Hereforentertainment 24x7 and Shehala silva From the moment he said he’s getting a call I knew that it’s his little munchkin 😘 I don’t know if I’m the only one but my heart started to beat faster when their conversation started. I soo badly want them to end up together 😔
The way they address each other now... මැට්ටො කියල අවන්තට වෙන කවුරු හරි විහිලුවටවත් කිව්වනන් බලා ගන්න තිබ්බ. ඒත් දෙව්මි කිව්වහම ඕන එකක්. "හරි දැන් කියන දේ අහනවනන්..." my gash its soooooo sweet.
I cannot be any happier because there was a Dewantha scene! Today's not totally wasted after all. The way Awantha stopped Sheran coming after him haha. Privacy first when it comes to your potential girlfriend dude. That gesture itself shows how Awantha cares about Dewmi & his interactions with her. He doesn't want anyone to know about it, so he can continue his sweet love story with Dewmi ❤ He is so full of smiles when talking to Dewmi and it's so heart melting ~ Already calling each other petnames. Hopefully those names are going to get even more cuter in future. Awantha didn't fully deny that he went on the trip because of Dewmi. And Dewmi was so excited when she heard that he actually went. And when Awantha said that she's the one who called him and not the other way around, the way Dewmi winces is proof right there that Dewmi's finally but slowly starting to realize her feelings for Awantha. God, they are going to be beautiful together ❤ Just hope that Awantha wouldn't get into trouble because of that lunatic Lionel Sandun. That guy sounds even more insane than his damn name, seriously ~ p.s: And I did notice how Awantha picked up Dewmi's call when Anuhas forgot to call Samalka. Spot the loyalty ;) Also, for some reason, I don't like how that girl's school teacher talks. She's sometimes too much with her tone and words.
yeah, even though it was a short scene it was EVERYTHING. Idk for some reason I think Avantha said wait wait to Dewmi before she hung up to tell her he actually came on the trip because of her. I think he stopped himself because he still has a tiny ego and he knows that she is thinking about him. Before he tried to be too flirty and it kind of threw her off, so he is playing it cool to make her want him more. And throughout the entire time, Dewmi's facial expressions were so damn cute. Especially when she realized that she initially called him. She's love struck.
*Sayuri Guruge* OMG you noticed it too! It really seems like that now Awantha is going to go with playing hard to get concept. But unlike Anuhas, he will actually care about Dewmi's feelings. He's still just pulling her pig tails. And both of them are acting like newfound soulmates now. It's so lovely! 😍
*shehala silva* Right?! They are downright adorable when they are bickering and teasing each other 😍 The only part I enjoyed in today's episode as usual xD
Onna lamaai Episode 250 wenakotath apita lassana bonas ep.. Ekak dei kyla viswasyak thynwa 😉 ekata Awantha+Dewmi scene wadipura dai kyla viswasa karanwa 😍😍😍
Sihina Chathuranga Ai dr.. Me thathwaya wenas wei kyla kiwwe... Awantha apahu narak weida 😔😔😔 Anee man hugak asawen me dawas wla DeWantha ge scense balanne..
The difference between dewmi and samalka is surprising.dewmi is so caring when she's in love. when having feelings over anuhas she was so nice to him without any expectation.i remember even once she brought a t-shirt to anuhas when he joined the cricket team.I really appreciate the way she motivated him in every possible way..her feelings are so genuine. That's y now when she's having true feelings over Awantha she takes genuine attempts to correct himself expecting nothing in return. Today's phone call was a result of that genuine affection which shows she cares for him.I'm sure she will take him to higher stages of life one day. On the other hand, samalka always seeks and expects affection from the guy endlessly but fails to give the same care in return.she always expected Awantha to treat herself lovingly but showed him no affection at all.She doesn't care what's other person goes through.it's none of her business,she expects fatherly treatment from Anuhas like a baby.even today she expected anuhas to call herself moreover ringing him.and when it doesn't happen she could simply blame him.i get the fact she is damn selfish... Every guy will be fortunate if they could find a dewmi in their life rather than having a samalka.cause I believe love is giving not taking, mending not breaking, trusting believing never deceiving, patiently baring and faithfully sharing each joy each sorrow today and tomorrow. I ship "dewantha" wholeheartedly.
