After lord buddah visited from mother india. .....to our most beautiful peal of the indian ocean. ....Mother srilanka. ......so today swami you are second after 2000 years coming to the jaffna. .......remembering the our great the only one divine teacher. ....lord buddah. Swami, i pray to my hindu deities for your every efforts to bring the sinhala and tamil blood relationship. Siva from srilanka
I hope the next government get the advantage of this Hon. Thero and make him and advisor to the industrial development of Sri Lanka. He is a visionary and an assets to our country. I wish him long healthy life.
Niyamai ape hamuduruwane arun ekka me wage wada ekathu wela karanna uthure apema minisunta dakune api singhala aya gana kiyadenna api hoda minissu kiyana eka eyala hamoma danagatta daata me rata ekamuthu wei .desha palakayane boru walata rawatenakan oyala ape athwa siti.b.s
Great, Because as a buddhist swami. ....this mission will unite the people in srilanka. .....named as srilankans, in this country, we have sinhala and tamil speaking people, they both language speaking coming from. ..buddhist families, hindu families, christian family, muslim family. Today the Malay and burgers community got married to sinhala and tamil family. More than. ..80% people in this country, mother srilanka. ....don't like. ...jathiwadaya, hagamwadaya, .....more than 99% ,.......tamil and tamil speaking people. ....don't want. ....separate country or separate eel am. But. ....tamil speaking. ....hindu families always. .....in fear because the power in the hands of sinhala leaders, they always can harm the innocent tamils by using the security forces. ...such as police, army, navy, airforce and stf. So this mission of buddhist swami today's visit to. ....jaffna and if he can make a team. .....joining hindu monk, christian father, muslim priest. ..then we can divert the people imagination towards the country development. .....so people more than 60 %. .....in this mother srilanka. ..belongs to sinhala, tamil, muslim. ...poor and needy people. ...can be united. ...giving them. ....basic needs such as. ..food, clothes, shelter, education, medicine, transport. ... Today this country needs. .....every Saturday and Sunday. ....the teaching and practical from the. ......nearest home. ...located. ..buddhist temple, hindu kovil, christian church and muslim mosque. ....so every Saturday and Sunday. ...the school children's from grade one. TO Grade 10. ....must come to the nearest religious center and get the education. Why i am saying this. ....today Saturday and Sunday. ...the parents mother and father join with. ..friends, relations. ...arrange. ...trip with meat, wine, bottles etc, etc. ....and going to various places on Saturday and Sunday. .....finally the grade one to grade ten children's knows only spoil their life thru. ......own parents. So TODAY. .....schools must stop teaching the religion subject and pass this to children's parents to join the nearest religious Centre and get the teachings. But every three months. ..means end of every third month, the school must keep a religious examination and see whether the child is going to study on Saturday and Sunday. The school religion teachers can only do the practice the related religious activities with children's in the mornings, afternoon. Siva From Srilanka
ජාතීන් සමගි කිරීම ඉතා හොඳ වැඩක්.
මේ හාමුදුරුවෝ දවසක මේ රට ලෝකයා ඉදිරියේ රන් අකුරෙන් ලියවනවා. බෙදී වෙන්වී සිටින හැම ජාතියක්ම උන්වහන්සේ වටා එකතු වෙමින් සිටිනවා. මේ තමයි අපි අපේ රට ගැන දකින්න අනාගත සුබ ලකුණු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් වැඩ සිටින්න.
