Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැකපු දෙයක් තමයි අනුර ගේ ආන්ඩුව ආවමද රිලව් අලි ප්‍රශ්න ආවේ කියලා ගොඩක් අය අහනවා නෑ ඒක අද ඊයේ නෙමෙයි අතීතයේ සිටම එන ප්‍රශ්නයක් මිනිස්සු කලින් ආන්ඩු වලින් සිදු නොවුනු දෙයක් මේ ආන්ඩුවෙන් වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා ආණ්ඩු පරිසරවේදින් ගෝවින් මේ හැමෝම එක මේසකට ඇවිත් සාකච්ඡා කරලා එක තීරණයක ට එන්න ඕනේ අපි වගේම සතුන් ටත් ජිවත් වීමේ අයිතිය තියෙනවා මිනිස්සු උනත් බලෙන් ගිහින් කැලෑ ඉඩම් වල පදිංචි උනේ නෑ ඒ ඒ කාල වල ඒ ඒ ආන්ඩු තමයි මිනිසුන් ගොවි ජනපද ව්‍යාපෘතිය හරහා පදිංචි කලේ ප්‍රායෝගික විසදුමක් බලධාරීන් විසින් මේ ප්‍රශ්න වලට ආනිවාරෙන් ලබාදිය යුතුයී මොකද වියළි කලාපයේ වෙන් හානිය සමස්ත රටට ම දැනෙනවා
අනුර නෙමෙ බන්. මෙත න මොකා ජනාධිපති වෙලාහිටියත් අනිවාර්යයෙන් මෙක ලොකු ප්‍රශ්නයක් රටෙ. කවුරු ආවත් එවට විසදුම් දෙන්න වෙනවා. අතීත වංශවල් කබල් ගානවනම් මිනිස්සු උන්ටම දෙනවනෙ රටෙ පාලනෙ. මු දෙයක් කරයි කියල හිතලනෙ මිනිස්සු මුට චන්දෙදුන්නෙ. උබලත් අනිත් එවුන් වගෙ වංශෙ කබල්ගාගන හරියන් නැනෙ
@@lakmaledirisinghe5526 ඒක තමා බං කියන්නේ මිනිස්සු තේරුම් ගනිම් කියන එක 🥹
පොල් ගනන් වැඩි උනාම තමා රිලවගෙ වදුරගෙන් විනාස වෙන පොල් වල අගේ තේරෙන්නෙ.ඔයාල ආන්ඩුව ඔලුවෙ තියන් කතා කරාට ඒක තමා ඇත්ත මමත් මේ ආන්ඩුවට ජන්දෙ දුන්නෙ.ජන්දෙ දුන්නා කියලා රිලව් අපෙ ගෙවල් අත අරින් නෑ උන් හැම ගෙදරකටම එනවා
ආහාර නිශ්පාදනයෙන් 40%වන සතුන් විනාශ කරනව...
@kanchanasenawirathna307 ඔව් සුදු නෝනා🙄
බර වචන ඕන නෑ බං මෙන්න අහගනින් විසඳුම. මේක බං කෘෂිකාර්මික රටක් නේ .ඒ වුනාට කන්නත් හරියට නෑ නේ.ණයට දෙන්න රටකුත් නැහැනේ තවත්.අඩුතරමින් රටේ මිනිස්සුන්ට ප්‍රමාණවත් ආහාර ටික රටේ හදාගන්න වෙනව. ඔය සත්ව කරුණාව පැත්තකට දාපල්ල.අනාගතය ගැන හිතල තීරණ ගනිල්ල.මොකද රටේ ණය ගෙවල ඉවරවෙන්න 2048 වෙනකම්ම තියනව. අලි ටික මිනිස් ජනාවාස නැති ප්‍රදේශ දෙක තුනකට කොටු කරපල්ල. උන්ට කන්න වතුර ප්‍රාණවත් විදියට සපයපල්ල.රිළව් ටික ඉල්ලන රටකට දීපල්ල අල්ලගෙන යන්න.ඉතිරිවන අනෙකුත් රිලව් හා වගාහානිකරන සතුන් ගහනය වැඩිනොවන්න පිරිමි සතුන් අල්ලල වඳ සැත්කම හෝ මිනිස් ජනාවාස නැති කැලෑවට ගිහින් දාපල්ල. පිරිමි සතුන් විතරක් එක තැනක ඉන්නකොට උන් උන් ඇනකොටාගෙන මැරෙනව.ඔන්න මරනවට අකමැතිනම් විසදුම්.
❤
❤🎉
ඒකත් නරකම නෑ.