Anju I'm honestly gonna kill them if they continue the same story like Udeni & Ravi.. Their story is different and pure. yeah they should develop it slowly but in a nice, progressive way. not by cutting their screen times. I want to see the conflicts between Awantha-Ananda, Awantha-Anuhas, Awantha-Danuka, and i also want Dewmi to protect Awantha and face all the challenges WITH him :')
Very nice abisot really enjoyed. ..thanks for derana TV and producer saranga and devini inima all crew...Apricate grate job done today. ..!!! Also 2 songs really nice. ...no words to say.
සුපිරි සිරි ආයෙත් ඉස්කෝලේ යන්න දැනෙන්නේ මට විතර ද??? සුපර් අදනම් හිතට දැනෙන්නට කතාව තියෙන්නේ
නම මොකක්ද ?
2024 anymore💗
Mn
Ai mn
Mn 💗
school කාලේ තමා enjoy කරන්න තියෙන සුපිරිම කාලේ ❤️
Apee scle kale koronaa 😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓
Kiyalawadaknaa nnee. paw Dan kaalee lamaii.🥺🥺💖💖💖💖💖💖🌹🌹🌹🌹
😱😱😱😱😱😱😱😱😢😱🌞😎
@@dorinbanes8167 🐭🐁🍏🥔🦄🐺🐁😍🍒🐭🐭🍒🦁🦌🦄🐱🐎🦄🦓🦌🐅🍐🍒🥔
💖💖💖💖💖💖💖💖💖
කෝ 2023 බලන කට්ටිය 😚
ooooooo
😊
😊
Inno
Hi
දැනුත් samalka හිටියනම් ❤️☺️😔
ශනුද්‍රියි බිමල් ජයකොඩියි මේ කතාවෙ අනාගතය කලින්ම දැක්ක නිසා තමයි එයාල කලින්ම කතාවෙන් අයින් වුනේ අනිත් එක ශනුද්‍රිට ඒ කතාවෙ හරියට තැනක් හම්බුනේ නැහැ එයාගෙ චරිතෙ මේ කතාව ඇතුලෙ බාල්දු කලා ඒත් බලන්න එයා දිවිතුරා එකෙන් අයින් වුනේ නැහැනෙ මොකද එයාට ඒ කතාවෙ හරි තැන හම්බුන නිසා
@@Vfernando00000 mm😒
ගොඩාක් ලස්සනයි අද ඉස්කෝලේ යන්න තිබුනා නම් කියලා හිතුනේ මට විතර ද like කරන්න කෝ
ai mata
Ai mata
Ayi mata
එ්කාලේටඅාසනැත්තේකවුව
Aii online site nisaada gedaratawela innapuluwanisada, horen Kada chooruu kaneeka, malkadaneeka. Jolly nee.😄😄😄😄😄😍😍😍🥰🥰🥰💞💞💞💞💞
ලස්සනයි ගොඩක් කතාව .. ස්කුල් කාලයට ආයේ ගියා ඒ මතකයන් අද ආයෙත් අලුත් වුනා දුක හිතෙනවා ආයේ ඒ කාලයට යන්න බැරි නිසා . කතාව මාර ලස්සනයි ......
අවන්ත ❤දේව්‍මි කොටස් තමයි ගොඩක් ලස්සනයි ❤❤❤❤
Ela
අදනම් ගොඩක් ලස්සනයි . ඉස්කෝලේ කාලේ ගිය ට්‍ර්ප් මතක් උනා
රවීන් කනීශ්ක ඔයා ගොඩක් ලස්සනට සින්දුව කිව්වා 🤗🤗🤗
Appatath ,thama,eewunaata oyahitane story es nemeii kelloekathuwunaama pissuunee.eyalage store s kiyaii.😃😃😃😃😃😃🤣🤣🤣🤣
Oyage story ekakiynko.aasaiiahane.❤️❤️❣️❣️
2023 anymore 💝
අනුහස්..චබී ..මයික් මරු..