හදවතින්ම සතුටුයි ඔබ වහන්සෙගෙ වැඩ පිලිවෙල සහා දැක්ම ..දිනෙන් දින දියුනු වෙවා උමන්දාව 🙏🙏🙏
හදවතින්ම සතුටුය, උමන්දවේ අපේ සුවාමින් වහන්ස ලොකු පර්වතක් වගේ මම දකින්නේ, සාමය ඇති තැන විශ්වාශය තිබේ
විශ්වාසය ඇති තැන දියුණුව තිබේ, මේ වැඩ ටික තමයි සුවමින්වහන්ස කෙරන්නේ, ❤️❤️❤️❤️
ලංකාව හදනව නම් ලංකාවට හැදෙන්න ඕන නම් යන්න ඕන උමන්දාව ගිය පාරේ කියන එක සනාථ කරන්න තවත් හොඳම සාක්ෂියක් මේ වීඩියෝව❤❤❤. නමස්කාර වේවා උන්වහන්සේ ඇතුළු මේ සඳහා නායකත්වය හා දායකත්වය දක්වන සියලු දෙනාට ම ...!!!🙏🙏🙏
ස්වභාදහම් මාතාව:
*ජාතිය රන් විමනක් වේ*
*ආගම මිණි පහනක් වේ*
*එය රැක ගන්නට මෙලොවෙ*
*සමත් වෙතොත් පුත නුඹ වේ*
🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️
🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸
හොඳ දෙයක් කවුරු කලත් අගය කල යුතුයි . සැමට යහපතක්ම වේවා🙏🙏🙏🙏
පන්සල් වලට වැදී දානෙ ගිලමින්, වැඩකට නැති බන දෙසාබාමින් නොයිඳ නියම බුද්ධ පුත්‍රයෙකුගෙන් රටකට වියයුතු සේවය ඔබවහන්සේ ඉටු කරනවා. අපේ ගෞරවය හා භක්තිය මෙයින් පුද කරමු.
ඔබවහන්සේට අනේකවාරයක් පින් ..ඔබවහන්සේට විතරයි පේන්නේ අපේ රට වැටිලා තියෙන අගාධයේ තරම . ඔබවහන්සේගේ විතරයි මනස දියුණු වෙලා තියෙන්නෙ ....අනෙක් උන් අන්දයෝ ...ඔබවහන්සේට බොහොම පින් ...අපේ රටට යහපතක්ම කරන්න ඔබවහන්සේට හැකිවේවා ...
දේශපාලන නායකයින් සමාජය බෙදා වෙන් කරන්න සමත්, එයින් විනාශය!
විශ්වය පුරා පැතිර ඇති එකම සත්‍යය දන්නා pujakathumanla ඔබ වහන්සේ සමඟ එක් වී සමාජය එකමුතු කරන්න උත්සාහ කරනවා.
Thathaagatha බුදු හිමියනි, ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා! සාදු!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
ජීවිතය දුකක් කියලා දෙන්නේ natuwa hamadema utsahan..karot මෙහෙම tamai ජීවිතය විඳින්න පුළුවන් samagiyan..samadanen..ජය වේවා maubimata ❤❤
අපෙ ස්වාමීන් වහන්ස මෙි රටබාරගන්න.
ඔබවහන්සේට තෙරුවන් සරනයි .
අරුන් මල්ලි දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනේ සියලුම දෙනාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා❤❤❤👍👍
අනේ හුත්තෝ කඋද මේ කුපාඩිය
@@kingsleynis7942 kawuru wynath uba wage key board weerayek newe 🤣🤣🤣
@@kingsleynis7942 කීබෝඩ් වීරයෙක්.😂😂
@@funnyworld5711 Ou huttho. gam kabarayek tho.
@@gihanudayajith3744 😂😂😂😂 දැන්ද උබට ඇහැරුනේ සිගිති පාතාලේ.😂😂😂කීඩ්බෝඩ් චන්ඩි
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷
පරිසර පද්ධතිය විනාශ කරන්න එපා කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕන.
සුබ අලුත් අවුරුද්දක් අපේ හාමුදුරුවන්ට සහ උමන්දාවේ සියලු දෙනාට. ජය 🥰🥰❤️❤️
@@dankane2963 එසේ ම වේවා ❤️❤️🙏🙏🙏
Me beach ek khd tyne
පොල් පැල, කොස් පැල සහ තල් පැල ඉන්දන එක නම් හරිම වටිනා වැඩක්. රටෙ මිනිස්සු එකමුතුව ජීවත් වෙනවා කියන්නෙ බාහිර පාර්ශ්වයන් විසින් රටට කරන හානිය වළක්වන්න පුලුවන් කියන එක. දෙමළ ඊලාම් ත්‍රස්තවාදය බිහි වන්නෙ බාහිර බලපෑම් මත. කොටින්ම කීවොත් රට අස්තාවර කරන්නෙ බාහිර බලපෑම් මතයි. මේ යතාර්තය තෙරුම් ගෙන අපි එකමුතු විය යුතුයි.