තායිලන්තයේ වන සත්ත්ව පාලනය කර තිබෙන්නේ ඔය වගේ
Mewade hodi.palaturak kanbane alawaluwakne.pansalaka malak pahanak pujakaranna tiyanawada.api gewal wala kudu wela.relau waduro kala bila.sapata innawa 4:04
අලින්ටත් මයික් අල්ලලා උන්ටත් කතා කරන්න පුලුවන් කමක් තිබ්බ නම් උනූත් කියයි කෑලේ තියන කසිප්පු පොට් ටික ගැන.....😂😂😂😂
@@Goblin-n5q හිතුවාද? අපි ඔහෙලාගේ ජරා වැඩ වලට සපෝට් කියලා. 🐘
හොරෙන් හොරෙන් මරපල්ල 😂 එතකොට අමාරුව තියන එවුන් විසදුම් ගෙනෙයි😂
ලංකාවට චීන සංචාරකයන් වැඩියෙන් ගෙන්නමු එහෙම උනාම මේ ප්රශ්නය ඉක්මනින් විසඳන්න පුලුවන්
රිලව් වගා හානි කරන්න පටන් ගත්තේ මාස 3 ක ඉදන්ද ..
කලින් උන්ට කීවට ගනන් ගත්තෙ නෑ කලින් ආණ්ඩුවල උන් ඕක තියෙනවා කියලා දැනන් ඡන්ද ටික ලයින් කරන්න ගමට ආවා රිලව්න්ගෙන් කරදර තියෙනවා කියන අයගෙ නම් ලිස්ට් එකකුයි, ප්‍රකාශයකුයි ගත්තා අත්සන් කරලා😂😂ඡන්දෙ දිනන්ට පස්සෙ උන් ආයෙ හොයන්න්නත් නැතුව ගියා, ඔන්න ඕකයි උනේ පහුගිය ආණ්ඩුව කාලේ😒
පජන්තගෙ ෆ්රෙන්ස්ලාමොකුත් කියන්න එපා ලොක්කිට තරහ යනවා
කැලේ හොරෙන් තුවක්කු බැදපල්ල😂
රජරට මිනිසුන් බ්වීම පාලනය කල යුතුයි
අළුත් ආණ්ඩුව පත් වෙලා මාසයක් වත් වුනේ නෑ කියලා 🐘🐒🐖 දන්නෙ නැද්ද?
මගෙත් පොල් ගස් 300 අලි පෙරලුවා ඇවිත් බලන්න මම පොලොන්නරුව අරලගංවිල
රිලවු මරාගෙන කාපියවු ජිවන වියදම අධික නිසා.පරිසර වෙදින්ගෙ ගෙවල්වලට රිලවු ගෙනවිත් දෙනු.අද මලු.හා මස්වලමිල අධික බැවින් එයටද හොද විසදුමකි
ඒක නම් මගේ අදහසත් ඒකයි
සතුංගේ වාසස්ථාන එලි කරල වගා කරාම ඕම වෙනව😮
සතුන් වෙනුවෙන් වැටුපෙන් රැ. 10ක් කැපෙන අරමුදලක්.ව්ල්පත්තුව සත්ව උද්‍යානයක් කිරීම .දබුල්ලෙ සිට එළවලු පලතුරු ලොරි මගින් ප්‍රවාහනය කරදීම .නරි.කොට් වලසුන් ව්ලොපික සතුන් ඇතිකරනු
අනේ මන්දා පුදුම කරදරයක් වහලේ උඩ තියන වතුර ටැංකිය ඇරලා වතුර බොනවා බල්බ් ගලෝනවා රිලව්නම් මාරම කරදරයක් ..