අනුහස් ඔයාගේ සිංදුව නම් නියමයිනේ 👍👍👍👍👍👌👌👌👌
ඉස්කෝලේ කාලේ මතක් වුන අය ලයික් එකක් දාන්න බලන්න
IRAJ W ...මේ ඇත්ත iraj ද..
කො ban මේ ඉස්කෝලේ ළමයි
Hmmm. Dukai neda
IRAJ W ammo matath
👩❤️💋👩
කට්ටියගේම dance එක ගොඩක් ලස්සනයි ...💝💝💝
අවන්තත් සිංදුවට හිටියනම් නියමයි😃👍
Weo7 on Friday night the y67u77hhh is the Friday night the y67u77hhh is the Friday night the y67u77hhh is the
😅😅😅😅😅😅😅😴😴😴😴😴😴😴😴😴😢😢😢😢😢
මං හිතන්නෙ කොටස් 240න් ලස්සනම කොටස මේක කියල සුපිරි කනිෂ්කගෙ වොයිස්
Hiiiiiiiiii
Quw Aydjf audience e
Owwgreat.👏👏👏👏👌
🥺
Eknam atgtha
මේ වගේ ප්‍රින්සිපල් සර් ලා අපිටත් හිටියනම් 😎😉
අමායා සාවී apitanam hitiya......ela appa e kale
apitanam hitiya❤
අපිටනම් එ ෙහම විදුහල් පතිලා තමා හිටි ෙය් මරැ අා ෙකලින්ම අපි හිටි ෙය් අර සීන් එ ෙක්
"තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා "😁
අද කථාව බැලුවාම කාට කාටත් ආයිත් ස්කෝලෙ යන්න හිතුනේ නැත්නම් හරිම පුදුමයී 😉
අමායා සාවී yanna iskoleta lokku babbu hari yayda
අමායා සාවී 0711231100 emo
Thusitha Lalith Bandara අපෙ ස්කෝලෙට ලොකු බබ්බුත් ගන්නව 😂
අමායා සාවී shok ethakota loku babbu aiy podi babbu wenavane.
Ehemath eekaalee amathakekeranne puluwanda mattiyyoo.👌👌👌❣️❣️❣️❣️
ආයෙත් ඉස්කෝලෙ යන්න හිතුන මේව දැකලා...😭😭😭😭😭
Mm. Nm thama yannwane schol e nisa mewa wedak na
Hiiiii
Yannekkoo, apata wadanodi.
මිනිහට ආදරේ නිසා තමා බොල ලමයි හදා ගත්තේ...අම්මෝ කෝමද ඒක??? 😂🔫 හැමදාම ට්‍රිප් යම්කෝ...කතාව මරු එතකොට
මෝඩියේ...... මන් ආවා ට්‍රිප් එක! 😍😍😍😍😍😍😍😍
Hereforentertainment 24x7 and Shehala silva
From the moment he said he’s getting a call I knew that it’s his little munchkin 😘 I don’t know if I’m the only one but my heart started to beat faster when their conversation started. I soo badly want them to end up together 😔
2024 march anymore ❤
පාසල් ගිය කාලය මට මතක් වුණා ඔයාලාටත් එහෙම නේද අද කතාව ගොඩාක් ලස්සනයි ඔයාලා සියලු දෙනාට බුදු සරණයි
sorry sorry බුදු සරණයි ඔයාටත්
+b l s kumara ඔයාත් බුදු සරණයි
sorry sorry hi
+Hh Jj hi
sorry sorry aluthen enna thiyena katha tika
අපරාදේ එ කාලේ හුගක් දෙවල් මග ඇරුනා😢😢😢😢😢😢😢....
