There iare two type screw in bikes depend on carburettor 1ACS air contorl screw In this video showed Vcs Volume control screw this screw adjust fuel volume not the air volume In this type remove screw and Stir 2time and 4000 Rpm to throttle Then Tide screw slowly and engin rpm increase tide again and rpm down suddenly The highest rpm popoint is the saturation position then stir rpm screw to normal 1100- 1400rpm
Losen the fuel nut completely Losen the rpm also completely Then tighten fuel nut just two clockwise turns Tighten rpm for upto 4000 rpm Fully tighten the fuel nut(the edge of not stoping) Now get the rpm between 2000 and 4000(guess 3000) Not slowly losen the fuel nut .until the rpm goes over 3000 Losen the rpm nail again. Repeat the process turn by turn until a point where losening the fuel nut won't increase the rpm. That's the rotation where balanced mixture lies. Now tighten 1/2 turns the fuel nut. Then reduce the rpm to around 1000 Now ALL DONE! If it's tuned perfectly there will be water vapour coming out from the silencer! (I did , I checked ,It works) Cheers Bro/sis!
සුපිරිම බ්‍රදර් ඔයාලා තමා සුපිරිම වැඩ්ඩො නොදන්න අයට දෙයක් කියාදෙනවා කියන්නෙ මහත් පිණක් මොකද බ්‍රදර් එයාත් තව කාටහරි කියාදේවී නේ.....නුඹ සුපිරිම ...තෙරුවන් සරණයි 🙏
ඔබේ නම්බර් එක දාන්න සහෝ......
Thanks 👍👍👍
ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න නම්බර් එක දාන්නම් 👍👍👍
Brother. ඔයාගේ කාබලේටර් tuneup video එක බැලුවේ 2022අවුරුද්දේ....අවුරුදු තුනක් කිසිම එන්ජින් මිස් නැතුව. ...දුම් වාර්තා ෆේල් නැතුව සුපිරි තත්ත්වයෙන් බයික් එක දිව්වා මේ වීඩියෝ එකේ විදිහට tuneup කරපු හින්දා....තාමත් ඒ විදිහටම 135 Discover බයික් එක දුවනවා.... මේ 2024 අවුරුද්ද ...ස්තුතියි brother.... congratulations ❤🎉
එල..දිගටම කරගෙන යමු..අද කාලෙ ගැරිජ් වල රස්තියාදු වෙවී එයාලගෙ ලොකු සීන් බලාගෙන ඉන්න කැමති නෑ කවුරුත්..මේ වගේ ඒව දිගටම කරන්න..කට්ටියව දැනුවත් කරන්න..සුභ පැතුම්
Thanks 👍👍👍
සිරාම කතාව ,උන් ගාව වැද වැටෙන්න ඔනේ ,එලම දැන් තනියම පුලුවන් වැඩේ කරන්න
සුපිරි අයියේ.ගොඩක් ලොකු අත්දැකීමක් .ඒ වගෙම වැඩ්ඩෝ වැඩ්ඩෝ කියල දගලන බාස්ලටත් මේව හොද පාඩම්
I can't understand ur language but I can understand the way of tuning carburettor thanks for your valuable information
Thanks good luck
There iare two type screw in bikes depend on carburettor
1ACS air contorl screw
In this video showed
Vcs Volume control screw this screw adjust fuel volume not the air volume
In this type remove screw and
Stir 2time and 4000 Rpm to throttle
Then
Tide screw slowly and engin rpm increase tide again and rpm down suddenly
The highest rpm popoint is the saturation position then stir rpm screw to normal 1100- 1400rpm
Losen the fuel nut completely
Losen the rpm also completely
Then tighten fuel nut just two clockwise turns
Tighten rpm for upto 4000 rpm
Fully tighten the fuel nut(the edge of not stoping)
Now get the rpm between 2000 and 4000(guess 3000)
Not slowly losen the fuel nut .until the rpm goes over 3000
Losen the rpm nail again.
Repeat the process turn by turn until a point where losening the fuel nut won't increase the rpm.
That's the rotation where balanced mixture lies.
Now tighten 1/2 turns the fuel nut.
Then reduce the rpm to around 1000
Now ALL DONE!
If it's tuned perfectly there will be water vapour coming out from the silencer!
(I did , I checked ,It works)
Cheers Bro/sis!