ජයවේවා මාලිමාව
👏👏
අනිත් ආණ්ඩු කලේ නැති නිසා තමයි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ වගේ පොඩි තීරනයක් ගන්න බැරි වයිමගේ පුතාද රිලවා කියන්නේ යකෝ කොල්ලට වඩා බල්ලායි රිලවයි ලොකු වුනාමේ. මේ තීරනයක් ගන්න අර වෙෂියන්ගෙන් අවසර ගන්න ඕනද එහෙනම් පළාත් සභා ප්‍රාදේශීය සභා වලටත් ඒ ගැනිගෙන් උපදෙස් අරන් එන්න
අපේ බඩඉරිගු කාලා රිලව්. අදනම් උන්ව පෙති ගහනවා. කාදන් බැදලා හරි මරනවා
මට පොල් පැළ ටිකක් දෙනවද මහත්වරු නේ මගෙ වත්තේ පොල් පැළ 12 විතර වල් අලි කාලා ඉක්මණින් ස්තිරවම විසදුම් හැදුවොත් හොදයි නැති උනොත් අපිට වෙන්නේ වගා බිම් අලින්ටම දෙන්න තමයි 🙏
උයාගෙන කන්න කියන්න කියලා නියුස් එකක් දාන්න බැරිද
😢😢😢
Maralama danna one
පොලොන්නරුවෙ නෙමෙ, මේක දැන් පොල්ත්රිකෝනෙටත් බලපාලා. රටට වැඩිම ආයාදම් උපයන මාර්ග වලටත් බලපෑම් ඇතිකරලා. අපෙ වත්තෙ සාදික්ක ගෙඩිය්ක්වත් හැදෙන් නැ දැන්. එවත් කනවා, කිසිම වගාවක් පටංගන්න නැ, කෙසෙල් ගස් 50ක් තිය්නව. එක කෙහෙල් ගෙඩිය්ක් ගන්න නැ,පොල්ගස් 20ක් තියනවා. එක පොල්ගෙඩිය්ක් ගන්න නැ. එහෙන් ඩෙංගුත් බෝවෙන්න පටං අරං. තාම ස්තීර විසදුමක් නැ අඩුම වන්ද්යකරනයටවත් භාජනය නොකරොත් ලබන අවුරුද්ද මැද වෙද්දි අනිවාර්යයෙන් මෙක ජාතික ආරක්ශාවටත් සැහෙන ප්‍රශ්නයක් වෙනවා. තාම විද්‍යාත්මක විසදුම් හොයනවා. මොනවහරි කරෙ නැත්තං අපිට ගෙවල් වලිනුත් යන්නා වෙනවා, රටිනුත් යන්න වෙනවා. අනුර්ට රිලව් එක්ක ත්මා ආණ්ඩුව කරන්න වෙන්නෙ
රිලව්න්ට වෙනම කාමරය හදලා...පව්ලේ අයට වගේ සලකපල්ලා..උන්ට ගෙදර අයට වගේ සලකපල්ලා...දන්නවනේ...නීති දැඩියි...බැන්නත් ඇති හිරේ දාන්න අවුරුදු 15 කට......මීට පරිසරවේදීන්....
PL TRANSPORT. EXCESSIVE FRUITS , FROM MARKET TO THE FOREST
මෝනරැ තමයි විනාස කරන ජරාම සතා
Paw daiyanee😢😢😢
😢
උබල විසදුම් හොයලා බෙරෙනකොට රිලව් වගාව කාලා ඉවරයි
YOU DESTROYED FOREST. NOW NATURE ,ANIMALS DESTROY YOU
Ali ,aththu hara anith sathun dadayam kirimata masa 6 kalayakata awasara dunnana nam iwaraine..
භෝගවලට හානි කරන අලි සහ වදුරන් ඇතුඵ සියලුම සතූන්ගේ බෝවීම සීමා සහිත කරන්න.
අලි එහෙම කරන්නපිස්සුද හරියට විදුලි වැටවල් හදන්න ඔනි 🙂 වදුරො නම් කලාට කමක් නැ අලි කැලෙ ඉදන් ගෙවල් වලට එන්නෙ අහාර නැති නිසා වෙන්න පුලුවන් ඔවින්ට පලතුරු ගස් පවා හිටවලා දෙන්න ඔනි හරි නම් කාලයක් යෞඉ හැදෙන්නනමුත් මේක වදුරන් වද කරන එකපාලනය කමක් නැ අලි වගෙ සංචාරකකර්මාන්තයට සෘජුව බලපාන සතුන්ට එම කරන්න දෙන්න බැ
අලි බෝවීම අඩු කරන්නෙ අහවල් එකටද. ? ආසියානු අලියා වදවී ගියා කියල උජාරුවෙන් කියන්නද ? අමුතුවෙන් අඩු කරන්න දෙයක් නෑ අවුරුද්දට අලි 240-400 අතර ප්‍රමාණයක් ඝාතනය වෙනව 😒 ඉන්න 5400නුත් ස්වභාවික මරණ වලට අමතරව දෙතුන්සීයක් ඝාතනය වෙනකොට උන් ඉතුරු වෙයි කියල හිතනවද. බෝවීම අඩුකිරීමට නෙවේ සංරක්ෂණ කිරීමට වැඩ පිළිවෙලක් පටන් ගන්නයි දැන් වෙලා තියෙන්නෙ. අලි බෝවෙන්නෙත් බොහොම හිමින්. අලි මිනිස් ගැටුමට විසඳුම අලි මරණ එකවත් වද කරන එකවත් නම් නෙවේ. ගැටලුවක් ඇති බව හැමෝම දන්නව. හැබැයි විසඳුම ඕක නෙවේ. අලි වැටවල් ටික හරියට maintain කරනව නම්, අමාරු කාරයො ටික හොරොව්පතානට ගිහින් දානව නම්, නිලධාරීන් අවදියෙන් ඉන්නව නම්, වනාන්තර වලට අයිත් භූමි වළ සිදු කරන අනවසර මානුෂීය ක්‍රියාකාරකම් නතර කරනව නම්, වන අලින්ට මිනිස්සු කෑම දාන එක නතර කරනව නම්, යෝජිත ව්‍යාපෘති හරියට ක්‍රියාත්මක කරනව නම් ඕක ගොඩදාගන්න පුලුවන් . අලින්ට විරුද්ධව නෙවේ නිහඬව ඉන්න වගකිවයුතු බලධාරීන්ට විරුද්ධව හඬ නගපියව්
Oya kaalakanni saththu marala dhanna one!!!