Aaattada.pawwannee.😄😄😄🤣🤣🤣
අද නම් කතාව පට්ට...
ස්කොලෙ ගිය කාලෙ එ වගෙ ආතල් අරන් තියෙන අය දාමු ලයික් එකක්.
Hhmmmm😄😄
අයියහ මයික් දෙන පට්ට අාතල් වලට බඩ පැලෙනවා හිනා ගිහින්
2024 anymore ❤
මල්ලිකා ටීචර් නියමයි එයාගෙ රඟපෑම
අපේ කාලේ ඔහොම ප්‍රින්සිපල්ලා හිටියෙ නෑ අපේ හාමුදුරුවනේ😂😂😂
පට්ට නියමයි කියලා වැඩක් නෑ ❤️👏🙏
ආයෙ 'ආයෙ'ආයෙ එන්නෙනෑ
ආයෙ'ආයෙ 'ආයෙ යන්න බෑ
ගෙවූන'කාලෙ'එකාලෙ'
,🏃👫👬👭💃⛹
මොනකාලෙද? දරැපැටවූනෙ?ඉත්කොලෙ කාලෙ ඉස්කෝලෙ කාලෙ බං😭
😢hfgdgjjdvc♥️🤩😓🤩♥️ gsvvsbwvcsvcczvvsvhgdh
ස්කෝලේ ගිය දවස් මතකයී....2018 A/L batch...❤❤❤❤
ශනුද්ද්‍රි තමයි සුපිරිම තාමත් ආසයි ඇය තරම් ලස්සන නෑ කවුරුත්❤
Aaattaadaaaaaaaaaaallaaassssaaannnaaaiiinnee.😠😠😠🤨🤨🤨
@@dorinbanes8167 මේ කවුද මේ 😏
@@dorinbanes8167 uba mona ponnayekda bn
2024 anymore❤❤
හෙලෝ ....
මම....
දන්නවා....I got goosebumps ....යන්තන් දෙව්මි අවන්තයි හිටියා කතාවෙ මුලින්ම. දෙව්මිටත් අවන්තට කතා නොකර ඉන්න බැහැ වගේ. අවන්තත් මොලේ පාවිච්චි කරල යලුවටත් නොකිය තමයි කෝල් එක ගත්තෙ. නැත්තන් වටින් ගොඩින් ගෙදරට ආරන්චි වෙලා දෙව්මිටයි කරදරේ.
The way they address each other now... මැට්ටො කියල අවන්තට වෙන කවුරු හරි විහිලුවටවත් කිව්වනන් බලා ගන්න තිබ්බ. ඒත් දෙව්මි කිව්වහම ඕන එකක්. "හරි දැන් කියන දේ අහනවනන්..." my gash its soooooo sweet.
දෙවෙනි ඉනිම 2 ත් සමල්කා හිටියනම්😢😢😢😢
Samalka hitiynm season 2 wenkam adinna ba
Samalka ge dance eka godak lassanai..❤👍😍😘💝
Owwlassanaii👏👏👏💞💞
මයික් තමයි හොදටම කරන්නේ ❤️🙂
අනෙ දෙව්මි ඔයානං 😊❤️
අද නම් ඉතින් පට්ට.😍 school කාලේයට යන්න තිබ්බා නම් කියලා හිතෙන්නේ නැද්ද ඔයාලාට ?😃😍
Hansi Promodi aniwwwwww😚😚😚😪
Hansi Promodi anivarain
Hansi Promodi 0711231100 emo
ඔ
මරෙ මරු මචො
2024 balanna set eka koo❤❤🎉
Apii
2024 බලන අය කෝ🌚
I cannot be any happier because there was a Dewantha scene! Today's not totally wasted after all. The way Awantha stopped Sheran coming after him haha. Privacy first when it comes to your potential girlfriend dude. That gesture itself shows how Awantha cares about Dewmi & his interactions with her. He doesn't want anyone to know about it, so he can continue his sweet love story with Dewmi ❤ He is so full of smiles when talking to Dewmi and it's so heart melting ~ Already calling each other petnames. Hopefully those names are going to get even more cuter in future. Awantha didn't fully deny that he went on the trip because of Dewmi. And Dewmi was so excited when she heard that he actually went. And when Awantha said that she's the one who called him and not the other way around, the way Dewmi winces is proof right there that Dewmi's finally but slowly starting to realize her feelings for Awantha. God, they are going to be beautiful together ❤
Just hope that Awantha wouldn't get into trouble because of that lunatic Lionel Sandun. That guy sounds even more insane than his damn name, seriously ~
p.s: And I did notice how Awantha picked up Dewmi's call when Anuhas forgot to call Samalka. Spot the loyalty ;)
Also, for some reason, I don't like how that girl's school teacher talks. She's sometimes too much with her tone and words.