බයික් එකක එදිනෙදා නඩත්තු කටයුතු ගැන වීඩියෝ එකක් දාන්න. ගොඩක් වටිනව. ✌️
හරි කරමු
Loku udauwak una me video eka..
Thank you so much 🙂
Thanks 👍👍👍
සෑහෙන්න වටින වීඩියෝ 1ක්.ගොඩක් ස්තූතියි.
thanks ♥️♥️♥️♥️♥️
නියම ටියුනින් එක අයියේ .👌👌මම ත් අයිය කිය පු විදියටම කලා .ස්තූති අයියේ .වැඩේ හොදින් කරන් යන්න අපි ඉනවා.
Harigiyada ban
Oyage video eka balala cab eka cln kala tune up ekath kala ❤ wathura washpa enawa kannadiya allala baluwama supiri yaluuu❤❤❤
වැඩ්ඩෙක් තමයි ඉතිං. ජය වේවා. සුබ ගමන්. ❤❤
thanks ♥️♥️♥️♥️
Aththatama supiri wadak salli nathi api wage ayata me wage wada gdrm kra ganna puluwan great work 🤝🤝
Thanks 👍👍👍
ගොඩක් වටිනවා අයියා මේක නම් මම කරා මේක ටියුනින් එක හොදට තියෙනවා දැන් තෙලුත් වැඩ හොදටම තෑන්ක්ස්ස් අයියා ❤️❤️
thanks ❤️❤️❤️❤️👍👍👍👍👍👍
කොච්චරද තේල් වැඩ
Thanks bro. සාර්තක ගමනකට සුබ පැතුම්
ගොඩක් ස්තුති සහෝදරයා... වැඩේ හරි.. තව වීඩියෝ ගේන්න මේ වගේ.. ජය වේවා...
Thanks 👍👍👍
Mewa wena kawruth kiyala denne ne machan digatama karan yanda watinawa sup eka denawa ekenma broo jaya wewa ❤️❤️🙏🤗❤️
Thanks 👍👍👍
ජය වේවා, ආඬි අපි, සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා
Thanks
Thank you very much dear. All the best.
thanks 👍👍❤️❤️❤️
හොඳ සේවයක් මල්ලි දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි
Thanks 👍👍👍
නියමයි අයියේ ටියුනප් එක නම්..දිගටම මේ වගේ වීඩියෝ කරන්න..සුභ පැතුම් ඔයාට
Great son, wish you all the best, thanks.
Thanks 🙏🙏
Obathumage vedapola koyeda thiyenne?
ගොඩක් වැදගත් මේකනම් ❤️❤️❤️❤️
thanks ♥️♥️♥️♥️
supiri video ekak bro. oya wage podi wadakatath garaj wla waruwaK Withara inna wenawa. anika oya wage dewal kauruth kiyala denne ne. jaya wewa.
Thanks 👍👍👍
හොඳ පැහැදිලිකිරීමක් සස්තුතියි
Thanks 👍👍👍
Thanks bro niyamai
thanks ♥️♥️♥️♥️
ඒකනං ගොඩක් වැදගත් ..
Thanks
Thanks malli bs
👍👍👍👍👍
Fz v2 eke carburettor tuning ekak danna
Thanks ,niyamai
ගැරෙජ් ශිල්පය තව කෙනෙකුට කියල දෙන්න කවුරුත් කැමති නෑ. නමුත් ඔයා මේ කරන්නේ සමාජ සේවයක්. Thanks සහෝදරය
Patta!! Math kla bro dn. Supiri. 👍🏻👍🏻👍🏻
Thanks
එල ...එල....වචන නැහැ ...කියන්න ....මේ කියල දේවලව වටිනාකමක් කියන්න
ඇත්තම කතාව අද හවස මම මේ දේවල් කළා
මොකද දින පහුවෙලා හරිගියේ නැහැ
මේක දැක්කේ පස්සේ
හෙටම හදාගන්නවා
බොහොම ස්තුතියි යාළුවා කිසිදිනක වරදින්නේ නැහැ ඔබට
thanks ♥️♥️♥️♥️
Scooter walatath mehema karanna puluwan da dio 2016
පුලුවන් සහෝ
@@garajgedara7653 me video eke thiyana wedihatama da? Nattham wenas da? Wenas nam video ekak danna hamotama dana gannath ekka saho
Tharindu productions මගෙන් සුභපැතුම් . තව ටිකයි. හොද ගමනක් යන්න පුලුවන්.
