDamayanthi-w7b Месяц назад +1

      හදවතින්ම හඩක් නැගෙන්නෙ....මේ රට,ජනතාව වෙනුවෙනි ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!"""

  • @nethunerhu3467
    @nethunerhu3467 Месяц назад +6

    නියමයි අපේ හමුදුරුවනෙ ❤❤❤❤❤❤❤ අැත්ත කුනුහරුපෙන් හරි අැත්ත කිවුවෙ එ් බැනලා මදි

  • @sewwandierangika5661
    @sewwandierangika5661 Месяц назад +2

    Niyamai hamuduruwene

  • @Dilithmadagedara
    @Dilithmadagedara Месяц назад +127

    අපේ රාජාංගනේ සිංහයාට දිර්ඝායු වේවා..

  • @BandaraAg
    @BandaraAg Месяц назад +85

    ජය වේවා මාලමාවට ❤❤❤❤❤ජය බුදු සරනයි හාමුදුරුවනේ

  • @Kumudu-y8r
    @Kumudu-y8r Месяц назад +927

    කුණුහරපයක් දෙකක් කීවත් ඔබවහන්සේගේ කතාව ඇත්ත හාමුදුරුවනේ

    • @Lalsilva-bu7in
      @Lalsilva-bu7in Месяц назад +8

      ❤❤❤@❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @crazyworld-r5z
      @crazyworld-r5z Месяц назад +13

      Hoda deka 😂

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz Месяц назад +6

      Ane shoy ne sadu ge vedio 😅😅😅😅fasamha uodayek wage

    • @usmalkanthi6999
      @usmalkanthi6999 Месяц назад +2

      Deegau wewa

    • @padmini2568
      @padmini2568 Месяц назад +2

      Kunuharapa ne.belli kiyanne thirisan satheki.paratta kiyanne pahath weda kiyana eka neda. Kolaba un kalukada mudalalila kat eriye nethi unata.horu ekka dill ne.

  • @sathya3744
    @sathya3744 Месяц назад +5

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි!!!නලු නිලියො සමාඡය කාල දැන් රටන් කන්න හදන එක වැරදියි තමා

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu Месяц назад +4

    සහතික ඇත්ත ඔබ වහන්සේ කියන්නේ තෙරුවන් සරනයි 🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 Месяц назад +36

    සම්පූර්ණයෙන් ඇත්ත කතාව අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @lakshanrathne5173
    @lakshanrathne5173 Месяц назад +29

    අම්මෝ හාමුදුරුවනේ intro එකනම් ගින්දර 🔥😍 ඇගේ මයිල් කෙලින් උනා 😈

  • @prohackergodian9375
    @prohackergodian9375 Месяц назад +31

    ඔබවහන්සේ කියන්නේ ඇත්තටම ඇත්ත ඔබවහන්සේට බුදු සරනයි

  • @mandinumandinu3565
    @mandinumandinu3565 Месяц назад +4

    ඔබ වහන්සේ ගේ කතාව ඇත්ත. මේ රටේ ඉන්න සමහරක් හරක් හදන්න ඔබ වහන්සේ කරන්නේ නියම වැඩක්. අනුර සහෝදරයා ඔබ‍ට ජයවේවා

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv Месяц назад +1

    Damitha wesi.....haamuduruwonta❤🎉🎉

  • @SanjeewWihan-u3k
    @SanjeewWihan-u3k Месяц назад +35

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සම්පත්තියම ලැබේවා
    🙏🙏🙏

  • @-gayan.pi7wo
    @-gayan.pi7wo Месяц назад +351

    හේයි කියපු පාර මාත් උඩ ගියා😅

    • @dinukMirando
      @dinukMirando Месяц назад +9

      😅😅😅😂😂😂

    • @LalithaSwarnapali-m6z
      @LalithaSwarnapali-m6z Месяц назад +6

      😂😂

    • @sadarathnasadarathna867
      @sadarathnasadarathna867 Месяц назад +10

      හේයි නොවෙයි හෝයි කිවුවත් මේ කියන කතාව පට්ට ඇත්ත මෙහෙම තමයි ඕකුන්ට කතා කරන්න ඕනා ,ඒ උනාට හාමුදුරු කෙනෙකුට පමණයි උචිත නොවන්නේ ,ඒක තමයි ගැඨළුව ,!!