yeah, even though it was a short scene it was EVERYTHING. Idk for some reason I think Avantha said wait wait to Dewmi before she hung up to tell her he actually came on the trip because of her. I think he stopped himself because he still has a tiny ego and he knows that she is thinking about him. Before he tried to be too flirty and it kind of threw her off, so he is playing it cool to make her want him more. And throughout the entire time, Dewmi's facial expressions were so damn cute. Especially when she realized that she initially called him. She's love struck.
*Sayuri Guruge* OMG you noticed it too! It really seems like that now Awantha is going to go with playing hard to get concept. But unlike Anuhas, he will actually care about Dewmi's feelings. He's still just pulling her pig tails. And both of them are acting like newfound soulmates now. It's so lovely! 😍
*shehala silva* Right?! They are downright adorable when they are bickering and teasing each other 😍 The only part I enjoyed in today's episode as usual xD
Who is Dewantha?
*Fathima Khan* It's Awantha and Dewmi's couple name~
*යන යන තැන නටනවා මේ ට්‍රිප් එකේ😂😂😂😂😊...!!!*
අද කතාව ගොඩක් ලස්සනයි ..
රත්තරන් ආදරේ sri Lanka 0711231100 emo
අනුහස් , අවන්න , සමල්කා , ආක්ෂා ,දෙව්ම් , ලිහිණි ❤ මයිකා 😂
අද කතාවනම් ලස්සනයි
😍😍😍😍
නපුරු දුශ්ටිට මැට්ටවත් මතක් උනා සැප දුක් විමසන්න ❤️
මේ ලයනල් තමයි ගිනි අව්ලන්නෙ
අවන්තට දෙව්මි මැට්ටො කිව්ව කියල අවන්ත ඒකට මුකුත් කිව්වෙ නැහැ. වෙන කවුරු හරි මැට්ටො කිව්වනන් අහගන්න තිබ්බා.
fathi halid . 💜💜💪💪
Supire
Creative Editor
ඒකනෙ අවන්ත දෙව්මි කියන දේ අහනව
chamith lakshan
👍
අදනමි කතාව ගොඩක් ලස්සනයි
I started missing school after watching today's episode.. Very nice!!! Lovely Teledrama
පාසල් කලේ සුන්දර මතකය, අයෙත් මතක් උනා, 😂😂😂
ප්‍රින්සිපල් සර්ගෙ සින්දුව...😂😂😂😭💔
අවන්තයි දෙවුම්‍යි නිසා කතාව දැන් ලස්සනයි
සිතුවිලි පව්ර 0711231100 emo
කොහේ ගියත් දෙව්මිටයි අවන්තටයි කතා නොකර බෑ වගේ.
හ්ම්ම්
Gayathri Godagama , එ විදිහට තමයි වෙන්න ඔනි
Gayathri Godagama oyatha katha nokaram beee
Gayathri Godagama 0711231100 emo
අනික හැම නරක වැඩකටම අවන්තවම ගාවන්න එපා..දැන් ගොඩක් ඒවට අවන්තවම දැම්මනෙ
උඔලට අද රජ මගුල් නේද? අදනම් මටත් හිතුනා ආයෙත් ඉස්කොලේ යන්න තියෙනවනම් කියලා.අදත් ලස්සනයි ගොඩක්...
