Sinhala: වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා Singlish: Wasanthayea sitha salunaa Ananthayata duka danunaa Pawanak wii oba dura adunaa Suwandak sea maa langa randunaa English meaning: Heartbroken in the spring Felt sad to infinity You became a wind and blew far away Stayed with me as a scent
My mind shaked in the last sprinter My sorrow blowed extremely away You go away as the wind But your fragrance stays with me I remembered Yesterday you came in a beautiful white fock You loved me just like a toddler The moon hidden in a galaxy My butterfly dream was shattered Today are you going on the road of flowers??? ( She got married & going away with the groom)
Me song ekata mama godak asai music , lyrics hithata wadinava thadatama. Meke mokakda hangila thiyena story eka meaning eka mata kawuru hari explain karanavada???
Beautiful melody. Don't understand a word but playing on loop. Love from 🇮🇳!
Sinhala:
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා
Singlish:
Wasanthayea sitha salunaa
Ananthayata duka danunaa
Pawanak wii oba dura adunaa
Suwandak sea maa langa randunaa
English meaning:
Heartbroken in the spring
Felt sad to infinity
You became a wind and blew far away
Stayed with me as a scent
@@_nipoo_ Thank you so much for that translation. ❤️
My mind shaked in the last sprinter
My sorrow blowed extremely away
You go away as the wind
But your fragrance stays with me
I remembered Yesterday you came in a beautiful white fock
You loved me just like a toddler
The moon hidden in a galaxy
My butterfly dream was shattered
Today are you going on the road of flowers???
( She got married & going away with the groom)
@@_nipoo_ Nice translation machan ❤️
❤❤❤❤
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..//
සුදු රැළි ගවුමෙන් හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී..//
දඟකාරිය ඔබ මට පෙම් කල
මතකය ඔබ ළඟ නැවතී
වසන්තයේ සිත....
අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී..//
මල් පාවඩ දිග යනවාදෝ
අද මා පෙම් කල කුමරි
වසන්තයේ සිත....😊
❤
2024/02/05 මල පාන්දර අහන්නෙ ♥️✌️🧏♂️🎧
Ha😅
2024/9/10
2:28 kollo
එදා වගේම අදටත් රොමේෂ්ගේ ආසම Hit එකක්... 2023 ❤️ ඒ හඩ, වචන, තනුව වගේම සංගීතය 🥺 කියන්න වචන නෑ ඉතින්. Legendary 😍
සුදු රැලි ගවුමෙන් හැඩවී...පෙර ඔබ ආ හැටි සිහි වී...
ආපහු අතීතෙට යනව මේ සින්දුව ඇහෙද්දි ..පට්ට ❤️
🥺🥺🥺❤
අන්තිමට බැලුවම තේරෙනවා ඒ කෙල්ල මැරිල කියල
රොමේෂ් අයියේ 2020 අදටත් අහනවා ඈ ❤️❤️❤️
Romeshge Raha weda krapu kale tamai me...eya sindu kiyanna patangatta kale...special e kale romeshtai lakshantai supiri sindu liyala dunna bandula mudannayaka...eyawa matak karanne eyata karana respect ekak widihara.
අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී..//
මල් පාවඩ දිග යනවාදෝ
අද මා පෙම් කල කුමරි
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවදක් සේ මා ලන්ග රැදුනා ❤❤❤❤
Godak lassana song aikak aiyai oiyagai man asama song akkak b. S oiyata
මගේ හදවත අනන්තයට අරන් ගිය ඔබ 😔😔😔😔😔😔😔
2020 තාමත් අහනවා....මේ සිංදුවේ රීමේක් එකක් කරන්න...❤❤❤
හැම කාලයක්ම නියෝජනය කරන්න පුලුවන් එකම ගායකය...
ජය..!
අහපු මුල් දවසේ වගේම තාම රසයි 😌🎶 2022.08.02
2019 anyone?
Melody voice lyrics ❤ heart melts 😢🥺❤️
Romesh Favourite Playlist
වසන්තයේ සිත සැලුනා
නෙතු සැලුනා
සඳ කොමලී
මගෙ සිහිනේ
හිතුමතේ පාවෙනා
රෑට මං සිහිනෙන්
සඳවතියෙ පායන්න
සමහර සිංඳු ලියවෙන්නෙ අපිටමයි කියලා හිතෙන සිංඳු තියෙනවා. මේකත් ඒ වගේ සිංඳුවක්. වචනයක් වචනයක් ගානෙම තියෙන්නෙ මගෙ ජීවිතේ මතක. එක දවසක එයා මල් පාවඩ දිග යන්න ගියා. ඒත් එයාගේ මතක වල සුවඳ තාම මං ළඟ.. 🤍🌼
Patta සිංදුවක් .හිමින් ලස්සනට අහන්න පුලුවන්...❤
Still remember the lyrics.... Love your voice so much......keep making good songs like these... wish you all the best.
2022 still love this😍
Still Love this ❤️
මේ සිංදුව අලුත් music දාල ගහපන්කො මචන්. පට්ට songn එක. පරණ වෙන්න දෙන්න එපා..😢
❤️❤️❤️
Me sinduwama aluth music ekak ekka denna puluwanm niyami ❤️
good song ilove this❤
Beautiful song.
2023.... Lovely Song.. and music. melody.
34 mage wayasa adatath asama sinduwa
2021.12.17❤️ still love this😍
anyone from 2022?
Oba album eka music streaming walata dannako. Asama sindu set ekak
2021❤️❤ still love this
2021/12/31 🥰 අදටත් අහනවා..
Please give us a Spotify original version❤
ලස්සනයි අයියේ
Adarei
2021.11.11 අහන මම
2021 අදටත් අහනෝ 😌❤️
Wissai wisi eka ❤️
Ayya original melody ektma aye record krnna meka, much love ❤
2024/02/07
Any one oct 2024.?
I love this song a lot
Nice song & voice """
2024 ❤
2k23
😍😍😍 me video eka dan bluwa...
2019.06.28.7.38pm 😍
Aiye me song eka itunes denna puluwanda
2021🖤
❤ song
Lyrics Video: ruclips.net/video/W140w_7Pu7U/видео.html
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..//
සුදු රැළි ගවුමෙන් හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී..//
දඟකාරිය ඔබ මට පෙම් කල
මතකය ඔබ ළඟ නැවතී
වසන්තයේ සිත....
අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී..//
මල් පාවඩ දිග යනවාදෝ
අද මා පෙම් කල කුමරි
වසන්තයේ සිත....
2022... After Ranil became pm again
මල් පාවඩ දිග යනවාදෝ අද මා පෙම් කල කුමරී😶😢
2023 ahanawa
💯💥❤👏
2024❤💯
2020❤️
Love this ❤❤❤
2022 tath favo
🌸❤️❤️
🥺🥺🥺🥺
2022🥺❤️
remember old days
On 2020 last ❤️❤️❤️
2020 mage fav song schol laif my
2025 anyone
2024.08.22❤❤❤
2006 ද කොහෙද
💜❤❤
2024 💞
2024🥺💗
2023 Anyone
🥀
2023
Me song ekata mama godak asai music , lyrics hithata wadinava thadatama. Meke mokakda hangila thiyena story eka meaning eka mata kawuru hari explain karanavada???
2022♥
2024.8.24 ❤️
2019 April❤️
24,09,20
💚
2020!
💜
2022
2020 anyone?
2020
2022/08/29
♥♥♥
😥😥😥
Beautiful song.
❤
2022😍
2022❤️
2019 anyone ?
❤