Thanks macho
Math haduwa supiriyatama thel karanawa thanks yalu
ගොඩාක් වැදගත් 👍🏻👍🏻
Thanks
Thel ene wata kiyak kara jawanna onada?? Bike enen bike ekata wenas wenawada????😢
මචන් බොහොම ස්තුතියි ජල වාශ්ප එන්නම tune කරගත්තා.හැබැයි කන්නඩියෙ ජල වශ්ප එක්ක කාබන් පාරකුත් තියෙනවා ඇයි ඒ?
සයිලන්සරය පිරිසිදු කරන්න
@@garajgedara7653 කොහොමද සයිලන්සරය පිරිසිදු කරන්නෙ?
@@garajgedara7653 මගෙ තියෙන්නෙ pulsar DTSI 200 එකක්
Ohoma karama thel wadiyen karanawada kalin thibbata wada 💥
ඔය තරම් හොදට ගරාජ් එකේවත් කරන්නේ නෑ.thanks bro
Thanks 👍👍👍
Discovery 135 oya vidiha harida
අයියේ...මගේ තියෙන්නේ Bajaj discover 100 (2017) model එකක්... service එකට දැම්මට පස්සේ කාබ් එක tune කරලද කොහෙද...ඒකෙන් දැන් වතුර වගේ ජල වාෂ්ප එනවා...ඒක බයික් එකට හොදයි නේද...Mata reply ekak daanna 🌝🌝
ඔව් ගොඩක් හොදයි
@@garajgedara7653 ඒ උනාට අයියේ පොඩි ප්‍රශ්නයක් තියනවා...කළු පාටට හුරු දුමක් ටිකක් වැඩියෙන් එනවනේ...ඒ වැඩියෙන් පැට්‍රල් පිච්චෙන හින්දද
Uba nam real ma waddek.
Man karala baluwa.
Jalawashpa hadenawa❤❤❤❤🎉🎉
බෝර් එකේ අවුලක් තියෙද්දි. (දුම පිට කරනවා වැඩියෙන්. උදේට පණගන්වන විට) මෙහෙම tuneup කරා කියලා වෙනසක් තියෙනවද?
බෝර් එක අවුල් නම් අසාර්ථකයි සහෝ
කාබ් එකේ යට තියෙන screw එක මොකක්ද ..ඒකෙන් කෙරෙන කාර්ය මොකක්ද...මේ tuneup එක කරද්දී ඒක full තද කරලද තියන්න ඕනෙ??
CD 125 Benly ද
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් .. ස්තූතියි ......
Thanks
Malli niyami kiyala denawa
Thanks aiye
සුපිරි අයියෙ 👍
Thanks 👍👍👍
150 discover eke terenne ne machan
ආදරෙයි කොල්ලෝ.කෙලවිලා ගියත් හෙට මම ටෙස්ටින් පාරක් දානවා ❤️❤️
අනිවාර්යයෙන් ඔබට ජය
අවශ්‍යතාවයක් වුනොත් ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න පුලුවන.ඕනම වෙලාවක උදවු කරන්නම්
aththatama maru budu saranai
ඔයාගෙ මනුස්සකමට සුබපැතුම් !!
Thanks 👍👍👍
Aniwa. Thanks bro.
hama carb ekakma mehemada tune karanne
වැඩ්ඩො කී දෙනෙක් ලගට ගියාද .මම තනියම වතුර එන්න ටියුන් කරා සහෝ ❤
එල 👍 ♥️♥️♥️♥️
Kohomada ehema kare mn kara ehema wenne na
අයියේ fule ajestment screw එක තද කරනකොටද තෙල් ඇරෙන්නේ බුරුල් කරනකොටද
Pulser වල කාබ් එකේ උඩ පහල යන කැල්ල ගෙවුනාම මොකද කරන්නෙ ලොකල් එකක් දැම්මොත් හරි යන්නැද්ද
රේස් වෙන එක අක්‍රමවත් වෙනව
බියික් එකේ මිස් එකක් එනව
ඔරිජිනල් දාන එක තමයි හොද
Mokadda uda pahala ysna keealla
@@pathumiperera3080 carb piston eka
ඔයා වීඩියෝ දාන්නැති එක නම් මාර අපරාදයක් සහෝදරයා
Rpm මීටරයත් පෙන්නුවානම් ගොඩාක් හොදයි ..ඔයාට ජයවේවා
Thanks 👌👌👌
@@garajgedara7653 අපෙ එකේ rpm එක වැඩ නෑනෙ එතකොට ක්‍රන්ඩ විදියක් නැද්ද
Sailansar akata watura godak dawada? Watura vadiy vage neda.