Inoka Inoka . Hi g m . B s
වාව් දෙව්මි අවන්ත 😙😙
kathawe hodama thathwikama dewemi, sonali ananda,
anu anu 0711231100 emo
Somali mis lassanai❤❤❤
අවන්ත වැරදි කරන්න බැහැ මතකනෙ පොරොන්දුව දැන්වත් හැදෙනව කෝ අවන්ත
SurangaDeepa Suranga 0711231100 emo
සුළගෙ ලෙලෙනා මල සේ දග පා අප පාසල් ගිය කාළයේ 😘😘😘
*මාත් අද හද බලන්න ඔනි...අනුහස්ට වගේ මටත් හදේ සමල්කාව පේනවාද කියලා😂😂😂😂😂😂..!!!*
SL Sadun, mama hithanne ekanam hindi film ekaka copy ekak.
ආයේත් ඉස්කොලේ යන්න හිතුන අය මේ පැත්තට වාර්තා කරන්න ලමයි....
පිනි මුතු yes
පිනි මුතු 0711231100 emo
Dhanushka Sanjeewa add karannam
2023❤👍
ඉස්කෝලෙ කාලෙ අපිටත් ඔයවගේ ලස්සන අතිතයක් තිබුනා
2023 september 27
ට්‍රිප් එකේ ජොලියක් නැහැ...ආසාවෙන් බලන් හිටියා ආයෙත් ඉස්කෝලේ කාලෙට යන්න...ඔක්කොම වගේ ගායකයෝ වෙච්චකොට මොකට සින්දු රෙකෝඩ් කරල දෙම්මද මන්දා.
Sayumi Koushi 0711231100 emo
Dhanushka Sanjeewa...මේ මොකෝ???
Devmi❤Avantha kamathi kattiya like karanna😊
Super😇
දෙව්මි අවන්ත දෙන්නව ආයෙ ඈත් කරන්න එපා..
2024 Agust 01 😊
😅😅😅😅😅😅මයික් වාදනය කරන හැටි
Lassanai Dewmi and Avantha ❤️
කතාවෙ උනත් ලස්සනම ඉස්කෝලෙ කාලේ
Onna lamaai Episode 250 wenakotath apita lassana bonas ep.. Ekak dei kyla viswasyak thynwa 😉 ekata Awantha+Dewmi scene wadipura dai kyla viswasa karanwa 😍😍😍
Shani Dil.250දි නෙමෙයි සිස්ටර් 350දි විතර දෙන්න පුලුවන්.හැබැයි එතකොට මේ තත්වය වෙනස්,500ක් දක්වා මේක ලියලා තියෙන්නේ
Sihina Chathuranga Ai dr.. Me thathwaya wenas wei kyla kiwwe... Awantha apahu narak weida 😔😔😔 Anee man hugak asawen me dawas wla DeWantha ge scense balanne..
shani dil 0711231100 emo
රෙකෝඩ් කරපු සිංදු නොදා එදා චබියා ඉස්කෝලෙදි කිව්ව වගේ බජව්වක් දැම්මනම් මේ episode එක මීට වඩා තාත්ත්වික වෙන්න තිබ්බා. Trip එකක feeling එක මේකෙ තිබුණේ නෑ. Film වල වගේ විකාර සිංදු දැම්මම කතාව එපා වෙනවා. Dream Star ගායකයෝ 3 දෙනෙක් ඉදලත් අපරාදේ එහෙම කලේ.
සිරාම කතාව.
Sira
OWW oya hari
san Alex සිරා බන් එහෙම කලානම් කැරිම ආතල් එක සිරාවටම. මං ඒ සින්දු බැලුවෙත් නෑ පාස් කරා සින්දු දෙකම
Definitely!!!!!!