Apita thiyenne rilaw karadare
rilaw kalin hemathenama hitiye ne. Palath walin palath walata genath dala..dn i wage....pitarata patawanna thamai thiyenne
Parisara weding colombo walane inne e ayata godak weda
Akama. Wisaduma sakachcha karakara innaaka awurudu 5hama😂
Wenas karunu paka thama.
Lalkantha kiwwa witharai genui minissui redi galawagena eliyata aith dangalanawa wana Ali, rilaw nisa serama winasai kiyala. Me dawas tikatada rilawnui alie aawe .
Anith eka thami idam wendesi karna eka godak pol idan katti karala wikunanawa akkara ganan mewath pol nathi wenna eka hethuwak
Horu teka relau ganath dalada manda pau .rajayan rathinna patti ellaa ganna
අලි හොරෙන් මරපල්ල යකුනේ😂
Unta jeewath wenna kalayak hadala deepalla
Parisaravedin ko waren gamata.. kalakanni hattha
KAALAKANNI..පරිසර ..WEDIYO..BALAAPIYA..හානියක..තරම.....
Polgas peraluwanam, Ai Ali kaala gihin neththe,
සත්තු මරන්නේ නැතුව ඕනේ දෙයක්
ඇයි උබෙ අම්මට රිලව් හුකලද උබ ඉපදුනේ..
ehenam tho gedara genalla da ganin kari balla 😡😡😡
Gedar kamar teyaganna
Oka comment asse ringan danne natuw gihin e minissunta kiynnko 🤣
පුලු පූලුවන් අය ගෙදර ගෙනියන්න තමා කියන්න තියෙන්නෙ.
Parisara wedin koo
Serm kolbt pannmu
ඇත්තක් කිව්වත් විශ්වාස කරන්න බෑ ඔයි. 😂 කැම්රි ආණ්ඩුවේ බැරි කම සත්තුන්ගෙ පිටින් යවනවා 🤮
තෝ මොනවද දන්නෙ හුත්තිගෙ පුතා රිලවු ගැන
ඇයි ඇස්.දෙක කනවෙලාද..නැත්නම් බීරී.වෙලාද.මේවා පෙන්නෙ.ඇහෙන්නේ නැත්තේ
Ithin kiri puthe oya video wala rila karadaraya gena kiyanne minissune. As deka kate daagena video balanna epa😂
උබෙ අම්මට හිකුවෙ රිලවෙක්ද
උඹට පුලුවන් ද ඉතින් 😂
මාලිමා ආන්ඩුව ආවත් හරි .සොබා දහම පවා කෝප වෙලා.පෙර නොවූ ආකාරයට . බොලවු .තේරුම් ගනිල්ල .මුන්ගෙ .කයිවාරුව විතරයි විසදුමක් නෑ .
Uba wage moda pakek 😂 mole thiyenne guda balpn 😅
ඔයා මොන ලෝකෙද හිටියේ.. ආ සමහර විට ඔයා Colombo කෙනෙක් වෙන්නැති, මේවා කලින් ඉදලම තිබ්බ ප්‍රශ්න😅 ගම්වල මිනිස්සු වෙච්ච අපි කලින් ඉදලම මේ විනාශය ගැන කීවා උන් ගණන් ගත්තෙ නෑ කලින් ආණ්ඩුවල උන් ඕක තියෙනවා කියලා දැනන් ඡන්ද ටික ලයින් කරන්න ගමට ආවා රිලව්න්ගෙන් කරදර තියෙනවා කියන අයගෙ නම් ලිස්ට් එකකුයි, ප්‍රකාශයකුයි ගත්තා අත්සන් කරලා😂😂ඡන්දෙ දිනන්ට පස්සෙ උන් ආයෙ හොයන්න්නත් නැතුව ගියා, ඔන්න ඕකයි උනේ පහුගිය ආණ්ඩු කාලෙ🥴
උබ දැන් ද ඉපදුනේ 🤣🤧
වහල්ලු තමයි වද කරන්න ඔනා උන් තමයි රිලවුන් ට වඩා රටට හානි කරන්නෙ
@Seewith9898 කලින් සත්තු යි මිනිස්සුයි ටිකක් හරි සාමෙන් හිටිය . තේරුම් ගනින්කො බන් .සත්තු කෝප වෙල ඉන්නෙ හොදට නෙවෙ .