    • @-gayan.pi7wo
      @-gayan.pi7wo Месяц назад +1

      @@sadarathnasadarathna867 අනිවාරෙන් කියන සේරම ඇත්ත brd 👌

    • @sanjeewa7926
      @sanjeewa7926 Месяц назад +2

      Ammap badala allan hina mt 😂

  • @kolithamendis2780
    @kolithamendis2780 Месяц назад +41

    “විසෙන් විස නැසේ” පුරාණ කියමනක්. ඒ අර්ථයෙන් ඔබ වහන්සේ ගේ ව්‍යායාමය අගය කරනවා. වාග් ශෛලිය කාර්ය සාධනයේදී ප්‍රයෝජනවත් වෙනවා. ඔබ වහන්සේට ගෞරවපූර්වක ව ස්තුතියි. 🙏

  • @AnushaMullegama
    @AnushaMullegama Месяц назад

    ඔබ වහන්සේගේ කතාව සමිපුර්ණ ඇත්ත,කොහෝදෝ නැති ශක්තියක් අපේ හිතටත් දැනෙනවා අපේ හාමුදුරැවනේ,🙏🙏🙏🙏🙏🙏

  • @kumaripathirana3655
    @kumaripathirana3655 Месяц назад

    අපේ රටේ හොදින් කිව්වම තේරුම් ගන්න නොහැකි උන්ට ඔය භාෂාවෙන්ම තමයි තේරුම් කරල දෙන්න ඕන.....ඔබ වහන්සේට දීර්ඝායුෂ, නීරෝගීසුවය ,ශක්තිය ධෛර්යය සම්පන්නව ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න ඕන. 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE Месяц назад +62

    නියමයි හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපි හැමදාමත් ඔබවහන්සේ සමග්‍යි

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn Месяц назад +30

    මොනා කීවත් හාමුදුරුවන්ගේ කතාව ඇත්ත ❤

  • @Hashan_Putha
    @Hashan_Putha Месяц назад +69

    ඔබ වහන්සෙ කියන වචනයක් වචනයක් ගානෙ ඇත්ත ... ජය ... ❤

  • @SusanthaWimalasiri-g7y
    @SusanthaWimalasiri-g7y Месяц назад +65

    කතාවනම් හරියටම හරි වචන සැරයි එහෙම නැතුව මුන්ට දැනෙන්නෙ නැහ

  • @sanithfonseka6924
    @sanithfonseka6924 Месяц назад +24

    ඔබ වහන්සේ කවදාවත් කිව්ව දේවල් වැරදි නැ ඔබ වහන්සේ වගේ කෙනෙක් තමයි රටට ඕනෙ පරිස්සමෙන් ඉන්න හාමුදුරුවෝ ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 Месяц назад +15

    අනේ අපේ හාමුදුරුවනේ පරිස්සමට ඉන්න..ඇත්ත කියන කාටවත්ම වැඩි කලක් ජීවත් වෙන්න දෙන්නෙ නෑ කාලකන්නි නිවටයන්..ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamikavinushi280
    @chamikavinushi280 Месяц назад

    ❤අපේ හාමුදුරුවනේ ඇත්ත කතාව නියමයි ඔබ වහන්සේට තව තවත් ඇත්ත කතා කිරීමට හැකියාව ලැබේවා තෙරුවන් සරනයි

  • @dipikanilanthi9233
    @dipikanilanthi9233 Месяц назад

    දීර්ගායුවේවා,ශක්තිවන්ත හමුදුරුවනේ,ඇත්තම ඇත්ත කියන්නේ

  • @SSHM-t3r
    @SSHM-t3r Месяц назад +21

    ස්වාමින් වහන්ස ඔඛ වහන්සේට ගොඩඉස්තුතියි ඔබවහන්සේ සත්තියදහිරය ලැබේවා මාලිමාවටජයවේවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Месяц назад +25