මේ චැනල් එක් වගකීමක් තියෙන චැනල් එකක් බොරු කරල වැඩක් නෑ සහෝ මේ විදියට කරල බලන්නකෝ සැකයක් තියෙනවා නම් බයික් එක අරන් එන්න ටියුනප් කරල දෙන්නම් සයිලන්සරයෙන් වතුර එන්නම
වීල් වල කරන්නෙ කොහොමද? rpm meter නෑ නේ ඒවගෙ..සමහර බයික් වලත් නෑ නේ..ඒවගෙ කරන් කෝමද? විශේශයෙන් ඕන වීල් එකක කරන්නෙ කොහොමද කියල
4 stroke ත්‍රීවිල් ගැනද අහන්නෙ
2 stroke ත්‍රීවිල් ගැනද
Rpm මීටරයක් නැත්තන් හිතල තමයි තියන්නෙ 1000 ට අඩුවෙන්
@@garajgedara7653 4stroke gana kiyannako
Mata kiyannako 4 strok wala thel wadi wenne scrup ane thada karanakotada burul karanakotada.
සුපිරි මගෙත් හරි ගියා බන් thanks
අයියේ මේ විදියට කලොත් දුම් පරික්ශනේ පාස් වෙයිද
Ow අනිවාර්යයෙන්
අයියේ මම ඔය විදියට ටියුන් කරා ඊට පස්සෙ එන්ජින් එකේ ටියුන් එක අඩු වෙනවා වැඩි වෙනවා ආපහු තිබ්බ ගානටම එනවා ඇයි එහෙම වෙන්නෙ මොකක්ද අවුල් යන්න ඇත්තෙ අනික කලින් වගේ ස්ටාට් එක ගොඩක් වෙලා හිටින්නැ ඉක්මන නවතිනවා
අනික පිකප් එකත් මදි
@@kavishkadananjaya4402මටත් එහම උනා
කොහෙත්ම නැහැ. මේ කලේ හරියට කරන ට්‍යුනප් එකක්. ඒක හරියටම කලා මේ මල්ලී. ඒත් දුම් පරීක්ෂාවේදී බලන්නේ පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සහ නොදැවුනු හය්ඩ්‍රෝකාබන් ප්‍රමාණයයි. ඒකයි දුම්පරීක්ෂාවට පෙර ටියුනප් ඇණය සම්පූර්නෙන් වට හයක් පමණ වමට කරකවන්නේ..
Mama wade kara saarthakai. Oyata godak pin
thanks 🤝🤝❤️❤️
Tune කරාට පස්සේ bike eka අදිනවා අඩුයි වගේ හිතෙනවා.එහෙම වෙනවද?
කලින් පෙට්‍රල් ඇරිල තිබුන නම් ඔයාට පිකප් එක අඩුයි වගේ තේරෙනව ඇති ටිකක්
@@garajgedara7653 Discover 135 එක,Slow යද්දි Miss කරන්නෙ ඇයි
supiri sahodaraya
Thanks
කොච්චර කාලයකට පාරක් ද tuneup කරන්ඩ ඕනි
අවුරුද්දකට එක පාරක් කාබියුලේටරය හා පෙට්‍රල් ටැන්කිය පිරිසිදු කර ස්පාක් ෆ්ලග් එයර් ෆිල්ටර් අලුතින් දමා ටියුනප් කරන්න.ඉන් පසු මාස 6 කට වරක් ටියුනප් කරන්න
thanx bn
Thanks 👍👍👍
Great thanks
Thanks 👍👍👍
Bore eka gewila oil pichchenavanam carb ek tune kalata silenceren wathura enne nadda
බෝර් එක ගොඩක් ගෙවිල නම් බෑ
නියමයි සහෝ, දිගටම කරගෙන යමු, පුළුවන් නම් 2 ස්ටෝක් ත්‍රීවිල එකක කාබුයුලේටරය හදන හැටිත දාන්න, බුදු සරණයි,
Platina 100 eketh oya widihata puluwanda
3will eke cab let tare tiun karanne kohamda
4 stroke ත්‍රීවිල් වලට මේ විදියට කරන්න පුලුවන්
Bore ek 50ta kapala thiyeddi oya ganta tune Up karahama thel pichchena ek wedi wenwda?....