Parisarawedi kari wesige putala tika hoyan gihin unge gewal walta damu rilau tika
දැකපු දෙයක් තමයි අනුර ගේ ආන්ඩුව ආවමද රිලව් අලි ප්‍රශ්න ආවේ කියලා ගොඩක් අය අහනවා නෑ ඒක අද ඊයේ නෙමෙයි අතීතයේ සිටම එන ප්‍රශ්නයක් මිනිස්සු කලින් ආන්ඩු වලින් සිදු නොවුනු දෙයක් මේ ආන්ඩුවෙන් වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා ආණ්ඩු පරිසරවේදින් ගෝවින් මේ හැමෝම එක මේසකට ඇවිත් සාකච්ඡා කරලා එක තීරණයක ට එන්න ඕනේ අපි වගේම සතුන් ටත් ජිවත් වීමේ අයිතිය තියෙනවා මිනිස්සු උනත් බලෙන් ගිහින් කැලෑ ඉඩම් වල පදිංචි උනේ නෑ ඒ ඒ කාල වල ඒ ඒ ආන්ඩු තමයි මිනිසුන් ගොවි ජනපද ව්‍යාපෘතිය හරහා පදිංචි කලේ ප්‍රායෝගික විසදුමක් බලධාරීන් විසින් මේ ප්‍රශ්න වලට ආනිවාරෙන් ලබාදිය යුතුයී මොකද වියළි කලාපයේ වෙන් හානිය සමස්ත රටට ම දැනෙනවා
අනුර නෙමෙ බන්. මෙත න මොකා ජනාධිපති වෙලාහිටියත් අනිවාර්යයෙන් මෙක ලොකු ප්‍රශ්නයක් රටෙ. කවුරු ආවත් එවට විසදුම් දෙන්න වෙනවා. අතීත වංශවල් කබල් ගානවනම් මිනිස්සු උන්ටම දෙනවනෙ රටෙ පාලනෙ. මු දෙයක් කරයි කියල හිතලනෙ මිනිස්සු මුට චන්දෙදුන්නෙ. උබලත් අනිත් එවුන් වගෙ වංශෙ කබල්ගාගන හරියන් නැනෙ
@@lakmaledirisinghe5526 ඒක තමා බං කියන්නේ මිනිස්සු තේරුම් ගනිම් කියන එක 🥹
පොල් ගනන් වැඩි උනාම තමා රිලවගෙ වදුරගෙන් විනාස වෙන පොල් වල අගේ තේරෙන්නෙ.ඔයාල ආන්ඩුව ඔලුවෙ තියන් කතා කරාට ඒක තමා ඇත්ත මමත් මේ ආන්ඩුවට ජන්දෙ දුන්නෙ.ජන්දෙ දුන්නා කියලා රිලව් අපෙ ගෙවල් අත අරින් නෑ උන් හැම ගෙදරකටම එනවා
ආහාර නිශ්පාදනයෙන් 40%වන සතුන් විනාශ කරනව...
@kanchanasenawirathna307 ඔව් සුදු නෝනා🙄
බර වචන ඕන නෑ බං
මෙන්න අහගනින් විසඳුම.
මේක බං කෘෂිකාර්මික රටක් නේ .
ඒ වුනාට කන්නත් හරියට නෑ නේ.
ණයට දෙන්න රටකුත් නැහැනේ තවත්.
අඩුතරමින් රටේ මිනිස්සුන්ට ප්‍රමාණවත් ආහාර ටික රටේ හදාගන්න වෙනව.
ඔය සත්ව කරුණාව පැත්තකට දාපල්ල.
අනාගතය ගැන හිතල තීරණ ගනිල්ල.
මොකද රටේ ණය ගෙවල ඉවරවෙන්න 2048 වෙනකම්ම තියනව.
අලි ටික මිනිස් ජනාවාස නැති ප්‍රදේශ දෙක තුනකට කොටු කරපල්ල. උන්ට කන්න වතුර ප්‍රාණවත් විදියට සපයපල්ල.
රිළව් ටික ඉල්ලන රටකට දීපල්ල අල්ලගෙන යන්න.
ඉතිරිවන අනෙකුත් රිලව් හා වගාහානිකරන සතුන් ගහනය වැඩිනොවන්න පිරිමි සතුන් අල්ලල වඳ සැත්කම හෝ මිනිස් ජනාවාස නැති කැලෑවට ගිහින් දාපල්ල.
පිරිමි සතුන් විතරක් එක තැනක ඉන්නකොට උන් උන් ඇනකොටාගෙන මැරෙනව.