අපි .හැමෝම මනුස්සයෝ සතුටින් ඉමු.සාමය සතුට ඉදිරියටම යමු.🎉🎉🎉🎉❤❤
"උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආධ්‍යාත්මිකවත් ලෞකිකවත් එක මඟ ගමන්කිරීමට අප හට හැකිවීම භාග්‍යයකි."
@@namalbebi2374 උබෙ *@*@* පකය
දේශපාලකයින්ට බැරි වුන..සහජීවනය..
සියළු පූජකවරුන් .එකතුව
උදා කරමු.
එකම රටයි..
එකම ශ්‍රි ලාංකිකයින්
එකම විශ්ව දහමයි.
සාදූ සාදූ සාදූ.. අනේ ඉතාමත් වටිනා දෙයක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
තෝ ISIS එකේ ඔත්තුකාරයෙක් නේද?
උමංදාව රජ ගමනක...ජය වේවා...
සිතට දැනෙන සතුට කියානිම කරන් බැහැ අපේ හාමුදුරුවනේ.සිංහළ,දෙමල,මුස්ලිම් දේශපාලුවෝ කරෙ අපි බෙදා වෙන්කලා.අපේ හාමුදුරුවන්ට පුලුවන් මේ සමගීය ඇතිකරන්න.අපේ රටේ ජනතාව එක මවකගේ දරුවන් සේ ජිවත්වෙමු.අපේ හාමුදුරුවන්ට දිර්ඝායු ලැබේවා.❤💐👍🙏🙏🙏🙏
ඔබතුමාගේ දහිරිය සහ දැක්ම, ඉතා අගේ කරමි.. 🙏🙏
තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ කරන් මේ උතුම් කාර්යයට බොහොම පින්.....
අපේ හාමුදුරුවන් වහන්සේට බොහෝම ස්තුතියි සහ පිං සිද්ධ වෙනවා... අපේ රටේ අපි කවුරුත් එකා මෙන් එකට එකතු වී සහෝදරත්වයෙන් සිටීමට මැදිහත් වීම ගැන ඔබ වහන්සේ ටපින් වහන්සේ
ඔබ වහන්සේට මේ කරන වැඩ සාර්ථකව කරන්න ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා එක සිතින් පතනවා බුදු සරණයි 🙏🙏
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ගොඩක් පින් මෙවැනි දේ දැක ගන්නට ලැබීම. 🙏🙏🙏🙏🙏🙏❤️💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸
යහපත වැපුරැ කල යහපත පෙරලා පැමිනෙයි....ඔබවහන්සෙට යහපතක්ම වෙවා.....🙏🙏🙏
මේ ලංකාව බේරාගැනීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා
After lord buddah visited from mother india. .....to our most beautiful peal of the indian ocean. ....Mother srilanka. ......so today swami you are second after 2000 years coming to the jaffna. .......remembering the our great the only one divine teacher. ....lord buddah.
Swami, i pray to my hindu deities for your every efforts to bring the sinhala and tamil blood relationship.