Wede kara supar👌👌👌👌🤙🤙🤙🤙🤙🤙💥💥💥💥💥💥💥💥💥
Thanks 👍👍👍
Discovery 150 kohomada karnne.pon no eka danna
Platina 125 eke komada eka hadanne
මේ විදියටම තමයි ස්කෘ දෙක පොඩ්ඩක් වෙනස්
@@garajgedara7653 ස්තූතිය . මාත් කරලා බැලුවා. සයිලන්සරෙන් ජලවාෂ්ප පිටවෙනවා. නමුත් දහනය නොවුනු පැට්රල් පිටවෙන සැර ගදක් එනවා වගේ දැනුනා.
Dual carburetor tuneup karanne komda
බයික් එකේ වර්ගය කුමක්ද
Scrue ane thadakaraddi petral aduwenawada wadiwenawada
Scooty pept eketh mehema karama silancer eken jala washpa enawada,,??
පුලුවන්
three wheel walath oya vidihatama puluwanda saho
4 stroke ත්‍රීවිල් වලට මේ විදියට කරන්න පුලුවන්
නියමයි ගොඩක් ස්තුතියි ජය වේවා
Thanks 👍👍👍
Onama bike ekakata mehamada keranne
2stroke bike vala tune karanne komada
Aiye 90 anjin ekath oya vidihata karanna puluwanda
aiye yamaha sr125 eke year anaya thada karala rawun kiyak burul wenna onada
එන්ජින් සෙටල් වෙනකං බුරුල් කරන්න ඕනි නිශ්චිත වට ගානක් නෑ සහෝදරයා
ගොඩක් වැදගත් විඩියොවක් ..තැන්ක්ස්. ....ජය වේවා ....!!!!👍✔️👌
Aiya cd 125 eketh mehmada? Mage eke thel karanawa adui. Kohomada hadaganne?
Fuel mixture nut eka thadha karadhi da thel weda karanne, burul karadhi da? Kiyala dendako. Loku udawwak
Hitha ganna ba oke petrol arenne kohomada,wahenne kohomda kiyala😥
මුලින්ම බයික් එක ස්ලොව් වෙනකන් කරන්නෙ තෙල් අරින එක අන්තිමේ තෙල් වැඩී වෙලා එන්ජින් ක්‍රියාකාරිත්වය නතර වෙනව ඊට පස්සෙ වෙන්නෙ (වීඩියෝ එකේ අන්තිම ටික) තෙල් ප්‍රමාණය අඩු කර කර එයාර් ප්‍රමාණය බැලන්ස් කරන එක කාබියුලේටර් එක බැලන්ස් වුන ගමන් එතනින් එහාට බයික් එක රේස් වෙන්නෙ නෑ .වීඩියෝ එකත් එකක් සසදල බලන්න (ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න )
Ct 100 eketh oya vidiyata anawada jalawaspa
අනිවාර්යයෙන්
Apache-180 ake kohhara tune karot hai jala waspa anna ne
හරියට ටියුනප් කරන්න ඔනම බයික් එකක ජල වාශ්ප එනව සහෝ
Ela👍
Wow thanks bro fantastic work
Thanks
thanks bro
♥️♥️♥️♥️♥️
Discover 100 bike aka tune up karana widiha kiyannako
Very good
Thanks
Treeweel Wala baida wathura enna hadanna
4 stroke ත්‍රීවිල් වල පුලුවන්
Dubbal plug three wheel eke karanne kohomada ?
මේ විදියට කරන්න පුලුවන්
@@garajgedara7653 danata air eka wata 1.5 karakawala tune karala thiyenne. Oya widihata karama uprima rpm eka enna air scro eka wata 4k karakawanna one. Ehema unoth තෙල් petrol wadiyen pichchenawada.
Supiri. Thanks machan
Koheda machan oyage garrage eka thiyenne?