ඔන්න මරනවට අකමැතිනම් විසදුම්.
❤
❤🎉
ඒකත් නරකම නෑ.
තායිලන්තයේ වන සත්ත්ව පාලනය කර තිබෙන්නේ ඔය වගේ
Mewade hodi.palaturak kanbane alawaluwakne.pansalaka malak pahanak pujakaranna tiyanawada.api gewal wala kudu wela.relau waduro kala bila.sapata innawa 4:04
අලින්ටත් මයික් අල්ලලා උන්ටත් කතා කරන්න පුලුවන් කමක් තිබ්බ නම් උනූත් කියයි කෑලේ තියන කසිප්පු පොට් ටික ගැන.....😂😂😂😂
@@Goblin-n5q හිතුවාද?
අපි ඔහෙලාගේ ජරා වැඩ වලට සපෝට් කියලා.
🐘
හොරෙන් හොරෙන් මරපල්ල 😂 එතකොට අමාරුව තියන එවුන් විසදුම් ගෙනෙයි😂
ලංකාවට චීන සංචාරකයන් වැඩියෙන් ගෙන්නමු එහෙම උනාම මේ ප්රශ්නය ඉක්මනින් විසඳන්න පුලුවන්
රිලව් වගා හානි කරන්න පටන් ගත්තේ මාස 3 ක ඉදන්ද ..
කලින් උන්ට කීවට ගනන් ගත්තෙ නෑ කලින් ආණ්ඩුවල උන් ඕක තියෙනවා කියලා දැනන් ඡන්ද ටික ලයින් කරන්න ගමට ආවා රිලව්න්ගෙන් කරදර තියෙනවා කියන අයගෙ නම් ලිස්ට් එකකුයි, ප්‍රකාශයකුයි ගත්තා අත්සන් කරලා😂😂
ඡන්දෙ දිනන්ට පස්සෙ උන් ආයෙ හොයන්න්නත් නැතුව ගියා, ඔන්න ඕකයි උනේ පහුගිය ආණ්ඩුව කාලේ😒
පජන්තගෙ ෆ්රෙන්ස්ලා
මොකුත් කියන්න එපා
ලොක්කිට තරහ යනවා
කැලේ හොරෙන් තුවක්කු බැදපල්ල😂
රජරට මිනිසුන් බ්වීම පාලනය කල යුතුයි
අළුත් ආණ්ඩුව පත් වෙලා මාසයක් වත් වුනේ නෑ කියලා
🐘
🐒
🐖
දන්නෙ නැද්ද?
මගෙත් පොල් ගස් 300 අලි පෙරලුවා ඇවිත් බලන්න මම පොලොන්නරුව අරලගංවිල
රිලවු මරාගෙන කාපියවු ජිවන වියදම අධික නිසා.පරිසර වෙදින්ගෙ ගෙවල්වලට රිලවු ගෙනවිත් දෙනු.අද මලු.හා මස්වලමිල අධික බැවින් එයටද හොද විසදුමකි
ඒක නම් මගේ අදහසත් ඒකයි
සතුංගේ වාසස්ථාන එලි කරල වගා කරාම ඕම වෙනව😮
සතුන් වෙනුවෙන් වැටුපෙන් රැ. 10ක් කැපෙන අරමුදලක්.ව්ල්පත්තුව සත්ව උද්‍යානයක් කිරීම .දබුල්ලෙ සිට එළවලු පලතුරු ලොරි මගින් ප්‍රවාහනය කරදීම .නරි.කොට් වලසුන් ව්ලොපික සතුන් ඇතිකරනු
අනේ මන්දා පුදුම කරදරයක් වහලේ උඩ තියන වතුර ටැංකිය ඇරලා වතුර බොනවා බල්බ් ගලෝනවා රිලව්නම් මාරම කරදරයක් ..