    කුණුහරුප කීවත් ඇත්තමයි කියන්නේ දුක සිවුර දාගෙන නිසයි😢.. ඔබ වහන්සේට ආයුබෝවේවා ❤❤❤නිදුක් නීරෝගි වේවා රට වෙනුවෙන් ඇත්ත පෙන්වා දීමට පින්.🙏

  • @ShanthaKumarasiri-f6g
    @ShanthaKumarasiri-f6g Месяц назад +10

    සහතික ඇත්ත ස්වාමින්වහන්සේ අපි ආදරෙයි ඔබ වහන්සේට.බුදුසරණයි.

  • @kasundisanayaka8085
    @kasundisanayaka8085 Месяц назад

    ඇත්තටම අපෙ හාමුදුරුවනේ දවසක එනවා ඔබ වහන්සේව බලන්න ... කියන්න ඕනී දේ සුද්ද සිංහලෙන්ම කියනවා...තෙරුවන් සරනයී අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @himalikumuduni-d6e
    @himalikumuduni-d6e Месяц назад

    ඔබ වහන්සේගේ කතාව ඇත්ත . මේ රටට හොඳ වැදගත් මිනිස්සු ඉන්න පාර්ලිමේන්තු වක් ඕන තව දුරටත් අපි වින්ද දුක අපේ දරැවන්ට විදින්න බෑ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් වු දළදා සමිදුගේ පිහිටයි.

  • @SadunDuve
    @SadunDuve Месяц назад +45

    නියම සින්හලයා❤

  • @PrabodhaKavindi-q2c
    @PrabodhaKavindi-q2c Месяц назад +19

    අනිවාර්යයෙන් oba vhansege kathwa hari🫡

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Месяц назад +14

    තෙරැවන්සරනයි අපේ පින්වත් සවාමින්වහන්සේට සහතික ඇත්ත ජයවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaSilva-xo4bb
    @NiroshaSilva-xo4bb Месяц назад

    ඔබ වහන්සේ කියන කතා සම්පූර්ණ ඇත්ත ඔබ වහන්සේට බුදු සරණ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jagatmohan539
    @jagatmohan539 Месяц назад

    හරිම වටනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ වටින බුද්ධ පුතුයෙක්

  • @dilandasanayaka8851
    @dilandasanayaka8851 Месяц назад +53

    මම ඔබ වහන්සේ හේයි කියන එක 9 පාරක් බැලුව.ඒක ආතල්.දැනුත් බලන්න හිතුන.මේ කමන්ට් එක දාපු ගමන් ආපහු බලනව..හේයි👉😲

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr Месяц назад +33

    සහතික ඇත්ත හාමුදුරුවනේ ❤

  • @lakmalchamidu9439
    @lakmalchamidu9439 Месяц назад +26

    ඒක මාරයි.සියලු සවි ශක්තිය ලැබෙන්න ඔන. අමාමාහ නිවන් දකින්න ඔන .මිනිස්සු වෙනුවෙන් මේ නැහෙන නැහිල්ලට ❤❤

  • @DiliniRasangika-t8p
    @DiliniRasangika-t8p Месяц назад

    ඔබ.වහන්සේගේ. කතාව. සම්පුර්ණ. ඇත්ත. හාමුදුරුවනේ.

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y Месяц назад

    දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙන්න ඕන ඔබ.වහන්සේට. මගෙ.නමස්කාරය වේවා

  • @worldluckyproducts8541
    @worldluckyproducts8541 Месяц назад +35

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ හරි 😢
    වේස බැල්ලි රත්නපුරෙන් බේරුවා හේෂා ❤

  • @Sweety_02069
    @Sweety_02069 Месяц назад +151

    බයික් ලයිසන් එකෙන් ප්ලේන් පදින්න බැරි බව දැන්වත් උඹ දැනගනින් දමිතා....