Siva from srilanka
🕉️❤❤☸️🙏🙏🙏🙏🙏🙏❤❤❤
අනේ හාමුදුරුවනේ ඔය කොස් පැළ වැඩේ ඉතාම සාර්ථක වැඩක් ඔය වන වගාවේ වැඩ කරන මිනිස්සු දම්මලා අපේ රක්ෂිතවල කොස් පැළ වැව්වා නම් අලි ඇත්තු රිලව් ගමට එන එකක් නෑ මොකද උන්ට කන්ඩ නැති නිසයි උන් ගමට එන්නෙ
සත්තකින්ම ඔවි
හරියටම හරි.👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰
ඔය පළාතෙ ඒ වගෙ වටිනා මෙහෙවරක් කරන්න මූලිකත්වය ගන්න කෙනෙක් නැතුව ඇතිනෙ. ඒ නිසා රටම එකතු කරන්නෙ නැතුව ඔය පළාතෙ පිරිසක් එකතු වෙලා පළාත භාර මන්ත්‍රිව කනෙන් ඇද ගෙන උමංදාවට දක්කගෙන යන්න. අපෙ පළාතෙ අවශ්‍යතාවයක් වුනොත් නම් අපි එහෙම තමයි කරන්න හිතාගෙන ඉන්නෙ.(තනියෙන් හිතලා සේවයක් කරන්න නුවණ නැති කෙනෙක් නම් ඉන්නෙ බලෙන් හරි ඒ නුවණ දෙන්න ඕනෙ.දහස් ගානක්ගෙ යහපත් වෙනුවෙන්.)
SHATHIKE ATHTHE OYE HARIYETA HARI
ඉතාමත් වැදගත් වැඩසටහනක්.තව තවත් ඉදිරියට කරන්න.ශක්තිය ලැබේවා.
තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුවේවා 🙏🙏🙏
ජයවේවා .සියලු සත්වයො සුවපත් වෙවා .
බොහොම සංතෝසයි 😍😍❤️❤️👍👍🔥🔥
Harima harima sathutui apaa manussayagaa akama laa rathu laa vala hageema dan thsmai prachalitha wennaa apaa athi uthum svamin vahanseta deergayusa labeevaa neerogi wevaa maga namaskaraya wevaa avankavama api mada paradiga rakiyava karanavaa apita jathi badaya kula badaya naa akama ammaga daruvo vagaa vasara20k saudi akama gadara savaya karanavaa oba vahansega pahadili kereema godaak vatinavaa tharuvan saranai davi pihitai apaa hamuduruvanaa sadu sadu sadu siyaluma hindu tamil janathavata tharuvan saranai davi pihitai ❤sadu sadu sadu
ඔබවහන්සෙට තියන අදහස් ප්‍රසන්සනියෛ ,බුදු saranai swaminwahansa .
ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🌹🌹🌹
මම ගෙදර ඉඳන් සියලු දෙයට බලනවා ඔබ වහන්සේ ට බොහොම පින් ගිය සියලු දෙනාම සියල්ල බලා සතුටු වෙනවා දැක්විම සතුටක් ❤️🙏🌹🌼🌼🌼🌼🌹🙏♥️
අරැන්...සිද්ධ ාර්තන්...ඔබට ..රැවන්වැලිමහාසමිදුපිහිටයි
ෂා පතොක් ඇහුවමයි නියමයි
උමන්දාව ❤️❤️❤️
මෙවැනි සද් ක්‍රියාවන් සිදු කරමින් බුදු මග යැමට ආශිර්වාදය පතමි.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
හරිම සතුටුයි මේ දේවල් දැක්කාම.
Harema lassanai obawahanseta godak pin
🙏🙏🙏🙏🙏🙏
ජාති බෙදයකින් තොරව සියලු ම දෙනාට බුදු සරණයි දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා.
මේ වැඩසටහනට දැක්කාම ඇත්තටම සතුටු හිතුනා මේ වගෙ දේවල් තමා වෙන්න ඕං අවුරුදු ගාන රටෙ දේසපාලුවො මිනිස්සුව බේදලා ඇවුස්සුවා ඒ බල තන්හාව නිසා අපි හැමොම එකතු වෙනවා දක්කින මම නම් ආසයි ..තෙරුවන් සරණයි 🙏 සියලුම දේනාට
සාදූ සාදූ සාදූ..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාට 💗
නියම වැඩක් ❤
ඉතාම අගය කල යුතු වැඩක්❤️
🙏🙏🙏
තෙරුවන් සරනයි ....
highly appreciate, Arun brother I understood your protentional. I day i am expecting to meet you in person.