ජයවේවා මාලිමාව
👏👏
අනිත් ආණ්ඩු කලේ නැති නිසා තමයි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ වගේ පොඩි තීරනයක් ගන්න බැරි වයිමගේ පුතාද රිලවා කියන්නේ යකෝ කොල්ලට වඩා බල්ලායි රිලවයි ලොකු වුනාමේ. මේ තීරනයක් ගන්න අර වෙෂියන්ගෙන් අවසර ගන්න ඕනද එහෙනම් පළාත් සභා ප්‍රාදේශීය සභා වලටත් ඒ ගැනිගෙන් උපදෙස් අරන් එන්න
අපේ බඩඉරිගු කාලා රිලව්. අදනම් උන්ව පෙති ගහනවා. කාදන් බැදලා හරි මරනවා
මට පොල් පැළ ටිකක් දෙනවද මහත්වරු නේ මගෙ වත්තේ පොල් පැළ 12 විතර වල් අලි කාලා ඉක්මණින් ස්තිරවම විසදුම් හැදුවොත් හොදයි නැති උනොත් අපිට වෙන්නේ වගා බිම් අලින්ටම දෙන්න තමයි 🙏
උයාගෙන කන්න කියන්න කියලා නියුස් එකක් දාන්න බැරිද
😢😢😢
Maralama danna one
පොලොන්නරුවෙ නෙමෙ, මේක දැන් පොල්ත්රිකෝනෙටත් බලපාලා. රටට වැඩිම ආයාදම් උපයන මාර්ග වලටත් බලපෑම් ඇතිකරලා. අපෙ වත්තෙ සාදික්ක ගෙඩිය්ක්වත් හැදෙන් නැ දැන්. එවත් කනවා, කිසිම වගාවක් පටංගන්න නැ, කෙසෙල් ගස් 50ක් තිය්නව. එක කෙහෙල් ගෙඩිය්ක් ගන්න නැ,පොල්ගස් 20ක් තියනවා. එක පොල්ගෙඩිය්ක් ගන්න නැ. එහෙන් ඩෙංගුත් බෝවෙන්න පටං අරං. තාම ස්තීර විසදුමක් නැ අඩුම වන්ද්යකරනයටවත් භාජනය නොකරොත් ලබන අවුරුද්ද මැද වෙද්දි අනිවාර්යයෙන් මෙක ජාතික ආරක්ශාවටත් සැහෙන ප්‍රශ්නයක් වෙනවා. තාම විද්‍යාත්මක විසදුම් හොයනවා. මොනවහරි කරෙ නැත්තං අපිට ගෙවල් වලිනුත් යන්නා වෙනවා, රටිනුත් යන්න වෙනවා. අනුර්ට රිලව් එක්ක ත්මා ආණ්ඩුව කරන්න වෙන්නෙ
රිලව්න්ට වෙනම කාමරය හදලා...පව්ලේ අයට වගේ සලකපල්ලා..උන්ට ගෙදර අයට වගේ සලකපල්ලා...දන්නවනේ...නීති දැඩියි...බැන්නත් ඇති හිරේ දාන්න අවුරුදු 15 කට...
...මීට පරිසරවේදීන්....
PL TRANSPORT. EXCESSIVE FRUITS , FROM MARKET TO THE FOREST
මෝනරැ තමයි විනාස කරන ජරාම සතා
Paw daiyanee😢😢😢
😢
උබල විසදුම් හොයලා බෙරෙනකොට රිලව් වගාව කාලා ඉවරයි
YOU DESTROYED FOREST. NOW NATURE ,ANIMALS DESTROY YOU
Ali ,aththu hara anith sathun dadayam kirimata masa 6 kalayakata awasara dunnana nam iwaraine..
භෝගවලට හානි කරන අලි සහ වදුරන් ඇතුඵ සියලුම සතූන්ගේ බෝවීම සීමා සහිත කරන්න.
අලි එහෙම කරන්නපිස්සුද හරියට විදුලි වැටවල් හදන්න ඔනි 🙂 වදුරො නම් කලාට කමක් නැ අලි කැලෙ ඉදන් ගෙවල් වලට එන්නෙ අහාර නැති නිසා වෙන්න පුලුවන් ඔවින්ට පලතුරු ගස් පවා හිටවලා දෙන්න ඔනි හරි නම් කාලයක් යෞඉ හැදෙන්නනමුත් මේක වදුරන් වද කරන එකපාලනය කමක් නැ අලි වගෙ සංචාරකකර්මාන්තයට සෘජුව බලපාන සතුන්ට එම කරන්න දෙන්න බැ
අලි බෝවීම අඩු කරන්නෙ අහවල් එකටද. ? ආසියානු අලියා වදවී ගියා කියල උජාරුවෙන් කියන්නද ? අමුතුවෙන් අඩු කරන්න දෙයක් නෑ අවුරුද්දට අලි 240-400 අතර ප්‍රමාණයක් ඝාතනය වෙනව 😒 ඉන්න 5400නුත් ස්වභාවික මරණ වලට අමතරව දෙතුන්සීයක් ඝාතනය වෙනකොට උන් ඉතුරු වෙයි කියල හිතනවද. බෝවීම අඩුකිරීමට නෙවේ සංරක්ෂණ කිරීමට වැඩ පිළිවෙලක් පටන් ගන්නයි දැන් වෙලා තියෙන්නෙ. අලි බෝවෙන්නෙත් බොහොම හිමින්. අලි මිනිස් ගැටුමට විසඳුම අලි මරණ එකවත් වද කරන එකවත් නම් නෙවේ. ගැටලුවක් ඇති බව හැමෝම දන්නව. හැබැයි විසඳුම ඕක නෙවේ. අලි වැටවල් ටික හරියට maintain කරනව නම්, අමාරු කාරයො ටික හොරොව්පතානට ගිහින් දානව නම්, නිලධාරීන් අවදියෙන් ඉන්නව නම්, වනාන්තර වලට අයිත් භූමි වළ සිදු කරන අනවසර මානුෂීය ක්‍රියාකාරකම් නතර කරනව නම්, වන අලින්ට මිනිස්සු කෑම දාන එක නතර කරනව නම්, යෝජිත ව්‍යාපෘති හරියට ක්‍රියාත්මක කරනව නම් ඕක ගොඩදාගන්න පුලුවන් . අලින්ට විරුද්ධව නෙවේ නිහඬව ඉන්න වගකිවයුතු බලධාරීන්ට විරුද්ධව හඬ නගපියව්
Oya kaalakanni saththu marala dhanna one!!!