Please please show more Dewantha scenes
පාසල් කාලයේ අපේ සෙට් වල ෆොටෝ දකිනකොට හරිම සතුටක් දැනෙනවා නේද
ඉස්කොලේ කාලේ මතක් නොවුනානම් පුදුමයී ..අදනම්.ගොඩක් ලස්සනයි ..
Hi
0782901180
Nisha P 0711231100 emo
හැමදාම මං පරක්කුයි එත කියන්න ඔනෙ අවන්තගෙයි දෙවුම්ගෙයි ආදරේ තමයි ලස්සනම ..👍👍👍
Niro Niro 0711231100 emo
Hm
Avanthageth song ekak damma nm maru .. keshantath hodata sindu kiyanna puluwan ne eh nisa avanthageth song ekak danna devantha song ekak 😍😍
lakshani Anupama 0711231100 emo
ලයනල් නිසා අවන්ත ආපහු අමාරුවෙ වැටෙයි වගෙ.
Hereforentertainment 24x7 I pray that Avantha won’t do such a thing 😐
Hm
දෙව්මියි අවන්තයි ඉන්න සීන් තමා අසාවෙන් බලන්නවත් තියෙන්නෙ
Chathu Madu ඒකනම් ඇත්ත.
Chathu Madu 0711231100 emo
@@dhanushkasanjeewa5629
Xfff fgdtj
Ewad
Ai chabi maic inna ewa joly
The difference between dewmi and samalka is surprising.dewmi is so caring when she's in love. when having feelings over anuhas she was so nice to him without any expectation.i remember even once she brought a t-shirt to anuhas when he joined the cricket team.I really appreciate the way she motivated him in every possible way..her feelings are so genuine. That's y now when she's having true feelings over Awantha she takes genuine attempts to correct himself expecting nothing in return. Today's phone call was a result of that genuine affection which shows she cares for him.I'm sure she will take him to higher stages of life one day.
On the other hand, samalka always seeks and expects affection from the guy endlessly but fails to give the same care in return.she always expected Awantha to treat herself lovingly but showed him no affection at all.She doesn't care what's other person goes through.it's none of her business,she expects fatherly treatment from Anuhas like a baby.even today she expected anuhas to call herself moreover ringing him.and when it doesn't happen she could simply blame him.i get the fact she is damn selfish...
Every guy will be fortunate if they could find a dewmi in their life rather than having a samalka.cause I believe love is giving not taking, mending not breaking, trusting believing never deceiving, patiently baring and faithfully sharing each joy each sorrow today and tomorrow.
I ship "dewantha" wholeheartedly.
zahna dein
Well said dear. I totally agree with you
Dewantha forever❤️😍
zahna dein I’m falling in love with this couple day by day ❤️
ඉස්කෝලේ jeewithe nam,amathakeranebaha oyath hitiyanam kiyala dan hitenawashooiiinee.😄😄😄😄👍👍❤❤
මේ කතාවෙ කෙශාන්ට ලැබෙන්න ඕනි තැන කවද ලැබෙයිද දන්නෙ නෑ.....
patta aparade eyage talent eka...hari duka hithenawa eyawai nayanatharawai mey widihata kapanakota
Hereforentertainment 24x7 yes and we'll always be with them through thick & thin ♥️
Anju I'm honestly gonna kill them if they continue the same story like Udeni & Ravi.. Their story is different and pure. yeah they should develop it slowly but in a nice, progressive way. not by cutting their screen times. I want to see the conflicts between Awantha-Ananda, Awantha-Anuhas, Awantha-Danuka, and i also want Dewmi to protect Awantha and face all the challenges WITH him :')
Yes, it's true. Keshan is such a talented actor. We'll see, what will happen to Avantha and Dewmi.