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
මෙි වාගේම තවත් සද් කිුයාවන් කිරිමට දිර්ඝායුස ලැබෙිවා බුදු සරණයි
Well done! Outstanding work good luck Hamuduruwane!!!!❤❤❤❤🎉🎉🎉🎉🎉
😢we need people like you in the country May God Bless you always please do the good and continue
බුදුසරණයි
සියලු ජාතින්ට ජීවය ලබා දෙන බුදු පියාණන් 🙏🙏🙏
නමස්කාර වේවා !
සියලු දෙනාටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
To much tanks arahath tero you make my country development and peaceful tero samantabadra ❤❤❤❤❤❤❤
සාදු සාදු හරිම සතුටක් දැනුනා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
Oba වහන්සේ වගේ rate පාලකයන් hitiyanam ape ලංකාවayemath sawbaggiyamath රටක් wevi budu saranai siyalu devi පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️❤️❤️
පතොක්..ගෙඩි පානය... ව්‍යාප්ත කරගමු...
ANIWARYENMA
පතොක් බීම ,,,,,,😋😋😋😋😋 කන්කසන්තුරෙ ඉන්න කාලේ බිව්වා ❤
❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි 🙏
මේ විශ්වීය වචන ඔස්සේ නැවත ශ්‍රී ලංකාව උමන්දාවක් බවට පත් කරන බුදු පෙරහැරේ යන්න ලෝකයේ සිටින සියලු දෙනාට සිත් පහලවේවා..මේ වැඩසටහන තුල සිටි සිද්ධාර්ථන් නැමති තරුණ නායකයා කෙරේද අප ආශිර්වාද කල යුතුය. ලෝකය ඇතැබුලක් සේ අතට ගත්ත..ඈත විශ්වයේ සිට පෘතුවියට වැඩම කළ ඒ මහා කාරුණික යානන් වහන්සේ වැඩසිටින දිසාවට හැරි පසග පිහිටුවා නවසීලන්තේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු සාධු..
Thank you , Buddha, dhamma, sangha protect you and family
ඔබ වහන්සේ අපේ රටට ආසිර්වාදයක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
ඇස් වලට කදුලු එනව ❤❤❤❤☸️🕉️
Absolutely worth to see this programme. Thank you very much.
මං හුග කාලයක් තිස්සෙ බලන්න ආසාවෙන් හිටිය අවස්තාවක්❤
I hope the next government get the advantage of this Hon. Thero and make him and advisor to the industrial development of Sri Lanka. He is a visionary and an assets to our country. I wish him long healthy life.
🙏🙏🙏🙏🙏බුදුසරණයි
Your Supreme Arahant is extra ordinary ! Live long!
මොකද තාම මේ බයින උන් නැත්තෙ. බයිනව වෙනුවට කපා ගනිල්ල දිව. හොද දේට හොදයි කියන්න පුරුදු වෙයල්ල.
ANIWARYENMA
sudda kari sudda thamai me saduta baninne.uta mewa penna.hodadewal😂😂
ඇබිත්තය හොය හොය හිටියේ....මේ ඉන්නේ...තෝ මෙතන වැලලෙන්නේ නැතුව සිවුරේ තුත්තිරි ගලෝපිය...ගොන් 🐄
It is this that should be done exactly. We all are with you
අපේ කම්මැලි මිනිස්සුන්ට දුන්නට වඩා මේ අහින්සක දෙමල මිනිස්සුන්ට පොල් පැල කොස් පැල දුන්න එක හොදයි ඒ මිනිස්සු උවමනාවෙන් කැමත්තෙන් හදල හොද පලදාවක් ගනී ඉක්මනින් ම
SHATHIKE ATHTHE
Budu saranai 🙏🏼🙏🏼🙏🏼
සුබ පැතුම් අපේ හාමුදුරුවන්ට
සුපිරි 💪🙏🙏🙏🙏🙏☸️💪🙏
API okkoma rajawaru,okkoma wasiyo,thun sinhalayama du daruwo, theruwan saranai Mage swaminwanhanseta
Bravo ! Bonne idée !
Niyamai ape hamuduruwane arun ekka me wage wada ekathu wela karanna uthure apema minisunta dakune api singhala aya gana kiyadenna api hoda minissu kiyana eka eyala hamoma danagatta daata me rata ekamuthu wei .desha palakayane boru walata rawatenakan oyala ape athwa siti.b.s
hamuduruwana oya palakayo panna oba wahansa anna
Theruwan saranai ape swamin wahanseta
සාධු සාධු සාධු
Budusaranai !!!