Apita thiyenne rilaw karadare
rilaw kalin hemathenama hitiye ne. Palath walin palath walata genath dala..dn i wage....pitarata patawanna thamai thiyenne
Parisara weding colombo walane inne e ayata godak weda
Akama. Wisaduma sakachcha karakara innaaka awurudu 5hama😂
Wenas karunu paka thama.
Lalkantha kiwwa witharai genui minissui redi galawagena eliyata aith dangalanawa wana Ali, rilaw nisa serama winasai kiyala. Me dawas tikatada rilawnui alie aawe .
Anith eka thami idam wendesi karna eka godak pol idan katti karala wikunanawa akkara ganan mewath pol nathi wenna eka hethuwak
Horu teka relau ganath dalada manda pau .rajayan rathinna patti ellaa ganna
අලි හොරෙන් මරපල්ල යකුනේ😂
Unta jeewath wenna kalayak hadala deepalla
Parisaravedin ko waren gamata.. kalakanni hattha
KAALAKANNI..පරිසර ..WEDIYO..BALAAPIYA..හානියක..තරම.....
Polgas peraluwanam, Ai Ali kaala gihin neththe,
සත්තු මරන්නේ නැතුව ඕනේ දෙයක්
ඇයි උබෙ අම්මට රිලව් හුකලද උබ ඉපදුනේ..
ehenam tho gedara genalla da ganin kari balla 😡😡😡
Gedar kamar teyaganna
Oka comment asse ringan danne natuw gihin e minissunta kiynnko 🤣
පුලු පූලුවන් අය ගෙදර ගෙනියන්න තමා කියන්න තියෙන්නෙ.
Parisara wedin koo
Serm kolbt pannmu
ඇත්තක් කිව්වත් විශ්වාස කරන්න බෑ ඔයි. 😂 කැම්රි ආණ්ඩුවේ බැරි කම සත්තුන්ගෙ පිටින් යවනවා 🤮
තෝ මොනවද දන්නෙ හුත්තිගෙ පුතා රිලවු ගැන
ඇයි ඇස්.දෙක කනවෙලාද..නැත්නම් බීරී.වෙලාද.මේවා පෙන්නෙ.ඇහෙන්නේ නැත්තේ
Ithin kiri puthe oya video wala rila karadaraya gena kiyanne minissune. As deka kate daagena video balanna epa😂
උබෙ අම්මට හිකුවෙ රිලවෙක්ද
උඹට පුලුවන් ද ඉතින් 😂
මාලිමා ආන්ඩුව ආවත් හරි .සොබා දහම පවා කෝප වෙලා.පෙර නොවූ ආකාරයට . බොලවු .තේරුම් ගනිල්ල .මුන්ගෙ .කයිවාරුව විතරයි විසදුමක් නෑ .
Uba wage moda pakek 😂 mole thiyenne guda balpn 😅
ඔයා මොන ලෝකෙද හිටියේ.. ආ සමහර විට ඔයා Colombo කෙනෙක් වෙන්නැති, මේවා කලින් ඉදලම තිබ්බ ප්‍රශ්න😅 ගම්වල මිනිස්සු වෙච්ච අපි කලින් ඉදලම මේ විනාශය ගැන කීවා උන් ගණන් ගත්තෙ නෑ
කලින් ආණ්ඩුවල උන් ඕක තියෙනවා කියලා දැනන් ඡන්ද ටික ලයින් කරන්න ගමට ආවා රිලව්න්ගෙන් කරදර තියෙනවා කියන අයගෙ නම් ලිස්ට් එකකුයි, ප්‍රකාශයකුයි ගත්තා අත්සන් කරලා😂😂
ඡන්දෙ දිනන්ට පස්සෙ උන් ආයෙ හොයන්න්නත් නැතුව ගියා, ඔන්න ඕකයි උනේ පහුගිය ආණ්ඩු කාලෙ🥴