Hereforentertainment 24x7, PatheticallyAesthetic
ඒක තමයි, ඒ දෙන්න නිසා තමයි ගොඩක් මිනිස්සු මේ කතාව බලන්නෙත්.. ඒත් මේකෙ මිනිස්සු අර මළ කෝළං දෙක නළවනව විතරයි. මට ඇත්තටම නයනතාරටත් වඩා දුක කෙශාන් ගැන. එයාට කිසිම තැනක් නෑ. අර කිව්ව වගෙ මයික්ටයි, චබීටයි, රණෙටයි කෙශාන්ට වඩා placeතියනව මෙකෙ. අඩුම තරමෙ චබීට වගෙ සින්දුවක පොඩි කෑල්ලක්වත් කියන්න දෙන්නෙ නෑනෙ.... ඇත්තමයි මට හරිම තරහයි..
ආයෙත් බලනවා..😍❤️
සමල්කා විතරයි මෙතන ලමයෙක් වගේ ඉන්නෙ
Ay lihini co
මට පාසල් කාලය මතක් වෙද්දි පිස්සු වගේ..ඔයාලටත් එහෙමද
Me trip ekedi Avantha 'gune aiyage bajaw dana kamare' song eka kiwwanam, kiyala wadak naha. Eka Keshan lassanata sing kara Dream Star ekedi.
School kale mehema athdakimak thama hambune nh. ...💓ikmanin wasanawa labewa kiyala prarthanakaranw 🙏 🙏 💓
aluth sindu 2ka gathiyak thiye👍👊
"Mihihata adare hinda thamai yako daruwo hada gaththe " 👉🏿👌
😂😂😂😁😁😁
deweni inima lassana karanna anuhas and samalka naa.....😁very beautiful drama.💜💜💚💙
ඉස්කෝලේ කාලෙ පට්ට ආතල් අන්නෙකයි❂͜͡✠ই❥➳̶̶₂̶̶₀̶̶₂̶̶₀̶̶➳̶̶̶᭄➤
Very nice abisot really enjoyed. ..thanks for derana TV and producer saranga and devini inima all crew...Apricate grate job done today. ..!!! Also 2 songs really nice. ...no words to say.
අද නම් ගොඩක් ලස්සනයි
රෝදෙ හුලන් යැවුවේ අවනත නෙමෙයි නම් හොඳයි.නැත්තං දෙව්මියි,අවනතයි ආපහු ඈත් වෙයි.
එහෙම වෙනවා මචං.අවන්ත තමයි ශෙරාන්ට කියලා වැඩේ කරන්නේ
ow aka ahema unoth hodai
Thank you derana❤️
අපෙ කිරිඅත්තගෙ කාලෙවත් පැයට විනාඩි 42 තිබ්බෙ නෑනෙ අබුද්දස්ස කාලෙනෙ මොනව කොරන්නද
Ekenuth hena diga sindu dekk gya
මේක ටෙලිනාට්‍යක් .. ඉතින් මේක youtube දාන්න කලින් telecast වෙනවා දෙරණෙ .. ඒකෙ 8.30-9.30(advertisement එක්ක ) තමා මේ bonus episode එක පැයක් කියල කියන්නෙ ..උබට ඒ පොඩි දේ තේරුම් ගන්න බැරැව මෙතන පොර ටෝක් දෙනවා .. පව් නොදී නිකන් දෙන දේ බලල ඉන්නවා ඕයි !!
RJ Ent උබ පල පව් නොදී මට යන්න කියන්න කලින්
+RJ E
nt
Ada kathawa patta
Sinduwa amazing.......
Eka aththatama bonus episode ekak uneh...a kiynneh a episode ekata watinakamak lebuneh dewantha dialogue eka nisaa...anee a dennage phone conversations pawa lassnaii anee...eka laga hitiye neti unata..well done keshan and nayanathara...very live and natural acting...anik kisi kenekta oyaalage lagatawath enna be...
gimhani max ඩ්රෙක්ට mahaththaya kochchara dagaluwath anuwaswa kapi pennann eth awanthayai deumitai dena podi welawen kathawama alla gannwa.
+AMA , 👍👍👍👍
gimhani max 0711231100 emo
Dewantha 😍😍😍