දේශපාලකයන් යාපනේට ගිහින් ජාතිවාදය වපුරල ඒ මිනිස්සුන්ට සත පහක උදව්වක් නොකරන පසු බිමක,උමංදාවේ කැප්ටන් සමන්තභද්‍ර හිමි අති විශිෂ්ට යතිවරයෙකි.විය යුත්ත මෙයයි🙏🙏🙏
Lassanai.
ලස්සන ලොව හෙට අපට උදාවේවා
අපේ හාමුදුරුවන්ට පිං මේ කල සත්කාරේට අරුන් මල්ලි හොදවැඩක් අපේ හාමුදුරුවන් එකක් කල මේ මේහෙවර සතුටුයි හැබැයි මේවට. ඉරිසායා වුන් ගෙන් ප්‍රවෙශමේන්
ඔබවහන්සේ ජාතී බෙිද නැතුව මෙ කරන සාත්කාරයට අපෙන් ආශීර්වාදයත් ඔබවහන්සේට ලැබේවා දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි ඔබවහන්සේ ඇතුළු සැමට (කුවෙට් මම )❤
Oba. Wahanse. Karana. Hamadeyakma. Sarthaka. Weva🙏
❤❤❤
අනිවාර්යයෙන් ම👍
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Sadu Sadu Saaaaadu rata goda danawanm Kauru unath loku deyak Oba wahanseta deergaayu Saha neroge sampath labewar 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Good job good luck congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
I hope that in the near future this monk of umandawa will receive a United Nations Peace award from the UN secretary general.
Great,
Because as a buddhist swami. ....this mission will unite the people in srilanka. .....named as srilankans, in this country, we have sinhala and tamil speaking people, they both language speaking coming from. ..buddhist families, hindu families, christian family, muslim family.
Today the Malay and burgers community got married to sinhala and tamil family.
More than. ..80% people in this country, mother srilanka. ....don't like. ...jathiwadaya, hagamwadaya, .....more than 99% ,.......tamil and tamil speaking people. ....don't want. ....separate country or separate eel am.
But. ....tamil speaking. ....hindu families always. .....in fear because the power in the hands of sinhala leaders, they always can harm the innocent tamils by using the security forces. ...such as police, army, navy, airforce and stf.
So this mission of buddhist swami today's visit to. ....jaffna and if he can make a team. .....joining hindu monk, christian father, muslim priest. ..then we can divert the people imagination towards the country development. .....so people more than 60 %. .....in this mother srilanka. ..belongs to sinhala, tamil, muslim. ...poor and needy people. ...can be united. ...giving them. ....basic needs such as. ..food, clothes, shelter, education, medicine, transport. ...
Today this country needs. .....every Saturday and Sunday. ....the teaching and practical from the. ......nearest home. ...located. ..buddhist temple, hindu kovil, christian church and muslim mosque. ....so every Saturday and Sunday. ...the school children's from grade one. TO Grade 10. ....must come to the nearest religious center and get the education.
Why i am saying this. ....today Saturday and Sunday. ...the parents mother and father join with. ..friends, relations. ...arrange. ...trip with meat, wine, bottles etc, etc. ....and going to various places on Saturday and Sunday. .....finally the grade one to grade ten children's knows only spoil their life thru. ......own parents.
So TODAY. .....schools must stop teaching the religion subject and pass this to children's parents to join the nearest religious Centre and get the teachings.
But every three months. ..means end of every third month, the school must keep a religious examination and see whether the child is going to study on Saturday and Sunday.
The school religion teachers can only do the practice the related religious activities with children's in the mornings, afternoon.
Siva From Srilanka
@@sssriwaran4138 Great n thoughtful response. Many Thanks
excellent hamuduruwane 🙏
Obha wahanseta bohomathma pin mee karana jathika mehewarata deergausha lebeewa
Niyamai .hoda wadak